Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • #yapahuwa #sigiriya #hela
    yapahuwa ruins | Yapahuwa kingdom | Sri Lanka ancient capitals | yapahuwa temples | yapahuwa statues | yapahuwa historical | significance | Sri Lanka travel guide | යාපහුව | yapahuwa Vlogs | ravana | ravana story | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
    පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
    👋 COME SAY HELLO!
    ❇️ WhatsApp: 0760174318
    ❇️ Facebook: / lengathusith. .
    ❇️ Page : / lengathuphot. .
    ❇️ TikTok : / bmktravel
    ❇️ Instagram : / bmktravel
    🎥 MY UA-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

КОМЕНТАРІ • 64

  • @BMKtravelSL
    @BMKtravelSL  2 дні тому +4

    දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
    ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
    ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
    ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
    ❇️ patreon.com/BMKTRAVEL
    ❇️ 0760174318

  • @manuC55378
    @manuC55378 5 днів тому +7

    විස්තර කිරීම ගොඩක් පැහැදිලි 👌

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ❤️🙏

  • @SanjuSanjubai
    @SanjuSanjubai День тому

    නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯සාදු🪷🙏සාදු🪷🙏සාදු🪷🙏 පට්ට මචං නියමයි ඇත්තටම ලස්සනයි ඒ වගේ පරිසරයේ අපිට බලන්න වෙලාව අපිට බලන්න තියෙන්නේ 💕 ඕගොල්ලන්ගෙන් තමයි ඇත්තටම ගොඩක් ආදර 💐

  • @chiranthasamarasingha3848
    @chiranthasamarasingha3848 2 дні тому +1

    හරි ලස්සන යි ,❤

    • @BMKtravelSL
      @BMKtravelSL  2 дні тому

      බොහෝම ස්තූතියි ❤️❤️🤗

  • @shawnathula7426
    @shawnathula7426 День тому +1

    Good job, niyamai machan

    • @BMKtravelSL
      @BMKtravelSL  День тому

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @DasunHardTalk
    @DasunHardTalk 5 днів тому +2

    අද වීඩියෝ එක නම් හරිම ලස්සන❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ❤️❤️🤗🤗

  • @J.A.H.I
    @J.A.H.I День тому

    ගොඩක් වටිනවා❤

    • @BMKtravelSL
      @BMKtravelSL  День тому

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 22 години тому

    Harima සතුටුයි

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 дні тому +1

    සුපිරියටම විස්තර කරනවා. ආදරෙයි කොල්ලො❤❤❤❤❤❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  3 дні тому

      බොහෝම ස්තූතියි ❤️❤️🌿

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 22 години тому

    Godak වටිනවා

    • @BMKtravelSL
      @BMKtravelSL  22 години тому

      ස්තූතියි ❤️❤️

  • @senawirathna6147
    @senawirathna6147 4 дні тому

    ඇතින් ගිජ්ජකූට පර්වතය පේනව...හරිම ලස්සනයි..
    🙏🙏🙏🎉️🎉️🎉️🙏🙏🙏

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 4 дні тому

      😂😂 ගිජ්ජකූට නෙමෙයි ප%ක පෙනව ප@&ක..

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 4 дні тому

      තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ.
      ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.

    • @NalinEkanayake-r4e
      @NalinEkanayake-r4e 4 дні тому

      යාපහුවට ගිජ්ජකූටය පෙනෙනවාද? ඒ කොහේද?

    • @NalinEkanayake-r4e
      @NalinEkanayake-r4e 4 дні тому

      අපේ හෙලයා අග්නිදිග ආසියාවේ ආභාසය ලැබුවේ නෑ. අපටම ආවේණික ශිල්පීය ඥාණයක් තිබුනා.

  • @lindalinda6535
    @lindalinda6535 2 дні тому

    Mama tawama gehen na ලස්සනයි

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 дні тому

    Sthuthiy oyata jayawewa

    • @BMKtravelSL
      @BMKtravelSL  3 дні тому

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @MR-wn5yi
    @MR-wn5yi 3 дні тому +1

    සියැසින් දැකබලා ගැනීමට නොහැකි මෙවැනි පූජා ස්තාන බලාගන්න සැලැස්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති

    • @BMKtravelSL
      @BMKtravelSL  3 дні тому

      බොහෝම ස්තූතියි ❤️❤️

    • @Y.M.Rupasinghe-uf4qj
      @Y.M.Rupasinghe-uf4qj 2 дні тому

      ඉතාමත් ම හොඳින් පැහැදිලි ව විස්තරකලා.මෙයට යාහැකි මාර්ග විස්තරයද දක්වනවා නමි වඩා හොඳයි. ඔබට ස්තුතිය .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 дні тому

    ❤❤❤

  • @tharindudharmakumara5554
    @tharindudharmakumara5554 5 днів тому +1

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ❤️🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 дні тому

    ❤❤❤❤❤❤

  • @wacperera9610
    @wacperera9610 5 днів тому +1

    👍🙏🙏🙏🙏🙏🙏🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @lakiyalakmal8936
    @lakiyalakmal8936 4 дні тому

    නියමයි අයියෙ..උමග ගැනත් විස්තරයක් දෙන්න තිබ්බෙ.

    • @BMKtravelSL
      @BMKtravelSL  4 дні тому

      ඉස්සරහ වැඩසටහනකින් ඒ ගැන කතා කරමු.. ❤️❤️🤗🤗

    • @lakiyalakmal8936
      @lakiyalakmal8936 4 дні тому

      👍👍👍❤️

    • @lakiyalakmal8936
      @lakiyalakmal8936 4 дні тому

      @BMKtravelSL විස්තර හොයගන්න ඔනිනම් මත් උදව්වක් දෙන්නම්..අපෙ පන්සල තම ඔක

  • @tissaattygalle7958
    @tissaattygalle7958 3 дні тому

    අපෙ කොහෙද ඇගයීමකට ලක් කරලා තිබෙන්නෙ.....මහා දුකක්

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 13 годин тому

    YAPAHUVA PASUKALAKA 13 SIYAVASE UNATH HARIMA HAR LASSA NAI - APITA MOKADA UNE SINHALAYO KAMMELI DUSH TA UNE AI?

  • @ravindralal3920
    @ravindralal3920 3 дні тому +1

    ඔයාලා මේ වීඩියෝව ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කිරීම රටේ වෑලලී ගිය ඉතිහාසය නැවත ගොඩ නැගීමට මහගු පිටුවහලක් වනු ඇත ..ඔයාලට ගොඩක් ස්තුතියි .........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🕊️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @BMKtravelSL
      @BMKtravelSL  3 дні тому

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @ChamariDasanayaka-dm2pl
    @ChamariDasanayaka-dm2pl 5 днів тому +1

    ඔබතුමා හරිම පැහැදිළිව, පිළිවෙළට කරුණු ඉදිරිපත් කරනවා. 👍
    මට මතකයි දැනට දශකයකට පෙර තිබුණු රුපියල් 10 නෝට්ටුවේ යාපහුවේ සිංහ රූපය තිබුණා...

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ... තවමත් සුරක්ෂිත වෙලා තියෙන විශිෂ්ට කලාකෘතියක් තමයි යාපහුවෙ සිංහ රූපය.. ඒ නිසාම ඒ කාලෙ ගොඩක් දේවල් වලට භාවිතා කරල තිබුණා. අදටත් ගොඩක් වෙලාවට නිවාස අලංකරණයට තියන්නේ යාපහුවේ සිංහ රුවේ ආකෘති.. මම දැකල තියෙනවා එහෙම මූර්ති අදටත් විකුණන්න තියෙනවා.. ❤️❤️❤️🤗🤗🤗

    • @ChamariDasanayaka-dm2pl
      @ChamariDasanayaka-dm2pl 5 днів тому +1

      @@BMKtravelSL 💪🇱🇰

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 годин тому

    සිදුහත් කුමරුගේ මාලිගාවක්ද ?

    • @CharithDulshan
      @CharithDulshan 5 годин тому

      ගෞතම බුදුන් කියල කියන්නේ උත්පත්තිය සනාථ කරපු ලෝකයේ බිහිවෙච්ච ක්ශේෂ්ටගනයේ දාර්ශනිකයෙක්.. උත්පත්තිය පිළිවදව විකෘර්ති මතවාද ඇති කරලා ලෝකයේ බුද්ධ දර්ශනයට ගොඩනැගෙමින් තියෙන පිළිගැනීමට හානි කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ අතර එක් මිනිහෙක් වෙන්න එපා. බුදුන් වර්තමාන ලංකාවේ උපන්නා කියලා ස්වයං වින්දනයක් ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන්. එහෙම නැත් නම් මීවනපලානේ, අරියමග්ගලා වගේ NGO ගුන්ඩු වලට අහුවෙලා බො¥රු සාධක පෙන්න පෙන්න යන්නත් පුලුවන්. ඒක ස්වයං ආතල් එකක් මිසක් ඇත්ත නෙමෙයි කියලා උන් පවා දන්නවා.
      අනෙත් එක බුදුන්ගේ උත්පත්තිය ඉන්දියාවේ සිද්ධ උනා කියලා "බුදු දහම ඉන්දියාවේ බිහි උනා නම් කෝ අද බුදුදහම ඉන්දියාවේ තියෙනවද" වගේ මෝඩ තර්ක තමයි මිනිස්සු ඉදිරිපත් කරනේ. ඕනෙම දර්ශනයක් මුල්බැස ගන්නේ ඒක උපන් තැන මූලික කරගෙන නෙමෙයි, ඒක පිළිගන්න අනුගාමිකයන් පෙලගැසෙන තැන තමයි ඒක ස්තාපිත වෙන්නේ.
      ඒකට අනෙක් හේතු කාරණා වෙන්නේ ආගම් සම්බන්ධයෙන් ලැබුණු දේශපාලන අනුග්‍රහය මිසක් දර්ශනය හදුන්වාදුන් දාර්ශනිකයාගේ බිහිවීම නෙමෙයි. මවුර්‍ය පාලනයෙන් පස්සේ ඉන්දියාවේ බුදුදහමට අනුග්‍රහය දැක්වූ පාලකයන් හිටියේ නෑ. පසුකාලීන සියලු පාලකයන් දැඩි හින්දු භක්තිකයන් වීම තමයි බුදු දහම සීග්‍රයෙන් ඉන්දියාවෙන් බැහැර වෙන්න හේතුව. ඒ හැරෙන්න ශාස්තෘවරයාගේ දර්ශනයයේ හෝ උත්පත්තියේ හෝ වෙනස්කමක් නිසා නෙමෙයි. මොවුර්‍ය රාජ වංශය බලයෙන් පහ කරල ශාතවාහන රාජ වංශය යටතේ බුදු දහම සීග්‍රයෙන් පිරිහීමට ලක් උනා. විශේෂයෙන්ම ශිව ශ්‍රී ශාතකර්ණී සහ ගෞතමීපුත්‍ර ශාතකර්ණී පාලනය යටතේ ගොඩනැගුණු පාලනය නිසා හින්දු ආගමට විශාල අනුග්‍රහයක් ලැබුණා. නමුත් මෝගල් පාලනය යටතේ පැවති ආක්‍රමණ නිසා අනෙක් පාලන ප්‍රදේශය වල හින්දු දහම සහ බුදු දහම සීග්‍රයෙන් විනාශ උනා. පසුකාලීන පාලනයන් යටතේ හින්දු ආගමික භක්තික පාලකයන් බිහි උනත් බෞද්ධ ආගමික ප්‍රභල පාලකයන් නැවත බිහි උනේ නෑ.. ඒ නිසා තමයි ඉන්දියාවේ බුදු දහම නැවත වර්ධනයක් ඇති නොවුනේ.
      "ලංකාවෙ බුදුන් ඉපදුනා" කියන උන් එකෙකුගෙන් එකෙක්ට බුදුන් ඉපදුනු තැන් එකිනෙකට වෙනස්. අඩුම තරමේ ඔය මතවාද හදන උන්ට එක තැනක් එකගවෙලා හරියට කියාගන්න බැරි උනා. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.

  • @shanthamallika9999
    @shanthamallika9999 5 днів тому +1

    Thruwan saranai puta💐💐

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ❤️🙏 තෙරුවන් සරණයි

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 5 днів тому

    භුගත මාලිගාවක් තියෙන්න ඔන

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 4 дні тому

      ගලක් පෙනුනොත් භුගත අහවල් එකක් තියෙනව කියල දොඩවනවා. එහෙම මගුලක් නෑ ඕකෙ. තියෙන ඒව තමයි ඔය පේන්න හොයාගෙන තියෙන්නේ..

  • @FujiHera
    @FujiHera 2 дні тому

    Mewa chinedi nelala naew magin lankawata genalla tiya la ette chine yanu kalu gal karmanthaya edath adarth ita ihalin sidu uwaki sidu wennaki

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 13 годин тому

    MATHAKA NE KOI KALEDA KIYALA - KIYEVVA - A KALE BURUME RANGOON NUWARA RATHARAN CHAITHIYE THENPATH KARANNA LANKAVE RAJATHUMAGEN DALADA VAHANSE ILLUVALU - LANKAVE RAJATHUMA EETA KEMATHI NETHI VUNIVA A RAJJURAVO ILLUVALU AGOLLANGE DASSA KETAYAM KARUVO LANKAVATA EVALA DALADA VAHANSEGE AKRUTHIYAK NIR MANAYA KARANNA - AKATA APE RAJATHUMA AVASARA DUNNALU ARA CHAITHIYE THENPATH KARANNA - MATA HITHENNE - A AKRUTHIYA LANKAVE THIYALA NIYAMA DALADA VAHANSE RNGUN-NUVARA CHAITHIYE THENPATH KARADA KIYALA - AKA HARI LESIYEN MARU KARANNA ETHI. ME KATHAVA ATHTHADA? KOI KALEDA VENNA ETHTHE?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 дні тому

    අද අනුර ඔය ආරක්ෂාව කරයිද?😢

  • @ranjanamaranath811
    @ranjanamaranath811 5 днів тому +1

    • @BMKtravelSL
      @BMKtravelSL  5 днів тому +1

      බොහෝම ස්තූතියි ❤️🙏