අලුත් අවුරුද්ද උදා වුණා විතරයි කාදිනල් හිමියන්ගෙන් සැර කතාවක්

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 118

  • @priyanifernando8693
    @priyanifernando8693 День тому +6

    ආමෙන් .. ස්තූතියි කාදිනල්තුමෙනි ඔබවහන්සේට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය බහුලව ලැබේවා 🙏

  • @PriyanganiPushpalatha-q3i
    @PriyanganiPushpalatha-q3i День тому +6

    ඔබ වහන්සේට ජීවමාන ජේසුගෙ ආශිර්වාදය දේව අම්මගෙ රැකවරනය . ශුද්දාත්ම ආලෝකය බහුලව ලැබේවා 🙏🙏🙏

  • @dinushafernando2172
    @dinushafernando2172 День тому +4

    ස්තුති වේවා ඔබතුමාට දෙවියන් වහන්සේගේ ප්‍රේමය බහුලව ලැබේවා ආමෙන්🙏🙏🙏❤️❤️

  • @wildphotograpy6667
    @wildphotograpy6667 День тому +7

    ඔබවහන්සේට දෙවියන් වහන්සේගේ ආසිර්වදය බහුල ව ලබෙවා අප රට වෙනුවෙන් කරනා උතුම් සේවයට ජේසු පිහිටයි ඔබවහන්සසේට!!

  • @JenetReggie-b4m
    @JenetReggie-b4m День тому +5

    ඔබවහන්සේට ශුද්ධ වූ ත්‍රිත්ව වරම් ,වරප්‍රසාද බහුලව ලැබේවා !
    දේව ආරක්ෂාව තුළ ඉදිරියට යාමට බලය ශක්තිය ලැබේවා !!

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 День тому +3

    ගරු උතුම් කාදිනල් පියාණෙනී ඔබගෙ නම දිලේවා.... අතිගරු කාදිනල් තුමාණෙනි ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් පුත්‍රයෙකි.

  • @RaSuriyarathna
    @RaSuriyarathna 2 дні тому +28

    මම.බව්‍යුදයෙක්.නමුත්.මා.ආදරය.කල.ජේසුස්.වහන්සේ ගේ.ආදරනීය.පුත්‍රයෙක්.තමා.ගරු.මර්සලින්.ජයකොඩි.පියතුමා.එතුමා.හා.සමානයි.ගරු.මැල්කම්‍.රංජිත්..පියතුමා.ඔබතුමාට.බව්‍යුද්ධ.මාගේ.ප්‍රනාමය.පුදමි.

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke День тому

      ☸️✝️🙏💖

    • @RavindraPerera-rf3px
      @RavindraPerera-rf3px День тому +4

      මනුෂ්‍යාව දෙවිදුන් විසින් මවනු ලැබුවේය වුන්වහන්සේ කෙරෙහිි අදහාගන්න එවිට ඔබ සදාකාලික ජිිවනය ලබන්නේය දෙවියන්වහන්සේ ඔබට ආාශිර්වාද කරන සේක්වා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u День тому +1

      බෞද්ධ කියා නිවැරැදි විය යුතුයි නැත්තම් අනෙක් බෞද්ධ අය තරහ වෙනවා අනිවාර්යයෙන්ම.

  • @kithsirinonis7900
    @kithsirinonis7900 2 дні тому +10

    අපි ජීවත්වන්නේ තාවකාලික කාලය තුල. අපි දෙවියන් වහන්සේගේ කාලයතුල ජීවත් වෙන්න වෙන්න ඒ දෙව රාජ්‍ය සදාකාලික කාලයටයි ඇතුලුවන්නේ ඒ හැම මොහොතක්ම ස්වර්ගීය මොහොතක්.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 дні тому +10

    Great explain well done

  • @neetaguruge2865
    @neetaguruge2865 День тому +3

    කාදිනල් තමනි ඔබවහන්සේට ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 дні тому +9

    May God bless You Rev. Cardinal

  • @Stephanalwis
    @Stephanalwis День тому +3

    Very Excellent Speech God Bless You

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 2 дні тому +5

    Fr Amela සූබම සුබ අවුරුද්දක් වෙවා

  • @kithsirinonis7900
    @kithsirinonis7900 2 дні тому +8

    Great explanation of our calling.

  • @MmFernando-u5i
    @MmFernando-u5i День тому +2

    කාදිනල් තුමනි ඔබවහන්සේ ට ජේසු පිහිටයි❤

  • @damecafiris5703
    @damecafiris5703 18 годин тому

    ඉස්තුතියි දෙවියන් වහන්සේට කාඩිනල් පියතුමාට දිර්ගායුසම ලැබෙවා මහ භත්තිය ඔබවහන්සේ ගේ පුජාව අහන මට මම බවුදයෙක් උනත් මම ඔබවහන්සේට හිස නමා වදිනවා ජෙසුස් වහන්සේට ගේ ආශිර්වාදය අපි හැමොටම එක සේ ලැබෙවා සුබ නව වසරක් ඉස්තුතියි පියානෙනි ආදරෙයි ජෙසුනේ ආමෙන්

  • @neetaguruge2865
    @neetaguruge2865 День тому +2

    ආමෙින් ❤ ජේසු පිහිටයි පියතුමනි ❤❤❤❤❤❤

  • @sonalidesilva2716
    @sonalidesilva2716 День тому +3

    Praise the Lord 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @යැදුම්එකතුව

    Your eminence, The Holy Spirit has summarized the whole good news of Jesus in this homily. Thank you. All glory to The Holy Trinity.

  • @evelynfernando6357
    @evelynfernando6357 14 годин тому

    ඔබවහසෙට. සදා ප්‍ර්සන්සා. වෙවා පියාණෙණී. 🙏❤️🙏🥀

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v День тому +5

    මේ කමෙන්ට් දකිනකොට ගොඩක් මිනිස්සු තමන්ගෙ ලෝකෙ තමන්ගෙ පටු අදහස් වල ඉදගෙන මේ දේශනය අහන්නෙ. මේතුමා මේ කමෙන්ට් දාන සමහර මිනිස්සුන්ට ලං වෙන්නවත් බැරි දේවල් ජීවිතේ ලබා ගෙන පරිනත වෙච්ච පුද්ගලයෙක්... බාවනා කියන වචනය මොනා ආරූඪ කරගෙන බෞද්ධ දර්ශනයට අනුකූල වෙන්නද ? අනික බෞද්ධ දර්ශනය මිසක් දහමක් නෙමෙයි.. නමුත් බුදුන් දෙසූ ඒ සියලු බන මනුස්සයන්ට මේ ලෝකෙ දුකක් කියන එක මේ සංසාරෙන් එතෙරෙ වෙන්නට ලස්සන මගක් කියා දුන්නා. නමුත් බොහෝ නමට බෞද්ධයො විවේචනය කරන්න තමයි ඉගෙනගෙන තියෙන්නෙ බුදුන් කර පින්නගෙන කියලා හිතුවට එයාලා එතුමානන් කියපු එකක් ජීවිතේ නැහැ. හරියට කොච්චර වැස්සක් වැස්සත් පෙගෙන්නෙ නැති නෙලුම් කොලේ වගේ. හිතට දාර්මීක හොද දේ ඇතුලු වෙන්නෙ නැහැ නපුර හිතේ රජයන කොට.

  • @AoaeshaLink-t6e
    @AoaeshaLink-t6e День тому +1

    බොහොම ස්තුතියි කාදිනල් තුමනි ඔබවහන්සේට දෙවියන්ගේ ආශිර්වාදය බහුලව ලැබේවා

  • @antonfreeman3576
    @antonfreeman3576 21 годину тому

    Praise the lord god bless you rev cardinal piyaneni

  • @SandyaRamawickrama
    @SandyaRamawickrama 2 дні тому +9

    මේ මොහොතේ ජීවත් වුනාම ප්‍රශ්න නෑ.අතීතය ඉවර වෙලා ,අනාගතය ඇවිත් නැත .එම නිසා මේ මොහොතේම ඉන්න.මම බෞද්ධ . ඒ වුනත් මේ කියන්නේ ඒ ක කියල හිතෙනව

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 День тому +1

    Amen 🙏 In the name of Lord Jesus!! Hallelujah!!!👏👏👏

  • @leofonseka
    @leofonseka 2 дні тому +2

    Leo Fonseka.oK. USA. Your Eminence, the most Venerable, May God's Celebrant Grace thus Seain be with you and the entire Christi😢an Churc which adheres to Christ. May He protect you to be continually holy in Spirit and emboldened in courage as in the past to lead not only the holy church but also the leadership of the nation at this time of great need. We bless you. I am Protestant Catholic.

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 2 дні тому +1

    Jesu pihitai suddu kadinal tumane.❤❤❤❤

  • @SDMervin
    @SDMervin 20 годин тому

    ❤❤❤God bless you.

  • @KusunKapilarathna
    @KusunKapilarathna День тому +1

    කාදිනල් තුමනි මට ඔබ තුමා සමග කතාකරන්න ඹන. කොහෝමද ඒක වෙන්නේ.ඔබ තුමාට ජේසු පිහිටයි..මට කතා කරන්න මග සලසන්න..ඔබ තුමාට ජේසු පිහිටයි....

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 дні тому +3

    Amen jesuphitai 🙏 ❤ 🙏 ❤ 🙏 Aleluiya

  • @klennyfernando8454
    @klennyfernando8454 День тому +3

    නුබේ අසැල් වැසියාට ප්‍රාම කරව!!නොදැන කියන කරන දේට සාමාව දුන මැනව!! ඒක නිසා දෑන කමෙන්ස් ව්ළටත් අපි සමාවා දෙනවා!!

  • @ShalaniLore
    @ShalaniLore День тому +1

    ආමේන් 🙏❤️💐

  • @Pathum-o2x
    @Pathum-o2x День тому

    athi uthum cardinelthumani oba thumata dewa adaraya mahimaya balaya bahula labewa ape rata hari margayata gennata dewiyange asirwadaya labannata oba wahansege kapakirima...
    God bless!!!

  • @winfridfernando7827
    @winfridfernando7827 2 дні тому +2

    Cardinal piyanani oba katholika apage hadawathai. . obathuman ethulu lakwasi semata suba bawa wasarak wewa

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 2 дні тому +7

    දුප්පත් නෑදෑයන්ව කොන් කරනවා තනි කරනවා පාගනවා👍🏾👍🏾👍🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹♥️♥️♥️🩵🩵🩵💙💙💙🌻🌻🌻🌞🌞🌞🕯️🕯️🕯️🪔🪔🪔⛪🤚🏾🤚🏾🤚🏾

  • @sanathbasnayake6472
    @sanathbasnayake6472 2 дні тому +5

    I’m Buddhist , I don’t see any problem using word Bhavana. If you say it is not suitable please explain why.

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 2 дні тому +2

    Jasu pihitai piyanni oba wahansaga A.wachan puduma kaara satuak danuna 2025wasara Neerogimath wasarak wawa❤❤❤JASU PIHITAI

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 День тому

    Amen❤🙏

  • @milanifernando229
    @milanifernando229 День тому

    🙏🌍🙏✝️🌍✝️Amen🇱🇰🙏🇱🇰Amen🙏🙏🙏

  • @habarakadageperera
    @habarakadageperera 20 годин тому

    ❤❤👏👍

  • @Chandraalnkara
    @Chandraalnkara 2 дні тому +3

    🙏🙏🙏🙏❤️👍

  • @ChamilaSamanthi-wc6fv
    @ChamilaSamanthi-wc6fv 2 дні тому

    Avith balanna,meva monavada, deva vachanwya ahanna pro,Jerom ge🙏🏻

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 2 дні тому

    Amen🙏🙏amen🙏🙏

  • @sherinharshani1371
    @sherinharshani1371 18 годин тому

    ❤❤❤🙏🙏

  • @anuradulgala4946
    @anuradulgala4946 2 дні тому

    Good translste it religion.

  • @trevorjayamanne4198
    @trevorjayamanne4198 19 годин тому

    As Jesus proclaimed Love thy neighbour, means you should not hate anyone. Your recent video regarding Jerome clearly showed that you hated him, which does not make you a true disciple of Jesus. If He lived today He would show his mercy and love to all non Catholics, meaning Buddhists, Hindus, Muslims and even to followers of Jerome.
    Being a Christian this is what I believe. Please respect every individual "LOVE THY NEIGHBOUR" 🙏🙏🙏🙏

  • @christywilliams3342
    @christywilliams3342 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @Arunalu583
    @Arunalu583 2 дні тому +7

    දිව්‍ය පූජාව මෙයාගෙ දෙශපලනය සදහා නොවිය යුතුය

    • @brandonrozairo3470
      @brandonrozairo3470 2 дні тому +1

      He did not say anything political. Why are you implying that ?

    • @Arunalu583
      @Arunalu583 2 дні тому

      @brandonrozairo3470 he became as cardinal with the support of රාජපක්ෂ

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 2 дні тому

      දන්න දෙයක් කියපං !

    • @nadukatu8084
      @nadukatu8084 2 дні тому

      uba ova kassapayata kiyapiya😂😂

  • @Patricia-z6v6k
    @Patricia-z6v6k 2 дні тому +1

    🙏🙏🙏🙏🙏👍👍👍❤️

  • @malidesilva7504
    @malidesilva7504 2 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Arunalu583
    @Arunalu583 2 дні тому +1

    විවාහය තුල තියෙන වගකීමක් මොවුන්ට නොතේරෙයි.

  • @melanifdo
    @melanifdo День тому

    සැර කතාව මොකද්ද කියල බලන මම😊

  • @ajanthagoonesekera3098
    @ajanthagoonesekera3098 День тому

    ඔබ වහන්සේ නාමල් ටත් සමාව දිමෙන් මේ වචනෙ ක්‍රියාවට නංවමින් ආදර්ශයක් වන්න

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 дні тому

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    සතුරාට ප්‍රේම කරන්න බැරි ඇයි අපිට

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v День тому

      තමන් නිදහස් පුද්ගලයෙක් ආදරවන්ත පුද්ගලයෙක් දෙවියන්ගේ ආදරය අපි තුල ජීවත් වෙනවනම් අපි සතුරෙක් කර ගහගෙන යන්නෙ නැහැ අපිට ඊට වඩා වෙනස් දැක්මක් තියෙනවා පලි ගැනීම අපිට අහලකවත් නැහැ දෙවියන්ගේ ආදරය අපි තුල ජීවත් වෙනකොට.. අපි හැමකෙනා දිහාම බලන්න ගන්නවා එකම ආදරෙන් අපිට උස් මිටි උසස් පහත් තරාතිරම් නැති වෙනවා .... මේක වෙන්න අපේ ජීවිත දවසින් දවස දෙවියන්ට ලං වෙන්න ඕනෙ කාලයත් එක්ක අපේ හිත ඒකට හුරු වෙනවා මොකද අපේ හිතේ දෙවියන් වැඩ ඉන්නවා ... අපේ එකම ආශාව කවදහරි දෙවියන් ලගට යන්න බලන් හෝ දෙවියන් දකින්න බලන් ඉන්න අය නම් අපි ඒ විදිහට හැඩ ගැහෙන්න පුලුවන් අපේ හිතට නරක සිතුවිලි උපදිනකොට අපි ඒක යටපත් කරගෙන හරි දේ හොද දේ හතුරට කරන්න මිතුරෙකුට වගේ එකට එක නොකරන්නා.ඒක අපේ නිරෝගී සුවය වගේම අපේ ජීවිත සාර්ථක වෙනවා ඉබේම

  • @nimalperera5454
    @nimalperera5454 День тому

    If God does not have a time and he is outside the time, no beginning and no end then how can He have a mother? Don't you all celebrate a feast called, the Feast of the mother of God today? Did that God who has no beginning or an end have a mother? You all say one thing and do something else, am I correct?

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j День тому +1

    මොකක්ද ඔය කොළ කෑල්ලක ලියාගෙන ඇවිල්ලා වරද්ද වරද්ද කියවන්නේ

    • @AdithyaHeshan-n3f
      @AdithyaHeshan-n3f День тому

      හොදින් අහන්න .තේරුම් ගන්න

  • @MGRPriyankara
    @MGRPriyankara 2 дні тому +4

    Mokakkda sara kathawa heading eka hariyata daapann

  • @Christy-m1j
    @Christy-m1j 2 дні тому +1

    සවන් ඇත්තෝ සවන් දෙත්වා.

  • @hettiarachchi3521
    @hettiarachchi3521 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @g.m.gunapalagunapala2663
    @g.m.gunapalagunapala2663 2 дні тому

    mama.kristiyan.nowunath.oba.thuma.gena.eththe.gawurawaneeya.adrayak.ha.aparimitha.bhakthiyak.

  • @user-fi3jf7pp2t
    @user-fi3jf7pp2t День тому

    Jesupithai

  • @MalanivijerathnaKodagoda-qx5xx

    Gesu pihitai

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 2 дні тому +6

    භාවනාව වැනි වචන ආරෝප කරගනිමින්, කතෝලික ආගම කාඩිනල් දැන් බුදු දහමට අනුකූල කරන්න හදනවා...

    • @NishanthiFernendo
      @NishanthiFernendo 2 дні тому +2

      Ai bawanawa thiyanne buddagame witharA Hindu agameth bawanawa thiyenawa

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 2 дні тому

      අනේ ඇත්තට උබලට පිස්සුද

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 2 дні тому +9

      භාවනාව බුද්දගමට විතරක් අයිති වචනයක් නෙමේ. බොරුවට වචන අල්ලන් දගලන්න එපා.

    • @RaSuriyarathna
      @RaSuriyarathna 2 дні тому

      තොගෙ.අම්මගෙන්.අහපිය.තාත්තා.භූරුවෙක්ද.කියලා.නැත්නම්.තොගෙ.අම්මා.මිනිස්සු කීදෙනෙක්.එක්ක.හැමනිලා.උඹේ.තාත්ත.කව්ද.කියල.අම්ම.දන්නෙත්.නැතුවඇති.

    • @srilankaelle
      @srilankaelle 2 дні тому

      බාවනාව කියන්නේ මොකක්ද කියාලා තේරුම්වත් ගන්න...ජේසුසමිදානන් පවා බාවනාව කලා.මල් උයනේ කලේ බාවනාව .....ශරීරයෙන් මනස ඉවත් කිරීම ...ඉගෙන ගන්න ...ඒක ඕනෑම අයෙකුට කරන්න පුලුවන් ....

  • @AnjeloAbesekara-g7s
    @AnjeloAbesekara-g7s 2 дні тому

    මෙයාලා මහා අනුග්‍රහයක් කාම මිත්‍යාචාරය (6 වෙනි පනත ) උදෙසා යොදවන්නේ, ජේසුස් වහන්සේගේ උත්පත්තියේ ඇති කාම මිත්‍යාචාර චකිතය සත්‍යයක් නිසාද ?

  • @8766sparrow
    @8766sparrow 8 годин тому

    මහා මොලකරු 😂

  • @talesGorge
    @talesGorge День тому

    Jerome Mokekda Deviyo Salli Illanavaay Kiyu Eka Mona Proptthe

  • @maridissanayake8710
    @maridissanayake8710 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @layanalhettiarachchige5538
    @layanalhettiarachchige5538 2 дні тому +2

    It is not suitable to use Buddhist technical words such as. " Bhawana"

    • @sanathbasnayake6472
      @sanathbasnayake6472 2 дні тому

      I’m Buddhist , I don’t see any problem using word Bhavana. If you say it is not suitable please explain why.

    • @mscharmsjay
      @mscharmsjay 2 дні тому

      How can anyone say " Bhawana " is a Buddhist technical word it's a Sinhalese word and anybody is free to use those words. Please don't try to find fault about unnecessary things and create problems. Thank you.

    • @NishanthiFernendo
      @NishanthiFernendo 2 дні тому

      Oya keyata egenagath kenekda

    • @marjieratnapala3093
      @marjieratnapala3093 2 дні тому

      Yes it is true,its a sinhales word.

    • @nelu114
      @nelu114 2 дні тому +1

      Would Lord Buddha agree with your sentiment, claiming exclusivity of language or his teachings?
      Do you follow the Dhamma rather than picking unnecessary useless faults in things?

  • @disnasalgadu
    @disnasalgadu 2 дні тому

    Jaram tamai giya attamaya yohan yohan tamai jaram

  • @extra7694
    @extra7694 День тому

    ua-cam.com/video/Y0CNJG-V_ik/v-deo.html

  • @camillechitrani
    @camillechitrani 2 дні тому

    ❤❤❤❤

  • @laxhmankwt8572
    @laxhmankwt8572 День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanifernandes941
    @gayanifernandes941 2 дні тому +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @shriyaniperera7035
      @shriyaniperera7035 День тому

      Gods bless you our holy father we are powerful prayer please our lord take care your all children and others ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 День тому

      👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 дні тому

    ❤❤❤❤❤

  • @nihalnelson7272
    @nihalnelson7272 2 дні тому

    ❤❤❤❤