මගුල් මහා විහාරය ලාහුගල.Shakyawansa

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 62

  • @kokilabandata5646
    @kokilabandata5646 Місяць тому +7

    විද්වතුන් කිපදෙනෙක් මේ සිද්දස්තාන ගැන විවිධ තැන් පෙන්වා දෙනවා .. සියලු දෙනාම එකතුවි අද්ද්‍යනයක් කර නිවැරැදි සිද්දස්තාන ඉදිරිපත් කරනවානම් ඉතාමත් වටිනවා..

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Місяць тому +10

    ඔබ තුමා ගේ උත්සාහය ගොඩාක් වටිනවා..මේ හෙල බිම තමයි..සම්මා සම්බුදු හිමියන් උපන් බිම..🙏🙏🙏

  • @Indrani-S2022
    @Indrani-S2022 Місяць тому +3

    සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කළ ඉතා වැදගත් පැහැදිළි කිරීමක්. මෙම සියලු සොයා ගනීම් අළලා "ශාක්‍ය වංශය" නමින් ග්‍රන්ථයක් ලෙස එළි දක්වන්නේ නම් මැනවි.

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Місяць тому +2

    ඔබතුමා සමග 100%ක් එකගයි.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 17 днів тому

    දිගුකාලින පරිශ්‍රමයකිව් පසු ගවේසනාතිමකව ඉදිරිපක් කරනලද වැදගත් තොරතුරු රැසක් දැක අසා දැනගතිමි. මේ කාර්ය සාර්ථක කර ගැනීමට වෙහෙස මහනිසි වූ සැමට යහපතන්ම වේවා. අධිෂ්ඨානය සපල වේවා. සත්‍ය බුද්ධ ඉතිහාසය සැමට අවබෝධ වේවා. මේ නරුණු අධ්‍යපන විෂය මාලාවට ඇතුලු කරන්නට බලදාරීන් අවධානය යොමු වෙත්වා.

  • @ranuranu1234
    @ranuranu1234 10 днів тому

    ආනන්ද බෝධිය දැක ගත්තා තව දුරටත් ගවේශනය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @AziSamah
    @AziSamah Місяць тому +4

    ඇත්තටම ඔබ තුමාගේ ගවේෂණ වල උපරිම සාර්ථකත්වය ට නම් පොතක් නිර්මාණය කිරීම වටිනවා . සුභාෂිණි කිදෙල්පිටිය මහත්මිය ගේ "සිව්හෙළය "පොතෙහි පිංතූර අපැහැදිලි බව නිසා එහි වටිනාකම අවම උනා වගෙයි ..ඒ ගැන පරිස්සන් වි වර්න සහිත පිංතූර ඇතුලත් කිරිමට උත්සාහ වන්න .

  • @shamaliw
    @shamaliw Місяць тому +3

    ඔබතුමාගේ සොයා ගැනිම් විශිෂ්ට යි... දරන උත්සාහය සාර්ථක වෙිවා..බොහෝම පැහැදිලි ගවෙිෂනයක්...තෙරැවන් සරනයි

  • @nandanakumara3267
    @nandanakumara3267 11 днів тому

    ස්තුතිය යට ගියාව පැහැදිලි කිරීමට .දෙවියනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇයි මර නින්දේ

  • @mahindagamage3644
    @mahindagamage3644 Місяць тому +1

    පුදුමාකාර විග්‍රහයක්. ඔබතුමාට බොහොම පින්. මෙතරම් කරුනු පෙන්වද්දීත් පුරාවිද්‍යාව ඇයි නිහඬ. 🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 10 днів тому

    ස්තූතියි මහත්මයා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @khp7425
    @khp7425 Місяць тому +4

    පුජාවලිය ආදි සඳහන් ග්‍රන්ථ බුද්ධ පරිනිර්වානයෙන් වසර 1600කට පසුව ලියපු පොත්.පුජාවලියේ වැරදි තැන් බොහොමයක් තියෙනවා.සැවැත්නුවර රිටිගල කියලත් කියනවා.

  • @najithkoralage3578
    @najithkoralage3578 Місяць тому

    ඉතාමත් වටිනා කරුණු ඉදිරිපත් කරමින් ඔබේ ගවේශනය ගැන ඉතාමත් සතුටු වේමී.

  • @sajithaishani
    @sajithaishani Місяць тому +2

    අති විශිෂ්ටයි

  • @ThinkOthers
    @ThinkOthers Місяць тому +2

    පින් සිදු වේවා!🙏

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Місяць тому +2

    ⚘Teruwan Saranai Obatumata⚘

  • @nilanthagamage4955
    @nilanthagamage4955 Місяць тому +2

    Mama pottuvil
    🙏🙏🙏

  • @BandulaDias-z9t
    @BandulaDias-z9t Місяць тому

    නිවන් අවබෝධය සදහා මීවනපලානේ මාගේ ගුරු උත්තමයා නන් වහන්සේ දේසනා කල උතුම් දහමත් ,එම සතර ස්තානත් ඉතාම නිවැරදි බව මාගේ ස්තාවරයයි,,,,එම ස්තාන සතරේ පිහිටීම පවා මොන තරම් විශ්මය ජනකද ,,?

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 29 днів тому

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 Місяць тому

    නියමයි .......

  • @warnaperera4451
    @warnaperera4451 Місяць тому

    " මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි "

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому

    මේ රටේ ඊණියා දේශපාලකයන් අතුගා දැමීම වගේ ම
    මේ රටේ පුරාවස්තු විනාශ කරගෙනම යන.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හැරිය යුතුයි

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 Місяць тому

    me buduwarunge deshayai....

  • @priyanthakumara3
    @priyanthakumara3 28 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Місяць тому +2

    🙏🙏🙏

  • @nimashinuwanthika1824
    @nimashinuwanthika1824 8 днів тому

    Can u plz tell what is the importance of Ritigala and Manakanda ? Plz do a video about those places 👍

  • @yamunasriyani9182
    @yamunasriyani9182 20 днів тому

    සත්‍යවශයෙන්ම අපේ බුදුරඡානන්වහන්සේ බුදුබව ලැබු වේ මේ භූමියේම තමයි වෙන මොනකතාද ඔබ සත්‍ය ඉදිරිපත්කරන බව මේ විශ්වයේම පිලිගැනීමයි ඔබට බොහෝ පින්

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Місяць тому +2

    මේ බුදුන්ගේ දේශයයි...
    වෙනසක් නෑ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому

    👍👍👍👍❤❤🙏

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Місяць тому +1

  • @hansitharanga7325
    @hansitharanga7325 Місяць тому +1

    මහත්මයාණෙනි, එම ශල්‍ය ප්‍රතිමා වල කාල නිර්ණ පරීක්ශණ සිදුකිරීමේ හැකියාවක් ඇත්ද සත්‍ය සොයා ගැනීම සදහා?

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 Місяць тому +2

    එතකොට නීලගිරි විහාරය ගැන මොකද විස්තරය.අම්පාරේ ආවොත් මට කතා කරන්න.

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 Місяць тому +1

    Vihara Maha devi kawanthissa siduhath yasodara wage samanada,,Saliya asokamala wenasda,boho dewal waradiyata thiyenne

  • @unique-marketer66
    @unique-marketer66 8 днів тому

    ඉන්දියාවේ ඊනියා⁣ ජේතවනාරාමය දොරටු හතරක් නෑ..මේ කරුණු සනාථවීමෙන් අපේ බුදුන් අපේ රටේ බව මනාව පැහැදිළිව වැඩ සිටි බව සත්‍යයකි 🎉🎉 මීට අමතරව අන්ධ වනයට දිවා විවේකය පිණිස හිමිවරුන් වැඩිබව කියන කතාවද සනාථවේ

  • @AziSamah
    @AziSamah Місяць тому +3

    අනේ මහත්තයා අපි දැනගෙන හිටි දේවල් උඩු යටිකුරු වෙනවා ..මිමන පලානේ ආර්‍යන්වහන්සේ පෙන්වා දුන් ස්ථානත් වෙනස් වන බවයි දැනෙන්නේ ...කොහොම හරි නිවැරැදි දේම ඉස්මතු වෙනවා නම් එය තමයි වටින්නේ..එය එසේම වෙිවා

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 Місяць тому +1

    මෙ ආසන්නයේ මිත්‍යා දෘෂ්ටික ස්තානය තවමත් තියෙනව . දේවලගොඩ කියල. ටිකක් හොයල බලන්න

    • @shakyawansa
      @shakyawansa  Місяць тому +1

      ඔබ නිවැරදියි ,,

  • @nandanakumara3267
    @nandanakumara3267 11 днів тому

    නිලගිරි. මුහුදු මහා විහාර මොනවාද

  • @NuwanMunasingha-h7d
    @NuwanMunasingha-h7d Місяць тому +1

    එතකොට රිටිගල කියල කියලත් කියනව ජේතවනාරාමය

  • @sajeewaedirisinghe2327
    @sajeewaedirisinghe2327 Місяць тому +1

    ඔබ තුමාගෙ පර්යෙශනයට අනුව බුදුන්වහන්සෙ බුදුවුයෙ හිරිවඩුන්නෙද,නාලන්දා ගෙඩිගේද

  • @MaheshDasanayake
    @MaheshDasanayake Місяць тому +1

    ලාහුගල ඔය කලාපය මාගමට අයිති නැහැ පානම කලාපය තමයි වැඩි වශයෙන් අයිති මාගමට

  • @Dr.KavinduTharangakarunarathna
    @Dr.KavinduTharangakarunarathna Місяць тому

    කෝ ශාහියන් හිමි එනකොට සැවැත් නුවර ජේතවනාරාමයේ තිබ්බයි කියන අඩි 27 උස පිලිමය තිබ්බ ස්ථානය….

    • @shakyawansa
      @shakyawansa  Місяць тому +1

      අඩි 27 ක බුදු පිළිමයක් , හොදයි පෙන්නමු බලන්න ෆාහියන් වාර්තාව ,

  • @Dr.KavinduTharangakarunarathna
    @Dr.KavinduTharangakarunarathna Місяць тому

    @jas vijith
    කෝ ඔය කියන ජේවනාරාමයට උතුරින් තිබ්බා කියලා ශාහියන් හිමි කියන නගරයේ නටඹුන් පෙන්නමු බලන්න ……..

    • @MaheshDasanayake
      @MaheshDasanayake Місяць тому +1

      ආ සුද්දා ඡන්ද කීයද 😂😂😂😂

    • @MaheshDasanayake
      @MaheshDasanayake Місяць тому +1

      ඔහේ දියසෙන් නෙවෙයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake Місяць тому +1

      අනුරාධපුරය සැවතට ගන්ඩ බෑ කන්දක්වත් නැති කර්කෂ පැත්තක් සැවත තිබ්බෙ හිමවතේ නැගෙනහිරින් මුහුදට වැටෙන අචීරවතී ගගත් ගැලුව සැවතෙ එක පැත්තකින්

    • @sahanin143
      @sahanin143 25 днів тому

      ​@@MaheshDasanayake වසර ගානකට කලින් තිබුන දේශගුණය වර්තමානයට අදාල නැහැ. එහෙම බැලුවොත් ඉන්දියාවත් ගැලපෙනවා. එන්න එන්නම උෂ්ණත්වය වැඩි වෙනවා ධ්‍රැව මාරුවක් සිදුවී වෙනසක් වෙනකන්

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne Місяць тому

    චත්තාරි - හතර
    මානි - එක දුරින්
    ටානානි - ස්ථාන
    බුදුන්ට අදාළ ස්ථාන හතර ගැන මෙහෙම නේ සඳහන් වෙන්නේ. එතකොට ඔය කියන ස්ථාන හතර ගැලපෙනවද ඕවත් එක්ක?

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w 27 днів тому

    ethakota ritigala

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Місяць тому +1

    I think Pujawaliya is wrong

  • @malithprathibha1799
    @malithprathibha1799 Місяць тому +3

    ❤❤

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 Місяць тому +1

    🙏🙏🙏🙏

  • @sajeewaedirisinghe2327
    @sajeewaedirisinghe2327 Місяць тому

    ඔබ තුමාගෙ පර්යෙශනයට අනුව බුදුන්වහන්සෙ බුදුවුයෙ හිරිවඩුන්නෙද,නාලන්දා ගෙඩිගේද

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Місяць тому +2

    🙏🙏🙏