පාවා නුවර ,රජගල තැන්න ,උහණ ( අම්පාර).shakyawansa

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 22

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 3 місяці тому +2

    සත්තයවු දහම මානව වර්ගයාගේ පිහිටට උදාවේවා සත්තය ගවේසකයානන් වහසේලාට ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @unique-marketer66
    @unique-marketer66 8 днів тому

    නිවැරදි ඉතිහාස ගවේෂණය තුළින් අපේ බුදුන් අපවෙතටම වඩම්මවන්න ඔබ කරන කැපකිරීම් ඔබේ උතුම් නිවීම පිණිසම වේවා..🙏🙏🙏

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 19 днів тому

    ඉතාම පැහැදිලි කිරීමක්. නිවැරදි බුද්ධ ඉතිහාසය අවබෝධ කර ගැනීම පෝකවාසී සැමට යහපතක් වේවි.

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 місяці тому +3

    Obathumata sthuthi. Mee sathya indiyava vahanawa. Mokada lookayatama uthum sathya prasiddiya indiyavata labaganta. Apee uthum aithiya indiyave un budunge siyalu sakshi muudata kalani gagata daala vinasa kara. Aaa vidiyema indiyave haduva.

  • @seethamohotti4070
    @seethamohotti4070 2 місяці тому +3

    මේ සත්‍ය..ඉක්මනින්ම .හෙලි වේවා වන්දනා කර.ගැනීමට ලාන්කික අපට අවස්තාවක් ඉක්මනින් උදා වේවා .

    • @shakyawansa
      @shakyawansa  2 місяці тому +2

      සමහර අය පිළිගන්න සුදානම් නෑ

  • @Dilankaprasade
    @Dilankaprasade 2 місяці тому +2

    සාක්ෂි සහිතව පෙන්වීම බොහොම වටිනවා.ස්තූතියි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 місяці тому +1

    හරිම ආසාවෙන් බැලුවා.අලුත් දැක්මක් සහිත ගවේෂණාත්මක වීඩියෝවක් .ස්තුතියි .

    • @shakyawansa
      @shakyawansa  2 місяці тому +1

      සමහර අය පිළිගන්න සුදානම් නෑ

    • @thanuja9730
      @thanuja9730 Місяць тому

      ​@@shakyawansa අලුත් ආන්ඩුවට මේ කරුනු පැහැදිලි කරල පෙන්නල දෙන්න පුලුවන් උනොත් මීට වඩා positive දෙයක් දකින්න පුලුවන් වෙයි❤❤❤

  • @ShanakaLakru
    @ShanakaLakru 2 місяці тому +3

    🙏🙏🙏

  • @mr_dintharu
    @mr_dintharu 2 місяці тому +2

    හරියට ම හරි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 місяці тому +2

    හෙළයින්ට හෙළ අභිමානයෙන් නැගී සිටීමට මේ සත්‍ය කතාව දසතිම ඇසේවා

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 2 місяці тому +1

    ස්තුති!

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 3 місяці тому +2

    ⭐️⭐️⭐️⭐️

  • @SujathaMeegolla-q4m
    @SujathaMeegolla-q4m 3 місяці тому +2

    Yathartha eken dakala awe.. digatama video aran enna.. obathumawa sthuthi.

  • @ranuranu1234
    @ranuranu1234 3 дні тому

    විශිෂ්ට ගවේශකයන් කිහිප වතාවක් බලා අවබෝධය ලබා ගත්තේය ❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 24 дні тому

    💐💐💐🙏🙏🙏💖💖💖🙏🙏🙏💐💐💐

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 місяці тому

    කලු තිර ෙය් පැහැදිලි නැහැ.

  • @Isha-mq9pl
    @Isha-mq9pl 3 місяці тому +1

    එතකොට බෝධි මණ්ඩලය කොහෙද