@@rashikakb2233 adhika thehettuwa thibbaa venadha varu gaanan vada kaara Dan vinadi 30 baa vada karanna boold test akak karala baaluwa athakota thaama ledee ahu unee
When watching your teachings , we can remember our grand parents, uncles, aunties.....because those days they were guiding young generstion.....but your goodself while teaching , the childrens are lucky to learn the good and bad also right anf wrong......most important is your teaching sbout human values, duty, respondibility.....saving this world. God bless you, From.....sivakaran
ලෙඩක් හැදුන කෙනා තමයි ඒකේ අමාරුව දන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා❤🙏
Aniwa
සර් මේ කරන දැනුවත් කිරිම වලින් ශරීරය නිරෝගීව තියාගන්න ලොකු පිටුවහලක් ලැබුණ.සර්ව මේ තත්ත්වට ගෙනාපු දෙමව්පියන්ට උතුම් නිවන්සුව ලැබේව!සර්ට සිය පවුලට නිදුක් නිරෝගීබව ලැබේවා!සර්ට බොහෝම පිං ලැබේවා !
සර්ට 2024 නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා.තෙරුවන් සරණයි
Ape sir ta suba Aluth Ayrudak
Kaala kanni ballek mu. Sir kiyanne moke amaruwata the?
Lankawe Harak 🐄 🐄 🐄 hemotama, sir, madame, obathuma, obathumiya kiya gaththu gaman, danin wetichcha gaman
@@asokajacovou9208gggggggggggggg
@@DevikaDhimuthuwahal manasikathwaya saha moda minissu...deshapalakayo laga 2ta namenawa polis karayo lagath ehemay nodakin me wage harak
ලෝකයම පිරිහෙමින් පවතිනවා..ඒ අතර ලංකාව වේගයෙන් පිරිහෙනවා... හොඳ මිනිසුන් සොයා ගැනීමට නැති තරම්... සර් ඔබ අපට වත්කමක්... ඒත් අප දුර්වල වැඩියි ඔබව ආරක්ෂා කිරීමට... පිටරටක සිටින මට ප්‍රර්ථනාවක් පමනක් කල හැකියි.. නිදහස් අධ්‍යාපනයට පිං සිදු වන්නට පිටරටක දශක 3කට වඩා රැකියාවක් කර ජීවත් වීමට හැකි උනා.. ඒත් මගෙන් මගේ මව්බිමට වුන සේවාවක් නෑ.. ඒ නිසා මගේ ආයුෂත් ඔබ රැගෙන ඔබගේ මේ මිල කල නොහැකි සේවය කිරීමට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා..
Honda manussayek? Moo jathiwadi pissek
oyata wege adaha anith ayatath anawanam mage maubima monatharam lassanaweida.budusaranai oyata
Budusaranai sir..❤❤❤
ඔබේ අදහසට එකඟත්වය පල කරමි.
ලබන්නවූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා....!!!!!ගුරුතුමනි ඔබට
මෙවැනි ගුරැතුමන්ලා අපිට
සමිපතක්❤
😊මටත් හැදිලා තියෙනවා leukaemia දැන් හොද වෙලා අවුරුදු 5ක් විතර වෙනවා😊 සර් ගෙන් ඉගෙනගෙනganne😊
❤ ආදරෙයි තිස්ස සර්💓
නිදුක් නිරෝගී වේවා😊
❤❤❤
නිරෝගි වේවා!!
අහන්න ගොඩක් සතුටුයි....
Ane oya thawath nirogi wewaa...🙏
කිසිම මනුෂ්ශ්‍යයෙකුට නොහැදෙත්වා!! සියළු සත්වයෝ නිරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🙏🙏
සර් ඇතුලු, සියලුම යහපත් ගුණධර්ම තියන අවංක මිනිස්සුන්ට නිදුක් නිරෝගිමත් සුභ කාලයක් උදාවෙවා!! ❤
මාවා චූටී කාලෙ ඉදන් බලා ගත්ත කිරිඅම්මට කිසිම අසනීපයක් තිබුනෙ නෑ අවුරුදු 49ක්ම පනස් එක වෙනකොට එයාට නිතර නිතර උන ගැනෙන්න ගත්ත බෙහෙත් ගත්ත අඩු උනා 55 වෙනකොටවත් එයාගෙ කොන්ඩෙවත් පැහුනෙ නෑ ගොඩක් ටෙස්ට් කරලා හොයා ගත්ත එයාට ලියුකේමියාව කියලා උන හැර එයාට වෙන ප්‍රස්නයක් තිබුනෙ නෑ ලේ මාරු කරා ඒත් එයා 57 වෙනකොට අපිව දාලා ගියා ඇයට නිවන් සුව ලැබේවා 🙏
😢 Niwan Suva lebeva
Niwan suwa!!!!
ගරුතර ගංගොඩවිල සෝම හිමියන්ට පසුව දුටු අභීත සිංහයෙක් ❤
Pissu kellinna epa bung. Moo patta jaathiwadi pohottu ballek
😅
🥺🙏🙏🙏
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා. !!! හදවතින් ආශිර්වාද කරමි..!!
කවදත් ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන පින්වත් ගුරුතුමනි 2024 වසර නිරෝගි සුව සපිරි වාසනාවන්ත එකක් ම වේවා !තෙරුවන් සරණයි !
සර් ඇතුළු සර්ගේ පව්ලෙ සියළු දෙනාටම නිදුක් නීරෝගී වූ වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
තෙරුවන් සරණයි!
🙏💙💐
මේ video එක බලනකොට මගෙ යාලුවා මතක් උනා (රොශාන් ) .2020 .8.16 ලියුකේමියාව හැදිලා නැති විනා. අපි කරන්න ඕන හැම විදික්ම් කරා.. ඉන්දියාවෙ ය්වන්න ඕනෙ කිවා .බෝන්මැරෝ ට්‍රාන්ස් එකට .. කට ලක්ශ 70 ඔක් ඕනෙ.කීව..එකෙන් ලක්ශ 20 ක් හොයනත් කලින් .අපි අතරින් එයා ගියා.. ගොඩාක් හොද යලුවෙක් එයා..නිවන් සුව රොශන්... ( දුම්පානය,ශනික ආහාර,සුප් කැට ,මේවගෙ දේවල් කන්න බොන්න එපා..ඒවගෙ ගොඩක් පිලිකා කාරක තියන්වා... ගුනදායි එලවලු වගේ දේවල් කාලා .සර් කීව වගෙ මාසෙකට සැරයක්වත් ලේ එකක් බලන්න ... ❤❤
ලබන්නාවූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙන සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අනාගතයක් ඔබ තුමාට
සර්ට අදරේයි හැමදාම ❤❤❤
ඔබට නිරෝගී සුවබර නව වසරක් සහ සුබ අනාගතයක්!!
මෙහෙම දේවල් වලින් වත් මිනිස්සු දැනුවත් වෙනවා නම්... එ ඇති ස්තූතියි ඔබට sir
ගුරු තුමණි, ඔබතුමාට සුබ නව වසරක් වේවා , නීරෝගී සුවය ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා .
ආදරණීය ගුරුතුමනි.,,.ඔබට ලබන්නාවු 2024 නිදුක් නීරෝගී සුබ ම සුබ අනාගතයක් වෙවා....!!!!
අපේ ආදරණීය ගුරුතුමන්ට හෙටින් ලබන්නා වූ 2024 නව වසර නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.... ❤️🙏.....
ඒවගේම ඔබ තුමන්ගේ පවුලේ සැමටත් ජය සැප සතුට සුවය පිරුණු ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා .....! 🙏
තිසරණ සරණයි.....
පින් වත් ගුරු තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
තිස්ස සර්ටත් ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ,,, බොහොම පිං ❤❤❤❤🙏
දැනුවත් කලාට ස්තුතියි . සුභ නව වසරක් වේවා!
Mkada ne ledee
සියලූම දෙනා
නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා
මේ විශ්වයේ ආශිර්වාදයයෙන් හැමෝම බලවත් වෙත්වා
සර් ඔබ අපේ රටට සම්පතක්.ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ❤❤❤❤
සර්ට නිදුක් නීරෝගි සුවය සමග සියලුම පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා. බුදු සරණයි 🙏
සර් ට නිරෝගී සුවය, ආරක්ෂාව, ලැබේවා 🙏
මෙ දැනුවත් කිරීම මිල කල නොහැකිය..
සියළුම සත්වයෝ
නිදුක් වේවා!
නිරෝගී වේවා!
සුවපත් වේවා!
යහපත් මිනිසුන්
රජකරන
වසරක් වේවා!
මිනිස්සුන්ගේ
නැණස පාදන්න
වෙහෙසන ඔබ වැනි මිනිසුන් සුව සේ වසත්වා!
මගේ යාළුවා මැරුණේ ඔය විදිහට.ඇය ගුරුවරියක්.සර්ගෙ දේශනය නිරෝගී ජනතාවක් බිහිවීමට හේතුවක් වේවා.!තෙරුවන් සරණයි සර්!
ආයු වර්ණ සැප බල වැඩෙන සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤
2024 උදාව ඔිබ තුමාටත් ඔිබතුමාගේ පවුලේ සැමටත් නිරෝගීමත් වසරක් වෙිවා.ජනතාව වෙනුවෙන් සේවය කරන්නට ඔිබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා.තෙරැවන් සරණයි....
කලාතුරකින් බිහිවුනු මෙවන් ඍජු ගතිගුණ ඇති තිස්ස සර්, ඔබ ආරක්ෂා වේවා🙏🙏🙏 . පුංචි කැටේ අගේ කියලා ඇඩ් යනකොට කළකිරෙනවා අපට..ජනතාවත් බුද්ධිමත් විය යුතුයි සර්...
හා...හා...රිඡු ගතිගුන තියෙන නිසාද ගෝටා කියන වල් පල් නිකමෙකුට කඩේ ගියේ
කවුරුත් කාලා බලලා නැනේ. ගෝටා හොදට කරයි කියලා අපි කවුරුත් රැවටුනා. රට බංකොලොත් උනා කියලා දැනුන නිසානේ තේරුනේ. නැත්නම් නිල් සහ කොල හෝ පොහොට්ටු තට්ටු මාරු ක්‍රමය තමයි. එහෙම නම් මේ පාර නාමල් , රටේ බුද්දිමතුන් 3% හිටියේ, රට බංකොලොත් උනාම තමයි අපි හැමෝටම තේරුනේ.😭😭😭😭😭 @@ChamindaSiriwardana-ou8fe
දරුවන්ගෙ වාසනාව. මේ වගේ ගුරුවරු. සර්ට ගොඩක් පිං
සර් මට වයස අවු 38 යි,
මම සර්ගේ විඩියෝ බලන රසිකයෙක්,ශිෂයෙක්
මට ලියුකේමියාව (AML) හැදුනා හොදවෙලා දැන් අවුරුදු 3 යි සර් ඔය දේවල් කියනකොටත් ඇඟ හිරි වැටෙනවා විදපු දුක මතක් වෙන කොට සර් ගේ දැනුවත් කිරිම ගැන සතුටු වෙනවා සර් නිදුක් නිරෝගි ජිවිතයක් ප්‍රාර්ථනා කරනව හැමොටම ස්තුතියි සර්
ගුරුතුමනි,ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා.බුදු සරණයි.❤❤
නිදුක් නිරෝගිමත් සුභ නව වසරක්ම වේවා.දීර්ඝායුෂ වේවා සර්ට සම්මා සම්බුදු සරණයි ❤️💐🙏🙏🙏
සර් සුබ අලුත් අවුද්දක් වේවා. සර් මට රතු රුදිරානු වැඩි වෙනවා test ඔක්කොම කලා තාම ලෙඩේ හොයාගෙන නෑ. මට උපදෙස් ටිකක් දෙන්න doctor කියන්නෙ තව clinic එන්න කියල
සර්,මේ දැනුවත් කිරීම් වෙනුවෙන් ගොඩාක් පින්..😅
සර්ට ලැබුවාව් නව වසර නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!!
සුබ නව වසරක් වේවා සියලුම දෙනාට
ඔබතුමා කරන මානුෂික ඉදිරිපත් කිරීම වෙනුවෙන් මගේ හද පිරි ගෞරවය පුද කරමි. දීර්ඝායු වේවා ගුරුතුමනි. ❤❤❤
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, බුදුසරණයි, දෙවිපිහිටයි, ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
😅ua-cam.com/video/4ZD9JgSnJp8/v-deo.htmlsi=JGXtnvR1_iD5u-Ur
සර් තමයි රට ජාතිය බේරාගත් දූටුගැමුණු නිරිදුගේ පීයා.නැවත මේ රට බේරා ගැනීමට ගුරැතුමකු ලෙස සැපත් වී ඇත.ජය වේවා🎉🎉🎉🎉
ඔයා දත්ත ගබඩාවක් සර්.තව බොහෝ කාලයක් ජීවිත් වීමට හේතු වාසනා වේවා ..
ඔබතුමාට ලබන්නන් වූ නව වසර සුබම සුබ වේ වූ.
ඔබ තුමාට තෙරුවන් සරනයි දැනුවත් කිරීමට ගන්නා උද්සාහයට බොහොම ස්තුතියි
අඵි හැමෝටම තේරැම් ගන්න පුලූවන් විදිහටයි සර් කියලා දෙන්නේ ,❤සර්ට තෙරුවන් සරනයි
සර් ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක්
හරිම සංයමයෙන් උගන්වන ඔබතුමා නියම ගුරුවරයෙක් ❤
සර් අප වගේ රටවැසියන්ටත් මේ උපදෙස් ඉතා වටිනවා.
ඔබතුමාට ජය.
සුබ නව වසරකට ආසිරි!!!
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා
sir thalassemia trait walata stem cell transplant ekak karaganna barida?
වැඩිහිටියන්ටත් තරුන පරපුරටත් පාසැල් දරු දැරියන්ටත් ඔබ ලබා දෙන මේ මහගු දැනුම් සම්භාරයට හදවතින්ම 🙏 කරමි.
දෙවි පිහිටයි!!❤️❤️❤️❤️
God bles you.. Siyalu sathun lowa suwapathwewa. ❤❤😊😊
Adarei guruthumani. Nirogi wewa.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
happy new year sir... watinama vedio ekak.....rate me wage hithana minissu hitiyanam apita me wage ratak hamba wenne naa....
නිදුක් නීරොගි සුභම සුභ නව වසරක් වේවා ගුරු උතුමනි🙏🙏🙏
සර් ඇත්තටම හොද කෙනෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනා ලොව සුවපත් වේවා
May all living beings be strong and fine
ඔබතුමන්ලා.. වශ්වය. රකිනවා ❤️👍👍👍👍👍👍q
සර් මෙි කරන සමාජ සත්කාරය
ඉතාමත් අගය කරනවා.ඔබතුමා ට තෙරැවන් සරණයි.❤❤
Niduk neerogi waasanawantha nawa wasarak wewa sir..budu saranai 🙏🙏
සර් ඇතුළු පවුලෙ හැමදෙනාටම 2024 නිදුක් නිරොගිමත් සුබ නවසරක් වෙවා තෙරුවන් සරණයි 🙏❤🙏💐💐
සර් ට 2024 වසර නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා .....❤❤❤
ලැබුවාවු 2024 නව වසර සුභම සුභ නව වසරක් වේවා!සර්ට
සර්ට❤නිමුදුක්❤නිරේගි❤සුවය❤ලැබේවා
Carbonated soda beverages wala tiyena Benzene ganada me kiyanne ? . Product ekath mokadda kiwwanm hoday . Thank you.
ඔක මටත් උනා බොන බෙහේත imtinib 400 මැරේයි කියලා හරි සතුටින් හිටියේ එත් තාම මං ඉන්නවා හෝදට පිං කරන්න තේරුවන් සරණයි !
Oya pin krnna.oyata mokuth wenne naha...🙏❤️
@@sachiniumesha9095 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තිබුන අසනීප මොනවාද...
@@rashikakb2233 adhika thehettuwa thibbaa venadha varu gaanan vada kaara Dan vinadi 30 baa vada karanna boold test akak karala baaluwa athakota thaama ledee ahu unee
❤
😊😊😊සුබ නව වසරක් වේවා සර්ට.
When watching your teachings , we can remember our grand parents, uncles, aunties.....because those days they were guiding young generstion.....but your goodself while teaching , the childrens are lucky to learn the good and bad also right anf wrong......most important is your teaching sbout human values, duty, respondibility.....saving this world.
God bless you,
From.....sivakaran
සර් ඇතුලු සර්ගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා❤
2024 සුබ නව වසරක් වේවා තෙරුවන් සරනයි සර්ට🙏🙏
ලැබු නව වසර සතුට ්‍සමාදුනය පීුතිය සෞභාග්‍යමත් නව වසරක් වෙිවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
මගෙත් සුදු රුදිරානු වැඩි වෙලා තිබුනා. ඇනීමියා කියලා කිව්වත් මුකුත් බෙහෙත් දුන්නෙ නෑ. මම iron වැඩිපුර තියෙන multivitamin ගන්නවා. ඒකෙන් ඇගේ මහන්සිය නැති වෙනවා. මහන්සියට වඩා දැනෙන්නේ මාංශ පේශිවල ලොකු වේදනාවක්.
Same 😥
Happy New year sir 🌼🌼🌼
ඔබතුමා සුවපත් වේවා ........🙏
2024-න් ලැබුවා වූ නව වසර සියලු යස ඉසුරින් සපිරි නිදුක් නීරෝගී මෙන්ම දීර්ඝායූ සමග දෙවියන්වහන්සේගේ විශේෂ ආශිර්වාදය ලත් සුබම-සුබ නව වසරක්ම වේවා. !!!. 🎁🙏.
අපේ සර් ❤🙏🌹
තෙරුවන් සරණයි සර්
Sir ට සුභ නව වසරක් වේවා. බුදුසරණයි
තෙරුවන් සරණයි.
සර්ට පින් මෙ දැනුවත් කිරිමට
ඒකෙ ඉඟියක් හරි දෙන්නකො අපේම ලමයි බේරගන්න සර්❤
තෙරුවන් සරණයි සර් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ඔබතුමාට
සර්ට නිදුක් නිරෝගී බව ලැබේවා... දීර්ගායු labew
Suba nawa wasarak wewa ..sir ඇතුළු පිරිසට .
සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් සර්..
ඔබ තුමාට සුභ නව වසරක් වෙිවා
තිස්ස ජන නායක,,,රටට දැයට බුද්ධිමතුන් ට නෙත් පාදන අන්ක එකේ ගුරුදේවයානන් වහන්ස 2024/නවවසරේ දහසක් දැයේ දූදරුවන්ගේ නෙත් පෑදීමට දිරිය ලැබේවා
Happy new year Sir ! May the triple gem bless you all 🙏🙏🙏
සර් ,සුබ නව වසරක් වේවා ..ජයෙන්ජයම වේවා සර්
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
Thank you 🙏
Mewani gurutumanla ape ratata sampatak teruwan saranai ❤❤❤
Wtz the organisation?
පිලිකා වලින් ආරක්ෂා වෙන්න ව්‍යායම කරන්න. ස්වාබාවික දේවල් කන්න බොන්න. හිරු එලිය වැටෙන්න ඕනෙ. මන් දන්න ටිකක් මේ