Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙතුමා කියන්නේ ඇත්ත ලෝක පාලන දෙවියන් වහන්සේ ගේ සැලැස්මට අනුව තමයි ජනාධිපතිතුමා පත්වුනේ රටේ අනාගතය යහපත් වේවා ❤❤❤❤
Siyallm Devyang kemath den apt wasnthy udawal Allhmdulillha
අනිවාර්යයෙන් 💯 රට අනුර ජනාධිපති තුමන්ට 🧭 150 ක් පාර්ලිමේන්තුවට ✌🌹✌🌹✌🌹✌
හොඳ මිනිහෙක් නිවන් සුව ලැබේවා .. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා . මෙයාගෙ හදවතේ දැවුන ප්‍රශ්නයක් තමා පාස්කු ප්‍රහාරය .ඔහු බෞද්ධයෙක් වුනත් සාපරාදී ක්‍රියාව හෙලා දකිනවා.මොන පක්ෂය වුනත් ගරු කල යුතු පුද්ගලයෙකු ලෙසයි මා දකින්නෙ .
කලුතර දිස්ත්‍රික්කයෙන් ආවේ සුපිරම බුලට් දෙකක්. ඇත්ත ඇති සැටියෙන් කිවු ඵතුමන් දෙපලට නිවන් සුව ලැබේවා. පක්ෂ පාට බේදයක් නැතුව මම ගරු කරපු දෙදෙනෙක් ඇත්නම් ඒ පාලිත තෙවරප්පෙරුම සහ කුමාර වෙල්ගම පමණකි.
ඇත්ත 😢
වැරදි කරලා ඇති එත් එ අන්තිම කාලෙ හරි වැරදි හදාගෙන ඇත්ත තෙරුම් අරන් ඇත්ත වෙනුවෙන් හිටගත්ත පුද්ගලයෙක් 🙏🙏
මේක දාපූ කෙනාට පිං❤.මම මෙච්චරකල් වැරදි මතයක හිටියේ මෙතුමා ගැන😥
කියපු ඔක්කොම ඇත්ත ...👍👍නිවන් සුවය ලැබේවා ඔබ තුමාට..🙏🙏
❤ Kalu nangi etha thamai
මමත් ඔබතුමාගේ අහපු හොඳම කතාව.නිවන් සුව ලැබේවා
මමත් අහපු හොදම කතාව
සත්‍ය කතා කරලා න්න අයට ආවිස අඩුයි කොහොමත් මෙවැනි මනුස්සයෙක් ඉන්න කොට මේව අහන්න ලැබුන නම් ගොඩක් වටිනව කොහොම හරි ඔබතුමා ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඇත්ත කථා කල කෙනෙක් නමුත් බොහෝ දේ සිදුවී අවසන් ඔබ තුමා ට පිං අනුමෝදන් කරමු 🙏🏽
අනුර කුමාර දිසානායක ජනපති තුමාට. ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි සියලු දෙවි රැකවර්ණය්
වෙල්ගම. මැතිඳුට. අමාමහා. නිවන් සුව. ලැබේවා.
නිවන්සුව ලැබේවා මතු උපදින කිසිමබවයක මේවන් අකල් මරණයක් සිදු නොවේවා ..😢😢
නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට,💐🙏💐
හොද කෙනෙක් තමයි මැරුනත් මැරෙන්නෙ වැරදි කරපු කපටි රාළල මැරෙන්න නැහැ තුක්නොදකින් ඔබතුමාට නිවන් සුව ලැබේවා
ගරු කුමාර වෙල්ගම මහත්මා නිහතමානි උතුම් මනුස්සයෙකි එතුමා වැනි උසස් මිනිසුන් තවතව බිහිවෙවා ඔබතුමාට නිවන් සුව.......
මෙතුමා වගේ ඇත්ත කතා කරන පාලකයෙක් අහිමි විම රටකට පාඩුවක් . සසර වසනා තුරා මෙවන් වැඩදායක දිවියන් උරුම වෙිවා🙏 අවසන අමා මහා නිවන්සුව අත්වෙවා 🙏🙏🙏
ඇත්ත කතා කරපු ඉස්සරහට ඉන්න හිටපු කෙලින් මිනිහෙක්.... ඔබට නිවන්සුව...
😂😂❤
චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ වී නිවන් සුව ලැබේවා.
හොද මිනිහෙක් .නිවන්සුව ලැබේවා .😢🙏😢
උබ දන්න පක් මු අන්තිම කලේ බබා උනා මුන් ගහපු ගැහිල්ල ඉතාගන්න බැ 😡😡😡නිලියෝ කියක් මු තියන් හිතියද මුන් රටේ සල්ලි කව නරකාදී මැරුනු එකමයි හොද 😡😡😡උබලත් වහල් කමෙන් මිදියල්ල 👍👍👍👍
පාලිත තෙවරප්. ,වෙල්ගම, රන්ජන් රටට ඕන මිනිස්සු
😄😄😄😄
රන්ජන් කියන්නේ නලුවෙක්
දෙන්නෙක් නම් දෙන්නෑ ඉන්නෙ රංජන් විතරයි
අනිවාර්යයෙන් ,,ow
@@Pramilkumara-cs9ut මං අහල දැකල තියෙන විදිහට මහින්දත් නලුවෙක්..
නිවන් සුව ලැබෙන්නේ මැරුණට පස්සේ නෙවෙයි.මොඩ මිනිසුනෙ නිවන් සුව ලැබෙන්නේ ජීවිත කාලය තුලදී මයි.බුදු දහම ඉගෙන ගන්න.
ඹබ හරි ❤
ඔබ නිවැරදියි.
L@@dilinikalankeshwara6979
100/100 Agree Hariyatama Hari
මේ ජීවිත කාලය තුළ බැරි වූ නිසා වෙනත් බවයක නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ අයගේ මනුස්ස කමට,මිසක් මෝඩ කමට නෙමේ
දේශපාලඥයෙක් මේ යුක්ති ගරැකව කතා කරනවා ඇහුවමයි..........කුමාර වෙල්ගම මහත්තයා ඔබතුමා කියපු කතා සහතික ඇත්ත ........කරපු පව් වලින් කවදාවත් මිදෙන්න බෑ.......පස්සෙන් එනවාමයි ........ඔබතුමාට නිර්වාන සුවය අත්වේවා
කුමාර වෙල්ගමගෙන් මම අහපු සුපිරි කතාවක් ..ඔක්කොම ඇත්ත ..ඔබතුමාට නිවන් සුවය ප්‍රර්තනා කරමි .
Obatamiwansuwa to
හොද මිනිසෙක් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අජරාමර නිවන් සුව ලබා ගැනිමට හැකි වේවා
වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටි ඔබගෙන් රටට සිදුවූ සේවාවන් මොනවද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ. නමුත් ඔබ ප්‍රසිද්ධියේ ඒකේ ඉන්න අයගේ සැබෑ ස්වරූපය ලෝකයට පෙන්වීම ලෝකුම ලොකු සේවයක්. ගොඩ දෙනෙකුට නිවරදි තීරණයක් ගැනීමට එය ඉවහල් වුනා. අපි නිවැරදි තීරණයක් ගත්තා. ස්තූතියි ඒකට. ඔබට නිවන් සුව !!
Job dila thiyenawa hugak
මේ මිනිස්සු හරියන්නෙ නෑ රට හශන්න
වෙල්ගම කවදත් ඇත්ත කතා කලා.අරගලය ලේ විලක් කරපු ජොනීලා,රාජපක්ෂ ලා,දේශබන්දුලා නිසයි මෙතුමා ත් පීඩාවට පත්වුනේ.ඔබට නිවන් සුව
මාලිමා අණ්ඩුවක වැඩ බලන්න වෙල්ගමට පින් මදි උනා..සුබ ගමන්
ඇත්ත කතා කල මනුස්සයෙක්
ජීවිතේට අහපු ලස්සන කතාවක් ❤❤සහතික ඇත්ත කතාව ❤❤❤
Tearing. 😢. We missed u.
❤😊😢 වෙල්ගම මහතාගෙන් මම අහපු හොදම කතාව...කවදාවත් අමතක වෙන්නේ නැ...ඔබට නිවන් සුව පතනවා..ගාල්ලේ මාලිමාවේ සහෝදරත්වය...😢🌹🙏
මොනවා උනත් වෙල්ගම මහතා ඇත්ත කතා කල කෙනෙක්. ගෝඨාභය ගැන කලින් ම කිව්වා. අනුර ගැනත් කිව්වා. ඔබට නිවන් සුව ලැබේවා
හොඳ මනුස්සකම තියනව නිවන් සුව ලැබේවා
වෙල්ගම මහත්තයා බය නැතුව ඇත්ත කතා කළ මනුස්සයෙක් .එතුමා ඇමතිවරයෙක් ව සිටි කාලෙ පාලින්ද නුවර අපේ දුශ්කර ගම්මාන වලට ලොකු සේවයක් කළා.එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
අන්තිම කාලේ පාපොච්චාරණය කලා වගෙ තිත්ත අැත්තම කිව්ව😢
මිනිස්සු ආයෙ කවදාවත් අලි , පොහොට්ටු , සජබ ...හොර රැලට චන්දෙ දෙන්නෙ නෑ ...මේ රටේ මිනිස්සු දැන් පරිණතයි.... ඒකයි අනුර සජිත්ට වඩා වැඩි චන්ද ලක්ශ 13 කින් දිනුවෙ.
aniwaryenma
ගෝඨාභය එනවට මුල ඉදලම විරුද්ධව කථා කල කෙනෙක්
ඇත්ත..කෙලින් කතා කලා
අන්තිම,අවස්තාවේහෝ,වරද,නිවරද,කර,පසුවහෝ,කතාකිරීම,සතුටුයි,ඔබතුමාට,නිවන්සුව,ලැබේවා,
ඇත්තම..වටිනා..කතාවක්..මංගල..සමරවීර ..වගෙ ගැඹුරින්..කතාව අහන්න...භව ගමන සුවපත් වේවා...
Meya idiri pat kala oba thumata thank you sir .❤🎉❤🎉❤🎉
ඔබතුමා ගැන දනිමු යහගුණ ඇති පුද්ගලයෙක් ඔබ තුමාට අජර අමර නිවන් සුව ලැබේවා!!!
කලුගංතොට සිංහයා කියුවේ නිකන් නෙමෙයි ඔබ තුමාට .... 😔💔 නිවන් සුව ඔබ තුමාට
මෙතුමා කියපු එකක් වත් වැරදිලා නැ.
මේ පාර්ලිමේන්තුවේදි කල කථාව එදාම ප්රවෘත්ති වලින් එදාම මමත් ඇහුවා..හොද මනුස්සයෙක්...❤❤❤...නිවන්සුව ලැබේවා!!!
හොද මනුස්සයා නිවන්සුව ලැබේවා මෙතුමාට
ඇත්ත ඇති සැටියෙන් කතා කරපු ඔබට බොහොම කනගාටුයි ..නිවන් සුව ලැබේවා ඔබ තුමාට ...
හරිම නිවැරදිම දේ කඑා කරපු රටට දෙයක් කරන්න හුද මානව හිතවාදි මනුෂ්‍ය හදවතක් තිබුන කෙනෙක් ඔබට නිවන් සුවය ලැබෙිවා
ඔබතුමා බොහොම හොද කෙනෙක් .නිර්වාණය ඉක්මනින් ම අවබෝධ වේවා!
Mona unath aththa kiyana manussayek meya lga manussa kama tiyenawa . Obata paw kama kara gannata me pin hethu wewaa ❤❤❤❤❤❤
රට ගිනිගත් දවසේ මෙතුමාට පවා වාහනේට පහරදීල කරදර කරලා තිබ්බ ඒ දා සිට මෙතුමා අසනීප වෙලා මේ දේ සිද්ද වෙන්න හේතු උනේ, නිවන් සුව ලැබේවා 🙏
බොරෑ දාන්න එපා
මට පේන්නේ බ්යියෝ වගේ😂😂
sahathika ethta...jvp samaga aragala kurutto gahuwe..
කුමාර වෙල්ගම,පාලිත තෙවරප්පෙරුම හා රංජන් රාමනායක වාඩි උන පැත්ත දූශිතයි...අදූශිත මනුස්සයෙක් උනත් දූශිත එවුන්ගෙ ගොඩට වැටුනාම මහජනතාවගේ ආදරේ නැතිවෙනවා...කුමාර වෙල්ගම මැතිතුමානනි ඔබට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏
මේ වගේ ඇත්ත කතා කරන, අය තමයි දේශපාලනයට අවෂ්‍ය. ඔබ තූමා හොද තැනෙක ඉපදේවා....ඹබ තුමාට නිවන් සුව පතමි..
ඇත්ත කතාකිරිමත් සතුටුයි..නමුතපුමාද වැඩියි.හිතහොද අයට තැන නැහැ.හොරැ රැල ඇතුලේ.එක තමයි ස්භාවය.
අපි දන්නවා ඔබතුමාගේ අනිත් ඇමතියො අතරින් හොද මනුස්සයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා. ♥♥♥
මේ කතාව ඇහුවේම අද එතුමා රට ගැන හිතලා බලලා තියෙන හිත හොඳ මනුස්සයෙක් නිවන් සුව ලැබේවා රටට ආදරේ කරන තවත් හොදම හොඳ මිනිසකු ව් ඉපදේවා
සුපිරි....... මහත්තයෝ කතාවනම් .හොඳ මිනිසුන්ට අඩු ආයුෂ ....... ඔබ නිවන් දකින්න එපා .රටට වැඩ කරන්න ආයෙත් අපි අතරම ඉපදෙන්න.......
😢 මම කැමති චරිතයක් ! එතුමා ට නිවන් සුව පතමි !🙏
මතු භවයක දී උතුම් නිවන් සුව ලැබේවා මහත්මයා නෙනි .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබේ කතාව සැබෑ නායකයෙකුගේ කතාවක්..ඔබට නිවන් සුව ලැබේවා..
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වීම ගැන බලවත් කණගාටුදායකයි රටක් වටිනාකමක් තියෙනවා කථාව
Niwan Suwa Labewa 🙏🙏🙏 Good Speech Sir ❤
සහාතික ඇත්ත ම්නිමතින්.බලය.ගත්ත අයට.දුන්නු .දෙව.දඩුවම් .ව්ෂ්වයෙන්.නඩු.අහාලා .දඩුවම් දුන්නෙ.ඔය සෙ රම දැන් ඉවරයි ටෙලිඩාරාමා
නිවන් සුව ලැබේවා .
වෙල්ගමමහතා ඉන්නා තැනක සිට ❤මාලිමාව ආසිරිවාද කරනු ඇත.....බුදුසරණයි ....දෙවි පිහිටයි .....
රත්තරං මනුස්සයෙකුගෙන් රත්තරං කතාවක්.ඔබට නිවන් සුව ලැබේවා
Obathuma pattama manushshayek .... Niwan suwa oba thumata... 🙏
නිවන්සුව ලැබෙිවා
අපේ දරුවො ගැන හිතුවට...රටේ දරුවො ගැන මොනවද බැලුවෙ..නිකම්ම මැරිලයනවා..😮
කතාව ඇත්ත නිවන් සුවය ලැබේවා
ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා !!
ඇත්ත.කතාව ඔබ තුමාට නිවන් සුව ලැබේවා.
කතා කල සියල්ල ඇත්ත.නිවන් සුව මැතිතුමනී.❤
ඇත්ත කතාකරන අවන්ක මනුෂ්‍යයෙක්, නිවන් සුව අත්වේවා
Ow hoda mnisak oba. hari da kathakala ඔබට niwan සුව hoda තැනක ipadawa
අවංකව කරන ප්‍රකාශය අගේ කල යුතුයි ස්තූතියි,
මිනිස්කම භදුනන මිනිස්සුන් අතර භිත හොද මනුෂ්‍යයෙක් රටට අහිමි විය !!! ඔබට නිවන් සුවය ලැබේවා !!!
අවන්කවම කතා කරන්නෙ මැරෙන්ඩ ලන් උනාම විතරයි ඒක ඇත්ත
නිවන් සුව ලැබේවා ඇමතිතුමනි..ඔබ වැනි අවන්ක හදවත් ඇති මිනිසුන් රට තුල අවන්ක දේසපාලනයක නිරත වෙන්න තව තවත් බිහි වේවා❤😢🙏🙏🙏🙏🙏
අමරනීයයි❤❤🎉🎉
Palitha ..wahema ..hoda manussayek...❤❤❤❤❤..niwan suwa labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dava daduwama. Aka hari jesu jewamanai obata niwan suwa labewa
ඔබට නිවන් සුවය ලැබේවා
ඇත්ත කථාකරපු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ඔබ නැවතත් ලංකාවේ ඉපදේවා
වෙල්ගම. මහතාට. නිවන්සුව...කතාව. හරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවන් සුව ලැබේවා ..ඇත්ත කතා කරන නායකයෙක්
නිවන් සුව ලැබේවා ඔබ තුමාට ❤ 🙏🙏
අමාමහ නිවන්සුව අත්වේවා මැතිදුනි 🙏😢😢🥲🥲🥲🥲
නිවන් සුව ලැබේවා !! නියම Thomson
පොහොසත් රටක් ජනතාවට ලස්සන ජීවිතයක් සඳහා මාලිමාවේ සහෝදරත්වයෙන් පාර්ලිමේන්තුව පුරවමු.
Lot of respect to you sir. Rest in peace. 😞🥹❤️🙏🏻you are truly a good hearted person.
I ever respect you sir we miss one of the best leader
niwan suwaya labawa kiyapu hamadama aththa.🙏🙏🙏
Great 🌷♥️🙏
මේ ම්නුෂ්සයා කියන්නේ ඇත්ත නිවන් සුව ලැබේවා කුමාර වෙල්ගම මහත්තයා ඔබට ,
නරක යහළුවන් සමඟ සහ වාසය තමන්ටද විපත් ගෙනදෙයි අකමැත්තෙන් වුවත් ඔහු හරි පැත්තෙ හිටගන්න තිබුනා අවසන් කාලයේ හරි..නිවන් සුව ලැබේවා..
කමන්ට් කියෙව්වම ටිකක් හොද කෙනෙක් කියලා දැක්කා මැරුනත් මැරෙන්නේ පොඩ්ඩක් හොද දේසපාලකයෙක් තමයි.රට කන කාලකන්නි හොදින් ඉන්නවා
කුමාර වෙල්ගම පතාක යෝධයෙක්. එතුමා කියනදේ කෙලින්ම කියනවා.කටේ බ්‍රෙක් නැහැ.නමුත් එතුමාගෙන් වැඩක් ගත්තේ නැහැ.එතුමාට අමා මහ නිවන්සැප ලැබේවා.
ඇත්ත කතා කරන කෙලින් වැඩ කරන හොරකම් නොකරපු මිනිස්සුන්ගෙන් වැඩ ගත්තෙත් නැහැ.එයාලව ගනන් ගත්තෙත් නැහැ.එයාලට ඕනි වුනේ හොරැ ...හොරැ විතරමයි....
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️👍👍👍👍
නිවන්සුව ලැබේවා
අනෙ බමබුව ඇමතිල ඉන්නව හොරු අනුර තමයි අපේ අනාගතෙ
නිවන්සුව ලැබේවා ඔබතුමාට
මෙතුමා කියන්නේ ඇත්ත ලෝක පාලන දෙවියන් වහන්සේ ගේ සැලැස්මට අනුව තමයි ජනාධිපතිතුමා පත්වුනේ රටේ අනාගතය යහපත් වේවා ❤❤❤❤
Siyallm Devyang kemath den apt wasnthy udawal Allhmdulillha
අනිවාර්යයෙන් 💯 රට අනුර ජනාධිපති තුමන්ට
🧭 150 ක් පාර්ලිමේන්තුවට
✌🌹✌🌹✌🌹✌
හොඳ මිනිහෙක් නිවන් සුව ලැබේවා .. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා . මෙයාගෙ හදවතේ දැවුන ප්‍රශ්නයක් තමා පාස්කු ප්‍රහාරය .ඔහු බෞද්ධයෙක් වුනත් සාපරාදී ක්‍රියාව හෙලා දකිනවා.මොන පක්ෂය වුනත් ගරු කල යුතු පුද්ගලයෙකු ලෙසයි මා දකින්නෙ .
කලුතර දිස්ත්‍රික්කයෙන් ආවේ සුපිරම
බුලට් දෙකක්. ඇත්ත ඇති සැටියෙන් කිවු ඵතුමන් දෙපලට නිවන් සුව ලැබේවා. පක්ෂ පාට බේදයක් නැතුව මම ගරු කරපු දෙදෙනෙක් ඇත්නම් ඒ පාලිත තෙවරප්පෙරුම සහ කුමාර වෙල්ගම පමණකි.
ඇත්ත 😢
වැරදි කරලා ඇති එත් එ අන්තිම කාලෙ හරි වැරදි හදාගෙන ඇත්ත තෙරුම් අරන් ඇත්ත වෙනුවෙන් හිටගත්ත පුද්ගලයෙක් 🙏🙏
මේක දාපූ කෙනාට පිං❤.මම මෙච්චරකල් වැරදි මතයක හිටියේ මෙතුමා ගැන😥
කියපු ඔක්කොම ඇත්ත ...👍👍නිවන් සුවය ලැබේවා ඔබ තුමාට..🙏🙏
❤ Kalu nangi etha thamai
මමත් ඔබතුමාගේ අහපු හොඳම කතාව.නිවන් සුව ලැබේවා
මමත් අහපු හොදම කතාව
සත්‍ය කතා කරලා න්න අයට ආවිස අඩුයි කොහොමත් මෙවැනි මනුස්සයෙක් ඉන්න කොට මේව අහන්න ලැබුන නම් ගොඩක් වටිනව කොහොම හරි ඔබතුමා ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඇත්ත කථා කල කෙනෙක් නමුත් බොහෝ දේ සිදුවී අවසන් ඔබ තුමා ට පිං අනුමෝදන් කරමු 🙏🏽
අනුර කුමාර දිසානායක ජනපති තුමාට. ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි සියලු දෙවි රැකවර්ණය්
වෙල්ගම. මැතිඳුට. අමාමහා. නිවන් සුව. ලැබේවා.
නිවන්සුව ලැබේවා මතු උපදින කිසිමබවයක මේවන් අකල් මරණයක් සිදු නොවේවා ..😢😢
නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට,💐🙏💐
හොද කෙනෙක් තමයි මැරුනත් මැරෙන්නෙ වැරදි කරපු කපටි රාළල මැරෙන්න නැහැ තුක්නොදකින් ඔබතුමාට නිවන් සුව ලැබේවා
ගරු කුමාර වෙල්ගම මහත්මා නිහතමානි උතුම් මනුස්සයෙකි එතුමා වැනි උසස් මිනිසුන් තවතව බිහිවෙවා ඔබතුමාට නිවන් සුව.......
මෙතුමා වගේ ඇත්ත කතා කරන පාලකයෙක් අහිමි විම රටකට පාඩුවක් . සසර වසනා තුරා මෙවන් වැඩදායක දිවියන් උරුම වෙිවා🙏 අවසන අමා මහා නිවන්සුව අත්වෙවා 🙏🙏🙏
ඇත්ත කතා කරපු ඉස්සරහට ඉන්න හිටපු කෙලින් මිනිහෙක්.... ඔබට නිවන්සුව...
😂😂❤
චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ වී නිවන් සුව ලැබේවා.
හොද මිනිහෙක් .නිවන්සුව ලැබේවා .😢🙏😢
උබ දන්න පක් මු අන්තිම කලේ බබා උනා මුන් ගහපු ගැහිල්ල ඉතාගන්න බැ 😡😡😡නිලියෝ කියක් මු තියන් හිතියද මුන් රටේ සල්ලි කව නරකාදී මැරුනු එකමයි හොද 😡😡😡උබලත් වහල් කමෙන් මිදියල්ල 👍👍👍👍
පාලිත තෙවරප්.
,වෙල්ගම, රන්ජන් රටට ඕන මිනිස්සු
😄😄😄😄
රන්ජන් කියන්නේ නලුවෙක්
දෙන්නෙක් නම් දෙන්නෑ ඉන්නෙ රංජන් විතරයි
අනිවාර්යයෙන් ,,ow
@@Pramilkumara-cs9ut මං අහල දැකල තියෙන විදිහට මහින්දත් නලුවෙක්..
නිවන් සුව ලැබෙන්නේ මැරුණට පස්සේ නෙවෙයි.මොඩ මිනිසුනෙ නිවන් සුව ලැබෙන්නේ ජීවිත කාලය තුලදී මයි.බුදු දහම ඉගෙන ගන්න.
ඹබ හරි ❤
ඔබ නිවැරදියි.
L@@dilinikalankeshwara6979
100/100 Agree Hariyatama Hari
මේ ජීවිත කාලය තුළ බැරි වූ නිසා වෙනත් බවයක නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ අයගේ මනුස්ස කමට,මිසක් මෝඩ කමට නෙමේ
දේශපාලඥයෙක් මේ යුක්ති ගරැකව කතා කරනවා ඇහුවමයි..........කුමාර වෙල්ගම මහත්තයා ඔබතුමා කියපු කතා සහතික ඇත්ත ........කරපු පව් වලින් කවදාවත් මිදෙන්න බෑ.......පස්සෙන් එනවාමයි ........ඔබතුමාට නිර්වාන සුවය අත්වේවා
කුමාර වෙල්ගමගෙන් මම අහපු සුපිරි කතාවක් ..ඔක්කොම ඇත්ත ..ඔබතුමාට නිවන් සුවය ප්‍රර්තනා කරමි .
Obatamiwansuwa to
හොද මිනිසෙක් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අජරාමර නිවන් සුව ලබා ගැනිමට හැකි වේවා
වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටි ඔබගෙන් රටට සිදුවූ සේවාවන් මොනවද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ. නමුත් ඔබ ප්‍රසිද්ධියේ ඒකේ ඉන්න අයගේ සැබෑ ස්වරූපය ලෝකයට පෙන්වීම ලෝකුම ලොකු සේවයක්. ගොඩ දෙනෙකුට නිවරදි තීරණයක් ගැනීමට එය ඉවහල් වුනා. අපි නිවැරදි තීරණයක් ගත්තා. ස්තූතියි ඒකට. ඔබට නිවන් සුව !!
Job dila thiyenawa hugak
මේ මිනිස්සු හරියන්නෙ නෑ රට හශන්න
වෙල්ගම කවදත් ඇත්ත කතා කලා.අරගලය ලේ විලක් කරපු ජොනීලා,රාජපක්ෂ ලා,දේශබන්දුලා නිසයි මෙතුමා ත් පීඩාවට පත්වුනේ.ඔබට නිවන් සුව
මාලිමා අණ්ඩුවක වැඩ බලන්න වෙල්ගමට පින් මදි උනා..සුබ ගමන්
ඇත්ත කතා කල මනුස්සයෙක්
ජීවිතේට අහපු ලස්සන කතාවක් ❤❤සහතික ඇත්ත කතාව ❤❤❤
Tearing. 😢. We missed u.
❤😊😢 වෙල්ගම මහතාගෙන් මම අහපු හොදම කතාව...කවදාවත් අමතක වෙන්නේ නැ...ඔබට නිවන් සුව පතනවා..ගාල්ලේ මාලිමාවේ සහෝදරත්වය...😢🌹🙏
මොනවා උනත් වෙල්ගම මහතා ඇත්ත කතා කල කෙනෙක්. ගෝඨාභය ගැන කලින් ම කිව්වා. අනුර ගැනත් කිව්වා. ඔබට නිවන් සුව ලැබේවා
හොඳ මනුස්සකම තියනව නිවන් සුව ලැබේවා
වෙල්ගම මහත්තයා බය නැතුව ඇත්ත කතා කළ මනුස්සයෙක් .එතුමා ඇමතිවරයෙක් ව සිටි කාලෙ පාලින්ද නුවර අපේ දුශ්කර ගම්මාන වලට ලොකු සේවයක් කළා.එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
අන්තිම කාලේ පාපොච්චාරණය කලා වගෙ තිත්ත අැත්තම කිව්ව😢
මිනිස්සු ආයෙ කවදාවත් අලි , පොහොට්ටු , සජබ ...හොර රැලට චන්දෙ දෙන්නෙ නෑ ...
මේ රටේ මිනිස්සු දැන් පරිණතයි.... ඒකයි අනුර සජිත්ට වඩා වැඩි චන්ද ලක්ශ 13 කින් දිනුවෙ.
aniwaryenma
ගෝඨාභය එනවට මුල ඉදලම විරුද්ධව කථා කල කෙනෙක්
ඇත්ත..කෙලින් කතා කලා
අන්තිම,අවස්තාවේහෝ,වරද,නිවරද,කර,පසුවහෝ,කතාකිරීම,සතුටුයි,ඔබතුමාට,නිවන්සුව,ලැබේවා,
ඇත්තම..වටිනා..කතාවක්..මංගල..සමරවීර ..වගෙ ගැඹුරින්..කතාව අහන්න...භව ගමන සුවපත් වේවා...
Meya idiri pat kala oba thumata thank you sir .❤🎉❤🎉❤🎉
ඔබතුමා ගැන දනිමු යහගුණ ඇති පුද්ගලයෙක් ඔබ තුමාට අජර අමර නිවන් සුව ලැබේවා!!!
කලුගංතොට සිංහයා කියුවේ නිකන් නෙමෙයි ඔබ තුමාට .... 😔💔 නිවන් සුව ඔබ තුමාට
මෙතුමා කියපු එකක් වත් වැරදිලා නැ.
මේ පාර්ලිමේන්තුවේදි කල කථාව එදාම ප්රවෘත්ති වලින් එදාම මමත් ඇහුවා..හොද මනුස්සයෙක්...❤❤❤...නිවන්සුව ලැබේවා!!!
හොද මනුස්සයා නිවන්සුව ලැබේවා මෙතුමාට
ඇත්ත ඇති සැටියෙන් කතා කරපු ඔබට බොහොම කනගාටුයි ..නිවන් සුව ලැබේවා ඔබ තුමාට ...
හරිම නිවැරදිම දේ කඑා කරපු රටට දෙයක් කරන්න හුද මානව හිතවාදි මනුෂ්‍ය හදවතක් තිබුන කෙනෙක් ඔබට නිවන් සුවය ලැබෙිවා
ඔබතුමා බොහොම හොද කෙනෙක් .නිර්වාණය ඉක්මනින් ම අවබෝධ වේවා!
Mona unath aththa kiyana manussayek meya lga manussa kama tiyenawa . Obata paw kama kara gannata me pin hethu wewaa ❤❤❤❤❤❤
රට ගිනිගත් දවසේ මෙතුමාට පවා වාහනේට පහරදීල කරදර කරලා තිබ්බ ඒ දා සිට මෙතුමා අසනීප වෙලා මේ දේ සිද්ද වෙන්න හේතු උනේ, නිවන් සුව ලැබේවා 🙏
බොරෑ දාන්න එපා
මට පේන්නේ බ්යියෝ වගේ😂😂
sahathika ethta...jvp samaga aragala kurutto gahuwe..
කුමාර වෙල්ගම,පාලිත තෙවරප්පෙරුම හා රංජන් රාමනායක වාඩි උන පැත්ත දූශිතයි...අදූශිත මනුස්සයෙක් උනත් දූශිත එවුන්ගෙ ගොඩට වැටුනාම මහජනතාවගේ ආදරේ නැතිවෙනවා...කුමාර වෙල්ගම මැතිතුමානනි ඔබට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏
මේ වගේ ඇත්ත කතා කරන, අය තමයි දේශපාලනයට අවෂ්‍ය. ඔබ තූමා හොද තැනෙක ඉපදේවා....ඹබ තුමාට නිවන් සුව පතමි.
.
ඇත්ත කතාකිරිමත් සතුටුයි..නමුතපුමාද වැඩියි.හිතහොද අයට තැන නැහැ.හොරැ රැල ඇතුලේ.එක තමයි ස්භාවය.
අපි දන්නවා ඔබතුමාගේ අනිත් ඇමතියො අතරින් හොද මනුස්සයෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා. ♥♥♥
මේ කතාව ඇහුවේම අද එතුමා රට ගැන හිතලා බලලා තියෙන හිත හොඳ මනුස්සයෙක් නිවන් සුව ලැබේවා රටට ආදරේ කරන තවත් හොදම හොඳ මිනිසකු ව් ඉපදේවා
සුපිරි....... මහත්තයෝ කතාවනම් .හොඳ මිනිසුන්ට අඩු ආයුෂ ....... ඔබ නිවන් දකින්න එපා .රටට වැඩ කරන්න ආයෙත් අපි අතරම ඉපදෙන්න.......
😢 මම කැමති චරිතයක් ! එතුමා ට නිවන් සුව පතමි !🙏
මතු භවයක දී උතුම් නිවන් සුව ලැබේවා මහත්මයා නෙනි .
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබේ කතාව සැබෑ නායකයෙකුගේ කතාවක්..ඔබට නිවන් සුව ලැබේවා..
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වීම ගැන බලවත් කණගාටුදායකයි රටක් වටිනාකමක් තියෙනවා කථාව
Niwan Suwa Labewa 🙏🙏🙏
Good Speech Sir ❤
සහාතික ඇත්ත ම්නිමතින්.බලය.ගත්ත අයට.දුන්නු .දෙව.දඩුවම් .ව්ෂ්වයෙන්.නඩු.අහාලා .දඩුවම් දුන්නෙ.ඔය සෙ රම දැන් ඉවරයි ටෙලිඩාරාමා
නිවන් සුව ලැබේවා .
වෙල්ගමමහතා ඉන්නා තැනක සිට ❤මාලිමාව ආසිරිවාද කරනු ඇත.....බුදුසරණයි ....දෙවි පිහිටයි .....
රත්තරං මනුස්සයෙකුගෙන් රත්තරං කතාවක්.
ඔබට නිවන් සුව ලැබේවා
Obathuma pattama manushshayek ....
Niwan suwa oba thumata... 🙏
නිවන්සුව ලැබෙිවා
අපේ දරුවො ගැන හිතුවට...රටේ දරුවො ගැන මොනවද බැලුවෙ..නිකම්ම මැරිලයනවා..😮
කතාව ඇත්ත නිවන් සුවය ලැබේවා
ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා !!
ඇත්ත.කතාව ඔබ තුමාට නිවන් සුව ලැබේවා.
කතා කල සියල්ල ඇත්ත.නිවන් සුව මැතිතුමනී.❤
ඇත්ත කතාකරන අවන්ක මනුෂ්‍යයෙක්, නිවන් සුව අත්වේවා
Ow hoda mnisak oba. hari da kathakala ඔබට niwan සුව hoda තැනක ipadawa
අවංකව කරන ප්‍රකාශය අගේ කල යුතුයි ස්තූතියි,
මිනිස්කම භදුනන මිනිස්සුන් අතර භිත හොද මනුෂ්‍යයෙක් රටට අහිමි විය !!! ඔබට නිවන් සුවය ලැබේවා !!!
අවන්කවම කතා කරන්නෙ මැරෙන්ඩ ලන් උනාම විතරයි ඒක ඇත්ත
නිවන් සුව ලැබේවා ඇමතිතුමනි..ඔබ වැනි අවන්ක හදවත් ඇති මිනිසුන් රට තුල අවන්ක දේසපාලනයක නිරත වෙන්න තව තවත් බිහි වේවා❤😢🙏🙏🙏🙏🙏
අමරනීයයි❤❤🎉🎉
Palitha ..wahema ..hoda manussayek...❤❤❤❤❤..niwan suwa labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dava daduwama. Aka hari jesu jewamanai obata niwan suwa labewa
ඔබට නිවන් සුවය ලැබේවා
ඇත්ත කථාකරපු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ඔබ නැවතත් ලංකාවේ ඉපදේවා
වෙල්ගම. මහතාට. නිවන්සුව...කතාව. හරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවන් සුව ලැබේවා ..ඇත්ත කතා කරන නායකයෙක්
නිවන් සුව ලැබේවා ඔබ තුමාට ❤ 🙏🙏
අමාමහ නිවන්සුව අත්වේවා මැතිදුනි 🙏😢😢🥲🥲🥲🥲
නිවන් සුව ලැබේවා !! නියම Thomson
පොහොසත් රටක් ජනතාවට ලස්සන ජීවිතයක් සඳහා මාලිමාවේ සහෝදරත්වයෙන් පාර්ලිමේන්තුව පුරවමු.
Lot of respect to you sir. Rest in peace. 😞🥹❤️🙏🏻you are truly a good hearted person.
I ever respect you sir we miss one of the best leader
niwan suwaya labawa kiyapu hamadama aththa.🙏🙏🙏
Great 🌷♥️🙏
මේ ම්නුෂ්සයා කියන්නේ ඇත්ත
නිවන් සුව ලැබේවා කුමාර වෙල්ගම මහත්තයා ඔබට ,