I am not cooking food in the MV. But I heat food. I am living in USA. I used to cook for few days and keep in the fridge. But not in the freezer. I heat food only for 1 or 2 minutes. Also heat milk. Dr, what is the effect of heating food in the MV. Thanks
Thank you Doctor. Mama widhesa rataka jiwathwenkmi. Mage dinapatha kaala simawa anuwa mama sathiyakata ek warak pamana keme pisa Fridge eke thaba Microwave kara anubawayata ganimi. wene wikalpayakda nometha. Wadath sudusu upadesak laba denna Pin!
Is it viable to use wood base cooking method, these days? Because I m living in Colombo, and grew up all my life. It is sad that our only hope is a gas cooker then
Compared to good reasons bad reasons are too high. So better not use. Olden days are the golden days. Wood fire is the best. Advantages are more. Busy lifestyle killed all these good systems and habits
@@FOODbodyMIND thanks, and looking forward to that. Anyway I ve been watching some channels done by foreign doctors but never came across a local. Thanks for doing this. Cheers.
ඔබ විසින් අප වෙත දැක් වූ comments වලට අනුව microwave oven ජපානයේ තහනම් වූ බවට මතයක් පවතී. සොයාගත් කරුණු වලට අනුව එය සත්‍යයක් නොවේ. මෙවැනි තහනමක් 1976දී රුසියාවේ සිදු විය. නමුත් Gorbachev ගේ පාලන කාලයෙන් පසුව මෙම තහනම ඉවත් විය.
නැවතත් මෑත කාලයේදී රුසියානු වෙබ් අඩවියක් තුල මෙවැනි microwave oven තහනමක් ජපානයේ 2020 දී සිදුවන බවට ලිපියක් පලවිය. පසුව මෙය Facebook හා WhatsApp ඔස්සේ ප්‍රචාරය විය. මෙවැනි දෙයක් ජපානය තුල දැනට සිදුවී නැති බවට තොරතුරු ඇත.
දවල්ට නිදාගැනිමේන් අතුරු විපාක වශයෙන් ලෙඩ රොග සැදෙනවද
Doctor, Air dryer eka genath apita video ekak dennako. Eka hoda deyakda deep fried kirima wenuwata adeshakayak widihata...? Nethinam eketh negative effects tiyeda??
සොබාදහම විසින් අපට නිතැතින්ම උරැම වු කිුයාවලියන් රැසක්ම ,අප ජිවය හා බද්ධ වි තියෙනවා ..මගේ මතය නමි සොබාදහමට අවනතව වැඩ කිරිම නිරෝගිමත් ජිවයකට මන් පාදන බවයි..ඔබ තුමාගේ මෙි දැනුවත් කිරිම ඉතාමත් අගය කරමි.ස්තුතියි ..🙏
ඇත්තටම මෙවැනි දේවල් ගොඩක් වැදගත් අපි අපේ එදිනෙදා ජීවිතය වඩාත් ලේසියෙන් කෑම පිස ගන්න පහසු ක්‍රමයක් එයින් අපිට අහිතකර දේවල් ගැන සොයා බලන්නෙ නෑ. මයික්‍රො අවන් වලින් හෝ ආහාර පිස ගැනිම වඩා වැදගත් දැනුවත් කිරීමට බොහොම ස්තුති බුදුසරණයි සර් නිරෝගිමත් ජීවිතයකට වටිනා උපදෙස් බුදුසරණයි !🌷👌🙏
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්,ඔබ තුමාට බොහෝම ස්තුතියි,
නොදන්නා වැදගත් කරුණු රාශියක් ම දැනගන්න පුළුවන් උනා ඔබට ඉස්තූතියි.
ඔබතුමාණන්ගේ කරුණු ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි , විද්‍යාත්මකයි . ගොඩාක් ස්තුතියි.
ගොඩක් ස්තුතියි ඔබතුමාට ඔබ තුමාගේ මෙවැනි වැඩසටහන් අපට අපේ ජිවිත ලෙඩ රෝග වලින් තොර නිරෝගීව යහපත් ලෙස පවත්වාගෙන යාම සදහා බොහෝ සේ උපකාරී වන අතර මෙවැනි දැනුවත් කිරීම් ගොඩක් වැදගත් සහ ගොඩක් වටිනවා ඉතින් ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
මමත් හරිම ආසයි දර ලිපේ උයන්න ර සට ඉක්මනින් කෑම හදන්න පහ සුයි .
ම
අදත් බොහොම වැදගත් විඩියෝ එකක් ස්තුති ඹබ තුමන්ට තෙරැවන් සරණයි ..
ස්තුති යි ඔබතුමාට ඉතාම වටිනා වීඩියෝව ක් තෙරුවන් සරනයි
ඇතතටම හරිම වැදගත් වීඩියෝ එකක්.මොන ක්‍රමවේද නවීන විද්‍යාව හොයා ගත්තත් අපෙ ඉපැරැණි සම්ප්‍රදායික ක්‍රම වගේ ශරීරයේ පැවැත්මට හිතකර සොබාවික ගතිය ඒවා තුළ නැහැ
Atta, namuth hamotama Dara hoyaganda na Neda? Ex,, lankawema janathawa Dara lipp pamanak baavitha Karanda gattoth,, lankawema tiyena wanaantarath madiwenna puluwan. Ehema unoth lankawa saharawak wenawa shuwar.
අපි ඉන්නෙ ඉතාලියේ.අවුරුද්දේ ශීතකාලය වැඩියි.ආහාර නිතරම ශීත වෙනව.ඉතින් මයික්‍රවේව් එක සෑහෙන උදව්වක් වෙනව.ඉතාලියේ සෑම නිවසකම මෙය තියෙනව.මේ අවන් එකෙන් ආහාර පිස ගන්නෙ නෑ.ශීත වෙච්ච ආහාර උණුසුම් කරගන්නවා විතරයි.කිරි රත් කිරීම,වතුර උණු කිරීම ආදිය කරනවා.ග්‍රිල් එක තියෙන ඒවායින් පාන් රත් කරගන්නවා...!
Apith
තුති ඔබට අපට අවශ්‍ය දෙයක් දැනගන්න ලැබුනා
දැනුවත් කලාට බොහොම පිං......
අනර්ඝයි විශිෂ්ටයි ස්තුතියි
Very good topic.Thank you doctor
කොහොම උනත් ඒවේලට අවශ්‍ය ආහාර ඒවෙලාවේ සකස්කර ගැනිම තමයි හොදම ක්‍රමය පුලුවන් තරම් කෟතිම දෙවල් යොදානොගෙන.ඔබතුමාගෙ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි.
All your topics are very useful. Much appreciated. Thank you.
Thank you very much for your valuable instructions .
Thank you ❤️
Thanks lots Sir , Very valued information, Keep going All the best good luck
Tharuwan saranai very very good advice thank you so much doctor 👍❤️
Thank you...
Thank u so much Dr. for educating us on this item a very valuable vedio. Budu saranae .
Godak watina widiyowak godak sthuthiyi oba thumata matam dara lipa tharam wena kisiwak watinne naha
Thanks for your valuable information.
Thank you so much for the valuable information.🇱🇰🇺🇸
ස්තුතියි සර්
Rice cooker eke bath yuans eka hoda nadda.
Thank you doctor?
den japane me maicro awan walin kemarath karagena genimen pilika ethiwenawa kiyana nisa me weddi maicro awan pavichchiyen iwatata danawa mehi sattiyak tibeda ?nethnam mewa welada upakramayak wasayen karana lada niramanayakda aluthdeyak hadunawadee eya marcat karagenimata me awan walin kema keworth pilika karaka ethi wena wa kiya karana vijjawakda yanna denagata yutui me weddi japane visalawasayen mewa pavichchiyen iwarth kranne mehi viddiyathmaka sattiya kumakda ?
I am not cooking food in the MV. But I heat food. I am living in USA. I used to cook for few days and keep in the fridge. But not in the freezer. I heat food only for 1 or 2 minutes. Also heat milk. Dr, what is the effect of heating food in the MV. Thanks
ඇත්තටම doctor ඉතා වටිනා වීඩියෝ ekak mama denagena idiye nee ගොඩක් ස්තුති doctor idriyatath මෙවැනි video ekakin හමුවෙමු budusaranai 💐🙏
Thank you very much..
attama tamai dara lipi kama rasai gonayt ahamai godak wadagat vidiyo akki tans sar
කවුරුන් මොනවා කීවත් තමා නුවණින් හිතා නිවැරදි තීරනේ ගන්න.
පිළිකා හැදිමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙනෝ..
Loku ayye api nam coco karanne ne. Only kema rath karanawa vitarai.
Thank you loku ayye
Wonderful!!
Very interesting things!!
Thank you Doctor!
Thank you Doctor. Mama widhesa rataka jiwathwenkmi. Mage dinapatha kaala simawa anuwa mama sathiyakata ek warak pamana keme pisa Fridge eke thaba Microwave kara anubawayata ganimi. wene wikalpayakda nometha. Wadath sudusu upadesak laba denna Pin!
Please tell us some substitutes to microwave ovens
Thanks Doctor....!
Very useful explanation, thanks Doctor.
harima.watina..video..thanks.doctor
Excellent explained
Thank you
thanks Dr
Is it viable to use wood base cooking method, these days?
Because I m living in Colombo, and grew up all my life. It is sad that our only hope is a gas cooker then
Thank you sir me wadagath karunu walata
Daragama gamwaasin avurudu 110 dakwa jeewath wenawai kiyanne sathyakda. Micro wave upakarana daragama nathi bawath dara lipawal wala pamanak kema piliyela karana bawath prachalithai.
Superb sir thanks
Thanks doctor
🙏🙏🙏thanks so much budusari
Thank you sir 🙏🙏♥️ ♥️
Mama nam akamathi ma deyak microwave eaka minissunta lesiyata thiyena upakarana a unata minissu hithanne lesiya witharai eken wena balapam Danne
Great explanation thanks a lot doctor.
ලංකාවේදී nam දර ළිප තමා භාවිතා කරන්නේ ..නමුත් පිටරට ඇවිත් maickro ළිප භාවිතා කරලා dan උදරයේ අසාත්මිකතාවෙන් පෙළෙනවා ..මම දැන් ගෑස් ළිපෙ කෑම රත් කරන්නේ .මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ a නිසා මේවා ලංකාවට ගේන එක නතර කරන්න ඕනෑ කියලා තමා මගේ අදහස ..පරණ විදිහට දර ළිප භාවිතා කරලා උයන්න පුරුදු වෙන්න ඕනෑ ලංකාවේ ඔක්කොම ..දැනුවත් කළාට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
So clear Thank you sir
Honda wedasatahanak danuwth kalata sthuthi budhusaranai
"Airfare ", ගැනත් පහදා දෙන්නකෝ,එයත් මයික්කොවේව් වගේ නරකයිද
I would like to know that only Heating up the cooked food is bad or not?
Hodama.daralipa
Sthuthyi oba thumata, nodanna godak deval kiyala dunnata.
Ewata wishesha bajana thiyanawada dr oven eka use karaddi e bajana wahanna oneda
Micro Owen baavitayen iwath unoth koi taram kadaavateemak weida? Ship,, guwan yaana,, aadiya micro Owen mathamai siyalla sidu karanne, ex: guwan yaana wala food heat Karanda aniwaaren baavitha karanawa, ship walath a wagemai. Street food resttourent walatada esemai. Ithin micro wave apata nathiwama Bari deyak Neda,? Cook food,, Ten second heat karaganda baavitha kireema hond nadda?
මෙය ඔබගේ life style මත තමයි තීරණය වෙන්නේ.කොහොම උනත් නිතර භාවිතා නොකරනවම් හොඳයි.
Sir collagen peptides ganath vidio ekk karana
This channel very good. if you watch No need to go Doctor.
Earphones/Headphones පාවිච්චි කිරීම ගැනත් video එකක් කරන්න පුළුවන් ද doctor?
"Microwave"In my case it's easy to life but harmful to health 💚
thanks sir 🙏
Mahaththayo megaton nemei magnetron.
Watching ........................😊👍
Thanks sir
Akamatten unath microwave natuwama bari seeta ratawala wenat pahasu kramayak nati nisa eyata abbahi wela sir. awadanama amataka wela.danuwath kalata godak stuti.
E welawata hadan kanna microwave eken. Eka para cook karala freeze karala kana ekane godakma hoda ne kiwe.
Great Sir...🙏
Noganna gdak dewal igena gaththa podi adupaduwak kiyannm..Jala anuwe O ta - aropanayak ne delta- thiyenne e wgema H ta thiyenneth delta+ aropanayak eka nisa thma jala anuwa draweeya wenne full+ ,full- aropana thibboth e anuwa ayanika wenwa..
Great 👍 video
Good one Doctor 🙏
Hodama de thamai dara lipa
Microwave එකක පිටි හෝ කිරි රත් කරන්න හොද නැද්ද?
නරක narakaema kela samajyta keyla danna amrekawe සොයා ganeema nam mekro awan mne maruwak
Thanks for ur clarification sir.
Your bonus is waiting to be activated.
Thank you 😊 i
Welcome 😊
Pita rata wala sathiyatama kama hadala kanawelawata rath karanne me cooker eke thamai
ua-cam.com/video/TFV0lRdilmw/v-deo.html
me de ganath awadanaya diya yuthuyi neda? Godak aya mewa kadunama repair karanawa. Repair eka awasanaye test karanawada kiyana eka thama prashne.
Api.twama.uynne.dara lipe
Good sar.🙏🙏🙏🙏🙏🙏🙏
Compared to good reasons bad reasons are too high. So better not use. Olden days are the golden days. Wood fire is the best. Advantages are more. Busy lifestyle killed all these good systems and habits
Math kamathi dara lipe uyala kanna ,
Sirawatama nangee
හදපු කෑම එකක් තප්පර තිහක් විතර රත් කරලා කෑවට කමක් නැද්ද
I never use the microwave oven to cook, instead I heat.
මම ඉන්නෙ රට..අපි කන විදිය ගොඩක් වැරදි..විදෙස් ගත වෙලා ඉන්න අපෙ අයට විඩියො එක්ක දන්න
Hello doctor. ඇස් වටේ කලු වෙන්නේ .+නළල. දෙපැත්තේ.කලු විම..සහ..බෙල්ලුු.කලු විම ගැන ..අපෙ අගේ වෙන වෙනාස් විම මොකක්ද...මම.රාත්‍රි.වැඩ කරන කෙනෙක්..ඒ නිසද මේ දේ වෙන්නේ..අව්වේ ඉන්නේම නැහැ. .කොලොස්ටරෝල්.මට්ටම..වැඩි.වෙළද..ඇගේ. .මේ දේ ගැන විඩියෝ..එකක් කරන්න...පුලුවන්.ද
බලන්න -ua-cam.com/video/QjDoriv5dXQ/v-deo.html
Sir electrical oven eka kriyakarithvaya microvave oven ekama kriyavaliyada?
නැහැ .රස්නය උපදවන්නේ පිලමන්ට් එකක් රත්වෙලා,microvave වල විද්‍යුත් චුම්භක තරංග මගින්
මයික්‍රොවේව් අවන් වල ආහාර පිස්සිමට හොදම මට්ටම 800ද, 600ද නැතිනම් 450ද. විටමින් , ප්‍රෝටීන ආදිය රැක ගැනීමට හොදම මට්ටම. කුමක්ද ?
Exellent .sir ..
Durmath welin midenna puluwan una
Mama ada thama obage channel eka dakke. Oba mokak da hithenne Keto hari, intermittent fasting gana.
we are planning to come with one video
@@FOODbodyMIND thanks, and looking forward to that. Anyway I ve been watching some channels done by foreign doctors but never came across a local. Thanks for doing this. Cheers.
Free radicals සහ heart disease අතර සම්බන්ධයක් තියෙද?
Thank You ,Yes Of Course
@@FOODbodyMIND please explain that doctor. Also how effective is Statin drugs. I have seen controversial ideas on UA-cam. Thank you 🙏
🌷🌷🌷
❤❤❤❤