Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයිඔන්න ඔහොම කට්ටිය හිනා වෙලා ඉන්නව දැකිම සතුටක්.මාතෘ භුමියට ජයම වේවා !
මීට කලින් ඕවා දැක්කම මහජන මුදල් ගැන හෑලි ලියපු එවුන් තමයි දැන් හිනා වෙලා ඉන්න try කරන්නෙ
හැමදාම ඔහොම සමගියෙන් ඉන්නවානම් සහයෝගයෙන් කටයුතු කරනාවානම් හොඳයි
@@tharinducrgwalav vala pigan hodana unta avul vage?
බලන්න එක මිනිසෙකු ගේ අවන්ක කම නිසා රන්චු පිටින් ඔහුට දක්වන්නේ පුදුමාකාර ආදරයක් අදර්ශයක්❤ආඩම්බරයි AKD🎉
තේ පැන් සන්ග්‍රහය නවත්තන්න නේද ඒ දවස් වල කතා කලේ
ඇත්තටම මොනවා හරි ගෙමක් ගහලා හොද සෙට් එකක් පාර්ලිමේන්තු ගියපු පලමු අවස්ථාව ❤
අනේ ඔව් යෝපේ ඔය හොද කට්ටියභ ඩයස්පෝරා වෙ සල්ලි අරන් රට පාවා දෙන අමන පීරිසක්.මාලිමාවෙ ගොන් හරක්
ගේමක් මොකක්ද .ඒක තමයි ජනතා ප්‍රසාදය
Mokadda harako gamema kiyapan.....
ඇත්තද ඒකාලේ ජෙප්පෝ මේ තේ පැන් සංග්‍රයට ගියේ නෑනේ දැන් යන්නේ සම්ප්‍රදාය නිසා වෙන්න ඇති, නෙද්දකින් හැරෙන හැරෙන පැත්තට ටෝක් දෙන ජෙපි මානසිකත්වය, ඒ කාලේ ගියේ නෑ මොකද ළිඳේ ඉන්න ගෙම්බො නිසා දැන් ඉතින් ගිහින් හොඳට කෙළලා එනවා ! මරු ප්‍රතිපත්ති
@@rohanaperera7956 ජනතා ප්‍රසාදය දිනාගන්න එක තමා අමාරුම ගේම...
තඩි බඩවල් නැති සෙට් එකක් දැක්ක පලමු පාර්ලිමේන්තුව
ඇයි ඉස්සරහින් ආව ඩෑල් එක දැක්කේ නැද්ද,චාමර බූරුවා
😂😂😂
Denek innawaa thadii badawal😢shik oyaa Waal palatine dekaaa ugulanaa barii unnaaa ney
බඩවල් එන්නෙ ඉස්සරාහටනේ 😂
Badawal ai thawa tika kalekin
ගෙදරට ආපු අමුත්තන්ව පිලි ගන්න එක සම්ප්‍රදාය අද ඔවුන්ගේ දවස.🙏❤️💐🤝
මෙන්න උත්තරීතර හොර ගුබ්බයමේ උන්එකට එකතුවෙලා අපී සල්ලි ගිලිනාවෝ කෝ මුන් කිව්වා අර පරිස්සම පලවෙනි එන්ගේජ්ජ් මන්ට් එක වෙඩින් එක පස්සේ
ජයමංගල ගීතයි හාමුදිරුවොන්ටයි තහනම් කරලා අනිත් ආගමේ අය ඇවිල්ල එකත් එයාලගේ අලුත් සම්ප්‍රදායික ක්‍රමයක්ද?
ඔක්කොම එකතු වෙලා මේ කඩා වැටිලා තියෙන අපේ පුන්ච් රට මේක විතරයි අපිට තියෙන්නෙ ගොඩදාන්න❤❤❤❤ස්තුතියි හැමෝමටම
aniwaren perera..
වඩේ චාමරයා බෑග් එක හරහට එල්ලන් එන විදිය දැක්කම 5 පංතියේ හිටපු ආතල් ඩෑල් මතක් උනා😂
මහේශ් වැලිවත්ත😂
😂
Sirawatama yako
අර තඩි වතුර බෝතලේ එල්ලන් එන උන් වගේ😅
අපේ රටෙි බඩගෙඩි ටිකට මොකද උනේකියලා හිතුනා පටිටම සතුටක් ❤❤❤❤
ඉස්සරහට මෙයාලත් පිම්බිලා එයි
🎉🎉🎉🎉🎉🎉
උන් ගෙදර ඉදන් ටීවී එකෙන් පාර්ලිමේන්තුව බලන ගමන් ප්ලේට් යක් ගහනවලු
අපි බැලුව ❤රට ගැන අපි ගැන කතා කරපු පලවෙනි ජනාධිපති ඔබ ❤
ඇත්තටම ❤
මට මාර සතුටක් දැනෙන්නේ මේ රටේ අනාගතය සුබ සිහින යථාර්ථයක් වෙනවා එකට මත් යුතුකම් රට වෙනුවෙන් කර එකට මගේ ඡන්දයෙන් එකමුතුව රට ගොඩ නගමු
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
පටන් ගත්දිම ඉස්සරහින්ම තඩි කේප්ප ගොන් වස්සෙක් ගියා කියහන්කෝ 😂
😂😂
Oww
😂😂😂😂
කමෙන්ට් එක දැක්කහම රිපීට් කරලා ආයි බැලුවා කියහන්කො කවුද ඒ තඩිගොන් වස්සා කියලා😂😂😂
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රටටම කිරි ඉතිරේවා දුක්කම්කටොළු බග් වේවා ❤❤🎉🎉
මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට ලැබෙන්න අපි මොනවා වුනත් මාර විදිහට පින් කරලා තියෙනවා. අනේ හැමෝම එකතුවෙලා හොඳට හිනාවෙලා ඒ තේ පැන් සංග්‍රහය ගන්නවා. අනේ හැමෝම හිතේ කූකම නැතුව මේ රට බලාගන්න පුළුවන්නම් මොන තරම් හොඳයිදඔබ සැමට ජේසු පිහිටයි❤❤❤😊😊😊😊😊😊😊❤❤😂😂😂😂😂😂😂😂😂❤❤❤
ඔය බඩවල් ඔය ගානටම තිබ්බොත් මරු චන්දෙ දීපු එක ගැන සතුටින් ඉන්න ❤ 😊
සුපිරි. ඔක්කෝම එකතුවෙලා කොහොමහරි අපේ රට ගොඩදාගන්න
කට්ටියම එකතු වෙලා මෙහෙම ඉන්නව දැක්කම ආසයි...❤
හැම දෙයක්ම වෙනස් කරපූ එකම නායකයා එකම ප්‍රක්ශයත් ජයවේවා රටගැන හරි සතුටුයි ❤❤❤❤❤❤
තනියම ඇවිදගන්න පුළුවන් මැති ඇමතිලා දැක්ක එකම පාර්ලිමේන්තු සැසි වාරය
😂😂😂😂😂
මේ අහිංසක ජනාධිපතිව බෞද්ධ අන්තවාදී ජාතිවාදී ශවේන්ද්‍ර සිල්වා මරපා දායි , ඔහුගේ තනතුර අහෝසිකල නැතහොත් ජනාධිපති මරණයට පත්වෙයි උගේ අතෙන්ම . හෝම් කිව්වා . ශවේන්ද්‍ර සිල්වා යනු ගෝථාගේ ගූ කාපු එකෙක් ඉන්දියාව වෙනුවන් කඩේ යන අවජාතක පරයෙක් , අවංක ජනාධිපතිව මරණයෙන් ආරක්ෂා කරන්න . 😏😏😏😏😏😏😏😏😏😏
ඇත්ත බන් 😂
අන්ධ එක්කෙනාට බැහැනේ
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා රටටම ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
පක්ෂ විපක්ෂ භේද පසෙක තබා මේ ආකාරයට එකතු වෙලා රට හදමු.මේ දර්ශන දකින විට දෑස කඳුලින් පිරුනා.ජයවේවා!
දැන් පක්ශ විපක්ශ නොබෙදි... හැමෝම සහයෝගයෙන් මේ රට හදමු.... මාලිමාවට ජය❤ රටට ජය ❤ මහජනතාවට ජය ❤
කැලෑ පැනලා,වතුර ටිකක් නා ගන්නැතුව බඩගින්නෙ එකට දුක් විඳපු යාළුවොන්ගෙ කරට අත දාගෙන හිනා වෙවි ඉන්න අමතක නොවේවා..👬
හිටපු ජනපති වරුන් ta හොඳ ආදර්ශ යක්.❤❤❤❤❤
අනේ මේ තේපැන් සංග්‍රහ කළාට කමක් නැහැ උන් ඔක්කෝම යහළුවන් මල්ලි කියලා අහගන්න නම් එපා හොඳේ😂😂😂
👍
රන්ජන් කරපු දේට රන්ජන්ගේ කතා මින් මතුවට වලංගු වෙන එකක් නෑ නේද ?
අනිවාර්යයෙන්ම ආගන්තුක සත්කාරයක් 👍
විපක්ෂ වල අය හොදට විරිත්තගන බඩ පැලෙන්න කාලා එලියට ඇවිත් අලුත් රඡයේ වැරදි කියන්න ගත්තා ,😁😁😁
බත් මුලත් ගෙදරන් ගේනවා කියාලා බස් එකේ එනව කියලා පරණ රජය පතුරු ගහලා උඹලා වගේ වැස්සියො අන්දලා පාර්ලිමේන්තු ගිය ගමේ බයියන්ට පුපෙන් හිනා ඇති😂
Akenma 😅
උඹ නම් මහ රොඩිච්චියෙක්. කන්න බොන්න දීලා කුල කියන්නඑපා ඒ කවුරු කෑවත් අපේ බඩ පිරුණා කියල හිතන්න පුරුදුවෙන්න.
ඇත්තටම මාලිමාවේ අය කලින් තිබ්බ තේ පෑන් සංග්‍රහ වලට සහභාගී නොවන්න දුර දක්නා හේතුවක් තිබ්බා. එක තමා එවැනි අවස්ථා වල ගන්නා චායාරුප සමාජ මාධ්‍ය හරහා දවල් මිගෙල් රෑ ඩැනියෙල් ලෙස හුවා දක්වා මාලිමාවේ සුජාත භාවයට හානි කිරීමට යොදාගැනීම.දෙක පාර්ලිමේන්තු සැසිවාර තුල දී අනුර විසින් විවිධ මැති ඇමති වරුන්ට ගෙන එන ලද ප්‍රබල අනාවර්ණයන් මේ වැනි එක්කාසු වීම් හමුවේ ඇතිවන්නාවූ මිතුදම් හේතුවෙන් සැර බාල කරන්න සිදුවීම වලක්වාගන්නත් අනුර ප්‍රමුඛ මාලිමාවේ මන්ත්‍රී වරුන් මේ සාද මග හැරීම දුර දක්නා නුවණින් මග හැරීම.
Egollo okkoma yaluwo nemei da? 😂
@@tnivantha ඔවුන් මතවාදී තලයේ ගැටුනම ඇති.. අතින් පයින් නෙමෙයි
අනේ කකුලෙන් අඳින්නැතුව රට ගොඩ දාන්න හැමෝම සහය දෙන්න මොකද අපිට දැන් හරිම වෙහෙසයි.
ඔයා අතිවිශ්ඨ උත්කෘෂ්ට සුවිශේෂි විසේසක්කක අප්‍රමාණ බුද්ධිමතෙකි.(උන් කරණකොට නාස්තිකාර වියදමක් අපි කරනකොට ආගන්තුක සතකාරයක්)
😂😂😂😂😂😂
හරිම සතුටුයි❤🎉හැමෝම එකතු වෙලා අපේ රටේ ලෝකෙ ඉහලම තැනට ගෙනියන්න ❤❤🎉🎉🙏🏻🙏🏻
මට නම් මුන් ඔක්කොම එකයි.
ඒ ඔක්කොම යාළුවෝ මල්ලි 😁😁😁😁😁😁😁
මාලිමාවේ අපගේ වැඩිඩෝ ටිකට ඡය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
වැඩ්ඩෝ පඩ්ඩෝ නොවේවා😅😅😅
අර සාටකේ දා ගත්ත නාටකේ..ඉස්සරහින්මයනවා ..කිසිම විලිලජ්ජවක් නැතිව
ලැජ්ජා වෙන්නත් හොඳ චරිතයක් තියෙන්න ඕනනේ ඒ නිසා මුන්ට ලැජ්ජාව ගෑවිලාවත් නෑ
සාටක නම් මේ රටට එපා කියලයි මට හිතෙන්නේ,
Horu nam allanna one@@pemarathnabandara8804
Thajudin e ahinsaka daru patiya mathak wenawa mu dakina warayak gane. Mini maru podi maina
ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම aekathu වී රට ගොඩ නගන්න හැකි වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤
මාරම ගැම්මක් තියෙන්නෙ හරීම ආසයි සියළුම දෙනාහිනාවෙලා සතුටින් ව්සිර ගියා අපි ලැබූ පුනරුද යුගය ජය වේවා මතෘ බූමීයට
ජයවේවා අපේ රටට
මාර සතුටුයි ❤❤❤❤
කට්ටියට තේ පැන් සංග්‍රහය වගේ නෙවෙයි කට්ටිය අනුර ජනාධිපති තුමා වට කරගෙන සිරික්කිය දාලා පොටෝ අරන් හෙට ගොසිප්වල දායි උන් ඔක්කොම යාළුවො මල්ලි කියලා.ඒකත් ඇති අපේ අයට මඩ ගහන්න.
කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක් වෙන්නෙ. ඔය හිනා උනාට උන් ජනාධිපතිතුමාට හිතිං කොච්චර බනිනවා ඇත්ද.
කෝමත් එහෙම තමයි උන් ඔක්කොම යාළුයි
මාත් ඒකම හිතුවා.
එයා දැන් හරිම පින් පාටයි 😊
අපේ සිහිනය නොමරන්න කියලා තමයි කියන්න තියෙන්නේ ❤
හරි සතුටුයි
සමගීය තමයි ඕනේ❤❤❤❤❤
ඇත්තටම ඉතිහාසයේ කුහකම සෙට් එකක් අද වෙනකන් ඕකට ආවේ නෑ, මේ පාර ඇවිල්ලා, කොච්චර හොදද
බුදුසරණයි.. ශ්‍රීලංකාවට N. P. P. ජයවේවා. ජයවේවා ♥️♥️🌹🌹
ගොඩක් සතුටුයි හැමෝම එකට එකතු වෙලා ඉන්න එකට.වෙනදානමි හැමදාම ජේවිපි එක ඔය තේ පැන් සංග්‍රහට එන් නැ.ඒ දේවල් අමතක කරලා අනිත් අයත් ආපු එක හොදයි
ජයවේවා, බුදුසරණයි සාමය පැති රේවා ❤❤❤🙏🙏🙏
හැමදාම මේ වගේ ඉන්න රටට යහපතක් වෙයි,සැමටම සුභ පැතුම් ,
රට හදන්න පක්ෂ විපක්ෂ භේදයක් නැතූව එකතු වෙනවනං වටිනවා❤මොකද මේක අපි හැමෝගෙම රටනේ😊
ඔව් සමහරු තාම නිල් ,කොල ඔලුවෙ තියන් ඉන්නෙ අපි වගේ වෙනස් වෙන්න හිතන් නෑ
ඔක්කොමලා එකතු වෙලා රටේ ඉතිරි වැඩ ටික කරලා දාමු.යහපත් සිතිවිලි ඉස්සරහින් තියමු.ඔක්කොම කරගෙන සතුටින් ඉන්න පුලුවන් එතකොට .👍👍👍👍
ඇත්තටම ලස්සන රටක් අපිට බලාපොරොත්තු වෙන්ඩ පුලුවන් . තවත් දකින්න අකමැති මූනු ටිකක් තවත් ඉන්නවා . අපේ අලුත් රජය වැඩ පටන් ගත්තාම ඒ මූනු ටිකත් නිකම්ම අයින් වෙලා යයි.
විනය ගරුක පාර්ලිමේන්තුවක් දැකීමත් සතුටක්.බුදු සරනයි අනුර මහත්තයා ඇතුලු සියලුම දෙනාට.
තෙ බීවට කමක් නෑ හොරැන්ට දඩුවම් දිය යුතුයි
ඉස්සර ජවිපේ ඔය තේ පැන් සන්ග්‍රහය වර්ජනය කරා අනවශ්ය වියදමක් කියලා. දැන් කරනවා. එහෙම තමයි.
ඔව් ඇයි ප්‍රශ්නයක්ද?
මේ ආන්ඩුව ආව වෙලේ ඉදල වැරදි හොයන්න එපා රටට පොඩ්ඩක් හරි ආදරයක් තියනව නම්
Dhananjayarathnayake comment eka balanna.
@@niroshaalahakoon609 විවේචනයක් නෙවේ. මිනිස්සුන්ගේ ඔලුව නරක් උනේ මේවා කරනවා කියලනේ. මේවා සාමාන්ය දේවල් ලෙස දකින එක හොදයි.
පුනරැදයක ඇරබුම, ආඩම්බරයි. ❤❤❤❤
අති විශිෂ්ටයි. හදවත පිරි සතුට සමග සුභ පැතුම් ජනතාව හා බැදුන නව රජයේ නැවුම් පුණරුධයට ! ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏
හරිම ශෝක්❤
ශා නියමයි දකින්න ආසම දේවල් කවුරුත් සතුටින් ඉන්න එක කොච්චර සතුටුද 🤙🤙🤙
සෙනග් අතරින් එතුමා පෙන්නෙත් නැ ❤ජයවේවා ශ්‍රි ලංකාව බැබලේවා
අර ෆයිල් ටික ඒම අදින්න කාලෙ හරි වගේ නේද ? AKD
වාසනාවන් මා මාතෘ භුමියට ඉතිහාසය රන් අකුරින් ලියනු මැන ෙසායුරු ෙසායුරිය ෙන්❤❤❤
දෙස්තර නලින්දට අනුව අද තේ පැං සංග්‍රහය සාමාන්‍ය දෙයක් නම් එදා එය අසාමාන්‍ය උනේ කොහොමද..අනේ තේරුම් ගන්න බැරි වෙයි මේ ක්‍රමය
වියදම වෙනස් නෙ 😂😂😂
එහෙම තමයි. පසුගිය ආණ්ඩුව IMF එකයි මේ ආණ්ඩුව වැඩ කරන IMF එකයි එකමනෙ. එයාල කරනකොට නරකයි.මෙයාල කරනකොට හොඳම හොඳයි.තේ පැන් සංග්‍රහයත් එහෙම තමා....
ඒ ජනාධිපතිතුමාගෙ නිහතමානි කම ❤❤❤
❤❤❤❤මාලිමාවට ජය
හරිම සතුටුයි..බොහොමයක් අලුත් මුහුනු. බඩ ගෙඩි ටික නෑ.😅 හරක් නෑ..😅😅😂
රට හදමු, රට ගොඩ ගමු, එකම සහ අවසන් බලාපොරොත්තුව තමයි මෙි, npp ❤️❤️🇱🇰🇱🇰
Vey very happy to see you all. May triple gem bless all time.
හැමෝම එකතුවෙලා මෙයා අහිංසක මිනිස්සු ගොඩදාන්න
ආගන්තුක සත්කාරයක් උන් කරනකොට සාමාන්‍ය දෙයක්
So nice to see this 😊
රටටම ආදර්ශයක් ❤
සමිපත් කකුස්සිය නම් ගැලපෙන්නෙ නැ
සියලුම දෙනා මනුෂ්‍ය යොය ඒ ඔක්කොම යාළුවො ය. දෙවි පිහිටයි
ඒ මිනිස්සු කරල තියෙන්නෙ ආගන්තුක සත්කරයක්ලූනේ.,ඒකට ජනතාවගෙ මුදල් වැයකරල නැතුව ඇති....
3:05 පොලොන්නරුව ❤❤❤🎉
100/100ම බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා අපි මාලිමාව ට දුන්න තමයි ඔය 159ම කරනකමි බලා නොසිට අපි අපෙ යුතු කමි හා වගකීම් ඉටු කරමු
සමගිය බලයක් වේ රටට පමනක් නොව මුළු ලෝකයම ආදර්ශයක් නෙත් සනසන හිත් පිනවන ලස්සන රාජකීය දර්ශනයක් අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි❤
වියයුතු දේ සිදුවෙමින් පවතී. සතුටුයි.
harima lassanai janadipathitumani satudui hemawelenma jathi aagam pedakin torava minisuth ekka hinavela katakaranawa ettatama ubathuma ape hedarin inna apema kenek vage tamai tenenawa sir ubathuma katakarana hema vatina vachanayakma ape jevitayata aadarsanayak adarai janadipaitithumai ❤❤❤ deergayusa lebewa ape sahodarayata allah bless you Akd sir
වැඩේ නම් හෙදො ඒ දවස්වල නොගියේ ඕක මහජන මුදල් නාස්තියක් කියලා😂😂😂
එකතු වෙලා ගොඩ දාමු ❤
හැමදාම හැමෝම ඔහොම සතුටින් ඉන්නරට වෙනුවෙන් හැම දෙනාම එකතු වෙලා වැඩ කරන්න. හරිම සතුටුයි
අයි අයියෝ මොකද මෙි උනේ .......සමිපදාය තේ පැන් සංග්‍රහයක් විතරයි කොහොමද ඒක වෙනදා......වගේ නමි හමිබ වෙන්නෙ නැ නේද පවි ඇඩෙනව
Good
Vaaltukkal we love you AKD 😍 ❤
Ape janapate janapate atulu seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai jayawewa
බලන්න ලස්සන හැමෝම සමගියෙන් සහයෝගයෙන් ඉන්නකොට. එකතු වෙලා ජයගමු අපේ මව් බිම
පහුගිය ආණ්ඩු වලින් කරන කොට අසාමාන්‍යයී මේ ආණ්ඩුවෙන් කරන කොට සාමාන්‍ය දෙයක්
Stupid Post
අනිවාර්‍යයෙන්ම.කිව්වෙ නෑනෙ පහුගිය ඒවට සහභාගි නොවුන හේතුව.දැං ආගන්තුක සත්කාර....
@@priyalmapitiyage7965 which part?
මේක ආණ්ඩුවෙන් නෙවේ කරන්නෙ පාර්ලිමේන්තවෙන්.මේක කරන්නැතුව බෑ නේ අනික් රටවල් වල මිනිස්සුත් එනවෙනෙ පලවෙනි දවස්ට නේහ්
@@tharindujayalath9034 ඉස්සර නං කට්ටිය තේ බිව්වේ නැහැ
සරල බව සමානයි භෝජන සංග්රහයජය මංගල ගාථා නැතුව භෝජන සංග්‍රහය පවත්වා, ජය මංගල ගාථා මගහරින තත්ත්වය සරල බවක් නොව, සංස්කෘතික වටිනාකම් සහ රටේ ජාතික අභිමානය පිළිබිඹු කිරීමට ඇති බැඳීම් අවපාලනය කිරීමක් ලෙස සැලකිය හැක.
මේ තේ පැන් සංග්‍රහයත් එලෙසින්මයි සහොදරයා.. පාර්ලිමේන්තුවට පැමිනි නවකයින්, විදේශ නියෝජිතයින් පලමු දිනයේ සංග්‍රහ ලැබිය යුතුයි.. එය සම්ප්‍රදාය ම නොවෙයි.. එකමුතු බවට දෙන ඉඟියක්.. හැබැයි අප බලා සිටිමු වරදින තුරු නොවෙයි නිවැරැදි දිශාවට රට යන තුරු❤
ජයමංගල කියලා ජය වෙලා ඉන්නෙ මේ ඉවසගන්න බැරුව 😅
ammo ekane bn 😂 eka kiwwma deyyo awith dollar genath dei ne ned😅
@@motivatedFreak12 😅😅 මුන්ට තේරෙන් නෑ ඕවා 😉
මුන් ඔක්කොම යාලුවො මල්ලි
අපේ ගානේ තේ එකක් බීලා යන්න එහෙනම් ඈ...
Raththaran adarei❤
ලෝකෙටම ආදර්ශමත් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා පමණි
හිටපු ජනාධිපති වරුත් මේ පාටිය දැම්මා බං.අනුර ඒව වර්ජනය කරා.දැන් උ පුනරුත්ථාපනය වෙලා 😂😂😂😂😂😂😂😂😂
හැමදාම ඕක කරන්න පුලුවන්ද අප්පා හිටන් තේ බොන්න....😅😅😅
Harima lassana dasunak
රටේ යහපත උදෙසාත් මේවගේ එකතු වෙනවනම් ජනතාව ඔබ සැමට ආදරය කරාවි
දැන් ඉතින් නාමල් දෙන දෙයක් කාලා බීලා කියනවිදියට කට වහන් හිටු !!!😂😂😂
ඉස්සර නම් ජීවීපී එකට තේ පැන් සංග්‍රහය අරහං දැම්මං හිතන්නේ අවුලක්් නැතුව ඇති
හොරු ටිකත් ඉන්නවා හෙලුවෙන්ම. උන්ට පට්ට ලැජ්ජාවක් ඇත්තේ
උනුත් වැඩ කරපු එවුන් තමයි ඒ හැම වෙලාවෙම නරක විතරක් දකින්න එපා මිනිස්සුන්ගේ
තනිකරම පච කෙලපු 159 කුත් දැන් ඉන්නවා.
AkD ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Malimawata jaya wewa
God bless Our excellency President Anura Kumara Disanayake ❤❤
බැලුවාහාම උන් ඔක්කොම යහාලුවෝම මල්ලි,,,
හරිම ලස්සනයි
ඔන්න ඔහොම කට්ටිය හිනා වෙලා ඉන්නව දැකිම සතුටක්.
මාතෘ භුමියට ජයම වේවා !
මීට කලින් ඕවා දැක්කම මහජන මුදල් ගැන හෑලි ලියපු එවුන් තමයි දැන් හිනා වෙලා ඉන්න try කරන්නෙ
හැමදාම ඔහොම සමගියෙන් ඉන්නවානම් සහයෝගයෙන් කටයුතු කරනාවානම් හොඳයි
@@tharinducrgwalav vala pigan hodana unta avul vage?
බලන්න එක මිනිසෙකු ගේ අවන්ක කම නිසා රන්චු පිටින් ඔහුට දක්වන්නේ පුදුමාකාර ආදරයක් අදර්ශයක්❤ආඩම්බරයි AKD🎉
තේ පැන් සන්ග්‍රහය නවත්තන්න නේද ඒ දවස් වල කතා කලේ
ඇත්තටම මොනවා හරි ගෙමක් ගහලා හොද සෙට් එකක් පාර්ලිමේන්තු ගියපු පලමු අවස්ථාව ❤
අනේ ඔව් යෝපේ ඔය හොද කට්ටියභ ඩයස්පෝරා වෙ සල්ලි අරන් රට පාවා දෙන අමන පීරිසක්.මාලිමාවෙ ගොන් හරක්
ගේමක් මොකක්ද .ඒක තමයි ජනතා ප්‍රසාදය
Mokadda harako gamema kiyapan.....
ඇත්තද ඒකාලේ ජෙප්පෝ මේ තේ පැන් සංග්‍රයට ගියේ නෑනේ දැන් යන්නේ සම්ප්‍රදාය නිසා වෙන්න ඇති, නෙද්දකින් හැරෙන හැරෙන පැත්තට ටෝක් දෙන ජෙපි මානසිකත්වය, ඒ කාලේ ගියේ නෑ මොකද ළිඳේ ඉන්න ගෙම්බො නිසා දැන් ඉතින් ගිහින් හොඳට කෙළලා එනවා ! මරු ප්‍රතිපත්ති
@@rohanaperera7956 ජනතා ප්‍රසාදය දිනාගන්න එක තමා අමාරුම ගේම...
තඩි බඩවල් නැති සෙට් එකක් දැක්ක පලමු පාර්ලිමේන්තුව
ඇයි ඉස්සරහින් ආව ඩෑල් එක දැක්කේ නැද්ද,චාමර බූරුවා
😂😂😂
Denek innawaa thadii badawal😢shik oyaa Waal palatine dekaaa ugulanaa barii unnaaa ney
බඩවල් එන්නෙ ඉස්සරාහටනේ 😂
Badawal ai thawa tika kalekin
ගෙදරට ආපු අමුත්තන්ව පිලි ගන්න එක සම්ප්‍රදාය අද ඔවුන්ගේ දවස.🙏❤️💐🤝
මෙන්න උත්තරීතර හොර ගුබ්බයමේ උන්එකට එකතුවෙලා අපී සල්ලි ගිලිනාවෝ
කෝ මුන් කිව්වා අර පරිස්සම
පලවෙනි එන්ගේජ්ජ් මන්ට් එක වෙඩින් එක පස්සේ
ජයමංගල ගීතයි හාමුදිරුවොන්ටයි තහනම් කරලා අනිත් ආගමේ අය ඇවිල්ල එකත් එයාලගේ අලුත් සම්ප්‍රදායික ක්‍රමයක්ද?
ඔක්කොම එකතු වෙලා මේ කඩා වැටිලා තියෙන අපේ පුන්ච් රට මේක විතරයි අපිට තියෙන්නෙ ගොඩදාන්න❤❤❤❤ස්තුතියි හැමෝමටම
aniwaren perera..
වඩේ චාමරයා බෑග් එක හරහට එල්ලන් එන විදිය දැක්කම 5 පංතියේ හිටපු ආතල් ඩෑල් මතක් උනා😂
මහේශ් වැලිවත්ත😂
😂
😂
Sirawatama yako
අර තඩි වතුර බෝතලේ එල්ලන් එන උන් වගේ😅
අපේ රටෙි බඩගෙඩි ටිකට මොකද උනේකියලා හිතුනා පටිටම සතුටක් ❤❤❤❤
ඉස්සරහට මෙයාලත් පිම්බිලා එයි
🎉🎉🎉🎉🎉🎉
උන් ගෙදර ඉදන් ටීවී එකෙන් පාර්ලිමේන්තුව බලන ගමන් ප්ලේට් යක් ගහනවලු
අපි බැලුව ❤රට ගැන අපි ගැන කතා කරපු පලවෙනි ජනාධිපති ඔබ ❤
ඇත්තටම ❤
😂
මට මාර සතුටක් දැනෙන්නේ මේ රටේ අනාගතය සුබ සිහින යථාර්ථයක් වෙනවා එකට මත් යුතුකම් රට වෙනුවෙන් කර එකට මගේ ඡන්දයෙන් එකමුතුව රට ගොඩ නගමු
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
පටන් ගත්දිම ඉස්සරහින්ම තඩි කේප්ප ගොන් වස්සෙක් ගියා කියහන්කෝ 😂
😂😂
Oww
😂😂😂
😂😂😂😂
කමෙන්ට් එක දැක්කහම රිපීට් කරලා ආයි බැලුවා කියහන්කො කවුද ඒ තඩිගොන් වස්සා කියලා😂😂😂
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රටටම කිරි ඉතිරේවා දුක්කම්කටොළු බග් වේවා ❤❤🎉🎉
මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට ලැබෙන්න අපි මොනවා වුනත් මාර විදිහට පින් කරලා තියෙනවා. අනේ හැමෝම එකතුවෙලා හොඳට හිනාවෙලා ඒ තේ පැන් සංග්‍රහය ගන්නවා. අනේ හැමෝම හිතේ කූකම නැතුව මේ රට බලාගන්න පුළුවන්නම් මොන තරම් හොඳයිදඔබ සැමට ජේසු පිහිටයි❤❤❤😊😊😊😊😊😊😊❤❤😂😂😂😂😂😂😂😂😂❤❤❤
ඔය බඩවල් ඔය ගානටම තිබ්බොත් මරු චන්දෙ දීපු එක ගැන සතුටින් ඉන්න ❤ 😊
සුපිරි. ඔක්කෝම එකතුවෙලා කොහොමහරි අපේ රට ගොඩදාගන්න
කට්ටියම එකතු වෙලා මෙහෙම ඉන්නව දැක්කම ආසයි...❤
හැම දෙයක්ම වෙනස් කරපූ එකම නායකයා එකම ප්‍රක්ශයත් ජයවේවා රටගැන හරි සතුටුයි ❤❤❤❤❤❤
තනියම ඇවිදගන්න පුළුවන් මැති ඇමතිලා දැක්ක එකම පාර්ලිමේන්තු සැසි වාරය
😂😂😂😂😂
මේ අහිංසක ජනාධිපතිව බෞද්ධ අන්තවාදී ජාතිවාදී ශවේන්ද්‍ර සිල්වා මරපා දායි , ඔහුගේ තනතුර අහෝසිකල නැතහොත් ජනාධිපති මරණයට පත්වෙයි උගේ අතෙන්ම . හෝම් කිව්වා . ශවේන්ද්‍ර සිල්වා යනු ගෝථාගේ ගූ කාපු එකෙක් ඉන්දියාව වෙනුවන් කඩේ යන අවජාතක පරයෙක් , අවංක ජනාධිපතිව මරණයෙන් ආරක්ෂා කරන්න . 😏😏😏😏😏😏😏😏😏😏
ඇත්ත බන් 😂
😂
අන්ධ එක්කෙනාට බැහැනේ
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා රටටම ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
පක්ෂ විපක්ෂ භේද පසෙක තබා මේ ආකාරයට එකතු වෙලා රට හදමු.මේ දර්ශන දකින විට දෑස කඳුලින් පිරුනා.ජයවේවා!
දැන් පක්ශ විපක්ශ නොබෙදි... හැමෝම සහයෝගයෙන් මේ රට හදමු....
මාලිමාවට ජය❤ රටට ජය ❤ මහජනතාවට ජය ❤
කැලෑ පැනලා,වතුර ටිකක් නා ගන්නැතුව බඩගින්නෙ එකට දුක් විඳපු යාළුවොන්ගෙ කරට අත දාගෙන හිනා වෙවි ඉන්න අමතක නොවේවා..👬
හිටපු ජනපති වරුන් ta හොඳ ආදර්ශ යක්.❤❤❤❤❤
අනේ මේ තේපැන් සංග්‍රහ කළාට කමක් නැහැ
උන් ඔක්කෝම යහළුවන් මල්ලි කියලා අහගන්න නම් එපා හොඳේ😂😂😂
👍
රන්ජන් කරපු දේට රන්ජන්ගේ කතා මින් මතුවට වලංගු වෙන එකක් නෑ නේද ?
අනිවාර්යයෙන්ම ආගන්තුක සත්කාරයක් 👍
විපක්ෂ වල අය හොදට විරිත්තගන බඩ පැලෙන්න කාලා එලියට ඇවිත් අලුත් රඡයේ වැරදි කියන්න ගත්තා ,😁😁😁
බත් මුලත් ගෙදරන් ගේනවා කියාලා බස් එකේ එනව කියලා පරණ රජය පතුරු ගහලා උඹලා වගේ වැස්සියො අන්දලා පාර්ලිමේන්තු ගිය ගමේ බයියන්ට පුපෙන් හිනා ඇති😂
Akenma 😅
උඹ නම් මහ රොඩිච්චියෙක්. කන්න බොන්න දීලා කුල කියන්නඑපා ඒ කවුරු කෑවත් අපේ බඩ පිරුණා කියල හිතන්න පුරුදුවෙන්න.
ඇත්තටම මාලිමාවේ අය කලින් තිබ්බ තේ පෑන් සංග්‍රහ වලට සහභාගී නොවන්න දුර දක්නා හේතුවක් තිබ්බා. එක තමා එවැනි අවස්ථා වල ගන්නා චායාරුප සමාජ මාධ්‍ය හරහා දවල් මිගෙල් රෑ ඩැනියෙල් ලෙස හුවා දක්වා මාලිමාවේ සුජාත භාවයට හානි කිරීමට යොදාගැනීම.දෙක පාර්ලිමේන්තු සැසිවාර තුල දී අනුර විසින් විවිධ මැති ඇමති වරුන්ට ගෙන එන ලද ප්‍රබල අනාවර්ණයන් මේ වැනි එක්කාසු වීම් හමුවේ ඇතිවන්නාවූ මිතුදම් හේතුවෙන් සැර බාල කරන්න සිදුවීම වලක්වාගන්නත් අනුර ප්‍රමුඛ මාලිමාවේ මන්ත්‍රී වරුන් මේ සාද මග හැරීම දුර දක්නා නුවණින් මග හැරීම.
Egollo okkoma yaluwo nemei da? 😂
@@tnivantha ඔවුන් මතවාදී තලයේ ගැටුනම ඇති.. අතින් පයින් නෙමෙයි
අනේ කකුලෙන් අඳින්නැතුව රට ගොඩ දාන්න හැමෝම සහය දෙන්න මොකද අපිට දැන් හරිම වෙහෙසයි.
ඔයා අතිවිශ්ඨ උත්කෘෂ්ට සුවිශේෂි විසේසක්කක අප්‍රමාණ බුද්ධිමතෙකි.(උන් කරණකොට නාස්තිකාර වියදමක් අපි කරනකොට ආගන්තුක සතකාරයක්)
😂😂😂😂😂😂
හරිම සතුටුයි❤🎉හැමෝම එකතු වෙලා අපේ රටේ ලෝකෙ ඉහලම තැනට ගෙනියන්න ❤❤🎉🎉🙏🏻🙏🏻
මට නම් මුන් ඔක්කොම එකයි.
ඒ ඔක්කොම යාළුවෝ මල්ලි 😁😁😁😁😁😁😁
මාලිමාවේ අපගේ වැඩිඩෝ ටිකට ඡය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
වැඩ්ඩෝ පඩ්ඩෝ නොවේවා😅😅😅
අර සාටකේ දා ගත්ත නාටකේ..ඉස්සරහින්මයනවා ..කිසිම විලිලජ්ජවක් නැතිව
ලැජ්ජා වෙන්නත් හොඳ චරිතයක් තියෙන්න ඕනනේ ඒ නිසා මුන්ට ලැජ්ජාව ගෑවිලාවත් නෑ
සාටක නම් මේ රටට එපා කියලයි මට හිතෙන්නේ,
Horu nam allanna one@@pemarathnabandara8804
Thajudin e ahinsaka daru patiya mathak wenawa mu dakina warayak gane. Mini maru podi maina
ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම aekathu වී රට ගොඩ නගන්න හැකි වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤
මාරම ගැම්මක් තියෙන්නෙ හරීම ආසයි සියළුම දෙනාහිනාවෙලා සතුටින් ව්සිර ගියා අපි ලැබූ පුනරුද යුගය ජය වේවා මතෘ බූමීයට
ජයවේවා අපේ රටට
මාර සතුටුයි ❤❤❤❤
කට්ටියට තේ පැන් සංග්‍රහය වගේ නෙවෙයි කට්ටිය අනුර ජනාධිපති තුමා වට කරගෙන සිරික්කිය දාලා පොටෝ අරන් හෙට ගොසිප්වල දායි උන් ඔක්කොම යාළුවො මල්ලි කියලා.ඒකත් ඇති අපේ අයට මඩ ගහන්න.
කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක් වෙන්නෙ. ඔය හිනා උනාට උන් ජනාධිපතිතුමාට හිතිං කොච්චර බනිනවා ඇත්ද.
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
කෝමත් එහෙම තමයි උන් ඔක්කොම යාළුයි
මාත් ඒකම හිතුවා.
එයා දැන් හරිම පින් පාටයි 😊
අපේ සිහිනය නොමරන්න කියලා තමයි කියන්න තියෙන්නේ ❤
හරි සතුටුයි
සමගීය තමයි ඕනේ❤❤❤❤❤
ඇත්තටම ඉතිහාසයේ කුහකම සෙට් එකක් අද වෙනකන් ඕකට ආවේ නෑ, මේ පාර ඇවිල්ලා, කොච්චර හොදද
බුදුසරණයි.. ශ්‍රීලංකාවට N. P. P. ජයවේවා. ජයවේවා ♥️♥️🌹🌹
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
ගොඩක් සතුටුයි හැමෝම එකට එකතු වෙලා ඉන්න එකට.වෙනදානමි හැමදාම ජේවිපි එක ඔය තේ පැන් සංග්‍රහට එන් නැ.ඒ දේවල් අමතක කරලා අනිත් අයත් ආපු එක හොදයි
ජයවේවා, බුදුසරණයි සාමය පැති රේවා ❤❤❤🙏🙏🙏
හැමදාම මේ වගේ ඉන්න රටට යහපතක් වෙයි,සැමටම සුභ පැතුම් ,
රට හදන්න පක්ෂ විපක්ෂ භේදයක් නැතූව එකතු වෙනවනං වටිනවා❤මොකද මේක අපි හැමෝගෙම රටනේ😊
ඔව් සමහරු තාම නිල් ,කොල ඔලුවෙ තියන් ඉන්නෙ අපි වගේ වෙනස් වෙන්න හිතන් නෑ
ඔක්කොමලා එකතු වෙලා රටේ ඉතිරි වැඩ ටික කරලා දාමු.යහපත් සිතිවිලි ඉස්සරහින් තියමු.ඔක්කොම කරගෙන සතුටින් ඉන්න පුලුවන් එතකොට .👍👍👍👍
ඇත්තටම ලස්සන රටක් අපිට බලාපොරොත්තු වෙන්ඩ පුලුවන් . තවත් දකින්න අකමැති මූනු ටිකක් තවත් ඉන්නවා . අපේ අලුත් රජය වැඩ පටන් ගත්තාම ඒ මූනු ටිකත් නිකම්ම අයින් වෙලා යයි.
විනය ගරුක පාර්ලිමේන්තුවක් දැකීමත් සතුටක්.බුදු සරනයි අනුර මහත්තයා ඇතුලු සියලුම දෙනාට.
තෙ බීවට කමක් නෑ හොරැන්ට දඩුවම් දිය යුතුයි
ඉස්සර ජවිපේ ඔය තේ පැන් සන්ග්‍රහය වර්ජනය කරා අනවශ්ය වියදමක් කියලා. දැන් කරනවා. එහෙම තමයි.
ඔව් ඇයි ප්‍රශ්නයක්ද?
මේ ආන්ඩුව ආව වෙලේ ඉදල වැරදි හොයන්න එපා රටට පොඩ්ඩක් හරි ආදරයක් තියනව නම්
Dhananjayarathnayake comment eka balanna.
@@niroshaalahakoon609 විවේචනයක් නෙවේ. මිනිස්සුන්ගේ ඔලුව නරක් උනේ මේවා කරනවා කියලනේ. මේවා සාමාන්ය දේවල් ලෙස දකින එක හොදයි.
පුනරැදයක ඇරබුම, ආඩම්බරයි. ❤❤❤❤
අති විශිෂ්ටයි. හදවත පිරි සතුට සමග සුභ පැතුම් ජනතාව හා බැදුන නව රජයේ නැවුම් පුණරුධයට ! ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏
හරිම ශෝක්❤
ශා නියමයි දකින්න ආසම දේවල් කවුරුත් සතුටින් ඉන්න එක කොච්චර සතුටුද 🤙🤙🤙
සෙනග් අතරින් එතුමා පෙන්නෙත් නැ ❤ජයවේවා ශ්‍රි ලංකාව බැබලේවා
අර ෆයිල් ටික ඒම අදින්න කාලෙ හරි වගේ නේද ? AKD
වාසනාවන් මා මාතෘ භුමියට ඉතිහාසය රන් අකුරින් ලියනු මැන ෙසායුරු ෙසායුරිය ෙන්❤❤❤
දෙස්තර නලින්දට අනුව අද තේ පැං සංග්‍රහය සාමාන්‍ය දෙයක් නම් එදා එය අසාමාන්‍ය උනේ කොහොමද..අනේ තේරුම් ගන්න බැරි වෙයි මේ ක්‍රමය
වියදම වෙනස් නෙ 😂😂😂
එහෙම තමයි. පසුගිය ආණ්ඩුව IMF එකයි මේ ආණ්ඩුව වැඩ කරන IMF එකයි එකමනෙ. එයාල කරනකොට නරකයි.
මෙයාල කරනකොට හොඳම හොඳයි.
තේ පැන් සංග්‍රහයත් එහෙම තමා....
ඒ ජනාධිපතිතුමාගෙ නිහතමානි කම ❤❤❤
❤❤❤❤මාලිමාවට ජය
හරිම සතුටුයි..බොහොමයක් අලුත් මුහුනු. බඩ ගෙඩි ටික නෑ.😅 හරක් නෑ..😅😅😂
රට හදමු, රට ගොඩ ගමු, එකම සහ අවසන් බලාපොරොත්තුව තමයි මෙි, npp ❤️❤️🇱🇰🇱🇰
Vey very happy to see you all. May triple gem bless all time.
හැමෝම එකතුවෙලා මෙයා අහිංසක මිනිස්සු ගොඩදාන්න
ආගන්තුක සත්කාරයක් උන් කරනකොට සාමාන්‍ය දෙයක්
So nice to see this 😊
රටටම ආදර්ශයක් ❤
සමිපත් කකුස්සිය නම් ගැලපෙන්නෙ නැ
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
සියලුම දෙනා මනුෂ්‍ය යොය ඒ ඔක්කොම යාළුවො ය. දෙවි පිහිටයි
ඒ මිනිස්සු කරල තියෙන්නෙ ආගන්තුක සත්කරයක්ලූනේ.,
ඒකට ජනතාවගෙ මුදල් වැයකරල නැතුව ඇති....
3:05 පොලොන්නරුව ❤❤❤🎉
100/100ම බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා අපි මාලිමාව ට දුන්න තමයි ඔය 159ම කරනකමි බලා නොසිට අපි අපෙ යුතු කමි හා වගකීම් ඉටු කරමු
සමගිය බලයක් වේ රටට පමනක් නොව මුළු ලෝකයම ආදර්ශයක් නෙත් සනසන හිත් පිනවන ලස්සන රාජකීය දර්ශනයක් අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි❤
වියයුතු දේ සිදුවෙමින් පවතී. සතුටුයි.
harima lassanai janadipathitumani satudui hemawelenma jathi aagam pedakin torava minisuth ekka hinavela katakaranawa ettatama ubathuma ape hedarin inna apema kenek vage tamai tenenawa sir ubathuma katakarana hema vatina vachanayakma ape jevitayata aadarsanayak adarai janadipaitithumai
❤❤❤ deergayusa lebewa ape sahodarayata allah bless you Akd sir
වැඩේ නම් හෙදො ඒ දවස්වල නොගියේ ඕක මහජන මුදල් නාස්තියක් කියලා😂😂😂
එකතු වෙලා ගොඩ දාමු ❤
හැමදාම හැමෝම ඔහොම සතුටින් ඉන්න
රට වෙනුවෙන් හැම දෙනාම එකතු වෙලා වැඩ කරන්න. හරිම සතුටුයි
අයි අයියෝ මොකද මෙි උනේ .......සමිපදාය තේ පැන් සංග්‍රහයක් විතරයි කොහොමද ඒක වෙනදා......වගේ නමි හමිබ වෙන්නෙ නැ නේද පවි ඇඩෙනව
Good
Vaaltukkal we love you AKD 😍 ❤
Ape janapate janapate atulu seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai jayawewa
බලන්න ලස්සන හැමෝම සමගියෙන් සහයෝගයෙන් ඉන්නකොට. එකතු වෙලා ජයගමු අපේ මව් බිම
පහුගිය ආණ්ඩු වලින් කරන කොට අසාමාන්‍යයී මේ ආණ්ඩුවෙන් කරන කොට සාමාන්‍ය දෙයක්
Stupid Post
අනිවාර්‍යයෙන්ම.කිව්වෙ නෑනෙ පහුගිය ඒවට සහභාගි නොවුන හේතුව.දැං ආගන්තුක සත්කාර....
@@priyalmapitiyage7965 which part?
මේක ආණ්ඩුවෙන් නෙවේ කරන්නෙ පාර්ලිමේන්තවෙන්.මේක කරන්නැතුව බෑ නේ අනික් රටවල් වල මිනිස්සුත් එනවෙනෙ පලවෙනි දවස්ට නේහ්
@@tharindujayalath9034 ඉස්සර නං කට්ටිය තේ බිව්වේ නැහැ
සරල බව සමානයි භෝජන සංග්‍රහය
ජය මංගල ගාථා නැතුව
භෝජන සංග්‍රහය පවත්වා, ජය මංගල ගාථා මගහරින තත්ත්වය සරල බවක් නොව, සංස්කෘතික වටිනාකම් සහ රටේ ජාතික අභිමානය පිළිබිඹු කිරීමට ඇති බැඳීම් අවපාලනය කිරීමක් ලෙස සැලකිය හැක.
මේ තේ පැන් සංග්‍රහයත් එලෙසින්මයි සහොදරයා.. පාර්ලිමේන්තුවට පැමිනි නවකයින්, විදේශ නියෝජිතයින් පලමු දිනයේ සංග්‍රහ ලැබිය යුතුයි.. එය සම්ප්‍රදාය ම නොවෙයි.. එකමුතු බවට දෙන ඉඟියක්.. හැබැයි අප බලා සිටිමු වරදින තුරු නොවෙයි නිවැරැදි දිශාවට රට යන තුරු❤
ජයමංගල කියලා ජය වෙලා ඉන්නෙ මේ ඉවසගන්න බැරුව 😅
ammo ekane bn 😂 eka kiwwma deyyo awith dollar genath dei ne ned😅
@@motivatedFreak12 😅😅 මුන්ට තේරෙන් නෑ ඕවා 😉
මුන් ඔක්කොම යාලුවො මල්ලි
අපේ ගානේ තේ එකක් බීලා යන්න එහෙනම් ඈ...
Raththaran adarei❤
ලෝකෙටම ආදර්ශමත් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා පමණි
හිටපු ජනාධිපති වරුත් මේ පාටිය දැම්මා බං.
අනුර ඒව වර්ජනය කරා.
දැන් උ පුනරුත්ථාපනය වෙලා
😂😂😂😂😂😂😂😂😂