Thank you for bringing in this gentleman for this interview. We have been informed about that era from the point of view of a police officer who was victimised the same way the sixty thousand young lives who did not live to see this day. He is one of the fortunate ones who survived the massacre due to his survival training. He is right. We need to see a judicial and parliamentary inquiry into those killings and punish the perpetrators who are still among us.
Please do more programs like this. Only these will remain for future generations knowledge. Thank you for talking about these and we can connect the dots with all these information.
මචං අජිත් උඹ අපිත් එක්ක මෙච්චර කල් හිටියා . ඒත් එක වචනයක් ඔය ගැන කියලා නෑ. You are a strong Nalandian. Thank god you are still with us. Thanks Thilanga Sisira . Sydney.
Dear Kari ...excellent and most thrilling interview i ever listened...congratulations. . As a very close friend of( last 20 years) Ajith Jayasinhe , i am surprised to hear his past life..who is heavily involved in establishing buddist temples and meditation centres in Australia.
Wow very impressive explanation. Happy you are still alive to tell your story. However please be careful. If you can bring this atrocious man to justice. God Bless Sri Lanka
අනේ බුදු පුතේ..ඔබ ගැන මුලු ලන්කාවෙම හදවතක් ඇති අම්මලා සේරම ආඩම්බර වෙනවා..නියම සින්හයෙක්...ඔබ හැදූ වැදූ දෙමාපියන්ටත් ...දීර්ඝායු ලැබේවා..ජීවත් වෙලා මේ විස්තරය ඇත්ත ඇති සැටියෙන්ම සමාජ ගත කිරීමම ලොකු භාග්‍යක්..ධර්මසිරි මහත්තයටත් බොහොම ස්තුතියි...ජයවේවා..වීර පුතාලට..
අම්මලා පිස්සු වැටිලා මිය ගියා..
රනිල් වඳ මිනිහෙක් වුණේ ඔය අහිංසකයො මැරූ නිසා ...
Mr Ajith,Jayasinghe. Mr ,Kariyawasam,,,theruwan,,Saranai, God,blesses
සුපිරි මහත්තෙයෙක් මාත් පොලිසියේ ඔබ වීරයෙක් අපිටත් ආඩම්බරයි මහත්තයෝ
ඇත්තෙන්ම කෘතහස්ත මාධ්‍යවෙිදියෙක්.ස්තුතියි ඔබතුමාට.මෙි විශ්‍රාමික නිළධාරයාටත් ස්තුතියි
තමන්ව මරන්ඩ හදපු මිනිස්සුන්ටත් එතුමා කියලා කතා කරන විනයනම් සුපිරි. මෙන්න පොරවල් 💪💪💪💪💪💪💪💪💪💪💪💪
aththa eka maara discipline ekak
අන්න එකටනමි අනිවාර්යයෙන්ම ගරු කලයුතුමයි
උගත්, බුද්දිමත් මහත්තයෙක්.
මම හිතා හිටියෙ ඔබ තුමා නෑ කියල.
නියම නිර්භීත චරිතයක් .ගෞවරව කරනව. නියම සත්‍ය. ධර්ම ශ්‍රී මහත්මයා බොහොම ස්තුතියි.
පැය දෙකම එක වචනයක් මිස් නොකර බැලුවා. ඔබ අන්තිමට කියපු "ඒකත් හීනයක් වෙයිද" ප්‍රශ්නය මමත් දිගටම අහනවා. 67දහසකගේ මරණ වලට අනුර සහෝදරයා ලබාදෙන සාධාරණය කුමක්ද යන්න බලාගෙන ඉන්නවා.
😢😢😢😢😢😢😢😢😢
අනුර සහෝදරයා නම් කරන පාටක් නෑ, තමුන්ගේ සහෝදරයාත් ගාතණය කරපු උන්ට, තමුන්ව මරන්න හොයපු උන්ට දඬුවම් දෙන්න උවමනාවන් නෑ වගේ.
අනිවාර්යයෙන් අනුර හොරෙක්වත් මිනීමරුවෙක් වත් අල්ලන්නේ නැ. අනිත් එක එයාල දන්නෙත් නැ දැනගෙනත් නැ දැන ගන්න උවමනාවකුත් නැ
අපිත් බලාගන ඉන්නව ..එහෙම උනේ නැත්නම් මේ ආන්ඩුවෙන් වැඩකුත් නෑ
මමත් .
අජිත් මහත්මයාණෙනි ඔබගේ පැහැදිලි කිරීම් බොහොම වටිනවා. මුලු රටම දන්නා, එම ගාතනයන්ට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින දේශපාලකයින් සහ නිළධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තරව ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙළක් ආරම්භ කලොත් හොඳයි. සුදු පිරුවට ඇඳන් ඉන්න උන්ගේ අත්වල තියෙන්නෙ අහිංසක තරුණ තරුණියන්ගේ ලේ කියලා මුලු ලෝකයටම හෙළි කළ යුතුය.
අජිත් ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක් 🙏🏽👍, සැම ආකාරයෙන්ම අසාදාරන ලෙස දිවිපිදු සියල්ලෝටමත් ඔවුන්ගේ පවුල් වල සැමටත් ආයේ කිසිද්වසක මෙවන් දුකක් නොවේවා 😘🙏🏽🙏🏽🙏🏽. ඉතා විශිෂ්ටයි සංවාදය, මෙවැනි සංවාද තව දුරටත් වැඩි වැඩියෙන් බලාපොරොත්තු වෙමි 😢😘👍🙏🏽
මේක නිකම් ෆ්ලිම් එකක් වගේ. කවුරුහරි මේ කතාව ෆිල්ම් කරන්න ජනතාව අගේ කරාවි.
කාරියවසම් මහත්තයට දීර්ඝායුෂ ලැබේවා ...
දෙපලටම
අද ඔබ කලේ යුග මෙහෙවරක්. Hats off bro.
තරුණ අවදියේ හරිම කඩවසම් නිලදාරියෙක් . හරිම නිර්භීතයි දීර්ඝායුෂ වේවා
ධර්ම ශ්‍රී මහත්මයාණෙනි,ඔබතුමා මේ කරනා සේවාව ඉතාමත් වටිනා මෙහෙවරකි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ❤❤❤❤
තනිකරම ඇත්ත. බොහොමයක් තරුණ ළමයි නිරපරාදේ මරල දැම්මා.
He has a god,s mind
ඔබ අව්‍යාජ නීතිගරුක පොලිස් සේවකයෙක් හැටියට මුළු ජීවිතයම ගත කළා. ඔබ නියම වීරයෙක්, මේ වටනා සටහන ගැන ධර්මශ්‍රි කාරියවසම් මහතාට ලංකා ජනතාවට කළ විශිෂ්ට සේවයක් හැටියට ආඩම්බර විය හැකියි. ඔබ දෙපලට දීර්ඝ ආයුෂ ලැබේවා.
තනිකරම සුපිරි ෆිල්ම් එකක් බැලුව වගේ ෆීලින් එකක් ආවෙ.. මේ කතාව කවදහරි ෆිල්ම් එකකට හැදෙනවනම්..😳😳
මම මැරෙන්න කලින් කැරී රනිල ජීවිතය හිර geta යනවා දකින්න ලැබේවා ..
සීයා ඉන්දියාවේ .. පොරගේ හොද වාර්තා කරන්නේ. පුලුවන් අය එයා කවුද කියලා ලෝකෙට කියන්න හොද අවස්තාවක් තියෙනවා . ua-cam.com/video/ZQ_SQ8jtT_A/v-deo.html
හිරේ ගිහින් වැඩක් නෑ,,,,,අළු වෙන්න ඕනෑ පණපිටින්
Okawa galle face genanalla gal gahala maranna ona
@@shashi6966හිරේ දාන්න පුලුවන් තරම් පණ තියන එකෙක් තාම නෑ ලංකාවේ .ඒකයි ඇත්ත.
කියලා වැඩක් නැහැ මෙව්වා නම් amathaka කරන්න බැහැ
මෙ පොලිස් නිලදාරියා බටලන්දෙ වදකයා විසින් අපෙ රටට අහිමි කල තවත් එක් සම්පතක් .මෙතුමගෙ ජිවිතය බේරා දුන් සුමතිපාල මහතාට මාගෙ ප්‍රනාමය.
මාරම මනුස්සයෙක්... යාලුවා වෙනුවෙන් කරපු දේවල්.. හැබැයි නාලන්දේ නොවුන නම් එයත් අද නැහැ 😢
ආනන්දේ නාලන්දේ පාසල් ෆිට් එක වෙනම එකක් ❤ ඉස්කෝලේ ඕල්ඩ් බෝයි කෙනෙක් වෙනුවෙන් ඕන දෙයක්
නූතන සත්‍ය සිදුවීම් අලුත් පරපුරට එලිදැක්වීම ඉතාම අගයකොට සලකමි. ඔබට නිරොගි චිරජීවනය ප්‍රාර්ථනා කරමි❤❤❤🎉
තරුණ වැඩිහිටි හැමදෙනාටම එම භීෂණ සමය ගැන නියම තත්වය කියා දෙන මේ ඔබතුමාගේ වීඩියෝ මාලාවේ විශිෂ්ටතම වීඩියෝවක්.බොහොමත්ම ස්තූතියි ඔබ තුමා කරන මේම සේවයට.
Film එකක් හදන්න පුලුවන් කතාවක්..😍
❤❤❤
Haduvoth marai.
ඔබ නම් හරිම ශ්‍රේෂ්ඨයි .ඔබව ගෙන්වූ කාරි මහතා ට අපේ ප්‍රනාමය
අද. දෙශපාලන පලිගැනීම ගැන මරහඩ. තලන,ඔයයූගයෙ. පාලනයෙහි. හිටපු. රනීල්ඈතුලු දෙසපාලකයෙ. හොදට. අහන්න, මරනමඤ කයෙ, සීහපත්වෙවි එයටා, ඔබතුමාලට. බෙහෙවින්ම පින්,
එයාලට හර්ද සාක්ෂියක් නැහැ ....😮
ඔබ මේ කියන දේ සත්‍යයක් නම් තිලංග සුමතිපාල මහත්මයාට හද පිරි ආචාරයr👍👍👍💐💐💐
යාළුවා නිසා, නමුත් නොදන්න අයව බෙරලාවත්, ඒ වෙනුවෙන් හඬවත් නැගලා නැහැ.
ස්තුතියි. ඔබට දීර්ඝායුෂ ලැබේවා!
ධර්මශ්‍රී මහත්මයාණෙනි , ඔබ කාලයට ගැලපෙන සමාජ මෙහෙවරක් සිදුකරනවා..
මේක තමයි නියම මාධ්‍යකරණය. අති විශිෂ්ඨයි .
සැබැවින්ම
හරිම ලස්සන වැඩසටහනක් කාරි ඹබට බොහොම ස්තුතියි❤
මෙතුමාව නැවත වැඩසටහනක් වෙනුවෙන් සම්බන්ධ කරගන්නකො කාරි මහත්මයා❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍
කාරි මහතා great job❤️❤️❤️❤️❤️👍
පුදුම වීර ක්‍රියාවක් අහන්නත් ආශයි❤❤❤
ඒ කාලෙ දෙමටගොඩ හන්දියෙ පෝස්ටර් ගහපු මමත් ඉන්නව මෙල්බර්න්.ජයවේවා
කොයිතරම් දුක්බර කතාවක් වුනත් මෙතුමා කතාව කියන විදිය අහගෙන ඉන්න ආසයි. බටලන්ද කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක කරන එක රජයේ වගකීමක්. මේ රට සුර පුරයක් කලත් වැඩක් නෑ ඔවුන්ගේ ප්‍රධානම පොරොන්දුව ඉෂ්ට නොකර. මේ රටේ ඔබතුමා වැනි අසාධාරණයට ලක් වුන පුද්ගලයන්ට සහ පවුල් වලට සාධාරණයක් ඉටු කිරීමට මේ රජය බැඳී සිටිනවා.එය කිසිසේත්ම දේශපාලන පලි ගැනීමක් නොවේ.
ඔබ නිර්භීත වීරයෙක් දිවිගලවාගත්..අනිවාර්යයෙන්ම නැවත මේ සියල්ලටම ජනාධිපති කොමිෂන් එකෙන් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි .ඩග්ලස් පීරිස් ඉන්න තැනක් සොයන්න.මිනි 3000ක් මරලා යහතින් තාම ජීවත් වෙනවා...මේ මිනිවරුන්ට ඉල්ලුම් ගහ නියම විය යුතුයි ...
ප්‍රේමදාස එක්ක බෝම්බ යට අහුවෙලා උ මළ 1993
ඩග්ලස් පීරිස් rip
ඒ කාලකන්නියා අපායෙ ඇති.
@@leetuswarnakulasuriya9496නෑ ඉන්නව ඌ මලේ නෑ 2002 දිත් ඌ හිටිය තාම ඇති
මේ වගේ එකල සිටි අපරාධ කරුවන් ජීවත් වෙන අය ගැන හොයලා ලංකාවේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන, දේපළ රාජසන්තක කිරීමට කටයුතු අලුත් නීති දැන් වත් ඉක්මනින් පාර්ලිමේන්තුවෙ හදා ගන්න ඕන
ස්තුතියි ඔබට
Salute to this noble man. For coming here
හැදුනුම්කම මිසා මේ මනුස්සයාට ඔහොම උනා..අර කැම්පස් කෙල්ලෝ කොල්ලෝන්ට මොන විදිහියට සලකන්න ඇතිද සක්කිලී..ඕකුන්ගේ පවුල් පිටින් හැදි ගෑවිලා යන්න ඕනී.😢
සත්‍ය.වාදියකුගේ.
,ජීවිතය.උදුරාගැනීම.ට.මාරයාටවත්.
නොහැක......,
ඔහුගේ.හෝ.ඇයගේ.හිමිආයු.කාලය.නිමවන.තුරු.....
සොභා.දහමේ.
අසිරිය.එයයි.
එහෙත්.....!
ඒ.සඳහා.හේතු.ත්
සකස්.විය.යුතුයි.....මෙම.සිදුවීම.
මුළු.සමාජයටම.
ආදර්ශයක්.....
උදාහරණයක්.
ඔබට.නිරෝගී.දිගු.
ආයුෂ.පතමි.
ඔබට.ස්තුතියි.
KKS කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ගැනත් වැඩසටහනක් කරන්නකෝ මහත්තයා.. ඒක දැක්කහම රට ගැන කැක්කුමක් තියෙන කෙනෙකුට අදටත් පුංචි වෙලාවකට හරි පපුව හිරවෙනවා..
youtube එකේ තියෙනවා ඒ කර්මාන්තශාලාව විවෘත කරපු උත්සවේ..එදා ඒ තිබිලා තියෙන විදිහයි අද තියෙන විදිහයි දැක්කහම..ලොකු කණගාටුවක් ඇතිවෙනවා
ඔබතුමාගේ මේ වැඩසටහන් ඔක්කොම බොහොම ආසාවෙන් අපි බලන්නේ..ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ කරන සේවයට.. ඔබතුමා තව තවත් නිදුක් නිරෝගී වේවා..
අන්තිම කතාව මාර වටිනවා... මෙච්චර දෙනෝදාහක් ජිවිත නැති වෙච්ච මිනිස්සුන්ගේ අම්මලා තාත්තලට සදරනයක් වෙයිද?
මගේ එකම සහෝදරයා ත් ටයර් සෑයක මරා දැමුවා,89/90 සාදාරන යක් ඉටුවන තෙක් බලාඉන්නවා, හැබැයි මේ යන විදිහට කිසිදු විශ්වාසයක් නැත, 😢😢😢
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා!
Yakek
Waddek
❤ Respect you ❤
Kathawa aththa
❤❤
tv channel එකක යන්න ඕන ප්‍රෝග්‍රෑම් එකක්❤❤❤
Obathuma kiyanathe hari
சரியாகச் சொன்னீர்கள்
இந்த அக்கிரமக் காரர்களை உலகம் அறிய வேண்டும்.
Sthuthi Shan piradeep.
දන්න කියන හැමෝටම share කරන්න 😊🤝❤
අජිත් ජයසිංහ මහතා කියපු කථාව පරම සත්යියක්. මමත් ඒ කාලයේ කැළණිය විශ්වවිද්යා ලයේ සිසුවෙක්. මැරුණු රෝහිතත් අජිත් ජයසිංහත් එක්ක නාලන්දාවේ එකට ඉගෙන ගත්ත යාළුවෙක් මාත් එක්ක එකට විශ්වවිද්යාරලයේ ඉගෙන ගත්ත. එකම බෝඩිමේ අපි සිටියේ. රෝහිතත් අජිත් ජයසිංහත් කිහිපවතාවක් යාළුවත් එක්ක හම්බවෙලා තියනවා. මේ දෙදෙනාම හොඳ අවංක තරුණ පොලිස් නිළධාරින් දෙදෙනෙක්.ඒ කාලේ ගැන හිතන කොටත් හීනයක් වගේ.
❤
රොෂාන් මහානාමයි ගුරුසිංහයිත් ගොඩක් දුක් වෙන්න ඇති. සමහරවිට ඹවුන් එතරම් දන්නෙ නැතුව ඇති. මහානාම නායකයත් උනා ඹය කාලයේ. කොහොම උණත් ගොඩක් දුක හිතෙන කතාවක්. රෝහිතට නිවන් සුව ලැබේවා. ගූ එන් පී ආණ්ඩු ආයෙත් එපා.
කවදාවත්unp යට චන්දය එපා.
S,කවුරුවත් දන්නෙ නෑ.😅😅😅
Unp sakkili
💯
ඩග්ලස් පීරිස් තවම ජීවත්වෙලා ඉන්නවද? ඉන්නවනම් ඌ කොහොමත් මේ කතාව අහල මැරෙනව.
සජිත් මේ ව අහන්න. තාත්තා කරපුවා. ඔබ අහිංසක කෙනෙක් නමුත් පියා කල දේ ඔබට පළ දීලා තිබේ.
සජිත් අහිංසක නෑ. අමු මොඩයෙක්.
සජිත් අහිංසකයෙක් 😂😂 ඌ මන්ද මානසික එකෙක්, රජවුනොත් බලපං තාත්තට එහා ලේ මාපිලෙක් 😢😢
උන්ට පල දීලා නෑ, අගේට ඌගේ අම්මා, අක්කා, ඌ සැප විඳින්නේ අපේම සල්ලි වලින්. කාලකන්නි
ඔවුන්ගෙ මුලු පවුලටම හෙන ගහන්ඩ ඕන
@@Mindyourownbusiness-l1r කරුමේ මොංගල් ලෙසිනුත් පටිසන් දෙනවා...
වැදගත්ම කතාව: දැන් ඉන්න තරුණයන් ට හිතල හිතලාවත් එදා තත්ත්වය තේරීම් ගන්න බැරිවෙනවා.
මෙහෙම පොලිස් නිලධාරියොත් ඉඳලා තියෙනවා එහෙනම්
Excellent very good one thank you so much
ඇත්තටම වැඩසටහනේ අවසානයට මම කැමති...නිකරුනේ වන්දි ගෙවපු ජිවිත වලට සාදාරණයක් ඉෂ්ට වෙන්නම ඕනි..රනිල්ට නිකන්ම මැරෙන්න දෙන්න එපා ඌට වන්දි ගෙවන්නම වෙනවා...
අජීත්ගේ කථාව එදා 90 දශකයේ දැක්කේ පත්තර වලින්, ජීවමානව ඔහුගේ වචනයෙන්ම කථාව ඇසීමට ලැබිම ගැන සතුටුයි, ඔබ දෙපලටම බොහෝම ස්තුතියි. - කොහොම වුනත්, අජීත් අවසානයේ කිවු ආකාරයට ජනාධිපති සහෝදරවරුන් ද සත්‍ය සොයා යුක්තිය-සමනය කිරීම සඳහා නායකත්වය ගන්නේ දැයි බලා සිටිමු!!!
මේ මහත්මයා සම්බන්ද කරන් තවත් සාකච්ඡාවක් දෙන්න කාරි මහත්මා
what a wonderful story. just like a film .
වැදගත් මහත්තයෙක් ඔබට ඩීර්ගායුස💪
Thank you so much Mr Kariyawasam
Thank you for bringing in this gentleman for this interview. We have been informed about that era from the point of view of a police officer who was victimised the same way the sixty thousand young lives who did not live to see this day. He is one of the fortunate ones who survived the massacre due to his survival training. He is right. We need to see a judicial and parliamentary inquiry into those killings and punish the perpetrators who are still among us.
සීයා ඉන්දියාවේ .. පොරගේ හොද වාර්තා කරන්නේ. පුලුවන් අය එයා කවුද කියලා ලෝකෙට කියන්න හොද අවස්තාවක් තියෙනවා . ua-cam.com/video/ZQ_SQ8jtT_A/v-deo.html
දෙපලටම නමස්කාර පූර්වක ස්‍තුතිය!!!!!! !!!!
ඹබ තුමාට ස්තුතියි 🙏🙏මහත්මයා මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න ලැබේවා🙏🙏🙏
Great. Thanks.
මේ කියන දවස්වල ජනාධිපති ආර් ප්‍රේමදාස , මේ වැඩසටහන සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමත් බලනව නම් තාත්තගෙ කාලෙ නීතිය ක්‍රියාත්මක වුන විදිහ තේරුම් ගන්න පුලුවන් වෙයි සජිත්ට 😮😮😢😢😢😢
කොළඹ නාලන්දෙ සුපිරි විරයෙක්. ජය වේවා.
රනිල්ල පුතානෙ. අහගන්න, චන්දකාලෙ. පචවපුරපු. නීල්කෙල. දෙසපාලකයෙ. හෙන්චයියල. බෙරැවපුරන , මාධ්‍ය කාරයෝ අහන්න ඕන. කාරිමහතාට පින්
ස්තුතියි ඔබතුමාට 🙏
මොහුව දකින්න ආසාවෙන් හිටියේ
Please do more programs like this. Only these will remain for future generations knowledge. Thank you for talking about these and we can connect the dots with all these information.
තිලංගට ගරු කලහැකි සිද්ධියක්
ඉතාම වටිනා කතාවක් ස්තුතියි
ඔබ තුමාගේ ශුද්ධ වූ බලාපොරොත්තුව ඉෂ්ට වේවා .
ඔබතුමාගෙ චැනල් එකේ බොහෝ ප්‍රමානයක් බැලුවා.. බොහොම ස්තූතියි අපේ පරම්පරාවට ඇත්ත අරන් එන එකට.. ඒත් මෙච්චර කල් බලපු ඒවාගෙන් වටිනාම, වැදගත් විස්තර වැඩිපුරම තියෙන වීඩියෝ එක අනිවාරෙන්ම.. හැමෝම බලන්න ඕනෙ වීඩියෝ එකක්.. පුලුවන් නම් ප්‍රධාන මාධ්‍යවල යන්න ඕනෙ (වෙන දෙයක් නෙවෙයි)
Great officer. All the very best.
❤ කාරි, මේ කරන්නෙ ජාතික සේවයක්, රනිල් ගෙ සොම්බියො තමා මෙව බලන්න ඕන 😢
සීයා ඉන්දියාවේ .. පොරගේ හොද වාර්තා කරන්නේ. පුලුවන් අය එයා කවුද කියලා ලෝකෙට කියන්න හොද අවස්තාවක් තියෙනවා . ua-cam.com/video/ZQ_SQ8jtT_A/v-deo.html
ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. පක්ෂ භේදයකින් තොරව අන්ත අසරණ වූ මිනිසුන්ගේ හා විශේෂයෙන්ම මව්වරුන්ගේ අඳෝනාව, රටට හෙළිකළ ඔබ දෙදෙනාට අපේ ප්‍රණාමය. ❤❤🎉🎉
මේ හොඳ අවස්ථාවක්. Series එකක් කරන්න. අජිත් ගෙන් අහන්න බටලන්ද ගැන.
එකෙන්ම .....
සාක්ෂි එමට ඇතත් ඝාතකයන් තාමත් නිදැල්ලේ ඇති....
@@Mindyourownbusiness-l1r 👍👍👍
රනිල්ට ගාඩ් එක දීපල්ලා තවත්
සීයා ඉන්දියාවේ .. පොරගේ හොද වාර්තා කරන්නේ. පුලුවන් අය එයා කවුද කියලා ලෝකෙට කියන්න හොද අවස්තාවක් තියෙනවා . ua-cam.com/video/ZQ_SQ8jtT_A/v-deo.html
කරලා තියන අපරාද වලට බයේ තමා දැන් ආරක්ෂාව ඉල්ලන්නේ
නොදකින් ඕකගෙ සාපය තමයි මේ රටට හෙනේ
Respect Sir..
මේ රජය වහාම බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි.
සීයා ඉන්දියාවේ .. පොරගේ හොද වාර්තා කරන්නේ. පුලුවන් අය එයා කවුද කියලා ලෝකෙට කියන්න හොද අවස්තාවක් තියෙනවා . ua-cam.com/video/ZQ_SQ8jtT_A/v-deo.html
@@nimalr5111 😀😀😀😀... අනුර රනිල්ගේ ආරක්ශකයා...
මම මේ මහත්තයාව දන්නවා. ඒත් මෙතරම් නීර්භිත කෙනෙක් කියලා දැන හිටියෙ නැහැ. I salute you for your courage sir ❤
Great hero, great Nalandian
This is unreal
තිලංග සුමතිපාල ❤ Respect you ❤❤
මචං අජිත් උඹ අපිත් එක්ක මෙච්චර කල් හිටියා . ඒත් එක වචනයක් ඔය ගැන කියලා නෑ. You are a strong Nalandian. Thank god you are still with us.
Thanks Thilanga
Sisira .
Sydney.
සුබ නව වසරක් කාරි මහත්තය...ගොඩක් ස්තූතිවන්ත වෙනව නියම චරිතයක් ප්‍රෝග්‍රෑම් එකට ගෙනාවට..පොලීසියෙ ඉන්න ඕනි චරිතයක් නෙමේ එස් එෆ් ඉන්න ඕන කියල මට හිතෙන්නෙ...නියම පැහැදිලි වැඩසටහනක්.
ඉස්සරහත් ලස්ස්නට ම කර ගෙන යන්න..අපී ඔබත් එක්ක...✌ ජය...❤❤
බොහොම ස්තුතියි අජිත් මහත්තයා !
Dear Kari ...excellent and most thrilling interview i ever listened...congratulations. .
As a very close friend of( last 20 years) Ajith Jayasinhe , i am surprised to hear his past life..who is heavily involved in establishing buddist temples and meditation centres in Australia.
Great service aiya
ශ්‍රී මහත්තයෝ කකුල් දෙක වන්දට පව් නෑ... ඒ තරම් ඔයා උත්තම පුරුෂයෙක්.. තව චිරාත් කාලයක් වැජබෙන්න ඕන ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️
මාත් පොලිසියේ ඔබ වීරයෙක් අපිටත් ආඩම්බරයි
නියම නිර්භීත චරිතයක් සුපිරි කතාව ❤
Wow very impressive explanation. Happy you are still alive to tell your story. However please be careful. If you can bring this atrocious man to justice. God Bless Sri Lanka
1987...88..90 වර්ෂවල මිරිහාන පොලීසියේ හිටපු අලුගෝසුවන් s.i පුසන්න සිල්වා කාන්ගර් සේනාරත්න ඇතුළු හත් අට දෙනෙක් තරුණ තරුණියන් පැහැර ගෙන ඇවිත් වද දී මරා ඊයම් පෝරැවෙ පන්සල ලග ටයර දාල කොටසක් පිචිචුවා.පවිකාරයො දඩුවම් දිය යුතුයි
ඇස්වලට කදුලක් ආපු හුස්ම ගන්න එකත් අමතක කරල නින්දත් අහලකවත් නැතුව ඇහුවෙ මේ සර් කොච්චර රෙස්පෙක්ට් ද කොච්චර කට්ටක් කෑවද ජීවිතේ නිරපරාදේ නාස්ති වෙන්න කියලා මේවට සාදාරණයක් අත්‍යාවශ්‍යයි 🥺🌍.අදටත් පොලිසියේ ඉන්න ඕනෙම මනුශ්‍යයෙක්
අනේ දෙවියනේ මේ රටේ වෙලා තියන දේවල්!!!මේවට වගිකිවයුතු පාපතරයන් තාමත් ජීවත් වෙනවද!!!!
අනිවාර්යයෙන් තවම ජීවත් වෙන උන් ඉන්නව ..අවශ්‍ය වන්නේ ඔවුන්ට නීතිමය දඩුවම් දීමයි
අනුර කුමාර ජනාධිපතිතුමා මේ අපරාධකරැවන්ට දඩුවම් නොදුන්නොත් වෙන බලාපොරොත්තුවක් නම් පේනතෙක් මානයක නැත.
ඔබතුමාගෙ ඉදිරිපත්වීම චිශිෂ්ඨයි.
අනුර කුමාරට කරන්න පුළුවන් පකක් නෑ.පොර ටෝක් දෙන නන්දන විරරත්නගෙන් අහපන් ඇයි බටලන්ද කොමිසමේ නඩු විභාගේ දී "හරස් ප්‍රශ්න" අහන්න සිතාසි එවලා තියෙද්දී මුණ දෙන්න බැරිව පැනල ගියේ ඇයි කියලා 😂
excellent very good one
මගේ මහත්තයා 89. ආමි එකෙන් මැරුව අද මගේ දරුවන් සහ මම අදටත් දුක් විඳිනවා
😢😢😢🙏🙏🙏🙏
ඔබ කතාව කෙලින් කීම අගයමි..
😢😢😢
ජයසිංහ මහත්තයාට සුවපත් වනවා
ඩග්ලස් පීරිස් වැනි බල්ලන් යලි මේ බිමේ නොඉපදේවා
Sri Lanka is blessed to have bright, intelligent people like Rohitha. Heart breaking story and much respect for sharing it
Salute you Sir! for revealing the fate a lost generation, God bless you!
ඉතාම වටිනා එලිදරව්වක් ..ඔබ තුමන්ලා දෙපලටම ත්‍රිවිධරත්නයේ පිහිට පතමු♥♥♥♥♥
Thank you so much Ajith
ඔයාගෙ කතාව මම හරියටම දැනගත්තෙ දැන්. අපි අපේරට හදමු දැන්වත් ඔයාටත් පිංකිටත් සුබ අනාගතයක්
Happy new year .!!!
❤❤❤
Kanthi Akka
Thanks ඔබ තුමාට