Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර සහෝදරයගෙ හැම වැඩසටහනක්ම බලන්න ඉන්න ආසම කෙනා මම විතරද? ආදරෙයි ගොඩාක් ආදරෙයි සහෝදරයා.
පච කෙලිනව බලන්න ඔච්චර ආසනම් බෙහෙත් ටිකන් ගන්න..
මමත් බලනවා ඉස්සරනම් අපෝ නිවුස් එකක් වත් බලන්නෙ නෑ අක්ක බලද්දි මම බයිනවා
@@tecklawijenayake5001 මමත් හොඩක් කැමති පචනම් වචන කලින් මිනිමරු හොරු කුඩු කරයන් රට විනාසම කරා.
අපේ දියසෙන රටට සමිපතක් ඒ අමිමා බුදු වෙන්න ඔනේ මෙි වගෙ පුතෙක් හැදුවට අපි අදරේයි ඔබ තුමට❤❤❤❤❤❤❤❤❤
මෙයාලා අපේ රට සුපිරිම රටක විදිහට හදනව අනිවාරෙන් .❤️100% ජයවේවා.
ජිවිතේ මෙතුවක් කාලයකට අහපු දැකපු ලස්සනම සුන්දරම කථාව🎉 ඉදිරිපත් කල සහෝදරයාට සුභ අනාගතයක් වේවා 🎉
ඔන්න මේ තමයි පොලවේ පය ගහල යන උතුම් මිනිසුන් අතීතය හරිම සුන්දරයි ස්තුතියි 🙏
අපෙ පක්ෂය ජයග්‍රහණය ගැන බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට 👍👍♥️🇱🇰🇰🇼
___________පෑලවත්ත JVP මූලස්තානයේ වහල් මඩ බලකාය කොමෙන්ට් ….FAKE …FAKE FAKE
@@nimaljayasiri6065ඔබ එහෙම කෙනෙක් 😊
මම ගොඩක් මෙයාලට ආදරෙයි ❤❤❤ තව නලින් හේවගෙ සමන්ත සහෝදරයා මෙයාල ඔක්කොම හරිම දක්ෂයි නිර්භීතයි 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
මොන තරම් මේ අය සාමාන්‍ය සරල ජිවිත ගත කරපු මිනිස්සුද මේ අයට දීපු චන්දේ කවදාවත් අපරාධයක් කියලා හිතන්න එපා එතරම් ඒ අය හදවතට දැනෙන තරම් ආදරණිය මිනිස්සු
ඇත්තටම මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!! ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු 🙏 මව්බිම පණ මෙන් රැක ගනිමු !!!ජය වේවා !!! 🇱🇰 ❤️🙏
ඔයා ගෙ ජිවිත කතාව ඇත්තටම දුකයි ඔයා කොච්චර පින්වන්ත කෙනෙක් ද අද ජනාධිපති අපට ඇත්තටම සතුටුයි
කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම.ඒ පුංචි කොල්ලා දැන් මේ රටේ හදවතේ ජනාධිපති ❤️❤️❤️ආදරෙයි ❤️
Api Adarei Janapathi Thumani Obata.. ❤️❤️❤️👍
ඔයාලගේ ජීවිතේ හරිම දුකයි අපේ වගේමේ තැනට එන්න මොන තරම් කට්ටක් කන්න ඇත්ද ජීවිතයත් මරණයත් අර සටන් කරලා ජීවිතේ බේරගෙන මේ වගේ රටේ ජනාධිපතිවරයෙක් වෙන්න ඔයා ලැබූ එකම ආශිර්වාදයයි❤❤❤
අපේ විශ්ව විද්‍යාලයේ සහෝදරයො ඉන්න තැන සතුටුයි..❤❤❤❤❤❤❤❤❤❤
පර්ලිමේන්තුවේ මෙච්චර කල් හිටපු උන්ගෙ මූණු බලල අප්පිරිය වෙලා හිටියෙ නුබලගෙ මූණු දැක්කම හරිම සතුටුයි .ඔහොම යමු .❤❤❤❤❤❤❤❤❤
@@sanathdhammika-cl3hl wes moonu badan aawata API naa rewatenne
❤❤❤❤ harima sundari ❤❤ theruwan sarani 🙏❤️🩹
ඇත්තෙන්ම හරිම සතුටුයි හැමෝම කතාකරන විදියට
අපේ අනුර මහතාගේ කතාව හරිම දුක්බරයි හරිම සුන්දරයි පිටිසර ගමිමානක සුන්දර ගමක සුන්දර මිනිසක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාම රටට ඔබමයි ඔබමයි කුරුණෑගල පුරවරයේ පැරකුමිබා රජු ඔබමයි
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍🌞🌞🌞🌞❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍
JVP-කාඩිනල් - LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව පෝයත් නෑති කරනවලු.....
ආසම සුපිරි චරිත❤❤ ආදරෙයි
නැහැ අපිසියඑම දෙනා පුද්රම ආසාවකින් බලනවා සැමදාම බලන්න පිලිවන් ජේසුපිමිටයිඅනුර පුතාට🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවනි නිහතමානි උගත් සාමාන්‍ය පොලවෙි පයගහලා ඉන්න මිනිසුන් අතට ලංකාවෙි බලය ලැබිම මුලුමහත් ජනතාවටම වාසනාවක්❤❤❤❤❤
Really
ඔබ සියලු දෙනා ගැනීම හරිම ආඩම්බරයි මගෙ ජිවිතෙත් ඔය වගේම දුක් වින්දා ඔබලා දැන් මෙ රටෙ රජවරු අවුරුදු 15 ව්තර මෙ රට පාලනය කරන්න
රජෙක් නොවේ ඔහු ❤අපේ පූරවැසියෙක්
Apita rajawaru epa😢ape adaranya janadipathi thumata ❤ godak garu karanawa! Oba seyaluma thenata budusarani!🙏 jayawewaa ❤
ආඩම්බරයි නේද . ❤❤
ආඩම්බරයි අපේ රැහේ. කෙනෙක්❤❤❤අන්තිමට අපි දිනුවා....
AKD ජනාධිපති සහෝදරයා ඇතුලු ටීම් එකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා.. අප මාතෘභුමිය එක්සේසත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා.. විශ්වයේ ආශිර්වාද ලැබේවා... ජයමවේවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Super A k D 🙏🙏🙏❤️❤️❤️
....JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්...............ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා ………….
හැමෝම මුල කතාවෙන් පස්සේ, විශ්වවිද්‍යාලයෙන්.... කියල තමයි ඉතුරු කතාව කියන්නේ...
අනුර ජනදිපති තුමාට ජයවෙිවා 💪💪👍❤️❤️🥰
Uthum miinisa oba apata rajekma thama ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ hemadama ape raja obai❤
ඉතාමත් සුන්දර සරලව මනුස්සකම තියන ජනාධිපතිතුමාට ජයවෙවා❤❤❤
ජනාධිපතිතුමා ඇතුළු ඔබ සැම ගැන ආඩම්බරයි❤❤❤❤❤❤
මට අක්කා කෙනෙක් ඉන්නවා එයා සමාන්‍ය ගෘහනියක් විදියට ඉන්නවා ❤ අඩෝ සිරා බන් ඇස් දෙකට කදුලු අවා බන් 🥺 අපෙ ජනාධිපතිතුමා බන් මෙ ආදරෙයි ❤☄️💫 ජය වේවා😍
❤
Badu mila adu karala hitiya nam
Pattama adare hitenawa sahodaraya me kathawa ahuwama
😊😊😊😊😊😊😊😊😊😊
මෙවන් සෘජු අදහස් ඇති පුත්‍ර රත්නයක් බිහි කෙරෑ පින්වන්ත , වාසනාවන්ත මෑණියන් බුදුන් දැක නිවන් දකින්න ඕන
පොලව දන්න මිනිස්සු❤ තාමත් බයියො ටොයියො මේ මනුස්සයොන්ට අවලාද කරමින් වටේ යන එක දකින්න වෙන එකනෙ පව 💔
ඇත්ත ඇති සැටියෙන්විනිවිදව කතා කරන සුන්දර මිනිස්සුබොරුවක් නෑ වංචාවක් නෑ නෑ. ප්‍රසිද්ධියේ අවංකව ඇත්ත කතා කරන කෙලින් මිනිස්සුන් සුන්දරයි දුක් විඳපු අහිංසක මිනිස්සුන් අද රටේ ජනාධිපතිවරයා
ඔබ වැනි පුතෙක් රජ වෙනකම් මම දෑස් අයා බලා සිටියා.නිවැරදි ගමනක යන්න.අපි ඔබට ආශිර්වාද කරනවා.
Ape janapathi rata hadana eka hadana wamai..ජය වේවා !!!
Aniwa 100/100%
නිහතමානී මිනිස්සු මචන්. ආදරෙයි... මිනිස්කම අදුනන මිනිස්සු.. ❤️❤️❤️
ආදරේයි බොක්කෙන්ම මෙි සෙටිඑකට.❤❤❤❤❤
මනු ගුණයෙන් පිරී ඇත දිවියම සරලයි ..ගම්බද උපන් දුක හඳුනන සිත කදිමයි..නීතිය එක ලෙසයි එය පැසසිය යුතුමයි..කී දෙය ඉටු කරන අපෙ ජනපති අනුරයි..💐වෙහෙසෙයි දිවා රෑ අරමුණ පැහැදිලි ය..පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ය.. සහයෝගය දෙන්නෙ ලක් දූ පුතුන්ය..රට රැකගන්න වෙහෙසෙන එක අගේය..❤️පෙරමුණටම යනවා ජනපති එය නියතයි..එම බස පිළිපදින පිරිසත් ඔහු සමඟයි..තෙරුවන් බෙලෙන් ඔබ සැනසෙයි දෙවි පිහිටයි..සිරිලක් මවට සැනසුම ලැබෙනවා නියතයි..🇱🇰🇱🇰🎉❤❤💐💐❤️❤️💐💐🎉🇱🇰අපේ මව් රට ලෝකයේම ඉහළින්ම බබළවමු 💐
පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සු❤
දුප්පත්කම තුරන්කිරිමට අනුර සහෝදරයා ගරු ඡනාදිපති ඇතුථු පොලොවෙහි පය ගහපු ගහත මනුෂ්‍යන් ට ගරු කරන ලාංකිකයන්ට ඡය ම වේවා!
අපිටඇහැට කඳුළක් උනා අපි ළඟම හිටිය මිනිස්සු අපේ රටේ අගමැතිලා වෙලා ජනාධිපතිවෙලා විවිධ අයියේ ඇත්තටම විජිතයි හරිම සන්තෝසයි. අපිට මුකුත් එපා බං උඹ මට තේ බාගෙ දුන්නා. මල්ලි මේකෙන් තේ බාගයක් බොනවා කියලා. තේ ටිකක් බොමුද කියලා අහපු මිනිස්සු
Srilanka janathawata aththatama adarakarana kanak. God Bless you ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කියන්න වචන නැති උනා ආඩම්බරයී අපේ ජනාධිපති තුමනී ❤❤❤❤❤තෙරුවන් සරණයී ඔබතුමාට
Adarei patta our AKD ❤. Love from Canada 🇨🇦
ආඩම්බරයි සහොදරයා මම ආදරෙයි හැමොටම අපෙ ශක්තිය ජීවය ඔබයි සහොදරයෛනි රටට ජයවේවා ජනතාවට ජයවේවා මාලිමාවට ජය වේවා
ANURA Great Efficent Educated Leader to our Beautiful Srilanka ❤
ජනාධිපති සහෝදරයා ඇතුළු ඔබ සියලු දෙනාටම ජය ❤❤❤වේවා
4:51 හොර ගෙඩියා.. 😁♥️
එකෙන්ම Akd ❤...සහෝදරයා 🇱🇰
ජනාධිපතිතුමනි මම කලාවේ කාන්ති හෝටලයේ කාන්ති ඉලංගන්න ඔබතුතා මා නලාවේ ආපු දවනේ චන්න එකට ආපු මෙලෙ මම ඔබතුමාට කතා කලා හරි සතුටුයි ඔබට ජයක්ම මෙවා
කටුක උනත් සුන්දර ජීවිත ගතකරපු අව්‍යාජ මිනිස්සු. ❤️❤️❤️
මට අවු 18දී මගේ පිටාව 1988දී ඝාතනයට ලක්වෙනවා jvp එකෙන්..දේශපාලනය නිසා.රාජාංගනය පුත්තලම් හන්දිය යාය18දී.අනුර සහෝදරයට අවුරුද්දකට මම බාලයි.මගේ ආබාධිත.මවත්,සහෝදර,සහෝදරියන් 7ත් අනාත වෙලා සෑහෙන්න දුක් වින්දා.අදටත් සැපවත් ජීවිත ගතකරන්න නැහැ.ඒ පක්ෂයක් එක්ක වෛරයක් තිබුනා.කවදාවත් චන්දය ක් නොදීපු මට අනුර සහෝදයා ගැන පැහැදීමක් ඇතිවී තිබුනා.දේශපාලකයන් අවස්තාවාදි,කලගුන අමතක කල අය බව හොදවැටහීමකින් මම හිටියේ.වෙනසක් වෙන්න ඕන කියලාහිතලා, තමයි අනුර සහෝදරයා ගැන විශ්වාසයක්. ඇතිවුනේ..ඒ නිසයි මෙවර මගේ චන්දය වෙනස් කලේ.
Aneeeeeeeeeeeeeee 🥺🥺🥺🥺. Our President ❤❤
මේ මිනිසුන්ගෙ කතාව ❤❤❤
පොලේ ගිහින් බඩු විකුණලාත් තියෙලු මොනතරම් සරල ජිවිතයක් ද ගත කරපු කෙනෙක් ද අපේ ජනාධිපති
අපි නම් කැමතියි රටට යහපතක් වෙනවාට.ඒත් පක්ශ පාට වලට බෙදුන,පහුගිය පාලනයන්ගෙන් නොයෙක් වරප්‍රසාද ලබපු පිරිස තමයි නොයෙක් අපහාස කරමින් රටට කෙලවෙනකම් බලාන ඉන්නේ.සාමාන්‍ය ජනතාව මේ පාලනය ගැන සතුටින් ඉන්නේ
Api wagema sarala sundara minissu❤❤❤❤❤❤❤❤
මටත් කදුළු ආවා . පව් මේ මිනිස්සු උගත් 88 89 රටේ තිබුණු තක්කඩ් මිනිමරැ දේශපාල ව්රුද්ධව අරගල කරලා. රට වෙනුවෙන්න ජිවිත කැපකරලා .
මාත් හරි ආ ඩ ම්බෙරේ විජිත sr...... බණ්ඩාර වෙලා අපේ ගමේ කෙනක් හෙටියට. Sr.... සුබම සුබ වෙ වා
වෘතීයමය දේශපාලකයෝ❤
චරිත ❤
මම එදා කිරි හට්ටි දෙක මැද්දෙ තියාගෙන පාප්පහට්ටිය අරන් ගිහිල්ලා හමුදා බැරැක්කේ පෝස්ටරේ ගැහුවා
අනුර, ජනාධිපති වුණායින් පස්සේ, මේක බලන අය මේ පැත්තට එන්න...💐💐🌹🌹🌷🌷🌷🌹
අනුර ඔබයි ආදර්ශය. මේ රටේ දුක් විඳින මිනිසුන් ගේ ප්‍රශ්න විසඳන්න පියවර ගැනීමට යුහුසුළු වන්න.
ආදරෙයි. අපේ දුක හඳුනන අපේ ජනාධිපතිතුමාට පණ වගේ ආදරෙයි
සියලුම දෙනාටම තෙරුවන් සරණයි රට හදන්න හොදටම❤❤❤❤❤
ඇත්තටම සතුටුයි ❤
ආදරෙයි හැමෝටම ගොඩක් . අපේ පුනාමය. ඩබල් සැලියුටි . ආදරෙයි.
අනුර සහොදරය මගෙ මාමගෙ ගෙ එහා පැත්තෙ දන්න කාලෙ ඉදන් මාරම ගතිගුණ තිබ්බ කෙනෙක් .මව වඩාගෙන ඉදල තියනව අපිට උපදෙස් දුන්න මාර කෙනෙක් එත් මගෙ මුල්ම චන්ද කිහිපයම ඔහු නෙමෙ මගෙ මනාපෙ උනේ මොකද අපි හිතුවෙ ඔහු මෙ කියන දේවල් කිසිම තාර්කික ණෑ කරන්න බෑ මෙව බොරු මෙව හරියන් නැ කියල.නමුත් අපි හිතපු දේශපාලනය ඔහෙ කෙරිගෙන ගියා අවසානෙ අපි බංකොලොත් උනාම තෙරුනා ඇත්තටම මොකක්ද දේශපාලනය කියල.මාරම සතුටුයි මගෙ මෙ පාර චන්දෙ ගැන
❤ ඔහු මාත් අහලා තියෙනවා අනුරව අඳුරන කෙනෙක්ගෙන් හරිම හොඳ ගතිගුණ තිබිච්ච කෙනෙක් සහ සෑහෙන හොඳ ඉවසීමක් තිබිච්ච කෙනෙක් කියලා
මීට කලින් මේ අය පිළිබඳව අවබෝධ කරගන්න නොහැකිවීමම මහ මෝඩ කමක්.මඩුවළිගෙන් මටම තලා ගන්න හිතෙනව
Sambudu saranai jayavewaaa siyaluma MALIMA Rajae siyaluma Sahodara Sahodariyanta. ADAREI GODAK
රට ගැන බය නෑ මචන් ❤️❤️❤️😘😘😘ආදරෙයි අහස තරන්...
Oba depala ahinsaka minissunge Duka dannawa ekai. Obalata rata bara dunne goda dañna Jana pattini rata ape daruwannta ratak one ekai me Katya kanne. ❤ API obalagai
Ade.apama..❤❤kollak🎉🎉🎉.patta.aderai🎉🎉🎉❤❤
ආසාවෙන් අහන් ඉන්නෙ.👍👍👍❤️❤️❤️❤️
Wow.marasathutak.budunwahnse.wadala.kenakuge sathuta daka❤sathutuwenawanam.❤thamai malimawata.palatpeperaeken.oppukala.❤❤❤❤❤❤❤❤❤❤.ratamaObalata barai❤❤❤budhusaranai.❤❤❤❤
සුපිරි මනුස්සයෙක් . රටට සම්පතක් .
මා ආදරය කරන දේශපාලන කරන අයකු වේද.ඒ අනුර දිසානායක
අපේ කාලේ සොයුරු සොයුරියන් පිරිසක්. ආඩම්බරයි .❤❤❤❤
අපේ ගමටත් ඇවිල්ලා චිත්ත්ර් අටි බලන්න බුල්නෑවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් අපිට අපේම ජනාධිපති කෙනෙක් ඉන්නවා අපිට මොනව නැතත් හොඳ අගමැති කෙනෙකුත් ඉන්නවා රට ගැන තිබුන බය දැන් මග හැරැනා
පොහොසත් කියන අය පරම්පරා බුදලයෙන් නෙවේ පොහොසත් දේසපාලනයට පැමිණ මහජන දෙපල හොරා කාලනේ එකත් උජාරුවට කතා කරනවා.
අර ඇත්ත කියන්න බිම ඉඳගන්න බොරු කියන්න ඔනේ නැ කියනවනේ තෙරුවන් සරණයි ඔබ තුමාට සියලුම කටයුතු සාර්ථක වේවා අනුර කුමාර දිසානායක සහෝදරය ඔබ නිහතමානීව කෙනෙක් ආදරෙයි❤🙏❤️
JAYAWAWA N P P. GO WITH YOUR IDEA. PEOPLE WITH YOU. ❤❤❤❤❤❤
❤❤❤❤❤පස්දෙනාම ආදරණීය අපේමයි සදහටම❤❤❤❤❤❤❤
Adarea karamu API hemomama🎉😊
ආදරෙයි ජනාධිපති සහෝදරය ❤ බුදුසරණයි
මාතලේ කොල්ලෙක්❤️
Malimawata adarei hamadam❤❤❤❤❤
මාරම දුප්පත් සෙටිඑකක්
අගමැති තුමිය ඇතුලු ඇමති වරුන් සැමට තෙරුවන් සරණයී ❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ආදරෙයී
Very inspiring story.❤
ඔබ සියලුම දෙනාට බුදු සරණයි
Good 💯 Tem❤ waking
hita.. hoda.. minissu.. harima.. satutuie... 🙏🙏❤️❤️❤️❤️❤️❤️
Jaya wewa janadipathithumani
Nugawela kandy mata idamak tiyanawa. Sathutu obathuma. Me gameth idala ti❤🎉
You all are magnificent great personal. We are very happy . Always be together
හරිම සතුටුයි ආදරයෙි මාලිමාවට රට හදන්නට ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏
අපේ ජනාධිපදාවට කවදාකවත් වැරදින්නේ නෑ මුල මතකයි වගේම හැමදෙයක්ම ඉෂ්ට වේවා තාක්වත් වරදින්නේ අර මිනිස්සු වගේ බොරු ඩ්‍රාම නෑ පට්ට අවංක චරිතයක් ආදරේ ආදරය ආස වගේ
Ape janapathi athulu malima rajaya deerga kalayak me rata palanaya karanna shakthiya dairaya labewa
හරි ලස්සන නමක්
අනුර සහෝදරයගෙ හැම වැඩසටහනක්ම බලන්න ඉන්න ආසම කෙනා මම විතරද? ආදරෙයි ගොඩාක් ආදරෙයි සහෝදරයා.
පච කෙලිනව බලන්න ඔච්චර ආසනම් බෙහෙත් ටිකන් ගන්න..
මමත් බලනවා ඉස්සරනම් අපෝ නිවුස් එකක් වත් බලන්නෙ නෑ අක්ක බලද්දි මම බයිනවා
@@tecklawijenayake5001 මමත් හොඩක් කැමති පචනම් වචන කලින් මිනිමරු හොරු කුඩු කරයන් රට විනාසම කරා.
අපේ දියසෙන රටට සමිපතක් ඒ අමිමා බුදු වෙන්න ඔනේ මෙි වගෙ පුතෙක් හැදුවට අපි අදරේයි ඔබ තුමට❤❤❤❤❤❤❤❤❤
මෙයාලා අපේ රට සුපිරිම රටක විදිහට හදනව අනිවාරෙන් .❤️100% ජයවේවා.
ජිවිතේ මෙතුවක් කාලයකට අහපු දැකපු ලස්සනම සුන්දරම කථාව🎉 ඉදිරිපත් කල සහෝදරයාට සුභ අනාගතයක් වේවා 🎉
ඔන්න මේ තමයි පොලවේ පය ගහල යන උතුම් මිනිසුන් අතීතය හරිම සුන්දරයි ස්තුතියි 🙏
අපෙ පක්ෂය ජයග්‍රහණය ගැන බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට 👍👍♥️🇱🇰🇰🇼
___________පෑලවත්ත JVP මූලස්තානයේ වහල් මඩ බලකාය කොමෙන්ට් ….FAKE …FAKE FAKE
@@nimaljayasiri6065ඔබ එහෙම කෙනෙක් 😊
මම ගොඩක් මෙයාලට ආදරෙයි ❤❤❤ තව නලින් හේවගෙ සමන්ත සහෝදරයා මෙයාල ඔක්කොම හරිම දක්ෂයි නිර්භීතයි 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
මොන තරම් මේ අය සාමාන්‍ය සරල ජිවිත ගත කරපු මිනිස්සුද මේ අයට දීපු චන්දේ කවදාවත් අපරාධයක් කියලා හිතන්න එපා එතරම් ඒ අය හදවතට දැනෙන තරම් ආදරණිය මිනිස්සු
ඇත්තටම මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!!
ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු 🙏
මව්බිම පණ මෙන් රැක ගනිමු !!!
ජය වේවා !!! 🇱🇰 ❤️🙏
ඔයා ගෙ ජිවිත කතාව ඇත්තටම දුකයි ඔයා කොච්චර පින්වන්ත කෙනෙක් ද අද ජනාධිපති අපට ඇත්තටම සතුටුයි
කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම.
ඒ පුංචි කොල්ලා දැන්
මේ රටේ
හදවතේ ජනාධිපති ❤️❤️❤️
ආදරෙයි ❤️
Api Adarei Janapathi Thumani Obata.. ❤️❤️❤️👍
ඔයාලගේ ජීවිතේ හරිම දුකයි අපේ වගේමේ තැනට එන්න මොන තරම් කට්ටක් කන්න ඇත්ද ජීවිතයත් මරණයත් අර සටන් කරලා ජීවිතේ බේරගෙන මේ වගේ රටේ ජනාධිපතිවරයෙක් වෙන්න ඔයා ලැබූ එකම ආශිර්වාදයයි❤❤❤
අපේ විශ්ව විද්‍යාලයේ සහෝදරයො ඉන්න තැන සතුටුයි..
❤❤❤❤❤❤❤❤❤❤
පර්ලිමේන්තුවේ මෙච්චර කල් හිටපු උන්ගෙ මූණු බලල අප්පිරිය වෙලා හිටියෙ නුබලගෙ මූණු දැක්කම හරිම සතුටුයි .ඔහොම යමු .❤❤❤❤❤❤❤❤❤
@@sanathdhammika-cl3hl wes moonu badan aawata API naa rewatenne
❤❤❤❤ harima sundari ❤❤ theruwan sarani 🙏❤️🩹
ඇත්තෙන්ම හරිම සතුටුයි හැමෝම කතාකරන විදියට
අපේ අනුර මහතාගේ කතාව හරිම දුක්බරයි හරිම සුන්දරයි පිටිසර ගමිමානක සුන්දර ගමක සුන්දර මිනිසක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාම රටට ඔබමයි ඔබමයි කුරුණෑගල පුරවරයේ පැරකුමිබා රජු ඔබමයි
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍🌞🌞🌞🌞❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍
JVP-කාඩිනල් - LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව පෝයත් නෑති කරනවලු.....
ආසම සුපිරි චරිත❤❤ ආදරෙයි
නැහැ අපිසියඑම දෙනා පුද්රම ආසාවකින් බලනවා සැමදාම බලන්න පිලිවන් ජේසුපිමිටයිඅනුර පුතාට🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවනි නිහතමානි උගත් සාමාන්‍ය පොලවෙි පයගහලා ඉන්න මිනිසුන් අතට ලංකාවෙි බලය ලැබිම මුලුමහත් ජනතාවටම වාසනාවක්❤❤❤❤❤
Really
ඔබ සියලු දෙනා ගැනීම හරිම ආඩම්බරයි මගෙ ජිවිතෙත් ඔය වගේම දුක් වින්දා ඔබලා දැන් මෙ රටෙ රජවරු අවුරුදු 15 ව්තර මෙ රට පාලනය කරන්න
රජෙක් නොවේ ඔහු ❤අපේ පූරවැසියෙක්
Apita rajawaru epa😢ape adaranya janadipathi thumata ❤ godak garu karanawa! Oba seyaluma thenata budusarani!🙏 jayawewaa ❤
ආඩම්බරයි නේද . ❤❤
ආඩම්බරයි අපේ රැහේ. කෙනෙක්❤❤❤අන්තිමට අපි දිනුවා....
AKD ජනාධිපති සහෝදරයා ඇතුලු ටීම් එකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා.. අප මාතෘභුමිය එක්සේසත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා.. විශ්වයේ ආශිර්වාද ලැබේවා... ජයමවේවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Super A k D 🙏🙏🙏❤️❤️❤️
....JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්...............ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා ………….
හැමෝම මුල කතාවෙන් පස්සේ, විශ්වවිද්‍යාලයෙන්.... කියල තමයි ඉතුරු කතාව කියන්නේ...
අනුර ජනදිපති තුමාට ජයවෙිවා 💪💪👍❤️❤️🥰
Uthum miinisa oba apata rajekma thama ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ hemadama ape raja obai❤
ඉතාමත් සුන්දර සරලව මනුස්සකම තියන ජනාධිපතිතුමාට ජයවෙවා❤❤❤
ජනාධිපතිතුමා ඇතුළු ඔබ සැම ගැන ආඩම්බරයි❤❤❤❤❤❤
මට අක්කා කෙනෙක් ඉන්නවා එයා සමාන්‍ය ගෘහනියක් විදියට ඉන්නවා ❤ අඩෝ සිරා බන් ඇස් දෙකට කදුලු අවා බන් 🥺 අපෙ ජනාධිපතිතුමා බන් මෙ ආදරෙයි ❤☄️💫 ජය වේවා😍
❤
Badu mila adu karala hitiya nam
❤
Pattama adare hitenawa sahodaraya me kathawa ahuwama
😊😊😊😊😊😊😊😊😊😊
මෙවන් සෘජු අදහස් ඇති පුත්‍ර රත්නයක් බිහි කෙරෑ පින්වන්ත , වාසනාවන්ත මෑණියන් බුදුන් දැක නිවන් දකින්න ඕන
පොලව දන්න මිනිස්සු❤ තාමත් බයියො ටොයියො මේ මනුස්සයොන්ට අවලාද කරමින් වටේ යන එක දකින්න වෙන එකනෙ පව 💔
ඇත්ත ඇති සැටියෙන්විනිවිදව කතා කරන සුන්දර මිනිස්සුබොරුවක් නෑ වංචාවක් නෑ නෑ. ප්‍රසිද්ධියේ අවංකව ඇත්ත කතා කරන කෙලින් මිනිස්සුන් සුන්දරයි දුක් විඳපු අහිංසක මිනිස්සුන් අද රටේ ජනාධිපතිවරයා
ඔබ වැනි පුතෙක් රජ වෙනකම් මම දෑස් අයා බලා සිටියා.නිවැරදි ගමනක යන්න.අපි ඔබට ආශිර්වාද කරනවා.
Ape janapathi rata hadana eka hadana wamai..
ජය වේවා !!!
Aniwa 100/100%
නිහතමානී මිනිස්සු මචන්. ආදරෙයි... මිනිස්කම අදුනන මිනිස්සු.. ❤️❤️❤️
ආදරේයි බොක්කෙන්ම මෙි සෙටිඑකට.❤❤❤❤❤
මනු ගුණයෙන් පිරී ඇත දිවියම සරලයි ..
ගම්බද උපන් දුක හඳුනන සිත කදිමයි..
නීතිය එක ලෙසයි එය පැසසිය යුතුමයි..
කී දෙය ඉටු කරන අපෙ ජනපති අනුරයි..💐
වෙහෙසෙයි දිවා රෑ අරමුණ පැහැදිලි ය..
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ය..
සහයෝගය දෙන්නෙ ලක් දූ පුතුන්ය..
රට රැකගන්න වෙහෙසෙන එක අගේය..❤️
පෙරමුණටම යනවා ජනපති එය නියතයි..
එම බස පිළිපදින පිරිසත් ඔහු සමඟයි..
තෙරුවන් බෙලෙන් ඔබ සැනසෙයි දෙවි පිහිටයි..
සිරිලක් මවට සැනසුම ලැබෙනවා නියතයි..🇱🇰
🇱🇰🎉❤❤💐💐❤️❤️💐💐🎉🇱🇰
අපේ මව් රට ලෝකයේම ඉහළින්ම බබළවමු 💐
පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සු❤
දුප්පත්කම තුරන්කිරිමට අනුර සහෝදරයා ගරු ඡනාදිපති ඇතුථු පොලොවෙහි පය ගහපු ගහත මනුෂ්‍යන් ට ගරු කරන ලාංකිකයන්ට ඡය ම වේවා!
අපිටඇහැට කඳුළක් උනා අපි ළඟම හිටිය මිනිස්සු අපේ රටේ අගමැතිලා වෙලා ජනාධිපතිවෙලා විවිධ අයියේ ඇත්තටම විජිතයි හරිම සන්තෝසයි. අපිට මුකුත් එපා බං උඹ මට තේ බාගෙ දුන්නා. මල්ලි මේකෙන් තේ බාගයක් බොනවා කියලා. තේ ටිකක් බොමුද කියලා අහපු මිනිස්සු
Srilanka janathawata aththatama adarakarana kanak. God Bless you ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කියන්න වචන නැති උනා ආඩම්බරයී අපේ ජනාධිපති තුමනී ❤❤❤❤❤තෙරුවන් සරණයී ඔබතුමාට
Adarei patta our AKD ❤. Love from Canada 🇨🇦
ආඩම්බරයි සහොදරයා මම ආදරෙයි හැමොටම අපෙ ශක්තිය ජීවය ඔබයි සහොදරයෛනි රටට ජයවේවා ජනතාවට ජයවේවා මාලිමාවට ජය වේවා
ANURA Great Efficent Educated Leader to our Beautiful Srilanka ❤
ජනාධිපති සහෝදරයා ඇතුළු ඔබ සියලු දෙනාටම ජය ❤❤❤වේවා
4:51 හොර ගෙඩියා.. 😁♥️
එකෙන්ම Akd ❤...සහෝදරයා 🇱🇰
ජනාධිපතිතුමනි මම කලාවේ කාන්ති හෝටලයේ කාන්ති ඉලංගන්න ඔබතුතා මා නලාවේ ආපු දවනේ චන්න එකට ආපු මෙලෙ මම ඔබතුමාට කතා කලා හරි සතුටුයි ඔබට ජයක්ම මෙවා
කටුක උනත් සුන්දර ජීවිත ගතකරපු අව්‍යාජ මිනිස්සු. ❤️❤️❤️
මට අවු 18දී මගේ පිටාව 1988දී ඝාතනයට ලක්වෙනවා jvp එකෙන්..දේශපාලනය නිසා.රාජාංගනය පුත්තලම් හන්දිය යාය18දී.
අනුර සහෝදරයට අවුරුද්දකට මම බාලයි.මගේ ආබාධිත.මවත්,සහෝදර,සහෝදරියන් 7ත් අනාත වෙලා සෑහෙන්න දුක් වින්දා.අදටත් සැපවත් ජීවිත ගතකරන්න නැහැ.ඒ පක්ෂයක් එක්ක වෛරයක් තිබුනා.
කවදාවත් චන්දය ක් නොදීපු මට අනුර සහෝදයා ගැන පැහැදීමක් ඇතිවී තිබුනා.දේශපාලකයන් අවස්තාවාදි,කලගුන අමතක කල අය බව හොදවැටහීමකින් මම හිටියේ.වෙනසක් වෙන්න ඕන කියලාහිතලා, තමයි අනුර සහෝදරයා ගැන විශ්වාසයක්. ඇතිවුනේ..ඒ නිසයි මෙවර මගේ චන්දය වෙනස් කලේ.
Aneeeeeeeeeeeeeee 🥺🥺🥺🥺. Our President ❤❤
මේ මිනිසුන්ගෙ කතාව ❤❤❤
පොලේ ගිහින් බඩු විකුණලාත් තියෙලු මොනතරම් සරල ජිවිතයක් ද ගත කරපු කෙනෙක් ද අපේ ජනාධිපති
අපි නම් කැමතියි රටට යහපතක් වෙනවාට.ඒත් පක්ශ පාට වලට බෙදුන,පහුගිය පාලනයන්ගෙන් නොයෙක් වරප්‍රසාද ලබපු පිරිස තමයි නොයෙක් අපහාස කරමින් රටට කෙලවෙනකම් බලාන ඉන්නේ.සාමාන්‍ය ජනතාව මේ පාලනය ගැන සතුටින් ඉන්නේ
Api wagema sarala sundara minissu❤❤❤❤❤❤❤❤
මටත් කදුළු ආවා . පව් මේ මිනිස්සු උගත් 88 89 රටේ තිබුණු තක්කඩ් මිනිමරැ දේශපාල ව්රුද්ධව අරගල කරලා. රට වෙනුවෙන්න ජිවිත කැපකරලා .
මාත් හරි ආ ඩ ම්බෙරේ විජිත sr...... බණ්ඩාර වෙලා අපේ ගමේ කෙනක් හෙටියට. Sr.... සුබම සුබ වෙ වා
වෘතීයමය දේශපාලකයෝ❤
චරිත ❤
මම එදා කිරි හට්ටි දෙක මැද්දෙ තියාගෙන පාප්පහට්ටිය අරන් ගිහිල්ලා හමුදා බැරැක්කේ පෝස්ටරේ ගැහුවා
❤
අනුර, ජනාධිපති වුණායින් පස්සේ, මේක බලන අය මේ පැත්තට එන්න...💐💐🌹🌹🌷🌷🌷🌹
අනුර ඔබයි ආදර්ශය. මේ රටේ දුක් විඳින මිනිසුන් ගේ ප්‍රශ්න විසඳන්න පියවර ගැනීමට යුහුසුළු වන්න.
ආදරෙයි. අපේ දුක හඳුනන අපේ ජනාධිපතිතුමාට පණ වගේ ආදරෙයි
සියලුම දෙනාටම තෙරුවන් සරණයි රට හදන්න හොදටම❤❤❤❤❤
ඇත්තටම සතුටුයි ❤
ආදරෙයි හැමෝටම ගොඩක් . අපේ පුනාමය. ඩබල් සැලියුටි . ආදරෙයි.
අනුර සහොදරය මගෙ මාමගෙ ගෙ එහා පැත්තෙ දන්න කාලෙ ඉදන් මාරම ගතිගුණ තිබ්බ කෙනෙක් .මව වඩාගෙන ඉදල තියනව අපිට උපදෙස් දුන්න මාර කෙනෙක් එත් මගෙ මුල්ම චන්ද කිහිපයම ඔහු නෙමෙ මගෙ මනාපෙ උනේ මොකද අපි හිතුවෙ ඔහු මෙ කියන දේවල් කිසිම තාර්කික ණෑ කරන්න බෑ මෙව බොරු මෙව හරියන් නැ කියල.නමුත් අපි හිතපු දේශපාලනය ඔහෙ කෙරිගෙන ගියා අවසානෙ අපි බංකොලොත් උනාම තෙරුනා ඇත්තටම මොකක්ද දේශපාලනය කියල.මාරම සතුටුයි මගෙ මෙ පාර චන්දෙ ගැන
❤ ඔහු මාත් අහලා තියෙනවා අනුරව අඳුරන කෙනෙක්ගෙන් හරිම හොඳ ගතිගුණ තිබිච්ච කෙනෙක් සහ සෑහෙන හොඳ ඉවසීමක් තිබිච්ච කෙනෙක් කියලා
මීට කලින් මේ අය පිළිබඳව අවබෝධ කරගන්න නොහැකිවීමම මහ මෝඩ කමක්
.මඩුවළි
ගෙන් මටම තලා ගන්න හිතෙනව
Sambudu saranai jayavewaaa siyaluma MALIMA Rajae siyaluma Sahodara Sahodariyanta. ADAREI GODAK
රට ගැන බය නෑ මචන් ❤️❤️❤️😘😘😘ආදරෙයි අහස තරන්...
Oba depala ahinsaka minissunge Duka dannawa ekai. Obalata rata bara dunne goda dañna Jana pattini rata ape daruwannta ratak one ekai me Katya kanne. ❤ API obalagai
Ade.apama..❤❤kollak🎉🎉🎉.patta.aderai🎉🎉🎉❤❤
ආසාවෙන් අහන් ඉන්නෙ.👍👍👍❤️❤️❤️❤️
Wow.marasathutak.budunwahnse.wadala.kenakuge sathuta daka❤sathutuwenawanam.❤thamai malimawata.palatpeperaeken.oppukala.❤❤❤❤❤❤❤❤❤❤.ratama
Obalata barai❤❤❤budhusaranai.❤❤❤❤