🟤යුරෝ මිලියන 43.6 ක් ගිලපු වරාය ගැන දන්නවද? | Mangala Yapa

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 6

  • @JayaniPremaratne
    @JayaniPremaratne 2 місяці тому +1

    Very valuable information.❤

  • @Thusha4799
    @Thusha4799 2 місяці тому +2

    කෝලඹ නැව් තටාකාංගනයේ හිටපු අපේ විධායක තුම ❤

    • @gaminichandrasekera
      @gaminichandrasekera 2 місяці тому +1

      වරාය පිළිබඳ උදාහරණය සම්පූර්ණයෙන්ම නොමියන සුලු එකක් . ඔලුවිල් වල වරායක් හදන්න බෑ .එතන ස්වභාවිකව වැලි පිරෙනවා. දේශපාලන තීරණයක් මත කරපු තක තිරැ වැඩක් එක.
      දෙවෙනි එක කොළඹ වරායේ බහාලුම් පර්යන්ත වලට චීනය කරපු ආයෝජනය ගැන කියන්න තියෙන්නෙ. එතන භූමිය අපේ නිසා 30% කොටසක් වරාය අධිකාරියට තිබුණට 70% අයිති චීන සමාගමට ඒ ගොල්ලෝ ලාබය ඔක්කොම ගෙනියනවා . අපිට ටැක්ස් ගෙවන්න නෑ BOI status දීලා . අපිට අයිති 30% වලට ලාභාංශ ගෙවනවාද ? නැද්ද කියලා තීරණය කරන බලය ඒගොල්ලන්ගේ . එතන හදපු දියකඩනය වරාය අධිකාරිය ADB එකෙන් ඩොලර් මිලියන 350 ක් ණයක් අරගෙන හැදුවේ. චීනා එක ඇතුලේ පර්යන්තයක් හදාගෙන ලාබය ගන්නවා. ඔය චීනා කරපු දේ අපිට ලේසියෙන් ඩොලර් මිලියන 500 ක් ණයක් අරං කරගන්න තිබුනා. කොළඹ වරාය නැව් මාර්ගයේ තිබෙන ස්ථානය අනුව ප්‍රති අපනයනය සඳහා ඕන තරං නැව් එනවා . වරාය අධිකාරියට ගන්න තිබ්බ ආදායම දැන් දිනා ගන්නවා .

  • @RSusan-g1p
    @RSusan-g1p 2 місяці тому

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 2 місяці тому

    වර්තමානයේ පෞද්ගලික අංශය 100% ව්‍යාපාර කරන රටවල මිල පාලනය කරගන්න නොහැකිව ජනතාවට අධික මිල ගණන් ගෙවන්න වී තිබෙනවා. උදාහරණයක් බලශක්ති බැංකු පොලී දේපළ වෙලදාම් ආදිය ඔය කියන අයුරින් ජනතාවට පෞද්ගලික කරනය තුලින් මිල අඩු උනේ teli comunicate අංශයේ පමණයි. රජයක් පෞද්ගලික අංශය සමග දූශණය අවම කරමින් තරගකාරීව ව්‍යාපාර කල යුතුයි.

    • @sameerasameera6746
      @sameerasameera6746 Місяць тому +1

      මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව. ආණ්ඩු වලින් මිල පාලනය කරන එක අසාර්ථකයි