අපිලගෙ සාදුගෙ රස කතා | Lahiru with Seelarathana Thero | Face To Face | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @yootometooo
    @yootometooo Місяць тому +2403

    මේක ඉල්ලිමක්.අපිලගේ හාමුදුරුවන්ට පෝයට දර්ම දේශනාවකට ආරාදනාවක් කරමු රූපවාහිණියේ කැමති අය Like කරන්න

    • @dilanatapattu4090
      @dilanatapattu4090 Місяць тому +36

      Mun danna banak naha bn

    • @Naaam20
      @Naaam20 Місяць тому +56

      මොන්ගල්ද බං මේ පිස්සගෙන් බණ අහන්න🤣

    • @saweerasingha7706
      @saweerasingha7706 Місяць тому +67

      බණකට ආරාධනා කරලා බලමු... ඇත්තටම මහණ වෙලාද කියලා.... 😃😃😃😃😃😃

    • @Nik-88
      @Nik-88 Місяць тому +7

      Good idea. He doesn't have any idea about Buddhism

    • @lloydwickremanayake3822
      @lloydwickremanayake3822 Місяць тому +2

      Pork n whisky dennam.
      Siwra nathiwa aawoth pissu portal.

  • @simpletrader87
    @simpletrader87 Місяць тому +112

    තව ටිකක් වෙලා තිබුනනම් නිවේදකය ගුටි කනව ශුවර්

    • @68gaw
      @68gaw 11 днів тому

      😂

  • @DAT-c8x
    @DAT-c8x Місяць тому +737

    මරු රූපවාහිනීයට trend එක අහුවෙලා❤❤😂😂

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 Місяць тому +18

      අනුරට 👍😏 ස්තුතියි

    • @comingsoonpc
      @comingsoonpc Місяць тому +7

      ekne bn veli veli thibbe

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +7

      අපිලගේ රටේ ක්‍රිස්තියානි අයව මුස්ලිම් අයව හිංඳු දෙමළ අයව එළවනවාද? එහෙම නැත්තම් ක්‍රිස්තියානි අයව එළවනවාද කලින් කියන්න අපිට බෝම්බ කන්න බෑ 🤣🤣🤣🤣🤣🤣

    • @ruchilamadushan3365
      @ruchilamadushan3365 Місяць тому

      අනිවා

    • @Awidinnaa
      @Awidinnaa Місяць тому

      😂😂😂

  • @naveennavodya774
    @naveennavodya774 Місяць тому +473

    සෙව්වන්දි මෑණියන්ගේන් පස්සේ රූපවාහිනිය දීපූ හොදම ආතල් එක😅😅

    • @gamageviraj7696
      @gamageviraj7696 Місяць тому +7

      මටත් කියපන්කෝ බන් මේකේ තියෙන ආතල් එක මොකක්ද කියල. මේ එක උත්තරෙකවත් ආතල් ගන්න තැනක් නෑ අවස්තානූකූලව කතා කරනවා.

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo Місяць тому +1

      Aththa kiyanawata Mekila kiyanne Athal kiyala
      Thopi wage un inna Ratakata ithin hari yaida 😂

    • @DinukaRathnayake-d4r
      @DinukaRathnayake-d4r Місяць тому

      තොපි වගේ හරක්ට මේව ආතල්

    • @Pramudi-t2w
      @Pramudi-t2w Місяць тому

      😂

    • @sanjanabotheju
      @sanjanabotheju Місяць тому

      😂

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte Місяць тому +180

    අම්මෝ...ළහිරු තමයි හොඳටම කලේ...🥰🥰🥰

  • @ThusithaWijesinghe-ig2hj
    @ThusithaWijesinghe-ig2hj Місяць тому +71

    රූපවාහිනීයෙන් next level වැඩක් 👍😃 දැන් තමයි ට්‍රැක් එකෙ ඉන්නෙ

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 Місяць тому +625

    රූපවාහිනිය ට්‍රැක් එකට වැටිලා..😂❤

    • @hasinthakularathna3955
      @hasinthakularathna3955 Місяць тому +3

      😂

    • @theluckyone5003
      @theluckyone5003 Місяць тому +4

      ට්‍රැක් ටර් 😂

    • @gayanniranjan2299
      @gayanniranjan2299 Місяць тому +3

      😂😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому

      අපිලගේ රටේ ක්‍රිස්තියානි අයව මුස්ලිම් අයව හිංඳු දෙමළ අයව එළවනවාද? එහෙම නැත්තම් ක්‍රිස්තියානි අයව එළවනවාද කලින් කියන්න අපිට බෝම්බ කන්න බෑ 🤣🤣🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@theluckyone5003 😂😂😂😂😂

  • @chamikaraperera5238
    @chamikaraperera5238 Місяць тому +138

    කොල්ලා නියමෙට interview එක කරනවා. මම වගේ ඉදියනම් අපිලාගේ සාදුගේ මූණ දැක්කත් හිනා ගිහිල්ලා මැරෙනවා.😂😂😅 🤣🤣 මේක ආතල් ලන්තයක් ඕයී😂

  • @wasanthawijekoon1461
    @wasanthawijekoon1461 Місяць тому +644

    රූපවාහිනී දැන් මරුනේ😂

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi Місяць тому +137

    සීලරතන කියන්නේ අපේ රටේ ඉන්න සුපිරිම හාස්‍යජනක ජනකාන්ත රංගන ශිල්පියෙක් එතුමාගේ දක්ෂතාවය අගය කරන්න ♥️

  • @AjanthaKodikara-gl8lz
    @AjanthaKodikara-gl8lz Місяць тому +253

    සීලේ අපිට අපි සීලේට 👍

  • @Lankamrt
    @Lankamrt Місяць тому +47

    මොනව වුනත් හාමුදුරුවෝ බොක්කෙන් කතාකරනව ඒකට රෙස්පෙක්ට්❤

  • @jdvlog5289
    @jdvlog5289 Місяць тому +341

    ළහිරු කොහොමද හිනාව 😂 පාලනය කර ගත්තෙ 😂😂❤

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j Місяць тому +7

      අන්න ඒක තමයි ප්‍රශ්නය

    • @ssskjyr.1999
      @ssskjyr.1999 Місяць тому +8

      අම්මෝ ළහිරු ගුටිකන්න වෙයි😂😂

    • @kaveenamalkaabegunasekara2331
      @kaveenamalkaabegunasekara2331 Місяць тому +9

      "ඔබ වහන්සෙ පන්සලවත් විකුන්නද?"😂අබ්බො ලහිරු ඔයා

    • @snr325
      @snr325 Місяць тому +2

      ළහිරුද නම උගෙ😂 රූපවාහිනිය බලන්නෑ ඒක හින්ද ඔය ලොල්ලොන්ව දන්නෑ😂

    • @hirunifernando1078
      @hirunifernando1078 Місяць тому +1

      😂😂

  • @lahirupramodya1891
    @lahirupramodya1891 Місяць тому +210

    ලහිරු උබ නම් සුපිරි බොක්ක චමුදිතයා රන්ගනයා චතුරලා කැලෙ මරු අයියෙ ඔයා නම්

  • @chathurangafernando4876
    @chathurangafernando4876 Місяць тому +220

    අපි පොඩි කාලෙ රොබින්හූඩ් බලපු අපිලගෙ රූපවාහිනීය කෝ 😮

  • @Indunil_DKA_B-622
    @Indunil_DKA_B-622 Місяць тому +11

    ලහිරු අයියෙ ඔයානම් සුපිරි පොරක් ආ... අනිත් මාද්‍ය වේදියො කැලෙ ඕයි.ඒ ප්‍රශ්ණ 👌

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +616

    😂😂අපිලගෙ රුපාවාහිනිය🥰

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +3

      අපිලගේ රටේ ක්‍රිස්තියානි අයව මුස්ලිම් අයව හිංඳු දෙමළ අයව එළවනවාද? එහෙම නැත්තම් ක්‍රිස්තියානි අයව එළවනවාද කලින් කියන්න අපිට බෝම්බ කන්න බෑ 🤣🤣🤣🤣🤣🤣

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +3

      රූපවාහිනීය 📺 අපිලගේ නෙමෙයි! ඒක පුද්ගලික නේද?

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@smithrajapaksa7820 😁නැ එහෙම එලවන් නැති වෙයි

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +6

      @@smithrajapaksa7820 😁ඔව්..ගෙදර තියන එක.😅.....ජාතික රූපවාහිනිය අපිලගෙ දැණ්😂

    • @SudathPriyantha-s4x
      @SudathPriyantha-s4x Місяць тому

      Oya niragamika​@@smithrajapaksa7820

  • @Viratkohlii.
    @Viratkohlii. Місяць тому +31

    සීලෙ අපිට අපි සීලෙට ගැම්මක් අපේ හාමුදුරුවනේ ❤

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v Місяць тому +94

    රූපවාහිනී පට්ට බන් දැන් ❤❤

  • @dinukamadusara9375
    @dinukamadusara9375 Місяць тому +55

    වස්තිලා විනීලා ගේ ගොං ආතල් වලට වැටෙන ලයික් මේවට වැටෙන්නෑ 🥲🥲

  • @hcmwijayarathne2002
    @hcmwijayarathne2002 Місяць тому +410

    සත්තුන්ගෙ කටවල් ටිකට අලුත් වොයිස් කෑලි ටිකක් හරි 🙂👍

    • @Samathathsarani
      @Samathathsarani Місяць тому +9

      😂😂😂

    • @Maduwa-i2h
      @Maduwa-i2h Місяць тому +7

      😂

    • @prageethchinthana2753
      @prageethchinthana2753 Місяць тому +6

      අනිවා 🤭 😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +2

      අපිලගේ රටේ ක්‍රිස්තියානි අයව මුස්ලිම් අයව හිංඳු දෙමළ අයව එළවනවාද? එහෙම නැත්තම් ක්‍රිස්තියානි අයව එළවනවාද කලින් කියන්න අපිට බෝම්බ කන්න බෑ 🤣🤣🤣🤣🤣🤣

    • @Mihinduakash17
      @Mihinduakash17 Місяць тому +2

      😂😂

  • @diltvjunior8629
    @diltvjunior8629 Місяць тому +14

    නියමයි නියමයි දැන්නම් රූපවාහිනිය අපිලාගේ track එකට වැටිලා ❤️❤️❤️👌👌👌

  • @worldhope-w9y
    @worldhope-w9y Місяць тому +456

    මේක සේව් කරල තියාගන්න ඕන පාඩම් කරලා ස්ට්‍රෙස් උනාම බලන්න 😂❤

  • @sf9714
    @sf9714 Місяць тому +8

    පිස්සෙක් එක්ක කරන සාකච්ඡාවක් බලන අවස්ථාව සලසා දීම පිලිබඳව ජාතික රූපවාහිනියට ස්තුතියි.

  • @indrajith640
    @indrajith640 Місяць тому +136

    ලහිරැ කතා කරන්නේ මහණ වෙලා වගේ...
    අපිලගේ හමුදුරුවෝ කතා කරන්නේ රස්තා වගේ

  • @Sam25-g7r
    @Sam25-g7r Місяць тому +157

    මං අද ඉදන් රූපවාහිනිය බලන්නෙ.❤😊

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 Місяць тому +387

    මෙයා සතියකට සැරයක් TV ගේන්න ඔනේ... අපේ රටෙ මිනිස්සුන්ට ලේ ටිකක් පිරිසිදු වෙන්න. පට්‍ට ආතල් එකක් ගන්න පුළුවන් ...

    • @DeepikaPriyadarshani-q9q
      @DeepikaPriyadarshani-q9q Місяць тому +6

      Ow😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +2

      අපිලගේ රටේ ක්‍රිස්තියානි අයව මුස්ලිම් අයව හිංඳු දෙමළ අයව එළවනවාද? එහෙම නැත්තම් ක්‍රිස්තියානි අයව එළවනවාද කලින් කියන්න අපිට බෝම්බ කන්න බෑ 🤣🤣🤣🤣🤣🤣

    • @anandakularathna6030
      @anandakularathna6030 Місяць тому +1

      😂😂😂😂😂

    • @FactFrenzy-5
      @FactFrenzy-5 Місяць тому

      @@smithrajapaksa7820 pissek ne

    • @ude3333
      @ude3333 Місяць тому +1

      🤣🤣

  • @W.S1993
    @W.S1993 Місяць тому +45

    මම මුස්ලිම්.... අපිලගේ සාදුත් එක්ක අපි හැමදාමත් ඉන්නවා...

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +5

      මුස්ලිම් අරක මේක නෙමෙයි මේක අපිලගේ රට😂😂😂😂😂

    • @Shenulashifenando
      @Shenulashifenando Місяць тому +3

      Iwerai epa bn api baudda api nm na owat😂💔

    • @sachirathnayake5815
      @sachirathnayake5815 Місяць тому +1

      😅😅😅😅😅😅😅😂😂😂😂😂😂

    • @oshiniwijesekara6157
      @oshiniwijesekara6157 Місяць тому

      😂😂

  • @Thechannelpv
    @Thechannelpv Місяць тому +119

    රුපවාහිනියේ වෙනසට ❤.

  • @89guy11
    @89guy11 Місяць тому +52

    මං දැකපු සුපිරිම හාමුදුරුවෝ......අපිලගෙ සාදූ......සීල රත්න ❤❤❤ ONE MAN SHOW 😂
    ( Api seeleta seele apita )...... ගැම්මක්

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +995

    හොරු ටීවී නයි දෙරන අතුගාල දාන්න නම් රූපවාහිනිය මේ වගේ කන්ටෙන්ට් ගේන්න වෙනවා.... 😊😊😊

  • @dananjayagomez6108
    @dananjayagomez6108 Місяць тому +10

    කියන දෙවල් වලට හිනා නොවී හොදින් අහන්න . කියන දෙවල් ඔක්කොම ඇත්ත.

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +534

    රූපවාහිනිය අලුත් වයිබ් එක තේරුම් අරන්..🤭😁ඔහොම යන්❤....අප්ඩේට් වුනාට ස්තූතියි❤❤❤

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs Місяць тому +8

      ඔව් යකෝ ❤️❤️😂😂😂😂👍

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +5

      අපිලගේ රටේ ක්‍රිස්තියානි අයව මුස්ලිම් අයව හිංඳු දෙමළ අයව එළවනවාද? එහෙම නැත්තම් ක්‍රිස්තියානි අයව එළවනවාද කලින් කියන්න අපිට බෝම්බ කන්න බෑ 🤣🤣🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@WasanthaPerera-ik1rs 😂🧡🤟

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@smithrajapaksa7820 😁අපිලගේ සාදු එහෙම නැති වෙයි😉

    • @Handle_Name_0
      @Handle_Name_0 Місяць тому +1

      😂😂💖💖

  • @asekaperera.9377
    @asekaperera.9377 Місяць тому +35

    නිවේදක මල්ලි හිනාව අල්ලන් හිටියේ අමාරුවෙන් 😂😂😂

  • @AmadoruPriya
    @AmadoruPriya Місяць тому +73

    මෙච්චර කල් නොබලපු රූපවාහිනිය දැම්මම බලනවා

  • @AkithMudannayaka-fi9dr
    @AkithMudannayaka-fi9dr Місяць тому +28

    ඉරිදා රෑ 7.30 අපිලගේ සීලේ බලමුද 😂😂
    මේ comment එකට like 10k දාන්න

    • @lasavijaya2
      @lasavijaya2 Місяць тому

      තව 9979 ඕන..😂

  • @STATE-
    @STATE- Місяць тому +68

    රුපවාහිනී නියමයි ❤ අනේ ආතල් රටක් මේ 😂😂

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 Місяць тому +10

    ඉස්සර ආසම නිවෙදකයා චතුර අද ඉඳන් ළහිරු 😅❤

  • @Nethuthushari
    @Nethuthushari Місяць тому +123

    ගංජා සීන් එක අහද්දි බැනපු විදිය😂😂😂😂😂😂 යකු ඒක

  • @perera2374
    @perera2374 Місяць тому +46

    අතක් පයක් නොකැඩි බේරුනා මදැයි ලහිරුගෙ 😂

  • @MediaLifeSL
    @MediaLifeSL Місяць тому +127

    අපිලයි, පුතානොයි එකතු වෙලා film එකක් කලා නම් චූටි මල්ලි පොඩි මල්ලි කැලේ😂😂😂😂

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 Місяць тому +7

      Ai ranjai, rotiyai daala film ekakuth one apita...🤣🤣🤣

    • @SoothingsoothingSoothingArt
      @SoothingsoothingSoothingArt Місяць тому

      ​@@pramodyathilakarathna8267Ai lapayai lalai 😂

    • @anuakurtiya
      @anuakurtiya 27 днів тому

      රාමනාදන් අර්චුනා එයත් සෙට් චරිතෙකට 😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha Місяць тому +11

    ඕයි ඕයි ළහිරු 😂 අපිලගෙ හාමුදුරුවොත් එක්ක කෙටි කාලෙකින් හොඳ ආතල් එකක් දුන්නෙ මේකෙ තමයි 😂❤

  • @pkds1983
    @pkds1983 Місяць тому +272

    හදවතේ ජනාධිපති අනුර❤බොක්කෙ ජනාධිපති සීලෙ😂

  • @Unknown20240
    @Unknown20240 Місяць тому +36

    "පිරිකර විකුණලද ණය ගෙවන්නෙ?"😂
    ආතල්😂

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 Місяць тому +175

    අද ඉඳන් මගෙ ප්‍රියත ම නිවේදකයා ළහිරු 😂

    • @lahirulakmal6282
      @lahirulakmal6282 Місяць тому +27

      Thank you

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x Місяць тому +9

      Ow ne eya shokne.
      Baniddi hinavena lassana 😂❤

    • @Se_ne_sh-yt-0
      @Se_ne_sh-yt-0 Місяць тому +1

      ​@@lahirulakmal6282ඒ අය්යෙ ඔයා නේද ඒ ඉන්නේ 🤍

  • @PiushanDananjaya
    @PiushanDananjaya Місяць тому +36

    Boys...පොඩි ඉල්ලිමක් සිලරතන හිමි කියනදේ පොඩ්ඩක් ගැබුරින් අහමුද විහිලුවකට ගන්න එපා උන් වහන්සේ කියනදේ විහිලුවකට නොගත් තොත් යමක් දැනුමට තියේව්... ❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +1

      🥰🥰🥰❣💯

    • @mishacatzko2922
      @mishacatzko2922 Місяць тому +3

      😂😂😂 පිස්සු . ඌ කියන දෙයක් නෑ .

    • @Praduwa
      @Praduwa Місяць тому

      ​@@mishacatzko29222000හෙන් පස්සෙ උන්ට තමයි කියපු දේවල් තේරිලා නැත්තෙ

    • @satttt-wv7zx
      @satttt-wv7zx Місяць тому +4

      ලිඳකට බැහැලා අහමු

    • @peelingpeely2524
      @peelingpeely2524 Місяць тому

      බලපන් හරියට ​@@mishacatzko2922

  • @arazka671
    @arazka671 Місяць тому +111

    තව ටිකක් ගංජා ගැන අහන්න ගියානම් හාමුදුරුවෝ අහනවා අර පොරගෙන් අඩෝ තොට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන මොකෙද්ද තෝ

  • @erangadhimantha3389
    @erangadhimantha3389 Місяць тому +16

    ඒ 👄 ඇත්ත තියෙනවා ජාතිවාදය නෙවෙයි අපේ අය එක ලමයෙක් හදකොට මුස්ලිම් අය ලමයි 7-8 ක් හදනවා තව අවුරුදු ගානක් ගියාම එයාලගේ කට්ටිය වැඩි වෙනවා එතකොට තේරුම් ගන්න පුලුවන් මේක අපිලගෙ රට අපිලගෙ නීතිය මොකද්ද කියල😊

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 Місяць тому +175

    ජාතික රූපවාහිනී ය දැං නං පට්ට😂😂😂😂

  • @countryofhelios9767
    @countryofhelios9767 Місяць тому +37

    නිවේදකය මරු.
    සෑහෙන දුර යන්න පුලුවන්
    දැනට තියන කොලිටි එහෙමම තියා ගත්තොත්.

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara Місяць тому +90

    අලුත් voice ටිකක් release වෙන්න නියමිතයි 🫠😅

  • @sanathnishanthe
    @sanathnishanthe Місяць тому +8

    අපේ පන්සලේ මේ හාමුදුරුවෝ දම්මලා ලොකු බණක් කියවන්න ඕන❤❤

  • @Mahroof-y9h
    @Mahroof-y9h Місяць тому +142

    අනෙ. නිහතමානී .අහිංසක. හාමූදූරුනමක්. අපහස කරන්න එපා. උන්වහන්සේට. ආදරෙයි

  • @hashanindika410
    @hashanindika410 Місяць тому +6

    Lahiru is nice presenter. Well done

  • @WijewikramaGunasekara
    @WijewikramaGunasekara Місяць тому +92

    අඩේ දැන්නම් නියමයි ජාතික රූපවාහිනිය මේ වගේ වැඩ සටහන් ඕනි 🤭🤭🤭🙏🙏🙏

    • @NadeekaLakshmi
      @NadeekaLakshmi Місяць тому +2

      Ubalata ඉතින් katahari apahasa karanawanam ඊට wadiya chun ekak නැහැ

    • @WijewikramaGunasekara
      @WijewikramaGunasekara Місяць тому

      @NadeekaLakshmi ou ou 🤭

  • @Viratkohlii.
    @Viratkohlii. Місяць тому +9

    රූපවාහිනී සුපිරි ❤ keep it up❤

  • @knowledgeispower1620
    @knowledgeispower1620 Місяць тому +156

    Imf එකෙ නය ගෙවන්නෙ පිරිකර විකුනලාද,කිය්ල ඇහුව නෙ ද😂😂😂😂අම්මො 😂😂😂

    • @ISP_Hacker
      @ISP_Hacker Місяць тому +13

      එකත් මරැ නේද 🤣🤣 ජෙවිපි එකෙන් ඇහුවා වගේ කැට එකතු කරලද නය ගෙන්නේ කියලා 🤣🤣🤣 රැබවාහිනියත් මරැ ආතල් ගන්නේ 🤣😂😂

    • @ShanCG
      @ShanCG Місяць тому +5

      8:38😂

    • @ramikarandiv
      @ramikarandiv Місяць тому +3

      @@ShanCG e wageda 6:28

    • @ShanCG
      @ShanCG Місяць тому

      @@ramikarandiv 😁

  • @Kumudu-y8r
    @Kumudu-y8r Місяць тому +38

    අනම් මනම් වැඩක් නෑ මොනව උනත් පැරදිලත් හිනා උනු හිනාව කෝටියක් වටිනව
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SachiniSachini-d9h
    @SachiniSachini-d9h Місяць тому +97

    රූපවාහිනී.....ඔයැයි ඕනවට වඩා වැඩී හොදේ 😌

    • @0775251100
      @0775251100 Місяць тому

      😂😂😂

    • @නිල්මහේ
      @නිල්මහේ Місяць тому +1

      ඉස්සර නමි ආසම නෑ දැන්නම් 👍👍👍🕊🕊supra

  • @satttt-wv7zx
    @satttt-wv7zx Місяць тому +23

    ඊලඟට බිකාව ගෙන්නුවනම් මරු😂

  • @dinisuruyapa123-
    @dinisuruyapa123- Місяць тому +196

    ඈ බොල තෝ හිතුවද මම ගන්ජා ගහනවා කියලද....😂😂😂😂 6:32

  • @jayapalakurera8581
    @jayapalakurera8581 Місяць тому +4

    නිවේදකතුමාගේ ඉවසීම දහසක් නෙමෙයි කෝටියක් වටිනව.🙏👍

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому +216

    ලහිරු ගුටි නොතකා බේරුනා ඇති 😂

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Місяць тому +9

    හොද වැඩ සටහනක් ❤

  • @s.isuranga7543
    @s.isuranga7543 Місяць тому +28

    අම්මෝ අපිලගේ සාදු ගැම්මක් තමයි දැන්💪

  • @shami1354
    @shami1354 Місяць тому +13

    චමුදිත හිටියනම් මරු😅

  • @Anura-uw1hi
    @Anura-uw1hi Місяць тому +71

    11:24 මොනා නැතත් මෙතන කියන කතාව ඇත්ත.නිශ්පාදනයක් නැති රටකට මෙච්චර ණය අරන් කරපු ව්‍යාපෘති කොච්චර නම් ඇත්ද.ඉස්සරෝම රටේ නිශ්පාදන ආර්ථිකයක් හදලා ඉන්න ඕන ලොකු ලොකු ව්‍යාපෘති කරන්න කලින්.

    • @dewhives9741
      @dewhives9741 Місяць тому +6

      ඇත්තටම. මිනිස්සු විහිලුවට ගත්තට උන්වහන්සේ කියන දේවල් ඇත්ත

    • @Nancy_blonde
      @Nancy_blonde Місяць тому +2

      ​@@dewhives9741 ඕක බන් ඕනම රටේ ලෝකෙ ගැන මොලෙ තියෙන එකෙකුට තේරිය යුතුදෙයක්.

    • @MihiriHettiachchi
      @MihiriHettiachchi Місяць тому

      Ou aththatama

    • @dewhives9741
      @dewhives9741 Місяць тому +1

      @@Nancy_blonde ඒ වුණාට ඉතින් මේ රටේ පාලකයොන්ට තේරුනේ නැහැනේ

    • @Nancy_blonde
      @Nancy_blonde Місяць тому

      @@dewhives9741 තේරෙන්නැතුව නෙමේ බන් ඔයි හිටපු හැමඑකාටම ඕව තේරෙනව...උන්ට ඕනෙ කොමිස් මිසක් ඕකෙන් රටට පලක් තියේද කියල බලන්නෑ...හයිවේ එකක් හැදුව කියලා මිනිස්සුන්ට දිව්‍යලෝකයක් මවල පෙන්නලා, ඒගොල්ලො ඇවිල්ල මොනාද කරේ කියල ඇහුවම, මෙන්න හයිවේ හැදුවෙ අපි කියලා කියන්න විතරයි ඕනෙ උනේ,ජන්දෙ කාලෙ කිට්ටු වෙද්දි.

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 Місяць тому +42

    අපි අපි ලාගේ රූපවාහිනී නාලික ව ❤❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Місяць тому +2

    ඇයි දෙයියනේ මෙහෙම කලේ ඔයා පව් නැද්ද 😂😂😂😂😂 නියම වැඩ සටහනක් 💪🙋❤ ජයමවේවා මාලිමාවට 💪 දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටිය නම් ඔබවහන්සේ මෙහෙස පීචන් වෙන්නෙ නෑනෙ

  • @pakaya8007
    @pakaya8007 Місяць тому +120

    අපිලගේ සාදු ❤ interview එන්නත් කලින් මලක් ගහලා වගේ 😂

  • @anjana7546
    @anjana7546 Місяць тому +7

    මගෙ චන්දය ඔබවහන්සේට😊💓

  • @li02828
    @li02828 Місяць тому +46

    ලහිරැ තමයි ලංකාවෙ මිලග චතුර අල්විස් ❤

  • @Ameesha1889
    @Ameesha1889 Місяць тому +4

    අපිලගෙ සාධුට ජන්ද කීයද කියල දන්න කවුරුහරි කියන්නකො 😅..ලහිරු ඉතා දක්ශ මාධ්‍යවේදියෙක්..මම ගොඩක් කැමති චරිතයක් 💖

  • @nirochathuranga4582
    @nirochathuranga4582 Місяць тому +35

    මේ හාමුදුරුවෝ සුපිරි වැඩ්ඩෙක්...මෙයාගෙ හැකියාව මෙයත් එක්ක සිංගප්පූරු හිටපු අපි දන්නව...පිරිකරට හම්බ උනේ ප්‍රාඩෝ එකක්...

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 Місяць тому

      💐

    • @duvindukaveeshara1126
      @duvindukaveeshara1126 Місяць тому

      වැඩ්ඩෙක් නම් ඇයි දන්නෑ මහන උනේ.....🤔හාමුදුරුවරුන්ගෙ වැඩේ නිවනට යන මග පෙන්නන එක මිසක් රටට ලෝකෙට වැඩ පෙන්නන එක නෙවෙයිනෙ.....මුන් වගේ පක්කු තමයි ආගම විනාස කරන්නෙ 🤬🤬🤬

    • @evienleema101
      @evienleema101 Місяць тому

      ඒ මොකද්ද මචන් ඒ සීන් එක

  • @DulenDemitha
    @DulenDemitha Місяць тому +12

    අම්මෝ ලහිරු අයියේ...😂😂😂

  • @GaminiJayasuriya-qs2uv
    @GaminiJayasuriya-qs2uv Місяць тому +35

    රුපවාහිනී. Itn දැන් දාන news. හිතාගන්න බැ

  • @diliya9825
    @diliya9825 Місяць тому +7

    අනේ අම්මෝ මේක පට්ට ආතල්.මේ කොල්ලා අපිලගේ හාමුදුරුවෝ ගානට ට්‍රැක් එකට ඇදලා අරන් ආතල් ගන්නවා😂

  • @Around_lanka-sl
    @Around_lanka-sl Місяць тому +36

    කියන එකේ ඇත්තක් තියෙනවා.. හයි වේ සින් එකේ කතාවේ ලොකු දෙයක් තියෙනවා ❤

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 Місяць тому +5

      Gobba sajiyata wadaanm mole tiyenawa hebei apilage saduta...🤣

    • @dinushalakshan8157
      @dinushalakshan8157 Місяць тому

      ඕක NPP එකේ කවුරු හරි කලින්ම කිව්වා.කවුද කියල නං හරියට මතක නෑ

    • @ireshamadushani4456
      @ireshamadushani4456 Місяць тому

      Attatama e kiyana kathawe loku therumak thiyenawa ....

    • @tekladilani2115
      @tekladilani2115 Місяць тому

      Ouu

    • @LahiruSuresh-q3z
      @LahiruSuresh-q3z Місяць тому

      ඇත්ත 💜️

  • @123chathuri
    @123chathuri Місяць тому +7

    ආ පැටියෝ 😂❤

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 Місяць тому +17

    දෙදෙනාටම පිං❤අපේ ලේ ටික පිරිසිදු වුනා

  • @SurangaNimalasiri
    @SurangaNimalasiri Місяць тому +5

    ලහිරු තමයි හොදටම කරේ

  • @자두랑그딜산
    @자두랑그딜산 Місяць тому +51

    හයිවේ කතාවනං හාමුදුරුවෝ කීවෙ ඇත්ත , නිවේදකයට නොතේරුනට

  • @thassim
    @thassim Місяць тому +13

    i have been stressed out lately, please bring this monk more ofhen. thanks

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Місяць тому +72

    ප්‍රෙඩී සිල්වා නැති උනාට පස්සෙ මේ තියෙන්නෙ විහිලු.ඩ්‍රාම එකක් කරමුද 😂😂😂😂

  • @lakmalduminda
    @lakmalduminda Місяць тому +3

    නියමයි... නියම වැඩසටහන .

  • @samsaarasansaara
    @samsaarasansaara Місяць тому +27

    එකම කොන්ඩම් එක පාවිච්චි කරලා ජාතික රූපවාහිනිය කන්ඩෙම් වෙලා හිටියේ.ඉදල හිටල හරි මේවගේ කොන්ඩම් පාවිච්චි කරන එක ගැන සතුටුයි.😂😂😂😂😂😂😂

  • @Lkjlkjlkj459
    @Lkjlkjlkj459 Місяць тому +4

    11:17 ඒ හිනාව..අම්මෝ..😂

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් Місяць тому +9

    සුපිරි ප්‍රශ්න ටික❤❤❤❤❤

  • @TheekshanaNipun-tp6sd
    @TheekshanaNipun-tp6sd 29 днів тому +4

    නිකමට හිතපන් ජනාදිපති උනොත් කෝහොම තියෙයිද😂😂😂😂😂😂😂

  • @behindthefootprints
    @behindthefootprints Місяць тому +14

    මරු acting එක.. කීයක් දුන්නද අපිලගෙ සාදුට රගපාන්න 😂😂

  • @nirodalanka7904
    @nirodalanka7904 Місяць тому +17

    අනුරටත් බැ නම් ඊලග තුරුම්පුව මෙයා තමා අපිලගෙ සාදු ❤️

  • @RaniSomalatha
    @RaniSomalatha Місяць тому +36

    මේ වැඩ සටහනට චමුදිත එන්න තිබුනේ හාමුදුරුවෝ හොදට කියලා දෙයි

  • @DasunLakshitha-s4t
    @DasunLakshitha-s4t Місяць тому +14

    අපිලගේ හාමුදුරුවොන්ගෙන් මූ ගුටිකයි කියලමයි මමනම් හිතුවෙ 🤣🤣🤣🤣

  • @manjulabandara3594
    @manjulabandara3594 Місяць тому +15

    අපිලගේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව මේ මස 15වෙනිදා....
    ජාතික රූපවාහිනී නාලිකාවෙන්

  • @Siyapathakahasareli-gy3by
    @Siyapathakahasareli-gy3by Місяць тому +27

    චමුදිත වගේ හිටියනම් ගහ ගහන්නවා 😁😁😁

  • @ranjithweerasingha-hr4yi
    @ranjithweerasingha-hr4yi Місяць тому +10

    රූපවාහිනීය❤❤

  • @JanaaBro
    @JanaaBro Місяць тому +7

    මේකට මේ පාර්ලිමේන්තුවට පැනගන්න ඕන වෙලා තියෙන්නෙ. 😊 පව්ල් පිටින් ගොඩනෙ 😅

  • @pradeepkumara3446
    @pradeepkumara3446 Місяць тому +22

    අපිලගේ සාදුට දැන් හරියට කේන්ති යනවනේ 😂😂😂😂

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi Місяць тому +25

    7:40 මං හිතුවේ අම්මට හැම්මනෙනත් කියයිද කියලා 😂😂😂

  • @revseelaratana4119
    @revseelaratana4119 Місяць тому +23

    බලපු සැමට මම ස්තුතිවන්ත වෙමි තෙරුවන් සරණයි
    දවසක ඔබලා තෙරැම් ගනිවි

    • @anushafonseka54
      @anushafonseka54 Місяць тому

      ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි!