අනිවාර්යයෙන් ඔබ නැරබිය යුතු දියවැඩියාව පිළිබඳ සත්‍යය, Truth about Diabetes විශේෂ විග්‍රහය. Dr. Viraj

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 348

  • @ranjithashoka5139
    @ranjithashoka5139 4 місяці тому +8

    මට අවුරුදු හැට දෙකයි, ජීවිතේ කවදාවත් අහපු නැති තොරතුරු ඔබ කියලා දුන්නා.ඔබට පින් අනුමෝදන් කරනවා, හැබෑම සමාජ සේවයක්. මෙතෙක් දැකපු හොඳම වෛද්‍යවරයා ඔබ තමා

    • @smitacademyitaly
      @smitacademyitaly  4 місяці тому +1

      ඒ වචන වලට බොහොමත්ම ස්තූතියි ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

    • @SurekaHemali
      @SurekaHemali 3 місяці тому

      ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි!

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Місяць тому +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගය කරනවා.හොඳ අවබෝධයක් ලැබුනා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Рік тому +13

    ❤❤❤❤ හරිම වැදගත් මෙතරම් පැහැදිලිව සඳහන් කලේ නෑ කව්රුවත්

  • @nera456
    @nera456 Рік тому +18

    පට්ට වීඩියෝ එකක් doctor.ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

  • @thilinarajapaksha5893
    @thilinarajapaksha5893 Рік тому +17

    සර්..සියලු දෙවියන් ඔබ ආරක්ශා කරත්වා..!ඔබේ කාරුනික සේවය අසරන මිනිස්සුන්ට මහමෙරක්

  • @namaljeemananda1578
    @namaljeemananda1578 Рік тому +8

    බොහොම පිං ජනතාව මේ සම්බන්දව දැනුවත් කිරි ගැන ස්තුතියි මල්ලි

  • @manjusrimudhannagoda1370
    @manjusrimudhannagoda1370 9 місяців тому +6

    සර්...ඔයාට. ගොඩාක්. පින්. හොඳ. පැහැදිලි. කිරීමක්...

    • @smitacademyitaly
      @smitacademyitaly  9 місяців тому +1

      බොහොමත්ම ස්තූතියි

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 11 місяців тому +4

    ඔබ තුමා⁣ගේ පැහැදිලි කිරිම නමි හරිම අගෙයි මිට පෙර අපි රෝගය කිවිවම එයට පුථිකාර මිස රෝග මුලය පිලිබදව හෝ එහි ලක් ෂන පිලිබදව ඇසිමටවත් අපට ලැබුනේ නැහැ ඇත්තටම රෝග නිදානය දැනගන්න අවශ්‍යයි Doctor කියලා දෙන්නෙත් නැහැ ඔබ තුමාට බොහොම පින් අපි මෙලෙස දැනුවත් කලාට

    • @smitacademyitaly
      @smitacademyitaly  11 місяців тому

      ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @wsumedha1823
    @wsumedha1823 27 днів тому +2

    ස්තුති සර් ❤🎉

  • @chrishantha.perera
    @chrishantha.perera 6 місяців тому +4

    youtube එකේ මේ විෂය සම්බන්ධව තිබුණු හොඳම වීඩියෝව ❤

  • @sujeewafernando3948
    @sujeewafernando3948 Рік тому +24

    බොහොම පැහැදිලිව ඔබ තුමා. විස්තර කලා. බොහොම ස්තූතියි ඔබට . දේවාශිර්වාදයෙන් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි .

  • @SwarnapaliYapa-p1s
    @SwarnapaliYapa-p1s 4 дні тому

    දියවැඩියාව සම්බන්ධයෙන් මම නැරඹූ හොදම වීඩියෝව. ගොඩක් ස්තුතියි වයිද්‍යතුමණි....

  • @youtube4567y
    @youtube4567y Рік тому +8

    ඇත්තටම ගොඩක් docters ලා මෙි ගැන කතා කරලා තියෙනවා නමුත් අද තමයි ඇත්තටම මෙි මොකක්ද කොහොමද මෙික වෙන්නේ කියලා දැන ගත්තේ වටින video වක්

    • @smitacademyitaly
      @smitacademyitaly  Рік тому +2

      බොහොමත්ම ස්තූතියි, මගේ අපේක්ෂාව වුණේ සියලුම දෙනාට හැකිතාක් දුරට තේරෙන ආකාරයට ඒ පිළිබඳ විතර කිරීමයි..

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne 5 місяців тому +12

    දියවැඩියාව ශ්‍රී ලංකාවේ ජනතාවට ජානවලින් සෑදෙන ලෙඩක් නොවේ නමුත් ශ්‍රී ලාංකික අහිංසක ජනතාවට එක්තරා මිනිසුන් කොටසක් සංවිධානය වී යම් ප්‍රසාද ද්‍රව්‍යයක් මඟින් මෙය සාදන නිසා කපුටන් වැනි වෛද්‍යවරුන්ට මුදල් හම්බ කිරීමේ යෝධ ව්‍යාපාරයක් වී ඇත.

  • @NandanaDissanayaka-br8cw
    @NandanaDissanayaka-br8cw 11 місяців тому +5

    ඉතා හොද පැහැදිලි කිරිමක්.ගොඩාක් දේවල් ඉගන ගත්තා.මෙවැනි දේ හැම කෙනෙක්ටම බෙදා දෙන ඔබ තුමාට ගොඩාක් පිං.

  • @iroshanperera9765
    @iroshanperera9765 Рік тому +8

    ඒ හඬ නම් නියමයි❤❤

  • @ChandravathiChandra-s2v
    @ChandravathiChandra-s2v 5 місяців тому +1

    බොහොම.🙏 බොහොම.පැහැදිව.තේරුනා❤❤❤❤❤

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 Рік тому +35

    සුපිරි ගුරුවරයෙක් වෙන්න හිටි කෙනෙක් doctor කෙනෙක් උනාම.....🎉🎉❤❤හරිම පැහැදිලි ❤❤

    • @smitacademyitaly
      @smitacademyitaly  Рік тому +4

      බොහොමත්ම ස්තුතියි

    • @SmilingCricketSport-nh1hu
      @SmilingCricketSport-nh1hu Рік тому +3

      ❤️❤️❤️

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 9 місяців тому +2

      ඉතා හොඳ කරුණු ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ❤️💐🙏

    • @AnneRodrigo-rb2gt
      @AnneRodrigo-rb2gt 8 місяців тому

      ​@@SmilingCricketSport-nh1hu11111111 qq❤❤111❤❤qqqq1q ii1qq in baby. No

    • @sandasiribalasuriya8569
      @sandasiribalasuriya8569 7 місяців тому

      අති විශිෂ්ඨ පැහැදිළි කිරීමක්.ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @nirmalakumari2934
    @nirmalakumari2934 Рік тому +3

    ස්තූතියි .. Doctor... සුපිරි පැහැදිලි කිරීමක්...

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +2

    බොහොම ස්තුති ඩොක්ටර් ..වටිනා විස්තර කිරීමක්...🙏🙏🙏🙏

  • @renuliyanage692
    @renuliyanage692 Рік тому +12

    හරිම පැහැදිලි ලෙස විස්තර කලා ඩොක්ටර් ..👍👍👍 ඇත්තෙන්ම මට මෙය ගොඩාක් ප්‍රයෝජනවත් .👌මගෙත් මිතුරියක් ඉන්නවා දියවැඩියාව ට ඖෂධ ගන්නා ගමන් පෙරේත කමට කන..කාලා හිනා වෙවි කයිවාරු ත් ගහනවා...කෑවා පෙති බිව්වම හරි කියලා.😊මම අද මේ වීඩියෝ එක එයාට පෙන්නලා දැනුවත් කරන්නම්..👌👍තවත් මෙලෙසින් අප දැනුවත් කරන්නට ශක්තිය ලැබේවා.!!! දීර්ඝායු වේවා!!! ඔබ තුමා ට.👍

  • @NimalLuxshman
    @NimalLuxshman Рік тому +4

    This is one of the best videos I have watched on diabetes. Definitely informative and useful.
    Many thanks to you Doctor for the trouble taken to create and share this video.

  • @rohinipeduruarachci5335
    @rohinipeduruarachci5335 Рік тому +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් doctor බොහොම ස්තූතියි

  • @niharichathu929
    @niharichathu929 Рік тому +4

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්.බොහොම ස්තුතියි doctor

  • @RanjithSilva-y4t
    @RanjithSilva-y4t 4 місяці тому

    Docter hari watina තොරතුරු
    Tikak.thanks obethumata
    Budusaranai දෙවියන් ge පිහිටයි

  • @harischandrahemakumara
    @harischandrahemakumara Рік тому +6

    ඉතා වැදගත් දේ දැනගත්තා,ඔබට ස්තුතියි ❤❤❤❤❤

  • @janakafernando6075
    @janakafernando6075 8 місяців тому +2

    බොහොම පින් දැනුවත් කිරීමට❤

  • @rajithademel3536
    @rajithademel3536 5 місяців тому

    පට්ට පැහැදිලි දැනුවත් කිරීමක්‌ 👍👍🙏❤

  • @stanleyfernando2096
    @stanleyfernando2096 Рік тому +2

    නියම පැහැදිලි කිරීමක් . ගොඩක් pin.

  • @indraniindrani3305
    @indraniindrani3305 Рік тому +2

    තෙරැවන් සරනයි දැනුවත් කිරිම බොහොම පිං

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Рік тому +1

    ඇත්තෙන් ම හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි ඔබට

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 Рік тому +2

    ඔබ තුමන්ට බුදුසරණයි දෙවිපිහිටයි. නොදත් දේවල් දැන ගත්තා.

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 4 дні тому

    බොහොම ස්තුතියි ඩොක්ට ❤❤❤❤❤❤❤❤❤❤

  • @nisasamrapuli928
    @nisasamrapuli928 Рік тому +5

    ගොඩක් ස්තුති ඩොක්ටර්💖💖💖💖💖💖

  • @sujathapadmini5415
    @sujathapadmini5415 Рік тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 місяців тому +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් , ඔබ තුමාට ජයවේවා,,,,,,,,, මම අවුරුදු 20 ක් මස් මාලු කෑවේ නෑ සතුන් ගැන අනුකම්පා කරලා බත් කොස් දෙල් හොදට කෑවා ඇගේ සීනි වැඩි උනා දැන් පාලනය කර ගන්නවා දැන් මාලු බිත්තර කනවා නමුත් සමහර දිනවල සීනි 110, 115 ,120 යි , HBA1C 5.7 ට තියනවා ,බර අඩු උනා ඇග කෙට්ටු වෙනවා ඒක නිසා හරිම දුකයි බෙහෙත් බොන්න වෙයිද ,,,,අදම පටන් ගත්තා glucophage R 500gරෑ කෑමට පසු එකක්

    • @smitacademyitaly
      @smitacademyitaly  11 місяців тому +1

      HbA1C අගය ඉතාම හොඳයි, පිෂ්ටය අඩු ආහාර සවසට ගත්තොත් glucophage අවශ්‍යත් නැහැ.. ගැටලුවට හොඳම විසඳුම ව්‍යායාම කිරීම නැති නම් ඔබ ව්‍යායාම කරන්නෙකු නම් තවත් වැඩියෙන් ව්‍යායාම කරන්න.. ඔබට නිරෝගී සුව!!

    • @harischandrahemakumara
      @harischandrahemakumara 11 місяців тому

      @@smitacademyitaly ඔබ තුමාට ගොඩක් ස්තුතියි

    • @pathakmana9854
      @pathakmana9854 10 місяців тому +1

      Mata haduve soluped nisa d'en siini sambande deyak itha kalathurekin kanne mata thiyenne diabète 2 Man vadiya mahansi vana kenek nevi heethuva danahis amaruvath penahali vala prashnekuth nisa godak apahasui husma ganna danahis ridenava mokakde karanna oona Man inné France vala sthuthi

    • @ThilakaVithanage
      @ThilakaVithanage 7 місяців тому +1

      @@harischandrahemakumara I'll get

  • @NilanthiAbeysingha
    @NilanthiAbeysingha 10 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට.❤❤

    • @NilanthiAbeysingha
      @NilanthiAbeysingha 10 місяців тому

      මගෙ රිපොට් එකත් බලා කියන්න. දෙවි පිහිටයි.

  • @nimalhenadeera2791
    @nimalhenadeera2791 Місяць тому

    Very clear explanation. Thank you.

  • @nimmifernando4318
    @nimmifernando4318 Рік тому +1

    බොහොම හොද පැහැදිලි කිරිමක්.🎉

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +2

    ඉතා පැහැදිලි ❤❤ 👍👍👍

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 7 місяців тому +1

    An excelent preacher and super doctor. Thank you very much doctor.

  • @rohiniwije5315
    @rohiniwije5315 11 місяців тому +1

    ඩොක්ටර් ගොඩක් වටිනා වීඩියෝ වජ්.....

    • @smitacademyitaly
      @smitacademyitaly  11 місяців тому

      බොහොමත්ම ස්තූතියි

  • @barryn4592
    @barryn4592 9 місяців тому +1

    HI Dr. Virage, Thank you for the excelnt vedio explaining diabetice.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 місяці тому

    Very good lesson.bravo.❤ thanks.

  • @enakamendis1210
    @enakamendis1210 10 місяців тому +2

    16 hours every day fasting benefit vidio ekak karanna

  • @mfr3697
    @mfr3697 Рік тому +1

    ෂ : හොඳටම කිව්ව 😮
    හරිම වටිනව ❤

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 Рік тому +2

    හොඳ පැහැදිලි කිරීමක් සර්

    • @smitacademyitaly
      @smitacademyitaly  Рік тому

      බොහොමත්ම ස්තූති

    • @lesliemawatha7685
      @lesliemawatha7685 Рік тому

      ​@@smitacademyitaly
      අපිට දොස්තර මහතාගේ ෆොන් නොම්මරය දියහැකිද.
      ප්‍රශ්ණයක්දි ලියා ව්ස්තර දැනගන්න

  • @ChandravathiChandra-s2v
    @ChandravathiChandra-s2v 5 місяців тому

    ඇත්තටම.මින්පේර.අසානැ.බොහොම.ස්තුතියි

  • @shiraniecooray1328
    @shiraniecooray1328 2 дні тому

    Awankawama ithama pahadiliwa diyawadiyawa gana A-Z danagaththa, mage wishwasaya meka mama wenuwenma nawatha palakeerimak keema niwaradiy. Godak thanks puthe. ❤

  • @zareenarahim5153
    @zareenarahim5153 Рік тому +2

    Thanks 🎉you doctor for advice

  • @namaliweerasundara8799
    @namaliweerasundara8799 9 місяців тому +1

    Sir, meat,miilk,,egg ,fish wage kema gannakota ekata gelapenne nethi ewa thiyenna puluwan. Ewa ganath pahadili karannako.

  • @shamlishamli537
    @shamlishamli537 10 місяців тому +1

    ❤❤❤thnkas dokrer

  • @buddhikahandapangoda72
    @buddhikahandapangoda72 5 місяців тому

    Atththamai doctor hondata kiyala denawa thankyou 🎉

  • @nirashperera8097
    @nirashperera8097 Рік тому +1

    Godak hoda danuvat kirimak grazie

  • @udayalakmaludayalakmal1454
    @udayalakmaludayalakmal1454 Рік тому +1

    Nodanna dewal godak kiyadunnata godak sthuthi god bless you

    • @smitacademyitaly
      @smitacademyitaly  Рік тому

      බොහොමත්ම ස්තූතියි comment එකට

  • @chandra5654
    @chandra5654 Рік тому +1

    ස්තුතියි ඔබතුමා ට

  • @ramanigamage8001
    @ramanigamage8001 5 місяців тому

    නියමයි නියමයි ❤❤❤❤❤❤❤❤❤

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 Рік тому +4

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 7 місяців тому +1

    Great advice thank you Dr

  • @lankagunasinghe5286
    @lankagunasinghe5286 5 місяців тому

    Superb doctor ....Thank you very much

  • @RohanLivera
    @RohanLivera 5 місяців тому +1

    මෙවැනි පැහැදිලි කිරීමක් මම කවදාවත් අසා නැහැ.ඔබට ගොඩක් ස්තුතියි .පෙර දියවැඩියා මට්ටමක පුද්ගලයන්ට ඉතාම වැදගත් 🙏

  • @JayaniDesiva
    @JayaniDesiva 7 місяців тому

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා,ස්තුතියි

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Рік тому +3

    ❤බොහොම ස්තූතියි

  • @shamlishamli537
    @shamlishamli537 10 місяців тому +2

    Ane dokrer thnkas

  • @kavindaathapththu8659
    @kavindaathapththu8659 Рік тому +1

    මරු❤

  • @abeysinghesinmon6186
    @abeysinghesinmon6186 Рік тому +2

    tankyou verymutch doctor.

  • @vincenzoagati8574
    @vincenzoagati8574 Рік тому +4

    Grazie mille dottore ❤️

  • @VirginiyaSchokman
    @VirginiyaSchokman 6 місяців тому

    නියමටම කියලා දුන්නා❤

  • @leninedwardpremarathna5271
    @leninedwardpremarathna5271 5 місяців тому

    Thanks doctor. You are good teacher.

  • @MariPerera-dl6mo
    @MariPerera-dl6mo Рік тому +1

    Aththatama honda pahadili kireemak, bohoma sthuthiy

    • @smitacademyitaly
      @smitacademyitaly  Рік тому

      ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @AgnasPerera-ys5pj
    @AgnasPerera-ys5pj 8 місяців тому +3

    මම අද වනතුරු දියවැඩියා රෝගියකු නොවෙමි.නමුත් මම මාස 4 ,5,තුල හැම දේම බලනවා.අද මගේ තත්වය මෙසේ පෙන්වනවා.මගෙ වයස 68

  • @bonifaceappuhami4867
    @bonifaceappuhami4867 7 місяців тому +1

    ස්තුතියි.

  • @vipulanand6536
    @vipulanand6536 Рік тому +4

    good explanation dr.

  • @premalathajaya6949
    @premalathajaya6949 Рік тому +2

    Budusarani doctor

  • @KaRajika
    @KaRajika 5 місяців тому

    Rahu bath හොඳයි da බුදු සරණ sir

  • @niksciencelife8216
    @niksciencelife8216 10 місяців тому +2

    ඉතාමත් හොඳ වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @smitacademyitaly
      @smitacademyitaly  10 місяців тому

      බොහොමත්ම ස්තුතියි

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому +2

    පින්සිදුවෙිවා!

  • @උන්මාදසිතුවම්

    සුපිරි ....

  • @jayanthiweerathunga523
    @jayanthiweerathunga523 Рік тому

    🌺❤🌺❤🌺
    තෙරුවන් සරණයි

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Рік тому +1

    Thanks for your explan

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 5 місяців тому

    Very talented best Doctor.

  • @tariqali5213
    @tariqali5213 Рік тому +3

    May Allah bless you, Aameen

  • @fake_remuz2274
    @fake_remuz2274 3 місяці тому

    Great 👍 Doctor

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 Рік тому +3

    ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය වන ආකාරය සහ කෙට්ටු උන පුත්ගලයින් නැවත යතා තත්වයට පත් වන ආකාරය පැහැදිලි කරන්න ජීවක

  • @kanthirita8775
    @kanthirita8775 6 місяців тому

    Godak hoda vidiyowak obata godak pin lankawe vima genath godak adambarai

  • @enakamendis1210
    @enakamendis1210 10 місяців тому +1

    16 hours fasting benefit video ekak karanna dr

  • @22malman
    @22malman Рік тому +2

    Very nice and informative

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 5 місяців тому

    Excellent cute brighintell & Thanks lot

  • @antonsusil7642
    @antonsusil7642 Рік тому +1

    Well explained Thank you DR

  • @AmilaPrabuddika
    @AmilaPrabuddika 5 місяців тому

    සුපිරි

  • @zulfiqar294
    @zulfiqar294 Рік тому

    Thank you doctor 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando 6 місяців тому

    Stuti Dr 🙏♥️

  • @indikalanka6732
    @indikalanka6732 Рік тому +2

    Great explanation..

  • @NHKPerera17
    @NHKPerera17 5 місяців тому

    Tankiu❤

  • @sarathpremachandra6388
    @sarathpremachandra6388 6 місяців тому

    Very good lecture

  • @UDAYANGA-kd6rc
    @UDAYANGA-kd6rc 7 місяців тому +1

    Superior doctor

  • @badrajanakiweerathunga701
    @badrajanakiweerathunga701 Рік тому +1

    Great explanation

  • @Shiroma73
    @Shiroma73 Рік тому +1

    Thank you

  • @thakshmilapriyangani6600
    @thakshmilapriyangani6600 7 місяців тому

    Thenks docktar hoda pehedili keremak

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Рік тому +3

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..