මැණික් දියමන්ති පුරවාගෙන ආ ගුවන් යානය සප්ත කන්‍යා කදුවැටියේ ගැටුනේ ඇයි | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @ajithboc3249
    @ajithboc3249 3 роки тому +87

    අහිංසක නිහතමානී මිනිසෙක්.
    මාමට දීර්ඝායුෂ ලැබේවා .
    බුදු සරණයි !!

    • @roshanpathirana9655
      @roshanpathirana9655 5 місяців тому

      අනිවාර්යයෙන්ම, මාමාට තෙරුවන් සරණයි

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +328

    නෙදර්ලන්තයේ විපතට පත් අයගේ කෙනෙක් දන්න වා නම් ඔබ විසින් මෙවැනි සිහිවටනයක් නිර්මාණ කර ඇති බව නිසැකවම ඔබතුමා සොයා එනවා 🇳🇱🇳🇱🇳🇱

    • @ruwanbuddika2690
      @ruwanbuddika2690 3 роки тому +5

      Aniwa

    • @chamma4024
      @chamma4024 3 роки тому +1

      🤟

    • @shiwadilhara5538
      @shiwadilhara5538 3 роки тому +8

      සහතික ඇත්ත මේවගේ තොරතුරු ගෙන එන්නේ ඔබ තුමා පමනයි ගොඩාක් ස්තුතියි

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 2 роки тому +8

      ඉස්සර කැප්ටන්ගෙ පවුලෙ අය එනවා නොටන් එකට එනවා අවුරුද්දකට සැරයක් එනවා

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 3 роки тому +71

    ඕපදූප නැතුව වැදගත් දෙයක් ගෙනෙන එකම චැනල් එක. කොච්චර ආසයිද නොදන්න දේවල් දැනගන්න මනුස්සයෝ ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කරනවා මම හැම වීඩියෝ එකක් ම බලනවා

  • @tharindudanushka3990
    @tharindudanushka3990 3 роки тому +121

    රනවීර මාමව දැක්ක නිසයි බැලුවෙ..මේ රනවීර මාම ඉන්නෙ අපේ ගෙවල් ලග..කලුතර දිස්ත්‍රික්කයේ හොරන ආසනේ කෝරළඉම කියන ගමේ...හරිම හොද මනුෂ්‍යයෙක්.👌👌👌👍👍👍👍

    • @prabashanabalasooriya2551
      @prabashanabalasooriya2551 3 роки тому +1

      අඩෙහ්. මමත් ඒ හරියේ. ❤️

    • @ashenperera2672
      @ashenperera2672 3 роки тому +6

      අපේ ප්‍රසාලගෙ තාත්තනෙ,රණවීර මාම

    • @sanjeewaniperera3312
      @sanjeewaniperera3312 3 роки тому +1

      Prasa broge dadne me..mama samila..🌹

    • @chandanachandana2344
      @chandanachandana2344 Рік тому

      .😍

    • @mohamedfareed3075
      @mohamedfareed3075 Рік тому

      Mata mathakai api podikale mata vayasa 8 ape mamage kiriloriye hatton sita ekkangihin pennuva den mage vayasa 55 kuwai sita

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 роки тому +184

    බෞද්ධ දර්ශනයට අනුව සැමට නිවන් සුවය ලැබේවා! ඒ වගේම ඒ මොහොතෙ පිරිත් දේශනා කල මහානායක හිමිවරුන්ට පිං අනුමෝදන් වේවා!

    • @dilshanjeff9137
      @dilshanjeff9137 3 роки тому +8

      නොදකින් පිරිත් කියලා තියෙන්නේ ස්මාරකයක් හදයි කියලා බයට

    • @ukumuditha
      @ukumuditha 3 роки тому +2

      ANIWA - nathnam melahakata othanath adams peek

    • @sachinalahakoon8611
      @sachinalahakoon8611 Рік тому +1

      කිව්ව එක හොදයි, චේතනාව ඉතාමත් කැතයි

    • @rosanas3110
      @rosanas3110 Рік тому

      @@dilshanjeff9137 ou hutto

    • @manojbuddika93badulla83
      @manojbuddika93badulla83 Рік тому +1

      Hoda welawata pirith kiwuwe nathinam othanath pahanthudawa wage fuck video gahai kattiya😂🤣🤣

  • @nilanthagihanlosepatabandi6845
    @nilanthagihanlosepatabandi6845 3 роки тому +16

    අනතුර ගැන අහල තිබුණට ඒ විස්තරේ ඇහුවේ අදයි...ස්තුතියි වනැස ඔබටත්...💖👍

  • @dilkinimesha4140
    @dilkinimesha4140 3 роки тому +8

    මේ කතාව ගැන විස්තර ටිකක් කලින් අහලා තියෙනවා ගොඩක් ස්තුති මේ ගැන වැඩසටහනක් ඉදිරිපත් කලාට

  • @chathurangafernando9113
    @chathurangafernando9113 3 роки тому +33

    "අල්ලා නබී මක්කම වන්දනාවේ...
    ආව බැතිමත්තුන් මරණෙට බිළි වුණානේ...//
    දේව සමිඳුන්ගේ ගුණයෙන් පිරීලා..
    සැවොම යන ගමනේ ගුවනේ නැගීලා...
    ගුවන් යානේ හැපී..ලක්ෂපානේ වැදී...//
    ගුවන් ගැබ අතරේ විපතක් සිදු වුණානේ..
    නබී අල්ලා..........
    අල්ලා නබී මක්කම වන්දනාවේ..."
    මේ ගීතයත් ඒ සිද්දිය සම්බන්ධ පැරණි ගීතයක්..ගොඩාක් අය අහලා නැතුව ඇති..මටත් පද හරියට මතක නෑ..
    මේ සිද්දියේ මෙතන නොකියවුණ කතාවකුත් කියන්නම්..ඒතමයි මිය ගිය 191 දෙනා අතරින් 190ක්ම මෙහෙදි භූමදානය කරනවා..ඒත් එක කාන්තා මළ සිරුරක් විතරක් ලංකාවට ආව ඇයගේ පෙම්වතා විසින් හඳුනගෙන සිය රටට අරන් යනවා...ඒවගේම අපි නොදන්නවා වුණාට මිය ගිය සමහර අයගේ ඥාතීන් නෝර්ටන්බ්‍රිජ් වලදී තමන්ගේ සමීපතමයන් සිහිකරන්න දෙසැම්බර් 4 ලංකාවට එනවා... love story එකක් වශයෙන් අපි කතාකරන ටයිටැනික් කියන්නෙත් මේවගේ ඛේදවාචකයක්...මම දන්නා තරමින් සප්තකන්‍යා ගුවන් අනතුර සම්බන්ධව චිත්‍රපට නිර්මාණය වෙලා නැහැ...

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 роки тому +10

    රනවීර.සහොදරයාට.නිදුක් නිරොගි සුවය ලැබේවා !!!ඉදිරිපත් කල පුතාටත්.එසේම වේවා !!!මේවගේ අතීත සිද්ධි.අපට බලගන්න.සලස්වන ඔබට ස්තුති !!!තෙරුවන් සරනයි !!!!!!"

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 роки тому +11

    හරිම උනන්දුවෙන් තමයි මම මේ වැඩසටහන නරඹන්නෙ...හරිම ලස්සනයි ...

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @cleoo7608
    @cleoo7608 3 роки тому +79

    අපි නොදන්න සිද්ධි සවිස්තරාත්මක ව ගෙන එන වනැසට මාගේ ස්තූතිය.

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @eshanieshani4998
    @eshanieshani4998 3 роки тому +10

    ඔබතුමා ගොඩක් ස්තුතියි මෙි වගෙ අපි නොදන්නා දෙවල් හොයලා දෙනවාට තෙරුවන් සරණයි

  • @tanujalanka4024
    @tanujalanka4024 3 роки тому +10

    ගොඩාක් ස්තුතිය ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි

  • @ruwanka18
    @ruwanka18 3 роки тому +25

    පනාමුරේ හස්තියා පිලිබඳව වැඩසටහනක් කරමු ඉදිරියේදී...💛

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +22

    මාත් ගොඩක් ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක බලන්න ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @nishanindika878
    @nishanindika878 3 роки тому +33

    අපිත් a පියාණන් හට දේව ආශිර්වාද ලැබේවා කියලා සිහිපත් කරනවා ......budu saranai ......

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +45

    martin air ඕලන්දයේ (නෙදර්ලන්තයේ) තියෙන හොදම ගුවන් සේවයක් 🤔🤔 නිවන් සුව 😢😢 🇳🇱🇳🇱🇳🇱

  • @ranjithdias891
    @ranjithdias891 Рік тому +11

    ඉතාමත්ම සංවෙදී හදවතක් ඇති මිනිසෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @keshawaofficial6367
    @keshawaofficial6367 3 роки тому +82

    වනැස සියලුම වීඩීයෝ බලපු අය කෝ බලන්න💪😊🍃

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 3 роки тому +18

    අම්මෝ එක දිගට..... clipsss.. thanksss
    රණවීර මාමාට දිර්ඝායුෂ...

    • @waruna35
      @waruna35 3 роки тому

      මේ අන්කල් අපේ ගේ ලගම

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @tharindu6
    @tharindu6 3 роки тому +439

    මාගේ පියා මේ මෙහෙයුමට සම්බන්ද වූ ගුවන් හමුදා නිලදාරියෙක්. ඔහු ගුවන් යානයේ කපිතාන් වරයාගේ හිස්වැසුම සොයාගෙන පසුව ඔහුගේ පවුලට භාරදී තිබෙනව.

    • @fashiongirl0404
      @fashiongirl0404 3 роки тому +8

      🙏❤❤

    • @vishvabanuka6781
      @vishvabanuka6781 3 роки тому +14

      ඔහු ඕලන්ද ජාතිකයෙක් වෙන්න ඇතිනේ .කොහොමද පවුලෙ අය හම්බෙලා තියෙන්නෙ.

    • @thusaradasanayaka3885
      @thusaradasanayaka3885 3 роки тому +6

      Mama danna tharaminnam kapithan dawanaya karanne ship 🛳 plight dawanaya karanne captain 👨‍✈️

    • @tharindu6
      @tharindu6 3 роки тому +6

      @@thusaradasanayaka3885 නෑ ඔබ වැරදියි

    • @thusaradasanayaka3885
      @thusaradasanayaka3885 3 роки тому +3

      @@projectmajestic9531 😂

  • @chamithpeiris3376
    @chamithpeiris3376 3 роки тому +219

    අපි කොච්චර පාදඩ ආත්මාර්ථකාමී ජාතියක්ද කියන එකට හොඳම නිදසුනක්. කොච්ච්ර දේශපාලකයන්ට බැන්නත් අපිට වෙලා තියෙන ඔක්කොම වෙලා තියෙන්නෙ මේ පාහර ගතිගුන නිසා.
    ආසාවට කෑල්ලක් අරං ගිය එක කමක් නෑ කියමු. තව උන්ට ගන්න බැරි වෙන්න ගල් පෙරලන්න. මිනී වල කොන්ඩ කපන්න. මොන තරං පාදඩ වැඩද
    මොන මගුලක් උනත් නිකං හම්බු වෙනවනං මලත් කමක් නෑ කොහොම හරි ගන්නව. 2021 වෙලත් වෙනසක් නෑ. නැව ගිලුන වෙලාවෙ behavior එකයි මේකයි දෙකම එකයි.
    තිත්ත උනත් ඇත්ත මේකයි. බහුතරේ මේ රටේ මෙහෙමයි

    • @amilasadaruwan4423
      @amilasadaruwan4423 3 роки тому +2

      Aniwa. Deapalanachchayintama bannata rate minisau hadenakam rata godayanna

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +1

      Me pahara athi Arianna behe mata ana panivida dukai mama covid 19 pagan gath daa sita samaaja sewaya akanam kaatawath karanna behe adath rs 25000 ka vitali ahara dunna l deepuwaa kiyanna hoda nehe mama mage kenekuta keewaa 25000 I awwaa aunaata weda benam balaagena enna samaaja sewayata haras kalpana apaa

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому

      Mata ana panivida dara ganna behe mama samaja sewakayek nisha

    • @erandajanaka3790
      @erandajanaka3790 3 роки тому +5

      Minissu veradi kara kara deshapaalakayanta baninawa rata hadanna kiya. Office eke A4 koleth gahala, photocopith ekenma gahala, deshapalakaya dushithaiku. Issella thama thaman hedenna oni.

    • @buddwik2719
      @buddwik2719 3 роки тому +13

      ඇත්ත. ආත්මාර්තකාමී බව , වංචාව හැම තැනම. අපේ අය පාරක වාහනයක් පදවන ආකාරයෙන්ම ආත්මාර්තකාමී බව හොඳටම පේනව. ඉවසීමක් නෑ. තමාගේ අවස්ථාව එනතුරු ඉන්න බෑ. අනුන්ගේ අවස්තාවන් සොරා ගැනීම වංචාව හැම තැනම.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +6

    ඔබට දීර්ඝායු වේවා මතු පරපුර වෙනුවෙන් රටට කරපු උත්තරීතර සේවය ගැන ආඩම්බරයකි දැනෙන්නේ wanasa හැමදාමත් වටිනා වැඩ සටහනක් ලබා දෙනවා ගොඩක් ස්තුති නැවතත් මෙවැනි වටිනා video එකකින් හමුවෙමු ❤🌷🌷🌷🌷

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @nishawickrama9129
    @nishawickrama9129 3 роки тому +24

    යටගිය අතීතයේ සැගවුන බොහෝදේ නැවතත් මේ ආකාරයට අහන්න දකින්න සැලැස්වීම මොනතරම් නම් අමාරු අපහසු කාර්‍යක්ද...මේ සිද්ධි හොයලා ඒ ඡායාරූප සොයලා ඒ සම්බන්ධයෙන් පුද්ගලයො හොයල දුරකතර ගෙවාගෙන ගිහින් වියදම් කරලා මහන්සිවෙලා කරන මේ කැපකිරීම් වටිනාකම කියල නිමකරන්න බැහැ.. වෙනසtv අපේ උත්ත්මාචාරය ජයවේවා ඔබතුමාට බොහෝම ස්තුතියි ..අපෙන් මේ සදහා වියයුතු දායකත්වයක් ඇත්නම් උපකාරයක් ඇත්නම් එය පවසන්න...තෙරුවන් සරණයි ...❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 3 роки тому +7

    යූ ටියුබ් එකේ තියන හොඳම චැනල් එක .....හරිම වැදගත් 🌍

  • @senavirathna2755
    @senavirathna2755 Рік тому +4

    මෙවන් සිහිවටනයක් ඔබ තනියෙන් නිර්මනය කල එක අප පුදුමට පත්කරන අතර එය මතු පරපුරටබොම පයෝජනවත්වේ ඔබට බොහෝම ඉතුතියි

  • @suneta1152
    @suneta1152 3 роки тому +10

    වැනස ඔබතුමාටත් ඵම විස්තරය හරි හැටි දැක්ක ඵතුමටත්
    ඒ විදේශිකයන් මැරුනු කන්ද උඩ පිරිත් කියපු ඒ අපෙ ස්වාමින් වහසෙටත් මගෙ ප්‍රණාමය පුද කරමි 🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @gaurikavindi8765
    @gaurikavindi8765 3 роки тому +38

    දාපු ගමන් ආවා බලන්න නියමයි වනැස ටීවී❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 роки тому +54

    අම්මෝ ඉල්ලපු එක දීලා ඔන්න.😍😍 ස්තුතියි වනැස ටීවී..😍 පලවෙනි කමෙන්ට් එක මගෙන්..

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 роки тому

      Happy to see you here

    • @waruna35
      @waruna35 3 роки тому

      මේ අන්කල් අපේ ගේ ලගම

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @channabuwanaka5885
    @channabuwanaka5885 3 роки тому +89

    මේ සිද්ධිය වෙන විට මගේ වයස අවුරුදු එකොළහයි. මේ සිද්ධිය නිසා එදා මුළු රටම භීතියෙන් ඇලලියා ගියා. ඒ වගේම මුළු රටම කම්පා උණා. රටම පාළු ගතියක් දැණුනා. මට එහෙම දැනෙන්න ඇත්තෙ මං කුඩා නිසා වෙන්න ඇති.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +7

      එදා කොලොන්නාව තෙල් ටැංකි වලට 🐅 ගහපු දවසෙත් එහෙම තමයි.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 3 роки тому +5

      @@nilambarameghawarna6635 ඔව් ඒ වගේම තමයි. මේ සිද්ධි දෙකෙන්ම මියගියේ අහිංසකයන්.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +3

      @@channabuwanaka5885 හැමදාම හැමතැනම හැමවිටම තැලෙන්නේ පොඩි වෙන්නේ මියයන්නේ අසරණයන් තමයි.

    • @anulaamarasekara1670
      @anulaamarasekara1670 3 роки тому +3

      Me athisainmakanagatu dayska siduvimak ape geevitha kale una aka mathu parapurata me wani siduveemak una kiyala dana ganna oba aran thiyena mahansiya sestai

    • @kethmisoysa9846
      @kethmisoysa9846 Рік тому

      Easter attack eka una dawaseth eeta sathiyak withara yanakam ehenmama danuna

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 роки тому +19

    මං නම් ආසම චැනල් එක මේක..මෙතුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම අති විශිෂ්ඨයී..💜️

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

    • @DSD394
      @DSD394 3 роки тому +2

      Yes i love too

    • @thuwanthikshana7698
      @thuwanthikshana7698 3 роки тому +1

      @@DSD394 හ්ම්ම්..💜️💜️💜️

  • @ශ්යාමලීකුමාරි

    ඇත්තටම ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි .

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 3 роки тому +28

    දන්න කථාවක නොදන්න විස්තරයක් අද දැන ගත්තා.. මොනවා උනත් මේ කොරොනා දවස්වල පරිස්සමෙන්.. 😍❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @sarathudawatta8021
    @sarathudawatta8021 3 роки тому +14

    අපිත් ඕක බලන්න ගියා . ඔය කියන කතාව ඇත්ත . ගමේ මිනිස්සු එක්ක අපිත් කතා කළා .ගම්මු බඩු කර ගහගෙන පහලට එනවා කොතෙකුත් අපිට හමුවුනා .ඒ කාලේ දිනමිණ පත්තරේ වාර්තා කරුවන් ගියෙත් අපි ගියාට පස්සේ . හරිම දුෂ්කර ගමනක් . මිනිස්සු ඇගිළි කපල මුදු එහෙම ගත්ත .

  • @weerakoonkeerthi3395
    @weerakoonkeerthi3395 3 роки тому +8

    Yes.. This is a thru story. This time me 10 years old. Me living in ginigathhena in Sri Lanka. Now my job Swiss. Thanks

  • @waruna35
    @waruna35 3 роки тому +25

    රණවීර අන්කල් හරිම හොද මනුස්සයෙක් ...❤❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 роки тому +10

    බලාගෙන හිටපු වීඩියෝ එක ... නියමයි වනැසට ස්තූතියි 🙏 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @hearthbt1160
    @hearthbt1160 2 роки тому +25

    I can remember this plain crash in 1974. At that time I was studing in Peradeniya campus, It was my final year in the agriculture faculty, I remember some university students also visited the plain crash site. This unfortunate insident was a real shok to all of us as it was one of the lagest plain crashes in the world at that time. When you pass Ginigathhena road you can see the entire "Saptha kanya" mountain range. Although this happend nearly 50 years back, even today when I pass that road I remember this unfortunate insident.

  • @nilminikumari9012
    @nilminikumari9012 3 роки тому +7

    මේ.කතාව.අහන්න ආසාවෙන් හිටියේ 👌

  • @sadakelum1362
    @sadakelum1362 3 роки тому +19

    මෙහෙම අනතුරක් වෙලාතියෙනව අද තමයි දැනගත්තෙ🤧 ස්තුතියි ඔබතුමාට

  • @xo5913
    @xo5913 3 роки тому +116

    ගුවන් අනතුරින් මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා...😪

    • @kumkun1897
      @kumkun1897 3 роки тому +1

      Itana hoda wada satahanak

    • @roshanfernando-studiofx7451
      @roshanfernando-studiofx7451 3 роки тому

      ua-cam.com/video/vw22SKCjxWg/v-deo.html

    • @erandaprasd3943
      @erandaprasd3943 3 роки тому +10

      මැරුණට පස්සේ නිවන් සුව පතල වැඩක් තියනවද ගොනෝ ඒක නිවන කියන එක ජීවත් වෙල ඉන්න කාලේ ලබාගන්න ඕන දෙයක් 😂

    • @erandaprasd3943
      @erandaprasd3943 3 роки тому +2

      නිවන කියන බුදුන්වහන්සේගේ සජීවී දර්ශනය මරල දාලා තියෙන්නේ උඹ වගේ මිහරක් තමයි

    • @xo5913
      @xo5913 3 роки тому +3

      @@erandaprasd3943 අනේ තොපි වගේ පිංකැට හොරැන්ට මොන දර්ශනද හුත⁣්තෝ😂😂පුකෙනුත් හිනා මේවට😷

  • @chathurangikaush553
    @chathurangikaush553 3 роки тому +9

    හරිම ආසාවෙන් බැලුවෙ.. වෙනැස tv ඔබට ස්තූතියි ...😍😍😍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @dewmininishmika4054
    @dewmininishmika4054 3 роки тому +8

    බුදුසරණයි මාමේ ඔයාට❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +6

    ස්තුතියි WENASA ❤️
    My favourite channel ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @ruwanka18
    @ruwanka18 3 роки тому +45

    මෙම ගුවන් යානයට අයත් තවත් ටයරයක් නුවර එලිය හමුදා කඳවුර සතුව තිබී දැනට එය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්තානයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා තිබෙනවා...

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 3 роки тому +87

    සප්ත කන්‍යා කදු වැටිය කියන්නෙ අපේ රටේ තියන ලස්සනම කදු පන්තියක්... 💚💚

  • @chandanaudawela8174
    @chandanaudawela8174 3 роки тому +7

    මමත් මේ පදේශයෙ සංචාරය කරා.හරිම සුන්දර තැනක්...පුධාන ආදායම තේ වගාව.....ගුවන් අනතුර මතකය අවදි කල ඔබ සියලු දෙනාටම ස්තූතියි.....!

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 роки тому +60

    අපි නමි දන්නේ ඇන්ටන්, ඡොන්ස් මහත්තයා සිංදුවෙන් කියන විස්තරයක් තමයි...
    කොහම හරි ඒ මාමාගේ හිතේ තදින්ම තියෙන පාටයි අනතුර ගැන මතකය...නැත්තන් ඉතින් යකඩ කැල්ලක් එච්චර පරිස්සමි කරවිය.
    ස්තුතියි වැනැස මෙි ගෙදරට හිර වෙලා ඉන්න වෙලාවෙි විඩියෝ එකක් ගෙනාවට..

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому

      Puthaa meka ahannako oya palathe digs kalisam adina aya sitiye kalaa thurakin police niladarin adinne kota kalism a a lassana sri lankawa ada nehe oya mage (fb) balanna ( ranaweera ranasihingha web gonapola ranaweera ) 0719804034

    • @sujithpriyadarshana2235
      @sujithpriyadarshana2235 3 роки тому

      ඇන්ටා ඛේදවාචයක් කියද්දි උබ නටනවා නේද ඒවා දාතු වැඩ🤣🤣🤣🤣🤣

  • @slrox2181
    @slrox2181 3 роки тому +15

    දූරදර්ශී ස්වාමින් වහන්සේ නමක් 💯💯💯👍

  • @JAYASINGHENIROSHAN
    @JAYASINGHENIROSHAN 3 роки тому +83

    15.20 මේ පිංතූරයේ වමේ සිට දෙවනියට සිටින්නේ මගේ පියාය.ඔහුද මේ අනතුර සියැසින් දුටු අයෙකි.Norten bridge පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති ඇත.

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +12

    ඔබතුමගෙ විඩියෝ ගොඩක් වටිනව 🔥👌

    • @micalpoul2411
      @micalpoul2411 3 роки тому +4

      උබ youtube එකේ ලන්කාවේ නියොජිතයෙක්ද හෑම විඩියො එක කටම comment දාන්න පත් කරපු😂😂

    • @SKY-co1kx
      @SKY-co1kx 3 роки тому +3

      බලන බලන තැන ඉන්නවනේ මෙයා 🙄

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @najithkavinda1670
    @najithkavinda1670 3 роки тому +3

    අපි හැමෝම මස්කෙලියට ගිහින් අර ටයර් එක ළඟ ෆොටෝ ගැහුවාටා කවුරුත් දැනගෙන හිටියේ නෑ ඇත්තටම මෙච්චර ලොකු කතාවක්.බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් හොඳින් අනාවරණය කර දෙනවාට... ❤️🙏🏻

    • @waruna35
      @waruna35 3 роки тому +3

      මේ අන්කල් අපේ ගේ ලගම ... හරිම හොද මනුස්සයෙක්

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 3 роки тому +3

    Wow thank you guys we had hear that song long time ago.but never were knew about that story

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 роки тому +16

    නියමයිි මාත් අනිවාර්යයෙන්ම බලනවා.ඉදිරියට කරගෙන යන්න ලැබෙිවා කියලා මං සුභ පතනවා .💪💐

    • @dilrukshiperera785
      @dilrukshiperera785 3 роки тому +1

      4e

    • @nishawijesooriya1438
      @nishawijesooriya1438 3 роки тому +1

      Me siddiya1974 una kiyala thaththa mats kiyala thiyenawa. Indunisian guwanyanayak kiyala kiwwa.

    • @nuwanjayamaha679
      @nuwanjayamaha679 3 роки тому

      Api siripade ynne oya pare.oka gena thma dnna achchi kenek innwa.apita godak dewal kiuwa oka gena

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @janithaperera8971
    @janithaperera8971 3 роки тому +27

    මටත් මතකයි නෙ අපි කුඩා කාලයේ මේ අනතුර ගැන පත්තරවල පළ වුණා,ගුවන් විදුලියේ වැඩසටහන් ගියා.
    හරිම කණගාටුදායක පුවතක්.
    මියගිය ආත්ම වලට, සෙත් පතා කඳු මුදුනේ පිරිත් කියූ බව. මීට කලින් වැඩසටහනක දැක්කා.

    • @himalkosala8136
      @himalkosala8136 6 місяців тому +1

      කාලකන්නි ගනයක් ආත්ම වලට සෙත් පතා නොව ඔතන ස්මාරකයක් හදාවි කියල බයට ගන ගෙඩි එදා පිරිත් කීවෙ

    • @sameerasameera2370
      @sameerasameera2370 5 місяців тому

      @@himalkosala8136 pala kaalakanniyo.buddhagamata agawurawa karanna epa.

  • @dimanbandara9056
    @dimanbandara9056 2 роки тому

    ස්තුතියි වැඩසටහන ට

  • @Buddies2004
    @Buddies2004 3 роки тому +7

    බුදු සරණයි සියලු දෙනාටම

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @sachinidilthusha7670
    @sachinidilthusha7670 3 роки тому +1

    දැනගන්න ආසාවෙන්ම හිටපු කතාවක්.ස්තූතියි.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @Sunanda_Madushan
    @Sunanda_Madushan 3 роки тому +10

    2 millions සබ් ගහන චැනල් එකක්. 🙏😍❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому

    තෙරුවන් සරනීන් ඔබ දෙදෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @ciao273
    @ciao273 3 роки тому +4

    සුපිරි චැනල් එකක්. අවන්කවම.👍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 3 роки тому +14

    මෙම අවස්ථාවේදී ගුවන් අනතුර සිදු වූ ස්ථානයට පසු දීම මට යන්න අවස්ථාව ලැබුණා.

    • @dimanbandara9056
      @dimanbandara9056 2 роки тому +1

      මහත්තයා ඒ මිනී වල හිස තිබ්බේ නෑ කීව කතාව ඇත්තද

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 3 роки тому +5

    GR8 Person !! ❤️
    GR8 Story !! 👍❤️🙏🇱🇰🇨🇦

  • @rbsbandara4310
    @rbsbandara4310 3 роки тому +1

    වනස TV ඔබට thanks

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 3 роки тому +20

    අන්න නියම හාමුදුරුවෝ ♥️♥️♥️
    තම්බි පල්ලි හදන නිසා පිරිත් කියලා♥️♥️

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +6

      Hamuduruwo ahema nokalaanam ada palliyak methane onna ratata agamata jaathiyata adare aya

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 роки тому +1

    ස්තුතියි ඔබට

  • @donaldmunasinghe
    @donaldmunasinghe 3 роки тому +12

    කියපු කිසි දෙයක් තේරුනේ නෑ . මෙයා කතා කල ස්පීඩ් එකට .
    ඒත් කරල තියන වැඩේට නම් සුබ පතනව වගේම හොද මනුස්සයෙක් අතීතයේ සිදුවීමක් වර්තමානයට පැහැදිලි කලාට පින්

    • @naveendraindika7774
      @naveendraindika7774 3 роки тому

      එහෙම තමයි ෆ්ලයිට් එකට වැඩිය ස්පීඩ් එකෙන් කියන්න යන්නෙ.

    • @kasunsamarasinghe6650
      @kasunsamarasinghe6650 3 роки тому +2

      Oyage kan 2 doshayak...

    • @lakkhanahettiarachchi9538
      @lakkhanahettiarachchi9538 3 роки тому +2

      කන් දෙකේ අවුලක් එහෙනම් 😪😅

    • @janakpitawala1146
      @janakpitawala1146 Рік тому +1

      සිංහල බැරිද

  • @dilandanushka6901
    @dilandanushka6901 3 роки тому +9

    සේපාල ඒකනායක ගැනත්, මේ වගේ වීඩියෝ එකක් කරන්න....😊😊😊

    • @mirikomar2128
      @mirikomar2128 3 роки тому +1

      e kauda

    • @dilandanushka6901
      @dilandanushka6901 3 роки тому

      @@mirikomar2128 ගුවන් යානයක් පැහැර ගත්ත කෙනා....

  • @tharidhudiss3921
    @tharidhudiss3921 3 роки тому +23

    මේ මාමා කියන කතාව ඇත්ත. යානයේ කිසිම දෝෂයක් තිබිලා නෑ

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +1

      Aththatama me wedasatahana karanne mage gedara putu wala weradi welaa mage gedara visaala sithiya pennalaa kalaanam hodai

    • @pubuduize
      @pubuduize 8 місяців тому

      දෝශයක් තිබිලා තියනවා එයාපෝට් එකේ ඉදලා දුර මනින එකේ.. කටුනායක ට දුර පෙන්නලා තියෙන්නේ වැරදියට ..ඒකයි කටුනායකින් කියලා තියෙන්නේ පහතට ගන්න කියල ..නියමුවා ඒ නිසා පහලට අරන්.. හැබැයි ඇත්තම දුර ඊට වඩා ගොඩක් වෙනස්..

  • @chamindakumara3822
    @chamindakumara3822 2 роки тому +2

    Thnks

  • @DSNara
    @DSNara 3 роки тому +65

    ඒ දවස්වල ජිවත් වෙන්න අමාරුයි , වෙනසක් නැත අදත් ජීවත් වෙන්න අමාරුයි , රට කොතනද අපි කොහෙද...

    • @naveendraindika7774
      @naveendraindika7774 3 роки тому

      ඒක කියනකොට මට හිතුනෙත් දැන් මේ හාදයා ඉන්නෙ කේතුමතියෙද කියලා

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому

      @@naveendraindika7774 molethiyena kenekuta pamanai mama kiyana awaa pehedili wenne akaale oya awrudu 30 unkeweth demawpiyan dukvidalaa hoyana salli walin demawpiyange edam kotas kotas vikina vikuna sepa ganna ayata owaa danne nehe rajayen sathiyakata haldenawaa nomile kanna den enna ayata ammaa uyapu bathaka kanawada kottu chanees pizaa one mokuthma apaa ru 1000.00gaanak hadanna cal aka oni

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +2

      Kethumathi heduwe aida kiyalaa dannawada awaa danne nehe denenna minissu panadure dosthara mahathage nonage apalayak kiyalaa thamai oya ge heduwe oka rohalak nowei pasuwa oka rajayata dunnaa den enna aya hithaa gena enne seeyalaa ahchilaa kotipathiyo kiyalaa kotipathiyo thamai guna yahapath kamen charithayen onna den enna un udawwak kaloth keliyathamai

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +1

      Kethumathe gena kathaa karanna 1968n passe upan akek kethumathe wadanna hadapu akak nowe nonage apaleta heduwe doththara mahataa minissu hithaagena enne api thamai ratagena danne kiyalaa ru 5000 ada dakima api dekalaa thiyenne ru 100ya 50ha vitharai 00.50tath sathiyak kanna puluwan den demawpiyange edam vikuna vikunaa panpoori gahanawaa okathamai aththa

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +1

      Wayase weredda minisunge deneema hekiyaawa 2ka thiyenna oni aluthaupan samaharunta oya 2kama nehe akane ratata welaathiyena hene

  • @sandun8441
    @sandun8441 3 роки тому +6

    ස්තූතියි වනැස ඔබ තුමාට 🙏

  • @DSNara
    @DSNara 3 роки тому +22

    මෙි කතා බහේ ගොඩක් දේවල් ගන්න තියනව, මෙයා 8 වසරට ලු ගියේ නමුත් හොද දැනුමක් පන්නරයක් තියනව, නමුත් අද අද්‍යපනය කොතනද, 13 වසරට ගිය එකෙකුටවත් මෙහෙම දැනුමක් කතාවක් බැහැ , එදා ශිෂ්‍යයා ඇත්තටම පොහොසත් දැනුමෙන් , නිර්මාණශීලී කමෙන්,

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +2

      Balanna ada rs 100 kaden badu gaththama ganna akathu karanna kel aka onemai

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +3

      Mama school giya panadura sits horana medankarayata mama soysa mahathage bangalawe edan thamai pasel giye mage panthiye akata egenagat ata kotipathiyo paselaka viduhal Patti warayekuth unaa 1k kenek 1k kenek ada lankaawa piramal uwamanaama ahaara bedaharina viyaparayak thiyenawaa namuth mama ada muslin duppath charithayen hekiyaawen manussakamen pohosatheki homagama samupakara mahasabha niyojithayeki padi nehe budusaranai

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 3 роки тому +2

    💪නියම වීඩියෝ එකක්..නොදන්න දේවල් ගොඩක් මේ චැනල් එකෙන් දැනගන්න ලැබුනා..❤

  • @KosalaWanniarachchi
    @KosalaWanniarachchi 3 роки тому +9

    මේ මාමට දීර්ඝායුෂ වේවා, මම ඉපදෙන්නත් අවුරුදු හතරකට කලින් වෙලා තියෙන්නෙ.

    • @frankdecroosfrankdecroos1456
      @frankdecroosfrankdecroos1456 2 роки тому

      mama ipadila hariyata aurudu 10, pasuwa thamai mema guwan anathura siduwela thibenney my birthday 1964 December 04 this flight accident 1974 December 04 .

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 роки тому +7

    හරිම සංවේදී විස්තරයක් කාගේ උනත් ජිවිත

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 роки тому +3

    නියමයි අයියේ...ලස්සනයි ඔයාගේ program එක😍😍😍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +1

    වැනස කියන්නේ.. . සහතිකෙන්‍ම.. වෙනස්. වැඩක්. . .. දැක්ක ගමන් බලන එකම වැඩසටහනට.. .. දීර්ඝායු. වේවා. . . .

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @hdidjsisjiweuueuejedhx5604
    @hdidjsisjiweuueuejedhx5604 3 роки тому +3

    ලස්සනයි වැඩසටහනක්. ඒත් මදි තව වැඩසටහනක් තව වෙලාවක් දික් කරන්න. අපි නොදන්න ගොඩක් දේවල් මේ මහතා සඳහන් කරනවා. ඔබ තුමාට ගොඩක් පින්

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому

      Mama thawa godak dewal dannawaa awanna puluwan web gonapola ranaweera balanna

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 роки тому +16

    අපි දැනන් හිටියෙත් සිරීපාදෙ උඩින් ගියපු කතාව👍

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +2

      Saththakinma sripadssthanaya me anathurata kisima sambandayak nehe

    • @tharindulakshan3143
      @tharindulakshan3143 3 роки тому +1

      @@ranasingheranaweera6304 ඔව් නේ..මම දැන ගත්තෙත් මේකෙන්🖤ඔබතුමාට ස්තූතිය 🖤

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому +1

      Nehe nehe awaa essara katakathaa sripadasthaanayata k m 17k athin giye 2021 12 03 aluth akak karanawaa balannako

  • @keshawaofficial6367
    @keshawaofficial6367 3 роки тому +3

    තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා ..!✨

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 місяців тому

    අපේ ගමේ වෙලත් ගොඩක් තොරතුරු දැන ගත්තේ අද..අදටත් අපිට දැක ගතහැකි වන්නේ නිසල දේහයන් තැන්පත් කරඇති ස්මාරක පමණයි. එක ගුවන් සේවිකාවකගේ පමණක් සිරුරු කොටස් ඇගේ දෙමාපියන් විසින් තම මවු රටට රැගෙන ගොස් ඇති බවත් වැඩිහිටියන් පවසනවා..හරිම ඛේදනීය කතා බහක්.. ස්තූති ඔබලාට !!!

  • @wishedwow8146
    @wishedwow8146 3 роки тому +42

    මම අහලා තියෙන විදියට (මෙයාට කියන්න එපා කීවේ පහලින් ආවා කියලා ඒක හරි) මේ අනතුර සිදූනේ කටුනායක අපේ airtraffic controllers ඒවෙලේ හිටපු කෙනාගේ බීමත්වී පහත් කිරීමට දුන්නු අන නිසා බවයි. මෙය සිරිමා මැතිනියගේ කාලේ යටගැසූ බවයි. මේ කෙනා ගේ කතාවෙන් එය තහවුරු වෙනවා. 😟

    • @kushkush7954
      @kushkush7954 3 роки тому +8

      ඔව් මාත් අහලා තියෙන්නේ එයර් ට්‍රැෆික් කොන්ට්‍රොලර් වැරදි උපදෙස් දුන්නා කියලා.රටකට ඇතුලුවන ගුවන් යානයේ පාලනය බාර ගන්නේ ඒ අයනේ .වැරදි උස ප්‍රමානයන් දුර ප්‍රමානයන් දෙන්න ඇති.ඒ වගේම කරුමෙට ලක්සපාන බලාගාරේ ලය්ටුත් පේන්න ඇති.හදිසියේ කන්ද දැක්ක හන්දා වෙන්න ඇති නියමුවා ගුවන් යානය උඩට උස්සන්න උත්සහ කරන්න ඇත්තේ.

    • @wishedwow8146
      @wishedwow8146 3 роки тому +7

      @@kushkush7954 ඔව් එහෙම තමා වෙලා තියෙන්නෙ ඒකාලේ කට්ටිය රෑට බීගෙනලු හිටියේ වැඩ කරද්දී මේ පුද්ගලයා මැතිනියට සම්බන්ධ වෙලාහරි රටින් වන්දි ගෙවීමේ ප්‍රශනය නිසා හරි යට ගහලා කලුපෙට්ටි අතුරුදන් වෙලා ගිහින් තියෙනවා කියලා දන්නෝ දනිති ගෙන් දැනගත්තා මේ අයත් දැනට ජිව්තුන් අතර නෑ එනිසා අවුලක් නෑ දැනගත්තත් කියලා 🤨කියවුනා

    • @pamodmadushan8293
      @pamodmadushan8293 3 роки тому +3

      @@wishedwow8146 kalupettiya hambawuna anathura wela sathiyakata withara passe.

    • @pubuduize
      @pubuduize 8 місяців тому +3

      Plane එකේ දුර පෙන්නන එකේ දෝශයක් තිබිලා තියනවා ඒක අලුත්වැඩියා වට යවන්නේ නතුව මේකට එවලා තියෙන්නේ .. නියමුවා කටුනායක ට කියලා තියන දුර වැරදී.. ඒ නිසා තමා කටුනායකින් කියල තියෙන්නේ පාත් කරන්න කියල ..

    • @AW-ld8yq
      @AW-ld8yq 7 місяців тому +7

      නොදන්නා magul කියන්න epa meka Lankawe waradak nemi beepu katha ape සිංහලයා dena gon athal
      Meke altimeter e කියන්නේ usa kiywana meter eka imperial system eken metric system ekata change karala eka Log book eke සටහනක් kare naha
      Meka ground කරලා තිබුණා
      Meke usual piolt me change eka dannawa
      Eya eda niwadu dawas 5kata
      Martin air ekata me makkama tour eka labunahama ape private bus karayo wage ewwa
      Me crew eka me mmodification eka danne naha
      Onna kathawa

  • @muhameddulal5336
    @muhameddulal5336 3 роки тому +1

    හම්මෝ මං ආසම චැනල් එක වැඩසටහනක් දානකම් බලන් ඉන්නේ හැමදාම තව තවත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි වැඩ සටහන් කරගෙන යාමට වැනස ටීවී ඔබට ජය 👍👍🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @gerardnelson6683
    @gerardnelson6683 3 роки тому +37

    At the time of this incident in 1974 I was an employee of the Ambewela milk factory. We heard the explosion sound of this plane to our quarters in that night the following day we went to see this plane crash but we couldn't reach to the location due to heavy rain prevailed on that day I also brought a small steel fragment to keep as a souvenir but I don't have it now

  • @thusharanayanajithmusic8315

    ආඩම්බරයි රනවීර මාම.. අපේ කෝරල ඉමේ ප්‍රසන්න මල්ලිගෙ තාත්තා...

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 роки тому +3

    තෙරුවන් සරණයි

  • @vimsen2221
    @vimsen2221 3 роки тому +6

    මම එදින රාජකාරි වැඩකට කොලඹ හිටියේ. මගේ කාර්යාලයේ සමහර අය පසුවදා කන්ද නගින්න උත්සාහ ගත්තත් උඩටම නගින්න බැරිවුණා. මගදී ඔරලොසුවක් බැඳහිටි ගැහැණු අතක් දැකලා ඒකත් අරගෙන උඩට නගින්න අමාරු නිසා එතනම නැවත තැබුවා. එවකට කිව්වේ හමුදාවට ඉස්සරවෙලා අනිත් පැත්තෙන් ගමේ අය කන්ද නැග්ග බව. ඒ දවස්වල සමහරු හැටන් නගරයේ ඩොලර් නෝට්ටු විකුනනවා. ලංකාවේ අනිත් ගුවන් අනතුරට භාජනය වුනේත් ‘මාර්ටින් එයාර්’ යානයක්. ඒක මක්කම සිට ආපසු ඉන්දුනීසියාවට යන ගමන්.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @BadiyaOfficial
    @BadiyaOfficial 3 роки тому +5

    මේ කතාව් මේ මනුස්සයගෙන්ම දවස්ක් මන් ගොනපොලදි ඇහුවා

  • @kumarawijerathnayaka6867
    @kumarawijerathnayaka6867 3 роки тому +6

    අතිතය අවර්ජනය කරන ඔබට පින් .

    • @skananda7026
      @skananda7026 Рік тому

      Mama ambalangoda batapola gramaye***polhunnawa pradeshaye** mage upan dinaya 1962 12.04 ma hata wayasa aurudu 12 ki** ma 1975 ..he janawari 27 wenida sripadasthanaya wadapuda gannata pamini mohothe maskeliya polies sthanayatath giyemi ( api pamini nadayath samaga) mamath wiwidakara badu banda ma dutuwemi mage seeya samaga giye s.k ebbraham de silva** (miyagiya) samaga galla talbat towen lipinaya sadahan *** ROHINI SANCHARAKAYO** bas samagame bas rathayakeni miya giya siyalu denatama ajaramara niwan suwa netharlan rate***

  • @Gossip10482
    @Gossip10482 3 роки тому +7

    එක දිගට විඩියෝ දාන එකනම් මරු.ගෙදරට වෙලා ඉන්න එකේ බලන්න පුලුවන්...😍❤✔️

  • @indikapradeep4898
    @indikapradeep4898 3 роки тому +1

    වටිනා වැඩසටහනක්.වනැසට තුති..🙏🙏🙏🌺🌺

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @priyalranasinghe4087
    @priyalranasinghe4087 3 роки тому +35

    ලක්ශපාන බලාගාරෙ ලයිට් එලිය එයාපෝට් එකේ ලයිට් කියලා හිතලා අඩි 2000ට පහත් කරපු හින්දා තාමා ඕක හැප්පුනේ කියලා කියන්නෙ.. Blackbox එක හම්බෙද්දි කෑලි වලට කැඩිලා තිබ්බෙ කියනවා එයාපෝට් එකේ වොයිස් රෙකෝඩ් තියනවලු එයාලා Airport එක දැක්කා පල්ලෙහාට එනවා කියලා ඒ උනාට එයාල ඉදලා තියෙන්නෙ ගොඩක් දුරින්, ඒකට හේතුව ඕකේ ඩිස්ටන්ස් එක මනින උපකරනෙ හැතැම්ම 30ක විතර වෙනසක් තිබ්බා කියලා කියනවා.. ඒක නිසා ඔය ප්ලේන් එක ෆ්ලයි කරන්නෙ එකම පයිලට්ලා සෙට් එකක්ලු. එදා ඒ පයිලට්ලා නෙමෙයි ඕක පැදන් ඇවිල්ලා තියෙන්නෙ. ඒ උනාට ඕකෙ පයිලට් අවුරුදු 30ක විතර පළපුරුද්දක් තියෙන කෙනෙක් කියනවා,, ඒ වගේ කෙනෙක්ට ඔච්චර ලොකු වැ‍රැද්දක් වෙයි කියලා හිතන්නත් අමාරුයි.. පයිලට්ලා දෙන්නා තමයි දන්නෙ එදා ඇත්තටම මොකක්ද උනේ කියලා..

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

    • @shanikakrishnani423
      @shanikakrishnani423 3 роки тому +2

      ඉහළට ඔසවන්න kiyanakota පහළට aran pilotla. සිරිපතුල් udin giyapu eka weradi..

    • @sheranviks7457
      @sheranviks7457 3 роки тому +4

      එහෙමද වෙලා තියෙන්නෙ. ඒත් මෙයා කියද්දි මට හිනත් ගියා බලාගාරෙක ලයිට් වලට රැවටෙයිද එයාපෝට් එකක් කියල හිතල කියල. මොකද ප්ලේන් එකක් නිකන්ම නිකන් ඇස් වලින් පේන දේ බලල නෙවෙයිනෙ ලෑන්ඩ් කරන්නෙ. අනිත් එක මක්කම යන්න ගිය එක කොලබ බාන්නෙ මොකටද.

    • @shanikakrishnani423
      @shanikakrishnani423 3 роки тому +1

      @@sheranviks7457 hmmm.... budu දහම සත්තයි...

    • @thdilw7213
      @thdilw7213 3 роки тому +2

      Oya kiyapu ewain samahara ewa waradi, hariyata search karala balanna, Sri lankawa passe waradda bara aran miscommunication ekak kiyala, e welawe mehe approach center eken ahala tiyenawa Airport ekak penawada kiyaala tawa katunayaka Airport eke beacon ekak saddayak tiyenawa pilot lata aduraganna ekath ahilada kiyala tiyenawa, meyalagen etakota reply ekak awilla na,anika Airport eka dakka api bassenthwaite kiyala crew eken kiyala na

  • @anuragamini7537
    @anuragamini7537 3 роки тому

    ආශාවෙන් බලන චැනල් එකක්. ස්තුතියි ඔබට.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @ප්රබාදිසානායක

    ජෙසු පිහිටයි මල්ලි ....ඔයා ගේ වැඩසටහන් වලට ඇබ්බැහි වෙලා අපි දැන්

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Рік тому +2

      ජේසු 😂😂

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 роки тому +1

    බොහොම ස්තුතියි

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 роки тому +26

    අපි කුඩා කාලයේ සිදු වුණේ ..මිනිස් ජීවිත ගොඩාක් නැති වුණ නිසා හිත වලට හරියට දුක දැනුණු බව මතකයි ...!

  • @Srilanka-sl
    @Srilanka-sl 3 роки тому +2

    දීර්ඝායුෂ ඔබතුමාට

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 роки тому +4

    Matup
    මතු පරපුරට ඉතාම ආදර්ශයක් ලෙස කටයුතු කළ දර්ශනීය ගුවන් යානය නිමකර ඔබටත් එසේම මෙම විතර සහිත ව බලා අසා දැන ගැනීමට සැලසුම් කළ ඔබට ත් දළඳා සමිඳුන් ගේ පිහිටයි

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏 Thanks

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 роки тому +1

    Thanks