Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙ රටෙ තවම අපෙ කම නැහැ අපිව වනසන්නට අපිව මුලා කරන පිරිස නැහැ කොමිශන් අගෙ කරන පිරිස සිටින තාක්කල් නුබාලාව රවටයි මුලාකරයි උබලා යිපිදි සිට්න බව දැන ගත්තොත් මෙරට තුල ඉංග්‍රීසින් බිහිකල පිරිස ඔබට වඩා කපටියි 1971 .1983 නුබලාට එවන් ඉරනමක් අත්කරාවි මම හිතන්න යමක් දෙන්නම් තම අගමෙ අය මිය යනතෙක් බාලා සිට වලකන්නට හැකියාව තිබියදි කටයුතු නොකලෙ ඇයි යන උතරය පිටුපස තිබෙන ප්‍රස්නයක් තිබෙනවා රටෙ ජතික සම්පත් විනශ වෙන්නට කැමත්තෙන් බලා සිටින පිරිස බිහිකරලා තමයි ඉංග්‍රීසින් ගියෙ අනිත් රට තමයි ඉන්දියාව නුබලව මුලා කරලා ඔවනෙවෙයි කරන්න ඔනෙ සිංහල ලමයිනෙ ඇල්පෙන්ත හදන්න පටන් ගනින් තාමාට කියා වෙළෙඳ පොලක් හදපල්ලා දෙශිය දෙ අගෙකරන පිරිස බිහිවෙනකල් නුබලා අසරනයි මෙරටට අයිතිය පිට අයත් අයිතිකියා වි අපෙ දෑනුම පොත් පත්වල සගවා තිබුනා එවා සුදුජතිකින් අරන් ගියා .
අපිට පුළුවන් නෙද මෙ රත්තරන් පුතාට උදව් කරන්නට .අපි කට්ටියම එකතු වෙමු.ජාතියේ විරයො .සුබ අනාගතය ක් පුතා ඔයාට බුදුසරණයයි පුතා .මෙ දරුවා ට හොද නායකයෙක් .
Mamath udau karamu
Ape lankawe puthk...api innawa puthy Oya ekka
අනිවා
ඔය කොල්ලා මරලදාන්නද හදන්නේ. ඉස්කොලේ කොලෙකුට කොහෙත්ම බැහැ හෙලිකොප්ටරයක් හදන්න
meya dan mahana wela😢
තෙරුවන් සරණයි පුතේ ඔබට ..ඔබට දිගුගමනක් යන්න අපේ ආශීර්වාද ....ගොඩාක් ආඩම්බරයි ...පුතේ ඔබ ගැන .
Jawewwa Mali bs ts
ගමට රටට පුතේ ඔයා ආඩම්බරයක් ගොඩක් දක්ෂ දරුවෙක් දෙමව්පිය දෙන්නා දරුවා පරිස්සම් කර ගන්න ඔයාට තෙරුවන් සරණයි පුතේ
අපේ දරැවෙක් අපට රටට අඩමීබරයක් සුභ අනාගතයක් වෙීවා
පට්ට කොල්ලෙක්. ලන්කාවට වටින්නෙ නැති උනාට පිටරටට වටිනවා
යෝද බලය..සක්තිය,දහිරිය,නුවන ලැබේවා
ආඩම්බරයි..රත්තරන්.පුතේ....ඔයාට.සුබ.අනාගතයක්......දෙවි.පිහිටයි..බුදු.සරනයි...
විදුහල්පති තුමනි ජනාධිපති තුමා හමුවට මෙ දරුවාව ගෙනයන්න...එතුමා බොහෝ සතුටුවේවි....හැකි ඉක්මනින් මුනගස්සන්න...එතුමාටත් ඕන මේ වගෙ සම්පත් තමයි !පුතාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා! නිදුක් නිරොගි වෙවා! ලොවටම සම්පතක් වෙවා!යහපතක්ම වේවා !වාසනාව දෝතපුරා ගෙනේවා !තෙරුවන් සරණයි 🙏👏💐❤🙂🇱🇰
අනිවාරෙන්ම .
ශ්‍රීලංකන් ගුවන් හමුදාවට කථාකරලා බලන්න එයාල උදව්කරයි අනිවාර්යයෙන්ම
සතුටු කදුලු අවා පුතේ ඔයාට ජයෙන් ජය
මල්ලි ඔයා වගේ අය තමයි මේ රටේ වටිනාම සම්පත ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි ඔයාට සුබ පැතුම් පැටියෝ කවදාවත් ඔයා දුක්වේන්න එපා මොකද ඔයාට වැඩි දවසක් යන්න කලින් ඔයාගේ එලිකොප්ටරේ උඩ යවන්න පුළුවන් වේනවා මම ඔයාට එකටත් සුබ පතනවා මල්ලි ඔයාට බූදුසරනයි
Rattaran putata budu saranai
Puthe t p number ennea.bs
අපේ රටේ කාලකණ්ණි දේශපාලු පුත්තු එක රැයකට ක්ලබ් ගානේ අයාලේ යන්න ජනතා මුදල් මිලියන ගනන් වැය කරද්දී මේ දුප්පත් දරුවා මේ රටට මොන තරම් වැඩදායක දරුවෙක්ද? අනුන්ගෙ සිංදු කියන සුපර් ස්ටාර්ල හදන්න බිලියන ගනන් වියදම් කරන මාධ්‍ය නාලිකාවලට මෙන්න සුපිරිම තරු ,උදව් කරන්න තරු නෙවෙයි ඉර හද වගෙ රටම බබළවන්නට හැකි සුපිරි දරුවො,
UMBA ........NALAGANAKDA ? CABARE DANCER?
පුතේ ජය!
ශ්‍රී ලාංකිකයන් වශයෙන් මල්ලියේ උඹ ගැන පට්ටම ආඩම්බරයක් දැනෙන්නේ..🇱🇰🇱🇰ගුවන්ගත කරන්න අවසර නෑ කියලා වැටෙන්න එපා කොල්ලෝ..කොහොමහරි ගුවන්ගත කරන්න අවසර ලැබෙයි..රාජ්‍ය අනුග්‍රහය සහිතව...සුභ අනාගතයක්
Putata.satarawarm.dewepeheten.testunkooteyk.deweyange.peheten.oyage.deatatasakteya.lebiwa.keya.mama.aaser.wada.kranawa.mama.kurunegala.den.enne.kuwalt.ouata.busarne
Jayen jayam.veva
@@nandaniboda5804 c
may daruwata athadenna kiyala anura janadipathi thumangen illanawa
තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා බුදු සරනයි පුතෙ
බුදුසරණයි.පුතා.ඔයාට.දීර්ඝ.ගමනක්.යන්නට.ලැබෙිවා.
බුදුසරනයි පුතාට තවත් මෙවැනි නිර්මාණය බිහිකරන්නට ශක්තිය දෛර්ය ලැබේවා... බුදුසරණයි.
පුතේ ඔයාට සුබ පතුමිදිගුගමනක් යන්න සුබ පැතුවෙමි බුදු සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷
තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඉදිරියට යන්න ඔබට සියල්ලම ජය ගත හැකිය
Oyat putha budu sarn labewa satuti godk
නියමයිනේ ..පුතාට බුදුසරනයි ..ජයවේවා
කියා ගන්න බැරි සතුටක් ...අපේ රටේම වාසනාව වෙන්න ඇති...රටේම ඉන්නා වගකිවයුතු හැමෝටම ඇස් ඇරේවා...මේ අපේ ලක් මාතාවගෙ අනාගතයි...උතුම් තුනුරුවන් සරනයි ...සියලු දෙව් පිහිටයි...දිගු ගමනක් යන්න සක්තිය ලැබේවා රත්තරං පුතේ ඔබට ....
දිරිය ,පුතෙක් ඔයාට ජයෙන් ජය
ඔයාගේ උත්සාහයට ගොඩාක් සතුටක් වලේම අආඩහිබරයි පුතේ ආනාගතේ තවතවත් මෙි වගේ විර්මාන කරලා ලෝකය දිදුලන තරැවක් වෙන්න සියලු දෙවියන්ගේ පිහිට ආරක්සාව ශක්තිය ඔබට ලැබෙිවා තෙරුවන් සරනයි පුතේ ඔබ ගැන ආඩමිබරයි
ආඩම්බරයක් පුතෙ ජෙසු පිහිටයි
අපේ srilanka වට මෙවන් වාසනාවන්ත veer දරුවන් තව thawawath බිහි වේවා ඔබට budusaranai පුතෙ.
සුභ පතනවා ඔබේ අනාගතට. ඔබ වගේ මිනිස්සුන් මේ මව් බිමට බොහෝ සෙයින් අවශ්‍යයි. ඔබේ නව නිපැයුම් මෙන්ම ඔබේ අරමුණු සියල්ලක්ම ඉටු වේවා කියා නිරතුරුවම ප්‍රාර්ථනා කරමි... තෙරුවන් සරණයි ✊👍
Harima ආඩම්බරයක් තෙරුවන් සරණයි පුතා oyata thawa තවත් diriya lebewa oyata
God bless you putha 💕💕
අනේ මගේ පුතේ දිරිය අරන් ඉදිරියට යන්න බුදුසරණයි
රත්තරං කොල්ලො උස්සහය අතරින්න එපා රත්තරං කොල්ලො බුදුසරණනයි ඔබට ජයවෙවා
ඇසට කදුලක් ආවා පුතෙ සතුට වැඩිකමට පුතෙ මිට වැඩිය තාක්ෂණය හරහා දුර ගමනක් යන්නට පුතෙ ඔයාට තව තවත්වැඩි වැඩියෙන් සක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරනයි
Jayaweva puthe ederiyatama yanna oyata සියළුම dewigema පිහිටයි araksawai තෙරුවන් සරණයි
ලෝකයක් dinanna පුළුවන් දරුවො අපේ ලංකාවෙ ඉන්නවා ath ඔවුන්ට atha හිත දෙන්න hari නායකයෙකු ඉදිරිපත් වෙන්නේ neaa පුතේ oyagee හැකියාවන් තව තව diunu වෙලා ලෝකය dinanna ලැබේවා
ඇත්තටම ඇග හිරිවැටෙනවා .දරුවාගේ දක්ෂතාවයට .ඔයාට වරදින්නෙ නැ පුතේ .තුනුරුවන් සරනයි .සුමන සමන් දෙවියන් ගේම.පිහිට රැක වර්නය ලැබේවා .තේරැවන්සරනයි .
බුදුසරණයීදෙවිපිහිටයීමැනිකක්ඔබ අපේරටටජනාදිපතතුමනිමෙයබලලාඅතදෙන්න ඉදිරිපත්වීම අනාගතයක්පුතුනීඔබට
කොමිස් කාක්කෝ ඉන්න කම් උදව් දෙන්නේ නෑ දරුවෝ
ලංකාවේ වීරයෝ..
දුක්වෙන්න එපා ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙනවාමයි ,, තව හොද නව නිපයුමි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට
Puthe harima සතුටුයි දිරිමත් වෙන්න..
ජය පිට ✌ ජය පුතා බුදුසරනයි
රටට ජාතියට සත පහක වැඩක් නැති පාරිලිමේන්තුවේ කාලකන්නි මීහරක්ට නිකරුනේ මිලියනගනන් වියදම් කරන්නැතුව මේවගේ රට පුරාම ඉන්න දක්ෂයින් හොයල අවශ්‍ය පහසුකම්,මුදල්,දැනුම දීල වැඩ ගන්නවනම් පිටරටට වැඳ වැඳ ඉන්න ඕනෙනෑ දත නියවන්,ලංකාවෙ ඉන්නව ලෝකෙම නැති තරම් වැඩ්ඩො.මේ කමෙන්ට් එක ගෝටාභයටම පෙනේවා..
Aniwaaaa
Gtk.sntose..budu.srne
MODAYA.................DANNE TIKAI..............
@@bukumputha4924 kauda thaththada?
Aadambarayi puthe oya gena. Idiri anagathaya pehedili wevaa!! Budu saranayi,❤️
තෙරුවන් සරණයි පුතේ සියලු දෙවි පිහිටයි ජයවේවා පුතේ ජිවතේ ඉදිරි ගමන සාර්ථක වේවා
පුතේ ඔයාගෙ ප්‍රාර්ථනා ,බලාපොරොත්තු හැමදෙයක්ම එලෙසින්ම ඉටුවේවා....තෙරුවන්ගෙ සරනයි ..❤️❤️❤️❤️
ගෝඩක් ආඩම්බරයි පුතා ඔයාගේ ගමන ඉදිරියට යාන්න කියාලා ප්‍රර්තනා කරනවා ජේසු පිහිටයි ජයවේවා
අතිදක්ෂ නිර්මාණශීලී හැකියාවක් ඇති දරුවෙක් මේ තමයි අපේ ගොඩනගන්නට අපටපහල වෙච්චි සම්පතක් මෙවැනි දක්ෂතාවයන් ඇතිඅයට අතහිත දී රටවෙනුවෙන් වැඩගැනීමටරටපාලනය කරන්නාවු පාලකයින්ගේ බුද්දිය වර්ධදයවේවා කියා ප්රාර්තනාකරමුඔබගේ කාර්මික හැකියාව වඩාවර්ධනය කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
අාඩම්බරයි පුතේ මහ ගොඩක්....දෙමව්පියන්ටත් ඔයාටත් එ් සියලුම දෙනාටමත් රාවනයන්ගේ පිහිටයි....
වාසනාවන්ත දරැ පැටියෙක් බුදු සරනයි පුතේ
මගේ ඉස්කෝලේර/ කුරැවිට මධ්‍ය මහා විද්‍යාලය 💔💔
ඔබට සුබ අනගතයක් පුතේ බුදු සරණයි
තෙරැවන් සරනයි පුතේ ඔයාට සුභ අනාගතයක් තියෙවි දරැවාට සහයෝගය දිපු සියලුම දෙනාටම පින්
ගොඩක් සතුටුයි පුතේ ඔයාගේ ඔය නිර්මාණ එක පුතාටත් ගෙදර සියලු දෙනාටත් උදව් කරපු සැමටත් ජයසිරි මහා බෝ සමිදු පිහිටයි
බුදුසරණයී පුතේ ඔයාට දිගු ගමනක් යන්න සුබ ප්‍රාර්ථනා කරනවා..
බුදු සරණයි පුතා ...මෙවැනි දරුවන්ට උදව් කරන්න nawa රජයට සිතක් පහළ වේවා
තවත් එක් සැබෑ තාක්ෂණවේදියෙකුගේ ආගමනයක් තරුණ පරපුර ගැන ආඩම්බරයි නියමයි 👍👍🙏🙏🙏🙏🤟🤟🇱🇰🇱🇰🇱🇰💪💪💪👈👈👈👈👍👍❤❤❤
Theruwan saranai puthe oyata jivithe jaya ganna තාක්ෂණය athin ihalatama yannata shakthiya dahiraya ඔබට ලැබේවා
ඔබ සැබෑ දක්ෂයෙක් ඔබට ජය පුතේ❤❤❤❤
තෙරැවන් සරනයි පුතේ සුභ අනාගතයකට ආසිරි
සියලුම දේවියන්ගේ පිහිටයි පුතේ ඔයාට. ඔයා සැලේන්න එපා ඔයාගේ අරමුනට යන්න සක්තිය දහිරිය වසනාව ලැබේවා ජේසු පිහිටයි
මෙවගෙ දරුවන්ට අත හිත දෙන්න මෙ අයගෙ අනාගතය රජය බාර ගන්න ඔන ආඩම්බරයි පුතෙ තෙරුවන්සරනයි ඉදිරියට යන්න
මගේ රටට නිධානයක්නඔ මෙවැනි නිපයුස් කිරිමට පුතේ ඔවාට ශක්තිය වාසනාව ලරබේවා❤❤❤
Jayawewa puthe. Idiriyatayanna Shakthiya Lebewa.🤗🤗🤗👑❤👍
Good ඔබට බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අපගේ දක්ෂ දරුවෝ ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා පුතාට, තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා
malli me rate uba wage kollanta thena denna mun kemathi ne....eth duppath apit uba godak watina sampathak.....
පුතේ ඔයාට තව ඉස්සරහට යන්න .ශක්තිය දහිරිය ලැබේවා කියා .හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතාටත් ගෙදර සියලු දෙනාටත් ඔයාට.උදව් දුන් අයටත් ජයසිරි මහ බෝ සමිඳු පිහිටයි
පුතේ ඔයාට සක්තිමත් දයිරියමත් අනාගතෙයකට සුබ පතනවා. පසු බට නොවී ඉදිරියට යන්න. ජය නියතයි. ජේසූ පිහිටයි
ගොඩක් සතුටුයි පුතේ අපෙ රටට ආඩම්බරයක් ඔයාට දිරිය සක්තිය ලැබේවා බුදු සරනයි
රයිට් සහොදරයෝ ලන්කාවෙත් ඉන්නවා .සතුටුයි.ආඩම්බරයක් රටටම
ගරු ජනපති තුමා ඔබට me wada sathana බලාගෙන hari dudu deyak karanna ඔබ තුමා ge අවධානය යොමු වේවා kiya prathana karanaea❤❤❤❤ ආදරෙයි putha
ඉතාමත් සතුටට පත්වෙමි. කොහොම හරි උසස් පෙල සමත්වන්න. වැඩිදුර අධ්‍යාපනය සදහා කර්මික අතින් ඉතාමත්ම දියුනුවට පත් ඡර්මනියට ඇවිත් වඩිදුරටත් අධ්‍යාපනය හදාරා ඉතාමත් ඉහලට යාමසදහා කටයුතු කරන්න. මේ සදහා ඡර්මනියෙන් වැඩිදුර අධ්‍යාපනය ශිෂ්ශත්ව පවා ලබා ගත හැක. මේ රටේ මෙවැනි නිර්මාණ සදහා ඉහලම දිරිගැන්වීම් හා පහසුකම් ඇත. ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඡයවේවා! 🙏🙏🙏🙏🙏
ජය වේවා 👍ඔබ දන්නවාද ගොයම් පාගන මැශිමක් ලෝකයේ මුලින්ම හැදුවෙත් ලංකාවේ කෙනෙක්ලු. නමුත් එකට වගකිවයුතු අයෙකුගේ සහයක්.නැතිව තිබියදී විදේශිකයන් පිරිසක් ඇවිත් යන්ත්‍රයේ සියලු රහස් රැගෙන ගියේලු. පසුව ඔවුන්ගේ රටේ නිශ්පාදනයක් ලෙස වෙළදපලට එක්කර ඇත. පරණ පුවත්පත් ලිපියක විස්තර තිබුණා මතකයි.
නයමයි පුතා ජෙයන් ජය පුතා
ජයවේවා 👍බුදුසරණයි
බුදු සරණයි දරැ වා ඔය හැකියාව අප රටට ඉතාමත් බල සම්පන්නයි පුතේ දිරිය පුතෙක් රටේ බලවතු න්ගේ සහය ලබාදෙත්වා රටට විසාල සේවයක් කර තිබෙනවා බුදු සරණයි සියලුම දෙවියන් රැක දේවා !!!!!👏👏👏👏👏👏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺🌺🌺💕💕💕💕💕💐💐💐💐💐
අපේ රටට කිව නොහැකි ආඩම්බරයක් ,ආදර්ශමත් දරුවෙක් .😍🤩පුතේ ඔයාට තව තව දහීර්ය ශක්තිය ලැබෙනවා .විශ්වයෙන් අපේ රටට දායාද කල උතුම් වස්තුවක් .🙏🙏🙏ඔයට තෙරුවන් සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාවයි පුතේ .😍🙏❤
සුපිරි සුපිරි පුතේ ඔබට ජය ජය ජය ජය
රත්තරං පුතේක් බුද්ද දමිම සන්ග රත්නයේ පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි පුතේ ඔයාට සැම වාහනයක් සැදිමට සක්තිය දහිරිය ලැබෙිවා
පුතේ ඹයා හොදම වෙලාවෙ මේ නිර්මාණය කලේ.නව රජයේ ජනාධිපතිතුමා ඹයාට සම්පුර්න සහාය ඉදිරි අනාගතය වෙනුවෙන් සලසනු නියතමයි.ඹයා අපේ රටට ලොකු සම්පතක්!!"
මිනිසා සුවදයි මල සේ. නුවනින් එලියයි හිරු 🌞 සේ සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂාවෙන් තව තවත් සක්තිය ධයිරිය ලැබෙවා පුතෙ ජයෙන් ජයම වේවා බුදු සරනයි
Uthsahaya maga arinna apa puthe budusaranai ma padmini
රටේ පිනට පහල වෙලා ඉන්න දරුවෙක්. පුතේ ඔයාට සියලු දෙවියන්ගෙ ආශීර්වාදය ලැබී ,රටේ නායකයන්ගෙන් අනුග්‍රහය ලැබිල මීටත් වඩා හොද නිර්මානයක් කරන්න ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. බුදු සරණයි පුතේ ඔයාටත් ඔයාගෙ දෙමාපියන්ට ත්.
Most important student to Our country. Well done son. God bless you. I love these kind of people. 👍🌷🌷🌷👍
ඇත්තමයි පුතේ ආඩම්බරයි ඔයාට ජයෙන් ජයම වේවා දෙවියන් වහන්සේගේ ශක්තිය දහිරිය ඔයා සමගයි රජයෙන් ඔයාට උදව් කරන්න කියලා බැගෑපත් ව බැගෑ පැත්ත සැමගෙන් ඉල්ලමි
ඔබට ජයේන් ජය පුතේ ඔයාට ඔයා ඔයවිදියටම කරගෙන යන්න👍👍👍👍✌👏👐
ආදරෙයි පුතේ තෙරැවන් සරණයි ඉදිරියටම යන්න ප්යවෙිවා❤❤❤❤🎉🎉🎉🎉
බොහොම සතුටුයි පුතේ... ඔයාගේ උත්සාහයත් අගේ කරනවා ...හෙටදින දිනන්න සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට ..ජයවේවා. බුදුසරණයි ...
බුදු සරණයි රත්තරං පුතේ
Lokatama ආඩම්බරයක් gena උඹට පුතේ ශක්තිය ධෛර්යය daweyange pihita බුදුන්ගේ sarana nowaduwama ලැබේවා බුදු සරණයි පුතේ subama suba අනාගතයක් parthana katannam
තෙරුවන් සරණයි පුතා.
උණුසුම් සුභපැතුම් රටට වැඩඅැති දරුවෝ පුතේ ඔයාලා
ජයවේවා .......තව තවත් දෛර්ය ලැබේවා පුතා...ඔයාට ...
Jayawewa ! Idiriyatayanna Shakthiya lebewa !!! puthe.
අපේ රටේ නූගත් කාලකන්නි නැති දවසට මේ මල්ලීගේ දක්ශතා එලි දක්වන්න පුලුවන් වෙවි👍👍💐
Adambari putha oyata me wage thawath nirmana kirimata shakthiya labewa. Budusaranai.
අැත්තටම පුතේ ඔයා රටට ලොකු සමිපතක් මෙිවාට රටෙි බලධාරීන්ට ඇස් අරේවා පුතේ ඔයාට සුබ අනාගතයක් තියනව ජයෙන් ජය
Great මල්ලියෝ😘👌බුදු සරණයි ඉස්සරහටම යන්න ශක්තිය ලැබෙන්න ඕන🕉☸️✝️☪️
තෙරුවන් සරණයි ඔයා ගේ දක්ෂ තාවයට❤
රටට ආඩම්බරයක් පුතේ බුදු සරණයි....¡¡¡
පුතා ඔයාට දෙවියන්ගේ ආසිරිවාද ලැබෙවා ජෙසු පිහිටයි
පුතේ ඔබ මගේ රටට සම්පතකි ඔබගේ හැකියාවට බුදු සරණයි ❤❤❤
පුතා ට,ජෙසුපිහිටයි,තව,තවදහිරයලැබෙව
වැඩේනං සුපිරි. ලංකාව කියනේ. අමුතුරටක් මන්ත්‍රී කේනේ ගේ පුතේක් හැදුවනං මෙලහකට රටවටෙමයනවා අපි දුපත් එහිදා අපිට ඹයට්ක තමයි අයත්වේනේ හැබැ ඉතින් මුලින්ම ගුවන් තාක්ෂණය හැදුවේ අපි සිංහල ම්නිසුන් ඒනිසා රටකින් ඒන්න කිවුවොත් යන්න 2පරක් හිතන්න ඒපා.
මෙ රටෙ තවම අපෙ කම නැහැ අපිව වනසන්නට අපිව මුලා කරන පිරිස නැහැ කොමිශන් අගෙ කරන පිරිස සිටින තාක්කල් නුබාලාව රවටයි මුලාකරයි උබලා යිපිදි සිට්න බව දැන ගත්තොත් මෙරට තුල ඉංග්‍රීසින් බිහිකල පිරිස ඔබට වඩා කපටියි 1971 .1983 නුබලාට එවන් ඉරනමක් අත්කරාවි මම හිතන්න යමක් දෙන්නම් තම අගමෙ අය මිය යනතෙක් බාලා සිට වලකන්නට හැකියාව තිබියදි කටයුතු නොකලෙ ඇයි යන උතරය පිටුපස තිබෙන ප්‍රස්නයක් තිබෙනවා රටෙ ජතික සම්පත් විනශ වෙන්නට කැමත්තෙන් බලා සිටින පිරිස බිහිකරලා තමයි ඉංග්‍රීසින් ගියෙ අනිත් රට තමයි ඉන්දියාව නුබලව මුලා කරලා ඔවනෙවෙයි කරන්න ඔනෙ සිංහල ලමයිනෙ ඇල්පෙන්ත හදන්න පටන් ගනින් තාමාට කියා වෙළෙඳ පොලක් හදපල්ලා දෙශිය දෙ අගෙකරන පිරිස බිහිවෙනකල් නුබලා අසරනයි මෙරටට අයිතිය පිට අයත් අයිතිකියා වි අපෙ දෑනුම පොත් පත්වල සගවා තිබුනා එවා සුදුජතිකින් අරන් ගියා .
අපිට පුළුවන් නෙද මෙ රත්තරන් පුතාට උදව් කරන්නට .අපි කට්ටියම එකතු වෙමු.ජාතියේ විරයො .සුබ අනාගතය ක් පුතා ඔයාට බුදුසරණයයි පුතා .මෙ දරුවා ට හොද නායකයෙක් .
Mamath udau karamu
Ape lankawe puthk...api innawa puthy Oya ekka
අනිවා
ඔය කොල්ලා මරලදාන්නද හදන්නේ. ඉස්කොලේ කොලෙකුට කොහෙත්ම බැහැ හෙලිකොප්ටරයක් හදන්න
meya dan mahana wela😢
තෙරුවන් සරණයි පුතේ ඔබට ..ඔබට දිගුගමනක් යන්න අපේ ආශීර්වාද ....ගොඩාක් ආඩම්බරයි ...පුතේ ඔබ ගැන .
Jawewwa Mali bs ts
ගමට රටට පුතේ ඔයා ආඩම්බරයක්
ගොඩක් දක්ෂ දරුවෙක්
දෙමව්පිය දෙන්නා දරුවා පරිස්සම් කර ගන්න ඔයාට තෙරුවන් සරණයි පුතේ
අපේ දරැවෙක් අපට රටට අඩමීබරයක් සුභ අනාගතයක් වෙීවා
පට්ට කොල්ලෙක්. ලන්කාවට වටින්නෙ නැති උනාට පිටරටට වටිනවා
යෝද බලය..සක්තිය,දහිරිය,නුවන ලැබේවා
ආඩම්බරයි..රත්තරන්.පුතේ....ඔයාට.සුබ.අනාගතයක්......දෙවි.පිහිටයි..බුදු.සරනයි...
විදුහල්පති තුමනි ජනාධිපති තුමා හමුවට මෙ දරුවාව ගෙනයන්න...එතුමා බොහෝ සතුටුවේවි....හැකි ඉක්මනින් මුනගස්සන්න...එතුමාටත් ඕන මේ වගෙ සම්පත් තමයි !
පුතාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා! නිදුක් නිරොගි වෙවා! ලොවටම සම්පතක් වෙවා!යහපතක්ම වේවා !වාසනාව දෝතපුරා ගෙනේවා !
තෙරුවන් සරණයි 🙏👏💐❤🙂🇱🇰
අනිවාරෙන්ම .
ශ්‍රීලංකන් ගුවන් හමුදාවට කථාකරලා බලන්න එයාල උදව්කරයි අනිවාර්යයෙන්ම
සතුටු කදුලු අවා පුතේ ඔයාට ජයෙන් ජය
මල්ලි ඔයා වගේ අය තමයි මේ රටේ වටිනාම සම්පත ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි ඔයාට සුබ පැතුම් පැටියෝ කවදාවත් ඔයා දුක්වේන්න එපා මොකද ඔයාට වැඩි දවසක් යන්න කලින් ඔයාගේ එලිකොප්ටරේ උඩ යවන්න පුළුවන් වේනවා මම ඔයාට එකටත් සුබ පතනවා මල්ලි ඔයාට බූදුසරනයි
Rattaran putata budu saranai
Puthe t p number ennea.bs
අපේ රටේ කාලකණ්ණි දේශපාලු පුත්තු එක රැයකට ක්ලබ් ගානේ අයාලේ යන්න ජනතා මුදල් මිලියන ගනන් වැය කරද්දී මේ දුප්පත් දරුවා මේ රටට මොන තරම් වැඩදායක දරුවෙක්ද? අනුන්ගෙ සිංදු කියන සුපර් ස්ටාර්ල හදන්න බිලියන ගනන් වියදම් කරන මාධ්‍ය නාලිකාවලට මෙන්න සුපිරිම තරු ,උදව් කරන්න තරු නෙවෙයි ඉර හද වගෙ රටම බබළවන්නට හැකි සුපිරි දරුවො,
UMBA ........NALAGANAKDA ? CABARE DANCER?
පුතේ ජය!
ශ්‍රී ලාංකිකයන් වශයෙන් මල්ලියේ උඹ ගැන පට්ටම ආඩම්බරයක් දැනෙන්නේ..🇱🇰🇱🇰ගුවන්ගත කරන්න අවසර නෑ කියලා වැටෙන්න එපා කොල්ලෝ..කොහොමහරි ගුවන්ගත කරන්න අවසර ලැබෙයි..රාජ්‍ය අනුග්‍රහය සහිතව...සුභ අනාගතයක්
Putata.satarawarm.dewepeheten.testunkooteyk.deweyange.peheten.oyage.deatatasakteya.lebiwa.keya.mama.aaser.wada.kranawa.mama.kurunegala.den.enne.kuwalt.ouata.busarne
Jayen jayam.veva
@@nandaniboda5804 c
may daruwata athadenna kiyala anura janadipathi thumangen illanawa
තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා බුදු සරනයි පුතෙ
බුදුසරණයි.පුතා.ඔයාට.දීර්ඝ.ගමනක්.යන්නට.ලැබෙිවා.
බුදුසරනයි පුතාට තවත් මෙවැනි නිර්මාණය බිහිකරන්නට ශක්තිය දෛර්ය ලැබේවා... බුදුසරණයි.
පුතේ ඔයාට සුබ පතුමිදිගුගමනක් යන්න සුබ පැතුවෙමි බුදු සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷
තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඉදිරියට යන්න ඔබට සියල්ලම ජය ගත හැකිය
Oyat putha budu sarn labewa satuti godk
නියමයිනේ ..පුතාට බුදුසරනයි ..ජයවේවා
කියා ගන්න බැරි සතුටක් ...අපේ රටේම වාසනාව වෙන්න ඇති...රටේම ඉන්නා වගකිවයුතු හැමෝටම ඇස් ඇරේවා...මේ අපේ ලක් මාතාවගෙ අනාගතයි...උතුම් තුනුරුවන් සරනයි ...සියලු දෙව් පිහිටයි...දිගු ගමනක් යන්න සක්තිය ලැබේවා රත්තරං පුතේ ඔබට ....
දිරිය ,පුතෙක් ඔයාට ජයෙන් ජය
ඔයාගේ උත්සාහයට ගොඩාක් සතුටක් වලේම අආඩහිබරයි පුතේ ආනාගතේ තවතවත් මෙි වගේ විර්මාන කරලා ලෝකය දිදුලන තරැවක් වෙන්න සියලු දෙවියන්ගේ පිහිට ආරක්සාව ශක්තිය ඔබට ලැබෙිවා තෙරුවන් සරනයි පුතේ ඔබ ගැන ආඩමිබරයි
ආඩම්බරයක් පුතෙ ජෙසු පිහිටයි
අපේ srilanka වට මෙවන් වාසනාවන්ත veer දරුවන් තව thawawath බිහි වේවා ඔබට budusaranai පුතෙ.
සුභ පතනවා ඔබේ අනාගතට. ඔබ වගේ මිනිස්සුන් මේ මව් බිමට බොහෝ සෙයින් අවශ්‍යයි. ඔබේ නව නිපැයුම් මෙන්ම ඔබේ අරමුණු සියල්ලක්ම ඉටු වේවා කියා නිරතුරුවම ප්‍රාර්ථනා කරමි... තෙරුවන් සරණයි ✊👍
Harima ආඩම්බරයක් තෙරුවන් සරණයි පුතා oyata thawa තවත් diriya lebewa oyata
God bless you putha 💕💕
අනේ මගේ පුතේ දිරිය අරන් ඉදිරියට යන්න බුදුසරණයි
රත්තරං කොල්ලො උස්සහය අතරින්න එපා රත්තරං කොල්ලො බුදුසරණනයි ඔබට ජයවෙවා
ඇසට කදුලක් ආවා පුතෙ සතුට වැඩිකමට පුතෙ මිට වැඩිය තාක්ෂණය හරහා දුර ගමනක් යන්නට පුතෙ ඔයාට තව තවත්වැඩි වැඩියෙන් සක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරනයි
Jayaweva puthe ederiyatama yanna oyata සියළුම dewigema පිහිටයි araksawai තෙරුවන් සරණයි
ලෝකයක් dinanna පුළුවන් දරුවො අපේ ලංකාවෙ ඉන්නවා ath ඔවුන්ට atha හිත දෙන්න hari නායකයෙකු ඉදිරිපත් වෙන්නේ neaa පුතේ oyagee හැකියාවන් තව තව diunu වෙලා ලෝකය dinanna ලැබේවා
ඇත්තටම ඇග හිරිවැටෙනවා .දරුවාගේ දක්ෂතාවයට .ඔයාට වරදින්නෙ නැ පුතේ .තුනුරුවන් සරනයි .සුමන සමන් දෙවියන් ගේම.පිහිට රැක වර්නය ලැබේවා .තේරැවන්සරනයි .
බුදුසරණයීදෙවිපිහිටයීමැනිකක්ඔබ අපේරටටජනාදිපතතුමනිමෙයබලලාඅතදෙන්න ඉදිරිපත්වීම අනාගතයක්පුතුනීඔබට
කොමිස් කාක්කෝ ඉන්න කම් උදව් දෙන්නේ නෑ දරුවෝ
ලංකාවේ වීරයෝ..
දුක්වෙන්න එපා ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙනවාමයි ,, තව හොද නව නිපයුමි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට
Puthe harima සතුටුයි
දිරිමත් වෙන්න..
ජය පිට ✌ ජය පුතා බුදුසරනයි
රටට ජාතියට සත පහක වැඩක් නැති පාරිලිමේන්තුවේ කාලකන්නි මීහරක්ට නිකරුනේ මිලියනගනන් වියදම් කරන්නැතුව මේවගේ රට පුරාම ඉන්න දක්ෂයින් හොයල අවශ්‍ය පහසුකම්,මුදල්,දැනුම දීල වැඩ ගන්නවනම් පිටරටට වැඳ වැඳ ඉන්න ඕනෙනෑ දත නියවන්,ලංකාවෙ ඉන්නව ලෝකෙම නැති තරම් වැඩ්ඩො.මේ කමෙන්ට් එක ගෝටාභයටම පෙනේවා..
Aniwaaaa
Gtk.sntose..budu.srne
අනිවාරෙන්ම .
MODAYA.................DANNE TIKAI..............
@@bukumputha4924 kauda thaththada?
Aadambarayi puthe oya gena. Idiri anagathaya pehedili wevaa!! Budu saranayi,❤️
තෙරුවන් සරණයි පුතේ සියලු දෙවි පිහිටයි ජයවේවා පුතේ ජිවතේ ඉදිරි ගමන සාර්ථක වේවා
පුතේ ඔයාගෙ ප්‍රාර්ථනා ,බලාපොරොත්තු හැමදෙයක්ම එලෙසින්ම ඉටුවේවා....තෙරුවන්ගෙ සරනයි ..❤️❤️❤️❤️
ගෝඩක් ආඩම්බරයි පුතා ඔයාගේ ගමන ඉදිරියට යාන්න කියාලා ප්‍රර්තනා කරනවා ජේසු පිහිටයි ජයවේවා
අතිදක්ෂ නිර්මාණශීලී හැකියාවක් ඇති දරුවෙක් මේ තමයි අපේ ගොඩනගන්නට අපටපහල වෙච්චි සම්පතක්
මෙවැනි දක්ෂතාවයන් ඇතිඅයට අතහිත දී රටවෙනුවෙන් වැඩගැනීමට
රටපාලනය කරන්නාවු පාලකයින්ගේ
බුද්දිය වර්ධදයවේවා කියා ප්‍රාර්තනාකරමු
ඔබගේ කාර්මික හැකියාව වඩාවර්ධනය කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
අාඩම්බරයි පුතේ මහ ගොඩක්....දෙමව්පියන්ටත් ඔයාටත් එ් සියලුම දෙනාටමත් රාවනයන්ගේ පිහිටයි....
වාසනාවන්ත දරැ පැටියෙක් බුදු සරනයි පුතේ
මගේ ඉස්කෝලේ
ර/ කුරැවිට මධ්‍ය මහා විද්‍යාලය 💔💔
ඔබට සුබ අනගතයක් පුතේ බුදු සරණයි
තෙරැවන් සරනයි පුතේ ඔයාට සුභ අනාගතයක් තියෙවි දරැවාට සහයෝගය දිපු සියලුම දෙනාටම පින්
ගොඩක් සතුටුයි පුතේ ඔයාගේ ඔය නිර්මාණ එක පුතාටත් ගෙදර සියලු දෙනාටත් උදව් කරපු සැමටත් ජයසිරි මහා බෝ සමිදු පිහිටයි
බුදුසරණයී පුතේ ඔයාට දිගු ගමනක් යන්න සුබ ප්‍රාර්ථනා කරනවා..
බුදු සරණයි පුතා ...මෙවැනි දරුවන්ට උදව් කරන්න nawa රජයට සිතක් පහළ වේවා
තවත් එක් සැබෑ තාක්ෂණවේදියෙකුගේ ආගමනයක් තරුණ පරපුර ගැන ආඩම්බරයි නියමයි 👍👍🙏🙏🙏🙏🤟🤟🇱🇰🇱🇰🇱🇰💪💪💪👈👈👈👈👍👍❤❤❤
Theruwan saranai puthe oyata jivithe jaya ganna තාක්ෂණය athin ihalatama yannata shakthiya dahiraya ඔබට ලැබේවා
ඔබ සැබෑ දක්ෂයෙක් ඔබට ජය පුතේ❤❤❤❤
තෙරැවන් සරනයි පුතේ සුභ අනාගතයකට ආසිරි
සියලුම දේවියන්ගේ පිහිටයි පුතේ ඔයාට. ඔයා සැලේන්න එපා ඔයාගේ අරමුනට යන්න සක්තිය දහිරිය වසනාව ලැබේවා ජේසු පිහිටයි
මෙවගෙ දරුවන්ට අත හිත දෙන්න මෙ අයගෙ අනාගතය රජය බාර ගන්න ඔන ආඩම්බරයි පුතෙ තෙරුවන්සරනයි ඉදිරියට යන්න
මගේ රටට නිධානයක්නඔ මෙවැනි නිපයුස් කිරිමට පුතේ ඔවාට ශක්තිය වාසනාව ලරබේවා❤❤❤
Jayawewa puthe. Idiriyatayanna Shakthiya Lebewa.🤗🤗🤗👑❤👍
Good ඔබට බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අපගේ දක්ෂ දරුවෝ ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා පුතාට, තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා
malli me rate uba wage kollanta thena denna mun kemathi ne....eth duppath apit uba godak watina sampathak.....
පුතේ ඔයාට තව ඉස්සරහට යන්න .ශක්තිය දහිරිය ලැබේවා කියා .හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතාටත් ගෙදර සියලු දෙනාටත් ඔයාට.උදව් දුන් අයටත් ජයසිරි මහ බෝ සමිඳු පිහිටයි
පුතේ ඔයාට සක්තිමත් දයිරියමත් අනාගතෙයකට සුබ පතනවා. පසු බට නොවී ඉදිරියට යන්න. ජය නියතයි. ජේසූ පිහිටයි
ගොඩක් සතුටුයි පුතේ අපෙ රටට ආඩම්බරයක් ඔයාට දිරිය සක්තිය ලැබේවා බුදු සරනයි
රයිට් සහොදරයෝ ලන්කාවෙත් ඉන්නවා .සතුටුයි.ආඩම්බරයක් රටටම
ගරු ජනපති තුමා ඔබට me wada sathana බලාගෙන hari dudu deyak karanna ඔබ තුමා ge අවධානය යොමු වේවා kiya prathana karanaea❤❤❤❤ ආදරෙයි putha
ඉතාමත් සතුටට පත්වෙමි. කොහොම හරි උසස් පෙල සමත්වන්න. වැඩිදුර අධ්‍යාපනය සදහා කර්මික අතින් ඉතාමත්ම දියුනුවට පත් ඡර්මනියට ඇවිත් වඩිදුරටත් අධ්‍යාපනය හදාරා ඉතාමත් ඉහලට යාමසදහා කටයුතු කරන්න. මේ සදහා ඡර්මනියෙන් වැඩිදුර අධ්‍යාපනය ශිෂ්ශත්ව පවා ලබා ගත හැක. මේ රටේ මෙවැනි නිර්මාණ සදහා ඉහලම දිරිගැන්වීම් හා පහසුකම් ඇත. ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඡයවේවා! 🙏🙏🙏🙏🙏
ජය වේවා 👍ඔබ දන්නවාද ගොයම් පාගන මැශිමක් ලෝකයේ මුලින්ම හැදුවෙත් ලංකාවේ කෙනෙක්ලු. නමුත් එකට වගකිවයුතු අයෙකුගේ සහයක්.නැතිව තිබියදී විදේශිකයන් පිරිසක් ඇවිත් යන්ත්‍රයේ සියලු රහස් රැගෙන ගියේලු. පසුව ඔවුන්ගේ රටේ නිශ්පාදනයක් ලෙස වෙළදපලට එක්කර ඇත. පරණ පුවත්පත් ලිපියක විස්තර තිබුණා මතකයි.
නයමයි පුතා ජෙයන් ජය පුතා
ජයවේවා 👍බුදුසරණයි
බුදු සරණයි දරැ වා ඔය හැකියාව අප රටට ඉතාමත් බල සම්පන්නයි පුතේ දිරිය පුතෙක් රටේ බලවතු න්ගේ සහය ලබාදෙත්වා රටට විසාල සේවයක් කර තිබෙනවා බුදු සරණයි සියලුම දෙවියන් රැක දේවා !!!!!👏👏👏👏👏👏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺🌺🌺💕💕💕💕💕💐💐💐💐💐
අපේ රටට කිව නොහැකි ආඩම්බරයක් ,ආදර්ශමත් දරුවෙක් .😍🤩පුතේ ඔයාට තව තව දහීර්ය ශක්තිය ලැබෙනවා .විශ්වයෙන් අපේ රටට දායාද කල උතුම් වස්තුවක් .🙏🙏🙏ඔයට තෙරුවන් සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාවයි පුතේ .😍🙏❤
සුපිරි සුපිරි පුතේ ඔබට ජය ජය ජය ජය
රත්තරං පුතේක් බුද්ද දමිම සන්ග රත්නයේ පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි පුතේ ඔයාට සැම වාහනයක් සැදිමට සක්තිය දහිරිය ලැබෙිවා
පුතේ ඹයා හොදම වෙලාවෙ මේ නිර්මාණය කලේ.නව රජයේ ජනාධිපතිතුමා ඹයාට සම්පුර්න සහාය ඉදිරි අනාගතය වෙනුවෙන් සලසනු නියතමයි.ඹයා අපේ රටට ලොකු සම්පතක්!!"
මිනිසා සුවදයි මල සේ. නුවනින් එලියයි හිරු 🌞 සේ සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂාවෙන් තව තවත් සක්තිය ධයිරිය ලැබෙවා පුතෙ ජයෙන් ජයම වේවා බුදු සරනයි
Uthsahaya maga arinna apa puthe budusaranai ma padmini
රටේ පිනට පහල වෙලා ඉන්න දරුවෙක්. පුතේ ඔයාට සියලු දෙවියන්ගෙ ආශීර්වාදය ලැබී ,රටේ නායකයන්ගෙන් අනුග්‍රහය ලැබිල මීටත් වඩා හොද නිර්මානයක් කරන්න ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. බුදු සරණයි පුතේ ඔයාටත් ඔයාගෙ දෙමාපියන්ට ත්.
Most important student to Our country. Well done son. God bless you. I love these kind of people. 👍🌷🌷🌷👍
ඇත්තමයි පුතේ ආඩම්බරයි ඔයාට ජයෙන් ජයම වේවා දෙවියන් වහන්සේගේ ශක්තිය දහිරිය ඔයා සමගයි රජයෙන් ඔයාට උදව් කරන්න කියලා බැගෑපත් ව බැගෑ පැත්ත සැමගෙන් ඉල්ලමි
ඔබට ජයේන් ජය පුතේ ඔයාට ඔයා ඔයවිදියටම කරගෙන යන්න👍👍👍👍✌👏👐
ආදරෙයි පුතේ තෙරැවන් සරණයි ඉදිරියටම යන්න ප්යවෙිවා❤❤❤❤🎉🎉🎉🎉
බොහොම සතුටුයි පුතේ... ඔයාගේ උත්සාහයත් අගේ කරනවා ...හෙටදින දිනන්න සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට ..ජයවේවා. බුදුසරණයි ...
බුදු සරණයි රත්තරං පුතේ
Lokatama ආඩම්බරයක් gena උඹට පුතේ ශක්තිය ධෛර්යය daweyange pihita බුදුන්ගේ sarana nowaduwama ලැබේවා බුදු සරණයි පුතේ subama suba අනාගතයක් parthana katannam
තෙරුවන් සරණයි පුතා.
උණුසුම් සුභපැතුම් රටට වැඩඅැති දරුවෝ පුතේ ඔයාලා
ජයවේවා .......තව තවත් දෛර්ය ලැබේවා පුතා...ඔයාට ...
Jayawewa ! Idiriyatayanna Shakthiya lebewa !!! puthe.
අපේ රටේ නූගත් කාලකන්නි නැති දවසට මේ මල්ලීගේ දක්ශතා එලි දක්වන්න පුලුවන් වෙවි👍👍💐
Adambari putha oyata me wage thawath nirmana kirimata shakthiya labewa. Budusaranai.
අැත්තටම පුතේ ඔයා රටට ලොකු සමිපතක් මෙිවාට රටෙි බලධාරීන්ට ඇස් අරේවා පුතේ ඔයාට සුබ අනාගතයක් තියනව ජයෙන් ජය
Great මල්ලියෝ😘👌
බුදු සරණයි
ඉස්සරහටම යන්න ශක්තිය ලැබෙන්න ඕන🕉☸️✝️☪️