EP 13 | 1992න් පස්සෙ අයාලේ ගිය ලංකාවේ ආර්ථිකය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 12

  • @srinath514
    @srinath514 3 місяці тому +2

    Excellent views 😊

    • @TechPolicyForum
      @TechPolicyForum  3 місяці тому +1

      @@srinath514 බොහෝමත්ම ස්තූතී ඔබතුමාගෙ encouraging comments වලට...👌

  • @dilanthaperera2865
    @dilanthaperera2865 Місяць тому +1

    JR and premadasa were unlucky with the problems we had with terrorism .

  • @biminduaberathna4513
    @biminduaberathna4513 3 місяці тому +2

    Really good analysis👍

    • @TechPolicyForum
      @TechPolicyForum  3 місяці тому

      @@biminduaberathna4513 බොහෝම ස්තූතී ඔබතුමාගෙ comment එකට...👌

    • @RavinduYasara
      @RavinduYasara 3 місяці тому +1

      ​@@TechPolicyForumශ්‍රී ලංකාවට අගය ග්‍රහණය කර ගැනීම ආරම්භ කළ හැකි කර්මාන්ත මොනවාද යන්න පිළිබඳව ඔබට වීඩියෝවක් කළ හැකිද?

    • @TechPolicyForum
      @TechPolicyForum  3 місяці тому

      ​@@RavinduYasaraඅනිවාර්‍යෙංම කරන්නම් ඉස්සරහට...🙏

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka 2 місяці тому +4

    ලංකාවේ ආර්ථිකය පිළිබද ඔබගෙන් හෙළිදරව් නොවුණු කරුණු ගණනක්. වර්තමාන ජනධිපති රනිල් සහ ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමංසිංහ JR ගේ ආර්ථික උපදේශක ඔබ කියන රජයන් වල main contributor ලා. රනිල් තමා බියගම, කොග්ගල ආයෝජන කලාපවල පුරෝගාමියා. ඒකාලේ ලංකාවට ඇගලුම් කෝට එකක් තිබුන. ප්‍රේමදාස කලේ වෙළද කලාප වලට සීමා වෙලා තිබුණු ඇගලුම් කම්හල් කෝට එක බෙදල වෙළද කල්පවලින් පිටට ගෙනයම. ඒක තිබුණු කෝට ඒක ඔහුට ප්‍රයෝජන වත් වුණා. රනිල් කියන්නේ විශාල රාජ්‍ය නායකයෝ යටතේ වැඩ කරපු අයෙක්. ඒක තමා ඔහුගේ පන්නරය.

  • @sameerasameera6746
    @sameerasameera6746 25 днів тому +1

    Npp ඒක කොහේ යයිද??

    • @TechPolicyForum
      @TechPolicyForum  14 днів тому

      NPP එකට කරන්න තියෙන්නෙ දේවල් තුනයි.
      1. IMF proposals ටික හරියට implement කරල ලංකාවෙ ආර්ථිකය යතා තත්වයට පත් කිරීම.
      2. එතනදී මිනිස්සුන්ට සිද්ද වෙන්න පුලුවං අපහසුතාවය විපක්ශය විසින් මිනිස්සු කුපිත කරන්න පාවිච්චි කරන එක පාලනය කිරීම සහ මිනිස්සුංගෙ expectations manage කිරීම.
      3. ලංකාවේ විදේශ විනිමය අතිරික්තය තවත් USD$10 billion/year වලිං 2034 වෙද්දි වැඩි දියුණු කරන්න වැඩපිළිවෙලක් හදන එක. ඒ සදහා tourism, foreign remittances, and exports වැඩි දියුණු කිරීම.
      මේ තුන හරියට කරොත් මාලිමාවෙ ආණ්ඩුව හොල්ලන්න වෙන්නෙ නෑ අවුරුදු 20කට. හැබැයි මේ වැඩේ ලේසි වැඩක් නෙවෙයි. එකක් හරි miss උනොත් ආණ්ඩුව අසාර්ථක වෙන්න තියන සම්බාවිතාවය වැඩී.
      ඒත් ආණ්ඩුව ස්තාවර නිසා මේ වැඩේ අනිවාර්‍යෙං කරන්න පුලුවං කියල අපි හිතනව.