අනාගතය තීරණය වී අවසන්ද? නිදහස් කැමැත්ත පිළිබඳව විග්‍රහයක්.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 2,1 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +259

    අතික්‍රමණ හරහා ජීවිතය දියුණු කරගත් අයගේ අදහස් 👉 intellectii.global/online-courses/
    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @tiktokk24
      @tiktokk24 Рік тому

      Me vage chanal eka english vali karannako mage yaluvonta balanna❤

    • @-kappiththa9408
      @-kappiththa9408 Рік тому +7

      තවත් කාළීන මාතෘකාවක් තමයි "බුදුන් ඉපදුනේ ලංකාවෙද ? ඉන්දියාවෙද" කියන එක මේ කරැණ පොඩ්ඩක් හොයලා බලන්න..මේ ගවේෂණ ය ආරම්භ කරන මොහෙතේ ඉදන්ම අවසානය වනකම් රසවත් වන එකක් බොහෝ සාක්ශි සාධක සෙල්ලිපි විශාල ප්‍රමාණයකින්.. අපි දන්න ඉතිහාසය උඩු යටි කුරැ කරලා තියනවා මෑතකදී හමුවුනු විශාලතම සෙල්ලිපිය දිබුලාගල සෙල්ලිපියෙත් මේ පිළිබඳ විශාල සාක්ශි ප්‍රමාණයක් ...සටහන් වෙලා තියනවා... තවත් අති විශාල සාක්ශි ප්‍රමානයක් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන් ....මේ ඉතිහාසය වැරදුනේ කොහෙන්ද.. කියලා පොඩි ගවේෂණ යක් කරන්න...

    • @SaDBoyM66
      @SaDBoyM66 Рік тому

      ✌️🍻🤐

    • @karunawathikarunawathi2135
      @karunawathikarunawathi2135 Рік тому

    • @Chezz_mi
      @Chezz_mi Рік тому

      ​@@-kappiththa9408ay api ee gana hoynn oon? Aagmk oon eeke drshny gnn misk eek pennpu ekge lbbvl hoy hoy inn nemey, puluvnnm drshne therun gnn blnn boru vd krnntuv

  • @nethsarahasindu0728
    @nethsarahasindu0728 Рік тому +1689

    A/l වලට තව දවස් 25ක් තියාගෙන මේක බලන්න ආපු අය කෝ 😂

  • @Angeldream-u7p
    @Angeldream-u7p Рік тому +425

    රාමුව කියන්නෙ එක්තරා විදිහයකට විශ්ව විද්‍යාලයක් ඒ විශ්ව විද්‍යාලයේ සිසුවෙක්වෙලා දේශන අසන්නට ලැබීම මා සතු භාග්‍යයකි. ❤😊

  • @pasindugimhan5779
    @pasindugimhan5779 Рік тому +110

    මැරෙන්න කලින් ඔලුවෙ ගැට ගොඩක් ලිහාගන්න පුලුවන් වෙයි රාමුව නිසා❤️ ජයවේවා ඔබතුමාට👏❤️

  • @ashenridmaranga3724
    @ashenridmaranga3724 Рік тому +34

    මුල ඉදන්ම රාමුව බලපු මට හිතෙනවා මේ වෙද්දි අපිටත් නොදැනිව මේ වීඩියෝ වල තියන රසවත් තැන් අයියගෙ භාෂාවෙන් කිව්වොත් mind එක exercise කරවන "ජොලි" තැන් සහ අනෙකුත් හැංගිච්ච දේවල් තේරුම් ගන්න, විදින්න, මග නොඇරෙන්න ඕනෙ යතුරු ටික අපිම හදාගෙන තියනවා. මම හිතනවා ඒ ඒ යතුරු ඒ ඒ අයට විශේෂයි කියලා..... එතෙනට එන්න අවශ්‍ය tools ටික පිලිවෙලට නිර්මාණය කිරිමට සම්පත් දායක රන්දික සහෝදරයා විසින් අපිට ,
    ගුණාත්මක බවින් යුත් කරුණු ,
    පඩිපෙලක් මෙන් දිවගිය පැහැදිලි කිරීම්.
    හදවත අතගා මොලේට ටොකු ඇනීම්.
    වාද විවාද ගුටි ඇනගැනීම් වලට හෝව්! කියන අළු පැහැති පැහැදිලි කිරීම්.
    ගුණාත්මක බවෙන් ඉහල Animation . Background music.
    අහස පොලව යා කරන කුතුහලය ඇති කරන අවසානයන්, සහ එකී මෙකී නොකී සෑම දෙයකින් ම අපව පොහොසත් කර තිබෙනවා.............
    ඒ පිලිබදව හිස නමා අචාරය .
    මා මුණගැසුණු සොදුරුතම ගුරුවරයා ඔබයි...................
    ප.ලි - skip නොකර බලන Intro එකක් හදනවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙමේ, කරන්න බැරි දෙයක් .
    රාමුවට ජය !

    • @Raamuwa
      @Raamuwa  Рік тому +12

      Excellent!!! 🙏🏽

    • @mixvlog999
      @mixvlog999 8 місяців тому +1

      මේ ගැන පැහැදිලි දේශනයක් දර්මදේශය නාලිකාවේ ස්වාමින්වහන්සේ කරනවා.ඒ ගැන ඔබතුමාගේ අදහස බලාපොරොත්තුවෙනවා.

  • @ahri2046
    @ahri2046 11 місяців тому +27

    ඔබතුමාගේ වැඩසටහන් අතිවිශිෂ්ටයි, ඔබ තුමාට වෙලාවක් ලැබුනොත් තාරකා විද්‍යාව පිළිබදවත් playlist එකක් ආරම්භ කිරීමට හැකි නම්, එය බොහෝ දෙනාට උපකාරී වේවි.

  • @Balala-mt7io
    @Balala-mt7io Рік тому +240

    මට අවුරුදු 14 යිමම අවුරුදු 13 ඉදන් ඔබතුමාගෙ video බලන්නෙ අවුරුද්දක් ඇතුලත මට අවුරුදු 100 ක අත්දැකීම් ලැබුනා thanks 😍❤

    • @tilanmenuja4138
      @tilanmenuja4138 Рік тому +8

      Matath 14

    • @jayanithij3293
      @jayanithij3293 Рік тому +29

      පුතේ මට වයස 66යි
      මාත් තවම ඉගෙන ගන්නවා රාමුවෙන්
      ඔබට ජය ❤

    • @sakunnithya
      @sakunnithya Рік тому +5

    • @sandunbandara777
      @sandunbandara777 Рік тому +10

      හොද පුතෙක් ,හොද සීයෙක්

    • @Yellow7498
      @Yellow7498 Рік тому +4

      mata 13

  • @lilanthassamarasinghe289
    @lilanthassamarasinghe289 Рік тому +228

    ප්‍රශ්ණ 02
    1. පෝච්චි වල පැල ගෙනල්ලා පරීක්ෂණය කලේ නැත්තේ ඇයි?
    හිතන්න පුළුවන් හිතලා ක්‍රියාවක්
    කරන්න පුළුවන් දෙයක් ගෙනල්ලා හිතන්න පුළුවන් ද කියලා පරික්ෂණය කරනවා(මිනිස්සුන්ව)
    02. පරීක්ෂණයට ආපු මිනිස්සු ගේ අත් ඉබේම එසෙවෙන අවස්ථාව ඇයි පරික්ෂා නොකලේ ?
    කැමති වෙලාක හරි අත උස්සන්න කියලා විධානයක් දීලා තිබුනම මොලය ඒ විධානය දැනටමත් දන්නවා ඒ දැන ගැනීම අර තීරණය ගැනිමට සෘජුවම බලපානවා හේතුව කොයි වෙලාවක හෝ අත උස්සන්න ඕනා කියලා මූලික තීරණය ඇවිල්ලා ඉවරයි .
    ඇත්තටම අර කොම්පියුටර් තිරය දිලා බලාගෙන ඉන්න පරික්ෂණයේදීත් තරුව දැක්කහම බොත්තම ඔබන්න කියලා නියෝගයක් මොලයට කලින්ම දීලා තියෙන්නේ ඒ නිසා තරුව ද එන්නේ කියලා බලාගෙන ඉන්නේ බොත්තම ඔබන්න . තරු නොවන අනිත් රූප එනකොටත් දැන ගන්නවා හඳුන ගන්නවා රූපයක් නමුත් බොත්තම ඔබන්නේ නෑ තරුව නොවන නිසා ,තිරයේ එන රෑප හඳුනා ගත්ත නිසා අර හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සටහන් වෙනවා.
    බොහොම සියුම් මාතෘකාවක් වේදික සහ බෞද්ධ දැනුම් පද්දතිය තුල කෙරෙන සාකච්ඡාවේදි බොහොම සාරවත් රසවත් කරුණු කතා කරන්න,දැන ගන්න හැකියාව ලැබෙයි.
    බොහොම ස්තූතියි ඔබ තුමාට මෙවැනි දරුණු බුද්ධිමය ප්‍රහර එල්ල කරනවට ජන සමාජයට.
    "සමස්ථය ක්‍රියාවලියකි"
    🙏

    • @sithumsaranga2385
      @sithumsaranga2385 Рік тому +2

      Mata theruneth mekama thamai

    • @danushkasampath2487
      @danushkasampath2487 Рік тому +1

      33qa

    • @chamitharunalu916
      @chamitharunalu916 Рік тому +1

      1. lamai genalla test ek krnn ek, lamaita tamanwa test ekkt ganne kiyala therene ek adu nisa test ekt thawath accurate.
      2.🙌

    • @thehanvidu6001
      @thehanvidu6001 Рік тому +3

      Mama hithuweth mehemai obathumata bohoma sthuthi mee coment eka demmata.

    • @changer1645
      @changer1645 2 місяці тому

      Default program eka, kemati unat akamati unat run wenawa. Inputs wala gunaathmaka bawa anuwa end results wenas wenawa.

  • @harshamadusanka8480
    @harshamadusanka8480 Рік тому +322

    ජීවිතේම එපා වෙලා ඉන්න මනුස්සයෙක්ට පුංචිම පුංචි හරි සතුටක් සැනසීමක් ඔබතුමාගෙ වීඩියෝ එකක් බලන එක ❤

  • @theekshanahansamal
    @theekshanahansamal Рік тому +13

    මට අවුරුදු 16 මම දැන් අවුරුදු 2 ක ඉදන් ඔබතුමාගේ video බලන්නේ මුලින්ම intesteler film review එකෙන් තමයි ගොඩක් ආස හිතුනේ video බලන්න.දැනට ඔබතුමාගේ video බගේගට වැඩිය බලලා තියෙනවා

  • @RansanduBandara-h1o
    @RansanduBandara-h1o Рік тому +20

    අවුරුදු දෙකක් තුනක් පරන videos බල බල ඉදලා, එකපාරට මේකේ "6 hours ago" කියලා දකිද්දි මාර සතුටක් ආවේ රන්දික sir...😌❤️🙌

  • @misurimwijewardhana
    @misurimwijewardhana Рік тому +195

    " සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට "
    Every week waiting for this ✨️❤️

    • @daffodils8132
      @daffodils8132 Рік тому +7

      Episode එකෙ අහන්න ආසම වචන ටික. 🎉️🎉️🎉️❤❤❤
      ඔබ තුමට මෙවැනිම motivational episode මගින් දහසකුත් ජනයාගේ සිත් සතන් අවදි කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ❤❤❤

    • @sandunbandara777
      @sandunbandara777 Рік тому +3

      Sakxii

    • @Bigboss-vz1rr
      @Bigboss-vz1rr Рік тому +1

      Me week eke video eka nathi nisaa channel ekatath aapu mama🥲

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare Рік тому +39

    මිනිත්තු 5 ට 500 ක්‌ බලලා ❤😂සුභ සන්ද්‍යාවක් මගේ හිතවත් මිත්‍රයා!🤍

  • @supun66
    @supun66 Рік тому +19

    මට මුණගැසුණු අධිමානසික ලාභියෙක්ගෙන් මම ඔය ප්‍රශ්නය අහලා තියනවා.
    ඔහු මැවුම්වාදය පිළිගන්න කෙනෙක්.
    ඔහුට අනුන්ගේ සිත කියවීමට සහ අතීතය අනාගතයේ දැකීමේ බලය තියෙනවා.
    ඔහු මට කිව්වේ අපේ හැමෝගෙම කතාවේ පටුන ලියලා ඉවරයි කියලා.
    ඒත් සමහර පුද්ගලයන්ගේ කතා අති සුවිශේෂීලු
    එ වගේ මැවුම් කරුවාන්න අපිට නිදහස් කැමැත්තත් දීලාලු තියෙන්නේ.
    සමහර අයගේ කතාව දැනටමත් ලියලා නැත්නම් අපි ඊළට බුදු වෙන්නෙ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බව කොහොමද දන්නේ..? 🤔

    • @seneli3417
      @seneli3417 Місяць тому

      ඔහු අධිමානසික ලාභියෙක් වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේ සියලු අධිමානසික හැකියාවන් අභිබවා ගිය කෙනෙක්. ඒ සියල්ලේම අනිත්‍යතාව පෙන්වා දුන් එකම ශාස්තෘවරයා උන්වහන්සේ. මැවුම්වාදය සත්‍යයක් නම් උන්වහන්සේ එය විග්‍රහ කොට දක්වන්න තිබ්බා. විචක්ෂණශීලීව හිතන්න.

  • @kqs646
    @kqs646 Рік тому +14

    හේතුං පටිච්ච සම්භූතං හේතු භංගං නිරිජ්ජතී ☺️

  • @dilhanchathuranga2471
    @dilhanchathuranga2471 Рік тому +17

    බුදුන් වහන්සේලා බෝසත් උතුමන්ට නියත විවරණ දෙන්නේ (මොහු ඒකාන්තයෙන් බුදු වන්නේය යන්න) අනාගතය ලියවී ඇතිනිසාවත්ද (Fatalism),
    නියමිතව තිබූ ආකාරයට මෛත්‍රී බුදුන් පහලවීම මුලින් සිදු නොවී, එක් භවයක සුවිශේෂී සිදුවීමක් නිසා(සිදුවීම සොයා දැනගන්න) ගෞතම බුදුන් මුලින් පහලවූයේ, වර්තමානය වෙනස් කිරීම නිසා අනාගතය වෙනස් වීම හේතුවෙන්ද (Libertarian free will). (එම සුවිශේෂී සිදුවීමත් ලියවී ඇත්නම් අහෝ...!,,,(නිදහස් කැමැත්ත පවතිනවා යැයි සිතා ක්‍රියා කිරීම වඩාත් ඇගට ගුනයි.😇))
    මාගේ මේ ප්‍රකාශයට ඔබගේ අදහස දක්වන්න. ප්‍රකාශය සාවද්‍යයි යැයි හැගේනම් එයටද පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
    රන්දික ගුරුතුමනි ඔබටත් මාගේ මිතුරන්ටත් තෙරුවන් සරණයි...🙏

    • @RanilNanayakkara-c2t
      @RanilNanayakkara-c2t 6 місяців тому +2

      Maithree budunta kalin gawthama budhun budhuweema pawa sarasankya kalpa gaanakata kalin thama budhuwaru prakasha kare. Ehema belanakota sbawa dharmayata anuwa thama hemadema teeranaya wenne wagema wenasweemak wenawanam eya kaalantharayakata Pera theeranaya weemak nisa neda wenne ehema nethuwa suddenly wenasweemak wenna widiyak ne wage neda? Mokada sbawa dharmaya ho sarwa baladari deviyan ho however hemadema yamkisi paalanayakata anuwa siddawena bawa pehediliwa gamya wenawa neda? Budun wahanse kawru Gena ho ownge anagathaya Gena deshana karoth as example dewadatta niraye kotchara duk windath pasu kaaleka pasebudhu wena bawa kiwwa eka wenas wenne ne. Budhun eya deshana kare sbawa dharmayen Un wahanseta pennapu nisa.
      Budhun wahansela sbawa dharmayata anuwama kriya karaa misaka ita erehiwa kriya kare ne , karanneth ne. Mokada sathya yanu lokaye ekama piligatha heki sbawa dharmaye ekama dharmaya nisa.
      Nidahas chinthanayak Kiya tibunath depattak tibunath wena hemadema sbawa dharmaya aniwaryen dannawa. Enisa Mona de unath positive wela Mona prasna awath niweradiwa hari paare yanna hitha shakthinath karaganna thama api uthsaha karanna one. Ewita sbawa dharmaya teeranaya karawi api wenuwen karanna puluwan hodama de issarahata passata apage aathmaya wishwayata ekathu kirima sambandawa.
      Man hithanawa may be oyata oya balaporoththu una at least yam pilithurak labenna ethi kiyala may be. Budhu saranai.

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 5 місяців тому +1

      What a point

  • @Madhurnga13-fw9ix
    @Madhurnga13-fw9ix Рік тому +18

    "උදේ කල්පනා කර කර හිටපුඑක හවස youtube ඇවිත් බලද්දි ඒකෙ තියෙනවා දැක්කම" 😦😮
    Thak you රන්දික සර්..❤❤

  • @ErangaHarshamal
    @ErangaHarshamal Рік тому +54

    විකාර පල් හෑලි දදා ජෝක් කර කර මිනිස්සුන්ගෙ අවධානෙ අරගෙන sub, views වැඩි කරගන්න හදන youtubersලා අතරෙ තමන් හොයාගන්න knowledge එක අනිත් අය අතරෙ බෙදාගෙන එයාලගෙ නිදහස් චින්තනය පුලුල් කරන්න හදන ඔයා වගේ අය මේ සමාජෙ ගොඩක් අඩුයි සර්....❤❤ හදවතින්ම ගරු කරනව
    Best Luck Ramuwa ❤❤

    • @DasunMaddumage-mx2lr
      @DasunMaddumage-mx2lr 6 місяців тому

      Mama e kathawata 100%k ekagai sahodaraya....aththatama meka eka paththakin samajayata hoda panividayak denawa ape jivithe wenas karaganna noyama thothannak,oyata jayen jayama wewa dirgausha wewa sir.ape jivitha walata me dena pannarayata oyata pin sidda wenawa hadawathinma ❤

  • @Lighting345
    @Lighting345 Рік тому +36

    දැකීම සතුටක් . රාමුව බලන එක දැන් පුරුද්දක් වෙලා තීරණය ගත්තෙ මමමයි😅❤

  • @noellasantha563
    @noellasantha563 Рік тому +56

    මෙය ඇහැව්වම හිතෙනවා ,අපිට කවදාවත් මැරෙනකම් නිදහස් තීරණයක් ගන්න ලැබිලා නැ කියලා , මනස මෙච්චර සංකීර්ණ නිසා වෙන්න ඇති බුදුන් වහන්සේ දේශනා කලේ හැම මොහොතක්ම සිහියෙන් කටයුතු කරන්න කියලා .ඔබතුමාගේ වැඩසටහන් විශිෂ්ටයි ❤

  • @donmalinthaweerasinghe9454
    @donmalinthaweerasinghe9454 Рік тому +11

    මට හිතෙන විදියටනම් හැමදේකම බාගයක් තීරණය වෙලා තියෙනවා, බාගයක් අපි අපේ free will එකෙන් තීරණය කරනවා.
    උදා: අපිට ලොතරැයියක් ඇසෙන්න තියෙනවනම් ඒක සම්පූර්ණ වෙන්න අපි ලොතරැයිය ගන්න තීරණය කරන්න ඕනේ.
    මෙහෙම හිතෙන්නෙ මම මධ්‍යම ප්‍රතිපදාව ගොඩක්ම විශ්වාස කරන නිසා වෙන්නත් පුළුවන් හැබැයි.
    මොනාවුනත් සුපිරිම වීඩියෝ එකක් රන්දික අයියේ ❤️

  • @dilsarasachintha5866
    @dilsarasachintha5866 Рік тому +172

    1, සියලුදේ කලින් තීරනය වෙලා අවසන්නම් එය ජීවී අජීවි දෙකටම අදාල වෙන්න ඕන්
    2, අත උස්සන්න උපදෙස් දීමෙන් නිදහස් චින්තනය බිදවැටෙනව🙃

    • @tharindudasun9311
      @tharindudasun9311 Рік тому +14

      1.ඇත්තටම ගස් අජීවිද?
      2.
      ගස් වලට අපි කරන බලපෑම්වලට ගස් ප්‍රතිචාර දක්වන්නේ නෑ කියලා විශ්වාසද?

    • @rohan3260
      @rohan3260 Рік тому +43

      මොනව වුනත් වැඩ සටහනට අදාල අදහසක් ප්‍රකාශ කරන අය බොහෝම අල්පයි. ඒකෙන්ම පේනවා අපි වැඩසටහන් බලන්නේ හුදු තෘප්තිය සදහා පමණයි. ඒක වෙනස් වෙන්න ඕනි.

    • @dilsarasachintha5866
      @dilsarasachintha5866 Рік тому

      @@tharindudasun9311 සමාවෙන්න ඔඉන අජීවී කියන එක නෙවේ මට අදහස් කරන්න ඕන උනේ හිතන්න පුළුවන් හිටන්න බැරි කියන කාරනාව

    • @Mindmatter205
      @Mindmatter205 Рік тому

      ​@@rohan3260​​@tharindudasun9311 minissu hithna widiy aka para wensa wenna na ,akt kalayk ynwaa.asawena hri mehem dewl blna aka hodai , tamge hithnma taniyma kpana krla yna ayth ennwa,a ayt meka presentation kr gnna baaa , ahem kr gnna beri meka apahedi nisa newei presentation skills ake aduwk nisa

    • @tharindudasun9311
      @tharindudasun9311 Рік тому +4

      අපි හැමවෙලේම ගන්නේ අපේ අත්දැකීම් පසුතලයට අනුව ගන්න තියෙන හොඳම තීරණය..

  • @kanishkahewageegana8702
    @kanishkahewageegana8702 Рік тому +12

    රන්දික මහත්මයා,
    video දෙකකට කලින් ඔබතුමා කිව්ව 'සර්පයා විසින් තමාගේ වලිගය හපා ගත්තා' යන වැකිය කිව්වේ ඇයි කියලා මට වැටහුනේ දැනුයි.
    ඒවාගේම චිත්ත වීතියක Time-Frame එකයි, මෙම පර්යේෂණ වලදී ගන්නා මිනුම් ඒකකය වන Milli Second Time-Frame එකයි සැසඳූ කල, යම් තීරණයක් ගන්න මොලය කලින්ම සූදානම් වුනා කියන දෙය අහඹු දෙයක් නොවන බව පැහැදිලී.
    ඒවගේම අද තමා බුදුන් දෙසූ හේතුඵල දහම හරියටම තේරුනේ.
    වටිනා වීඩියෝවක්. ජය ✌

  • @UthpalaSenanayake
    @UthpalaSenanayake Рік тому +9

    මේ වගේ ගැඹුරු සංවාදයක් ගැන අදහසක් දක්වන්න තරම් මං නම් බුද්ධිමත් නෑ. ඔබතුමාගෙ "සරල උදාහරණවලින් ගැඹුරු සිද්ධාන්ත පැහැදිලි කර දීමට ඇති හැකියාව" නම්........... මාරයි. බොහොම ස්තූතියි ඔබතුමාට❤

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 Рік тому +46

    මාගේ දැක්මට අනුවනම් බුදුන් වහන්සේ උනත් සමහර දේවල් වලට උත්තර දීමෙන් වැලකී ඉදලා තියනවා.සමහර විට මේ සියල්ලන්ගෙම අවසානයේ නිවන තරම් වටිනාකමෙන් අනූන තවත් දෙයක් නොමැති බව දැක්ක නිසා වෙන්න පුලුවන් මේ යාන්ත්‍රනයෙන් ගැලවීමට ඇති එකම මග අභියෝග කල හැකි එකම මග නිවන නිසා වෙන්න පුලුවන් ඒත් අපි පෘතක්ජනයින් නිසා මේක අපේ පංචේන්ද්‍රියටම ප්‍රතයක්ශ ලෙස ගෝචර වෙනකම්ම තර්ක කරමින් ඇත්ත මොකක්ද කියලා හොයන්න උත්සහ ගනීවී ඒත් මගේ දැක්මට අනුවනම් මේ හැමදේටම උත්තරය නිවනම පමණයි

  • @thilinadaminda6088
    @thilinadaminda6088 Рік тому +38

    1. "ගහක කොළ හෙලවෙන්නේ බාහිර සාධක නිසා" බැවින් එම තරංග රටා අධ්‍යනය කිරීම වටිනවා.
    2. "අනිච්චානුග ක්‍රියාවක" පෙර සුදානමක් නැතිව කරන ක්‍රියාවක තරංග රටාව අධ්‍යනය කිරීමත් වටිනවා.
    රාමුවට ජයෙන් ජය!✌️

  • @facebuwa
    @facebuwa Рік тому +208

    ජන හදවතෙත්, සිතිවිලිවලත් අභෞතික සම්මානය නිශ්ශබ්ධ ගැඹුරු වෑයමකින් දිනූ නාලිකාව - රාමුව.

    • @_PlusPoint_
      @_PlusPoint_ Рік тому +2

      My head hurts rn

    • @dumindaalexander8033
      @dumindaalexander8033 Рік тому +4

      මොලේට සමනල් ගැටේ වැටුනා ඒක කියවලා. ❤

    • @facebuwa
      @facebuwa Рік тому

      @@_PlusPoint_ 💗

    • @facebuwa
      @facebuwa Рік тому

      @@_PlusPoint_ 💗

  • @avishka4839
    @avishka4839 Рік тому +9

    නියම වීඩියෝ එකක් ❤
    මම හිතන විදියට අපේ අනාගතය දැනටම ලියවිලා තියෙන්න පුළුවං.
    කේන්දර බලන්න ගියාම ගොඩක් අය කියනවා අපිට මේ කාලේ මෙහෙම වෙනවා මේ කාලේ මේ වගේ දෙයක් කරනවා කියලා එහෙම හිතුවොත් අපේ අනාගතේ දැනටමත් ලියවිලා කියලා ගන්න පුළුවං සහ සමහර කේන්දර බලලා කියන දේවල් හරි ගිහිනුත් තියෙනවා. (ඔබතුමා ඒ සම්බන්ධව වීඩියෝවක් කරලා තිබුණා. ඒ නිසා ඒ සම්බන්ධව යම්කිසි දෙයක් ඇති කියලා මම හිතනවා. නැතිනම් මම කේන්දර වැඩිය විශ්වාස කරේ නෑ)
    එහෙම හිතනකොට අපිට පුළුවං අපේ ජීවිතේ තීරණේ වුණ දේවල් සිද්ද වෙන්න ඒ අතර දේවල් connect වෙලා තියෙනවා කියලා. ( Hard determinism)
    Paradox භාවිතා කරලා හිත්නත් පුළුවං මේ දේවල් ටික උනේ නැත්නම් මේක වෙන්නේ නෑ කියලා.
    Ex :- අපිට පුළුවං එක ළග තියෙන කෑම කඩ 2ක් ගන්න.
    1. ඒක කඩේක කෑම පිරිසිදුයි , customer service එකත් හොඳයි හැබැයි කට්ටිය කෑම ගන්න ඒ කඩේට වැඩිය යන්නේ නෑ.
    2. අනිත් කඩේට ගොඩක් කට්ටිය යනවා හැබැයි පිරිසිදුකම, customer service එක අර කඩේට වඩා අඩුයි. එතකොට ඒ කඩ වලට
    යන මිනිස්සු ඇයි අර හොඳ කඩේට යන්නේ නැත්තේ අර 2වැනි කඩේට යන්න හිතෙන්නේ. එතන සම්පූර්ණ නිදහස් චින්තනය තියෙද්දිත්?
    සමහර විට කේන්දර බැලුවත් අර 2වැනි කඩේ අයිතිකරුට හොදට මුදල් ලැබීමට තියෙන බවත් අනිත් කෙනට ඔහුට තරම් නැති බවත් පවසාවි.
    (අත්දැකීමක් ඇසුරෙන්)
    වෙලාවකට හිතෙනවා අපි ජීවත් වෙන්නේ simulation එකක කියලා 😂 මොකද මිනිස්සුන්ට හිතන්න තියෙන වේලාව අඩුයි. හැමෝගේම story එක වෙනස් උනාට එකම circle එකක තමයි දුවන්නේ.
    මමත් ඔබතුමා වගේම මධ්‍යස්ථ මත දරනවා. මගේ මත වලට වඩා සාක්ෂි සහිතව මතයක් ඉදිරිපත් කරොත් මම ඒව පිළිගන්නවා සහ මම හැමෝගෙම මත වලට ගරු කරනවා.
    මේ වගේ දැනුමින් පෝෂණය කරනවාට ඔබතුමාට ස්තුති. ❤️
    ඔබතුමාට පුළුන්නම් free will, horoscope, simulation සම්බන්ධයක් තියෙනවද කියලා වීඩියෝවක් ගෙන්න.
    මමත් කරන වැඩක් හරි නොගියොත් it is what it is කියලා හිතා හදා ගන්නවා 😂❤

  • @NPB-xm4jr
    @NPB-xm4jr Рік тому +19

    2 ප්‍රශ්නය- ඇත්තටම ලිබෙට් පරීක්ෂණයේදී කියන්නේ කැමති වෙලාවක අත චලනය කරන්න කියලා නිසා පරීක්ෂණයට සහභාගී වෙන සියලු දෙනාටම එසේ කරන ලෙසට බාහිර බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා හැමෝම තමන් විසින් තනිව තීරණය කරලා තමන්ට කැමති වෙලාවක අත චලනය කරන බව පේන්න තිබුනත් එසේ කරන්නේ බාහිර බලපෑමක් නිසා වගේම යම් මොහොතක අනිවාර්යයෙන් අත චලනය කරන්න මොලය තීරණය කරලත් අවසන්. ඒ නිසා පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් fatalism තහවුරු වෙන විදියේ නිරීක්ෂණ ලැබෙන බව කියන එකේ යම් දෝෂ සහගත බවක් තියෙනවා කියලා හිතෙනවා.
    සිතේ විඩාව, පීඩාකාරී බව නැති කරගන්නත් චින්තනය දියුණු කරගන්නත් රාමුව මහඟු උපකාරයක්. සර්ගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥♥

  • @vishwapraveen8968
    @vishwapraveen8968 Рік тому +16

    ඔබතුමා අවසානෙට දුන්න යෝජනාව තමයි ජිවිතයට වැදගත් නැත්නම් මොනාවෙයිද කියල හිතාගන්න බෑ 🤯
    ඔක්කොම තීරණය වෙන්නේ වෙනම යාන්ත්‍රනයකින්...keep it up sir❤

  • @DasunSitija
    @DasunSitija Рік тому +13

    ගොඩක් interesting සහෝ.බෞද්ධ දැනුම් පද්ධතිය ඔස්සේ මේ විග්‍රහය වඩාත් පුළුල්ව තවත් video එකකින් ලබාදෙන්න කියල යෝජනාවක් කරන්න කැමතියි.ජය වේවා👊

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 Рік тому +50

    හවස 3 ඉදන් වීඩියෝ එක දාලාද කියල සැරින් සැරේ බලලා යනවා....
    හරිම සතුටුයි වීඩියෝ එකක් දැක්කමත් සර්...🥺
    ඉරිදා වෙනකන් ඉවසුවෙ හරි අමාරුවෙන්...❤️

    • @Happy_BlossomBelle
      @Happy_BlossomBelle Рік тому

      ​@@QuickWoodCraftsමේ channel එකට ඔයාව ගැලපෙන්නේ නෑ.කරුනාකරලා අයින් වෙන්න මෙතනින්

  • @senuri14
    @senuri14 Рік тому +16

    ආසම youtube චැනල් එක ❤ කියන්න වචන නෑ මේ දෙන දැනුමට අදහස් වලට ❤ මේකෙ ඉන්නෙ ඔලුව හදා ගන්න කැමති අය විතරයි ❤

  • @rogmeonrn719
    @rogmeonrn719 Рік тому +48

    අද නම් නියම වෙලාවට ආවෙ, වරුසාව නිසා කරන්න දෙයක් කල්පනා කර කර හිටියෙ😫❤️

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake Рік тому +10

    යටිසිත, reprogram කිරීම කියන සංකල්පය ගැනත් වැඩසටහනක් කරන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා, සිංහල භාෂාවෙන් මේ වගේ මාතෘකා හරියට සාකච්ඡා කරන channel හරිම අඩුයි, ඔබට ජයෙන් ජය 🙏

  • @artpenillustration7736
    @artpenillustration7736 Рік тому +11

    අපි මොනවා කලත් සිදුවෙන සියල්ල දැනටමත් තීරණයවෙලා ඉවරයි වගේ අදහසක් ආවාම, අලුත් දෙයක් ඉගනගන්න ඕනි මොකක් හරි ගේමක් ගහන්න ඕනි කියන උනන්දුව නැතිවෙනවා නේද?

  • @EDUWworldwide
    @EDUWworldwide Рік тому +8

    Sir vedio එකක් දාල කියලා notification එක ආවහම මාර සතුටක් දැනෙන්නෙ,AL වලට දවස් 25ක් තියානගෙනත් මොන වැඩෙ තිබ්බත් vedio එකක් දාපු ගමන් පුලුවන් තරම් ඉක්මන්ට බලනව😂❤

  • @madhuravlog
    @madhuravlog Рік тому +19

    Notification එනකන් මඟ බලන් හිටියේ.. ඇත්තටම ඔබතුමා ගැන භක්තියකට එහා ගිය හැගීමක් තියෙනවා බෞද්ධ දැනුම් පද්ධතිය වීඩියෝ සීරීස් එකෙන් පස්සේ.. මං පොඩි යෝජනාවක් කරන්න කැමති Non Native Language එකක් ඉක්මනින් ඉගෙන ගන්න එක ගැන විඩියෝ එකක් කරන්න....සුබ අනාගතයක් ..💜🌻

  • @gayancreations944
    @gayancreations944 Рік тому +39

    බුදුහාමුදුරුවො කිව්ව වගේ සමහර දේවල් හොයන්නැතුව ඉන්න එකම තමා හොඳ

    • @Megahexen2
      @Megahexen2 Рік тому +1

      අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා

    • @bhagyaherath6296
      @bhagyaherath6296 Рік тому +3

      Hoyla hoyla barima thana hoyan ntiwa inna ekai ona mgulak kyla hithanta kammalikmta ohe inna ekai 2k e unata😂😂

  • @sithumsankalpa7954
    @sithumsankalpa7954 Рік тому +4

    Thanks

    • @mnl99
      @mnl99 12 днів тому

      🤣🤣🤣

  • @Lifehack358
    @Lifehack358 Рік тому +3

    ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම් වලට හරිම ආසයි. ඔබ එය ඉදිරිපත් කරන විදියටත් ආසයි. සමහරවෙලාවට උත්තරයක් නැතිව තර්ක වල හිර උනාමත් ඒක මනසට හරි අමාරුයි. ට්‍රැක පනිනවා වගේ වෙනවා.

  • @comment....2257
    @comment....2257 Рік тому +80

    ඔබ තුමා අපට සපයන්නේ ☸️පමනක් දෙවැනි වන අමුර්තයයි 🌟💯🏆️✅

  • @Jeeonetha
    @Jeeonetha Рік тому +8

    මුල් තත්පර 10 යන්න කලින් traka පැන්න වගේ 💖💖මේ වගේ හැමදාම ඉරිදට වීඩියෝ එකක් එනෝ නම් දැනෙන දේ වචන වලට කියාගන්න බැ බන් ❤

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd Рік тому +13

    මේක මම මීට ගොඩක් කාලෙකටබ්කලින් හිතපු දෙයක්.අපේ එක සිදුවීමකින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් කියන දේ.... ඒකට හේතුබුන සිදුවීම් ඇත.ස්තූතියි... ❤

    • @maneeshadimantha4382
      @maneeshadimantha4382 Рік тому

      එතකොට ඒකත් බාහිර බලපෑමක් නේද 🤔

    • @bluesky-zo9fd
      @bluesky-zo9fd Рік тому

      @@maneeshadimantha4382 hmm

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Рік тому +30

    මගේ ජීවිතය නම් තනිකරම ලියවිච්ච ඒකක් ...... ඉතාලියට ඒද්දි නම් හිතුවෙ අපේ තීරණයකට ආවා කියලා .... පස්සෙ ඒහෙදි මගේ මහත්තයා හම්බ වුණාම.... (ඉතාලි ජාතිකයෙක් )
    1 .මට වගේම හදවතේ හිලක් තිබිබ කෙනෙක් අවුරැදු 30ම මැරිලා තියෙනවා....... මටත් අවුරැදු 30 ඒක හොයාගත්තෙ
    2.මම පොඩිම කාලෙ ඉදලා මාවාගත්ත කාමරයක් තිබ්බා උස වහල ඒක හිනෙනුත් දැක්කා ......... ඒක ඒ විදිහටම ඉතාලියෙ හිටපු ගෙදර කාමරය ......
    3. මගේයි මහත්තයාගේ වයස් පරතරෙ .....මහත්තයාගේ අම්මාගෙයි තාත්තාගේයි වයස් පරතරෙමයි.....
    දැන්නම් බයයි සසරින් සසරට ඇලි ඇලිම ගිහින් දො කියලා.....
    තීරණ නම් අපිම ගන්නවාද නැද්ද දන්නෙ නැ...... හැබැයි අවසානයක් නම් හොයාගන්න වෙනවා .....

    • @Kasunshan-j3t
      @Kasunshan-j3t 9 місяців тому +3

      සියලු සන්කාර දර්මයෝ අනිත්‍යයි

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 7 місяців тому +1

      Eka mehema wenna barida.ara low attraction wage.oyage hithe mavila tibunu nisa itu una wage

    • @GhZA123
      @GhZA123 5 місяців тому

      ​@thisarinawarathna9528 The Power of Subconscious Mind

  • @Thecrow999
    @Thecrow999 Рік тому +8

    අනාගතය කලින් ලියවිලා තියෙන දෙයක්. මම එක වරකට වඩා ඉතා ආසන්න අනාගතයේ සිද්ධ වෙන්න යන දේවල් වල ඒ විදිහටම වෙනසක් නැතුව visions දැකලා තියෙන කෙනෙක්. උපරිම තත්ත්පර 15ක් වගේ ඉදිරියට වෙන්න යන දේවල් තමයි පෙණිලා තියෙන්නේ අද වෙනකම්. ගොඩක් වෙලාවට මම ක්‍රීඩා වල නිරත වෙන වෙලාවට තමයි මේ සිද්ධියට මම මුහුණ දීලා තියෙන්නේ.

  • @dinuliedirisooriya1712
    @dinuliedirisooriya1712 Рік тому +18

    දැනට බිහි වූ දැනුමින් පමණක් ම පෝෂිත , විදග්ධ ගණයේ සුපිරි ම Channel එකක් ඇත්නම් එය "රාමුව" ම පමණය...💯

  • @ridermalli2560
    @ridermalli2560 Рік тому +15

    මුලදිම බලනවද නැද්ද කියලා කීප සැරයක්ම හිතුවා. බලන්නේ නෑ කියලා තීරණය කළා. ඊට පස්සේ බලන්නේ නෑ කියලා තීරණය කරපු එක කලින්ම තීරණය වෙලා ඇති කියලා හිතිලා ආයෙත් බලන්න තීරණය කළා. ඒ වුනාට දැන් හිතෙනවා ඒකත් කලින්ම තීරණය වෙච්ච දෙයක්දෝ කියලා. කොහොමහරි මේ කමෙන්ට් එක දාන එකත් කලින් තීරණය වෙලා ඇති කියලා හිතුනා. ඒ හින්දා නොදා ඉන්න හිතුනා. එහෙම කළොත් free will එක නැති වෙයි කියලා හිතුන නිසාආයෙත් දැම්මා. ඒ වුනාට මේක දාපු නිසා මේක කලින් තීරණය වෙලා ඇති කියලා හිතෙනවා 😅

  • @VyteCapper
    @VyteCapper Рік тому +28

    රාමුව ---> දනන් නින්දෙන් මුදන සොඳුරු අඬහැරය❤

  • @ven.maldeniyeseewaleethero2407

    හරිම අමුතු සංවාදීය විසංවාදයක්. ගැඹුරු දාර්ශනික සංකල්පයක සාකච්ඡාවකට සවන් දුන්නෙමු. ඉදිරියේ දී වෛදික අදහස ද අපේක්ෂා කරමු. නාඩිවාක්‍ය වැනි අවස්ථාවන් පුදුමාකාරයි. එතෙක් බලාසිටිමු. ඔබතුමන්ගේ දාර්ශනික විග්‍රහයන් අතිවිශිෂ්ටයි. ඉතාම වැදගත්. මානවීය චින්තනය විශේෂයෙන් අපේ වගේ රටක රාමුවක හිරවුන මිනිසා රාමුවෙන් එපිටට එකතු කරගෙන යාමට රාමුව මාතෘකාවෙන්ම උත්සහ කිරීමම දාර්ශනිකයි. සේවය අගයමි. .😊

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Рік тому +2

    නිදහස් කැමැත්ත පිළිබදව මාර්තුකාව අනුව කරපු විග්‍රහය ඉතාම වටිනවා ස්තුතියි රංදික සර් ලොකු දැනුමක් ලබාගත්තා.❤✊
    ඔබට ජය..

  • @NawodthHewamanage
    @NawodthHewamanage Рік тому +16

    හැම දාම හොය හොය හිටපු මාතෘකාවක් 😪♥️🔥

  • @tharindudesilva1656
    @tharindudesilva1656 Рік тому +19

    අදත් රසබර මාතෘකාවක් අරන් ඇවිත් ❤ රාමුවට ජය...

  • @KavinduChathuranga-qm3wn
    @KavinduChathuranga-qm3wn Рік тому +11

    මම නම් හිතන්නේ.... සියල්ල කලින් නිර්මාණය වී තියෙන කාල රාමුවක ගමන් කරනවා...නමුත් මේ ගමන් මග වෙනස් කරන්න පුළුවන් ...එවිට අලුත් කාල රාමුවක අලුත් කතාවක් ගලාගෙන යනවා...විය හැකියාවේ සම්බාවිතවය අනුව...අනන්ත වූ ප්‍රාමනයක කාල රේඛා නිර්නාමය වී පැවතිය හැකි....

  • @virajvaas1620
    @virajvaas1620 Рік тому +5

    බලන්න කලින් මගේ විශ්වාසය ගැන හිතෙනවා නම් මම හිතන්නෙ අපිට සිද්ධ වෙන බොහෝ දේවල් අපේ කර්ම ශක්තිය අනුව කලින් තීරනය වෙලා තියෙන්නෙ.මොකද අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක අතීතයක් තුල අපි එක් රැස් කල කර්ම අපි පිටි පස්සෙ ගොඩ ගැහිලා තියනව.ඒ නිසා අපිට උත්සාහයෙන් වෙනස් කරන්න පුලුවන් ප්‍රමානය සීමිතයි.නමුත් මොකුත්ම වෙනස් කරන්න බැහැ කියන්න බැහැ.නමුත් විවාහය දෙමව්පියෝ,සහෝදර සහෝදරියෝ,දරුවෝ වගේ දේවල් නම් බොහෝ දුරට අපේ උත්සාහයෙන් වෙනස් කරන්න බැරි තරමට කලින් තීරනය වෙලයි තියෙන්නෙ.හරි දැන් රන්දික මල්ලි කියන්නෙ මොකක්ද කිය්ලා බලමු

  • @jimmywings2879
    @jimmywings2879 Рік тому +3

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්. අපි හැමෝම ගොඩක් ප්‍රායෝගික වෙන්ඩ ඕන. අපි පුලුවන්තරම් යහපත් මිනිසුන් වීමට උත්සාහ කිරීම තමයි හොඳම දේ. ඔබතුමාට ස්තූතියි !

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +12

    නියමයි... ගොඩක් ආස ගොඩක්ම හොයපු මාතෘකාවක්... ස්තුතියි ඔබතුමාට ❤❤

  • @sandeshartgallery
    @sandeshartgallery Рік тому +6

    වැඩසටහන නොබලනවද කියල නම් තීරනෙ ගන්න බෑ , බලන්නම තමයි කවුරු හරි program කරල තියෙන්නෙ ❤

    • @charithjayanath1292
      @charithjayanath1292 Рік тому

      Eka nam program karala thiyenne Randika sirma thamai ape brain eke..Supiri contents deliver karala..😎

  • @Mahen29
    @Mahen29 Рік тому +18

    සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤

  • @bavindusenanayake548
    @bavindusenanayake548 Рік тому +2

    A/L කරන දවස්වල ඉදන් රාමුව බැලුව..දැන් Japura Technology faculty එකේ ඉන්නෙ..මේ රන්දික අයිය නිසා ජීවිතේ ලොකු වෙනසක් උනා කියල හිතනව..මොකද අපේ මානසිකත්වය හෙමින් හෙමින් වෙන දිවුණු අතකට හරවනව❤..Thanks Randika aiye❤

  • @deepaljayalath1722
    @deepaljayalath1722 Рік тому +2

    උසාවියකින් යමෙක් ඔහු වැරදි කරුවකු ලෙස පැවසීම නැතිනම් මිනිසුන් ට තම ක්‍රියාවන් සම්බන්ධ වගකීම යන්න සමාජ යහ පැවැත්ම සදහා මිනිසුන් විසින් නිර්මාණය කළ යමක් ලෙස ගන්න පුලුවන් .මට නම් හිතෙන්නේ මිනිසුන් ට තමන් වෙනුවෙන් තීරණ ගන්න තියෙන හැකියාව අල්ප බවයි.සියල්ල විශ්වයේ නියමයන් හෝ මොළයේ මතකයන් නිනිසා සිදු වෙනවා ලෙස හැගෙනව.සමහර විට පිලිතුරු නැති ගැටලුව ක් වෙන්න ත් පුලුවන් ස්තූතියි සහෝදරයා චරිතයක් ඔබ ❤❤

    • @udurawana
      @udurawana 3 місяці тому

      අනිවාර්යයෙන්ම ඔයා කියන දේ සත්‍යයක්

  • @samithasiriwardena7412
    @samithasiriwardena7412 Рік тому +12

    මේ වීඩියෝව බලපු සෙන් හාමුදුරුකෙනෙක් කිවුවා "වාසනාවක්දැයි, අවාසනාවක්දැයි කවුදැයි දන්නෙ" කියලා 😁😁😁

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 Рік тому +4

    මේ අදික වර්ශාව වෙලාවේ මේ වගේ රන්දික අයියගෙ වීඩියෝ එකක් බලන්න එනව කියන්නෙ හිතාගන් කියාගන් බැරි සතුටක්

  • @mithuniahinsika657
    @mithuniahinsika657 7 місяців тому +22

    මගෙ අයියා මීට අවුරුදු ගානකට කලින් ඇක්සිඩන්ට් වුනා. එතකොට මට අවුරුදු 12ක් වගෙ. එදා එයා යද්දි බයික් එකෙ කී එකත් අම්මා හැංගුවා. ඒ වෙලත් එයාට පුලුවන් වුනා බයික් එක ස්ටාර්ට් කරගෙන යන්න. ඉගෙන ගත්ත හැමදේම වතුරේ ගිහින් හිස් විදියටත්, එක කොල්ලෙක් මැරිලා මිහිදන් වෙන්න වුනා.
    එදා මම මේක හිතුවා. අම්මා බයික් එකෙ ටයර් කැපුවා නම් අයියා අපි එක්ක tv බල බල හිටියා නම් මෙහෙම තත්තවයක් එන්නෙ නෑ කියලා. එත් අපිට වුන දේ නවත්තන්නම බැරි වුනා. එත් ඇයි ඒ? ඒ ඇක්සිඩන්ට් එක අයියගෙ නිදහස් තීරණයක්ද? නැත්තම් ඒක අනිවාර්යයෙන් වෙන්න තිබ්බ දෙයක්ද? අදටත් මම ඒ දේ හිතනවා. ඒක මෙහෙම නොවුනා නම් එයා මෙතන නෙවේ මම නිතරම හිතුවා. අදත් මේක බලන වේලාවෙත් මට ඒක විතරයි ඔලුවට එන්නෙ... එත් අද වෙනකල් කාටවත් මට උත්තරයක් දෙන්න බැරි වුනා. සමහර දේවල් තියෙනවා ලෝකේ උත්තර නැති. ඒකත් මේ වගෙ දෙයක්. ගැඹුර නොපෙනෙන තරම්.

  • @kushanmalpanage3735
    @kushanmalpanage3735 11 місяців тому +1

    මේ වීඩියෝවට ඔබට බොහොමත්ම ස්තූතියි මහත්මයා...
    මම ඔය ගැන සෑහෙන හිතල එක රාමුවක හිරවෙලා හිටියේ..ඒ අර ඔබ කිව්ව දෙවන කාණ්ඩයේ කොටසේ..නව විද්‍යානුකූල දැනුම කියා දුන්නට නැවතත් ස්තූතියි..
    මගේ අදහස යම්කිසි ප්‍රතිශතයක් සැකසී තියෙන අතරම ඉතිරි ටික අපිටනිදහස් තීරණ ගන්න පුලුවන් කියලා..උදාහරණයක් විදිහට කලින් තිරගතකරපු ෆිල්ම් එකක් නං අපේ ජීවිතය ඒකේ ක්‍රියේටත් තමන්මයි..හැබැයිදැන් ඒක තිරගතවෙන වර්තමානයේදී අපිට ඊලඟ ෆිල්ම් එක නිශ්පාදනය කරගන්නේ නැතුව ඉන්න පුලුවන්..ඒක නිදහස් තීරණ ගැනීමට යටත්...කියල..
    මම තවත් ඒගැන හිතනවා...❤

  • @emaldeshantha2065
    @emaldeshantha2065 Рік тому +2

    පෙරදිග විද්‍යාවන්ට අත්තිවාරමක් #2 වීඩියෝ එක කරන්න අදහසක් නැද්ද, ඒක ගොඩක් වටින වීඩියෝවක්. පලවෙනි විඩීයෝවේ කතාකරීමට පටන්ගත් මාතෘකා අතිශය රසවත් ❤

  • @kalpasandaruwangamage4513
    @kalpasandaruwangamage4513 Рік тому +7

    රටකට ඕනි මේ වගේ මිනිස්සු.. ❤️🔥

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 Рік тому +5

    නීදහසේ තීරණ ගැනීම ඉතාමත් උචිතය .නමුත් බොහෝ තීරණ තුළ විස්වයේ සම්බන්ද කරුණු ගැබ්ව ඇති බවක් හැගේ.ඒත් නිදහසේ තිරන ගැනීම සුදුසම .ඒ තුල අලුත් දෙයක් උපදී.තෙරුවන්සරනයි .රාමුවට ජය ❤️🙏👍

  • @dwaynearnold7284
    @dwaynearnold7284 Рік тому +8

    UA-cam will soon become on another level all because of this man ❤

  • @P.N.N.P.Hettiarachchi
    @P.N.N.P.Hettiarachchi День тому

    තමන්ගේ goals වලට වැඩකරන්න.ජීවිතෙ යථාර්ථය මොකක්ද ,සත්‍ය මොකක්ද, කවුද ඇත්තටම මම සත්ත්වයා කියන්නේ මේ ප්‍රශ්නවලට උත්තර හොයන එකත් තමන්ගේ goal එකක් කරගන්න.සුභ නව වසරක් වේවා 2025 ❤

  • @sacreative7218
    @sacreative7218 Рік тому +2

    ඔබතුමගේ ඉදිරිපත් කිරීම් වල හැන්දින්වීම අන්තර්ගතය හා නිගමනය මනාව තියෙනවා.❤

  • @kavindukavishva9469
    @kavindukavishva9469 Рік тому +3

    දෙවනි ප්‍රශ්නෙදි උපදෙස් දුන්නහම ඒක බාහිර බලපෑමක් වෙනවා ඒක නිසා system එකේ සටහන් වෙනවා ඊලග පාර අත උස්සන්න ඕනි කියන එක ..ඒක නිසා වෙන්න පුලුවන් ..හැබැයි ඒක ගැන කල්පනා කරන්න කරන්න මොලය ටිකක් අවුල් යනවා 😁❤

  • @sahan133
    @sahan133 Рік тому +4

    අර පාට ගැන කිව්ව ප්‍රශ්නේ මටත් හැමදාම තිබුණා. මට කලින් කැමති ම පාට කියලා පාටක් තිබුණේ නෑ. නමුත් මන් ඉස්කෝලෙ යන කාලෙ මගේ හිතේ කැමැත්තක් ඇති වෙලා තිබුණා කෙනෙක් කිව්ව එයා කමතිම පාට දම් පාට කියලා. එදා ඉඳන් මට දම් පාට කැපිලා පේන්න ගත්තා. ටික කාලෙකින් මගේ කමතිම පාටත් දම් පාට වුනා. ඒක වෙලා දැන් අවුරුදු 13ක් විතර වෙනවා. ඒ කෙනා ගැන උනත් මන් දැන්කිසි දෙයක් දන්නේ නෑ. ඒත් මම තාමත් දම් පාටට මාරම ආසයි. මම ඒ පාටට වශී වෙලා වගේ. දම් පාට ඕන දෙයක් දැක්කම මගේ හිත නිවෙනවා. මට දැන් කැමති පාටක් තෝරන්න කිව්වොත් මන් උඩින්ම දම් පාට තෝරනවා කිසිම බාහිර බලපෑමක් නැතුව. හැබැයි ඇත්තටම බැලුවම ඒක මගේ කමතිම පාට වෙන්න බාහිර බලපෑමක් අතීතයේ තිබිලා තියනවා.

  • @vishwaabhishek6952
    @vishwaabhishek6952 Рік тому +9

    දෙවියන්ගේ ක්‍රීඩාවක, ක්‍රීඩකයකු වී ඇති ඔහුට, එහි නීති ඉගෙනීමට සිදුවන්නේ ක්‍රීඩාවේ යෙදෙන අතරම ය.
    (2010 - ආතර් සී. ක්ලාක්)

  • @ManojRodrigo-z5e
    @ManojRodrigo-z5e Рік тому +1

    ඕක ඔච්චර දුර යන්න ඕන නෑ මහත්මයා..අපේ ඇහැට ගැටෙන්න යම්කිසිදෙයක් අපි නොදැනුවත්ව ආවත් අපි හිතන්නත් කලින් ඇහැ වැහෙනවා..මේක ගොඩක් බරපතලව හිතන්න ඕන මාතෘකාවක්..ස්තූතියි ඔබට ජය

  • @Amazingthings369
    @Amazingthings369 Рік тому +1

    හරිම රසවත් ගැඹුරු මේවගේ දේවල් අපිට ගේනවට ඔබතුමාට මාගේ ප්‍රණාමය ❤

  • @sandunbandara777
    @sandunbandara777 Рік тому +11

    දේව වාදි නිරාගමික සෙට් එක මේ වගේ වීඩියෝ වලට විරුද්ධ යි

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 Рік тому +2

      👍👍 ඔව්

    • @DrogoNavi99
      @DrogoNavi99 Рік тому +2

      😂දේව වාදි නම් කොහොමද බං නිරාගමික වෙන්නේ

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 7 місяців тому

      E dekak eya qwe.kattiyak dewavadi.kattiyak innawa niragamika

    • @Hp_Boss
      @Hp_Boss 7 місяців тому

      @@DrogoNavi99 ලංකාවෙ දේවවාදී උං නිරාගමිකයිනේ බම්. දන්නැද්ද අද දැනගනිම්😂 වද ජීසස් ලොල්ලා 🤡🤮😂

  • @kushan707
    @kushan707 Рік тому +14

    The Blue and Red lights in the background reminds me of the two pills which Morpheus gave to Neo in the Matrix movie. In a way Randika is like Morpheus. You take the right pill and you wake up to the reality. And the screen on the red side shows the Matrix animation. GENIUS!!!

  • @SaliyaRuchiranga
    @SaliyaRuchiranga Рік тому +59

    "Do you believe in fate, Neo? Neo : No.
    Morpheus : Why not?
    Neo : Because I don't like the idea that I'm not in control of my life".
    "You didn't come here to make a choice, you've already made it. You’re here to understand why you made it". - The Oracle.
    "The Problem is Choice". - The Architect.
    The Matrix Trilogy.

  • @대윈디
    @대윈디 Рік тому +2

    මම බෞද්ධ කෙනෙක්.ඒ දේශනා අහද්දි ඒවගෙ කියනවනෙ අපේ බොධිසත්ත්වයන් වහන්සේ පෙරුම් පුරන කාලේ දීපංකර නම් බුදුන් වහන්සේගෙන් නියත විවරණ ගන්නවා කියලා.එතනදි දීපංකර බුදුන් වහන්සේ කියනවා මෙතැන් සිට මෙපමණ කාලයක්(සමාවෙන්න මට කාලය හරියටම මතක නෑ)ගියපු තැන මේ මහා පුරුෂයා ගෞතම නමින් බුදු වෙනවා කියලා.ඉතින් ඒ වගේ අතීතය සහ අනාගතය ගැන විස්තර කරන දේශනා රාශියක් තියනවා.හැබැයි මෙහෙමත් සඳහන් වීම් තියනවා මරණයෙන් පසු අපාගත වෙන්න හිටපු අය රහතන් වහන්සේලා විසින් අනුකම්පාවෙන් සුගතිගාමී වෙන්න උදව් කරලා තියනවා කියලා.ඒකෙන් නිකන් අදහස් වෙන්න තිබ්බ දෙයක් වෙනස් කරා වගේ නේද.(හැබැයි ඒකත් කලින්ම තීරණය වෙලා තිබ්බ දෙයක් වෙන්න පුලුවන්🙂)ආගමික පැත්තෙන් ඒ විදියට දකිද්දි මට මගේ ජීවිතේ අත්දැකීම් එක්ක බලද්දිත්(ඔයාලටත් ඒ අත්දැකීම ඇති)මම ප්ලෑන් කරන මම බලාපොරොත්තු වෙන දේම නෙවෙයි මගේ ජීවිතේ වෙලා තියෙන්නෙ.ඉතින් නිකමට වගේ හිතෙනවා ඇත්තටම අපි තීරණ ගන්නවා කියලා හිතුනට බාහිර බලපෑම් මත තීරණ ගන්නවා කියලා හිතුනට අපේ ජීවිතේ අපිට පාලනය කල නොහැකි සිදුවීම් ටිකක් ඔස්සේ ගලාගෙන යනවා කියලා 🤭♥️

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Рік тому +1

    ගොඩක් කල් ඉදන් මට නිතරම හිතෙන දෙයක්..රාමුවෙන්ම මේ ගැන අහන්න ලැබුණු එක ලොකු දෙයක්. බොහොම ස්තූතියි රන්දික සර්❤

  • @pathumhansana
    @pathumhansana Рік тому +5

    උසාවියේදි මිනීමරුවෙක් - ස්වාමීනී මන් හිතල කරපු දෙයක් ඇයි වෙන්න තිබ්බ දේනෙ උනේ.
    උසාවිය - ආ එහෙනම් කටපියන් හිටපන් මේත් වෙන්න තියෙනදේ තමා වෙන්නෙ අපිත් උබට හිතල එල්ලුම්ගහ නියම කරන්නෑ😂😂

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Рік тому +3

    සත්ව පුත්ගල භාවය නිරෝද වෙන අනාත්ම අනිත්‍ය නියාම ධර්ම පහ ගැන මට හිත තිබුනේ කතාව පටන්ගන්නකොටම.. ඒ මොඩලය තමා මගේනම් වඩා හොද පිලිගැනීම

  • @hansiperera8653
    @hansiperera8653 Рік тому +40

    මරණය අපි හැමෝටම පොදු දෙයක්.. ඒකට අපි කැමති වුණත් අකමැති වුණත් ඒක අපිට වෙනව..එතකොට ඔය නිදහස් කැමැත්ත අපිට තියනවද කියන එක ගැන ප්‍රශ්නයක් එනව 🤧
    මේක මට හිතුණ දෙයක්..

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 Рік тому +1

      👑️👑️👑️✨️✨️✨️🙏🙏🙏

    • @harshiluvis3821
      @harshiluvis3821 Рік тому +1

      වටින අදහසක්

    • @Sithuuuu11
      @Sithuuuu11 Рік тому

      Aththa

    • @codniki
      @codniki Рік тому +2

      මරණය කියන සංසිද්ධිය අපිට භෞතිකව පාලනය කරන්න බෑ.හැබැයි මනස මැදිහත්වීමෙන් සිදු කරන භෞතික ක්‍රියාකාරකම් නිසා ඒක යම්කිසි පරාසයකට උපරිම කාලසීමාවකට යටත්ව දෝලනය කරන්න පුලුවන්.නමුත් එහෙම කරා කියලා භෞතිකය වෙනස් වෙන්නෙ නෑ.මනස මරණය සිදුවිය යුතුයි කියලා තීරණය කරොත් මං අදහස් කරන්නෙ සියදිවිනසා ගැනීමකදි වගේ, අපි මනස හරහා භෞතිකය පාලනය කරනවා.නමුත් ඕකෙ අධ්‍යාත්මික කාරණාව තියෙන්නෙ අපි මනස හරහා භෞතික ශරීරයෙ ආයුෂය අඩු කරාද නැත්තම් ඒකද භෞතික ශරීරය ගෙනාපු ආයුෂ කියලා.පළවෙනි කතාව හරි නම් අපි ස්වභාවික යාන්ත්‍රණයක් සිත හරහා වෙනස් කරලා තියෙනවා.එහෙම නිදහස් කරන්න අපිට ස්වාධීන අයිතියක් තිබිලා තියෙනවා.දෙවෙනි කතාව හරි නම් අපි මනසින් ගත්තු තීරණය නිදහස් තීරණයක් නෙමෙයි.මං හිතන්නෙ මේක අපේ ලාමක මනසින් විස්තර කරගන්න අමාරු යාන්ත්‍රණයක්.රාමුවෙ අයියා කියනවා වගේ අපි system එකක් ඇතුලෙ ඉද්දි ඒකෙ සංසිද්ධීන් වෙන වෙනම දකින්න අමාරුයි.

  • @sachinthanirmal7244
    @sachinthanirmal7244 Рік тому +1

    ඔබේ වැඩසටහන් ඉතාමත් වටිනවා. ඔබෙන් ඉල්ලා සිටිනවා පෙරදිග දැනුම් පද්ධතියට අයත් වන "ආයුර්වේද වෛද්‍ය විද්‍යාව" පිළිබඳ ගවේෂණාත්මක වීඩියෝවක් ඉදිරිපත් කරන ලෙස

  • @KavinduHasantha27
    @KavinduHasantha27 Рік тому

    විශාල දැනුමක් අද ගත්තා සර් ගොඩක් ස්තූත. ඔබතුමා ගේන මේ සංකල්ප අතිශය වැදගත්. ඉතිම් athikramana පාඨමාලාවත් කරගෙන යන ගමන් ඉන්නේ ලොකු වෙනස්කම් සිදුවෙනවා recommend from my experience athikramana course (week14)

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 Рік тому +11

    ආදරෙයි රාමු මාමේ ❤

  • @isharasandaruwan560
    @isharasandaruwan560 Рік тому +4

    වැසිබර ,විවේකී සන්ධ්‍යාවෙ අදත් සොදුරු මානයක් කරා...⛈💚

  • @oneJA731
    @oneJA731 Рік тому +3

    නිවුන් ආධ්‍යාත්මික සහකරුවන්, ටෙලිපති ක්‍රමය ගැන වීඩියෝ එකක් කරන්නකෝ..plz

  • @udaraprasad2
    @udaraprasad2 Рік тому +1

    මේ වීඩියෝ එක බලලා ඉවර වුනාට පස්සේ මට ඇතිවු ගැටලු කිහිපයක් තියනවා. සමහරවිට ඒවා හෙන ප්‍රාථමික වෙන්න පුලුවන්, ඒත් මට ඒ ගැටලු ටිකට සාදාරන විසදුමක් අවශ්‍යයි
    මීට වසර කිහිපයකට කලින් මගේ අම්මා ජෝතිශ්‍යවේදියක් මාර්ගයෙන් මගේ කේන්දරය පරික්ශාකරන වෙලාවේ කියලා තියනවා මේ කියන දිනයේ පුතාව පරිස්සම් කරගන්න අනතුරක් වෙලා අස්ථි බිදීමක් පවා වෙන්න පුලුවන් කියලා. ඉතින් ඕක මම එච්චර පිලිගත්තෙත් නෑ හැබැයි නොපිලිගත්තෙත් නෑ. ඉතින් මම ටිකක් පරිස්සම්උනා. ඒත් ඔය කියපු දිනයේ ලිස්සලා වැටිලා මගේ කකුලේ අස්ථි බිදීමක් වුනා. මට තියන ගැටලුව
    * අපි කාගෙවත් නාට්‍යක නලුවෝද..?
    * ඇත්තටම ස්වාදීනව අපිට සමහර ස්මාජීය හේතුමත නිදහස් තීරන ගැනීමේ හැකියාව තියනවද?
    * නිදහස් තීරණ කියලා යමක් තියනවානම් නාඩි වාක්‍ය යනු කුමක්ද?

  • @shanthasampath5104
    @shanthasampath5104 Рік тому

    අම්මෝ... නියමයි... මාරම මාර රසවත්. මාර අර්ථවත්.. මේ පැවැත්මේ සත්‍ය.. විනාඩි 2ක් 3ක් ගියා වගෙ මුල ඉදන් ඉවර වෙනකල්ම වෙලාව දැනුනේ... බොහෝ පිං ඔබට.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @buddhikanuwan141
    @buddhikanuwan141 Рік тому +4

    අද පටන් ගන්න විදිහම වෙනස්, මරු ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +4

    මේ ලෝකයේ පෙනෙන ,කතාකරන , අත්දකින කිසිම දෙයක් ගැන තීරණයක් ගැනීම නිවැරැදි නැත .ලොව අතීරනාත්මකයි ස්තාවර කිසිවක් නැත

  • @KushamaMadawi
    @KushamaMadawi Рік тому +5

    ජීවිතයේ බිඳුණුවට වැටිලා ඉන්න මම😢
    අතික්‍රමන වැඩසටහනට ලගදිම සම්බන්ද වෙමී🙏

  • @noblevision2024
    @noblevision2024 Рік тому +2

    Soft determinism හෙවත් compatibilism සංකල්පයේ අර විරුද්ධ මතවාදවලින් දෙවෙනියට අයිස් ක්‍රීම් උදාහරණයෙන් පැහැදිලි කරපු දේ හරිම අපූරුයි. කුමන දේ අපි තීරණය කරත් අපි එය තීරණය කරන්නෙ දැනටම පවතින හෝ තෝරාගැනීම් සිදුකර ඇති යමකින් ය... එබැවින් එය 100% මගේ ම තීරණයක් වන්නෙ කෙසේද...already exist දේකින්ම තමයි අපි selection එකක් හෝ decision එකක් කරන්නෙ ඉතින් ඒක අපේ නිදහස් චින්තනය නෙවෙයි.. ස්තූතියි මොලේ මලකඩ කඩනවට❤

  • @nalakamihira421
    @nalakamihira421 Рік тому +1

    විශ්වීය දැනුම බෙදා දෙන අපූරු වැඩසටහන., ගොඩක් ස්තුතියි සර්

  • @kavindukavishva9469
    @kavindukavishva9469 Рік тому +2

    මට මාරම සතුටු හිතුනේ hard determinism එක බුදුදහමේ එන පටිච්චසමුප්පාදය නෙමෙයි කියපු තැන...ඒක කියනකොටම හිතුනා මේ කියන්නේ ඒකද කියලා ...🙂..රාමුවට ජය❤❤

  • @kavinduherath8806
    @kavinduherath8806 Рік тому +18

    51:18 "ජීවිතය යනු ගෙතූ කතාවකට අනුව කාලය ගෙවා දැමීමැයි,කියා කීමට මා නොදනී.නමුත් සියල්ල අවසානයේ හැම කෙනෙකුම තමන්ට අන්‍ය වූ කතාවක් නිර්මාණය කර ඇති වග ප්‍රත්‍යක් කියා මා දනී." මේක මම් ඔක්තොම්බර් 12 නෝට් කරපු එකක්. තාමත් මට "මා දනී" කියන කොටසෙ ඒ මතයෙ ඉන්න පුලුවන්ද?

  • @SKYy7c
    @SKYy7c Рік тому +5

    I've been looking into topics like spirituality and spiritual awakening for few years now.. When I saw this video about free will I was suprised because maybe I wasn't expecting this topic to be discussed by a Srilankan youtuber.. but let me tell you! This was better than any English video when it comes to how you have included every aspect and left the concept open ended!! I also think making these videos using Sinhala is another challenge but you have overcome it with such ease..and the way you explain is so simple and easy to comprehend.. Thank you for taking these topics to our country's audience.. Very impressive and precious ❤

    • @Raamuwa
      @Raamuwa  Рік тому +2

      Thanks heaps for the kind words! Much appreciated!

    • @SKYy7c
      @SKYy7c Рік тому

      @@Raamuwa ❤️

  • @ishalisenarathne8803
    @ishalisenarathne8803 3 місяці тому

    අහන්නේ නැතුව බලන් හිටියත් දෙයක් ඉගෙන ගන්න තියෙන එකම වීඩියෝව 10 පාරක් බැලුවම ආයෙම අලුත් දෙයක් ඉගෙන ගන්න පුලූවන් කියවන්න ආස හිතෙන මාර මනුස්සයෙක් ❤❤❤