Professor K.L.Wasantha Kumara - Vice Chairman UGC | Professor Raj Somadeva | The New History 01

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 33

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 18 днів тому +2

    ස්තුතියි මේ අගනා සාකච්ඡාවට. Tuition අසනීපය, අපේ අය ඕස්ට්‍රේලියාවට පමණක් නොව එංගලන්තයටත් බෝ කරලා ඉවරයි.

  • @HistorySujithGamage
    @HistorySujithGamage 18 днів тому +2

    ❤ විශිෂ්ටයි..
    ස්තුතියි මහාචාර්යවරු දෙදෙනාටම❤

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 7 днів тому

    ලන්කාවෙ අද්‍යාපනය වෙනසක් ඕනි.අටවසරෙ ඉන්දල වෘතිය අද්‍යාපනයේ මූලික තියරිය ඉගැන්වීම ඕනි.පහේ ශිශ්‍ය්ත්වය අහෝසි කිරීම කරන්න ඕනි.දරුවාගෙ පොත් බෑගයේ බර අඩුකල යුතුය දරුවන්ට ලමාකාලයේ සිට තමන්ගෙ වැඩ තමන්ම කරගැනීමට ප්‍රායෝගික දැනුම් ලබාදිය යුතුය.උදෙට විනාඩි පහක් සියලුම පාසැල් වල මෙයිත්‍රිබාවනාව වඩන්න පුරුදුකරන්න..රාජ්සෝමදේවයන් ගේ යෝජනා ඉතා වැදගත් ..නෙත්ෆ්ම් මාද්‍ය ශේත්‍රයේ ඉහලින්ම සිටිනව.පොහොසත් රටක් ගොඩනැගීමට ඔබලා දෙන නායකත්වය ඉතා ප්‍රශන්සනීයයි.

  • @contactlakmal
    @contactlakmal 19 днів тому +7

    අදහසක් විතරක් ලෙස ගන්න. ඉස්සර අන්ලිමිටඩ් හිස්ට්‍රි අහද්දි මම හිතෙන් ගියා අතීතයට. එද රජවරුන්ගෙ කාලෙ ජීවත්වුනා.ඔබ දෙපලට පුලුවන් වුනා වදන් චිත්‍රයක් නෙවේ වදන් චිත්‍රපටියක්ම පෙන්වන්න. ඒත් දැන් වැඩසටහන් නම් හරිම නීරසයි. සමහර විට මම එච්චර උගත් නැතුව ඇති.මට තේරෙනවා කරන්න ඕනෙ දේ කල යුතු දේ සහ අපිට කරගතනොහැකිවූ දේ තමා කියන්නෙ කියලා. ඒත් ඉතින් නින්ද යනවා අහගෙන ඉද්දී. සමාවෙන්න හිතරිදුනානම්. මම කැමතිනෑ මහාචාර්ය රාජ්සෝමදේව මහතාගෙ වැඩසටහන අසාර්ථක වෙනවට.ඒකයි කීවෙ

    • @lakshmygunawardhana8421
      @lakshmygunawardhana8421 18 днів тому

      1:18:32 The unlimited history was a great programme, not only about history or kings.it was a preparation and a pre curser for future thinking programmes.high time we lernt to think as global citizens.

  • @amithadivaratne347
    @amithadivaratne347 17 днів тому +1

    A valuable discussion,!

  • @mathewph5277
    @mathewph5277 18 днів тому +2

    කාලීන වැදගත් සාකච්චාවක්..

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 18 днів тому

    A timely discussion on gaining knowledge and wisdom for life. It's a question that is asked the world over in these troubled times.perhaps srilanka can avoid the pitfalls in the future by the lessons already lernet.

  • @prabathKarunarathna-ud3xt
    @prabathKarunarathna-ud3xt 17 днів тому +1

    ඉතාමත්ම වටිනා සාකච්ඡාවක් .
    🎉

  • @sulochanapallewela131
    @sulochanapallewela131 12 днів тому

    කලින් වගේ විනාඩි 30 කොටස් වලට දෙන්න වෙන චැනල් එකක හරිි

  • @SanjiPremarathne
    @SanjiPremarathne 18 днів тому +3

    Unlimited history එක වැඩ සටහනක්වත් අත නොහැර බලපු මම මේ වැඩ සටහන විනාඩි 20ක් විතර බැලුවා. මාර නීරසයි. ආයෙ බලන්නෙ නෑ.👎👎🤧🤨😫

  • @chathuralasantha4986
    @chathuralasantha4986 18 днів тому +1

    ඇත්තටම මේකට වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාත් එකතුකරගත්තනං වටිනවා අධ්‍යාපනය ගැන කතා කරන නිසා

    • @chamal1385
      @chamal1385 18 днів тому

      ඔවු එහෙනං මීට වඩා හොද out come එකක් ලැබෙනවා මම හිතන්නේ

  • @sunokasewwandi
    @sunokasewwandi 18 днів тому +1

    ගෙදරහදන වැඩ සාමන්‍ය පෙලට ඉස්සර ප්‍රයොගිකව එක දවස ගානෙවත් කරන්න ..එස්ලෝන් ලයින් දැමිම ඇලවීම එකදවසක් .
    ගඩොල් 5ක්බැදීම එක දවසක පැයක් ..
    කොන්ක්‍රීට් එකක් දැමීමට යකඩ කැපීම කොන්ක්‍රීට් ලෑලි කිලෝවක් සැදීම එක දවසක් පැයක් .
    විදුලි වයරයක් යෙදීම පැයක් ..
    එක වල්ඩින් එකක් ..වගේ දේවල් ..

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 12 днів тому

    Super ❤

  • @malagamage5703
    @malagamage5703 18 днів тому

    The balance between generic, soft and transferable skills needs to be addressed in our education system.

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 19 днів тому

    සංකල්පනා වල මෙත්තා ,මුදිතා ,කරැනා උපෙක්ෂාවන් ඇති කිරීමට කලයුතු කිුයාවක් වන්නේ විපස්සනා භාවනාවයි . ඒසදහා කලයුතු කිුයාවක් වන්නේ සක්මන් භාවනාවයි.

  • @wikadil9099
    @wikadil9099 18 днів тому

    Woww . It s next level

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 18 днів тому +1

    I think this program is too long. It is better to confine it to the limit of the intetest that it can generate, perhaps about 30 mins.
    Having worked in many regions of the world with my family, I think there is nothing wrong with our education. As per Prof. Liyanage, our felliws have introduced tuition to the world. That itself shows that our education systems are accepted to the rest of the world. According to my wife, who taught A'level maths in all these regions she finds that our students are far more intelligent than others she had come across. Now my daughter, who lives overseas, is developing a portal in which any teacher here can join it.
    What we need to change at uni level is to make it compulsory for all science streams to do maths and physics, at least to get a pass. Also, the academics should not sit in the high chair without achieving a given target in innovations for donkey years.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 18 днів тому

    Congratulations New episode

  • @rohansk1
    @rohansk1 19 днів тому

    එකගයි හදවතින්ම.

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 19 днів тому +1

    අපේ මුතුන් මිත්තන් දරැවන්ට ලබාදුන්නේ හය හතර දැන ගැනිමි. එනමි කුසල් හා අකුසල් පිලිබඳව දැන ගැනිමයි . එනමි පවට ලැජ්ජාව හා බිය වන ලෙසයි .උගතුන් ප්‍රඥාවන්තයන් ලෙස මිථ්‍යාවක් සමාජ ගත කර ඇත .අඩුම වශයෙන් වශයෙන් පන්සිල් රකින සමාජයක් හෝ ආගමික ශාස්තෘවරයන් ගේ ඉගැන්වීම් යථාර්ථයක් බවට පත්කල යුතුය.සංකල්පනා වල මෙත්නා ,මුදිතා කරැනා උපෙක්ෂා ගුණයන් ඇතිවන අකාරයට අධ්‍යාපන පුහුණුවිමි (ශික්ෂනය)
    ලබා දිය යුතුය .අඩුම වශයෙන් පාලි හා බෙෘද්ධ විශ්වවිද්‍යාලය තුල වත් මෙය කලයුතුයි .

  • @playtimegost5616
    @playtimegost5616 19 днів тому

    Nuwan
    This is super

  • @klaudyshehan9805
    @klaudyshehan9805 18 днів тому

    Unlimited history one meka set na brother please

  • @Sankichcha-no7bo
    @Sankichcha-no7bo 19 днів тому +4

    මේවා සමාජගත කරන්න ලේසි නෑ..
    නමුත් මහාචාර්ය තුමන්ලාට දිගාසිරි පතමි...
    ජනතාවගෙන් 0.5% වෙනස්කර ගත්තනං ඇති අවුරුදු පහක් ඇතුලත..

  • @harischandradisanayake2865
    @harischandradisanayake2865 15 днів тому

    ගුරුවරුන් තම පාසලේම දරුවන්ට tuition දීම වහාම තහනම් කළ යුතුය

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara 18 днів тому

    ❤❤❤

  • @shanthabro6690
    @shanthabro6690 19 днів тому +1

    sthuti hadawathinma

  • @malidu3917
    @malidu3917 14 днів тому +1

    කලින් කරා වගේ එකක් කරා නම් හරි..මේ මොකක්ද මේ..ලංකාවේ ඉතිහාසයේ කතා කරලා ඉවර නම් ලෝක ඉතිහාසය ගැන හරි කතා කරන්න පුළුවන්..මේකනම් කිසිම වැඩක් නෑ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට..

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 18 днів тому

    ඉතා අගනා සාකච්ඡාවක්