Thanks Anoma for this informative video. Looking forward for the Gas oven video soo as I use a gas oven. Very well described video. Thanks once again. Gbu
Excellent explanation dear anoma. Very important video also important. I learned lots of things about the oven.thanks a lot for the information .Good luck for your career.
Miss oven eke fan eka onamada. Mama singer eke oven ekak ganna yanne mata kiyanna puluwan miss. 28L oven eke fan eka na et 30l eke tiyanawa. Hoda kokada ona deyak fan eke nati eke hada ganna barida.
හරිම වැදගත් වීඩියෝ එකක් . මග බලන් හිටියෙ මේක එනකම්. මොකක් ද හොඳ අවන් වර්ගෙ කියලත් කිව්වා නම් ගොඩක් හොඳයි මම හිතන්නෙ. ස්තුතියි ඔයාට.
ඇත්තටම කියන්න ඕනෙ අනෝමා මිස් ඔයාගේ මේ වැඩසටහන හරිම වටිනවා ඇත්තටම මේ විදියට අවන් ගැන හදුන්වාදීම අපිට ගොඩාක් ලොකු පිටුවහලක්, මෙම වැඩසටහන තුලින් මා නොදත් ගොඩාක් දේවල් දැන ගත්තා , ඔබ තුමිට ගොඩාක් ස්තුතියි , ඔබතුමියගේ ඉදිරි කටයුතු සියල්ලක්ම සාර්තක වේවා😘😘😘😘
Eka eththa.පැහැදිලිව,බොහොම සරලව keyala දෙනවා.බොහොම ස්තුතිය
මෙි විඩියෝ එක තමයි එනකන් මග බලන් හිටියෙ මිස් ගොඩාක් ස්තුතියි
Math
Good morning madame .බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝ එකක් බොහොම ස්තුති ඔයාට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ...
අවන් එකාක් ගන්න ඉන්නෙ මිස් මම මෙ තොරතුරු ටික මට හරියටම වටිනවා බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
ගෙඩක් වැදගත් වීඩියෝ එකක් මම ඇත්තටම අවන් ගැන හොය හොය හිටියේ ගොඩක් ස්තුතියි.❤️
නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්තා. ඔබට බොහොම ස්තුතියි.
හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නා.ගොඩාක් ස්තූතියි😍
වීඩියෝ එක බලන්න ටිකක් ප්‍රමාද උනත් මේකෙන් ලැබෙන දැනුම ගොඩක් වටිනවා මිස් අවන් එකේ ෆෑන් එක භාවිතා කරන්න ඕනි මොන වගේ කෑම හදනවා නම්ද මිස් අනේ උත්තරයක් එවන්න මිස් ස්තූතියි
ගොඩාක් ප්‍රයෝජනවත් මට නම්😍😍🙏
ගොඩක් ස්තුති මට අවන් එකක් තියෙනවා නමුත් use කරන්න දන්නේ නැතුව හිටියේ thank you so much
ඉතාමත් වැදගත් අවශ්‍යම දැනුවත් කිරිමක් ඔබ තුමියට බොහොම ස්තුතියි ..
ශීතකරණය භාවිතය පිළිබඳ වීඩියෝවක් කරනවා නම් හොඳයි
ඉතාම වටිනවා .ඔබ තුමියට බොහෝ ස්තූතියි .
බොහෝම ස්තූතියි ඔබතුමියට....!!!! ගොඩක් වටිනවා
ඔවෙන් එකක් ගන්න හිතන් ඉන්න මට ගොඩක් ප්‍රයෝජනවත් උනා... tnkz🙏🏻🥰 තෙරුවන් සරණයි 🙏🏻🥰❤️
පොඩි cake එක හැදපු උෂ්ණත්වය කීයද?
පොඩි oven එකෙන් cake හදනකොට fan එක on කරන්න ඕනද?
බොහෝම ස්තූතියි අනෝමා ගොඩක් වැදගත් වැඩසටහනක්.
Aththatama nodanna godak dewal danagatha.mamath lagadi oven ekak gannai inne.thank you mis..❤
හරිම වැදගත් වීඩියෝ එකක්.oven එකකට හොඳම brand එකක් කියන්න මිස්
අවන් එකක චිකන් මාලු වගේ දේවල් fried කරගන්න පුළුවන්ද. මිස් මේ වැඩසටහන ගොඩක් වටිනවා.
ගොඩක්ම වැදගත් aunty. බුදු සරණ යි
හොඳ දැනුමක් ලැබුණා .ස්තුතියි .🙏
Thank u miss 🙏🙏🙏🙏❤️❤️❤️ oba danuma apita bedala dena ekata godak pin 🙏🙏🙏
ගොඩාක් වටිනවා.ස්තූතියි ❤️
Very useful vedio..thank you anoma aunty ❤️❤️❤️❤️
ඇත්තටම ගොඩාක් වටිනවා අනොමා මිස්
You look very smart in that dress , thank you for all the tips you share with us.
මට ගොඩාක් ප්‍රයෝජනවත් සටහනක් මමත් බල බලා හිටියේ හොඳ අවන් එකක් ගන්න ස්තුතියි 🙏🙏🙏🙏💗
Thanks Anoma for this informative video. Looking forward for the Gas oven video soo as I use a gas oven. Very well described video. Thanks once again. Gbu
Thank you very much Anoma Akka.you explained us very well and clearly.
ගොඩක් වටිනා Video එකක්. තිබ්බ ප්‍රශ්න ගොඩකට පැහැදිලි විසදුම් ලැබුණා. Thank you so much. 👍
Very use full aunty. Mage laga tiyena oven 1 fan mode penna ne lipath 1 tiyena satand oven 1 tiyenne timer temperature oven mode vitharai tiyenne...
ඔයා ගොඩක් පිරිසිදු පිරිසිදුයි පිළිවෙලයි හරිම ලස්සනයි ප්‍රියමනාපයි හරිම ලස්සනයි මං ඔයාට ආදරෙයි
ගොඩක් ඵලදායි උනා thank you
Godak wadagath upades tikak thank you Anoma miss budusaranai.
Oyata bhoma stuti apawa danuwath karata nodanna karunu rasiyak dana ganna labuna niduk nirogi wasanawantha anagatayak patamu Teruwan saranai
Thank you for explaining very well.
Thank you for this video.... Very useful & most waited 👍
හරිම වැදගත් ස්තුතියි මිස්
Thank you so much for your useful info on ovens.
ඔබ හරිම වැදගත් කෙනෙක්
අනේ ,,,,ගුරුවරියක් වගේ 🥺🥺❤️
Very valuable information aunty Anoma. Thanks a million 😘😘🙏🙏
හරිම ප්‍රයෝජනවත් ....
Harima wedagath thank you 🌷🍄🌷 budusarani
Thanks aunty this is very important video
Thank you so much auntie
I was waiting for this
Highly appreciate
මම ලගත් තියෙනවා සින්ගර් අවන් එකක් ඇත්තටම.හොදයි
Very valuable video clip. Learned lot of tips from this clip. Thanks Anoma
Thank aunty this video is very important .god bless yoy
thank you miss nodanna dewal godak dana gaththa
Aththatm watin video 1k. Thanks aunty.
Thank you so much for useful the information!! Can you please tell me when do we have to use only the lower part of the oven?
Mrs .Anoma ,Your explanation of operating of electric oven is very clear .I learn a lot..Thank you so much .
Excellent explanation dear anoma. Very important video also important. I learned lots of things about the oven.thanks a lot for the information .Good luck for your career.
Huray...i m the first today...tnx aunty ...i was waiting for this as i have some troubles with my oven...
Thanks anoma hoda programme ekak. Thanks
Godak wadagath video ekak. thank you
බොහොම ස්තූතියි
Thank you so much mam ❤️ plz do how to select hand mixer ( beaters) video plz
This was a great informative review. Thank you so much Anoma 💕
Glad it was helpful!
Dishwash matching ekak පාවිච්චි karana widiya vd danna.
Thanks aunty lovely speech
Thank you aunty 🤗🤗 theruwan saranayi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you. Very useful tips.
Thank you aunty ovene eka ganna hitiye 💕💕💕
Please explain what 26 L, 30 L etc. capacity means. Is it the weight or quantity an oven can bake?
Man asawen balan hitiya ma video eka enakam thank you miss
Cake හදනකොට fann එක ඔන් කරන්න ඕනද
Thank for sharing valuable ideas.
Madam anoma ගොඩාක් eistuteie 💐💐
Very valuable session aunty. Love ur videos ❤️
Love u aunty 😘😘
Thanks madam.good job 🥰👍
කියලා දුන්නු ටික ගොඩාක් වටිනවා.පැන්ට්‍රිය කිචන් එක වෙනස් කරන එක ගැන විඩියෝ එකක් කරන්න.අපිත් කුලියට ඉන්නෙ.ඒක ලොකු උදවුවක් වෙයි.බුදු සරණයි ❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏😘😘😘😘😘😘
Godak wadagath deyak aunty.. thank you..
Miss cake bake karanakota aniwaryen fan modle Eka dannama onada
Mistrdl avon eka hodaids 45 L
ගෑස් බර්නර් සහ අවන් එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
Thank U & Good luck mam
මමත් බලන් හිටියේ මේ video එක
Watalappan podi cup thiyana temperature eka Kohomada miss
දැන් තියෙන Oven එකේ Brand එක මොකක්ද?
Induction cooker & hot plate ganath me wage video ekak karannako😍
Thank you so much Anoma miss
හරිම වටිනා video එකත් 🌹
Thank you so much Anoma.
Waiting for a vedio on gas ovens. I have endless problems with my gas oven
Miss oven eke fan eka onamada. Mama singer eke oven ekak ganna yanne mata kiyanna puluwan miss. 28L oven eke fan eka na et 30l eke tiyanawa. Hoda kokada ona deyak fan eke nati eke hada ganna barida.
Aunty fan එකක් තියෙන electric oven එකක පුළුවන් ද dinner buns, pizza වගේ දේවල් bake කරන්න පුළුවන් ද ? Oven එකේ fan එක use කරන්නේ නැතුව පුළුවන් ද dinner buns, pizza baked කරගන්න
Hi
Very important and the excellent explanation.
Re: convention and convection. Thanks.
Ihala denumak lebuna obatumiyage denuma bedadeema gena godak thuthi good luck
Thank you miss ❤
Thank you, godak wedagath karunu ☺
Thanks for this wonderful tutorial. What's the best electric oven to buy. I like a medium size one. National not available.
Ane miss gas oven eka gana vedio ekakuth dnnko 😍
Singer convection oven eke nam kohomatawath xake bake karannama bahane.
hari adaren kiyala denawa
Adareye hithenawa
Miss cake ekata 300g gane ingridiants gaththama 160c bake karath meda amuwata enawani tikak
Thanks mis.loku denumak lebuna.godak pin
38l oven ekata godak current yanawada ??? Current aduwen yana oven ekak nm kiyada ganna ona aunty ?? Please help.. arpico 38l oven eka ganna hithan inne..ekata godak current yaida aunty
Thank you. Very useful.