Nannaththare
Nannaththare
  • 24
  • 217 222
"අලුත් ආණ්ඩුවෙන් කලාවට දෙයක් කරයි කියලා හිතෙනවා'' | ශ්‍රියන්ත මෙන්ඩිස්
#nannaththare #sriyanthamendis #srilanka #thummullepadme
"අලුත් ආණ්ඩුවෙන් කලාවට දෙයක් කරයි කියලා හිතෙනවා'' | ශ්‍රියන්ත මෙන්ඩිස්
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ linktr.ee/mrdufilms
FOR SPONSORS
➜ contacttheredvoice@gmail.com
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.
Переглядів: 91

Відео

''මැරෙන්න කලින් මම සිහින පහ ජනතාවට ඉෂ්ට කරනවා" | අශෝක රන්වල
Переглядів 124 тис.28 днів тому
#nannaththare #asokaranwala #srilanka #parliment #anurakumaradissanayake #srilankanews #srilankaparliament ''මැරෙන්න කලින් මම සිහින පහ ජනතාවට ඉෂ්ට කරනවා" | අශෝක රන්වල FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in...
"53 හර්තාලය මෙහෙයෙව්වේ මගේ තාත්තා'' | බැලිය යුතුම කතාවක්..
Переглядів 267Місяць тому
#nannaththare #lakshmanmendis #srilanka "53 හර්තාලය මෙහෙයෙව්වේ මගේ තාත්තා'' | බැලිය යුතුම කතාවක්.. FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is stri...
මේ මහා රංගන පෞර්ශය ඔබට මතකද? | ඔබ බැලිය යුතුම වීඩියෝවක්!
Переглядів 576Місяць тому
#nannaththare #Wijeratnewarakagoda #srilanka මේ මහා රංගන පෞර්ශය ඔබට මතකද? | ඔබ බැලිය යුතුම වීඩියෝවක්! FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is s...
''රන්ජන් නෙමේ හිරේ යන්න ඕන නන්දා මාලිනි'' | කුමාර තිරිමාදුර
Переглядів 263Місяць тому
#nannaththare #kumarathirimadura #srilanka ''රන්ජන් නෙමේ හිරේ යන්න ඕන නන්දා මාලිනි'' | කුමාර තිරිමාදුර FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is ...
ප්‍රංශයේ සිරි අයියගෙන් ආපු අමුතු ෆොටෝ එක 📸 | විශේෂ හෙලිදරව්ව!
Переглядів 419Місяць тому
#nannaththare #mahindapathirage #nppsrilanka ප්‍රංශයේ සිරි අයියගෙන් ආපු අමුතු ෆොටෝ එක | විශේෂ හෙලිදරව්ව! FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels i...
මේ රට හැදිලා විනාශ වෙච්ච රටක්.. | චිත්‍රාල් සෝමපාල
Переглядів 3332 місяці тому
#nannaththare #ChitralSomapala #srilankanmusic #exclusiveinterview #MusicLegendsSriLanka මේ රට හැදිලා විනාශ වෙච්ච රටක්.. | චිත්‍රාල් සෝමපාල FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebo...
71 දී ලෙනින්ව සූට්කේස් එකේ දාගෙන ගෙදර ආපූ දීපානී | විශේෂ හෙලිදරව්ව!
Переглядів 56 тис.2 місяці тому
#nannaththare #anurakumaradissanayake #deepanisilva #nppsrilanka 71 දී ලෙනින්ව සූට්කේස් එකේ දාගෙන ගෙදර ආප දීපානී | විශේෂ හෙලිදරව්ව! FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages...
කාගෙවත් දෙයක් නොකර ඔයාගේ දෙයක් කරන්න, ඒ දේ මැරෙනකම්ම පවතී | නාරද බක්මීවැව
Переглядів 2242 місяці тому
#nannaththare #naradabakmeewewa #rasarisigee #sirasatv කාගෙවත් දෙයක් නොකර ඔයාගේ දෙයක් කරන්න, ඒ දේ මැරෙනකම්ම පවතී | නාරද බක්මීවැව FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or...
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මට මරණ තර්ජන තිබුනා | සරත් කුලාංග
Переглядів 2392 місяці тому
#nannaththare #sarathkulanga #anurakumaradissanayake #mahindarajapaksa මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මට මරණ තර්ජන තිබුනා | සරත් කුලාංග FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages o...
මට පාර්ලිමේන්තු යන්න බලය හම්බුනොත් මීට වැඩිය වැඩ කරලා | දමිතා අබේරත්න
Переглядів 3,6 тис.2 місяці тому
#nannaththare #damitha_abeyrathna #sajithpremadasa #sjb මට පාර්ලිමේන්තු යන්න බලය හම්බුනොත් මීට වැඩිය වැඩ කරලා | දමිතා අබේරත්න FOLLOW ME ON SOCIAL ➜ linktr.ee/mrdufilms FOR SPONSORS ➜ contacttheredvoice@gmail.com මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or ot...
මටත් මහ මැතිවරණයට ඉල්ලන්න යෝජනා ආවා! | රොඩ්නි වර්ණකුල
Переглядів 28 тис.3 місяці тому
මටත් මහ මැතිවරණයට ඉල්ලන්න යෝජනා ආවා! | රොඩ්නි වර්ණකුල
"තාත්තා නැති වුනාට පස්සේ මට තාත්තා වුනේ මල්ලි.." | ශ්‍රීමාල් ඩී විතාරණ
Переглядів 3063 місяці тому
"තාත්තා නැති වුනාට පස්සේ මට තාත්තා වුනේ මල්ලි.." | ශ්‍රීමාල් ඩී විතාරණ
"මම මද්දුම බණ්ඩාර නම් රජාගේ බෙල්ල කනවා" | අජිත් පෙරේරා
Переглядів 5113 місяці тому
"මම මද්දුම බණ්ඩාර නම් රජාගේ බෙල්ල කනවා" | අජිත් පෙරේරා
Music and Wellbeing for the World | Dr. Lasanthi Manaranjanie
Переглядів 521Рік тому
Music and Wellbeing for the World | Dr. Lasanthi Manaranjanie
අරගලය ඔබේ අයිතියයි! | ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
Переглядів 152Рік тому
අරගලය ඔබේ අයිතියයි! | ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
මම සිනමා ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ! | ලාල් හරීන්ද්‍රනාත්
Переглядів 2482 роки тому
මම සිනමා ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ! | ලාල් හරීන්ද්‍රනාත්
''මගේ අතේ තමයි එයාගේ අන්තිම හුස්ම ටික ගියේ'' | රණවිරු කැළුම් ද සිල්වා
Переглядів 3254 роки тому
''මගේ අතේ තමයි එයාගේ අන්තිම හුස්ම ටික ගියේ'' | රණවිරු කැළුම් ද සිල්වා
''මට අදටත් සිනමාවේ සම්මානයක් නැහැ!!'' - | ජයසේකර අපොන්සු
Переглядів 1715 років тому
''මට අදටත් සිනමාවේ සම්මානයක් නැහැ!!'' - | ජයසේකර අපොන්සු
''බෝම්බයක් බැදන් එන එකාට කියනවා මාව මරාගෙන මැරෙන්න කියලා'' | BIG HARSHA
Переглядів 5255 років тому
''බෝම්බයක් බැදන් එන එකාට කියනවා මාව මරාගෙන මැරෙන්න කියලා'' | BIG HARSHA

КОМЕНТАРІ

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 6 днів тому

    මෙයා ගැන නොදන්නා අය විකාර කියනවා .මෙයා පොරක්.හොයලා බලන්න වැරදි හොයන්න පන්නන අය .

  • @daminda33
    @daminda33 7 днів тому

  • @randomcommenter3935
    @randomcommenter3935 10 днів тому

  • @dmbuddika193
    @dmbuddika193 12 днів тому

    ඔබතුමාගේ බලාපොරොත්තු ඉටුවේවා.

  • @ADNissanka5429
    @ADNissanka5429 12 днів тому

    ශ්‍රියන්ත අය්යේ පැරන්නෝ තැන් තැන් වල හුදෙකලා වෙලා...යං ජෙනරේශන් එකට මෙ විතැන්වෙලා ඉන්න පැරැන්නෝ මුනගස්සන්න... ඊට සුදුස්සා ඔබයි...🙏

  • @Padmasiri-q6x
    @Padmasiri-q6x 12 днів тому

    Tikak..upset wage..acharya..nathinum..mokata..madyata..dammada?

  • @SuwarnapalaLanakathilaka
    @SuwarnapalaLanakathilaka 13 днів тому

    Mam obatmata candaya duna Mata harem adambare obatumayga na

  • @meegrp1314
    @meegrp1314 14 днів тому

    රංචල මහත්මා ඔබතුමාට සෑම ධෙයිරියක්ම ලැබේවා!

  • @PeterPerera-wq8bd
    @PeterPerera-wq8bd 15 днів тому

    මාධ්‍යට බය වෙලා මඩ වලට බයවෙලා විප්ලවීය දේශපාලනයක් කරපු කෙනෙක් මේවාගේ පසුගාමීවීමම එතුමාගේ දේශපාලන භාවිතාව ගැන ප්‍රශ්ණ කෙරෙනවා.නමුත් තමන් ගේම මංත්‍රී කන්ඩායම් බුදු බණ විකුර්හි කිරීම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කීම වෙනුවෙන් මෙතුමා ඉදිරිපත් වීද ?

  • @PremalathaBaddage
    @PremalathaBaddage 15 днів тому

    ඔබතුමා ලොවට ආදරය කරන්නේ ක් දෙව්යෝ ඔබව රකීවා

  • @PremalathaBaddage
    @PremalathaBaddage 15 днів тому

    ඔබතුමාට අපහාස කර සියලු දෙනාට පඩ්සන් දෙයි දෙව්යෝ ඔබව රකීවා

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 16 днів тому

    රංවල මහත්තයා, ඔබට ඔබගේ නිවැරදිතාවය පෙන්වන්න සුදුසු තැනක් හොයා ගන්න තිබුණා මීටවඩා ගැලපෙන විදියට.. මේ මෙහෙයවන්නා පොර කරවීමේ උපායක්..

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 16 днів тому

    නන්නත්තාරේ.., වැඩේ නම් හොඳයි.. ඒත්, මේ දෙන පෙනුම ගැලපෙන්නේ නෑ, අපට වගේ ම රටට..නිවේදක ඔබ උඩට එසවෙන්නත් අපෙ හිටපු ගරු කතානායකතුමා වෙනම දර්ශණ තලයක සිටවන්නත් අඩුම ගානේ ඔබට මාධ්‍ය සදාචාරයවත් රකින්න හැකියාවක් නැති ද ..? ඔබ කවුරු උනත් මේ ඉන්නේ අපෙ රටේ හිටපු කතානායක වරයෙක්.. අඩුම තරමේ ඔබට යුතුකමක් තියෙනවා මූණ බලාගෙනවත් කතා කරන්න හැරෙන්නවත් හැකියාවක් නැති හැටි.. අපි තවමත් ඔහුගේ නිර්දෝශීබව වෙනුවෙන් පෙනීසිටිනවා.. ඔබගේ වෘත්තීය ගැන මීටවඩා නම්‍යශීලී වන්න..

  • @dayanandadias2919
    @dayanandadias2919 17 днів тому

    අනිත් අයගේ අද්‍යාපන සුදුසු කම් සොයන්නෙ විපක්ෂයට ඇවිත් ඉන්න මැටි මෝල්ලු ටිකක්.. ඒ ජාතියේම මෝල්ලු තමයි උන් එවලා තියෙන්නේ .. නැතිනම් පසුගිය පාර්ලිමේන්තුවේ උන්ගේහැසිරීම් දැක්කා නම් මොලයක් තියෙන කෙනෙක් මුන්ව නැවත එවන්නෙ නැහැ.. හරි අය පාර්ලිමේන්තුවට යවන්න හිතුවනම් ලිස්ට්වල වෙනත් අය හිටියා..

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 18 днів тому

    පාර්ලිමේන්තුවේ ඔබ තුමා සිටියත් නැතත් මැති තුමනි, ඔබගේ කතාව අසද්දී මට දැනුනේ පුදුම දුකක්, මැති තුමනි,ඉවසන්න විශ්ව ධර්මය මේ සියල්ල දකිනවා. ඔබට දුන් වේදනාවට ඔවුන් දඬුවම් ලබයි. ඔබ යන ගමන සාර්ථක වේවා!! ජයවේවා!!

  • @tari_jay4425
    @tari_jay4425 18 днів тому

    ඔබේ සියලුම බලාපොරොත්තුව ඉටු වේවා! තුනුරුවන් සරනයි

  • @surensoysa8672
    @surensoysa8672 18 днів тому

    ඇයි ගොන් රන්වලයො ඔය කතාවෙ හෙඩිමම අප්සෙට් නැද්ද. බූරුවො උඹ කියනව නම් උඹට PhD එකක් තියනව කියල, ඒක නෑ කියල යමෙක් කීවොත් උඹට ඒක පෙන්නන්න වෙනවමයි, විශේශයෙන්ම ආචර්‍ය කියල පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත්වෙලා, ආචාර්ය කියල කතානායක වුනාම. උබ අර චම්පික කියන විදියට වැල්ඩිං ආචාරියෙක් නම් පෙන්නන්න දෙයක් නෑ තමයි. ඔය ගොන් කතා කියල අලුත් ආන්ඩුවෙත් පටි රෝල් කිරීම අතීශයින් දුශ්ඨයි.

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 19 днів тому

    ඔබ තුමාගේ මේ උතුම් අදහස් මල් පල ගැන්වීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. Some people do not realise the value of a person like you because of their self centred ideas. But, I feel after a long time we can have hope for a better future because of the new government. When I listen to them I feel they are sincerely interested in improving the situation in the country. තෙරුවන් සරණින් සියළු දෙනාටම යහපතක් ම වේවා!! ලක්වැසි සියළු දෙනාටම වාසනාවන්ත කාලයක් උදාවේවා!!❤️

  • @thakshilajayasekara6564
    @thakshilajayasekara6564 19 днів тому

    මම මුලින්ම ස්තුති වන්ත වෙනවා මෙම වැඩසටහන මෙහෙයවන සහෝදරයා ට.මෙම පුද්ගලයා පිලිබදව රටට හෙලිදරව් කිරීම ලොකු දෙයක්. .මෙතුමා රටට සම්පතක් .රන්වල මැතිතුමනි ඔබට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුය .සිදුවුණු සියල්ලක් පසෙකලා රටට සේවය කරන ඔබට සදා අපි නය ගැතියි.ඔබගේ සිහින සැබෑ වේවා යි පතමි.ඔබට තෙරුවන් සරණයි .ජයවේවා .

  • @sumithmanjula2293
    @sumithmanjula2293 19 днів тому

    Mata satuto Jaya wewa

  • @sumithmanjula2293
    @sumithmanjula2293 19 днів тому

    Ok brother I now you how

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 20 днів тому

    නිවේදකමහතානනි.ඔබ්‍රඅපවෙනුවෙන්.කලදැනුවත්කිරීමට.පලමුවෙඅට්තූතියි.ව්.ඉතාමවටිනාදැනුම්සම්භාරයක්.සහිත.වටිනාපුද්ගලයෙක්.ගෙන් අපේරටට.ල්බීමට.තුබූ.දායකත්වය.පාර්ලිමේන්තුවතුලින්.ග්ලියෑමට.සැලසූ.අධම.විවේචකයන්ගෙන්.රටටවූහානියට.ඔවුන්ට.කවදා.හෝවදිගෙවීමටසිදු.වෙනවා.සිකුරුයි.එම අභියෝගය.ජයගැනීම.සදහා.රන්වල.සහොප්දරයා.ගෙනතිබෙන.පියවර.ඉතා විශිශ්ටයි.මාගේසහයෝගය.ඔබටලබාදීමට.කැමත්‍යි.පර්‍යේශනකටයුතු.සදහාමාතලෙන්.ඉඩමක්.හා..කුබුරක්ලබාදීමටහැකියි.අවශ්‍යනම්.අමතන්න.මම.විශ්‍රාමික.විද්‍ය.ගුරු.රයවෙනුවෙන්.සිදුකරනසේවයට.ගරුකිරීමක්ලෙසයි.මෙමාඅරාදනය.ඔබේගමනටජයවේවා.0812475189.

  • @werawera3237
    @werawera3237 20 днів тому

    සහෝදරය කව්ද කියල අපි දන්නව

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 21 день тому

    තවම බත් පැකට් එකටයි චන්දි දේපො මිනිස්සු ඉන්නවා.එයාලට තමා ඔය ක්ෂණික සමහර වෙලාවට ඉල්ලන දේවල් දේශපාලනඥයෝ දෙන්න කුලප්පු කරන්න.උඹලා කොහොම හරි මේ අවුරුදු පහ ඇතුළත ඔවුන් ඔබලාගේ පැත්තට නම්මාගෙන දියුණු රටක් කරන්න කොහොම හරි.අපි කොහොම හරි පළවෙනි ලෝකෙ රටක් කරගන්න ඕන ලංකාව.

  • @shanthapeiris5873
    @shanthapeiris5873 21 день тому

    Don't tell lies, you Don't have nothing

  • @tissamaralande8931
    @tissamaralande8931 21 день тому

    රන්වල මහත්මයෝ, , ඔබේ සැලසුම් සියල්ලම බොහොම අගය කරමි. සොයා ගැනිම්ද විශිශ්ඨයි. නමුත්, චන්දේ ලැබුනේ ඔබට නොව, ජාතික ජන බල වේගය සදහාය. පලමුවෙන් ඔබ කල යුත්තේ, කුමක්ද? මා ආචාර්‍ය උපාදියක් ලබා නැතත්, ඔබට සිදුවු , සිද්දිය අනුව ඔබගේ ආචාර්‍ය උපාදියක් ඇති බව ඔබට සහතික වීමට/ ඔප්පු කිරීමට අසමත් විම වෙනුවෙන් කටයුතු කර වහා එම සහතිකය ලබාදි , ඔබට සිදුවු බලාපොරොත්තු රහිත හිරිහැරය, ඔබ නියොජනය කරන පක්ශයට සිදුවු නිග්‍රහ ය , නැවත සකසා ගැනීම බව යෝජනා කරමි. ඉන් පසු ඔබේ යෝජනා සැලසුම් පරියෙශන, ඔබ ගේ සියලු කටයුතු සාර්තකව ඔබේ අදහස් / රටට කරන සේවය කරගෙනයාම සිදුවන්නේය. බුදුරජාණන් වහන්සේ අනුව, මහ වනයක යන විට ඊතලයක් විද දරුනු තුවාලයක් ඇති උන විට ඊ තලේ ආවේ උතුරෙන්ද, දකුනෙන්ද? ඉතලයේ තුඩ මොන ලොහයෙන්ද? මේ ඊ තලේ හැදුව එකා ගේ කුලේ කුමක්ද? නොසොයා. වහා ඊතලය ඇද, බෙහෙත් ගල්වා සුව පත් විම කල යුඝු බව දේශනා කොට ඇත. මෙ දේසනාව සසරෙන් එගොඩ වීමට උවත් එය එදිනෙදාටද ගැලපෙන්නේය.

  • @mavenperera
    @mavenperera 21 день тому

    තමන්ගේ අදයාපන සහතික ඉදිරිපත්කලනම් මේ අවලාද වලින් බේරෙන්න පුළුවන් නේද ? ඇයි එසේ නොකරන්නේ ??

  • @GaganiFashion-hy2ln
    @GaganiFashion-hy2ln 21 день тому

    Api oba සමඟ innawa hamadama hoda ගති ethi රටට awasaya පුද්ගලයෙක් ඔබතුමා rata වෙනුවෙන් wadakaranna ඔබතුමාta pin

  • @Aikumar-j6q
    @Aikumar-j6q 22 дні тому

    දක්ෂයෙක් .ඒත් නිශ්ෂබ්දව ඉන්නවා.ඔබේ නිවැරදි බව රටට පෙන්වන්න.මෝඩ විපක්ෂනායක හා උන්ගේ ගෝල බාල අදයන්ට ඔබ වන් විදවතුන් නයාට අදු කොල වගේ..උස.කොට අනුව රැකියා දුන් පඩත්තරයෙක් විපක්ෂනායක වු මේ රට මේ තරමටවත් තියෙන එක ඇති..

  • @MultiNesha123
    @MultiNesha123 22 дні тому

    🤣🤣

  • @MalaJayatilake
    @MalaJayatilake 22 дні тому

    Respect you, you're a doctor in the true sense of the word , no need for paper qualification to prove it.

  • @lalithamale3523
    @lalithamale3523 22 дні тому

    Oba.kee Seayalu.dawal.atta.obata.b.s

  • @kusalkodagoda3802
    @kusalkodagoda3802 22 дні тому

    ඇත්තටම රන්වල් සහෝදරයා ගැන ලොකු ගෞරවයක් තියෙනව. ඔබතුමාගෙ වැඩ පිළිවෙල සාර්ථක වෙලා මේ වසර 5 නිමා වන විට ලස්සන ශ්‍රී ලංකාවක් දකින්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනව. නමුත් පිරිසිදු විශ්වාසනීය මාලිමාවේ ආණ්ඩුව පිළිබඳව අවිශ්වාසයක් ඇති නොවනු පිණිස, ඔබතුමාගේ ආචාර්‍ය් උපාධි සහතිකය මාධ්‍යට පෙන්නන එක ඔබතුමාගෙ යුතුකමක් විදියටයි මන් දකින්නෙ.ඒක ගැනත් ටිකක් සැළකිලිමත් වෙන්න.❤

  • @shamanindikaWeerakkodyAr-jw5pu

    O/L sahathikewath pennahne

  • @shamanindikaWeerakkodyAr-jw5pu

    Muta thiyenne o/L vitharai athe mattu unata passe thamath pampori gahanawa aparada NPP eka

  • @kusalkodagoda3802
    @kusalkodagoda3802 22 дні тому

    සහෝදරයා.. මේක fb දාල නැද්ද .?

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 22 дні тому

    Great manussyek.obata aacharaya...

  • @sunilpremathilaka7685
    @sunilpremathilaka7685 22 дні тому

    ප්‍ර්සස්තයි රන්වන් වු රන්වල සහෝදරය ❤අදබාල දේසපාලනය හමාර කරමු රටේ උන්නතියට උරදෙමු තනතුරු පලදනා නොවෙයි වගකීම් පමනමයි තේරුම් ගැන්වීමට පෙලගැහෙමු.....❤❤❤

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm 22 дні тому

    ආචාර්ය කියලා මැතිවරණ සමයේ භාවිතා කලානම් උපාධි සහතිකය ආදාළ චන්ද දායකයින්ට පෙන්වන්න අපිට අවශ්‍ය වෙන් නැහැ

  • @mallikaweerasinghe5774
    @mallikaweerasinghe5774 23 дні тому

    වටිනා වැඩ සටහනක්. සැමටම අහන්න අවස්ථාව ලැබේවා.

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 23 дні тому

    මා ඔබව පුද්ගලිකව හදුනන්නැහැ, නමුත් මා වැඩ කර තිබෙනවා ඔබ සමග සුළුවෙන්, ඔබ මහන්සියෙන් උපයාගත් දැනුම හා උගත්කම ඔබ තහවුරු කලයුතුයි ඔබටත් පක්ශයටත් අවලාද නගන උන්ගේ මුඛය වැසීමට, ඔබ phd එක තහවුරු කරනතෙක් අපි විශ්වාසීව බලා ඉන්නවා, ඔබට , පක්ශය ට, රටට ජය.

  • @isuruviraj2781
    @isuruviraj2781 23 дні тому

    We believe you and wish you success.......!

  • @savesrilankaa
    @savesrilankaa 23 дні тому

    PISSU HU......K , 😂😂😂😂😂😂

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 23 дні тому

    Respect sir 🌷❤️🙏

  • @ChandanaChami-c3i
    @ChandanaChami-c3i 23 дні тому

    😂.......

  • @piyallakshman1354
    @piyallakshman1354 23 дні тому

    මගුල ලට ද ආචාර්ය කියලා දැම්මේ (! )😅😅😅

  • @ChandrikaBandarathilaka
    @ChandrikaBandarathilaka 23 дні тому

    Jada maddya nisa.obathuma loku.nindawakat.path.una.namuth.iwasima.nisa.loku.dayak.loketama.pennwa.obathuma.awanka.kenek.me.siyalu.deta oya dagalana.ayata.sabaha dahama.thaduwam.dena dawasak.enawa..edata oya okkoma iwarai sir sthuthi oba thumata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthaJayasena-h3b
    @ShanthaJayasena-h3b 23 дні тому

    Dr comrade ashoka you are our real dr not neccasory certificate your knolage give to the country lets go forwarobata jaya ratata jaya