Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි විදිහට මාධ්‍යට උත්තර දෙනවා.❤ හොඳ දේශපාලඥයෙක් වෙයි කියලා හිතෙනවා.
Agreed 100%
සිරාවට,,, මරු
jaya darani !!! Jaya darani !!!
Matath hithenawa.... Pelak aya hangenawa ane.... Mn holithanne eyalata pera puhunuwak awashyay
ඔව් .හොද මහත්මයෙක් .අපේ ගමේ මොරටුවෙ
මෝඩ කතා,විහිළු කතා නෑ,හරි පොයින්ට් එකට කතා කරනව,හරිම සතුටුයි අද පාර්ලිමේන්තුව ගැන,බුද්ධිමත් මිනිස්සු.
මෝඩ කතා කියන්නැති එකට හේතුව බුද්ධිමත් කම😊
💯❤
ඔබතුමාගෙ කතා විලාශය හරිම සිත්ගන්නා සුලුයි..❤
ඉගෙන ගත්ත මිනිස්සු හරිම නිහතමානී.
මෙතුමාගේ කතා විලාසය සුපිරි මන් හොදට බැලුවා මෙතුමා මාධ්‍යවේදීන්ට කතා කරන විදිය පට්ට රෙස්පෙක්ට් 💙💙🙏
ඒ උනාට සර්..ආරක්ෂාව සලසගන්න..දේශපාලන හතුරො ඉන්න පුළුවන්. ඔබතුමාල අපිට වටිනව..
කලින් මහින්දට නේද ඔයා චන්දෙ දුන්නෙ..😂
@@sandy_2314 😂😂
@@sandy_2314 kudu business karana ungen tharjana enna puluwan
@@sandy_2314ou yaluwa math ranilata. mahinda mahathata chande dunna. Eth dan malimawata Dunne eka prasnayak na. Desapalana wahalun novi hitiyama hari. Meyala hari nathuwa giyoth ayeth wenas wenawa.
ඔයා කලබල වෙන්න එප එයා ආරක්ෂාව එපා කියනවා😂
ගහපු කතිරේ තිතටම වැඩ ❤❤ ජයවේවා ❤️❤️
කොහොමද වෙනස, ඇමැතිලා මෙහෙම දැකලා තියේද කලින්
I have seen everyday in my country, However first time in Sri Lanka 😊
මෙයා කතාකරනවිදිය අහන් ඉන්න ආසයි. හරිම පැහැදිළි..
💯👍
Sr පරිස්සමෙන් ඉන්න .නිහතමානී මනුස්සයෙක් .ගොඩාක් අය කියනවා මේ මහත්මයා හොද කෙනෙක් කියලා.
ඒ වගේම තමයි අවුස්ස ගත්තොත්. හොඳම එකෙන් අහගන්න වෙන්නේ 😂
මෙතුමා අදිකරණ වැඩමුලූ ඉතා සිද්ගන්න ආකාරයෙන් මෙහෙයවන කෙනෙක් මෙන්ම හොද උගතෙක්
අලුත් ආණ්ඩුවෙ ඇමතිලාට අවම ආරක්ෂාවත් තියෙන්න ඕන. මොකද දූශනය නැති කරනකොට හතුරො ඇති වෙනවා. ඇත්තටම ඉස්සර ඇමති කෙනෙක් කිව්වම වාහන ආරක්ෂාව පිරිවරාගෙන යන්නෙ..
විජයදාස ගෙම්බව දැකලා අපිට අප්පිරියයි ඔබතුමාලා සැමට සාධාරණ නීතිය ඇති කරන්න❤❤❤❤❤❤❤❤
💯
මාලිමාවෙ ප්‍රබලම ඇමතිවරයෙක් වෙනව මෙතුමා..මාධ්‍ය සමග ගනුදෙනු කිරීම අතිව්ශිෂ්ඨයි
හර්ශණ සර්ව මුලින්ම හම්බ වුනේ 2019 මහමැතිවරණයට කලින්. කවදාහරි අමාත්‍යවරයෙක් වෙයි කියලා හිතුවෙ නෑ එදා npp එක වැටිලා තිබුන තැනේ හැටියට. එදා ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටපු එක ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා. ජයවේවා❤
@@KDN16 මම මුල ඉදලා ම කියුවා ඔය අමාත්‍ය ධූරය අනිවාර්යයෙන් ලැබෙනවා කියලා .
@@KDN16 මම විනිසුරු අසුනෙ හිටපු කීප තැනක දිම ඔහු ඉතාමත් දක්ශ අයුරින් මා ඉදිරි යේදී තර්ක ඉදිරි පත් කලා..මගේ පැරනි දීර්ඝකාලීන මිතුරෙක් .....ජයවේවා ....
අවුරුද්ද 76 ට පසුව ලැබුනු වැදගත් අධිකරණ ඇමැති තුමෙක් යයි ජනතාව ගේ හැගීමයි ජනාධිපති තුමා අගමැති තුමිය ඇමති මන්ඩලය ඇතුලු මාළිමාවටම ""තෙරුවන් සරණයි ""
හර්ෂණ සහෝදරයට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤
කතා කරන විදිහේ ලස්සන. ඇත්තටම ප්‍රශංසනීයයි. මාධ්‍ය සදචාරය බල්ලට ගිය රටක මෙහෙම කෙලින් පැහැදිලිව කතා කරනවා දැකීමත් සතුටක්
ඒ වුණාට පොඩි ආරක්ෂාවක් හරි ඕනි මොකද හොද මිනිස්සුන්ට හතූරෝ වැඩී😢
මෙන්න නියම ජනතා නියෝජිතයො. මෙච්චර කල් හිටියෙ හාමුල, අඩි 5ක් 6ක් උඩින් වඩින.
ඔබතුමා අපි ප්‍රිය කරන ඇමැති කෙනෙක් .ජයවේවා
වෙන්නේ නෑ......නිවැරැදි උත්තර....ඔබෙි කැපවිම ජනතාවගෙ ජය.
මාරම වටින වචන ටිකක්
වැදගත් මනුස්සයෙක් ❤ මෙයා එක්ක ලෙසි වෙන්නෙ නෑ❤
එකනේ මහත්මයා ❤❤❤❤ කොහොම කතාව මාධ්‍යවේදීන් ට මහාත්මා කියලා කතා කරා ඇහුනමයි .
ආදර්ශයට ස්තුතියි.මතකතියාගන්න රටේ ඉන්නව අන්තවාදි කොටසක්.නැතිවු දේශපාලන වරදාන වරප්‍රසාද වෙනුවෙන් රට ගිනිතියන්න උතුරෙත් දකුණෙත් පිරිස් සුදානම්.ආරක්ෂාව සලසාගන්න යම් ප්‍රමාණයකටවත්.
මාධ්‍ය වෙනස බලන්නකෝ සංයමයකින් ප්‍රශ්න අහනවා...කොහොමද හිරුයි දෙරණයි හිටියනම්...😂😂
hiru hitiyanan gahagannawa wage prashna ahanne. ekath pattama moda prashna. marama dekai panahe madyawedin.
හර්ශන නියම මහත්මයෙක්. පේනවනේ කතා කරන විදිහ❤
හරිම ආඩම්බරයි ඔබතුමා වගේ නිරහංකාර මහත්මයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.අපි විස්වාස කරනවා මේ සැරේ වත් පාර්ලිමේන්තුව හැදෙයි රට හදයි කියලා ජයවේවා අලුතින් හැදුනු පාර්ලිමේන්තුවට..
අපි දන්නව අපි හැමදේම දන්නෙ නැති බව .. ❤❤❤❤
ජයවේවා අමාත්‍ය හර්ශන සහෝදර යාට..🙏
දේශපාලන විවාද වල කතා කරනවා දැකලා තියනවා.මොහොම හොඳ මහත්මයෙක් මේ අධිකරණ ඇමතිතුමා.හොදටම විස්වාසයි මේ මේවගේ විනය ගරුක මහත්තුරු මෙයාලාගේ රාජකාරිය 100% ක් හොදින් කරනවා.සුභ පැතුම් ඇමති තුමන්.හදන්න විනය ගරුක රටක්... 💪
ජය වේවා ..ඇමති තුමානි ...රටට නිතිය අකුරට ක්‍රියාත්මක වේවා ..
හර්ෂ න නානායක්කාර අධිකරණ ඇමති තුමනි ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤
ආරක්ශා වීම වැදගත් . හොඳ මිනිස්සු අපට වටිනවා.
ගහපු කතිරය ගැන නිහතමානී ආඩම්බරයක් මාලිමාවට ජයෙන් ජය❤ ඔබතුමාටත් ජයෙන් ජය🙏
Supiri manussayek ❤
බලන්න මාද්දියට වුනත් මහත්තයා කියලා ගරැත්වය දිලා කතාකරන විදිහ එකයි වෙන්න ඔනේ ❤❤❤❤❤
මොනා වුණත්, අධිකරණ අමාත්‍ය සුපිරි මනුස්සයෙකුට දීලා තියෙන්නේ,,
ජයවේවා ❤
බොහොම සරලව කීවා.... ඇත්තටම දැන් මිනිසුන්ට ආදර්ශ දේශපාලනය තුල සිටින දේශපාලකයන් තුළ තිබෙනවා .... ඉතිං අපි ජනතාව විදියට ඒවා අනුව හැඩ ගැහෙමු....... රට ගොඩ ගන්න......
මගේ මනාපය ගැන හදවතින්ම සතුටුයි.
ඔබතුමන් නිහතමානී දේශපාලකයෙක් ❤❤❤❤
දේශපාලන සතුරන් වියරුවෙන්.ඔබතුමාලාගේ ආරක්ශාව ඉතාම වැදගත්.මිණිපහන් රටට අහිමි වීමට ඉඩනොතැබිය යුතුයි.
දැන් media වලට ඕනේ ඕනේ විදියට නටන අමාත්‍ය වරුන් නැකෙලින්ම point එකට ම උත්තර දෙන හොඳ ඇමැති කෙනෙක් ❤❤
කොහොමද වෙනස... අපි එදා ඉඳල හිටගත්තෙ හරිම තැන කියල හිතෙනකොට පුදුම සතුටක් හිතට එන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කඳුළු එනවා වහල් ක්‍රමවලට පුරුදු කරලා හිටපු මිනිස්සුන්ට මේවා පුදුම සහගතයි.හදවතින්ම ආදරේ මුළුමහත් මහජනතාවගේ ආදරය ආශිර්වාදය ඔබතුමාට ලැබේවා❤
කොහොම උනත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඔබතුමා ,,,,,,, අවවාදයට වැඩිය ආදර්ශය උතුම් ,,,,,,
නව අධිකරණ අමාත්‍ය තුමාට උණුසුම් සුබපැතුම් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ආඩම්බරයි ඔබ වෙනුවෙන් පළ කළ මගෙ ඡන්දයට!
හැබැයි යම්කිසි ආරක්ෂාවක් ඕනේ 😢
hmmm
සුපිරිම වැඩිඩෙක්.අහන පූශ්න වලට හරියටම පැහැදිලි උත්තර දෙනව.දැනුමෙන් පිරිචිච ඇමතිවරයෙක්.දැක්කත් සතුටුයි.❤
අනේ හරිම නිහතමානී, මානුශවාදී මනුස්සයෙක්. ඇත්තටම ජනතාවට වැඩ කරන, ජනතා නියෝජිතයෙක් එතුමා. මෙතුමා.
මෙතුමා ගැන නං ලොකු විස්වාසයක් තියෙනවා, හොද මනුස්සයෙක්...නඩු ප්‍රමාදය පුලුවං තරං ඉක්මනිං නිවැරදි කරන්න සර්
කොහොමද වෙනස. කිසිම කලබලයක් නැතුව අවෂ්‍ය දේට නියම පිලිතුර දීලා ගරුසරුව කතා කරන විලාෂය,. එකෙන්ම ගරුකලයුතු උතුමන් තමා මේ. අපේ තේරිම නම් හරියටම හරි.
බලන්න ඉගෙනගත්ත මිනිස්සු හරි තැන් වලට ගියාම කොච්චර ලස්සනද කියලා ❤🫡🥰🙏
මුල් දවස් වල මම ආස නැති කෙනෙක්..නමුත් මම දැන් හරිම කැමති කෙනෙක්..තරමක් වයසට ගිය පිස්සු කොල්ලෙක්...ඔබේ බුද්ධිමත් කමට අපි ගරු කරනවා..එඩිතර කතා බහටත් ආසයි...👍👍👍👍
ආසම චරිතයක්❤❤
සියළු උතුම් ධරමතාවයන් ඹබ තුමාව ආරක්ෂා කරත්වා ......💥🙏
One of the most humble being in politics today. Proud that a I gave a preference vote for him.
ඔබ සියලුම දෙනටම දේවිපියනන්ගෙ ආශිර්වාදය ලැබේවා
සතුටුයි, සතුටුයි සතුටුයි..ඇමතිතුමා..අදිකරනය..අදිකරන කාර්ය මන්ඩලයේවත්, වීනිසුරුවරුන්ගෙවත්, නීතිඥවරුන් ගෙවත්, පොලියෙවත්,බන්ධනාගාරයෙවත් නෙමෙයි....ඔවුන් නිතීය, යුක්තිය ඉටුකිරීමට සහයදෙනව විතර්යි..ස්වාධීනත්වය ඕනේ රටේ ජනතාව වන අපිටයි..අදිකරනය තමයි අපේ පන්සල, කෝවිල, පල්ලිය.එහි වැඩසිටින අය සීයට සියක්..නිවරදිනම් විතරයි අපිට යුක්තිය ඉටුවෙන්නෙ...යුක්තිය ඉටු නොකරන තැන් සොයා බලන්න..අපේ එකම ප්‍රාර්තනාව එයයි..රටේ පොලිසිය හා අදිකරනය නීතිය හරියට ක්‍රියාත්මක කලොත් විතරයි රටේ අනාගතය සුබදායි වෙන්නෙ.ඔබතුමාට ශක්තිය, නිරෝගි සුවය ලැබේවා..❤🙏
අයිස් බර්ගර් එකක් වගේ.පේනවට වඩා මෙතුමා ගාම්භීර යි.ජය.ජය
iceberg not ice burger 😂
අනිවාර්යයෙන්ම ඔබ තුමා ආරක්ෂාව ලබා ගන්න.
දිවංගත යසපාලි නානායක්කාර මහතා ආඩම්බරවේවි 🌹
දිවංගත විජය කුමාරණතුංගයන් 🌹
බුදුසරණයි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭
මම නම් හිතන්නෙ අධිකරණ ඇමැති කියන්නෙ ඒ තරම් සුලුවෙන් තමන්ගෙ ආරක්ෂාව ගැනහිතන්න පුලුවන් තනතුරක් නෙමෙයි.... ඒ නිසා ඔබතුමන්ලාට පනතින් ලැබිලා තියෙන ආරක්ෂාව ලබා ගන්නවනන් වටිනව
Well said Harshana..so true. Congratulationsand wish you all God's blessings in your future endeavours. Attorney at law Nuala Samarasinhe
ජයම වේවා !
නිරෝගී වේවා
මම දැකපු හීනය කවදා හෝ නියම සමාජ වාදී රටක් බිහිවීම.එය ඉටුවන සුභ ලකුණු පහල වෙලා.මට මේ් ලෝකයෙ අයිති එක බිම් අඟලක් නැහැ ඉන්න ගෙයක් නැහැ.හැබැයි මම එක දෙයක් දන්නවා.මගෙ දරුවොන්ට ඒ සියල්ලම මේ නව පාලකයන් ලබාදෙනවා.අපේ කැප වීමෙ ප්‍රථිඵල දරුවන්ට.ඉතිං දැන් මලත් කමක් නැහැ .
බුදු සරනයි ජයවේවා පරිස්සමෙන් වැඩ කරන්නේ
❤තෙරැවන් සරනයි අවංක කම ම්රනෙම පැහැදිලිවෙනව
කෙලින් කතා කරන, අහන දේට පැහැදිලිව කෙටියෙන් උත්තර දෙන චරිතයක්.
Niyama Manussayek. Thank you sir.
niyamai sahodrya adaarei asatharam
Thanks Lord Jesus
ඔබ පරිස්සමෙන් ❤
සුපිරියි .🎉🎉🎉🎉🎉
බුදුසරණ යි..ජය වේවා ..
JAYAWEWA. Wishing you great success in delivering your political, social responsibilities. 🙏
ඒ උනාට ඇමති තුමා තවම ඒ තත්වයට මේ රට වෙනස් වෙලා නෑ.ඒකට තව අවුරුද්දක් දෙකක් යයි එතකන් ඔබතුමා අවම ආරක්ෂාවක් හෝ ලැබාගන්න.මොකද ඔබ තුමාලට හතුරො වැඩියි.දෙයක් වෙනවට කලින් තමන්ගෙ ආරක්ෂාව සලස ගන්න
ඒ උනාට ආරක්ෂාවක් ගන්න. මොකද එදා හිටපු ඔබ නෙමේ අද ඉන්නේ.
Excellent Statement....
Respect you sir ❤️🙏
හොද මනුස්සයෙක්
ජයවේවා
❤🎉 He is correct all the best
ආරක්ෂාව ගන්න එදා නීතිඥ.. අද ඇමති ලංකාවෙ කුඩූ නැතිකරන්නෙ නැතිද.. නැතිකරනවානම් කුඩූකාරයින්ගෙන් බේරෙන්න ආරක්ෂාවක් ගන්න.. ජයවේවා..
ඇමැතිතුමා obawa අපිට වටිනවා . ආරක්ෂා wa ඔබට athyawassayai.👍👍🙏
❤❤❤❤ජයවේවා
❤ Great speech. Excellent news.
Decent මහත්මයෙක්👍👍👍 හිතාගන්න බැරි විදිහට කතා කරනව
Great speech 🎤 sir. Super gentleman.
මේ ඡන්දෙ නිකන් සුපිරි TV series එකක් බලනව වගේ. ඊලඟ season එක එනකල් බලාගෙන ඉන්නෙ. ❤❤
Well done brother and well said brother ❤
EXCELLENT GREAT STORY 👍 🙏 ALL THE BEST 🙏
Niyamai.
He will be a great person in politics..
Very well said.
හරි විදිහට මාධ්‍යට උත්තර දෙනවා.❤ හොඳ දේශපාලඥයෙක් වෙයි කියලා හිතෙනවා.
Agreed 100%
සිරාවට,,, මරු
jaya darani !!! Jaya darani !!!
Matath hithenawa.... Pelak aya hangenawa ane.... Mn holithanne eyalata pera puhunuwak awashyay
ඔව් .හොද මහත්මයෙක් .අපේ ගමේ මොරටුවෙ
මෝඩ කතා,විහිළු කතා නෑ,හරි පොයින්ට් එකට කතා කරනව,හරිම සතුටුයි අද පාර්ලිමේන්තුව ගැන,බුද්ධිමත් මිනිස්සු.
මෝඩ කතා කියන්නැති එකට හේතුව බුද්ධිමත් කම😊
💯❤
ඔබතුමාගෙ කතා විලාශය හරිම සිත්ගන්නා සුලුයි..❤
ඉගෙන ගත්ත මිනිස්සු හරිම නිහතමානී.
මෙතුමාගේ කතා විලාසය සුපිරි මන් හොදට බැලුවා මෙතුමා මාධ්‍යවේදීන්ට කතා කරන විදිය පට්ට රෙස්පෙක්ට් 💙💙🙏
ඒ උනාට සර්..ආරක්ෂාව සලසගන්න..දේශපාලන හතුරො ඉන්න පුළුවන්. ඔබතුමාල අපිට වටිනව..
කලින් මහින්දට නේද ඔයා චන්දෙ දුන්නෙ..😂
@@sandy_2314 😂😂
@@sandy_2314 kudu business karana ungen tharjana enna puluwan
@@sandy_2314ou yaluwa math ranilata. mahinda mahathata chande dunna. Eth dan malimawata Dunne eka prasnayak na. Desapalana wahalun novi hitiyama hari. Meyala hari nathuwa giyoth ayeth wenas wenawa.
ඔයා කලබල වෙන්න එප එයා ආරක්ෂාව එපා කියනවා😂
ගහපු කතිරේ තිතටම වැඩ ❤❤ ජයවේවා ❤️❤️
කොහොමද වෙනස, ඇමැතිලා මෙහෙම දැකලා තියේද කලින්
I have seen everyday in my country, However first time in Sri Lanka 😊
මෙයා කතාකරනවිදිය අහන් ඉන්න ආසයි. හරිම පැහැදිළි..
💯👍
Sr පරිස්සමෙන් ඉන්න .නිහතමානී මනුස්සයෙක් .ගොඩාක් අය කියනවා මේ මහත්මයා හොද කෙනෙක් කියලා.
ඒ වගේම තමයි අවුස්ස ගත්තොත්. හොඳම එකෙන් අහගන්න වෙන්නේ 😂
මෙතුමා අදිකරණ වැඩමුලූ ඉතා සිද්ගන්න ආකාරයෙන් මෙහෙයවන කෙනෙක් මෙන්ම හොද උගතෙක්
අලුත් ආණ්ඩුවෙ ඇමතිලාට අවම ආරක්ෂාවත් තියෙන්න ඕන. මොකද දූශනය නැති කරනකොට හතුරො ඇති වෙනවා. ඇත්තටම ඉස්සර ඇමති කෙනෙක් කිව්වම වාහන ආරක්ෂාව පිරිවරාගෙන යන්නෙ..
විජයදාස ගෙම්බව දැකලා අපිට අප්පිරියයි ඔබතුමාලා සැමට සාධාරණ නීතිය ඇති කරන්න❤❤❤❤❤❤❤❤
💯
මාලිමාවෙ ප්‍රබලම ඇමතිවරයෙක් වෙනව මෙතුමා..මාධ්‍ය සමග ගනුදෙනු කිරීම අතිව්ශිෂ්ඨයි
හර්ශණ සර්ව මුලින්ම හම්බ වුනේ 2019 මහමැතිවරණයට කලින්. කවදාහරි අමාත්‍යවරයෙක් වෙයි කියලා හිතුවෙ නෑ එදා npp එක වැටිලා තිබුන තැනේ හැටියට. එදා ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටපු එක ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා. ජයවේවා❤
@@KDN16 මම මුල ඉදලා ම කියුවා ඔය අමාත්‍ය ධූරය අනිවාර්යයෙන් ලැබෙනවා කියලා .
@@KDN16 මම විනිසුරු අසුනෙ හිටපු කීප තැනක දිම ඔහු ඉතාමත් දක්ශ අයුරින් මා ඉදිරි යේදී තර්ක ඉදිරි පත් කලා..මගේ පැරනි දීර්ඝකාලීන මිතුරෙක් .....ජයවේවා ....
අවුරුද්ද 76 ට පසුව ලැබුනු වැදගත්
අධිකරණ ඇමැති තුමෙක් යයි ජනතාව ගේ හැගීමයි ජනාධිපති තුමා අගමැති තුමිය ඇමති මන්ඩලය ඇතුලු මාළිමාවටම ""තෙරුවන් සරණයි ""
හර්ෂණ සහෝදරයට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤
කතා කරන විදිහේ ලස්සන. ඇත්තටම ප්‍රශංසනීයයි. මාධ්‍ය සදචාරය බල්ලට ගිය රටක මෙහෙම කෙලින් පැහැදිලිව කතා කරනවා දැකීමත් සතුටක්
ඒ වුණාට පොඩි ආරක්ෂාවක් හරි ඕනි මොකද හොද මිනිස්සුන්ට හතූරෝ වැඩී😢
මෙන්න නියම ජනතා නියෝජිතයො. මෙච්චර කල් හිටියෙ හාමුල, අඩි 5ක් 6ක් උඩින් වඩින.
ඔබතුමා අපි ප්‍රිය කරන ඇමැති කෙනෙක් .ජයවේවා
වෙන්නේ නෑ......
නිවැරැදි උත්තර....
ඔබෙි කැපවිම ජනතාවගෙ ජය.
මාරම වටින වචන ටිකක්
වැදගත් මනුස්සයෙක් ❤ මෙයා එක්ක ලෙසි වෙන්නෙ නෑ❤
එකනේ මහත්මයා ❤❤❤❤ කොහොම කතාව මාධ්‍යවේදීන් ට මහාත්මා කියලා කතා කරා ඇහුනමයි .
ආදර්ශයට ස්තුතියි.මතකතියාගන්න රටේ ඉන්නව අන්තවාදි කොටසක්.නැතිවු දේශපාලන වරදාන වරප්‍රසාද වෙනුවෙන් රට ගිනිතියන්න උතුරෙත් දකුණෙත් පිරිස් සුදානම්.ආරක්ෂාව සලසාගන්න යම් ප්‍රමාණයකටවත්.
මාධ්‍ය වෙනස බලන්නකෝ සංයමයකින් ප්‍රශ්න අහනවා...කොහොමද හිරුයි දෙරණයි හිටියනම්...😂😂
hiru hitiyanan gahagannawa wage prashna ahanne. ekath pattama moda prashna. marama dekai panahe madyawedin.
හර්ශන නියම මහත්මයෙක්. පේනවනේ කතා කරන විදිහ❤
හරිම ආඩම්බරයි ඔබතුමා වගේ නිරහංකාර මහත්මයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.අපි විස්වාස කරනවා මේ සැරේ වත් පාර්ලිමේන්තුව හැදෙයි රට හදයි කියලා ජයවේවා අලුතින් හැදුනු පාර්ලිමේන්තුවට..
අපි දන්නව අපි හැමදේම දන්නෙ නැති බව .. ❤❤❤❤
ජයවේවා අමාත්‍ය හර්ශන සහෝදර යාට..🙏
දේශපාලන විවාද වල කතා කරනවා දැකලා තියනවා.මොහොම හොඳ මහත්මයෙක් මේ අධිකරණ ඇමතිතුමා.
හොදටම විස්වාසයි මේ මේවගේ විනය ගරුක මහත්තුරු මෙයාලාගේ රාජකාරිය 100% ක් හොදින් කරනවා.සුභ පැතුම් ඇමති තුමන්.හදන්න විනය ගරුක රටක්... 💪
ජය වේවා ..ඇමති තුමානි ...රටට නිතිය අකුරට ක්‍රියාත්මක වේවා ..
හර්ෂ න නානායක්කාර අධිකරණ ඇමති තුමනි ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤
ආරක්ශා වීම වැදගත් . හොඳ මිනිස්සු අපට වටිනවා.
ගහපු කතිරය ගැන නිහතමානී ආඩම්බරයක් මාලිමාවට ජයෙන් ජය❤ ඔබතුමාටත් ජයෙන් ජය🙏
Supiri manussayek ❤
බලන්න මාද්දියට වුනත් මහත්තයා කියලා ගරැත්වය දිලා කතාකරන විදිහ එකයි වෙන්න ඔනේ ❤❤❤❤❤
මොනා වුණත්, අධිකරණ අමාත්‍ය සුපිරි මනුස්සයෙකුට දීලා තියෙන්නේ,,
ජයවේවා ❤
බොහොම සරලව කීවා.... ඇත්තටම දැන් මිනිසුන්ට ආදර්ශ දේශපාලනය තුල සිටින දේශපාලකයන් තුළ තිබෙනවා .... ඉතිං අපි ජනතාව විදියට ඒවා අනුව හැඩ ගැහෙමු....... රට ගොඩ ගන්න......
මගේ මනාපය ගැන හදවතින්ම සතුටුයි.
ඔබතුමන් නිහතමානී දේශපාලකයෙක් ❤❤❤❤
දේශපාලන සතුරන් වියරුවෙන්.ඔබතුමාලාගේ ආරක්ශාව ඉතාම වැදගත්.මිණිපහන් රටට අහිමි වීමට ඉඩනොතැබිය යුතුයි.
දැන් media වලට ඕනේ ඕනේ විදියට නටන අමාත්‍ය වරුන් නැ
කෙලින්ම point එකට ම උත්තර දෙන හොඳ ඇමැති කෙනෙක් ❤❤
කොහොමද වෙනස... අපි එදා ඉඳල හිටගත්තෙ හරිම තැන කියල හිතෙනකොට පුදුම සතුටක් හිතට එන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කඳුළු එනවා වහල් ක්‍රමවලට පුරුදු කරලා හිටපු මිනිස්සුන්ට මේවා පුදුම සහගතයි.හදවතින්ම ආදරේ මුළුමහත් මහජනතාවගේ ආදරය ආශිර්වාදය ඔබතුමාට ලැබේවා❤
කොහොම උනත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඔබතුමා ,,,,,,, අවවාදයට වැඩිය ආදර්ශය උතුම් ,,,,,,
නව අධිකරණ අමාත්‍ය තුමාට උණුසුම් සුබපැතුම් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ආඩම්බරයි ඔබ වෙනුවෙන් පළ කළ මගෙ ඡන්දයට!
හැබැයි යම්කිසි ආරක්ෂාවක් ඕනේ 😢
hmmm
සුපිරිම වැඩිඩෙක්.අහන පූශ්න වලට හරියටම පැහැදිලි උත්තර දෙනව.දැනුමෙන් පිරිචිච ඇමතිවරයෙක්.දැක්කත් සතුටුයි.❤
අනේ හරිම නිහතමානී, මානුශවාදී මනුස්සයෙක්. ඇත්තටම ජනතාවට වැඩ කරන, ජනතා නියෝජිතයෙක් එතුමා. මෙතුමා.
මෙතුමා ගැන නං ලොකු විස්වාසයක් තියෙනවා, හොද මනුස්සයෙක්...නඩු ප්‍රමාදය පුලුවං තරං ඉක්මනිං නිවැරදි කරන්න සර්
කොහොමද වෙනස. කිසිම කලබලයක් නැතුව අවෂ්‍ය දේට නියම පිලිතුර දීලා ගරුසරුව කතා කරන විලාෂය,. එකෙන්ම ගරුකලයුතු උතුමන් තමා මේ. අපේ තේරිම නම් හරියටම හරි.
බලන්න ඉගෙනගත්ත මිනිස්සු හරි තැන් වලට ගියාම කොච්චර ලස්සනද කියලා ❤🫡🥰🙏
මුල් දවස් වල මම ආස නැති කෙනෙක්..නමුත් මම දැන් හරිම කැමති කෙනෙක්..තරමක් වයසට ගිය පිස්සු කොල්ලෙක්...
ඔබේ බුද්ධිමත් කමට අපි ගරු කරනවා..එඩිතර කතා බහටත් ආසයි...👍👍👍👍
ආසම චරිතයක්❤❤
සියළු උතුම් ධරමතාවයන් ඹබ තුමාව ආරක්ෂා කරත්වා ......💥🙏
One of the most humble being in politics today. Proud that a I gave a preference vote for him.
ඔබ සියලුම දෙනටම දේවිපියනන්ගෙ ආශිර්වාදය ලැබේවා
සතුටුයි, සතුටුයි සතුටුයි..ඇමතිතුමා..අදිකරනය..අදිකරන කාර්ය මන්ඩලයේවත්, වීනිසුරුවරුන්ගෙවත්, නීතිඥවරුන් ගෙවත්, පොලියෙවත්,බන්ධනාගාරයෙවත් නෙමෙයි....ඔවුන් නිතීය, යුක්තිය ඉටුකිරීමට සහයදෙනව විතර්යි..ස්වාධීනත්වය ඕනේ රටේ ජනතාව වන අපිටයි..අදිකරනය තමයි අපේ පන්සල, කෝවිල, පල්ලිය.එහි වැඩසිටින අය සීයට සියක්..නිවරදිනම් විතරයි අපිට යුක්තිය ඉටුවෙන්නෙ...යුක්තිය ඉටු නොකරන තැන් සොයා බලන්න..අපේ එකම ප්‍රාර්තනාව එයයි..රටේ පොලිසිය හා අදිකරනය නීතිය හරියට ක්‍රියාත්මක කලොත් විතරයි රටේ අනාගතය සුබදායි වෙන්නෙ.
ඔබතුමාට ශක්තිය, නිරෝගි සුවය ලැබේවා..❤🙏
අයිස් බර්ගර් එකක් වගේ.පේනවට වඩා මෙතුමා ගාම්භීර යි.ජය.ජය
iceberg
not ice burger 😂
අනිවාර්යයෙන්ම ඔබ තුමා ආරක්ෂාව ලබා ගන්න.
දිවංගත යසපාලි නානායක්කාර මහතා ආඩම්බරවේවි 🌹
දිවංගත විජය කුමාරණතුංගයන් 🌹
බුදුසරණයි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭
මම නම් හිතන්නෙ අධිකරණ ඇමැති කියන්නෙ ඒ තරම් සුලුවෙන් තමන්ගෙ ආරක්ෂාව ගැනහිතන්න පුලුවන් තනතුරක් නෙමෙයි.... ඒ නිසා ඔබතුමන්ලාට පනතින් ලැබිලා තියෙන ආරක්ෂාව ලබා ගන්නවනන් වටිනව
Well said Harshana..so true. Congratulationsand wish you all God's blessings in your future endeavours. Attorney at law Nuala Samarasinhe
ජයම වේවා !
නිරෝගී වේවා
මම දැකපු හීනය කවදා හෝ නියම සමාජ වාදී රටක් බිහිවීම.එය ඉටුවන සුභ ලකුණු පහල වෙලා.මට මේ් ලෝකයෙ අයිති එක බිම් අඟලක් නැහැ ඉන්න ගෙයක් නැහැ.හැබැයි මම එක දෙයක් දන්නවා.මගෙ දරුවොන්ට ඒ සියල්ලම මේ නව පාලකයන් ලබාදෙනවා.අපේ කැප වීමෙ ප්‍රථිඵල දරුවන්ට.ඉතිං දැන් මලත් කමක් නැහැ .
බුදු සරනයි ජයවේවා පරිස්සමෙන් වැඩ කරන්නේ
❤තෙරැවන් සරනයි අවංක කම ම්රනෙම පැහැදිලිවෙනව
කෙලින් කතා කරන, අහන දේට පැහැදිලිව කෙටියෙන් උත්තර දෙන චරිතයක්.
Niyama Manussayek. Thank you sir.
niyamai sahodrya adaarei asatharam
Thanks Lord Jesus
ඔබ පරිස්සමෙන් ❤
සුපිරියි .🎉🎉🎉🎉🎉
බුදුසරණ යි..ජය වේවා ..
JAYAWEWA.
Wishing you great success in delivering your political, social responsibilities. 🙏