I couldn't't study well but I have hearing impaired in one ear & the other ear is deaf. Unfortunately I was a grown up woman without a career. My father was an Ambassador to Sri Lanka in 1956 & he was a top man in the Government services. He was very upset & unhappy & worried about what happened to me. Daily I miss him badly. He was a pet to me. When I see your good, educational video & I am so impressed. And also you are a very valuable & kindhearted gentleman I see. This is the first person I came across to know. I never & don't want to miss any of your video programmes. Do you have a set of videos to watch? Keep up your good educational video. Your work is excellent. Thanks a lot. Ioma.
Doctor teachers la danuwath karnataka wadasatahanak karanna.dan inna teachesla laminwa the rumours gang na .obathumata me wadasatahan digatama karagenayamata sakthiya labewa
ගුරුවරුන් එකතු කරලා වැඩසටහන් කරන්න doctor ඒක හරිම වැදගත්.ඔබතුමාගේ වැඩසටහන් බල පෙර පාසල් ගුරුතුමියක් මම.පුංචි දරුවන්ව නිවැරදිවම දකින්න ඔබතුමාගේ වැඩසටහන් මට පුදුම විදිහට උදව් උනා.ඔබතුමා අපේ රටට ජාතික සම්පතක් . මම පොළොන්නරුවේ ගුරුතුමියක් මේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් නම් බොහොමත්ම වටිනවා.
❤❤❤❤❤
❤❤
👍❤️
ඩොක්ටර් මේ රටේම පෙරපාසල් ගුරු වරු ටික හදන්න . එවිට රටම ගොඩ ඔබට. දීර්ග ආයු නිදුක් නිරෝගී සුව පතම්.
මේච්චර කාලෙක තිබ්බ ප්‍රශ්නයක් විසඳ ගත්තා
ස්තූතියි Doctor !!
හැම පාසැලකටම මාසයකට වතාවක් වත් ඩොක්ටර් කෙනෙක් ගෙන්වන්න ඕනි දෙමාපියන් වගේම ලමුන් ගුරුවරුන් මාරම පීඩනය කින් ඉන්නේ හරි භයානකයි වචනය ක් කතා කරන්න බෑ තරහා යනවා
ඉතාම වටිනා දේශනයක්...සියලුම දරුවන් මව්පියවරුන් මේ දේශන වලට සවන් දියයුතුමයි 🌹
ඔබ තුමාට බොහෝ මත්ම ස්තුතියි මෙම වටිනා දෙශනයට...
සර් මෙහෙම සංසුන්ව ලස්සනට present කරන්න මානසිකත්වයක් හදා ගන්නෙ කොහොමද. 😮😊❤❤.
හරිම ආකර්ෂණීයයි. වැදගත්
ඔබ තුමා වගේ මිනිසුන් තව තවත් අපේ රටේ බිහි වේවා.හැදු වැඩු දෙමවිපියන්ටත් කුසල් ලැබේවා..❤
ඔබ තුමාට ජාති jathith පින් මේ කරන සේවයට 🎉🎉
🙏🏻
Thanks sir 🙏💖
@@babyrithmin😊
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට සිතට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා .
ඔබතුමාට දෙවියන්ගේ රැකවරණය ලැබී ඉදිරියටම යාමට බලය ශක්තිය ලැබෙවා
දෙයියෝ පස්සේ යන එවුන් ලෙෆ්ට්
ඉතා අනර්ඝයි වෛද්‍යතුමනි!
දූ දරුවන් සහ දෙමව්පියන් ඇතුලු සියලු දෙනාම නැරඹිය යුතුම වැඩසටහනක්!
❤👍👍🙏
මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ගොඩක් ස්තුති ඩොක්ටර්
ඇත්තටම හරිම වටිනවා ඔබතුමාගෙ වැඩසටහන්.ලොකූ පිනක්.🙏🙏
අනේ ඩොක්ට.මට ඩොක්ටගේ අපොයින්මන්ට් එකක් දාගන්න ඕන.පුලුවන් තරම් ඉක්මණටම. කොහොමද මම ඩොක්ටව සම්බන්ධ කරගන්නේ.මට ලොකු ප්‍රශ්නයක්.
මටත් කියන්න පුළුවන් උනොත්
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
හොද විග්‍රහයක් සියලු දෙනාටම.
ගොඩක් පිං doctor මේ වගේ ගොඩක් වටිනා දේවල් පැහැදිලි කරනවට.මම විද්‍යාව ගුරුවරයක්.
මම මේ දේවල් දරුවන් , මගේ පාසැල හරහා සමාජගත කරන්න උපරිම උත්සාහ කරන්නම්.
තේරුවණ් සරණයි ඔබතුමට.
අපි ගුරුවරු විදිහට ඩිජිටල් මීයෝ වගේ ළමයි ඉන්නවා 😢
Sirge hama වැඩසටහනක් ම බලනවා දරුවන් gana ගොඩක් baya හිතුණා
ගොඩක් පිං sirta
බුදුසරණයි🙏🙏🙏
රෑට phone eke reading mode eka දාගන්න,,වැත්තම් brightness වලට ගිහින් warm , එක වැඩි කරගන්න
බෙහෙවින්ම වටිනා වීඩියෝවක්.ස්තූතියි ඩොක්ට.
A valuable explanation for children, parents and teachers. Thank you very much doctor 😊
ඔබ තුමාට ගොඩක් ස්තුතිය 🙏🙏🙏
I couldn't't study well but I have hearing impaired in one ear & the other ear is deaf. Unfortunately I was a grown up woman without a career. My father was an Ambassador to Sri Lanka in 1956 & he was a top man in the Government services. He was very upset & unhappy & worried about what happened to me. Daily I miss him badly. He was a pet to me. When I see your good, educational video & I am so impressed. And also you are a very valuable & kindhearted gentleman I see. This is the first person I came across to know. I never & don't want to miss any of your video programmes. Do you have a set of videos to watch? Keep up your good educational video. Your work is excellent. Thanks a lot. Ioma.
හැමදාමත් හොඳම දේ ඔබතුමාගෙන්. 🎉
බොහොම හොඳ දේශනය ක් සර්
please Doctor , ව්නාඩි පහක් කතා කරන්න පුලුවන් විදිහක් කියන්න.
බොහොමත්ම වැදගත් දේශනයක් ...මම 66ක විශ්‍රාමික ගුරුුමියක්...මේක මම දරුවන් කීප දෙනෙකඅගේ
දරුවන් කීප දෙනකුගේ දෙමාපියන්ට share කළා...ස්තූතියි ඔබතුමාට ...💐💐💐
Great. I shared this to many people.
බොහොම ස්තුතියි සර්
මෙවැනි වැඩ සටහන් වලින් සමාජයේ දෙමාපියන් දැනුවත් කල යුතුය sir බොහොම ස්තුතියි
Dr.your explanation is excellent. Thank you Dr.
Very important lecture..thank U very much Sir...❤
හරිම වැදගත් වැඩසටහන්. බොහොම ස්තුතියි ❤️
Very important thank you doctor
ස්තුතියි !
Very informative . Thank you doctor
Dr .ඉතාමත් වටින වීඩියෝවක් බොහොම ස්තුතියි Dr❤🎉
A grate person , learnt a lot from you... Thank you soo much.
ස්තුතියි සර්😊
Godak watinwa doctor ..mama perapasala karanne obathumage video mama balala demawpiyantath balanna shear karanawa ..daruwantath Mata therena widihata kiyala denawa ..sthuthyi pin .me wadasatahan demawpiyanta garbani ammalata guruwarunta hamotama wadasatahan karawanna .🙏🙏❤️
Thank you.
Docter, daruwan onlin class walata sambanda kalautthe keseda, kiyala denna
මීයෝ දාලා කරන පරීක්ෂණය ළමයින් සඳහා කොතරම් ප්‍රමාණය කට ගැළව්පෙනවද? චිම්පන්සින් යොදා පරීක්ෂණය කරා නම් ගොඩාක් හොඳයි.
Great job work Sir. 🙏🙏🙏🙏🙏🙏
Grate sir.your advise is very important .
This is good message
🙏 💐 බොහොම පින් මහත්මයා
තෙරුවන් සරණයි docter 🥇
සුද්ද සිංහලෙන්ම විස්තර කර ඇත. තව වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබට පින්.!!!
Thank you dr ❤
සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව. හැබැයි මේකට නං බය හිතුන.
Thank you very much Doctor. I really appreciate your help ❤❤❤
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර්...සර් මම රැට වැඩ කරන අයෙක් රැට වැඩ කිරිම උදයට නිද ගැනිම පිලිබදව vidio එකක් කරනවද?...
ඩොකාගේ වැඩ සටහන් මං අහනවා ඒත් ඩොකට මට ලොකු සතුටක් නෑ මගේ මනසික පීඩනය වැඩි මගෙ මහත්තයා ගෙන් ලොකු පුතා ට මෙ ගමන ශිෂ්‍ය යත් වේ තියන නිසා ඉවසාගෙන ඉන්නෙ මට මගේ මනසික පීඩනය ට පිළිතුරක් බලාපොරොත්තු වෙමි එය ලබා ගන්නේ. කොහොමද මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ ඩොක්ට මට පිහිට වෙන්න පුලුවන් ද මං පස්යාලේ ඉන්නෙ
හරිම වටිනවා doctor...ස්තුතියි
Thanks
Pasalwala adumataramin awuruddakata sarayakwath mehema deshanayak pawathwanna puluwannam godak watinawa sir...godak sthuutiy sir🌷
Sir I highly appreciate your service... I have a request pls do these videos in English tooo.
නියමයි ඩොක්ටර් ..❤
Congratulations
Sir mata prashnayak thiyanava mata ude nagitta amaruyi eth mata ra venakn aharala vad karanna puluvan danata prashnayak vela nh sir avulk veyida
Thank you sir 🙏
Thanku doctor
Theruwan sarany!sir..athatama godak wadagath me dewal sir...❤😮😊🎉
බොහොමත්ම වැදගත්
Oba thumata pin siddawenna Dan mage daruwa sahenna nidahase jeewath wenawa.. Thanks sir...
ඩොක්ට පැහැදිලිව විස්තර කලේ මීයන්ට අදේශකර සමාජය ගැන නේද? හරියටම හරි ඩොක්ට! ස්තුතිය!
Thank you doctor ❤
Doctor teachers la danuwath karnataka wadasatahanak karanna.dan inna teachesla laminwa the rumours gang na .obathumata me wadasatahan digatama karagenayamata sakthiya labewa
Doctor, please make a vedio on using digital screens for jobs ( as software engineers)
Thanks you very much.🙏
Meanwhile it's too late for me.
God bless you doctor ..
Excellent
Godak pin doctor. mt dan puluwn mage waradi hadagann❤️
Excellent doctor
📚🙏
Oba thumawa hamuwiya haki widihak kiyanna puluwanda
Docter,godak welawata me deshana balanne mama wage gedarata wela daruwo gedara enakan balagena inna ammala wenna puluwan,ada mama mage 8 wasare inna loku duwata meka balanna dunna,eth mata ethanin sahimata path wenna ba,ammala dahak gaththoth me deshanaya ahanne eka amma kenek witharak wenna puluwan,ethakota anith lamainta me paniwidaya yanne na,godak prashna walata mula nodanuwathkama,hari de yanna ona harima thanata,ape awasanawata ape lankawe ehema wenne na,mata dawasak hithuna me vedio eka iskole madamta denna,raswimak welawata daruwanta penwanna kiyala,ehema wadasatahan yodanna puluwanda docter,thawath dawasaka mama baluwa molaya gana docter karapu vedio ekak,daruwange molaya ipaduna dawase patan awrudu 5 wenathuru thamai wardanaya wenne kiyala,mage daruwo thun denatama dan 5 ta wadi,mama dan pasuthawenawa,mage nodanuwarh kamata ,apata apu godak prashna nisa daruwange lama kalaya apen atharuna,me deshana pasal walata,garbani ammalage sayana walata,godak thaththala atabaya rajaye ayathana walata aragena yanna,dinen dina wadiwena minimarum ,diwihanikara ganim amusami arawl,api nodanna ,nodakina pawl athute thiyena loku loku manasika wiyawl walata punchi hari sahanaka wemu docter,mamath swechchawen kapawenawa,
God bless you Sir !
Super 😮
Thank you doctor 🙏🌹
Teruwan saranay oba tumanta jaya wewa godak pin
Thank you sir ❤🎯
Dr ඔබතුමා හමුවෙන් න පුලුවන් චැනල් සෙන්ටර එකක් ගැන කියන්න පුලුවන් ද බොහොම පින්
Asiri Hospital Kandy
Mama gampaha ,doctor hamuwena puluwan kohedida?.ane loku udauwak
බුදු සරණයි සර්
ගොඩක් ස්තුතියි ඔබතුමාට
මමත් ඩිජිටල් මීයෙක්
Thanks doctor 🎉🎉🎉🎉😢
අගය කරනවා දේශනය ඉතා ඵලදායි දෙයක්..
Good Job. ❤
Doctor how can we meet you in person.
❤❤❤❤❤❤❤❤❤❤
Molaya Kalin Thatweta Ganne Komada Sir Swabavika Molayak Karaganne Komada, Mage Dawasama Gewenne Phone ekai Lap ekai ekka
E glass mond? Akt kiyn name ak mokkd
පාඩම් කරන්න ඔලුව හදා ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න සර්.
Godak වටිනවා 🙏
You are an excellent character who teaches science to society