කුරුන්දව අශෝක විහාරය , තන්නිමුරුප්පු , මුලතිව්.shakyawansa

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 31

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv Рік тому +12

    සැගව ගිය මෙවැනි සිද්ධස්ථාන මතුකර පෙන්වීම පිළිබඳ ස්තූතියි , සුවපත් වේවා

  • @dileepfernando9623
    @dileepfernando9623 6 місяців тому +9

    පියදාස පසුව අශෝක මහ රජු ජීවත් වු වෙහෙර විහාර අසූහාරදාහක් කරපු භූමිය ජම්බුද්වීපය මෙය බව සනාථ වන හොඳ සාක්ෂියක් මේක

  • @asinidhoni8976
    @asinidhoni8976 6 місяців тому +2

    ජය ශ්‍රී❤❤❤සිරි ලංකා❤❤❤ ඔබ තුමලා වෙහෙස මහන්සි අපේ හෙළ ඉති හාස ස්ථාන පෙන්නා දුන්නාට ගොඩක් පින්
    තෙරුවන් සරණයි❤☸️🌷🇱🇰💚

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 9 місяців тому +10

    අපේ බුදුන් අපේ හෙළ බිමේ දර්මසෝක ස්පීඩ් රටේ ඉන්දියන් karayek🎉 නොවේ එංගලන්ත. පපරයෝ අපේ ඉතිහාසය කුණු ඉන්දියාවට ලිවා ඉන්දියාවෙන්. අප‍ රටට මොන ලබ්බක් wTh🥰. ගෙනත් නෑ ඉන්දියාවට සස්කෘතිය dunne😂 අපේ රටින් රකෛ ඇත්ත

  • @lalithakodikara6689
    @lalithakodikara6689 5 місяців тому +4

    පුරාණ හෙලයින්ගේ වාසභූම් වලට සිදුවිඇති විනාශය .මෙවැනි තොරතුරු හඹායාම ආඩම්බරයක් .🙏🙏🙏🚩

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 5 місяців тому +4

    මේවා ජාතික පදනමින් හදුන්වදෙන දවස අපි මැරුණට පස්සෙද? 😭😭😭

  • @slmobile7475
    @slmobile7475 6 місяців тому +2

    ගොඩාක් ස්තුති මෙවැනි දෙවල් පෙන්නුම් කරනවා ට

  • @lakydahanayake4996
    @lakydahanayake4996 5 місяців тому +2

    අශෝක අධිරාජයා කියන්නේ ලංකාවේ රජ කෙනෙක්. මෙතුමා හදපු 84000 ක් වෙහෙර විහාර තියෙන්නේ මේ රටේ. ඉන්දියාවේ නෙමෙයි.

  • @samanwijenayake4261
    @samanwijenayake4261 6 місяців тому +2

    යටගියාව සොයන්න දරපු වෙහෙසට ගරුකරමි. එහෙත් යන්න පෙර තවත් ඉතිහාස හා විකල්ප අදහස් ටිකක් සොයා බලා ගියා නම් වැඩසටහනට තවත් වටිනා කමක් ලැබෙනවා. මෙයත් ගිරිහඬු සෑය වගේම ඉපැරණි පුදබිමක් ලෙසත් දෙවන ධර්ම සංගායනාව කළ ස්ථානය ලෙසත් අප තොරතුරු අසා තිබෙනවා. ඉපැරණි බවට හේතු 2ක් රූපදර්ශනවලින් දුටුවා. එකක් ඡත්‍රගලක් සහිත චෙෙත්‍යයක් බව සහ සත්ව රූප නැති ඉපැරණි සඳකඩ පහනක් අැති බව. ක්‍රි.පූර්ව යුගයේ නම් ස්ථානය වැසී අැති පස් තට්ටුවට යටින් ලොකු කැනීමක් කරන්න සිදුවෙන බව. ක්‍රි.පූ. 100ට එහා නම් බුද්ධ ඉතිහාසයේ සියලු තැන් මේ බිමේම බවට තවත් ඉපැරණි සාධකයක්. පුරාවිද්‍යා මතය මත සිට සත්‍ය සොයා ගත නොහැකිවන බවත් මතක් කළ යුතුයි. සොයා යන්න ඉදිරිපත් වීම ගැන අපගේ ස්තුතිය පිරිනමමි.

  • @senawirathna6147
    @senawirathna6147 6 місяців тому +4

    අපි ගියා කුරින්දි විහාරය බලංන එතකොටත් කැනීම්කරනව නිදංහොරු විසින්ද කැනීම්වලින්ද දාතු මන්ජුසා ඇදල එලියට අරංතිබුනෙ කඩා විනාසකරල සිරිපා ලාංජනයක් කොටාතිබුන යාන්තමට පෙනුනා මම බොන්න ගෙන්ච්ච වතුර බෝතලෙන් සේදුව .මතුකරල වැඳනමස්කාරකර ආවෙ..
    පොංගල්ල නැවතත් එන්න බලාගෙනද දන්නැ ඉන්නෙ...😮

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Ane ape ethi hasaya mona tharan dewal vinasa welabudunge dewal oba thumanlata godak pin apemewa hoyala apata oenna akaharima watinawa budusaranai sadu sadu sadu🙏🙏🙏🙏❤❤❤❤️🇱🇰🇱🇰

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 6 місяців тому

    🎉🎉🎉

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wemalwejewardhana7827
    @wemalwejewardhana7827 5 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому +2

    🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому +3

    බුද්ධ ඉති හාසය වෙනස් කරන්න බැ කවදාවත් කවුරු කොහොම කිවත් බුදුන් වහන්සේ එය කරන්න ත් එපා කියලා තිබුනේ ඔය ගොඩක් වෙන රටවල අපේ බුදුන් වහන්සේ ගේ දාතු තියනවා ඒවා ගේනවා කියන්නේ ත් බොරු ඒවා ගෙන්න දැන් නෑ සැරින් සැරේ මිනිස්සු න්ගේ හිතේ හැටියට බුදු රජාණන් වහන්සේ ගේ දුතුන් වහන්සේ ලා නෑ උණ වහන්සේ දාතු තියෙන්න අදිෂ්ටන කලේ මේ රටේ විතරයි මිනිස්සු ගමන් යනවා වගේ බුදුන් වහන්සේ ගේ දතුන් වහන්සේ ලා ගෙනියන්න බැ තුනුරුවනේ සරණයි එයයි ඇත්ත

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 6 місяців тому +1

    ගොතම බුදුන් හෙළ දීපයේ මිස කුනු ඉන්දියාවෙ නොවෙි ඉන්දියාවෙ න් දීපු ලබ්බක් නෑ ධාතූන් සියල්ලක්ම රන් පිලිම ආදිය මෙහේ ඒව ඉන්දියාවෙ පරයො දෙයි අපට උන්ගෙ උනානම් මේටික හිතන්න බැරි ගොන් අමනයො ඉන්නෙ මෙි රටෙ උන්ටික ඉන්න තාක්කල් ලංකාවට හොඳක් නොවන බව සහතිකයි

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 місяців тому +1

    🙏🙏🙏💐💐💐

  • @bandulakumara524
    @bandulakumara524 Рік тому +2

    මේක හොඳ වැඩක්

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 2 місяці тому

    Ape ithihasaya kaleta wela okai thath we

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna Місяць тому

    දැන් දකිනකොට අපෙ රැහෙ උන්ගෙ වැඩ කිඩ කොහොමද මෙ තමයි අතිතය දැන් උන් මොකද කරන්නේ මුකුත් බැහැ නෙද බොල

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Рік тому

    අශෝක රජුගේ ප්‍රතිමාව

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 6 місяців тому +1

    🙏🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 2 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 6 місяців тому

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 6 місяців тому

    🙏🙏🙏🙏