මුස්ලිම් ජාතිකයින් කැබිනට් එකේ නැත්තේ ඇයි? ජාතිවාදී කතා ඇද්ද අයට විජිත කට උත්තර නැති වෙන්න කියාදෙයි
Вставка
- Опубліковано 26 лис 2024
- මුස්ලිම් ජාතිකයින් කැබිනට් එකේ නැත්තේ ඇයි?
ජාතිවාදී කතා ඇද්ද අයට විජිත කට උත්තර නැති වෙන්න කියාදෙයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler UA-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on UA-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
මමත් මුස්ලිම්...මේ මනස්ගාත සමාජයෙන් තුරන් කරන්නම ඕනි...මේ මහා මෝඩ අදහස්. ආගමයි/ජාතියයි කොතන ගියත් මුල්කරගන්න හැම මනුශ්‍යයෙක්ටම කියන්නේ, ඕවා නතරකරගන්න...ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රට ගොඩගන්න මාලිමාව ගෙනයන වැඩ පිලිවලට මනුශ්‍යත්වයෙන් අපි ශක්තියක් වෙන්න ඕනි..🙏
❤🎉
❤❤❤❤❤❤
ඕක ගොඩක් අයට නෝතේරෙන ඒක තමයි අද ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.
❤
එකෙන්ම සහෝදරයා.. අපි හැමෝම ලාංකිකයෝ
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් විජිත හේරත් ඇමතිතුමා විසින්. අදාන් කියන අවස්ථාවේදී එයට ගෞරවයක් වශයෙන් නිහඬ වීම බෙහෙවින් අගය කරනවා. මම මුස්ලිම් කෙනෙක්....ඔබතුමාට ධෛර්යය සහ ශක්තිය ලැබේවා. කුහක මිනිසුන් නැවතත් ජාතිවාදය වපුරන්න වෙර දරනවා....සියලු මුස්ලිම් ජනතාව එයට ගොදුරක් නොවී ...ශ්‍රී ලාංකික යන් යන හැඟීමෙන් ජීවත් වෙන්න අදිටන් කර ගන්න.
Ow ape Muslim sahodara sahodariyan anik aiyawa danuwath karanna ona digatama
Thanks .. bro... 👍
පරන කුනුගොඩට වැටෙන්න එපා සහොදරවරුනි අපි ලාංකිකයන් බව වටහගෙන යමු එච්චරයි ❤️❤️❤️💪💪
අනිවාර්යයෙන්
අනිවාර්යෙන් ❤❤❤
එහෙනම් සිංහල නියෝජනය අවශ්‍ය නෑ
නියෝජ්‍ය කතා නායක කෙනෙක් හිටියෙ මොන ඉතිහාසෙද පොඩ්ඩක් කියපන් බ්‍රෝ@@muhammadmafaz8530
Absolutely, you're right
I am also a Muslim and a pure Sri Lankan blood. We Sinhalese, Muslims, Tamils and Christians are children of our motherland Sri Lanka. "We are all one". ❤🇱🇰❤
❤
That’s true. 🙏🙏🙏
❤
දැන් මුස්ලිම් දමිළ කියලා නෑ අපි ඔක්කොම ශ්‍රීලාංකිකයන් , අපි ඔක්කොම එකට එකතු වෙලා ශ්‍රීලංකාව හදමු ,💜️💜️💜️💜️💜️💜️💜️
❤❤❤❤
@@srilankanmohamedrafee1427 ජාතියේ නාමයෙන් වරදාන වරප්‍රසාද භුක්ති විඳින්න සුප්‍රබෝගිව ජීවත්වන කපටි නරියන්ව මුස්ලිම් ජනතාවගේ නියෝජනය කියා අවස්ථාවාදී ආත්මාර්ථකාමි කපටි නරියන්ව පාර්ලිමේන්තු යවන මෝඩකමින් මිදි ශ්‍රී ලාංකීය ජාතියේ සමගිය ශක්තිමත් කළහැකි බුද්ධිමත් උදවිය පමණක් පාර්ලිමේන්තුවේ දොර සැමදා විවෘතව තිබිය යුතුමයි
අනිවාර්යයෙන්ම එදා ඉඳලම බලලෝභී දේසපාලුවෝ ඔවුන්ගේ දේශපාලන පටු හැඟීම් වලින් අපිව බෙදා වෙන් කරා..දැන් ජාතික ජනබල වේගය රජයක් බලයට පත් වූවා..දැන් අපි කවුරුත් ශ්‍රීලාංකිකයන් සැමදා එකට එකතු වී ඉමු...ජයවේවා මාතෘභූමියට.❤❤❤❤
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
@@IshanAththanayake අවංකවම මේ රට ගැන හිතන්නෙ සිංහලුන් . මූස්ලිම්ලා ආගමයි, බිස්නසුයි තමා.
මම මුස්ලිම් විජතා ඇමතිතුමනි ඕපාට ජයවේවා
❤
සිංහ පිලිතුරක් ඇමතිතුමණි. මෙතැනින් ම මේ ජාතිවාදය ඉවරකලයුතුයි. ආඩම්බරයි ඔබතුමා ගැන.
බේද නැතුව හැමෝම එකට ජීවත් වෙන්න හැමෝම ශ්‍රී ලාංකිකයෝ ඇමතිතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ඇමති කෙනෙක් මේ විදිහට ඉඳගෙන ප්‍රශ්න විසඳුවේ කවදාද . මේක තමයි රටට ඕන කරන වෙනස.❤
කෙලින් කතා කෙලින් වචන...ඔන්න ඔහොමයි ඉන්න ඕන ..අපිට ඕනනෑ වාද බේද අපි හැමෝම ලක් අම්මාගේ දරුවෝ වෙමු....❤❤❤❤
🙏❤️🤝
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
LAK AMMA KIYANNE..DAMITHA ABEYRATHNE NEWEYI....😂😂
@@RoshanKumara-r2k ඔයා ඔය හිතන කෙනා නෙමෙ මම මීන් කලේ..ලංකාමාතාව කියන එක..😂😂
JVP ඇතුලේ ඉන්න අය ඇමතිකම් බලාපොරොත්තුවක් නැහැ.ඒ අයට ඕන රට හදන්න. පිට ඉන්න අයට තමයි ඒක ප්‍රශ්න. ලංකාවේ ඉන්න හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ජාතිවාදය ආගම් වාදය නැතුව ජීවත් වෙන්න දැන්වත් ඉගෙන ගන්න
❤❤❤ ස්තුතියි ඇමතිතුමනි , කෙලින් කතාවට ගරුකරනවා . සියලුදෙනාම තේරුම් ගන්න ඕන සිංහල මිනිස්සු ජාතිවාදි නැතිබව . හැමෝම එක ජාතියක් අපි ලාංකිකයෝ ❤❤❤❤
මෙතන ඉන්න වැඩි හරියක්ම රවුෆ් හකීම්ට කඩේ ගිය අයයි. රවුෆ් හකීම් රනිල්ට කඩේ යන එකෙක්. දැන් හිතාගන්න පුලුවන් කවුද උසිගැන්වීම කලේ කියලා
Sahathika aththa.. 🇱🇰💜
@@afzal1761 ඔයිට වඩා මුස්ලිම්ලා සිංහලුන් ගැන හිතන්න වෙනවාමයි.
@@afzal1761 තවත් හරක් විදියටම හිතාගෙන ද ඉන්නෙ ..
කියන්න ඕන එක කෙලින් කියන්න ඕන.. පැලවෙන්න කලින් ගලෝල දාන්න ඕන.. ගහන්න ඕන දේට කුඩුවෙන්න ගහන්න ඕන..හරි දේට ගරුකරන්න ඕන.. නියමයි විජිත.respect !!❤
කැබිනට් ට්‍රවෙ හිටපු මුස්ලිම් එවුන් කරපුව ඇති
@NaleemShifan ඔබගේ මතයට මමද එකගවන අතර ඔබ දන්නා හඳුනන අයට අනිවාර්යයෙන්ම හොඳාකාරව පැහැදිලි කිරීමට උත්සහ කරන්න මුස්ලිම් නියෝජන කියා ගනිමින් මුස්ලිම් ජනතාවට කිසිම දෙයක් ලබානොදී උපරිම වරදාන වරප්‍රසාද භුක්ති විඳීමින් හොර ව්‍යාපාර කර ධනය රැස්කරමින් ඉතාමත් සුප්‍රබෝගිව ජීවත්වෙමින් මුස්ලිම් ජනතාවගේ භුමිදාන ප්‍රශ්නයේදි මුනිවත රකිමින් මුස්ලිම් ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කළ ආණ්ඩුවට විරුද්ධව ඉල්ලා අස්නොවි රටට පෙනෙන්න විරුද්ධ පක්ෂයේ මුස්ලිම් නියෝජනය මොරදිම පමණක් ඇති කියා සිතමින් ඉල්ලා ඇස්විමගෙන වචනයක් හෝ කථා නොකර මුනිවත රකිමින් වරදාන වරප්‍රසාද භුක්ති විඳීමින් සුපිරියට ජීවත්වුණා පමණි.
අනිවාර්යයෙන් මුස්ලිම් අය මුස්ලිම් අයටවත්, සිංහල අය සිංහල අයටවත්, දෙමල අය දෙමල අයටවත් කර ඇති කිසිම බම්බුවක් නැහැ. කට්ටියම එකතු වෙලා රට කාලා තියෙන්නේ. දුක් විඳින්නේ ශ්‍රී ලාංකික ජනතාව. දරුවන් ජාති ආගම් බේදයක් නැතුව. හැමෝම දුක් විඳිනවා
Muslim witharak newei ban hitapu hema ekama kale ekai
Masuran kathawa brother 🇱🇰💜
මුස්ලිම් අය විතරක් නෙවෙයි සහෝදරයා, දෙමළ සිංහල මැති ඇමතිල කළෙත් තමන්ගෙ ජාතියෙ උන්ව අන්දලා උන් සැප විදපු එක විතරයි! දැන් පත්වෙලා ඉන්න ජනතාවාදී ආණ්ඩුව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ආණ්ඩුවයි! අපේ ලස්සන පුංචි රට අපි හැමෝම එකතුවෙලා ලස්දනට ගොඩ නගමු❤🙏
බෙදයක් නැතිව ලස්සනට ජිවත්වෙන සියලුම දෙනා
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
විජිත මෙතන හරි!! සුදුසුකම් මත තමයි තනතුරු ලැබෙන්න ඕනේ. ජාතිය අනුව නෙවෙයි!!!
සියලුම දෙනා ශ්‍රි ලාංකිකයෝ
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
@@NimnaraJayasooriya 😁😁😁
මුස්ලිම් ජනතාවෙනි, කිසි දිනේ නැත ඔබ වෙන් කලේ,
ශිු ලාංකික අපි සැම සමගිය පතුරැවමු
Oww Apita wisheasay Api deepu chandayata niyama watinakamak labenawa kiyala......❤❤❤
සිංහල ලේ මුස්ලිම් ලේ දෙමළ ලේ අපි ඔක්කොම එකම ලේ අපේ දරුවන් ට හද රටක් ගොඩනගන්නට රජයට සහය වෙමු❤❤❤❤❤❤❤❤❤
මුස්ලිම් ඉන්නෙ අකුරන විතරක් නෙමෙයි රට පුරාම ඉන්නව එ්ක හකීම්ලා දන්නවද මන්දා අාන්ඩුව ඔය යනවිදිය හොදටම හොදයි මමත් තම්බියෙක් ජයවේව අනුර ලොක්කට
❤❤❤❤❤❤
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
වටලප්පන් නැ
@@Haoo-35g5 කුඩා දරුවාගෙ සිට නිතරම සිංහල පුරුදු කරන්න සහෝදරයා ..
@@Haoo-35g5 කතාවක් තියනවා 🌙 ගියත් අකුරන එකෙක් ඉන්නවලු එහෙනම් කොහොමද වෙනස් වෙන්නෙ හැමතැනම මිනිස්සු විදිහට ඉන්නවා ආගම ජාතිය අනුව නෙවේ
සහෝදරයා බයවෙන්න එපා ආගම විතරයි වෙනස උබලත් මගේම උන්
මුස්ලිම් ජාතිබෙද එපා.... මේ රට කරයි .හොදට මාලිමාව .👍
අපි මේ මුස්ලිම් දෙමළ සිංහල ප්‍රශ්න නැතිව ඉදිරියට යන්න හදද්දී ඇයි මෙයාලා මේ ආගමික විධියට හිතන්නේ. නියොජ්‍ය කතානායක මුස්ලිම් කෙනෙක්.
@@දේශපාලනතක්ෂිලාව උන්ගේ ජීවිතයම අල්ලා ...
අපේ මුස්ලිම් යාලුවෝ කාටවත් ඔහොම ඒවා මතක් වෙන්නෙ වත් නෑ. කවුද අනේ මේ?
අපි කවුරුත් ශ්‍රී ලාංකිකයෝ. මමත් මුස්ලිම්. මුස්ලිම් ඇමති කෙනෙක් ඉන්න ඕන කියලා නැහැ. හැම දෙයක් ම සාධාරණ ව සිදු වෙනවා නම් ඒ ඇති. මේ ආණ්ඩුවෙන් හැම දෙයක් ම හොදින් සිදු වේවි ඒක ස්ථිර යි. අපේ ජනතාව අවුස්සලා ප්‍රශ්න ඇතිකරන්න බලාගෙන ඉන්නවා කොටසක්. ඉතින් මේවට අහුවෙන්න එපා මේ ආණ්ඩුව තුල තමයි සියලු ජාතින්ට සමගියෙන් ඉන්න පුළුවන්. බුද්ධිමත් ව කටයුතු කරන්න
නියමයි විජිත ඇමති තුමා. ඔබේ ස්ථාවරයට අපේ ප්‍රසාදය. කිසිම ජාතියකට විශේෂ සැලකිලි අවශ්‍ය නෑ. සුදුසු තැනැත්තන් පත් කර ගනිමින් මුලු රටේ ජනතාවටම යහපත් සේවාවක් සැපයිම රජයේ වගකීමක්.
ජාතියෙන් මිනිස්සු හදුන්වා නොදී මනුස්සත්වයෙන් සහෝදර තත්වයෙන් එකට ඉමු.
වෙනස්කම් එපා ....හැමෝටම සලකන්න...❤️❤️❤️පුලුවන් ඔයාලට...❤️❤️
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
නියම උත්තර සහෝදරයා පෙළක් හරක් ඉන්නවා ගනන් ගන්න එපා. අපිට වැඩ කරලා දෙන්න
මමත් මුස්ලිම්,, මුස්ලිම් මුස්ලිම් කියලා මුං ජාතිවාදය අවුස්සමින් එක එක දේවල් කියවනවා.මුස්ලීම් මන්ත්‍රී වරුන් මොනවාද කළේ.දැං ද ඔය ගංවතුර ගැලුවේ.ඇයි මුස්ලිම් මැති ඇමතිවරු පාර්ලිමේන්තු වේ ඉන්න කාලේ ගංවතුර ගැලුවේ නැද්ද? නිකං වල් පල් කියවන්න එපා බොලව්.
@@wwf.58 ජීවිතයම ආගමයි, බිස්නසුයි . දැන් ගංවතුර...මාලිමාව මොනවා කරන්නද
සියළුම දෙනා ශ්‍රී ලාංකිකයින් බව සිතා වැඩ කරමු
මට මතක හැටියට 2015-2019 බුද්ධශාසන අමාත්‍යාංශය භාරව හිටියෙත් කතෝලික හරි,ක්‍රිස්තියානි හරි කෙනෙක්.හැබයි ඒක ගැටළුවක් කරගත්තේ නැ ඒ කාලේ ලොකුවට මේ රටේ බහුතරය බෞද්ධ වෙලත්....මුස්ලිම් සහෝදරවරුත් ඒක ගැටළුවක් කරගන්න එපා.අනික මාතර බලන්න බහුතරය සිංහල අය එත් ඒ මිනිස්සු ඔය ජාතිවාදය පැත්තකින් තියල දෙමල කාන්තාවක් සහ මුස්ලිම් තරුණයෙක් පාර්ලිමේන්තුවට ඇරියේ,එහෙනම් එයාලටත් හිතන්න තිබ්බා මුන්ගෙන් සිංහලයන්ට වැඩක් නැ ඒ නිසා යවල වැඩක් නැ කියල,එත් ඒ මිනිස්සු පරණ දේශපාලනය ප්‍රතික්ෂේප කරලා ඒක කළා...
Correctly said
Samaharak minissu ehema hithannena sahodaraya....owunge modakama...mewata uththara badinna yanna one na...
ඔය මොනදේත් හරියට තේරුම්ගන්න බැරි කොටස් හැම ජාතියකම ඉන්නවා සහෝදරයා.
As a Muslim, I believe we are all Sri Lankans first. I’m glad the government is prioritizing unity and not creating divisions. What matters most is having capable leaders who can work for the benefit of everyone, regardless of ethnicity or religion.
CORRECT BROTHER !
ආයෙත් ජාති වාදය එපා අපි හැමෝම ශ්‍රීලාංකියෝ ලෙස හිතලා රට දියුණු කරමු🥰❤👍💪
මේ වෙලාවේ අපි උදව් කරන්නේ අනුර සහෝ දරයටයි,,සියළු ප්‍රශ්න ජනපතිටම භාරදීම සුදුසු නොවේ,,පීඩනය වැඩි වු විටත්,,විවේකය අඩූවන විටත්,, නිවැරදි තීරණ ගිලීහි යනවා.
දැන් මූස්ලිම් ,දෙමළ, සිංහල කියලා කතා කරන්න අවශ්‍ය නැහැ,අපි සියළු දෙනා ශ්‍රිංලන්කිකයෝ කියා සිතන්න පුරුදූ වන්න.
@@stanleyfernando4415 මුස්ලිම් කියන්නේ ...ආගමයි, බිස්නසුයි .
අපි ශ්‍රි ලාංකික සහොදරයා ❤
ඔචිචර දගලන්න දෙයක් නැ,
හැමෝම ලාංකිකයෝ,
@@NissankaGnanathilaka-ix8fs උන්ට ඉතින් ...ආගමයි, බිස්නසුයි තමයි
මගේ නිහතමානී ඉල්ලීම, NPP ඔබ කරන දේ දිගටම කරගෙන යන්න, විවේචනය කිරීමට සමහරුන් සැමවිටම සිටිනු ඇත. අලි සබ්රි අධිකරණ ඇමැතිව සිටියදී ගෝඨා අපේ සිරුරු ආදාහනය කළා.
මල්ලි අපි ඔක්කොම එකයි මගේ යාලුවො ඔක්කොම මුස්ලිම් ❤❤
හදා ගනින් මචන් ඔය කට්ටිය....කොහේ ගියත් බලන්නෙ ඒගොල්ල ගැන විතරයි .....කෑම රසට උයනව නම් ඒකට ගෑනියෙක් ම ඕන නෑ ....ගෑනියෙක්වම ඉල්ලනවා නම් උගේ චේතනාව හොඳ නෑ ....
@@KapilaKumara-xx8td සුවර්...
As a Muslim I truly respect you minister vijitha herath. We don't need a Muslim minister to ser very srilankan muslim, people chose AKD to serve whole srilankan. The guy raising th8s issue is a racist in my opinion. I am a srilankan muslim who lives in UK
Oba thuma niyamai❤❤❤
GREAT VIJITHA HERATH SAHODARAYA, I AM MUSLIM PERSON FROM CANADA.YOU GIVE GREAT ANSWER.THEY FORGET rajapaksha FAMILY DID THINGS TO MUSLIM PEOPLE.
අධික වර්ෂාවත් එක්ක යටවෙන ප්‍රදේශ කොච්චර තියනවද? එක් එක් ජනවර්ග මුල්කරගෙන විශේෂ දේ නෙවෙයි පොදුවේ ශ්‍රී ලාංකික ජනතාව ගැන සලකළයි ආණ්ඩුව වැඩ කරන්න ඕන.
@@rajapakshagechandralatha4274 ඇල වහලා, පරිසරය් ගැන කිසිදු නියාමනයක් නැ තිව ගෙවල් හදලා , දැන් යටකරගෙන යනවා. මාලිමාව මොනවා කරන්නද.
உண்மையில் நான் முஸ்லிம் அமைச்சர்கள் வேண்டும் என்பதற்காக திசைகாட்டிக்கு வாக்களிக்கவில்லை. மாறாக நாடு முன்னேற வேண்டும். இனவாதங்கள் மதவாதங்கள் ஒழிக்கப்பட்டு மக்கள் நிம்மதியாக வாழக் கூடிய ஒரு சூழல் உருவாக வேண்டும் என்பதற்காகவே திசை காட்டுக்கு வாக்களித்தேன்.
கடந்த காலங்களிலும் அமைச்சரவையில் முஸ்லிம் அமைச்சர்கள் இருந்தார்கள் ஆயினும் முஸ்லிம்களது உயிர்கள் உடைமைகள் உரிமைகள் பாதுகாக்கப்பட்டனவா? என்பது யோசிக்க வேண்டிய ஒரு விடயமாக இருக்கிறது.
கடந்த காலங்களில் முஸ்லிம்கள் பல பிரச்சினைகள் குழப்பங்களை சந்திக்க நேரிட்ட போதெல்லாம் எமக்காக குரல் எழுப்பியவர்கள் இவர்கள். ஆகவே முஸ்லிம் அமைச்சர்கள் இல்லை என்றாலும் முஸ்லிம்களுக்கு இவர்களால் அநியாயம் இழைக்கப்பட மாட்டாது என்
எதிர்பார்க்கலாம்.
எவ் விடியமானாலும் அதன் வெளிப்படையை வைத்துத் தான் எமக்கு தீர்மானம் எடுக்க முடியும் .மறைவான விடயங்களை அறிந்தவன் அல்லாஹ் .பொறுத்திருந்து பார்ப்போம்
Respect machan
❤❤
APi okkoma Sri lankika..echarai..mage hodama bokkawal innawa Muslim agame.ape gam walanam vesak kaaleta dansal denne pawa ekathu wela..nombi kaaleta Kaama pawa apita ewanawa.ai minissu jathiwade aussana hadana.owa paradicha unta baleta apahu Anna karana kumanthrana..API sahayogen wada karamu..
පරන system එක නෙවෙයි දැන් තියෙන්නෙ. මනස්ගාත අයින්වෙන්න කාලයක් යයි. මාත් මුස්ලිම් කෙනෙක් විදියට කියන්නෙ සුදුස්සට සුදුසු තැන මිසක ආගමට මූලික නොකරන එකට.
@@arshadanwer887 මුස්ලිම් මිනිසුන්ට මොකක්ද අප්පා මෙච්චර මේ ආගම ...? ලෝකෙම ප්‍රස්න
❤❤🙏
ප්‍රබාකරන් එක්ක පූල් එකේ නාපු හකීම් මේක අහන්න කියන්න ඇත්තෙ.
ඔන්න ඔන්න ජාතීන් ලෙස බෙදෙන්න යනවා . අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් . සුදුස්සාට සුදුසු වෙලාවට සුදුසු තැන ලැබේවි. ජාති ආගම් ලෙස සිතීමෙන් මිදෙමු.
As a Muslim we don't need ministry post, we need good governance, safety, security, freedom of speech and religious rights and equal rights and peaceful country with happiness is enough, Some of them talking like these is divisive politics, As a Sri Lankan we must not complain about giving post to other minorites, this is the reason we are divided
I respect you bro. We are all srilankans❤
Exactly
❤❤
If they allow as you have mentioned....then I have no prblm no either
මේ අදහස් තියෙන්නේ ලංකාවේ මුස්ලිම් අයට. මේ පතු මානසිකත්වය පිටුදකින්න ඕන.
නියමයි.
ජයවේවා ❤❤❤
මෙන්න නියම නායකයෝ. කොන්ද කෙලින් තියන් කතාකරන්න පුලුවන් මිනිස්සු
බුදුසරණ යි
බදුර්ඩිමන් රහුක් හාකිනලා කරපු දේ දක්කා නේද ඉතින් තවත් බොරැ ජති බෙද ඔනැ නැහැ සිංහල අය තමයි ඔයලා ගැන හෙයා බලනවා
Yes
ජයෙන් ජය !!!!!
හුගක් මුස්ලිම් අය හරිම ආත්මාර්තකාමියි. හරි ම අඩුවෙන් තමයි හොද, අනිත් අය ගැන හිතන අය ඉන්නේ
@@subhashiranathunga3055 හරියටම හරි ..👍
මුස්ලිම් අසල්වාසියො, යාලුවො ඉන්නව නං ඔහොම කියන්නෙ නෑ. අපි නං පොඩි කාලෙ ඉදල එකට සෙල්ලං කරල කාල බීලා හැදුනා. අදටත් ඕන දේකට කොහේ හිටියත් දුවගෙන එනවා අපේ මුස්ලිම් යාලුවෝ. කිසිම ජාතියක ආගමක හැමෝම හොදත් නෑ හැමෝම නරකත් නෑ. කවුරුත් මිනිස්සු.
That's not true
I don't think so. I have got many Muslim friends. They are all awesome..❤
Thats not true.. ආත්මාර්තකාමී කමයි ආගමයි අතර සම්බන්දයක් නෑ.. අපිට ඉන්නවා ඉතාම හොද මුස්ලිම් යාලුවෝ...
දැන් අපි ඔක්කොම ශ්‍රිලාංකීකයි.
දන්වත් අලුත් විදියට හිතමු
අපි බන්කොලොත් රටක් තාම
මූලික ප්‍රාර්ථනා ව .....? මොකක්ද කියලා හිතල .....කටයුතු කරමු.
මොන වා නැතත් ජාතීන් අතර සමගි ය ගොඩනගමු.
මමත් එකගයි මෙම කතාවට
වද කොත්තු වද බ්‍රෙසියර් ඔය වෙලාවෙදිත් පාර්ලිමේන්තු සහ ඉන් පිටත මුස්ලිම් සහෝදරයො වෙනුවෙන් පෙනී සිටියෙ අනුර විතරයි අඩුම මුස්ලිම් සහෝදරයො පත් කරලා යවපු මුස්ලිම් කියාගන්නා ඇමතිවරුන්වත් හිටියෙ නෑ😅
අපේ ලග ඔය ජාති බේද නෑ මම අවුරුදු ගානක් මුස්ලිම් සහෝදරයන් එක්ක ඉන්නවා ඒ ගෙදරක සතියක් විතර ජීවත් වෙලා තියනවා දෙහිවල අපේ හිතවත් කමට දැන් අවුරුදු 30ක් විතර වෙනවා කවදාවත් හිතිලා නෑ මේ වෙන ආගමක වෙන ජාතිකයන් කියලා එයාලත් හරිම ආසාවෙන් අපේ කෑම බුද්දාගම ගැන අපෙන් අහන්නේ අපිත් එහෙමයි පල්ලියයේ අර තටු බත් එක කන්නම බලන් ඉන්නේ අනේ මන්දා මිනිස්සු මේ ප්‍රශ්න හදන්න හදන්නේ මොකද කියලා
අකුරන යටවෙන ප්‍රශ්නයට පිලිතුර ..වැහි වතුර මාර්ග නැ වත විවුර්ත කිරීමයි..
ජාතිය ,ආගම මුල් කරගත් පක්ෂ තහනම කරන්න ඕනි මොකද ඒකෙන් තමා ජාතිවාදය ආගම් වාදය අවුස්සන්නෙ..
Vijitha Herath- outstanding statement..
Good Reply Sir Malimawata jayawewa
ශ්‍රි ලාංකිකයන් විදියට හිතන්න දෙයියනේ . ඔය ප්‍රශ්න පටන් ගතහොත් රටේ දියුණුව කඩාකප්පල් වෙනවා. හදවතින් හිතන්න පුරුදු වෙන්න. වැලිගම මුස්ලිම් මන්ත්‍රී තුමාට අපේ පවුලේ සිංහල දැම්මෙ ඔය විදියට හිතලා නෙමේ.ඒ වගේමයි පෝල්‍ර්‍රාජ් මැඩම් ආවේ.❤
Budusaranai vijita shavodarya ❤❤❤
Mama Muslim athatama kadulu enava me vage deshapalanayak mama dekala nehe mokatha jaadhivaadhi nathi aanduvak API palamuvarata dekala thiyanava vijitha sahodaraya oyata ape salute eka❤❤❤
මහවැලිය ලග රොන්මඩ ඉවත්කරන උපකරණ තියනවා . පලමුව පිගාඔය පිරිසිදු කරන්න .
අනේ ඔලුවට අප්පේ දාගත්තේ මාමේ නියෝජ්‍ය කථානායක ධුරය මුස්ලිම් හොදේ 😂😂😂😂
මමත් මුස්ලිම් මුස්ලිම් ඇමතිලා ඉදිලා මොනවද කරේ මින් ඉදිරියට ජාතිවාදයක් නැ මේ ආණ්ඩුවට අපි චන්දේ දුන්නේ. මාලිමාවට ජය AKD❤❤❤❤❤
අකුරන යටවෙන්නෙ අනවර ඉදිකිරීම නිසා
ජනපති අනුර රාජාසනකතාවෙදිම කිව්වා නේද මින් ඉදිරියට ජාති විදිහට ආගම් විදිහට කිසිම තැනකදි බෙදෙන්න ඉඩ දෙන්නැහැ කියලා..
පුරවැසියෝ විදිහට අපි කාගෙත් යුතුකම..වගකීමඒ වචනෙට ගරුකරලා මින් ඉදිරියට අපි හැමෝම ලාන්කිකයෝ කියන දේ විතරක් හිතලා වැඩ කරන එක්
Great d excellent work 💯👏
කතාව සාදාරනයි...
සිංහල, දෙමල, මුස්ලිම් හැමෝම ඉන්න ඕන කියන තැන මම ඉන්නේ.
මොකෝ NPP එකට හැමෝම චන්දේ දුන්නේ ඒක නිසා....
Well Done wegetha Herath Manderethuma.🎉🎉🎉
දැන් තියෙන්නේ ජාතිවාදීන්ට කත්අදින ආණ්ඩුවක් නොවන බැව් සියලු ජාතීන් වටහා ගතයුතුය. මේ දේශපාලනය ක්‍රමය අපි ඉදිරියටත් ගෙන යා යූතුයි.
වතුර ප්‍රශ්න ලංකාවේ හුඟක් පළාත්වලට බලපානවා ඔබතුමාට පුළුවන්නම් සීදූව නගරයේ රාජපක්ෂ පුර පළාතට හැමදාම වතුර ප්‍රශ්න තියෙන මිනිස්සු හරි අසරණයි අහිංසක දරුවෝ පවා වතුරෙන් දුක් විඳිනවා හරියට දලස ගාවට වතුර දානවා යන්න බෑ පළාතට ඔබතුමාට පුළුවන්නම් ඒ ප්‍රශ්න විසඳන්න
කවුරු කරත් වරද වරද ලෙසත්, හොඳ හොද ලෙසත් දකින්න මොළේ පැදේවා!
සිංහල, දෙමළ, මුස්ලිම් අදාලම නෑ
හැදුනොත් මේ රට ඒ අපි හැමෝටම තමයි
මැතිවරණ 4ර 2 පාරකට තියෙන ක්‍රමයක් හදන්න ඔන බොරු වියදමි ඉංදියාවෙ ප්‍රාන්තයක් තරමි අපේ රට
එක මුතුවේ රට ගොඩ දාමු..
අනිත් රටවල් වගෙ❤
එච්චරය් කියන්න තියෙන්නේ 😊
This guy who questions the minister is an influential person by one of the former Muslim PM for sure and it's so clear that he was prompted by someone who is into corruption and cannot digest the new change
ප්‍රශ්නේ අහුපු කෙනාට ගරු කරනවා කෙලින්ම ප්‍රශ්නේ අහපු එකට හා ඇමතුමාටත් ගරු කරනව දුන්න උත්තරේට.
මගේ හොදම යාලුවෝ ගොඩක් මුස්ලිම් ඒත් එගොල්ලන්ගෙත් එකම බලාපොරොත්තුව හොද රටක් ගැන මිසක් වෙන දෙයක් නෑ. අපි හැමෝම එකතු වෙලා අපේ මේ රට සුන්දර තැනක් කරමු විශේශයෙන්ම රටේ සියලූම දරුවන්ට මොකද අපි දුක් වින්දට ඔවුන් දුක් ව්දින්න ඔනේ නැ.❤️❤️❤️🇱🇰
ඉලග පාර්ලිමේන්තු වෙ මුස්ලිම් අගමැති කෙනෙක් පත් කරමු ජාති වාදය නැත්තට නැති වෙන්න
@@lakshanvlogs1043 උකලා තියෙයි..
එදා ඩිංගක් දීලා අද වෙලා තියෙන දෙයක් .
අපි හැමෝටම හොඳින් ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියා අපට ප්‍රත්නයක් නෑ
@@SarathNandasiri8524 සිංහල අපි ඔහොම කියන්නේ ...😁
Jayawewa
Great minister Vijitha open talks no hidden agendas we❤ and salute you sir
මුස්ලිම් සිංහල කියල භේදයක් නැහැ ඔක්කොම මිනිස්සු ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් එච්චරයි
@@සත්යදුටුතැන නැ . අවංකවම පල්ලිවලින් ජාතික සමගියට කරන අවදානය මදි.
CLEARLY WELL SAID.
දෙමළ මුස්ලිම් සිංහල ..අපි ඔක්කොම එකා වගේ නැගිටිමු ...අපි අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්නෑ අපි හැමෝම එක වගේ මේ ආණ්ඩුවට උදව් කරමු ජාතියේ භේදය ඇති කරන දෙමළ සිංහල මුස්ලිම් අදාළ ම නැ. අඬගහලා කන පැලෙන්න ගහපන්😅😅
Good work .
කැබිනට් එකේ මුස්ලිම් ඇමතිලා මොනවද කරේ..
😂😂😂
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
ඒකනම් කියල වැඩක් නෑ😂😂😂😂
We all Sri lankens don't worry wait and see we will get a good future ❤❤❤❤❤❤
කොවිඩ් කාලෙ මුස්ලිම් කැබිනට් ඇමතිවරු කීයක් හිටියද? ඒත් ආදාහනයට ගත්ත තීරණය වෙනස් උනේ නෑ. ඒත් මේ ආණ්ඩුව එහෙම නෑ කියල අපි දන්නවා. ඒ නිසා අපි ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ඉස්සරහට යමු.
Think like a SRI LANKAN do not think separate we all love our country.
මාලීමාවට ජයවේවා ❤❤❤
ශ්‍රී ලාංකික විදියට හිතපල්ලා දැන්වත්...
ලොකෙත් එක්ක ගත්තාම අපි පොඩි රටක්.
ඒක ඇතුලේ බෙදෙන්න එපා
අපි සෙරම ලංකාවේ එකට සතුටින් ජිවත් වෙද්දී කොච්චර ලස්සනයි ද බං ❤🎉 ලොකේ වටෙම පෙනවා නෙද ජාති ආගම් බෙද හදලා එක එකාගෙ ඔනකම් වලට මරා ගන්නවා හැබැයි එවැන් විදවන්නෙ අහිංසක මිනිස්සු දරැවො එත් එ ප්‍රශ්න ඇති කරපු උං දෙපැත්තෙම පැත්තකට වෙලා බලා ඉන්නවා මෙවා අපේ රටෙත් හැමොටම හොද පාඩම් ගන්ඩ ජිවිතෙට අපි අපේ රටේ මුස්ලිම් සිංහල දෙමළ සෙරම එකම ජාතියක් විදිහට ලස්සනට ඉන්ඩ ඔන ❤🎉
@@rangasankalpa7833 එයාලට ආගමයි, බිස්නසුයි තමයි
Doesn't matter we worked hard to win this government but only the qualified and suitable candidates should be in the cabinet, not based on religions or other influences. Seriously I pity on these sili guys who destroy the name of Islam