❤❤ very interesting vedio. 9.43 I remembered that horrible past , my house is close by Anuradhapura general Hospital . Can you bilve me at that time ambulances are going 4 or 5 hours continues on our road with that hone😢 😢. I'd never forget that bad memory. Rest in peace all our heroes 🙏 🙏🙏
Fieldm arshal ta mukuth karanna baha guwan hamudapathi navika hamudapathi sahaya nathiwa egollo 3akriyay mahinda janadipathi saha gotabhaya defence secretaryountaawasara saha balaya upakarana labadi meheyumata ida dunne nathinum,danna tharama thamai fonsekata witharak yuddaya dinana puluwan kiyala nugath kama pradarshana karanawa dan thawath ,t t e karayotikak balayata aran inne jvp/npp
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සන්ජීව මහතා ටත් පොලිස් පරීක්ෂක සුනිල්යටවර මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️🇱🇰🙏
මිය ගිය විරුවන්ට නිවන් සුව ලැබේවා! ❤❤❤
ආපහු ඉපදිලා ආවත් බල්ලෙක් වගේ තමයි මැරුම් කන්නේ 😂
Aka atta❤❤❤
කොඩී sir එක්ක ආයේ inteviw එකක් ඕනේ සංජීව අයියේ ❤❤
බුදුසරණයි සියලු රනවිරැවන්ට ❤
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
මිය ගිය රණවිරුව්න්ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
සංජීව අයියේ කමාන්ඩෝ හක්කගෙ එකක් ඕනේ ❤
ආදරනීය ගල්ටෝ උඹට නිවන් සුව
ගල්ටා මෙතන නැහැනේ යකෝ😂
❤❤❤ ගල්ටා මතක් උනා එහේනම් අමතක වෙලා නෑ නේද ❤❤❤
ඕකට අයෙත් ආත්මයක් නෑ තිරිසන් ආත්මයක් වත් ලැබෙන්නේ නෑ
Ahema wela wadak ne
දක්ෂ නිලධාරියෙක්..බුදු සරණයි ඔබට
වරෙන් කෝ ඉපදිලා ආයේ ගන්න 😂මේ රට ට ආදරේ අපි ජීවත් වෙලා ඉන්න කන් ඒවා හීන thamai 🖤
දබුල්ලෙ බස් බෝම්බය දිගම්පතහ බෝම්බය වෙනකොට මම හිටියේ දබුල්ලේ. මට මතකයි බස් එක කුඩු පට්ටම් වෙලා මිනිස්සු තැනින් තැන මැරිලා ලේ හැම තැනම. නේවි එකේ රණවිරුවන් නිවාඩු එන යන 126 වැඩි කට වැඩි පිරිසක් රට වෙනුවෙන් දිවි දුන්නා. ඔබ තුමා රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏❤️ ඔබට දීර්ඝායු 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
දැනට ජීවත් වෙලා ඉන්න බවුන්සා ඇතුලු සියලුම පර කොටි ත්‍රස්තවාදි හැතිකරේ ගේ දෙමාපියන්ට සාප වේවා..සොහොනට හෙන ගහන්න ඕනේ ජාතක කරපු උන් විදවලා මැරෙන්න ඕනේ මේ වගෙ පව්කාරයො බිහිකරපු එකට😢🙏
Attatama okun gana sewellen enna one
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏❤️🙋♀️🇶🇦
සංජීව අයියා ❤❤❤adarei ....බවුන්සගෙ වැඩසටහනක් karamuda.....
මෙකටද.අපේ ජතිය.ඹවුන්.කිදේනේක්.මැරැවාද.තරැනේයේ.උගත් අපේ අය අපිට සිහිපත් වෙන.කොට .බවුනා.එපා
@@nilanikusumalanilani7566 අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
කොච්චර අම්මල ප්‍රමාණයක දරුවො නැති කරගන්න ඇතිද බවුන්සා ඇතුලු ත්‍රස්තවාදියො ටික 🙂අද එයාල ලමයි හදාගෙන සතුටින් ඉන්නව💔කොච්චර අසාධාරණයක්ද ඒක🙂,ඒත් අදටත් අම්මල wife ලා දරුවො කොච්චර දුක් විදිනව ඇතිද තමන්ගෙ husband ,තාත්තා ,පුතා මැරුණ නිසා😭ජීවිතාන්තය දක්වා අත් අඩංගුවේ ඉන්න ඕනෙ ජීවිත තමයි un💔🙂.අහිංසක සිවිල් වැසියො හමුදාවෙ කොල්ලො හමුදාවෙ උසස් නිලවල අය කීදෙනෙක් නම් නිකරුනේ මරල දැම්මද 😭.නිවන් සුව ලැබෙන්න ඕනෙ අපි වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන්ට .නිකරුනේ මැරුණ අහිංසක සිවිල් ජනතාවට 🤍
බවුසලා..අපේ.අයව මැරැවාද..දැන් ලමයි.හදාගන.හිටියාට..අපේ රත්තරන් වටිනා .අපේ අය .අපිට සිහිපත් වනවා ඹවුන්.අපට මෙකටද
දෙමළ සිංහල හැමෝම ජීවිතෙන් වන්දි ගෙව්වා යුද්ධය වාවන් කාපු පර දෙසපළුවෝ අපේ තරුණ ජීවිත බිලි දුන්නා අදටත් හූල්ලන අහිංසක අය ඕනේ තරං
@@nilanikusumalanilani7566 දෙමල සිංහල හැමෝමව බවුන්සා ඇතුලු ත්‍රස්තවාදීන් මරල දැම්මනෙ ☹️
අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
ත්‍රස්තවාදීන්ට ranks වලින් කතා නොකර ඉමුද අයියේ. මොකද සම්මත හමුදාවකට පිළිගත් ranks තිබුනට මෙයාලා දාගත්ත rank සම්මත කරන්න හොද නෑ. මගේ මතය මේක. වැරදි නම් නිවැරදි කරන්න.
පල පගෝරිසා යන්න
පල කොට්ටෝරුවා යන්න
@@xnofaceff5867 කොටින්ට අහන් ඉන්න බෑ තමයි..
In war talent and bravery gets ranks no matter the side@@xnofaceff5867
අනේ උබ දන්නව..මෝඩ වෙන්න එපා බන්😂😂😂
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
ගුවන් හමුදාවේ හිටපු කෙනෙක්ව ගේන්නකෝ 🛩️🛩️🛩️ ගුවන් අත්දැකීම වෙනම අත්දැකීමක් වේවි
හරි ආස ඇති නැවත ඉපදෙන්න 😂
මැරුම් කන්න වර ආයී අපෙ කොල්ලන්ගෙන්
ඊලග වැඩසටහන බවුන්සාගේ නිවසේ දී ඇය සමග කරන්න...ඒකනං suwer viral වෙනවා bro...අනිවා...වැනැසට හැමදාමත් ආදරෙයි..❤❤ ජයවේවා ...!😊👍
මොන ආත්මෙක ආවත් ඊලමක් නෑ මේ රටේ විසදන්නෙත් එක දෙමලෙක් ඉතුරු නොවෙන්න 🎉 රට වෙනුවෙන් දිවි පිදූ සින්හල හමුදාවට උතුම් නිර්වානය ලැබේවා 🏳️
AKD will grant tamil legal authority for swaying paalanya for north. Invain we die
දෙමලු කියන්න බෑ මිත්‍රයා.. අන්තවාදියෝ එපා කියන්නයි ඕන.. මුස්ලිම් සහ දෙමල යාලුවෝ අපි කාටත් ඉන්නවා.. බලන්නකො එයාලා අපි එක්ක ගනුදෙනු කරන විදිහ.. එ නිසා සියලු දෙමල මිනිස්සු ත්‍රස්තවාදියෝ නෙවේ
@@sunilariyapalamawananehewa2875උබට NPP එකත් එක්ක සෑහෙන ඇරියස් එකක් තියන පාටයි. කාටද කඩේ යන්නේ? රාජපක්ශටද, වික්කාමසිංහට ද?
අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
සංජීව අයියෙ..
පුලුවන්න්ම් ගේනවද දවස් ගනන් කැලේ අතරමං වෙලා කැලේ කොලේ ගෙඩි කාලා දිවි බේරාගත් අපේ සෙබලුන්ගේ මතකයන්..
සංජිව අයියේ ඹයාට විශේෂයෙන් ස්තුති ඒ වාගෙම රට වෙනුවෙන් දිවි පිදු ලක් මවගේ විරෝදාර රනවිරැවන්ට උතුම් නිර්වාන සම්පත්තිත ලැබේවා අබාදිත සියලු විරැවන් සුවය ලැබේවා සංජිව අයියේ කිසියම් හෝ විඩියොවකින් ජානක පෙරේරා සර්ට මොකද උනේ ඔහු ඝාතනය උනේ කෙසේ්ද යන වග 🙏🙏🙏
Sanjeewa Malli oyata godak pin me karana helidarawwata me rate minisunta amathaka wela Yana athithaya mathaka Kara dima venuwen.👍🌹🌹🌹💐💐💐💐💐💐
Thank you sir for your immense service for our country.
ප්‍රබාගේ හොර ගෑනිගේ ලමය 🎉🎉🎉
රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️❤️
මට දැන් 19යි ලබන මාසෙ එලෙවල් මටත් ආසයි ත්‍රස්ත විමර්ශන එකකයට සම්බන්ධ වෙන්න කොහොමද එහෙම සම්බන්ධ වෙන්නෙ මොනාද ඹනෙ සුදුසුකම්
තෙරුවන් සරණයි
Mona wadasatahan baluwath wanesa programme nm super tama😊❤
දැන් අලුත් කතාකරන layer එකත් මේ යුද්ධය දිනාගැනිමට ක්‍රියාත්මක වූ කන්ඩායම් හරි වටිනවා
ආපහු ඉපදිලා ආවොත් අපි බලාගන්නම්😂
@@usernomft45 හා
අයිය ඔය ෆී ෆයර්ගහනවද??😊
ඔහොම කියන උන් තමයි ඉස්සල්ලාම දුවන්නෙ..🥲🤌
@@usernomft45😂😂
බවුන්සාගෙ වැඩ සටහනක් ඕන, කියන කට්ටිය කෝ❤
නෑ එහෙම ඕන නෑ 😂
බෞන්ස ගෙදර අරන් යන්න
@@shahanbroo7089 බවුන්සා මරපිය වේසි
EHEMA KIYANNA EPA BRO....LASSANA KATAWAK TIYEI..A..KELLATA KIYANNA...SINHALAYAGE KARUNAAWA GENAWAT LOKE FENA GANEEWI NEDA....
DIGAM PATANA BOMBETA LOKUMA SAHAYA DUNNE DABULLE AMATII JANAKA TENNAKOON....JAMBU ...KIYANA DEMALA KOTIPATI WIYAPAARIKAYEK JANAKAWA BAGATTA....
වනැස ♥️♥️♥️♥️🔥🔥🔥🔥
බවුන්සා එක්ක විඩියෝවක් කරන්න
අඩෝ මෑතකදිත් ක්නනන් කියලා පොරක් අත්අඩංගුවට අරන් දිගම්පතන මහා සංහාරයේ කොටියෙක්...... නියමයි.. අද තමයි දන්නේ..
ළගදිම බව්න්සා ඕනෙ අය්යෙ
නෑ ඕන නෑ
@@DenuwanBalasooriya-cm9bq අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
මෙතුමත් සමග ගිහින් බවුන්ශා සමග වැඩසටහනක් කරන්න සංජීව🤝
සන්ජීව අයියේ ඔය බවුන්සා කියන කෙනාගෙ වැඩසටහනක් ගේන්න පුලුවන්ද එයාට සින්හල භාශාව කතා කරන්න පුලුවන් නේද මේ සර් කියන විදිහට 👆
👍👍👍
වෙලාව මදි තව ගොඩක් වෙලා කරන්න එපෑ සාකච්ඡාව
සන්ජීව අයියෙ දිගම්පතන බෝම්බෙ පිපිරිච්ච තැනට ගිහිල්ලා වැඩසටහනක් කරනවද 😢
❤❤ very interesting vedio. 9.43 I remembered that horrible past , my house is close by Anuradhapura general Hospital . Can you bilve me at that time ambulances are going 4 or 5 hours continues on our road with that hone😢 😢. I'd never forget that bad memory. Rest in peace all our heroes 🙏 🙏🙏
ජය වෙිවා
Teruwan saranai ❤
Thanks you sir 🙏
SF ඩිඩාගේ වැඩසටහනක් ඔනී සන්ජිව අයියේ.
දේමල උන්ටත් ලංකාවේ ජිවත් විමෙ.අයිතිවාසිකම් තියනව උන් වහල්ලු නෙවෙයි එත් වෙන ම රටවල් නම් කාටවත් නැ එකම රටක හැමොටම එකම අයිතිවාසිකම් එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙන්න ඔනො
Eka aththa. Habai kohomath uthurai naganahirai wenama ratak wage ehe giyama therenne. Mata theren na eyla mona aithiwasikm illanawada kiyla. Already thiyeddi
දෙමල අය ගාව ජාති වාදය සැහෙන්න තියෙනවා ...දෙමල අය කැමති නෑ සිංහල අයට ....
අනිවාර්යයෙන් ඇත්ත @@prabodashashi2102
අනිවාර්යයෙන් ඇත්ත අනිවාර්යයෙන්
10000000% ක් එකගයි.. වර්ගකිලෝමීටර් 65610 යි ලංකාවෙ ඉඩ තියෙන්නෙ.. ඔය හිච්චි ඉඩේ මොනවද බෙදාගන්න තියෙන්නෙ , දෙන්නෙක්ට තුන් දෙනෙක්ට රජ කරන්න තරම් මේකේ ඉඩක් නෑ.. කොච්චර හිච්චි රටක්ද කියනව නම් නරේන්ද්‍ර මෝදි ටී ටයිම් එකේදි පාට් ටයිම් වගේ ඕන නම් ලංකාව පාලනය කරයි.. එච්චර පොඩි රටක ඇයි මේ??? පිස්සු මේ පෙරේතයන්ට..
❤❤❤oyanam niyamai sajeewa brother ❤❤❤❤❤❤
බවුන්ස එක්ක වීඩියෝ එකක් කරන්නකො❤
නව ආන්ඩුවවේ සහය ඇතිව ගල්ටා අයියාට සිදූඋ දේ පිලිබදට විශේෂ විමර්ශනයක් සිදුකල යුතුයි...
AKD grant the Ellam
ආයේ අවොත් ඔලුව උස්සන්න දෙන්නේ නෑ මගේ සහෝදරයෝ මරුනේ ඒ තිරිසනනිසා අපිත් ලෑස්ති ආපහු ඉපදෙන එකා කලපුවක දකින්න
පිච්චමල් පූජාව නෙමෙයි .ස්වර්ණමාලි මහ සෑ වන්දනාවට ගිය බස් එක. 2008 .ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කල වන්දනාව .ලක්ෂ 10 පමණ සහභාගී වූ
දීර්ඝයුෂ ලැබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ලස්සන කාතාව
Pebakaramge දුව දැනට ඉන්නවා nandikadal කලපුව ආසන්න thiyena ,wadduagal පාලම අසල ඉඳලා මීටර් 700durin me bila වැඩක් neha pebakarmge oya hadagatthu kellata තවත් mudal පිටරටින් මුදල් ලැබෙනවා ...ඕනි na ❤yamu මුලතිව් වැඩසටහන් කරන්න ..
කතාකරන්න 0777618418
වනැස ❤️🌬️
බවුන්සා එක්ක වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා 🔥
මෙකටද..අපේ දාස්ගානක්.මරලා.
@@nilanikusumalanilani7566 ඉතිං එයාලටත් කියන්න දෙයක් ඇතිනෙ.. අඩු ගානේ පසුතැවෙනවද කියලා හරි දැනගන්න ඕනිනෙ
@@nilanikusumalanilani7566 අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
මේක දාන විදියට ඉසේරදෙයිනෙ අප්පා..වෙනදා වගේ පිළිවෙලට දාන්නකෝ මල්ලි
බවුන්සාගෙ වීඩියෝවක් ඕනි 😁
සුපිරි
එදා සිගරට් එකක් බොන්න ගියපු එවුන්ට මගේ ප්‍රණාමය😃
වරෙන්කෝ ආයෙ ඉපදිලා,..... ....😮😮😮😮😮
අනිවාර්යයෙන් enna api balan innawa ayee පරලොව yanna peba අයියා
අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
Wanesa❤ ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
එ ලොරියෙ කෑලි තාම තියෙනවා දඹුල්ලෙ
Court eke
I'm proud of Sri lankans politics 🤌
කොඩී සර්ගෙ එකක් ඔනේ☠️❤️
Super 👌 👍 ❤❤❤
ඒකිව ගෙන්නලා වැඩ සටහනක් කරන්නකො සංජීව අයියෙ... ඒකිගෙන්ම අහා,ගන්න ඕන විස්තරේ..👍
බත් එක අතට ගත්තා විතරයි ..නොටිෆිය ආව ⚡🤩😍
ඌ ඉපදිලා ඊලම පටන් ගන්න කොට ලංකාවේ සිංහල යෝ නැ සත්තු එක්ක තමා ඉන්න වෙන්නේ ඉපදිලා
ජායාරූප නොපෙන්වනවා නම් වඩාත් හොදයි. Influence කරන්න ඔනේ නැහැ!
අපේ ගමේ යටවර අංකල්❤
ඔය දිගම්පතන ප්‍රහාරයට සිංහල දේශපාලකයකුත් සම්බන්ධ බව අහලා තියනවා...
මනෝ ගනේශන් ඌත් LTTE එකට සම්බන්දයි ඌත් දේශපාලුවෙක් න්ල්නෙ මම දැක්කා කොටින්ගේ වීඩියෝ චැනල් එකකව්තියෙනවා මනො ගනේශන් කොටි එක්ක ඉන්න වීඩියො සහ ප්‍රෙබාකරන්ගේ මීටින් වලත් කතා පවත්වනවා. අහම්බෙන් මාත් දැක්කෙ ඒ වීඩියො එක
@@misharasachinthana4916 එයා ටැමිල්නේ... මම කියන්නේ සිංහල මිනිහෙක්... දඹුල්ල පැත්තේ වෙන්න ඕන
@@manojpremakumara ah hm hm
❤❤❤❤❤❤@@misharasachinthana4916
බව්ෂා ගැන විඩියෝ වක් බලා පොරොත්තු වෙනවා....
එවකට අරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයට (මුලතිව්) පොලීසියෙ කිසිම කෙනෙකුට ඕන ඕන විදියට ඇතුල් වෙන්න දුන්නෙ නෑ ආරක්ෂක අමාත්‍යන්ශයේ අනුමැතිය මත ආසේමූ(මු) මුලතිව් වෙතින් අවසර ලබා ගත යුතුව තිබුන ….
දක්ශ නිලධාරියෙක්.
❤වනැස
මේවා දකින කොට අප අපගේ ත්‍රිවිද හමුදාවට පොලීසියට හිසනමා ආචාර කරන අතර අපගේ එවකට සිටි යුදජමුදාපති අපගේ Field Marshal තුමාගේ මෙහෙය වීම නිසා මෙම ත්‍රස්ත වාදය අවසන් කිරීමට සදා නයගැති🙏🙏🙏🙏
Fieldm arshal ta mukuth karanna baha guwan hamudapathi navika hamudapathi sahaya nathiwa egollo 3akriyay mahinda janadipathi saha gotabhaya defence secretaryountaawasara saha balaya upakarana labadi meheyumata ida dunne nathinum,danna tharama thamai fonsekata witharak yuddaya dinana puluwan kiyala nugath kama pradarshana karanawa dan thawath ,t t e karayotikak balayata aran inne jvp/npp
@@raneeranatunga5692ඔව් ඔව් උබෙ මහින්ද ජනපති යුද්දේ ඉවර කරන්න උදවු කරලා ඒට පස්සේ රට කොල්ල කෑවා. ඊට පස්සේ විරුවා ඇවිල්ලා රට කානුවටම බැස්සුවා😂😂😂
Aniwaren
8:50 මේ ඉන්නෙ විදූශා නෙවෙයි , තමිලිනී
Baunsage vediyo ekak karamuko aiye
supiri kataawak...
ආයෙ වරෙන්කො ඉපදිලා මේ පාර ආවොත් කලපුවෙ නෙවෙයි මුහුදෙ ගිල්ලල මරන්නෙ 😡
වරෙන්කො ඉපදිලා සුන්නත් දූවිලි කරලා දානවා දෙමලු සංහතියම වරෙන්🇱🇰🇱🇰🇱🇰💪
කොරයි කොරයි 😂😂😂 කටින් බතල හිටවන්න එපා මිනිහෝ
AKD will grant the Ellam
අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.
@@sunilariyapalamawananehewa2875 Your talking is expired uncle.😂
Waranko aya epadela dannam wada.api ayat.
ආයේ ආවොත් ඉතින් ආත්මයක්වත් ඉතුරු කරන්නේ නෑ . 🇱🇰🇱🇰😎 හොයාගෙන ඇවිත් තොට ගහන්නේ (පොඩි ඇටයා) 🤣🤣🤣 🙅🙅🇱🇰🇱🇰SL army ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
💘💘💘 ලාරා හම්බ උනේ නැද්ද සංජීව අයියා
මේ වගේ දක්ෂ ,බුද්ධිමත් විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය අනිවාර්යයෙන්ම නැවත ලබා ගත යුතුයි 😮😮😮😮
mage aiyath diganpathanedi ethana thuwala labapu sebelek 😢
👍👍
Metumanla daksayo . Ratata sewaya karapu viruwo. Ath mata tiyena prasna un gahala giyata passe allala wadak na kiyana aka. Athana podi prasnayak tibila tiyenawa neda?. Niwan dakapu rana viruwanta pin boho wewa..jiwath wena rana viruwanta soduru sada samayak vidinna labewa
Balraj ta elilan kiwwe kawda ekama photo eka 3 parak. Thamilini ta vidusha 😮😮😮😮😮
🛑🛑🛑🛑🛑දයාලන් ලොරිය මමත් දැකලා තියෙනවා ඒ දවස්වල පාරෙ යනවා. හොදට මතකයි
U marunata Abdul park Hiram gotha K.a rawana maranawa a wage degunayak machan
🙏🙏🙏 txu
ආයෙත් ඉපදිලා , බලමු බලමු බැරිවෙයි 😂 කරපු පවු වැඩවලට බල්ලෙක් තියා ක්ෂුද්‍ර ජීවියෙක් වෙන්න වත් පින නෑ 😂 ඊළම කර ගන්න ඕන දිහාවක ඒවට ඉඩ මෙහේ නෑ ,අපි දෙමළ මුස්ලිම් සිංහල සේරම එක්සත් රටක් ,
Topic eka newine
Siyaluma jatin ekatu karanna tiyena ekama visaduma siyaluma jatin kawalame jiwat vima uturet sinhala minissu inna ona dan colaba hama jatinma inne etakota tama me prasneta visadumak labenne