අපේ දැනුම පුදුම කරවන විද්‍යාත්මක පරීක්ෂණයක්. | A Mind Blowing Scientific Experiment.

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 148

  • @majeed2440
    @majeed2440 4 місяці тому +3

    ඔබ තුමාගේ මා දැකපු වැදගත්කම ලක්ෂණය, දැනගතයුතු දේ පමණක් පැහැදිලිව ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම . ඔබ තුමාට දීර්ඝ ආයුස ප්‍රාර්ථනා කරමි.

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 7 місяців тому +1

    අද තමයි නිවැරදි අර්ථයක් දැනගත්තේ සංතෘප්ත මේදය ගැන.ඔබ තුමාට බොහෝම පින්.තෙරුවන් සරණයි.!💐💐💐

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 Рік тому +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Рік тому +4

    ලංකාවෙ ජනතාවට හාෙද වැදගත් පනිවිඩයක් දිම ගැන බොහොම ස්තුතියි.පොල්තෙල් පැත්තකට දාලා වෙනත් තෙල් වර්ග පරිභෝජනයට පුරුදුවෙලා ඉන්නෙ වැඩිපිරිසක්...

  • @mahindamwk155
    @mahindamwk155 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට.හිතේ තිබුන භායානක සැකයක් හිතෙන් අයින් උනා සර්.

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Рік тому +1

    ඉතා වැදගත් ඔබතමාට දෙවි ප්හිටයි.

  • @sksheela1334
    @sksheela1334 Рік тому +1

    ඉතාම වටිනා දැනුවත් කිරිමක් . වෛද්‍යතුමනි , ඔබට බොහොම ස්තුතියි.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Рік тому

    මො දැනුම ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ලැබෙිවා

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 Рік тому +2

    බොහොම ස්තුතියි .

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 Рік тому +4

    වටිනාකමින් වැඩි තව තවත් දේ පල කිරීමට තව තවත් උදා වේවා

  • @iranidevika5450
    @iranidevika5450 11 місяців тому +1

    බුදු සරණයි.🙏🙏🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage Рік тому

    ඔබතුමාගෙ වීඩියෝ බලනවා. ස්තුතියි ගොඩක්.

  • @arunamanjula9687
    @arunamanjula9687 Рік тому +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි.ඉතාම වැදගත්කම දෙයක් සම්බන්ධයෙන් දැනුවත් කලාට.මෙකෙන් අපගෙ දෙශීය දෙය ගැන ලොකු වටිනාකමක් ලැබුනා.❤❤❤

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 Рік тому +1

    ඉතාමත් ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому +3

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Рік тому

    ස්තුතියි ඔබතුමාට..තෙරුවන් සරනයි...

  • @deepikakumari3896
    @deepikakumari3896 Рік тому +1

    බොහොම පින් දැනුවත් කලාට

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Рік тому

    ඉතාම වැදගත් දේශනා වක්.බොහෝම ස්තූතියි ..තෙරුවන් සරණයි .

  • @chandrashriyani3727
    @chandrashriyani3727 Рік тому +2

    අපේ පොල්තෙල් ගොඩක් හොඳයි.ඒක හදන විදියත්,කූට විදියට ඊට වෙනත් ආදේශක එකතුකිරීමෙන් වෙලදපොලට එනනිසාත්, පොල්තෙල්වල ගුනාත්මකබාවය අද නැතිවෙලා තියෙන්නේ.(මිනිසුන් විසින් ,මිනිසුන් විනාශ කරනවා)

  • @nermalignermalig8222
    @nermalignermalig8222 9 місяців тому +1

    Godak Watina upa des ❤🙏❤

  • @LECHAMYDana
    @LECHAMYDana Рік тому +1

    ඔබතුමාට.ෙගාඩාක්....ස්තුතියි

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 2 місяці тому

    ස්තුතියි සර්

  • @geethamolligoda9087
    @geethamolligoda9087 Рік тому +1

    ගොඩක් ස්තූතියි .

  • @geethagovinna9981
    @geethagovinna9981 Рік тому +3

    Thank you Dr....🌷🙏🌷

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 Рік тому

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 7 місяців тому

    ස්තූති සර්🎉

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 Рік тому +1

    මෙතෙක් කල් ඔලිව් ඔයිල් පිරිසිදු පොල්තෙල් වලට වඩාත්ම හොඳයි යන මතයේ මමත් සිටියා නමුත් පොල්තෙල් හොඳයි කියා මම කීවා ඒත් ඇත්තටම මමත් දැන ගත්තේ අදතමයි ස්තුතියි !!!👍👍👍🌷

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 7 місяців тому

    Pinsidu wewa Sir Ahinsaka Janathawa Danuwath kireema gana Obathuma deergau wewa.

  • @mallikasiriwardhane8943
    @mallikasiriwardhane8943 Рік тому +2

    Hdl,සහ hdl ratio eka කීයක් විය යුතුද

  • @arunapriyashantha710
    @arunapriyashantha710 8 місяців тому +1

    Pol gasata kap ruka kiwe
    E kane,,,,

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 Рік тому

    Thank you doctor. So our coconut oil has more HDL than Olive oil. So good to know.

  • @pgwickramasinghe2340
    @pgwickramasinghe2340 Рік тому

    බෙහෙවින් ස්තුති සර් .බුදුසරණයි.🙏❤

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 Рік тому +1

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 9 місяців тому

    බොහොම ස්තූතියි නැවතත් වෛද්‍ය තුමනි

  • @NilanthiAbeysingha
    @NilanthiAbeysingha 11 місяців тому

    non hdl ගැන පැහැදිලි කිරිමක් ලබා දෙන්න හැකිද.

  • @jayasingheweerasooriya2436
    @jayasingheweerasooriya2436 Рік тому

    වටිනා video එකක්, Thanks ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому

    ඈත අතීතයේ සිටම පොල්, පොල් කිරි,පොල් තෙල් පාවිච්චි කලේ සියල්ල නොදැන නොවෙයි. එහි වටිනාකම වර්තමානයේ මිනිස්සුන්ට වඩා අතීතයේ මිනිස්සු දැන ගෙන හිටියා නම් තවත් මොන පර්යේෂණ ද? ස්තූතියි !

  • @vitharanachami4001
    @vitharanachami4001 10 місяців тому

    Thank you 💐

  • @sriyaranathunga550
    @sriyaranathunga550 Рік тому +1

    Dr, mama ye/70 wana mawak, awurudu 3ka kalyaka sita colestarol saha blood pressure wadiwela beheth gannawa, namuth ma coca nat oil ho beef wani masda noka a kenek namuth stress ekanam (godak hetunisa) athi wala doctors lata e awada keewath beheth bonawa pamanai meet upadesak denawada? boma stuti,

  • @nalinisamarasinghe7130
    @nalinisamarasinghe7130 Рік тому

    Me mahathma dr:kenek wagemaitha daksha kathikayek. Watina pudgalayek pamanak nowe watina video ekak gena mahathmayek. obathmata theruwan saranai!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому

    Theruwan saranai. Doctor

  • @sandyreimer6152
    @sandyreimer6152 7 місяців тому

    🙏💖🌹thank you sir!!!(24:05:2024)සුබ වෙසක් මංගල්‍යය ආසිරි❤🙏

  • @aaafgg2775
    @aaafgg2775 9 місяців тому

    Athhatam danagena hitiye naha me akarayata pahadilkara denaekata doctor oyata pin

  • @rohanrefuge262
    @rohanrefuge262 Рік тому

    Please if you can add the previous information it may help every one interesred. Thanks a lot.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai very good advice thank you so much 👍❤️

  • @kumarahewa8717
    @kumarahewa8717 7 місяців тому

    Pol kiri tin mama nitharama pawichchiyata gannawa mama videsa gathawa inne polkiri tin gunath makada oba thuma me gena pahe dili keerimak puluwan awsthaka mewan weda satahankin phadili karanna oba thumata theruwan saranai

  • @talatala7813
    @talatala7813 Рік тому

    oliwea oiyl walata klosrarol.hadana nh

  • @chamilagallage5583
    @chamilagallage5583 Рік тому +1

    විශිෂ්ඨතම විඩියො👍

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 Рік тому

    godak sthuthi oba thumata

  • @rohanrefuge262
    @rohanrefuge262 Рік тому

    If you too can add the nutritious foods too will be helpful to many interested. Thanks.

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 Рік тому

    Great session

  • @mallikaperera360
    @mallikaperera360 Рік тому

    I read an article written by an Indian doctor about 25 years ago. In that article he had described the benefits of coconut oil.

  • @nilanthipannala8054
    @nilanthipannala8054 Рік тому +1

    Thank you doctor ❤

  • @KumariJayamanne
    @KumariJayamanne Рік тому +3

    Thank your

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Рік тому +1

    Thank you so much doctor.🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashiniperera3713
    @hashiniperera3713 Рік тому +1

    Godak Wada gath thanks

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 Рік тому +1

    Thanks , your special analatic

  • @TravelNurseSubha
    @TravelNurseSubha Рік тому +1

    Great work 💪✔️ Ediri Sir❤

  • @prasangafernando3446
    @prasangafernando3446 Рік тому +9

    ඇත්ත අපි කන්නෙ පිරිසිදු coconut oil නෙමේ ....විවිධ රසායනික ද්‍රව්‍ය ඒකතු කරලා හදපු තෙල්...මේවා සොයා බලලා කටයුතු කරන්න ජනතාවට බැ...ඒකට තමයි ආණ්ඩුව ක් රටේ නායකයෙක් පත් කරන්නෙ උන් කොමිස් ගහලා නිහඩව සිටිනවා...නම් කාට කියන්නද?

    • @mcbond6162
      @mcbond6162 Рік тому +3

      පාරිභෝගික අධිකාරිය මේවා සොයා බැලිය යුතුයි ...නමුත් ??😭😭😎

  • @gnanaratnedimuth4376
    @gnanaratnedimuth4376 Рік тому

    ඔලිව් තෙල් සහ වර්ජින් කොකනට් ඔයිල් රත් කර භාවිතා කිරීම අගුණද

  • @talatala7813
    @talatala7813 Рік тому +2

    mouga kisima dayk tarana nh

  • @deeshanagalahitiyawa9795
    @deeshanagalahitiyawa9795 Рік тому +1

    Thank you

  • @nimashanethmi465
    @nimashanethmi465 Рік тому

    Godak watinawa bs 🙏🙏🙏

  • @priyanipriya4745
    @priyanipriya4745 Рік тому +1

    thanks sir 🙏🎉❤

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 Рік тому

    ❤❤❤බුදු සරණයි 🙏🙏

  • @hareldhareld2784
    @hareldhareld2784 8 місяців тому

    Super sir

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 Рік тому +52

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් සහ හොය හොය හිටපු දෙයක්... දේශීය පොල් තෙල් වල තියන නියම ගුනයන් ගැන පිලිබදව නියාමාකර විද්‍යාත්මක පිලිතුරක් ලබා දුන්නට බොහොම ස්තූතියි..ඔබ තුමාට පුලුවන්නම් ඇෆ්ලටොක්සින් ගැනත් වීඩියෝ එකක් කරන්න ගොඩක් වටිනවා මහත්මයා.

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 Рік тому

    Excellent video 👍👍👍

  • @indranimd6578
    @indranimd6578 Рік тому

    Thanks dr

  • @sahanganegama8336
    @sahanganegama8336 Рік тому

    Very important

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 Рік тому +1

    Thank dr

  • @nilminikumari5655
    @nilminikumari5655 Рік тому

    මේ වගේ වැදගත් උපදෙස් ටිකක් ලබා දුන්නු ඔබතුමාට ගොඩක් පින්

  • @sammudalige9367
    @sammudalige9367 Рік тому +1

    Best way to increase your HDL , nothing but physical exercise every day.

  • @ChitharalMendis
    @ChitharalMendis Рік тому

    Thanks

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому +1

    Godak sthuthi sir.

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 Рік тому

    Hoda wadasatahanak

  • @randunubandara6154
    @randunubandara6154 Рік тому

    Extra virgin coconut oil සහ සාමාන්‍ය පොල් තෙල් අතර ඇති වෙනස කුමක්ද ?සිදින විට කුමක් හෝ සංඝටකයක් ඉවත් කරනවාද ?

    • @arunamanjula9687
      @arunamanjula9687 Рік тому +1

      ලුහුට්ට( දුඹුරු පාට කොටස ) ඉවත් කරල තෙල් ලබාගන්න.බාගෙට වෙලුනාම ඉවත් කරල වෙලා ගන්න.

    • @randunubandara6154
      @randunubandara6154 Рік тому

      බොහොම ස්තුතියි !

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +2

    හොද පැහැදිලි කිරීමක් doctor එතකොට මාගරින් භාවිතා කිරීමත් ගැටලු සහගතයි ද.?

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 Рік тому

    Great

  • @chandrikamirihella2477
    @chandrikamirihella2477 Рік тому

    එළඟි තෙල් අාහාර පිලයෙල කිරිමට භාවිතා කිරිමට සුදුසු ද .පැහැදිලි කර දෙන්න.ස්තුතියි.

  • @ivonperera5594
    @ivonperera5594 Рік тому

    Sthuthi doctor dirgyu

  • @MallikaMallika-yh2up
    @MallikaMallika-yh2up Рік тому

    මට කොලෙස්ටරෝල් මුලින් 350ට ර්ටි බුනස් අද් 20. බෙහෙත් ග වෙන් 200යි තව බෙහෙත් ගන්න ඔනෙද

  • @ashanashan6236
    @ashanashan6236 Рік тому

    Mata ldl 180k den teblats bonawa

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 Рік тому

    Dear doctor, so valuable information....thanks a lot....

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Рік тому

    Thanks dr.

  • @chandaniperera9673
    @chandaniperera9673 Рік тому

    Thank you doctor

  • @w.a.senevirathna9294
    @w.a.senevirathna9294 Рік тому

    එළගිතෙල් බවිතය ගැනත් කියදෙන්න

  • @Priyadarshaniruvanpura
    @Priyadarshaniruvanpura Рік тому

    තෙරුවන් සරණයි,සර්ගෙ නම්බර් එක දාන්න පුළුවන්ද නොදන්න දෙයක් අහගන්න ඕන

  • @PriyangiPeiris
    @PriyangiPeiris 4 місяці тому

    ඔයාට වල්පල් වුනාට අපිට නම් හරි වැදගත්. ඔයාට jealous කියලා පැහැදිලි වෙනවා. බොහෝ විට ඔයා මේ මහත්මයාගේ කිට්ටවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන.

  • @nelanela4923
    @nelanela4923 Рік тому +2

    මොන. රෝල්.තිබුනත්.කන්න. වෙන්නේ.පාන්.ඉන්දුමි.බත්.වේලක්..වෙන. කිසිම. කැමක්.නැ.තේ.ටිකක්.බොනවා.අවුරුදු. දෙක.ඉවර.වෙනතුරු. දෙවියන්ට. භාර යි.ජිවිතය. විශ්වයට ස්තූතිය

  • @majeed2440
    @majeed2440 4 місяці тому

    ❤ 👍

  • @sumithradewage8554
    @sumithradewage8554 Рік тому

    Thank you so much sir good vedio

  • @SunethraLiyanage-t2b
    @SunethraLiyanage-t2b Рік тому

    7:15

  • @ismbro168
    @ismbro168 Рік тому +2

    ඇත්තෙන්ම ඔබ තුම දෙවිකෙනෙක්,
    මම මිට මාස කීපයකට පෙර කොලෙස්ටරෝල් පරීක්ශාකරා එවිට
    Total colestrol -230
    HDL- 41.5
    LDL - 154
    මම මාසයක් බෙහෙත් බිවුවා. නැවත පරීක්ශා කරා එවිට
    Total colestrol -129
    දක්වා අඩුවුනා.
    බෙහෙත් නොබී මාස 2 ගතවී නැවත පරීක්ශා කරා එවිට
    Total colestrol- 272
    HDL -56
    LDL- 188
    නැවත මම බෙහෙත් පාවිච්චි කරන්න ඔනද?

  • @sriyalathashutani426
    @sriyalathashutani426 Рік тому +1

    Thanks ❤

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Рік тому +2

    ❤🙏

  • @ernestaloysious6710
    @ernestaloysious6710 Рік тому +1

    🙏🙏❤❤

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 Рік тому +2

    Thank you Dr.🙏🌹

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +10

    අනවශ්‍ය වල්පල් වැඩියි.

    • @tiyuligirl6871
      @tiyuligirl6871 Рік тому +1

      ඔව් අප්ප... 😢

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 Рік тому

      Ne

    • @dilhanidammika6578
      @dilhanidammika6578 9 місяців тому

      එ ඔයාට තෙරෙන්නෙ නැති නිසා,,ඩොක්ටර් විද්‍යාත්මකව කියාදෙන්නෙ❤❤

    • @krishanthakumara1531
      @krishanthakumara1531 7 місяців тому

      ඒ ඔබගේ බුද්ධිය.අනුව

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому +1

    👍👍👍👍👍👍👍👍💗