රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 371

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 5 днів тому +6

    නැවතත් මෙවැනි වැඩසටහනක් එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටි. ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවය ලැබේවා .❤❤❤❤

  • @chamindadeepal6610
    @chamindadeepal6610 День тому

    ඔබ දෙපළට බොහොම පින් මෙවැනි වැඩ සටහන් කර සත්‍ය පෙන්වා දිම ගැන .මම යෝජනා වක් කරනවා මෙම නාලිකාව හරහා මෙම මහත්වරැ සමග රාජ් සෝමදෙව මහතාත් ගෙන්වාගන මෙ ගැන පුසිද්ද සාකච්ඡා ව ක් කරන ලේස ස්තුතියි......

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 6 днів тому +31

    සර් මම දකින්නේ ඔය මහචාර්යතුමා වෙනත් කාර්යක් කරන්නේ කාගේ හරි උවමනාවකට වගේ අපේ ඉතිහාසය විකුර්තිය තවත් විකුර්ති කිරිමක් හොඳ පිලිතුරක් ඔබ දෙපලට ස්තුතියි
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 4 дні тому

      කුණු හරුප නොකිය ඉන්න. මේ මිනිහා කියපු කිසි දේක මූලාශ්‍රයක් තියෙනවද? පිස්සුද ඔහෙට?

    • @mallicreations1146
      @mallicreations1146 3 дні тому

      බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුණයයි කියන අයට හැමදාම කරන අභියෝගයක් තියනවා , එක පිළිගත් හැම පුරා විද්‍යාවට සම්බන්ද අය කියනවා , පුලුවන්නම් බුදුන් වහන්සේ ඉපදුන බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන වලට සම්බන්ද සෙල්ලිපියක් පුරාණයේ රජවරුන් කරපු එකක් පෙන්වන්න කියලා , කාටවත් එහෙම කරන්න බැහැ , වෙනවෙන නින්දා අපහාස තමයි කරන්නේ , සෝමදේව වැරදිනම් කියන්නකෝ ඒයි සෝමදේව ඔබ කරන්නේ බොරුවක් මෙන්න බුදුන් වහන්සේ ඉපදුන ,බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන , මෙන්න සෙල්ලිපි අයේ වෙන කථා මොකදට කියලා , එතකොට සේරම කථා ඉවරනේ , ඇයි එසේ නොකරන්නේ , සාක්ෂි නැතිකම හින්දනේ

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 6 днів тому +6

    සැබෑ හෙළ ඉතිහාසය ,බුදුන් වහන්සේගෙ උපන් දේශය මෙිි පින්බිම බව හෙලිදරවිි කිරිමට උත්සාහ කරන ඔබතුමන්ලට නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා .බුදුසරණයි.

  • @BandaraIndurugolla
    @BandaraIndurugolla 6 днів тому +40

    දෙන්නාටම හරිම ආදරෙයි ඔහොම දිගටම යන්න

    • @Anlp-n6q
      @Anlp-n6q 5 днів тому +3

      විසඝෝර සර්පයෙක් අදරෙන් අැසුරු කලොත් උගේ දෂ්ට කිරිම හේතුවෙන් යම් විපතක් වෙනවද... එහෙම විපතක් වෙනවට වඩා භයානකයි මේ වගේ පවිටු මිසදිටුව ගත් එවුන් අසුරු කරන එක. මොකද අර හේතුවෙන් මැරෙන්න පුලුවන්. නමුත් නිරයේ යන්නෙ නෑ. මෙවුන් අැසුරු කරල මේ මිසදිටුව බැදිල ගියොත් නිරයේ තමයි යන්න වෙන්නේ ☠️💀😭

    • @senawirathna6147
      @senawirathna6147 5 днів тому +1

      නම පේන්නෙ ..අනේපලවගෙ.😂මිත්‍යාදුස්ටිකයින්ට ඇලජික් මේව වැඩක්නැ අපේ මිනිස්සුදැන් හොඳට දැනුවත්වෙල ඉන්නෙ..
      මිත්‍යාදුස්ටිකයින් තමයි විසගෝර සර්පයන්..😢😮​@@Anlp-n6q

    • @gnanam715
      @gnanam715 5 днів тому

      Meewana palane Hora rahatha

    • @senawirathna6147
      @senawirathna6147 5 днів тому

      ​@@gnanam715මීවනපලානෙ ගිහින්බැළුවනම් නිකමටවගෙ..අපිනම් ගිහින්නැ ..
      අපි බලන්නෙ මෙවැනි වැඩසටහන්..
      එතකොට පේනව නඩගෙනියන්නෙ හොර හැත්තක්බව බොරුවට චීවදාරියින් රොත්තක් අල්ලගෙන අහින්සකයින් හූරගෙනකන අමන පරදේසක්කාර බළුහැත්තක්බව..😢😮

    • @Anlp-n6q
      @Anlp-n6q 5 днів тому

      @@senawirathna6147 උඹට මීවනපලානේගේ පච අහලා මිත්‍යා දෘෂ්ටිය යි සම්මා දිට්ඨිය යි හදුනා ගන්න බැහැ. මේ විපතෙන් උඹ බේරගන් අපිට බෑ. උඹම තමයි මේක කරන්න ඔින. දැනුත් ප්‍රමාද නෑ නිවැරදි වෙන්න. අපායට යන්න කැමති නම් ඔය විදියට ම කරගෙන පලයං☠️💀😭

  • @Helaithihasaya
    @Helaithihasaya 2 дні тому +1

    ඔබතුමන්ලා හදමත් ඇත්ත මිනිස්සුන්ට කියාදෙනවා 🙏🏻🙏🏻🙏🏻

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 6 днів тому +18

    රාජ් සෝමදේව මහත්තයත් මර්වින් සිල්වා වැනි බොරු කියන දේශපාලකයෙක් තත්ත්වයට පත්වීම මහාචාර්ය කියන තනතුරට කරන අගෞරවයක්.

  • @amanishamali9357
    @amanishamali9357 2 дні тому +1

    Theruwan saranae.

  • @edmunddek6214
    @edmunddek6214 6 днів тому +15

    ඉතා ඕනෑකමින් අහපු වටිනා සාක්ෂි සම්පින්ඩනයක් සහිත රාජ් සෝමදේව මහාචාර්යවරයා වැනි මහාචාර්යවරු නොකළයුතු බොහෝදේ ඉතා සංයමයෙන් මතුකර පෙන්වන තවදුරටත් පැවැත්වියයුතු අඟනා සාකච්ඡාවක්.රටට හිමිදේ ,අපේ බුදුනුවහන්සේට හිමි අපේ අතීතය මතුකිරීමට ඔබ දරණ වෑයමට අපේ උපරිම සහයෝගය අවංකවම ලැබෙනවා.ඔබට පිං 🎉️❗

    • @mallicreations1146
      @mallicreations1146 3 дні тому +1

      බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුණයයි කියන අයට හැමදාම කරන අභියෝගයක් තියනවා , එක පිළිගත් හැම පුරා විද්‍යාවට සම්බන්ද අය කියනවා , පුලුවන්නම් බුදුන් වහන්සේ ඉපදුන බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන වලට සම්බන්ද සෙල්ලිපියක් පුරාණයේ රජවරුන් කරපු එකක් පෙන්වන්න කියලා , කාටවත් එහෙම කරන්න බැහැ , වෙනවෙන නින්දා අපහාස තමයි කරන්නේ , සෝමදේව වැරදිනම් කියන්නකෝ ඒයි සෝමදේව ඔබ කරන්නේ බොරුවක් මෙන්න බුදුන් වහන්සේ ඉපදුන ,බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන , මෙන්න සෙල්ලිපි අයේ වෙන කථා මොකදට කියලා , එතකොට සේරම කථා ඉවරනේ , ඇයි එසේ නොකරන්නේ , සාක්ෂි නැතිකම හින්දනේ

    • @KumaraKarunanayake
      @KumaraKarunanayake 19 годин тому

      ඔබ දෙපල සෝමදේව මහතා හමුවී මේක බේරැම් තරන්න

    • @KumaraKarunanayake
      @KumaraKarunanayake 19 годин тому

      මම එකක් කියමි බුදුන් වහන්සේ ගේ සියලුම ධාතූන් වහන්සේලා ලංකාවේ තියෙන්න හේතුව කිම ඒ කියන්නෙ බුදුන් උපන්නෙ ලංකාවේ ද

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 5 днів тому

    බොහොම ස්තූතියි මෙි වටිනා දැනුවත් කිරීමට ..🙏

  • @S.I.K-A4T
    @S.I.K-A4T 6 днів тому +27

    වරදාන වරප්‍රසාද වලට ගිජුකමේ පුරාවිද්‍යා අචාර්ය මහාචාර්ය වරු අපේ ඉතිහාසය මළගම කරා ගෙනයෑම පිළිබඳව කණගාටු වෙනවා...සිසිර මහත්මයා ඔබතුමාලා මේ පිළිබඳව නව රජය සමඟ කතා කරන්න

    • @anandadiasdahanayaka7032
      @anandadiasdahanayaka7032 5 днів тому

      කිසිම රජයක් , ඔය වැඩේට අත තියන්නෙනෑ , කවදාක වත් බලාපොරොත්තු තියාගන්න එපා , මොකද ඉන්දියාවට බලපාන ප්‍රශ්නයක් , ඉන්දියාව ඇත්ත දන්නවා , බුදුන්නිසා ඉන්දියව ලොකූ ආර්ථික ලාභයක් ලබන නිසා ,

  • @kanchanabandara7171
    @kanchanabandara7171 6 днів тому +13

    පරසුද්දන්ට කඩේයන මහාචාර්ය වරු

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 5 днів тому +2

    Oya දෙපළට බුදු සරණයි ,,අපේ නෙත් යොමු kalata බොහෝ පින් අනුමෝදන් වෙත්වා

  • @W.M.TWijekoon
    @W.M.TWijekoon 6 днів тому +25

    බොහෝම වැදගත් විදියට මහචරියගෙ රෙද්ද ලෙෆ්ට් කලා....
    බොහෝම ඉස්තුති ඔබ දෙපලට..

  • @wadayanandaperera3123
    @wadayanandaperera3123 6 днів тому +12

    අම්මෝ ඇති පුදුම සතුටක්..ඔය දෙපලට කොහොම තුතිව්කරන්නද..❤❤❤

  • @raarranasinghe7133
    @raarranasinghe7133 6 днів тому +19

    එ⁣ෙහයියන් ගොනාට අන්දමින් මතුවන අපේ ප්‍රෟඩ උරැමය විකිනීමට කැසකවන මහාචාර්ය සෝමදේවගේ සිංහනාදය සුනකනාදයක් විය...
    ජාතියේ පිනට ඔබ දෙපලගේ ගවෙිශන තොරතුරැ තුලින් ඒ මහා උරැමය යලි බිඳිය නොහැකි පදනමක් සහිතව සිංහ නාදයක්ම වී රැවි පිලිරැවි දෙමින් ජානගත වෙමින් පවතී...
    ස්වර්ණමය යුගයක පෙරනිමිති...!!

    • @kalyanandab
      @kalyanandab 5 днів тому

      මහාචාර්ය සෝමදේව NGO සුනක නාදය පුන්සද මෙන් බැබලේ.

  • @manjulafernando2257
    @manjulafernando2257 6 днів тому +7

    ඔබදෙපලට පිං !
    මහත්මයා,දඹදිව කොහෙද කියල තේරුම් ගැනි්මට හොදම කුමය භූගෝල විද්‍යාත්මකව දඹ සෑදෙන්නෙ කෙසේද යන්න අධයනය කිරි්ම බව මගේ අදහසයි.අප රටේ යාපන අර්ධද්වීපයෙන් පටන් ගත් විට දඹ රාශියක් දැකිය හැකියි.අපි පටන්ගන්නෙම දඹකොලපටුනෙන්.තවත් බොහොයි.මේ ගැන ඔබ තුමන්ලාගේ අවධානය යොමුවේවා.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 дні тому +1

    තෙරුවන් සරණයි දෙපලටම

  • @samithnishshanka
    @samithnishshanka 2 дні тому +1

    Good🔥

  • @RenukaIndrani-v3t
    @RenukaIndrani-v3t 6 днів тому +15

    ❤සුවපත් වෙිවාඔබ තුමන්ලා දෙන්නම

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 днів тому +18

    ඇයි මේ අපේ ඉන්න මහා චාර්ය වරු මෙසේ කරන්නෙ
    නිවට කමද
    සල්ලි වලටද දුකයි මේගැන😢

  • @GeethMeeella
    @GeethMeeella 6 днів тому +4

    Nice දීර්ඝායුෂ

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 6 днів тому +6

    Budun up an desaya srilanka we thama oba thumalata budu saranayi ❤❤❤❤❤❤

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 6 днів тому +10

    මේකා අර පර සුද්දාට අනුව ලංකා ඉතිහාසය කිතුණු දහමට පෙරලපු සෙනරත් පරණවිතාන නම් එකාගේ පුරුක්

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 6 днів тому +2

    ඔබ දෙපලට ස්තුතියි

  • @dumindagunasena7652
    @dumindagunasena7652 6 днів тому +7

    ඊ යා ඔයාලා කතා කරන්න රාජ් සෝමදේව ගැනද ෆියුරේට් වැඩිය රාජ් සෝමදේව හොරෙක් තක්කඩියෙක් පාවා දෙන්නෙක් 42:46 42:48

  • @LassanaGreatlife
    @LassanaGreatlife 6 днів тому +7

    මුදලට චුන් සෝමදේව නැමැත්තා,ගැන
    මට නං හැගෙන්නේ සෝමදේව වාණිජකරණයට නතු වෙලා කියලා. අර ඡුඩ් කියන මෑන් ඵක්ක කරන වැඩ සටහන මට නං විකාරයක්. මෙතරම් පුරා විද්යාවකා ඇති මේ රටේ වටිනා ඉතිහාසය ගවේශනාත්මකව කරන ප්රසාද්, ඔබ, අනුරාධ මහත්තයා, තවත් විශාල පිරිසක් ගැන අපට තිබෙන්නේ ඡාතියක් වෙනුවෙන් පෙනී සිටින උත්තමයන් පිරිසක් ලෙසයි. අන්තිමට සෝමදේව මුදලට විකිණුන බවය.❤

    • @diwanadeshani6264
      @diwanadeshani6264 5 днів тому

      Oya jud kiyana manussaya somadewa piliganne risiwarayek vidiyata balannako raj kinakota miniha hasirena vidiya.

    • @senawirathna6147
      @senawirathna6147 5 днів тому

      ​@@diwanadeshani6264නුවන් ජූඩ්කියන්නෙ මිත්‍යාගම් කෙනෙක් එයාල කැමතිනැ බුදුන්වහන්සෙගෙ ඉතිහාසය එලිවෙනවට ඒකයි සතුටුවෙන්නෙ..
      කටමැත දොඩවන්න ගිහින් දෙන්නම ඇනගත්ත.රාත්තල්.
      45..සිමෙන්තිකොට්ට තුනක්තරම් බරයි කියල.
      අපිට ලැබුනෙ k.50.සිමෙන්ති කොට්ට රාත්තල් වලට .k .35.විතරවගෙ වෙන්න ඕනි ක්‍රමයට..
      පොඩ්ඩක් අඩුවැඩිවෙන්න පුළුවන්..
      ඒත් රාත්තල් 45.ට සිමෙන්ති කොට්ට තුනක් ..එකපාරටම කියනකොට අනික්වාත් එහෙමද දන්නැකියල හිතෙනවනේද..😢😮

  • @nilanperera884
    @nilanperera884 12 годин тому

    සුවපත් වෙිවා🙏🙏🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 5 днів тому +2

    So unfortunate to have these archeologists who try to down grade the own country for personal benefits. Highly appreciate and respect the effort made by you two.

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 6 днів тому +2

    ඔබතුමන්හට බුදු සරණයි.

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 3 дні тому +2

    පැරණි විදේශීය ග්‍රන්ථ හරහා බුදු හිමියන්ගේ උපන් දේශය ගැන විස්තරයක් දෙදෙනා එකතුවි ගෙනහැර දක්වන්න. අපේ හිමිවරුන්ට මේවාට උත්තර දෙන්න කියන්න. බුදුසරණයි .

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 6 днів тому +14

    මහාචාර්ය රාජ් සෝමදේව දත්තය හිතලු කියනවට හොද වැඩෙ සත්‍ය මතුකරදෙන ඔබතුමන්ල දිගටම මෙවැනි වැඩසටන් කරහෙන යන්න ⁣ඔබ දෙපලම සුවපත්වේව

    • @KCEChathuranga
      @KCEChathuranga 5 днів тому

      හිතලු කියන්නෙ ඔයාලා😂😂😂😂, පුරාවිද්‍යාත්මක එතුමාල කියන ඒවට සාක්ෂි තියනවා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 дні тому

      උෟරු දතයි මයියොක්කමුලයි හොර සෙල්ලිපිද සාක්කි

    • @KCEChathuranga
      @KCEChathuranga 4 дні тому

      @@malkanthidesilva1490 අනේ මෝඩ මනුස්සයෝ මෙච්චර බෙරිහන් දෙන්නෙ මොකටද, කාබන් ටෙස්ට් එකක් කරල ඔය ලංකාවේ ඔහලෙ තියනවා කියන එක දෙයක් තහවුරු කරනවලකෝ...ඔච්චරම චැනල් අටවගෙන කතාකරන්න පුළුවන් නම් කාබන් ටෙස්ට් එකක් කරල ඔප්පු කරන්න බැරිද?

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 5 днів тому

    ස්තුතියි ඔබ දෙපලට. ඉතා වටිනා ශාස්ත්‍රීය සාකච්චාවක්. දැන් මහාචාර්යතුමාගෙ පට්ටම පරෙස්සම් කරගන්න නම් ඔය ආචාරිය පදවිය දුන් ආයතනයටම ගොස් මෙහි නගන චෝදනාවලට එකින් එක සාධනීය ශාස්ත්‍රීය පිලිතුරැ දිය යුතුමයි. නැත්නම් උගත් මහජනතාව ඉදිරියේ ඔබ මහාචරියවරයෙක් නෙවී. සුවපත් වේවා!!!

  • @priyanthakumara3
    @priyanthakumara3 5 днів тому +1

    බොහොම ස්තූතියි ඔබ දෙපළට. මේ රටේ හෙළයන් හට නිවැරදි ඉතිහාසය අවබෝධ කර කරදීමට දරනු ලබන උත්සාහයට. සත්‍ය හැමදාම යටපත් කර ගෙන සිටිය නොහැක එය උචිත කාලවකවානුවේදී ඉස්මතු වෙනවාමයි ඒවා ධර්මතාවයෙන් සිදුවෙන්නේ. ඒවා ස්වභාවධර්මයෙ අංග. එය වැළැක්වීමට රාජ් සෝමදේවයන් හට නොව ඊට වඩා ජගතෙකුට වුණත් බැරිය.
    රාජ් සෝමදේවයන්ගේ ඇඳුම් දැන් ගිලිහී ඇත තවත් ඉතිරිවී ඇත්තේ යට ඇඳුම් පමණි. ...

  • @NaliniDahanayake
    @NaliniDahanayake 5 днів тому +2

    ඔබ තුමන්ලාට සෙතක්ම වෙවා අපට සත්‍ය වටහාදීම ගැන. ඔබලා වගෙ උගතුන්ට මිස අන් අයෙකුට මෙවැනි පැහැදීමක් කිරීමට බැරි බවට ඔප්පුවී ඇත. සුවපත් වේවා.

  • @DenethEkanayaka-no7eg
    @DenethEkanayaka-no7eg 5 днів тому

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පිං අපේ දේශයේ යටගිය ඉතිහාසය ගොඩ ගන්න දරන වැයම හැම දාමත් ඔබතුමාලගෙ සියලු වැඩසටහන් බලනවා මමනම් වැඩි දැන උගත්කමක් නැති කෙනෙක් නමුත් ඔබතුමාට සහයෝගය වෙන්න බැරිව ම ගැන හරිම කනගටු යි හැමදාමත් පාර්තනා කරනවා ඔබතුමාට සහයෝගයක් මෙන් ඉදිරියට සියල්ලම සාර්ථක වේවායි පතමි තෙරුවන් සරණයි දෙවි පිහිට යි 🙏🙏🙏

  • @upalisenanayake9136
    @upalisenanayake9136 4 дні тому

    ඔබ දෙදෙනාට බෙහෙවින් සුභ පතනව

  • @dggunarathne3399
    @dggunarathne3399 6 днів тому +4

    ඔබ වාගේ අයත් අපට නැති උනොත් මුන් රටතුල පිනුම් ගහයි.ස්තූතියි .

    • @senawirathna6147
      @senawirathna6147 5 днів тому +1

      මේ බුදුන්වහන්සෙගෙ ඉතිහාසය නැවත අපේ මව් බූමියෙ ඉස්තාපිතවෙන යුගය..
      ආරම්බයයි..❤🙏❤

    • @bodhuhela752
      @bodhuhela752 5 днів тому

      ඔබ හරි මහත්තයෝ. උන් මේ සියල්ල කරන්නේ අපේ මුතුන් මිත්තෝ පොත්වල ලියලා,ගල් වලත් කොටලා
      තියෙද්දී,ඔවුන් එසේ නොකලානම් මුන් මොනවා නොකරාවිද

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 5 днів тому +1

    දීර්ගායුෂ ඔබ දෙපලටම! ආදරෙයි ගොඩක් අපේ රට ගොඩ ගන්න හදනවට 🥰🥰😘😘😘🥰🥰😘😘😘.

  • @smgnanaratna3092
    @smgnanaratna3092 6 днів тому +7

    ඔබ දෙපලටම ඉස්තූතියී . රාජ්සෝමදේව මහත්මයාත් අනුර මනතුංග මහත්මයා වගේ මහාචාර්‍යවරයෙක් වීම ගැන කනගාටුයි මොකද රාජ් සෝමදේව මහත්මයා කල කැනීම් වලින් කල සේවයත් හෑල්ලුවිය හැකිනිසා ..ඔහු කියනවා අර මංජුසාව තුල තිබූ ධාතූන් නිසා බුදුහාමුරුවෝ ඉන්දියාවේ බව ඔප්පුවෙනවාලු ඉතින් මේ හෙලබිමේ තියන ග්‍රීවාධාතුව ලලාට ධාතුව වැනි විශාල ධාතුන් ද්‍රෝණයක් ධාතූන් රුවන්වැලි සෑයේත් සහ වෙහෙරවල්වල් වල ඇති ධාතූන් බුදුරජාණ්න් වහන්සේ හෙල බිමේ බවට ෂාක්ෂි ලෙස ගත නොහැක්කේ ඇයිද යන්න පැහැදිලි කලේ නැත,

    • @kanchanabandara7171
      @kanchanabandara7171 6 днів тому

      සුද්දන්ට කඩේයන හොර මහාචාර්ය වරු

  • @sumanarathnama6530
    @sumanarathnama6530 6 днів тому +4

    Theruwan.sarani
    🙏🙏🙏🌻🌻🌻

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 6 днів тому +4

    වර්තමාන තරුණ පරපුර දැනුවත්
    කිරීමෙන්ම ඔබ දෙපළ අගනා මේහේවරට අපගේ ගෞරවය

  • @kushanwije1969
    @kushanwije1969 5 днів тому +3

    ඉක්මන් නොවන්න...
    පොත්පත් වල කරුණු කාරණා වලින් තොරතුරු සොයා යෑමත්... අදාළ ස්ථානයන්ට ගිහින් පුරාවිද්‍යා කැනීම් කරමින් ඉතිහාසය සොයා ගැනීමත් අතර වෙනසක් බෙහෙවින්ම තියෙනවා.බුදුන් වදාළ දහම ග්‍රන්ථාරූඩ කිරීමට ගොස් බොහෝමයක් විකුර්ති කර හමාරයි. මේ සියළුම දේවල් හොඳින් සිතාබලා නිවැරදි අවබෝධයක් ගැනීමටයි සුදුසු.

  • @dumindagunasena7652
    @dumindagunasena7652 6 днів тому +6

    එතුමාගේ මහාචාර්යකම මේ රටේ යොදාගත හැකිද කොහෙත්ම බැහැ

  • @dapiyasena9904
    @dapiyasena9904 5 днів тому +1

    Well explained sadu sadu sadu

  • @thilaka1255
    @thilaka1255 5 днів тому +3

    අනේ සිසිර මහත්තයා මහාචාර්ය වරු බොහෝවිට කරන විකාර දකිනකොට අපිට හිතෙනවා මේ සහතික ඔක්කොම සහතික විතරයි. කියල ඔබතුමාට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @DeepikaPriyanthi-g7v
    @DeepikaPriyanthi-g7v 6 днів тому +15

    ඒ වැඩසටහන බලු වෙලාවෙ හරියට විස්සෝප උනා ....ඔබතුමාල මෙය නිවැරදි කරන එකලොකු කුසලක්‍ර්‍ර්මයක්

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 днів тому

    යහපත්කම වේවා ඔබ තුමන්ලා ට...

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 5 днів тому

    Respect both of you ! No words to thank you 💛🌼

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 5 днів тому +8

    වටිනා පිලිසදරක් ඔබ තුමන්ලා ගේ උත්සහය ඉතාමත් අගේ කරමු ❤

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 4 дні тому

      බම්බුවක් වටිනවා. පට්ටපල් බොරු ගොඩක් නේ කිව්වේ

    • @mallicreations1146
      @mallicreations1146 3 дні тому

      බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුණයයි කියන අයට හැමදාම කරන අභියෝගයක් තියනවා , එක පිළිගත් හැම පුරා විද්‍යාවට සම්බන්ද අය කියනවා , පුලුවන්නම් බුදුන් වහන්සේ ඉපදුන බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන වලට සම්බන්ද සෙල්ලිපියක් පුරාණයේ රජවරුන් කරපු එකක් පෙන්වන්න කියලා , කාටවත් එහෙම කරන්න බැහැ , වෙනවෙන නින්දා අපහාස තමයි කරන්නේ , සෝමදේව වැරදිනම් කියන්නකෝ ඒයි සෝමදේව ඔබ කරන්නේ බොරුවක් මෙන්න බුදුන් වහන්සේ ඉපදුන ,බුදුවුන පිරිනිවන් පාපු ස්ථාන , මෙන්න සෙල්ලිපි අයේ වෙන කථා මොකදට කියලා , එතකොට සේරම කථා ඉවරනේ , ඇයි එසේ නොකරන්නේ , සාක්ෂි නැතිකම හින්දනේ

    • @NishanDushmantha-j6y
      @NishanDushmantha-j6y День тому

      ​@@mallicreations1146ලංකාවෙ ඉපදුන බවට සාක්ෂි තියෙනවා ඔන තරාම් උබගෙ මහාචාර්ය හොරු එවා ගැන ඇත්ත කියන්නෙ නෑ😂😂😂මෙ මිනිසු දෙන්නාද හොයලා දෙන්න ඔනෙ ඇත්ත අරුන්ව පත්කරලා තියෙන්නෙ මහාජන මුදල් වලින් රටට බොරු කියන්නද 😂😂😂උබත් මොඩ මිනිසුන්ව දඹදිව එක්කාන් යන එජන්ට් කෙනෙක් නෙද😂😂😂😂

  • @gywijesuriya9443
    @gywijesuriya9443 6 днів тому +2

    Accoding to Indian history like Basham,s idea there is no Asoka in Indian history. 35:15

  • @SisiraGamlathge
    @SisiraGamlathge День тому

    ඉදිරියට යසු..... .❤❤❤❤

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 6 днів тому +1

    Suwapath wewa

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 6 днів тому +11

    නියමයි හෙල බෞද්ධයන්ට ඔබ දෙපලගෙ පිහිටතමයි

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 6 днів тому +3

    ❤කෙලතොල්ලන් කෙසේ කෙල හලමින් නන් දෙඩවූවද අසන්නන් බුද්ධියෙන් සවන් දෙනු ඇත ඉතිහාසය යනු ඉති(මෙහි) ඉහ(මෙසේ)ආස(සිදුවිය) කියල අපිට ඉගැන්නුවට මෙහි මෙසේ සිදුවිය කියල කියන්නේ ලියන්නේ අධිපති බලයක් සහිත අයය.හැබැයි ඒ අධිපති බලය වෙනස් වෙන්න පටන් ගත්තු දා සිට අර කී ලියූ ඉතිහාසය වෙනස් වීම ඇරඹේ සත්‍ය කරුණු මත පදනම්ව එය සිදුවන්නේ නම් එය විකෘතියක් නොව කලින් කී ලියූ විකෘතිය ප්‍රකෘති කිරීමකි.සියල්ල වෙනස් වනවා සේම ඉතිහාසය ද වෙනස් වෙමින් පවතී සිහි නුවණින් විමසන ඔබටද මේ සත්‍ය පසක් වනු ඇත එසේ වෙවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 5 днів тому +1

    රාජ් සොමදේව කිව්වොත් පට්ටපල් බොරු. මම විඩියෝ එකක් බලලා තියෙනවා ඊට පස්සේ බැලුවේ නැහැ. මැරුණාම යන්න කොහෙද කියලා හිතාගන්නවත් බැහැ .ඔබතුමාලට ජය ඉක්මනට සත්‍ය හෙළි වේවා තෙරුවන් සරණයි නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ❤❤❤❤❤❤

  • @MangalaMadusanka-k9g
    @MangalaMadusanka-k9g 3 дні тому

    ඉංජිනේරුවාගෙන් වැඩ ගන්න උන්ට දෙයියන්ගෙම පිහිටයි

  • @pristine6467
    @pristine6467 День тому

    Dear good gentlemen, your endeavour to rectify true Samana Gothama's history is applauding -I recollect a speech made by the same professor over Swarnavahini regarding the birth of the blessed one:this speech he made in front of large bikkhu audience, according to him(then) there are recordings on the rocks elsewhere in the island ,which reveal more deeper dhamma than what is found in the Mihintale rocks to add to your explanation of the so called professor.

  • @ishanmanju229
    @ishanmanju229 6 днів тому +3

    ❤❤❤🙏🙏🙏

  • @musicsudda
    @musicsudda 6 днів тому +4

    නියමයිනෙ... කාගෙද මේ චැනල් එක ❤

  • @PradeepKumara-f4w
    @PradeepKumara-f4w 5 днів тому +4

    පතිරණ ආරච්චි මහතා ඔය දේවල් කිව්ව එතුමා නිල නොලත් පුරාව්ද්‍යාඤයෙක්

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 6 днів тому +2

    🙏🏼🙏🏼🙏🏼

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 3 дні тому

    මූලාශ්‍ර මත පදනම්ව කල සාර්ථක කතාබහ ක් නිසා මෙම වැඩසටහන ඉතාම විශිෂ්ට බව මගේඅදහසයි.

  • @pramithayapa6452
    @pramithayapa6452 6 днів тому +3

    ❤❤❤❤❤

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 5 днів тому +1

    රාජ් සොමදේව දඹදිව වන්දනා සාමාජිකයෙක් වෙන්ට ඇති

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 6 днів тому +2

    ❤❤

  • @chandrakumara2138
    @chandrakumara2138 5 днів тому +2

    Early life
    Delgahawaththage Raj Kumar Somadeva was born on 01 November 1960[2] in Wellawaya, Sri Lanka. He is the eldest among a family of six children born to a Tamil mother and a Sinhala father.[3] ( Wikipedia ) - රාජ් සෝමදේවයන් ගේ ඉතිහාස විකෘතියට හේතුව

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 6 днів тому +1

    👍👍👌👌🔥🔥

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 днів тому +5

    විශ්‍රාම ගිහිල්ලත් අපේ ඉතිහාසය කන මෙව්න් වගේ අයට ස්භාධර්මයෙන්ම දඩුවම් දෙන්න ඔන ඔබතුමන්ලා මේ කරන මෙහෙය වචනවලට පරලන්න බෑ. ඔබතුමන්ලා නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 6 днів тому +1

    🙏🙏🙏

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 6 днів тому +3

    අයියෝ සාමි රාජ් 😮

  • @surangavithanage6820
    @surangavithanage6820 5 днів тому +1

    මම හිතන්නේ ඌරු බුදධ වරුන් හා ඌරු ධාතු වදින ආගමික නිකායකට අපේ ස්වාමින්වහන්සේලා ඇතුළු ජනතාවගේ කොටසක් බැදිලද කොහෙද?

  • @PradeepKumara-f4w
    @PradeepKumara-f4w 5 днів тому +2

    කතානායකගෙ එක වගේ මෙයාගෙ එකත් සොයලා බලමුද..

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 6 днів тому +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @chithraperera8487
    @chithraperera8487 5 днів тому

    🎉🎉🎉🎉🎉🎉

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 6 днів тому +1

    ❤🙏

  • @dk4386
    @dk4386 5 днів тому +2

    රාජ් සෝමදේව කළු සුද්දෙක්, පේන්නේ??????.

  • @jagathkumarasiri6780
    @jagathkumarasiri6780 День тому

    මාත් ඉස්සර බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා කියලා හාමුදුරු කෙනෙක් කියන කොට හිනා උනා ඒක වෙන්න කොහොමද කෝ ලංකාවේ ඒවාට ශාක්ෂි කියලා..ඒ මතයේම හිටිය දැනට අවුරුදු 15ක්‌ විතර ඇති මගේ හිතේ... ඒත් ගිය අවුරුද්දේ අහම්බෙන් ඉසින්බැස්ස ගල ගැන කියවෙන video එකක් අහම්බෙන් බලල මේක යම් සත්‍ය තාවයක් ඇති කියලා u tube එකේ හොයල බැලුව..දැන්මට හොදටම පැහැදිලි වෙනවා ඒ කතාවේ සත්‍යය තාවය... එදා හිනා උන එකට තියෙන්නේ දුකක්.. ඒකට හේතුවක් තියෙනවා.. අපේ රටේ මිනිස්සු කවුරු හරි කියාපු දෙයක් හෝ උඩින් දැකපු දේවල් විතරයි තියෙන්නේ... අටමාස්ථාන බලන්න ගියත් බස් එකක් අරන් ගියා වැන්ද ආව... හොයන්න වෙලාවක් නෑ.. වෙලා මදිවෙනවා ඔක්කොම ඉක්මනට නගින්න තව යන්න ගොඩක් තැන් තියේ කියලා කෑ ගහනවා සංවිධායක 😁. ඉතින් අර සුද්ද ලියා දීපු ඉතිහාසය මතක් කරන් දාතුන් වහන්සේල වැදලා එනවා.. හැබැයි දැන් එහෙම අය නෑ.. බුද්ධිමත්... හොයා බලා තමා වැඩ.. සතුටුයි..තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි.. කළු ගල් මැටි පිළිම කිරියෙන් නාවන තාමත් රාවණ පුච්චන( අවුරුදු 5000ක ටත් එහා ඉතිහාසයක් තවම තියෙන )ක්‍රිකට් මැච් එකක් පැරදුනොත් කැමතිම දේශපාලකය පැරදුනොත් සියදිවි හානි කරගන්න මිනිස්සු ඉන්න රටේ (ඉන්දියාව )මෙච්චර ශ්‍රේෂ්ඨ දහමක් උන් අතහැරලා අපිට දෙයිද.. බුදුන්ගේ සියලු දාතු ලංකාවේ... අපිට දෙයිද එයාලගේ උනානම්.. රාජපක්ෂ සෝමදේව කියන දේවල් තව අවුරුදු ගානක් මේ අන්තර් ජාලේ තියෙනවා... අනාගතේ මේ දේවල් සත්‍යය උන දවසට සෝමදේවගේ දෙමාපියන්ටත් බනි මිනිස්සු කට උල් කරල දැන් දුරදිග නොබලා කියෙව්වට.. ඉක්මනින් සත්ත්‍ය හෙළි වේවා.. ඔබ තුමන්ලාටත් දීර්ඝායු වේවා..

  • @kanchanabandara7171
    @kanchanabandara7171 6 днів тому +3

    ලලාට දාතු දන්තදාතු කේශදාතු නියදාතු පාත්‍රා දාතු රන්කඩුව බදපටිය මුතු මාලේ ඔක්කොම දාතු මෙහේ තියෙද්දි මේගොනාචාරියා ඉන්දියාවේ එකදාතුවක් ගැනකියනවා

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 6 днів тому +1

      නුවර තියනවා පත්‍ර ධාතුව. නාථ දේවාලයේ podi chaiyaka ලියා තිබෙනවා මම දැක්කා .මට පුදුම හිතුණා

    • @senawirathna6147
      @senawirathna6147 5 днів тому

      ​@@ZxZx-ih3nlමයිත්‍රිබුදුන් වෙන්න පෙරුම්පුරන බෝසත් ආර්‍ය මයිත්‍රිනාත දෙවිඳු ලඟ පරිස්සමට ආරක්සාකරනව ඒකයි එතන වැඩසිටින්නෙ..🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 днів тому +5

    💐💐💐🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏💐💐💐

  • @janakadivarathne3137
    @janakadivarathne3137 6 днів тому +2

    ඇත්තටම මාහාචාර්‍ය් රාජ්සොමදෙව ගෙ එම වැඩ්සටහනෙ දෙශණයට පුරාවිද්‍යා කරුණු ඉදිරිපත් කල ආකාරය දුටුවාම මෙතෙක් කල් ලංකාවෙ ලොකයෙ බොහො පුරාවිද්‍යා ස්ථානය ඇසින් දැක අඩ්‍යනයකොට කතාකරණ ආචාර්ය ද මාහාචාර්‍ය් ද....ඉතාම සාමාන්‍ය පුරාවිද්‍යා ව පිලිබද අපවැන්නන් හට ඇති සාමාන්‍ය දැනුමක් පමණ්ක් ද????????????????????කියා මට සිතුනි...කරුණාකර ඉන්ජිනෙරු මහත්මයො ඔබ තුමත් කතා කරපු අර කෑගල්ලෙ මංච්නායක රාජ්සොමදෙව කිව්වා කිව්ව කතා(ඔවා කාටවත් පෙන්නන්න එපා ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයි)ප්‍රසිද්ධියේ විමසා...රාජ්සොමදෙව වට නඩු පැවරිය යුතුයි..ජය වෙවා....

  • @kaluarachchi-h8p
    @kaluarachchi-h8p 6 днів тому +1

    ඔබතුමා ලංකාවෙ මහාම පුරාවිද්‍යාඤ්ඤයෙක් නේද? ඇයි තමන්ගේම රටේ ඒවා හිතාමතාම වසන්කරන්න හදන්නේ.සියලුම බුදුනගේ ධාතූන් වහන්සේලා වැඩ සිටින බවවත් ඔය පුරාවිද්‍යාවට අමතකවෙලා මොකද? සද්දා කියපු කරපුදේම ඊටත් හොදින් කරගෙනම යනවා.ලැජ්ජ වෙන්න ඕන.ස්වභාවධර්මය සත්‍ය මතුකරාවි. ඒසදහා ඔබතුමන්ලා දෙපලට බොහොම පිං.

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 5 днів тому

    මා හරි උගතා .....මා හරි ජගතා ....... සිතනා මිනිස්සු........

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 6 днів тому +1

    මහාචාර්ය රාජ් සෝමදේව කියන නමම බවුද්ධ වෙන්න බැහැ

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 6 днів тому +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @bodhuhela752
    @bodhuhela752 5 днів тому

    දිල්ලි විශ්වවිද්යා ලයේ හිටපු ඉතිහාසය පිලිබඳ ප්‍ර මුකාචාර්ය රොමිලා තාපර් මැතිනිය පැවසුවේ “1800 ගනන් වල
    සුද්දන් එන්නට පලමුව ඉංදියන් ඉතිහාසයේ අසෝක අධිරාජ්යං යක් තිබුනේ නැත. කිසිදු ඉංදියන් ඉතිහාසඥයෙක්
    පොත්වල ලියා නැත. රෝම ඉතිහාසයේත් නැත. ඉංදියාව ගැන ලියූ මෙගස්තියස්ගේපොතෙත් නැත. එහෙත් දැන්
    පාසල් පොත්වලත් ඇත”.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 6 днів тому +1

    රාජ් සෝමදේව් සාධාරණ නෑ ඔහුගේ කලින් කලට විවිධ ප්‍රකාශ ගැන සලකා බැලීමේදී කිසියම් බලපෑමකට අනුව මත ඉදිරිපත් කරන බවක් පැහැදිලියි. වැරදි වුනත් ඒ මතයම තහවුරු කරන්න තර්ක පදනම් කරන්නෙක්.

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k 6 днів тому +4

    මහත්තයෝ රාජ් සෝමදේව කියන්නේ පුරාවිද්‍යාඥයෙක් ,
    එතුමා බුදුන් ලාන්කීකයෙක් නොවේ කියන්නේ එය පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා නැති හෙයිනි .
    නමුත් ඔහේල එවැන්නක් තහවුරුයි වී තිබෙන ආකාරයෙන් කතා කොරනවා .
    බුදුන් වහන්සේ ඉපදිලා නොවේ
    අඩුතරමින් මේ රටට තෙවරක් වැඩිය කියලවත් පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා නෑ නොවැ ?
    ඒක පිළිනොගන්නා ඔහේල මහාචාර්ය තුමාගේ වචනයක් අල්ලගෙන මරාගෙන මැරෙන්න යනවා . 😘

    • @SamanthaKMS
      @SamanthaKMS 5 днів тому +2

      Wasawarthi මාරයා lankawe බෞද්ධයන් wanasanta ewapu කණ්ඩායම.

    • @indrachapajayasinghe297
      @indrachapajayasinghe297 5 днів тому

      පැහැදිලිව

    • @bodhuhela752
      @bodhuhela752 5 днів тому +1

      ලංකාවේ වැඩ සිටිය බුදුහිමියන් තෙවරක් නෙවි එක් වරක්වත් ලංකාවට වැඩියේ නැහ තමයි. පරනවිතාරන
      මහත්මයා කිව්වේ එයයි.

    • @SanathPrasanna-h7k
      @SanathPrasanna-h7k 5 днів тому

      එහෙනම් ඇයි මිහිඳු හිමියන් බෞද්දාගම රැගෙන ලන්කාවට ආවෙ ?
      දේවානම්පියතිස්ස රජුගෙන් අර වගේ මෝඩ ප්‍රශ්ණ කිහිපයක් ඇහුවෙ ?

    • @ThinkOthers
      @ThinkOthers 4 дні тому +1

      මිහිඳු හිමියන්ගේ පිරිනිවන් සෑයත් මෙහෙ. මිහිඳු හිමියන් රටතුළ තැනක සිට තව තැනකට වැඩිය එක තමයි වුණේ. දඹදිව හෙල නමක්

  • @JohnDisha
    @JohnDisha 3 дні тому

    Who those guys ? Archeologists? or Historians?

  • @diwanadeshani6264
    @diwanadeshani6264 5 днів тому

    Dr kodisinha herath mahathma " dakma" nalikawen ada idiripath karana wadasatahane awasanaye kiyana e apuru maddya wediyage abirahas maranaya gana dannawada? E kathwa asunama bawddayanta ethanata yanna biyak danenawa neda.suwapath wewa.

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 5 днів тому

    ඔබ දෙපලට බෙහෛාම පිං දුන්නත් මදි මෙි මිනිස්සු කොහේ යාවිද මහත්තයා ඇත්ත කියන්න බැරි මොකද උන්ට අපායක් වෙනම තියෙනවා

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 6 днів тому +1

    කපටි මිනිස්සු තමයි රට කෑවෙ😪

  • @dudlyperera7244
    @dudlyperera7244 6 днів тому +2

    රාජපක්ෂ සෝමදේව වෙදපන් මේ උගතුන් දෙපලට. උඹව පිචන්වෙලා නේද

  • @pradeepkumara4439
    @pradeepkumara4439 2 дні тому

    කියන්න කණගාටුයි මහත්මයා. මේ මනුස්සයාගේ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ.. සුද්දගේ අඩි පාරේ අපේ මිනිසුන්ව ගෙනියනවා.. ගරුත්වයක් තිබුනා .. දැන් නැහැ.. 🙏👍❤

  • @m.gariyaratne450
    @m.gariyaratne450 5 днів тому +1

    මහාචාර්ය සෝමදේවටත් අනුර වගේ ඇත්ත වගේ බොරු කියන්න පුලුවන් බලන්න වාග් විලාසය .
    සෝමදේව මහත්තයට පිළිතුරු ඔබතුමාල දුන්නෙ නැත්නම් අපි හිතන්නෙ සෝමදේව මහතා හරි කියල .

  • @wijayaranwala2812
    @wijayaranwala2812 5 днів тому +1

    It seems that.professor too very similar in action to the hypocretes in the field of archeologists in world who run after moneyand fame.

  • @sarathadikaram3380
    @sarathadikaram3380 5 днів тому +1

    සිසිර මහත්තයා කොහොමද හිරිවඩුන්න බේරාගන්නේ

  • @senawirathna6147
    @senawirathna6147 5 днів тому +1

    ප්‍රසාද්මහතා සහ සිසිරමහතා .ඔය කතාවට සම්බංද වෙනව නේද .පරාක්‍රමබාහු රජුගෙ පිලිමෙ කියන පිලිමෙ අතේ තියෙන්නෙ අක්සර මුලිම්ම ලියපි පොතකියනව නේද.
    නැවත උප්පත්තියකදීත් එමකතාවම කියවෙනව සාමනේර නමකට අක්සර උගන්වන මොහොතෙ ඔයාට උගන්වන්න දෙයක්නැ ඔයාතමයි අක්සර මුලින්ම හොයාගත්තෙ කියල..
    එහෙමනම් බුදුරජානන්වහන්සේටත් පෙර සිටම අක්සර තිබිල තියෙනවනෙ..
    රායා සෝමරායෝ කලිසම ඔළුවෙන් ගලවන්න වැඩකගත්තවගෙ වැඩක්කරගත්තෙ මුදල් තන්හාවෙන්..
    තන්හාය ජායතී සෝකෝ..
    😢දර්මාසෝක ඉන්දියන් කියන්න ගිහින්..
    😂😮වෙච්චදෙයක්..

  • @nalinekanayake760
    @nalinekanayake760 6 днів тому +3

    මෙරය යනු මෞර්ය නොව මෝරිය වේ. අශෝක මෝරිය වංශයේ අයෙකි.

  • @DeepikaPriyanthi-g7v
    @DeepikaPriyanthi-g7v 6 днів тому +2

    සී හෙල නාලිකාව