ජපන් කාර් එකක ඔප්ෂන් තියන ලෑන්ඩ් මාස්ටර් එක | Wheel Masters Land Master

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 339

  • @Nilame
    @Nilame  2 роки тому +53

    මේ වාහනය ගැන වැඩි විස්තර දැනගන්න අමතන්න - 0718 653 128

  • @chandanachandana8004
    @chandanachandana8004 2 роки тому +51

    පාර්ලිමේන්තුවේ ඉඳලම කාලකණ්ණි ඉන්න රටක් මේක ඒකනෙ දේශීය නිස්පාදන වලට අවසර දෙන්නෙ නැත්තෙ . නියම නිර්මාණයක් එල එල නියමයි .

  • @captainnemo3958
    @captainnemo3958 2 роки тому +15

    මං දැකලා තියෙනවා මේ වගේ ට්‍රැක්ටර් තායිලන්තෙ,චීනයෙ,තායිවානෙ වගේ රටවල් වල ඕන තරම් තියෙනවා මේ වගේ හදපු ඒවා. ඒත් ලංකාවේ මෙහෙම නිර්මාණයක් දැකපු පලවෙනි වතාව. ඇත්තටම නියමයි සුපිරි නිර්මාණයක් 🥰🥰🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 роки тому +12

    කුබෝටා එකක් ගලවලා ඒකෙ තියෙන හැම කෑල්ලක්ම මේ රටේ නිෂ්පාදනය කරලා, වාත්තු වැඩත්, ලෝහවල පදමත් තේරුං අරං
    සයිලන්සරෙත්
    පස්සට දාලා වටිනා
    චාම් පෙනුමෙන් සැප පහසුවට මේ වගේ
    හයිඩ්‍රෝලික් පවර් එජස්මන්ට් දාලා හදමු නියමෙට ...........
    දේශීය නිෂ්පාදනයක් හැටියට ..........
    විදේශීය ඔරිජිනල් පෙනුමට .........
    වැඩේ මරු ........
    ජය වේවා ........!
    🌹👍❤️🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +32

    Shaa නිලමේ අයියා සුපිරි මේක නම් ගොඩාක් වටිනවා අපේ රටේ මේවා ගේ මිනිස්සුන්ට අනිවාර්යයෙන් ම චාංස් එකක් දෙන්න 💙💛

  • @madusankaamnp9664
    @madusankaamnp9664 2 роки тому +50

    මං මීට අවුරුදු 8 කට 9 කට වගේ කලින් මේ වගේ එකක් දැකලා තියනවා කුලියාපිටියේ ටවුන් එකේ හයර් යන්න තිබුණා.මේක ලංකාවේම නිෂ්පාදනයක් නිසා සුපිරිම හැබැයි ❤️👍

    • @lakshanchamika9492
      @lakshanchamika9492 Рік тому +3

      ඔයවගේ ඒව මාතර මහනගරසබාවෙ කුනු අදින්නද කොහෙදත් ඉස්සර තිබුන ඒකෙ වෙනසකට තිබුනෙ වහලක් තිබිච්ච එක විතරයි

    • @MahindaPathirana-cv8nz
      @MahindaPathirana-cv8nz 8 місяців тому

      11:11

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 2 роки тому +76

    වැසි සහිත අවස්ථාවක උනත් රියදුරු සහ භාන්ඩ නොතෙමී ගෙන යාමට ආවරණයක් සාදන්නේ නම් සුපිරිම සුපිරියි ...... ජයෙන් ජයම වේවා !!!!!!!!

    • @sinharajarainforestsrilank2211
      @sinharajarainforestsrilank2211 2 роки тому +4

      ඒකට 3 වීල් රෙද්දෙන් කැනපියක් ගැහුවා නම් හරි....

    • @anurahettiarachchi6727
      @anurahettiarachchi6727 2 роки тому +1

      මේක යකෝ ඉඩම් වාහනයක්

    • @sarathwickramasinghe4321
      @sarathwickramasinghe4321 2 роки тому +13

      @@anurahettiarachchi6727සම " හරක්ට " තේරෙන්නෙ නෑ ඉඩම් වාහනයක් උනත් අතරමගකදි හදිසි වැස්සක් එහෙම ඇවිල්ල ගෙනියන පොහොර වගේ දේවලුයි රියදුරු මහත්මයයි තෙමෙන්ඩ පුලුවන් කියල හිතල කල හැකි දෙයක් කිව්වෙ කියල

    • @chandruu9559
      @chandruu9559 Рік тому

      ​@@anurahettiarachchi6727ඇයි ඉඩම් වලට වහින්නේ නැද්ද.

  • @SLMusicTv-x1e
    @SLMusicTv-x1e 2 роки тому +38

    අනුරාධපුරේ ගැම්ම... සුබ පැතුම් මේවගේ නිර්මාණ තව තවත් කරන්න ලැබේවා...❤

  • @sanathdissanayaka1523
    @sanathdissanayaka1523 2 роки тому +8

    නියමයි අමල් අයියේ. සුපිරි වැඩක්. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. බුදු සරණයි.

  • @palithajayawardena7336
    @palithajayawardena7336 2 роки тому +28

    දුම් බටය ගැන යමක් හිතුවොත්,රියදුරුට පොඩි අපහසුතාවයක් තියෙනව වගේ , බොහොම හොද නිර්මාණයක් ,ජය වේවා

    • @sudathliyanage7006
      @sudathliyanage7006 2 роки тому +2

      අනිවාර්යයෙන්ම.. ඒක ටිකක් උඩට ගත්තා නම් ලොකු ට්‍රැක්ටර් එකේ වගේ. 👍🏼

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 2 роки тому

      එක අනිත් වාහන වල වගේ යටින් දාන්න බැරිද .

    • @LasanthamihinduFernando
      @LasanthamihinduFernando 2 місяці тому

      උඩට දික්කලොත් සයිලන්සරේ කැඩෙනවා. වයිබ්‍රේට් වැඩි නිසා.

    • @KeerthiMallawarachchi
      @KeerthiMallawarachchi 2 місяці тому

      Ffffff​@@sudathliyanage7006

  • @malithperera2764
    @malithperera2764 2 роки тому +34

    සුපිරි ම සුපිරි. මෙන්න ලංකාවට ඕන මිනිස්සු.

  • @lakshmanpremarathna9495
    @lakshmanpremarathna9495 2 роки тому +10

    රටට තවත් හයියක් නව නිර්මාණයක් බුදු සරනයි

  • @Ananda.S757
    @Ananda.S757 2 роки тому +2

    බොහොම අගෙයි. මේ වගේම නිෂ්පාදනයක් වියට්නාමය, කාම්බොජියාවෙත් තියනවා

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 Рік тому +5

    ඔය අත් ට්‍රැක්ටර් ඒක නිර්මාතෘත් ලංකාවේ රේ. විජේවර්දන් මහත්තයා තමය් අපේ රටේ මින්නිස්සුන්ට අගයක් නැතිඋනා. 😔

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 місяці тому +3

    අපෙ අනුර මහත්තයා උදව් කරයි...අපි නව නිර්මාණ කරමූ...කුබොටා මූල් නිමවූම ලාංකීය සම්භවයක්.....❤🎉

  • @supunchandana9711
    @supunchandana9711 2 роки тому +5

    පටිට සුපිරියක්.💓👍 වහලෙකුත් ගැහුවනං තවත් සුපිරි.....💓💓

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 роки тому +15

    අනිවාර්යයෙන්ම අගය කල යුතුයි.
    අපේ රට ගොඩගන්න දරන උත්සාහයට.
    ත්‍රී වීල් වුනත් මුලින්ම හැදුවෙ අපේ රටේ. අන්තිමට ඉන්දියාවෙ කුණු ගොඩවල් බදාගත්තා.
    මේ වගේ දේවල් රටේ ප්‍රචලිත කරන්න ඕනෙ. ඩොලර් පිටරට ඇදෙන එක නවත්වන්න.
    තෙරුවන් සරණයි ඔබගේ කටයුතු දියුණු වේවා .

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 роки тому +8

    මෙිවාගේ නිස්පාදන ටුැක්ටර් තායිලන්ත රටෙි නිස්පාදනය කරනවා මම දැක තිබෙනවා කුඹුරැවල වැඩකටයුතු බොහොම දුරට කෙරෙනවා බලන්නකෝ වැඩ කිඩ මරැ අපේ රටෙත් දැන් තිබෙනවා හරිම සතුටුයි.

  • @StudyGuideAcademy
    @StudyGuideAcademy 3 місяці тому +2

    හොද නිර්මාණයක්. පෙනුමේ හැටියට අවුරුදු 2ක් වත්තක වැඩකලා කියන එක පිලිගන්න බැහැ.

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 2 місяці тому +1

    Great start , new Government should promote this product and help these new Entrepreneurs! Congratulations!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +5

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 роки тому +12

    අනේ අපේ රටේ මිනිස්සු දක්ෂයො, ඉන්නවා එත් එයලට ඉදිරියට යන්න ඉඩදෙන්න ඔන අපේ අවසනවට ඉඩ දෙන්නේ නැහැ ඔබට ඉදිරියට යන්න ලෑබෙවා

  • @sayuniremantha3915
    @sayuniremantha3915 20 днів тому +2

    APE ලංකාවේ WADDANGEN වැඩ ගන්න ඕනෑ ජනාධිපති තුමා ඔබගේ VISSA අවධානය යොමු වේවා 🎉❤ මේක HAFPU අයට ජය ජය ජය ජය ජය ❤❤❤වේවා

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 2 роки тому +2

    පලමුවෙන්ම ඔබතුමාට උණුසුම් සුභ පැතුම් පිරිනමමි. මේ නිර්මාණය තවත් වැඩි දියුණු කර අපනයන කිරීම සඳහාත් අවධානය යොමුකරන්න විශේෂයෙන් අප්‍රිකාණු රටවලට වඩා පහසුවෙන් අපනයනය කිරීමට හැකියාව තිබෙනවා යැයි මා සිතමි.

  • @vf3236
    @vf3236 2 роки тому +10

    ලංකාවේ මොකක් හරි නව නිෂ්පාදනයක් කලොත් එකට අනුමැතිය දෙන ආයතන වල ඉන්න කුහකයෝ ඒ උපකරණයට අනුමැතිය දෙන්නේ නැහැ. එත් වෙන රටවල් වලින් එන ඕනේ කුණු භාණ්ඩයක් ලංකාවට ගෙන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා ඉතා ඉක්මනින් අනුමැතිය දීමට අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම පහසුකම් සැලසිය යුතු බව තේරුම් ගෙන කටයුතු කරන්න

  • @Howshouldwelive
    @Howshouldwelive 3 місяці тому +2

    දියුණුවේවා මහත්මා .

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 2 роки тому +11

    සුපිරි කොල්ලෙක් හොර බොරු නෑ කෙලින්ම මිලත් කිව්ව 👍👍👍👍🧡🧡🧡

  • @gunarathana2172
    @gunarathana2172 2 роки тому +14

    තව තවත් මෙවැනි වටිනා නිර්මාණ අපේ රට තුළ බිහි වේවා

  • @kasunneranga744
    @kasunneranga744 2 роки тому +4

    ඇත්තටම අගය කරන්න පුලුවන් වැඩක්...නියමයි..අපි ගොවි සමිති හරහා ගන්න ක්‍රමායක් හදමුද ?

  • @RV.Club100
    @RV.Club100 2 роки тому +3

    Silence එකත් පස්සට දැම්මනම් නියමයි🥳❤️👍

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому +2

    තවත් ඩිවිලොප් කරන්න .තායිලන්ඩ් වල හදල තියෙනව ට්‍රැක්ටර් රෝද අයින් කරල .වහලයක් ගහල ගම්වල මගීන් ප්‍රවාහනයට යොදාගන්නත් පුලුවන්

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 2 роки тому +7

    ඉන්දියාවේ නම් අනුමැතිය දවසින් දිල, වෙනම factory එකක් හදන්න loan එකකුත් දීලා 🙏

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +14

    සුපිරි
    මෙන්න ලංකාවේ වෙනස

    • @kkpdone1720
      @kkpdone1720 2 роки тому

      ඩ්‍රයිවර්ට හොඳ සීට් එකක් හදන්න..... ඒවගේ මේකට අවශ්‍ය ඩ්‍රයිවින් ලයිසන් කොහොමද? බොහොම වටිනා නිර්මාණයක්.... ජයම වේවා!

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +3

    හරිම ආඩම්බරයි මටනම් මේ නිර්මාණය ගැන,, ජයවේවා මාලිමාවට බලය දෙන්න මෙවැනි දේ වලට හොද අනාගතයක් උදාවෙනවා සිකුරුයි , ජයවේවා

  • @nandanamudiyan13
    @nandanamudiyan13 2 роки тому +6

    ඇත්තටම හොඳයි ආස හිතෙනවා දැකලා තියනවා ඔහොම

  • @athulamuna9
    @athulamuna9 2 роки тому +3

    හොඳ නිර්මාණයක්. සුබ පතමි . මට හිතෙන්නේ මේක ප්‍රමෝට් කරන්න දුලානී අක්කා නිසා පහසුයි.👍😃

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 8 місяців тому +3

    අති විශිෂ්ටයි වැඩේ නම් ❤

    • @Nilame
      @Nilame  8 місяців тому

      ජයවේවා....

  • @mbaalumniuoc4572
    @mbaalumniuoc4572 2 роки тому +3

    Congratulations !! Mr.Amal.
    Very Innovative.
    Neil De Mel, Carter De Costa

  • @samfernando5389
    @samfernando5389 2 роки тому +3

    A great work, Amal Keep it up and all the best !

  • @sunilguneratne9789
    @sunilguneratne9789 18 днів тому

    🙏විශේශිත නිර්මානයක් , මෙවැනි නිර්මාන ඉදිරියේදීත් නිර්මනය කරන්න. ඔව් අළුත් නිර්මාන වල
    ඉතාමත් භාදක එනවා පේටන් සහ
    ධාවන අවසර පත් ගන්න හැබැයි දුම් බටය ගැන තවත් සැළකිලිමත්
    වන්න ඕන නේද😊

  • @tiktok9044
    @tiktok9044 2 роки тому +12

    මරු බාන්ඩෙ

  • @gamunushantha7877
    @gamunushantha7877 2 роки тому +1

    ව්ශිෂ්ටයි ඉදිරියට ම යන්ඩ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 19 днів тому

    Teruwan saranai jaya wewa 😊❤siyalu helayanta yahapatak wewa jathika jana bala wegaya me wage minissunta sahayogaya denna me video aka dakiwa

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 роки тому +3

    4වීල් කියල කියන්න එපා..ෆෝ බයි ෆෝ කියල කියන්න.ෆෝ වීල් කියන්නේ රෝද 4ක් කියන එක.ෆෝ බයි ෆෝ කියන්නේ රෝද හතරෙන්ම බලය සැපයීම.4x4 ෆෝ බයි ටූ කියන්නේ රෝද හතරක් තිබ්බට රෝද 2කින් බලය සැපයීම.4x2.(වරදවා හිතන්න එපා නිලමේ මෙහෙම කිව්වට)
    සුපිරි වෑඩක්..තෑන්ක්ස් නිලමේ ❤👍
    මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නවසිලන්තයේ ඉදන්

  • @universalmusic2056
    @universalmusic2056 2 роки тому +5

    may this product be successful day by day! I love this tractor.

  • @rapbadakohila0324
    @rapbadakohila0324 2 роки тому +10

    ජය ශ්‍රී ලංකා!

  • @southwaveswimming4105
    @southwaveswimming4105 2 роки тому +2

    දුම් බටය වෙනස් කරන්න ඕන රියදුරාට හානිදායක වෙන්න පුලුවන් ! පොඩ්ඩක් පස්සට අරන් බලන්න වීඩියෝ එකේ පේනවා රිවස් කරද්දි දුම එන්නේ රියදුරුගේ මූනට

  • @thilakasiriyapaabeywardana500
    @thilakasiriyapaabeywardana500 2 роки тому +1

    ලංකාවේ නිෂ්පාදන විදේශ වෙළඳපොල ඉලක්ක කරලාම හදන්න ඕන. බුද්ධිමතුන්, උගතුනුත්.

  • @naaserkwt3364
    @naaserkwt3364 2 роки тому +1

    Obathumata halla thaeveyagae pehetai jayawewa 🇱🇰👍💯 jayawewa
    From Kuwait

  • @nilameproductions8156
    @nilameproductions8156 2 роки тому +25

    අත් ට්‍රැක්ටර් කියන්න බෑ දැන් මේකට

  • @GunarhmanikeWeerasinghe-fh9ll
    @GunarhmanikeWeerasinghe-fh9ll 2 місяці тому

    Meke giyar system eKa th lagata gaththanam ne hoda .wadenam excellent ❤

  • @kenzoyt4712
    @kenzoyt4712 2 роки тому +14

    අයියෙ මරුනෙ එක 😍❤️❤️❤️

  • @saheelahamed7660
    @saheelahamed7660 2 роки тому +8

    🇱🇰👏💓This is a great invention and should encourage automobile students in our country to adopt such inventions

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 2 роки тому

    Great work 💪niyamai,dear
    JayenJayama wewa

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Рік тому

    ජයවේවා... ඔය වාහනේ සයිලන්සර් එකත් වෙනස් කරන්න බලන්න... ඩීසල් දුම පෙනහලු වල... බෝට් ට්‍රැක්ටර් එකෙත් ඕය ගැටලුවම දැක්කා... අපේ රටේ දෙයක් නේ... පුලුවන් නම් වෙනස් කරමු..
    අමාරුවක් නැතුව දවසම වැඩ කරන්න පුලුවන් ...හොදයි...නමුත් ඔපරේටර් අවුරුදු කීපයකින් මහරගම...

  • @sayuniremantha3915
    @sayuniremantha3915 20 днів тому

    WIL මාස්ටර් ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය

  • @nandasiripathirana8028
    @nandasiripathirana8028 2 роки тому +8

    තෙල් ලීටරයකට කිලෝ මීටර් කීයක් වැඩ කරනවද?

  • @Maldives.706
    @Maldives.706 2 роки тому

    මෙවගෙ ට්‍රැක්ටර් තායිලන්තයෙ තියනව..නව නිර්මානයක් ඔක අලුත් දෙයක් ලංකාවට. කොහොම් උනත් හොද දෙයක්

  • @isurumalith3435
    @isurumalith3435 2 роки тому

    ගොඩක් වටින නිර්මාණයක්
    KUBOTA K75 පරන එකක් මේ විදියට DESIGN කරන්ඩ පුලුවන් ද

  • @dinethdineth9342
    @dinethdineth9342 2 роки тому +2

    වටින වැඩක් අනිවාරෙන්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +11

    සුපිරිවැඩක්💗💗💗💗💗

  • @chamaramanukithk
    @chamaramanukithk 2 роки тому +2

    වියට්නාම් හරි තායිලන්තයේ හරි තියනවා මේක යූටියුබ් එකෙන්මයි දැක්කෙ මම.හැබැයි දැකපු වෙලාවෙ ඉඳන් මාත් හිතුවේ ඒ විදියට අපේ රටේ අත්ට්‍රැක්ටරේ හැදෙන්න ඕනෙ කියලා.

  • @NADUNANNA
    @NADUNANNA 2 роки тому +4

    අපේ බාප්පා ගාවත් තියේ ටිපර් කරන්න පුලුවන් එකක් බාප්පාම හදපු එකක් දැන් අවුරුදු දහයකටත් වැඩී තාම වැඩ

  • @pkedition10M
    @pkedition10M 2 роки тому +4

    මේක අපිට අලුත් උනාට..indonesia..sumathra ඔය ඒ side එකේ රටවල්වල ඔය වගෙ landmaster ඇති තරම් තීනවා☺️.....,මේව ඇති තරම් එ රටවල්වල තීනවා...හැනැයි අනුකරණය හොදයි.

    • @chandruu9559
      @chandruu9559 Рік тому

      ලංකාවෙම උප්ත තියන ලැන්මාස්ටර් එක කොපියක් වෙන්නේ කොහොමද බොල

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 роки тому +2

    මේව කලින් ආව . අම්බලන්ගොඩ සිනිගොඩ විදුලිය බලමණ්ඩල කාර්යාලයෙ තියනව ලිfපට් එක තියෙන එකක් ඔය වගේ මයි

  • @amithsuranga2013
    @amithsuranga2013 2 роки тому

    අමල්.අයියා ජයෙන් ජය අනුරාධපුරයට අඩම්බරයක්

  • @chandmaindustrialterritory1559

    මේක සුපිරි වැඩක් හැබැයි මැලේසියාවේ හරි කොහේ හරි මේවා හදනවා. මේ වාහනයක් කීයක් විතර වේවිද.. ?

  • @SarathKumara-x8b
    @SarathKumara-x8b Рік тому

    Okata wahalak hoda ceit akak awanama godak wateinawa ❤

  • @NandanaSamaracon
    @NandanaSamaracon 10 місяців тому

    නියම වැඩ්ඩෙක් අනුරාධපුරෙන් අපේ එකෙක්

  • @HerathMadagedera
    @HerathMadagedera 3 місяці тому

    අතින් වියදම් කරන් මේ වගෙ අලුත් වටිනා දේවල් හදන මිනිස්සු වගේම අපිත් අසරණයි පහුගිය ආණ්ඩුවත් ආපු ගමනුත් මෙහෙම ප්‍රදර්ශන තිබුණා ඒත් වැඩක්වුනෙ නෑ බලධාරින් දැන්වත් මේවා දිහා බලලා මේ දිරිය මිනිසුන්ට උදවු කරපල්ලා නැත්තම් උබලතින් වැඩක් නෑ උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි කියලා කියන්න ඉඩ තියන්න එපා

  • @ajithrandunu1794
    @ajithrandunu1794 Рік тому

    නියමයි අමල්❤

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 роки тому +4

    Wathu walata godak watinwa...4wD nisa

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 Рік тому

    පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් ටික මේ නිර්මාණය අනිවාර්යයෙන්ම තහනම් කරයි. මොකද ලංකාවේ මේවා හදනකොට ඔය පාහරයො set එකට කොමිස් එන්නේ නැති නිසා.
    සහෝදරයා ඔබට හෘදයාංගම සුභපැතුම්. ජයෙන් ජය වේවා!

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 8 місяців тому

    මා දන්නා තරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉන්ජිනේරු වෙක් නැහැ. ඉන්නෙ කාර්මික විද්‍යාල සුදුසුකම් සහිත කාර්මික නිලධාරීන්. ඔවුන්ට මෙවැනි හැකියාවක් නැති නිසා අපේ ජාතියට උරුම කුහකකම ඉස්මතු වෙනව.

    • @Nilame
      @Nilame  8 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 2 роки тому +4

    Maccan suprda 👍👍👍👍

  • @sampaththarindu5
    @sampaththarindu5 2 роки тому +2

    මේ වගේ එකක් මාතර ටවුන් එකේ කුණු එකතු කරා 2011 කාලේ....මේක අළුත් දෙයක් නෙවෙයි....

  • @piyumishani4085
    @piyumishani4085 2 роки тому +1

    සුපිරි...

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 роки тому +2

    මෙවා ඉතිං මිට වඩා ඉස්සරහට දියුණු කරලා රට ඇතුලෙ ප්‍රචලිත කරන්න දෙන්නේ නැහැ මොකද මෙවා රට ඇතුලෙ අඩු වියදමකින් තත්වයෙන් උසස් විදියට හදනවා කියන්නේ ට්‍රැකටර් ආනයනය කරන්න බැරි නිසා ඒ නිසා පුළුවන් තරම් මෙවාට බාධක දාලා නවත්වන්න තමයි බලන්නේ

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 3 місяці тому

    ඕක හරියටම හරි යනවා ට්‍රේලර් එකට ගියර් එකත් සෙට් කරලම තිබ්බනං

  • @sunilalexandercampianregis8874
    @sunilalexandercampianregis8874 3 місяці тому +1

    Great, keep it up 😂

  • @chamaramadu7208
    @chamaramadu7208 2 роки тому

    Supiri akke tawatawa oyawage weda karanna sakthiya lebewa anuradhapura ta haiyak

  • @dhammikaherath8668
    @dhammikaherath8668 23 дні тому

    පරිස්සමින් ලංකාව කුරිරුයි...

  • @janakachaminda38
    @janakachaminda38 2 роки тому +1

    Wade hodi. Wassata yana vidiyata thibbanam godk hodi.
    Mage adahask. ❤

  • @lalithindunilrathnayake2950
    @lalithindunilrathnayake2950 2 роки тому

    සියරට දේ සිරිසැප දේ, එකෙන්ම ජයවේවා .

  • @vidushaakash9061
    @vidushaakash9061 2 роки тому

    Anith nawa nepum gena mta satis na hebia meka nam athtma wedkta ganna puluwan supri nawa nepumak 👌👌👌👌👌

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 роки тому

    Godak pin obatuma mawaga wadak kalata ama wagama nilama aiya oyath godak stuti wadagath daya pannnawata b s d parissamin 🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💜💜💜💯💯💯💯💯❤❤❤👍👍👍

  • @Epicbeats1578
    @Epicbeats1578 2 роки тому +6

    Super 👀

    • @Nilame
      @Nilame  2 роки тому

      Thank you! Cheers!

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 місяці тому

    Aurudu 20 withara kalin Gampaha nagarasabhawe dakka. Oyawagema option okkoma thiyanawa.

  • @Chamiyathamai
    @Chamiyathamai 2 роки тому

    මේක නම් නියම වැඩක්..❤

  • @nihandakalpana5787
    @nihandakalpana5787 Рік тому

    Ray Wijewardene was the inventor of two wheeled tractor. Unfortunately, Sri-Lankan government do not want to help his inventioin. So he sold his invention to Land master.
    In 1955, Wijewardene designed a two-wheeled, walking tractor to help small farmers in the tropics to mechanise their work. In an early attempt to mechanise farm labour during the Green Revolution, it was manufactured and marketed worldwide by the Landmaster company. He promoted the tractor with farmers in Africa, Asia, and Latin America for a decade.

  • @prathabaran901
    @prathabaran901 2 роки тому +1

    Great work 💐

  • @hasinthachamoth9330
    @hasinthachamoth9330 2 роки тому +2

    Sukkanama තව මැදට gattam maru 🙂

  • @kithsiridayarathna5202
    @kithsiridayarathna5202 2 роки тому

    ලෑන්මාස්ටර් ආයෙත් ඇවිල්ලද මුලින්ම ආවෙ⁣මේව පසුව කුබෝටා ඩයිඩොන් Fammastar දැන්නැවතත් ලෑන්මාස්ටර්

  • @Oven9533
    @Oven9533 Рік тому

    මටත් එකක් ඕන.ඕකේ දුම් බටය යට පැත්තට ඒ කියන්නේ එන්ජින් එකෙන් යටට ගෙනියන්න ක්‍රමයක් හදාගන්න බැරිද.එන්ජින් එක රේස් කරල යනකොට රියදුරුගේ මූණට දුම එනවා.ගොඩක් වෙලා වැඩකරනකොට ඇස් දෙක දන තරමට ඒක ප්‍රශ්නයක්.

  • @kaviya_kaviya6181
    @kaviya_kaviya6181 2 роки тому +13

    අනුරාධපුර කොහෙද මාත් අනුරාධපුර😶

    • @Nilame
      @Nilame  2 роки тому

      wheel master eke

  • @damithamevan1163
    @damithamevan1163 2 роки тому

    ලාංකික දේ අගයන්න
    ලෝකෙටම අපේ දේ දෙන්න
    හැකියාව ලැබේවා
    ජයවේවා 👊👊👊

  • @awesome3769
    @awesome3769 2 роки тому

    සුපිරී එල එල❤

  • @nadeeradulaksha9499
    @nadeeradulaksha9499 2 роки тому

    පුරේ ගැම්මක් තමයි ඉතිම් 😁😒

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому

    පුත්තලමෙ නගර සභාවෙ අවුරුදු 25 කට විතර කලින් මේ වගේ ටැක්ටරයක් කසල ඇදීම සදහා තිබුනා

  • @chamukanishadhana5639
    @chamukanishadhana5639 2 роки тому +4

    මෙන්න මචං බාන්ඩේ 😁