මයික්‍රෝවේව් අවන් නිවැරදිව භාවිතා කරමු - Kitchen Tips - How to use a Microwave Oven the Right Way

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 112

  • @pushpagamage2131
    @pushpagamage2131 4 роки тому +21

    මිස්, maicrowave oven එකේ එක එක කෑම උයා ගන්න විදිය ගැනත් maicrowave oven එක පාවිච්චි කරන විදිය ගැනත් සැරින් සැරේ හරි vedio දාන්නකො. ගොඩක් අය දන්නෙ නෑ මේක නිවැරදිව පාවිච්චි කරම විදිය ගැන.. බොහෝම ස්තූතියි .

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 роки тому +1

    ස්තුතියි ඔබ තුමියට අපව දැනුවත් කරාට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 роки тому +2

    බොහොම ස්තුතියි සැමට ප්‍රයොජනවත්.ඔබතුමීගේ සේවය ඉතා අගේ කරන්නෙමු.

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 4 роки тому +2

    Godak ස්තුති මිස් දැනුවත් කලාට

  • @sanduniaadi3848
    @sanduniaadi3848 Рік тому

    your voice its also wonderful aunty as your work..thank you for sharing this kind of knowledge for us.. actually you dont know how much you help me my daily cooking..thank you so much aunty..good luck❤

  • @dunn6357
    @dunn6357 4 роки тому +15

    thank you soo much aunty🥰🥰🥰
    අපෙ ගෙදර microwave oven එකක් තියනවා දැනට අවුරුදු ගානක පාවිච්චි කරන්නැතිව.මුල් කාලේ UA-cam එකේ search කරලත් බැලුවා කොහොමද මේක use කරන්නෙ කියලා

    • @chitranganiefernando5449
      @chitranganiefernando5449 4 роки тому +3

      Do not stand in front of the micro oven while it's cooking.
      And wait a few minutes after you finish microwaveing any dish.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 роки тому +4

    Miss microwave oven eke cake හදන kota time thiyana widiya කියලා denna. විනාඩි කීයක් withara තියන්න onada කියලා . හැමදාම cake eka kara වෙනවා miss. Microwave oven gena තවත් video ekak කරන්න miss.

  • @himasuja9083
    @himasuja9083 4 роки тому +12

    Ane aunty microwave ovn eke hadana receipies video tikk karannko..

  • @darshanadeepal2974
    @darshanadeepal2974 2 роки тому +1

    ගොඩාක් වටිනව..ස්තුතිය

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    මග බලන් හිටපු විඩියෝ එකක්

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 роки тому +3

    බොහොම ස්තුතියි ❤

  • @sumithpihilianga9496
    @sumithpihilianga9496 4 роки тому +6

    මයික්‍රෝ අවන් එකේ කේක් එකක් බේක් කරගන්න පුලුවන්ද ඒක කරන්නේ කොහොමද මොකක්ද පාවිච්චි කරන ඔබ්සන් එක කරුණාකර සදහන් කරන්න ස්තුතියි

  • @sohanjayasinghe
    @sohanjayasinghe 2 роки тому +3

    Microwave එකේ cover එක්ක use කරන්නම ඕනේද.

  • @dewinjay7690
    @dewinjay7690 3 роки тому +1

    බොහොම ස්තුති 🙏 ඔබ තුමියට

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 4 роки тому +2

    අනෝමා මහත්මිය, මෙම පැහැදිලි කිරීමේ සදහන් කෑම වර්ග ඉදිරි වීඩියෝ වලදී නිවැරදි ක්‍රම හා අවන් එකේ options භාවිතා කර වීඩියෝ ලබාදෙන්න. (විශේෂයෙන් කේක් බේක් කිරීම, වටලප්පන් සෑදීම) . ස්තුති.

  • @erandichathurangani1462
    @erandichathurangani1462 3 роки тому +2

    microwave eke chicken grill karana widiya kiyala dennako anty plzzzzz

  • @piumiekarunathilaka8439
    @piumiekarunathilaka8439 4 роки тому +13

    මිස්, ඔය පෙන්නපු microwave oven එකෙන් තව මොනවගේ කෑම ද හදන්න පුලුවන්..කේක්, වගේ දේවල් හදන්න ඔය ඉවෙන් එකේ option එකක් නැද්ද....

  • @iaykhgunarathne1352
    @iaykhgunarathne1352 Рік тому +2

    කොහෙන්ද මේ වහන භාජනය ගන්නෙ

  • @niroshaherath5371
    @niroshaherath5371 Місяць тому

    Gas oven ekak use karana widiya kiyadenna pl. Cake bake karana widihath kiya denna

  • @sanu2610
    @sanu2610 3 роки тому +2

    Miss, cake ekak microwave eke kohomadh?hadhanne

  • @chandanasampath4791
    @chandanasampath4791 3 роки тому +1

    Miss microwave oven walata aluminiyam cake thati danna hodada

  • @pushpakumari6933
    @pushpakumari6933 3 роки тому +1

    Thank thawa wisthara kiyanna

  • @prasadiherath1094
    @prasadiherath1094 10 місяців тому

    Nonstick pans microwave ekata danna puluwanda aunty?

  • @ilmaimthiyaz9579
    @ilmaimthiyaz9579 3 роки тому +2

    Hi...where can I get microwave food cover?????

  • @pearladvertising1378
    @pearladvertising1378 3 роки тому +5

    මේකෙ cake baking කරන්න බැරිද

  • @dinukasamarajeewa1693
    @dinukasamarajeewa1693 Місяць тому

    Microwave cover 1 ganna puluwan kohenda

  • @darshaniharankhawa3380
    @darshaniharankhawa3380 2 роки тому +1

    Microwave cover ගන්න තැනක් දන්වන්න මිස්

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 роки тому

    Microwave eke cake hadana hati kiyala dennako plz

  • @touroflife1581
    @touroflife1581 Рік тому

    Microwave eke butter cake ekak hadanawa nam wenama resipe ekak thiyenawa da mis

  • @kashmikaakash
    @kashmikaakash 3 роки тому +2

    Microwave එකෙන් පීට්සා හදන්න බැරිද

  • @wathsalaskandra3716
    @wathsalaskandra3716 2 роки тому

    Mis mata deyak dena ganna oni. Ape gedara oven akak ne. Maicro wave akak tiyenne. Aken pastry hadana awa cake hadana awa karanna beida mis

  • @sisirakamendra7328
    @sisirakamendra7328 3 роки тому

    Mrs:Anoma bread making mechine eke rata ingedients dala udeta pan eka hadila ena vidiya kiyala denna puluvanda please

  • @fathmathahmed390
    @fathmathahmed390 4 роки тому

    Aneee miss naraka paththa gannath karunu soyala kiyla dennako daruvanta Kama hadala denna bayai

  • @sewwandinimasha8422
    @sewwandinimasha8422 Рік тому

    Microwave oven wala cake hadanna barida

  • @VIVIDBLISS
    @VIVIDBLISS 3 роки тому +1

    Ms..where can I buy the cover of the oven?

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO 2 роки тому +3

    අවන් එකේ උෂ්ණත්වය , වෙලාව හදන හැටි වීඩියෝ එකක් ගේනවනම් හොදයි

  • @ranirajasekara2108
    @ranirajasekara2108 4 роки тому

    good instructions thank you

  • @ThanujaDisanayaka-r9o
    @ThanujaDisanayaka-r9o Місяць тому

    Anti කෙක් හදනකොටත් ඔයවගේ මයික්‍රොවේව් කවර් එකක් ඕනද

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 роки тому +3

    කියන්න පුලුවන්ද මිස් ඒ මයික්‍රෝවේව් එකේ නම සහ ඒක ලංකාවේ ගන්න පුලුවන්ද .pls let me know...thanks a lot madame

  • @achinihansika473
    @achinihansika473 Рік тому

    Me oven eke cake hadanna barida.

  • @crazy99705
    @crazy99705 3 роки тому

    Miss microwave use karata kamak nadda? Agata ahitha kara nadda?

  • @tharanga2686
    @tharanga2686 4 роки тому

    Aunty multi cooker eka ganath kiyala dennako

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 4 роки тому

    Thank you.

  • @newilprenandu9927
    @newilprenandu9927 4 роки тому +1

    ලීටර් 38 අවන් එකක තියෙන එලිෆන්ට් එක මගදී ඔටො off වෙනවද අක්කේ.

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 роки тому +26

    Micro wave අවන් භාවිතය තුලින් ශරීරයට අහිතකර කිරණ සහ ඒ තුලින් විවිධ රෝගාබාධ වලට ලක්විය හැකි බවත් වෛද්‍ය වරුන් සඳහන් කරනවා. එහි භාවිතයේ අහිතකර භාවයක් තිබේද යන්න පහදා දෙන්න පුළුවන්ද ඔබතුමියට.

    • @youcenon
      @youcenon 4 роки тому

      @@NuwanthikaFernando Help. Price එක අඩු microwave oven එකක් ගන්න එකේ risk එකක් තියනවද? Is there a grade or a standard to find this?

    • @Alex-yw3hz
      @Alex-yw3hz 3 роки тому +1

      ඒහෙම අහිතකර නැ අවන් ඒක සම්පුර්ණයෙන් වැහිලා තියෙන තාක්

    • @arianadourre
      @arianadourre Місяць тому

      Please google and do some research. That is not accurate unless you're going to get into the microwave with food.

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 роки тому

    Excellent madam

  • @englishwithtera3131
    @englishwithtera3131 4 роки тому +1

    Informative

  • @sadanamadumali346
    @sadanamadumali346 4 роки тому +2

    අනේ aunty microwave akee cake හදන්න ne කොහොමද
    Mata gift akak

  • @ashinifernando7893
    @ashinifernando7893 4 роки тому

    Thank you

  • @samnthijayasingheikaruse9972
    @samnthijayasingheikaruse9972 4 роки тому

    Budusarani

  • @YashodaElladeniya
    @YashodaElladeniya 4 роки тому

    Multi cooker ekakin weda karana vidhiya poddak kiyaadenna puluwanda..

  • @anushiliyanaaracchi1090
    @anushiliyanaaracchi1090 4 роки тому

    Thank you unty

  • @piumi7092
    @piumi7092 3 роки тому

    Cake hadana puluwada

  • @යාත්රිකයා-ඝ2ඳ

    Thank. You 👍

  • @MadushaniNisansala-ym4od
    @MadushaniNisansala-ym4od Рік тому

    Mis microwave awan eka cake hadanna time eka උෂ්ණත්වය hadnne kohomada

  • @chamikamadushani6821
    @chamikamadushani6821 3 роки тому

    mekan cake hadanna puluwanda

  • @NDSCookBook
    @NDSCookBook 3 роки тому

    Thanks aunty

  • @mohomad298
    @mohomad298 3 роки тому

    සෙරමික් cup පාවිච්චි කරන්න බැරිද?

  • @maheshajaye1708
    @maheshajaye1708 3 роки тому +1

    Microwave cover ekak natuwa dammot mokada wenne?

  • @anuutubechanel3920
    @anuutubechanel3920 3 роки тому

    bread item hadanna barida

  • @anuutubechanel3920
    @anuutubechanel3920 3 роки тому

    cake hadanna barida me oven wala

  • @panchalipabasara
    @panchalipabasara 3 роки тому

    me owen eke
    cake hadanna puluwanda

  • @prasadikaherath8712
    @prasadikaherath8712 4 роки тому

    Aunty meke piza hadanna puluwanda mata ekak tiye man try karala ne

  • @sudarshikajayashanthi5465
    @sudarshikajayashanthi5465 2 роки тому

    Hoda oven gana vedio ekak karannko

  • @nandunithakshila2503
    @nandunithakshila2503 4 роки тому

    Ane aunty gas oven eka use karannath kiyala dennako ❤

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 4 роки тому +2

    Good lesson 👍

  • @chathurikalakmali8537
    @chathurikalakmali8537 4 роки тому

    Hello miss plz thai papaya salad eka hadnn kiyala denn

    • @jayawicks59
      @jayawicks59 4 роки тому

      ua-cam.com/video/JatuJbgw0Kg/v-deo.html

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 роки тому

    Tks..🧡🧡💚💜️

    • @sriyarathnayake763
      @sriyarathnayake763 Рік тому

      Mis mata microwave oven ekak thiyanawa.eth..eka pavichchi karanna danne na.oba thumiyage number eka denna puluwanda..?

  • @rangikaperera4846
    @rangikaperera4846 4 роки тому +1

    Aunty, can you do some videos about sauces ( tomato sauce, ketchup, soya sauce, fish sauce, oyster sauce, sesami oil ......... ) and for desserts like cream cheese, whipping cream, fresh cream, sour cream........... ( can you explain all these things for what and how to use for a recipe? ) ❤😊

  • @yamunamohan2610
    @yamunamohan2610 4 роки тому

    Can you pls put English subtitles?

  • @mysteriousintellect9375
    @mysteriousintellect9375 2 роки тому

    ai microwave cover ekakin close karanne?

  • @kasunnimantha8127
    @kasunnimantha8127 4 роки тому +3

    අනේ නැන්දා පුළුවන් නං පොඩි අවන් එකක් පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුළුවන් නම් හොදයි නැන්දා

  • @ramawickramaubepala9310
    @ramawickramaubepala9310 3 роки тому

    Ane mage avan eke 100 c ganna puluwan??hariiyata kamak hadannawath ba...

    • @renukabanneheka2216
      @renukabanneheka2216 3 роки тому

      අනේ රෝස් කරන විදිහ කියන්න

  • @ejaharshini1648
    @ejaharshini1648 4 роки тому

    Good

  • @samidiandsihani2857
    @samidiandsihani2857 3 роки тому

    Miss meke pizza hadanna baritha

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 роки тому

    French Toast or mug pudding? ? ?

  • @SriyaniSriyani-gl5zt
    @SriyaniSriyani-gl5zt 4 місяці тому

    😊

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 4 роки тому +3

    Micro wave ovan එකෙ නරක පැත්තත් කථා කරන්න

    • @GadgetPodda
      @GadgetPodda 3 роки тому +1

      නරක පැත්තකට තියෙන්නේ oven ඒකේ දොර හරියට වැහෙන්නේ නැතිනම් තමා ඒකෙන් microwave ලීක් වෙන්න පුලුවන්

  • @maneeshasandeepani130
    @maneeshasandeepani130 4 роки тому

    Ais nathi karana batan eka pennanako mis

  • @chandanasampath4791
    @chandanasampath4791 3 роки тому

    Mekata plastik danna barida

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 4 роки тому

    Aunty
    When we bake a cake using a singer oven
    Do we have to on the rotisserie with fan or only the fan ?
    Please Aunty
    Need a reply

  • @ilmaimthiyaz9579
    @ilmaimthiyaz9579 3 роки тому

    Hi where can I get micro wave cover?

    • @Iyanboy-y
      @Iyanboy-y 3 роки тому

      I bought from daraz.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 роки тому

    මිස් මට අවන් එකක් ගන්න ඕන.සිංගර් නේද හොදයි කියන්නේ.ඒවයේ ප්‍රමාණ එන C D ඒ අකුරින් සංකේතවත් කරන්නේ මොනවද

  • @prabathpriyadarshana2211
    @prabathpriyadarshana2211 3 роки тому

    👍

  • @sujatha1370
    @sujatha1370 4 роки тому +10

    පුලුවන් නම් එක එක කෑම වලට මයික්‍රෝවේ එක සකසාගන්න විදිය කියලා දෙන්න .පාවිච්චි කරන ආකාරය දන්නෙ නැ තිබුනට .දවසක් කෑම අගුරු වුනා .

  • @marinafonseka3039
    @marinafonseka3039 4 роки тому

    Good one ☺️

  • @inowithpromo2628
    @inowithpromo2628 3 роки тому +1

    මෙිකත් පේෂර් කුකර් ඒක කියා දුන්න වගේ කියා දෙන්න

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 роки тому

    කරන හැටි කියලා දුන් නැනේ

  • @dilhansl3791
    @dilhansl3791 4 роки тому

    Miss anoma end of the video you are telling us this is French toast, why is that?

    • @samanthiwanasinghe2396
      @samanthiwanasinghe2396 3 роки тому

      Ane mis ma laga thiyenne trimax 25g microwave ekak cake hadanna be.kiyadenna plece

  • @kanthidilukshani5413
    @kanthidilukshani5413 4 роки тому

    🎂

  • @madushikafernando3366
    @madushikafernando3366 3 роки тому

    Thank you🙏🙏🙏