ස්තුතියි නන්දන සහෝදරයා. Thanks to Nandana Weerarathna for exposing the sad and bitter truth about nurses and English medium education. You are absolutely correct. (Listen at 32:12 min). I was one of the lucky ppl to have my nursing education in ENGLISH at SJGH. 1ST and last batch.
I really appreciate you bringing attention to this lesser-known chapter of our history. Mr.Weerarathna's captivating storytelling make it both informative and engaging. It's so important to ask the right questions, and you doing an incredible job especially when you asked him "Why do you think there wasn't a single politician who genuinely cared for the country's well-being and worked towards the betterment of all the citizens?" It's disheartening to see how biases and prejudices played a role in our society. Thank you both for your hard work and keep up the fantastic work!
@gamunu please discuss what JVP has done to Sri Lanka too, they contributed to this as well, then only it is fair now it seems like they fought for justice and done right thing.
This is a very good program. I also don't see any good in those politicians. Is it possible for you to do some programs to let us know what happened to those infamous people at the end of their lives? At least to know whether they were punished by the mother nature.
ගැමුනු බ්‍රෝ....
මොකා මොනවා කිව්වත් වැඩේ පට්ට සුප්පා.... නන්දන ලොකු අයියට හදවතින්ම ආයුබොහෝ වේවා කියලා පතන ගමන් අන්තිම බිංදුව දක්වාම වමාරව ගන්න තමයි තියෙන්නෙ. ජයෙන් ජයම.❤❤
කව් රු මෙනවා කිව්වත් දිගටම මේ තොරතුරු දිගටම ඉදිරිපත් කරන්න. අපේ තරුනකාලේ අපි අහපු දැකපු දේවල් මේ කියන්නේ .නන්දන මහතාට බෙහෙව්න් ස්තූතියි.
මේක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ.. බොහොම ස්තූති ප්‍රේමකීර්ති කලාකරුවා ගැන සදහන් කලාට.. විජය් කුමාරණතුංග ගැනත් වැඩසටහනක් කරන්න.. ජය.. ❤❤❤
නන්දන විරරත්න මාධ්‍යවේදී මහත්මාට සහ චනල් 1ක මෙහෙය වන මහත්මාටත් බොහොම ස්තුතියි ❤❤❤❤❤
මේ වැඩේනම් නතර කරන්න තියා හිතන්නවත් එපා සුපිරි program එකක් මේක මම වෘත්තියෙන් ගුරුවරයෙක් මාර දැනුමක් මන් මෙයින් උකහා ගන්නවා
ඔබ ශ්‍රේශ්ඨ මාද්යවේදියෙක්. ඔප්පු කරන්න බැරි දේවල් සැකේට මොකුත් කියන්නෙ නැහැ. Grate
හරි ආසාවෙන් අහගෙන හිටියා . නන්දන මහතාටත් ගැමුනු මහතාටත් බොහෝම ස්තුතියි ❤❤
මේ චැනල් එක හරිම ආසාවෙන් බලන්නෙ..මෙයින් ඉතිහාසය පිළිබඳ ලොකු දැනුමක් ලැබෙනවා.දිගටම කරගෙන යන්න සුභ පතනවා..ගැමුණු, නන්දන මහත්වරුන්ට. ස්තූතී 🙏🙏🙏🙏🙏
නන්දන වීරරත්න ,ගැමුණු මේ වැඩසටහන් ඔය දෙන්නා දිගටම කරන්න , වෙන අය ගෙන්වලා මේ වැඩසටහනේ හරය කාලා දාන්න එපා, වෙන අය මේ වැඩසටහන ඇත්ත නැත්ත ඔප්පු කරන්න අවශ්‍ය නෑ. All the best 👍👍👍
නන්දන අයියා ඔයා අපිට වස්තුවක්. පරෙස්ස්ම් වෙන්න. මේවා එලියට එනකොට ගොඩක් අයට රිදෙනවා
අවසාන රජු පිටුවහල් කිරීමේ episode එකත් ඉක්මණින් දෙන්න...මේවා දැනගතයුතු අතීත කතාවන්..සුපිරිම you tube නාලිකාව මේක..වීරරත්න මහත්මාගේ පැහැදිලිකිරීම් සුපිරියි...ඒවගේමයි ගැමුණුගෙ විනය සහ සංයමය..වැඩසටහන හසුරවන අයුරු ප්‍රශංසනීයයි..ජය වේවා ඔබ දෙපලටම...
2000 න් පස්සේ ඉපදුන අයට මේ කතා පුදුම ඇති. ඒත් අපට මේ සිද්දි හොදට මතකයි 😢😢😢
ඒ ගැන කවර කතාද ඒ අය ට මේ කථා දකුණු ඉන්දියානු දමිල චිත්‍ර පටවල එනසිද්ධි දාමයන් වගේ ඇති අහෝ පියානෝ පුතාණෝ නුඹලා ට............
පේමදාස පාලනය අවසන් උනෙ නත්නම් මෙ රටෙ වටිනා මිනිස්සු තව කොපමණ අවසන් වෙයිද.
සිරිසේන කුරේ ගැනත් episode එකක් ගේන්න
100% ඇත්තටම ඇත්ත මේ කියන කතාව.
මෙම වැඩසටහන් දිගටම කරගෙන යන්න සුභ පැතුම්
ඇත්තටම බලන් ඉන්නේ ඊලඟ එක එනකන් ❤
ප්‍රේමකීර්ති කියන්නෙ සියවස් ගානකට බිහි නොවන ගීත රචකයෙක් හඩ්ඩ ප්‍රේමදාස එක්ක එකතුවෙලා මැරුව
ඉතාමත් වැදගත් වැඩසටහනක් අතීතය නොදන්න හරක්ට ජේ ආර් ප්‍රේමදාස රනිල් වැනි මිනීමරු එකසත් ජාතික පක්ෂයේ පාලනය ගැන මිනිස්සු දැනුවත් කිරීම ගැන ඔබ දෙපලටම බොහොමත්ම ස්තූතියි
මට එතකොට වයස 18. වැඩ කෙරුවේ නිකවැරටිය. පාරක් ගානේ දහස් ගණනක් මරල පුච්චා දැම්මා. රාත්‍රී කාලයේ වෙඩි ඇහෙනවා. උදේ බලද්දී පිච්චෙන ව. බාගෙට පිච්චෙන මිනී කාක්කන් අරන් යනවා. ඒ අතර පෞද්ගලික පලි ගැනීම කෙරුවා. Kobeygane අවුරුදු කුමාරි එක්කෙනෙක්.
නන්දන අයියා, ඔයා ජීවමාන පුස්තකාලයක් වගේම පුදුම මතකයක් තියෙන චරිත්යක්.
පෙු්මකීර්ති රෑපවාහිනී නිවෙිදකයෙක් ලෙස වැඩසටහන් ඉදිරිපත් කල ආකාරය ව්‍යංගයෙන් කියු සමහර කියුමි මට තාම මතකයි එතුමාගේ ජීවිතය අනතුරට ලක්කිරීම ඉතාමත්ම වෙිදනාත්මකයි
මේ නන්දන මහතා අදහස් ඉදිරිපත් කරන්නෙ එතුමාගේ ආකල්ප , දැනුම , බුද්ධිමට්ටම, සහ පරිකල්පන හැකියාව අනුව යි.මෙය පරම සත්‍ය ලෙස සැලකීම සබුද්ධික ක්‍රියාවක් නොවන බව මගේ හැඟීමයි.මක්නිසාද යත් මීට වෙනස් අදහස් දරන වෙනත් උගත් බුද්ධිමතුන් ඕනෑ තරම් සිටිය හැකියි.
ඔව්... "උතුරට ගංගාවක් හැරෙව්වා නම්, ලේ ගංගාවක් නොවන්නට තිබුනා" ඔබේ නිරීක්ෂණය බොහෝ වැදගත්
මේ තොරතුරු දිගටම එලියට දාන්න.හොද සමජ සේවයක්.ජයවේවා
මරනය පිටුපස ඉන්නේ හැම එකටම වගෙ ප්‍රේමදාස😅
අතිශයින්ම වැදගත් සිංහලේ රජු පාවා දුන් පවුල් දෙකකට බලය ලැබුනු හැටි දේශපාලන අඳ බාලයන්ට දැන ගැනීමට ඉක්මනින් ම ගෙනෙන්න
බොහොම ස්තූතියි ඔබ දෙපලට 🙏🙏
මම කීපවිටක්ම වැඩසටහන් බැලුවා .දෙන්නටම ජයවේවා .ඩෙන්නම මරු ඩබල.කතාවල රසවත්කමටම මට ඉබේම හිනාවක් යනවා .ජයවේවා ❤❤❤❤❤
දැන් නම් video එකක් එනකල් බලගෙන ඉන්නෙ. ඇත්තටම චිචී ගේ රොකට් එක හොයන්න අපි සාත්තරයක් අහමු නේද 😁😁
ජෙපි ෆයිල් වල ඔය ගැන නැද්ද 😂😂😂???
Putu 2 k nadda..
Very true.. these are addictive
Supiri Supiri thank you for both of you....
Denzel kobbakaduwa
Clansy Fernando ( navy)
Upali wijewardana..
Story th daanna
මල්ලි ඔයාගේ වැඩේ සාර්ථකයි. දිගටම කරගෙන යන්න , ගැරහුම් අරවා මේවා කියූ නොකී සියලුම දේ හොඳ දෙයක් කරද්දි එහෙම තමයි. නැත්තං අර පාරවල් වල යන බස් ත්රිවිලර්ස් බලලා ඒගොල්ලන්ට දඬුවම් කරන එක එපා කියන තරම් මැටි මෝල් මන්ද බුද්ධික පිරිසක් තමයි ඔය රටේ ඉන්නේ😢 හරියට හැමදේම ඕනේ ක්ෂණික නූල්ස් වගේ😅 ඒකට මට හිතෙන දේ තමයි හොරු ගොඩක් ඉන්න රටක රටක් හදනවට අකමැති හොරු පිරිසක් ඉන්නවා වගේම ඔය බස් නවත්වන ත්රීවිලර්ස් වලට හරියට යන්න පාරවල කියල දෙන එය පිටුපස පොලිසියේ ඉන්නවා කියලා මා හොඳටම දන්නවා😢 රටකට ගිය කලක් බෝ අයට මට පේන්නේ රට හදාගන්න වුවමනාවක් නැහැ
වැඩ සටහන නම් පට්ට🎉... අරක්කු බීම නවත්තන්න ඕනෑ රජය තමයි එය කරන්නෙ 8වසරෙදි පෙළ පොත්වල මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඉගැන්වීමෙනි... යුරෝපා රටවල පෙළ පොත්වල තියෙනවා සුද්දො බොන්නෙ බියර් සහ වයින් ඇඟට දැනෙන කොට නවත්වනවා වෙරිවෙන්න බොන්නේ නෑ.. බීම අවශ්‍ය දෙයක් නෙවෙයි මුලින්ම... උගත් අය නොබොන සමාජය හදන්න ඕනෑ...එතකොට බීම නූගත්කමක් වෙනවා..ලංකාවෙ එම අධ්‍යාපනය අතිරේඛ අනිවාර්ය්ය පොත් ලෙස උපාධි දක්වාම ගෙන යන්න ඕනෑ..එවිට උපෙළ සමතූන් උපාධි ධාරින් මත්පැන් මත්ද්‍රව්‍ය ගැන සමාජ..
පවූල් දේශකයින් වෙනවා... සුද්දාගෙ කාලෙ ඉඳන් බොනවානෙ.. පාරෙ සීයකගෙන් අහන්න සිරෝසීස් හැදෙන හැටි... දැනුම පෙනෙයි...උවමනානම් රටක් හදන්න පූළුවන...
හීනියට 🥃 🥃ක් ගන්න ගමන් මේ පොෙගෑම් එක බලමු 😮😮
දන්නා සත්‍ය දේ හෙළිදරවු කිරීම ඔබ සතු පරම යුතුකමකි. Bravo!!!
ස්තුතියි බෙහෙවින් අතීතයේ අන්ධකාරය ගෙන හැර පානවාට
ස්තුතියි නන්දන සහෝදරයා. Thanks to Nandana Weerarathna for exposing the sad and bitter truth about nurses and English medium education. You are absolutely correct. (Listen at 32:12 min). I was one of the lucky ppl to have my nursing education in ENGLISH at SJGH. 1ST and last batch.
I really appreciate you bringing attention to this lesser-known chapter of our history. Mr.Weerarathna's captivating storytelling make it both informative and engaging. It's so important to ask the right questions, and you doing an incredible job especially when you asked him "Why do you think there wasn't a single politician who genuinely cared for the country's well-being and worked towards the betterment of all the citizens?" It's disheartening to see how biases and prejudices played a role in our society. Thank you both for your hard work and keep up the fantastic work!
ජාතියේ වාසනාවට හිඟුරාණ දැන් පන ගහල රටට සිනි සපයනව.
ස්තුතියි ❤
ප්‍රේමදාස පාලනය කොයිතරම් හොදද කියනවනම් ...මිනිස්සුන් මැයි 1 සතුටු වුන තරම්..පාරෙ කිරිබත් ඉව්ව. රතිඤ්ඤා දාපු තරම්..එදා තමයි රටට නිදහස ලැබුනෙ..අදටත් කියන්නෙ බල්ල මැරුණු හන්දිය කියල. හඩ්ඩටත් මේ විශ්වයෙන් කවදා හෝ දඬුවම් ලැබෙයි. රසවත් program එකක් ❤❤
I have been following your channel in fact very interesting continue your good work ,thanks to both of you
Superb programme
❤❤❤ thank u both of u.💐💐💐
Gemunu brother ❤❤ Nandana sir ❤❤
ගැම්මා...පට්ට ගැම්මක් මචං...❤️
Great episode.
මෙ කියන කතා එකාලෙ රටෙ හැම තැනම ප්‍රසිද්ධ උනකතා බොරු නොවෙයි එකාලෙ ජිවත් උන හැමොම දන්නවා
මමනම් මෙවගෙ කතා අහල නහ..අවන්කවම ඔබට ස්තුතිය පල කරනවා . තව අපිට මෙවග ඩනුම ලබඩෙන්න
විජය කුමාරණතුංගයන්ගේ ඝාතනය ගැනත් සාකච්ඡා කරන්න please ❤
thank you mr gamunu ❤
Great explain well done
සොත්ති උපාලි ඇතුලු unp පතාලය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
Maru discussion eka
මේක මරු ❤
excellent
Today’s discussion is more interesting.Enjoyed it.
Yes he is great job Tank you Sir 🎉🎉🎉🎉🎉
wada satahan hodai . habai ranasinha premadasa wenuwen kathakaran kenekuth genalla interviwe ekak denna .samabara wenna
පියසේන රතුවිතාන කියන්නේ කළුතර කොහොලානේ කෙනෙක්, පස්සේ කලෙක කේන්දර බලන වැඩකලා රත්මලාන පැත්තේ, ප්‍රේමදාසට සෙට් උනේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. පියසේන රතුවිතාන ගේ අයිය කෙනෙක් හිටිය විලියම් කියල දක්ෂ ගණිත ගුරුවරයෙක්, කළුතර දර්ශනී කියල පුද්ගලික පාසලක් තිබ්බ දුම්රියපොළ පාරේ.
Nandana❤❤❤
යම් නිවැරදි කිරීමක් කරන්න අවශ්යය්. නන්දන මහත්මයට අමතක උන කාරණයක්. මා දැනුවත්ව 71සහ 88,88 JVP කැරලි සම්බන්ද ධර්මන් වික්‍රමරත්න කෘතියක් පාලකලා. මේක ලංකාදීප පුවත් පතේ කොටස් වශයෙන් පළවුන. අනික රොහාන් ගුණරත්න ඉංග්‍රීසි භාෂාවන් පලකල lost revaluation. මෙයත් කොටස් වශයෙන් මා කියව තිබෙනවා. මීට දශකයකට විතර පෙර..❤👍👍
ඒවත් එකල ආණ්ඩුවල තිබුනු version එකම තමා . මියගිය මිනිසුන් කතා නොකරන කල .... බොහෝ දේ කිවහැක.
Thank you so much both of you I waited for this episode no words for thank great work
මාලිගාකන්ද මගේ ගමේ තමයි Pemakirth සිට්යේ ඒපවුල අපේ අම්මත් සමග සමීපව සිටියා ඔහුගේ පියා ඉතා නිහඩ පුද්ගලෙක් අක්කාකෙනෙක් හිට්යා ඔහු ඉතා දක්ශ ලෙස ඉගනගත්තා , අම්මා අපේඅම්මා සමග නිතර ඔහුගේ විස්තර කියනවා ඔහු අපේගමට ආඩම්බරයක් වුනා නිතර අම්මා බලන්න ආවා ඔහුට සිදුවූ දේ හරිම දුකක්
මම Retired nursing sister කෙනෙක් අපේ Promotion වලදි Dr ලා සම්බන්ධව ඔබකිවි දේවල් සියල්ල හරි කියන්නනම් කෝටියක් තියනවා
මතකය..❤
මතකද ඒ කාලෙ පිටරට මාධ්‍ය ලංකාව හඳුන්වපු විදිහ..මිනීකන්නන්ගේ දේශය කියල කිව්වෙ ලංකාවට. ඒ කාලෙ නම් අඳුරුම යුගයක්..
අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.නන්දන වීරරත්න මහත්මයාටත්.මගේ ගෞරවය ආදරය ස්තුතිය පල කරනවා මුලින්ම
මොකද අපි නොදන්න වැළලී ගිය අතීත ඉතිහාස.ගොඩක් දේවල් දැනගන්නවා.අපේ බුද්ධියට එකතු කරගන්නවා.මේ වැඩසටහන මේ යවන ගැමුණු ජයන්ත.වන්දි නායක සොයුර ඔයාටත් ගොඩාක්ස්තූතියි.මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න.ඔයාගේ හැම වැඩසටහනක්ම.මම අනිවාර්යෙන්ම බලනවා
නන්දන වීරරත්න මහත්මයාටත්.සොයුර ගැමුණු ඔයාටත්.තුණුරුවන්ගේ සරණයි
ඊලග video ekka th ikmanta onnee❤😊
I want you to wear shirts of many colours and styles.Your look will even be magnified .Your programmes are highly appreciated
Mewa okkoma aththa
ඩග්ලස් පීරිස් ගැනත් ඕන
නන්දන අයියා ඒකාලෙ fb ලියන ඒවා, පොත් දොරට වැඩීම් වල වගේ කරන කතා පස්සෙ එලවලා ගිහින්,ඉතිහාසයේpuzzel වල කෑලි එකතු කරා. මේ වැඩසටහන් මාලාව ඒ ඔක්කොම එකතැනකට ගෙනාවා. සමරිසි ගැනත් ඉස්සර කතා කරා නන්දන අයියා. ඒ ගැනත් කරන්න් එකක්
NANDANA
Mahaththya kiyana okkoma aththa
Gaththata amarui
ප්‍රේමකීර්ති ඉතාමත් අහිංසක සොඳුරු මිනිසෙක්. සිතන්න අමාරුයි. ජනාධිපති ප්‍රේමදාස ප්‍රේමකීර්ති ගුවන් විදුලි සංස්ථාවේ සභාපති කරන්න අදහස් කළා කියල - එසේ නම් ඇයි ප්‍රමාද කළේ? එසේ වුනත් තනතුර බාර ගන්න ප්‍රේමකීර්ති කැමති වේ යයි සිතන්නත් අමාරුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී ඇති තීන්දුවක් තිබියදීත්, කවුරුන් හෝ ඇයට කියා ඇති මුසාවාදයක් සිතට කාවද්දාගෙන ප්‍රේමකීර්තිගේ බිරිඳ හැසිරෙන අන්දමක් පේන්න තියෙනව.
හිතන්න අමාරු උනත් ඇත්ත ඒකයි මොකද මම ප්‍රෙම් කිට්ටුවෙන් ඇසුරු කල කෙනෙක් ප්‍රෙම් අයියට ජවිපෙන් තර්ජනයක් තිබුණෙ නැ.
ප්‍රේම් කියන්නේ ජවිපෙට සෑහෙන්න උදව් කරපු මිනිහෙක්.ගීත ඉල්ලන අයගේ ලැයිස්තුව කියවනවා වගේ ඒ ඒ ප්‍රදේශවල මැරුණ අය අත්අඩංගුවට ගත්තු අය ගැන පණිවිඩ දුන්නු කෙනෙක්...ඔහු මැරුණ එකේ ලොකුම පාඩුව ජවිපෙට
@@RanjithRanjith-q5kඑයා මරන්න හඩිසන් උදවි කලා
හිගුරාන සීනි කම්හල 2007 සිට 51% රජය යටතේ සහ 49% LOLC යටතෙ ක්‍රියාත්මකයි.
නමුත් පූර්ණ රජයේ ආයතන වන සෙවනගල සහ පැල්වත්ත සීනි සහ එතනෝල් අලෙවි නොවීම මත දැඩි අර්බුදයකට ලක්ව ඇත (වෙලදපල ඉල්ලුමක් නැති වීම මත)
Keep it up bro
එලකිරි
නන්දන වීරරත්න මහතාව හමුවෙන්න පුළුවන්ද ??
Premakirthi kiyanne ratakata siyawasakatawath pahala nowana minisek. Haddata hena gahalath madi karapu jathika aparadeta😢
හඩ්ඩා 'පුංචි ප්‍රේමදාස' කියලා මොකක් හරි චන්දෙකදී posters ගැහුවා.
Godaak watina wedasatahanak
රට නිසි වෙලාවේ කාර්මිකරණය නොකර, මහවැලි වැනි ඉලක්ක නොමැති වැඩසටහන් වෙත රට යොමු විම අපිට වැරදුන තැනක්. අදටත් කන්න නැති රටක් අපි.
ඒ මදිවට අවුරුදු 30න් සෙමින් සෙමින් කරන්න තිබුණ වැඩේ අවුරුදු හයෙන් ඉවර කරන්න ගිහින් රටට, පරිසරයට,කරපු හානිය අති විශාලයි.
දැන් nursing degree එකක් තියෙනවා. ඒත් ඔය කියන ප්රශ්නය තවම 100% සමනය වෙලා නැහැ . සමහර වෙලාවට හිතෙනවා නිදහස් අධ්‍යාපනය යටතේ මෙවන් වෛද්‍ය (හෙදියන් සමඟ), ඉංජිනේරු (NDT සමඟ) කුල සෑදීම mistake එකක් ද කියලා.
ගැමුණු අයියෙ අළුත් අවුරුද්දෙවත් ඔය ටීෂර්ට් එකයි ඩෙනිමයි මාරු කරන්නෙ නැද්ද..ඕක සෝදන්නෙ නැද්ද අප්පා 😂😂😂😂😂😂😂
හෝද....හෝද අදිනවා.. 😅😅😅
@@gemunuwanninayake😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
@@gemunuwanninayake😃😃😃😃😃
I too think the same and wrote a comment. Thanks
මම කොහොමත් ගැමුණුගෙ මතක පදවල රසිකයෙක්. මේක අලුත් සහ හොඳ වැඩක්.
@gamunu please discuss what JVP has done to Sri Lanka too, they contributed to this as well, then only it is fair now it seems like they fought for justice and done right thing.
Nurseslata 4 years degree eka( B Sc. in nursing) denna G M O A viruddha una.Dr. Anuruddha Padeniya thamai ehi wagakiwa uththa.
💐💐💐
👍👍👍👍💐💐💐💐
Sanath Nandasirige Buduhamuduruwo wadiya wage 59:50
සාගරිකා ගෝමස් මැරුවෙ කව්ද
JVP
තේ, පොල් සහ රබර් අයත් වැවිලි කර්මාන්තයේ කොටසක් බවට වී වගාව පත් කළ යුතුව තිබුණි.
අනුර ජනාදිපති තුමනි, නන්දන වීරරත්න වගේ Allrounder කෙනෙක් ඔයාගෙ Advisor කෙනෙක් කරගන්න. ඔයාට සෑහෙන වැඩක් ගන්න පුලුවන් මේ මනුස්සයාගෙන්.
හැම කෙනෙක්ම හරියට ම හරි නැහැ නේද
නන්දන කියන හැමදෙයක්ම හරි නැහැ. අපිත් ඔය කාලේ හිටිය. අපිටත් ගොඩාක් සම්බන්දකම් මේ සමාජයේ තිබුණ. වැදගත් උගත් සම්බන්දකම්. ඒ අනුව අපිත් දන්නවා මොනවද වුනේ කියල. නන්දන පක්ෂග්රාහී බොරු ගොඩාක් කියනවා.
නන්දනත් එක්ක කරන මේ pod cast එක පොඩි වැඩක් එහෙම නෙවෙයි ඉතිහාසය දෙස සමාජ විද්‍යාත්මක හා ගවේශනාත්මක ලෙස හාරා අවුස්සා බැලීමක් . නන්දනගෙ ඒ දැක්ම මන නන්දනීයයි ගැමුණු . එහි අගය නිසාම අපත් අතිතය මෙනෙහි කරමින් ටික ටික අහන්නෙ . මේ දක්වා බලපු ටික ගැන අපේ අදහස් ,
නන්දන කියන දේ බොරු හෝ පිලිගන්න බැරිය කියල අභියෝග කරන අය කවදාවත් එහෙම කියන්න ඔතනට එන්නෙ නෑ ගැමුණු , ඒක ස්තිරයි . ඔය කතාවන යුගයේ අපිත් දැනුං තේරුම් ඇතිව ජීවත් වුනු අය. එහෙම ආවොත් තව බොහෝ දෙනෙක් තව බොහෝ නෑසූ කතා එක්ක එලියට එයි . බලන්නකො ඉස්සරහට...
හොදක් කරලම නැද්ද කියන ප්‍රශ්නෙට නං කියන්න තියෙන්නෙ , ඔය හොදවල් ගැන අපිට හැමදාම මාද්‍ය වලිං කං පිරෙන්න අහල තියෙන්ව , අහන්න නොලැබුනේ නානාප්‍රකාර මරධනයන් හමුවේ ඇත්ත කතාවල් ඉතිං දැංවත් ආයි ඇතිවෙන්න පම්පෝර්රි ගසා ඈති හොදවල් අහනවට වඩා ඇත්තටම මොනවද වුනේ කියන එක දැන ගන්න එක . ජවිප කරපුව කියලත් ඒ කාලෙ කිව්වෙ ඒ ගොල්ලන්ට ඕන කතා තමා , ඒ ගොල්ල කිව්ව ඒ කතා අප මෙතෙක් කල් ඇසූ ඇසූ නිසා දැංවත් ඇත්ත දැන ගනිමු , අහමු .
ප්ර්ම්ගෙ මරණය ගැන සියලු විස්තර නිර්මලා අල්විස් ලියපු පොතේ තියනව . මිනීමරුව කව්ද කියලත් කියනව. ගුවන් විදුලියෙ වැඩ ගැන ලූශන් බුලත්ස්ංහලගෙ " දවා අළුකල නොහැක " චරිතාප්දානයෙත් , රම්‍යා වනිගගසේකරගෙ චර්තාප්දානයෙත් තියෙනව.
හාල් ගෙන්වන්නෙ නෑ කියල tiktok එකේ තියනව කියන කෑල්ල නම් එදා සජීවීව සම්පූර්ණ කතාව අහපු අප එසේ කීවේ කුමන කොන්දේසි යටතේද කියල අපි දන්නව . ගැමුනුත් මුලු කතාවම අහන්න . ටික්ටොක් කෑලි ඇත්ත ඈති සැටියෙන් කියන්නක් නොවේ . ( ඕන කෙනෙක් ගැන )
slmc එක කැමති එයාලට විතරක් degree තියෙන්වා ට , nursing වලට , pharmacist ලට , paramedical අයට එයාල එන්න දෙන්නෙ නෑ , මහ කුහක සෙට් එකක් ඔය දොස්තරලා
නිහල් සිල්වට මිනිපිරියෙක් හිටියෙ නැ මම අහල තියෙන විදියට ඔහුගේ ප්‍රේමවන්තිය දැන් ඉන්නේ ඇමරිකාවේලු
This is a very good program. I also don't see any good in those politicians. Is it possible for you to do some programs to let us know what happened to those infamous people at the end of their lives? At least to know whether they were punished by the mother nature.
බාබු කලු කොටියෙක් නොවෙයි බාබුට බෝම්බය හදුන්වා දුන්නේ දුම් බෝම්බයක් ලෙසටය එය කර ඇත්තේ ගොල්ෆ් පිට්ටනියේ කැලේය
බාබු මිය යනතෙක් ඔහු එය නොදනී
සිරිසේන කුරේගේ ප්ලෑන් එකක් නේද
මම හඩ්සන්ට අව්රුදු 20 පමන කාලයක සිට වෛරකරමිංප්රේමකිර්ති ගාතනය හා යුඑන්පි යට කඩේයාම එයට හේතුවයිංනමුත් මෙම සාකච්චාවේදි කපුගේ ගායනාකරන සිතල සදඑලියේ යන ගිතය ඔහු ලියා ඇතිබව ඇසිමෙන් පසුව මගේ වෛරසිතුවිල්ල අවම වියංඑයට හේතුව කපුගේ මගේ ප්‍රියතම ගායකයා විමත් එම ගිතයට මගේ ඇති ඇල්මත්යංකපුගේ ගායන කේශේත්රයට එන්නේ එම ගිතයෙන් බව මම අසාඇතං
ඔය පදිංචි කෙරුවා කියන්නේ henanigala. Close to දෙහිඅත්තකණ්ඩිය. අදත් ඒ මිනිස්සු ඉන්නවා
දැන් තමයි ආස හිතෙන විදියට බැලන්ස් වෙලා ITNඑකයි රූපවාහිනියයි වැඩ කරන්නේ