"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 4,2 тис.

  • @KONARAVLOG
    @KONARAVLOG  Місяць тому +100

    හිනාවෙලා ඉන්න සීලරතන හිමි එක්වරම කදුළු සලයි: ua-cam.com/video/BQOEUeRgY-4/v-deo.html

    • @ranisilva9829
      @ranisilva9829 Місяць тому +9

      💓☺️💓☺️🙏💓☺️👍👍👍👍

    • @PadmaKumarihami
      @PadmaKumarihami Місяць тому

      😂😅😅😅🎉😊😊😊😊🎉❤❤❤❤😅😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @BuddhikaDissanayake-k2h
      @BuddhikaDissanayake-k2h Місяць тому +4

      ❤❤❤❤😂putha tharuwan sarani oyata kata karanna keratin mata kata karanna

    • @ChamaniDinesha
      @ChamaniDinesha Місяць тому +2

      Theruwa saranai puthe

    • @MahanmRenuka
      @MahanmRenuka 20 днів тому +1

      අනේ පුතේ ඔයාට සියලු දෙවි පිහිටයි අමිමාට දරැවෙක් දලා යන්න පුළුවන් ද

  • @UmeshaSewwandi-v1k
    @UmeshaSewwandi-v1k Місяць тому +446

    ඇස්දෙකට කදුලු ආවා මෙච්චර අඩුවයසකින් මෙච්චර දුක්විදලා ගේමක් ගහපු සුපිරි කොල්ලෙක් Respect 🥺❤️‍🩹

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +5

      දුක තදකරං - මහමෙර තරං
      පියමැන්නෙ මං - දුර මේ තරං🎵🎶🎼
      සැප යන දෙයක් - නොහඳුන නමුත්
      කිරුළක් දරං - ලොව දිනුව මං..🎼🎶🎵
      ……ඇත්තමයි…
      අපිවගේ වුනානම් අද ඉඳීද දන්නෑ..
      රවි අයිය හින්දම හොඳයි….❤

  • @sonitadelani2619
    @sonitadelani2619 Місяць тому +1048

    අපිට ඇඬුණා නම් ඔබට ඇඬුණ එක අහන්න දෙයක්ද අපේ හිත් සංවේදීයි බලන් මේ දරුවා නරක දේවල් වලට ඇබ්බැහි නොවී ජීවිතය ජයගත්ත හැටි තෙරුවන්සරණයි ඔබට පුතේ සියලු බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏

    • @ramisha3270
      @ramisha3270 Місяць тому +4

      😢😢😢😢

    • @samanthifernando8283
      @samanthifernando8283 Місяць тому +2

      🙏

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 Місяць тому +3

      ❤❤❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +2

      ඇඬෙන්නෙ නැද්ද……,;
      තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢
      පෝන්එක උකස්කර ඒමුදලින් තරඟයට ඉදිරිපත්ව කිරුළදිනූ එකම තරුව😢😢
      පාර්ක්එකක රැයගෙවා පසුදා තරඟයටඉදිරිපත්ව ජයගත් එකම තරුව😢😢
      වර්තමාන ලංකාවේ මෝටිවේෂන් සළකුණ💪💯🔝🎓✅
      💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊😢😢😢අපේ රවි අයියා..
      දුක😢ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐
      ගුඩ් ලක්. ❤ ආදරෙයි කාටත්❤💕✌️🫰🫰🫶

    • @sriyanipushpakanthi1782
      @sriyanipushpakanthi1782 Місяць тому

      Puthe oyata budu saranai. Oya hithana dewal ista wenawa puthe

  • @ravindu984
    @ravindu984 Місяць тому +413

    දුක මාකට් කරන්නේ නැතුව දුක හංගගෙන ජීවිතේ දිනපු කොල්ලෙක්.ආදරෙයි පැලෙන්න.❤️❤️🥲

    • @UthikaKumara
      @UthikaKumara Місяць тому +1

      Adarei palenna malliye❤

    • @shilakumari556
      @shilakumari556 Місяць тому +1

      අනේ රත්තරන් පුතේ ඔයා ජිවිත .කතාව අහන.වි⁣ට.දුකයි හරි.පුතා ඔයාට දෙවියෝ.හිටියා තෙරැවන් සරණයි මගෙ.මැණික

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +1

      දුක කියන්නෙ අපේ ජීවිතය..
      දුකට පදම්වූ අපි ඒකෙ මොනව
      මාකට්කරන්නද.? නැද්ද රවි අයියාාාාාහ්❤
      තමන්ට තමන් SMS මනාප පලනොකර🥲🥲
      ජනතා sms මනාපයෙන්
      කිරුළහිමිකරගත් ලොව එකම තරුව..💪💪
      පෝන්එක උකසට තබා 🥲🥲ලැබූමුදලින්
      තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ
      ලොව එකම තරුව..💪💪
      පාර්ක්එකක රැයගතකර 🥲🥲
      පසුදා තරඟයට ඉදිරිපත්ව කිරුළදිනූ
      ලොවඑකම තරුව💪💪
      වත්මන් ලංකාවේ
      මෝටිවේෂන් සලකුණ..💪🔝💯🎓✅
      💪💪✌️👊 😢 අපේ රවි අයියා…
      දුක 🥲ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු
      ඔටුණුපලන් රජකුමරා…🤴
      ආදරෙයි කාටත්❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +3

      දුක මාකට්කරන්නෙත්
      සල්ලිකාරයොම තමයි
      අපි අදාල නෑ ඒවට,
      නැද්ද රවි අයියා…හ්❤❤

    • @wasanthagunarathna6230
      @wasanthagunarathna6230 Місяць тому

      🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans9616 Місяць тому +39

    අනේ රත්තරන් පුතේ..ඔබ ආදර්ශමත් දරුවෙක්.අම්මා දාල ගියත් අම්මගේ අගේ දන්නා ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා..
    ඔබේ ඔය ලේ වල ශක්තිය අම්මා තාත්තාගේ.
    ඔබට සුභ අනාගතයක් වේවා..
    තෙරුවන් සරණයි..

  • @ann5715
    @ann5715 Місяць тому +554

    තාත්තා ගේ ආදරය... මියගියත් නොපෙනෙන දෙවියන් ලෙස තාත්තා මේ පුතා සමඟමයි❤❤❤❤

    • @UpalijinadasaJinadasaupali-t4j
      @UpalijinadasaJinadasaupali-t4j Місяць тому +2

      දැන්නම් පුතෙ අමිමගෙන් වැඩක් නෑ ❤

    • @MohanKumudu
      @MohanKumudu Місяць тому

      Hi thata danuna wedanawa kiyala nima karannaba e taram dukak danune

    • @6e1v9-w3v
      @6e1v9-w3v 7 днів тому

      11:36 😢😢😢 11:39 😢😢😢
      I felt it…… රවි අයියාාාාහ්.
      Never mind 💪, It has gone...
      ………………..

  • @ariyasenadisanayake2960
    @ariyasenadisanayake2960 Місяць тому +2076

    වෙනත් තරග වලින් දිනන අයට ගෙවල් වාහන ආදිය දෙන එකේ මෙයාට ගෙයක් ලබා දෙන්න කාට හෝ සිතක් පහළ වේවා... පුතේ උබට හරි යනවා බුදුසරණයි..... ❤️❤️❤️

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Місяць тому +29

      ❤❤❤🙏👍

    • @elenawickrama2281
      @elenawickrama2281 Місяць тому +63

      ඇත්තටම .එක තමයි හරිම විසදුම..මෙි දරුවෝ හැමෝම අහිංසකයි.පවි ..බුදු සරනයි පුතාට .🙏🙏🙏❤❤❤

    • @IndikaPremathilaka-dw4qf
      @IndikaPremathilaka-dw4qf Місяць тому +63

      සුපිරි මල්ලි මට සල්ලි නෑ ඒත් ඔයාට දෙන්න දෙයක් නැති උනත් ..ඔයාට එක දෙයක් දෙන්න ම් ..ඔයාට ඉදිරියට යන්න තෙරුවන් සරනයි ❤❤❤❤..මං දැක්ක වැඩ කාරයෙක්....

    • @poornimasandamali7750
      @poornimasandamali7750 Місяць тому +16

      Ane ow kawuru hari geyak eyta hadala denna puluwan knk help karannako😢😢

    • @ltv8352
      @ltv8352 Місяць тому +12

      Supiri kumarayek its

  • @Inksa11.11
    @Inksa11.11 Місяць тому +1175

    මේ පුතාට උදව් කරන්න හොද සත්පුරුෂයෝ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼❤️

    • @gdkanthi2883
      @gdkanthi2883 Місяць тому +5

      😢😢😢😢😢👁️👁️👁️👁️👁️👁️👁️😓😓😓😓💕💕💕💕

    • @kumariariyarathne3118
      @kumariariyarathne3118 Місяць тому +10

      ඔව් ,එසේම වේවා !!!❤❤❤

    • @kumariuae3589
      @kumariuae3589 Місяць тому +9

      Aniwaryen
      Ane ou
      Awanka hoda nihatha minissu me daruwata udau karanna

    • @kumariuae3589
      @kumariuae3589 Місяць тому +2

      Atthatama niwadaka thumath godak hoda kenek me daruwage duka ethumata dara ganna ba

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +1

      තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකසට තබා ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව.. 😢😢
      වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..😢🔝✅💯🎓👑🫵
      💪💪💪✌️✌️🦾🦾🦾👐👊 😢😢😢 අපේ රවි අයියා…
      දුක 🥹ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐
      ආදරෙයි කාටත්❤❤🫰👐🫶💕👊

  • @Shiromi-vt6wh
    @Shiromi-vt6wh Місяць тому +45

    අයියෙ ඔයා එයාට හයියක් වෙන්න එයාට ශක්තියක් වෙන්න එයාට ඉන්න තැනක් හොයලා දෙන්න සිරසට ගොඩක් පිං ඔයාලටත් පුතෙ බුදු සරණයි

    • @dinushad_93
      @dinushad_93 3 дні тому +1

      Puthe minissunta minisa kiyala keewata unta diunu sithak neha un salakanne thiyana unta witharai numba un gena nositha nmbe gamana awa numbe thaththa wagema oyage anagath ayata hadawathinma aseerwada karanawa yanna lokaya dinanna ❤❤❤ 🎉🎉 mewan daruwanta maga penwana Sirasata hamadama adarei❤❤🎉🎉🎉

  • @imalshakavindi2400
    @imalshakavindi2400 Місяць тому +228

    මේ මල්ලි හරි අහින්සක ලමයෙක් . ඔයාට වරදින්නේ නෑ මල්ලි දිනෙන් දින උතුරන්න හරියන්න ඕනේ 🖤🖤🖤

  • @evawickramarathne8834
    @evawickramarathne8834 Місяць тому +1069

    රත්තරං පුතේ ඔයා තමා මගේ ජීවිතේ දැකපු සැබෑ වීරයා

    • @SanathKumara-ij9oj
      @SanathKumara-ij9oj Місяць тому +5

      ❤aaadarai

    • @KM-qn4ze
      @KM-qn4ze Місяць тому +1

      අනේ මටත් වීරයෙක්

    • @kumariuae3589
      @kumariuae3589 Місяць тому +1

      Adarei putha
      Puthage nambere denna puthe

    • @ChandrikaBandaranayaka-u4e
      @ChandrikaBandaranayaka-u4e Місяць тому +1

      Puthe oyata oyage thaththa oyata pihitawenwa putha oyata budu saranai oyage me widiyo ek balla mata godak duk I puthe oyata deei pitai

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +1

      තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකසට තබා ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව.. 😢😢
      වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..😢🔝✅💯🎓👑🫵
      💪💪💪✌️✌️🦾🦾🦾👐👊 😢😢😢 අපේ රවි අයියා…
      දුක 🥹ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐
      ආදරෙයි කාටත්❤❤🫰👐🫶💕👊

  • @ThilakarathnaRukmali
    @ThilakarathnaRukmali Місяць тому +360

    ලැජ්ජ වෙන්න ඕනෙ අගලවත්ත මේ කියන ගමේ ඉන්න හැම එකාම... ඒ දරුවන්ගෙ ඉන්න තැන ගත්තඒ පව්කාරය වලපල්ලට අරන් යයි ගත්ත ඒ ඉඩම. ඒ වගේම මේ තැනට එන්න අත දුන්න අයට ගොඩක් පින්. අවුරුදු 5 ක දරුවෙක් අනිත් දරුව එක්ක දාල ගිය ඒ පව්කාරිට හොදක් වෙයිද... තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕනෙ. බුදු සරණයි

    • @anushkadilrukshi9366
      @anushkadilrukshi9366 Місяць тому +17

      මම ක් මෙය හිතුවෙ පොඩි ළමයෙකු ට ඉඩම් හින්දා මෙ විදිහට සලකන තිරිසන්නු මෙ ලොකෙටම ඉන්නෙ මෙ මිනිහා විතරම වෙන්නැති. ඒක තප්පරයක් වත් මෙ පොළොවෙ පය ගහලා ජිවත් වෙන්න සුදුසු නැහැ....

    • @BandaraSangeewa
      @BandaraSangeewa Місяць тому +6

      Mamath kiyanne ekamai,ischol principal guruwaru,panthiye lamai,game minissu,ubalata kiyanna be gamen tharuwak awa kiyla,wililejjai agalawatthe me kiyana game minissu

    • @GeshanjudeGeshanjude
      @GeshanjudeGeshanjude Місяць тому +3

      Aththa saba ඇත්ත mea dapu coment eka nam ea gani dan lagatawath ganna epa putha jp oyata puthe koy tharam dukak widalada

    • @lacilledesilva9688
      @lacilledesilva9688 Місяць тому +10

      කාත් කවුරුවත් නැති අහිංසක දරුවෙක් ආත්ම විශ්වාසයෙන් යුතුව දුර ගමන යා හැකි බව මේ පැටියා ඔප්පු කරලා තිබෙනවා.
      අපේ රටේ සියලුම දරුවන් මෙම වීඩියෝව නැරඹීම අවශ්‍යතාවයයි.
      විදුහල්පති වරු මේවා දරුවන්ට පෙන්වීම සුදුසු බව සිතමි.
      රටේ දරුවන් ගැන වැඩිහිටියන්වෙන අපි අවබෝධයෙන් ඔවුන්ගේ අනාගතය සඳහා සෑම වගකීමක්ම ඉටුකළ යුතු වෙනවා..
      මේ දරුවාට ජයක්ම වේවා

    • @MahagmagePathmssiriudayakumara
      @MahagmagePathmssiriudayakumara Місяць тому +1

      oyata hariyanawa pateyo. oya virayak

  • @nadeeshniroshan9135
    @nadeeshniroshan9135 Місяць тому +23

    කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස කියන දේ යථාර්ථයක් කළ සුපිරි කොල්ලෙක්❤🏆
    නියමයි !!! ජයෙන් ජයම !!!

  • @chami8899
    @chami8899 Місяць тому +462

    පාසල් පෙළ පොතකට මේ දරුවගේ කතාව ඇතුළත් කරන්න බලධාරීන් ගේ අවධානය යොමුවේවා! මාරම ආඩම්බරයි ඔබ ගැන පුතේ. ඒ වගේම වත්මන් පරපුරට සුපිරිම ආදර්ශයක්.ම ගුරුවරයෙක් මම මේ වීඩියෝව මගෙන් ඉගෙනගන්න දරුවන්ට පෙන්වනවා

    • @dumindanandasiri420
      @dumindanandasiri420 Місяць тому +12

      ඔබට මගේ ප්‍රණාමය

    • @InoshaDimuthu
      @InoshaDimuthu Місяць тому +5

      👍👍👍👍

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 Місяць тому +9

      මේවාගේ නොපසු බට උත්සාහ වන්ත චරිත තමයි අපේ දරුවන්ට දිය යුත්තේ .

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi Місяць тому +7

      ඇත්තටම අද කාලෙ දරුවන්ට ඉතාමත් වටිනව ..

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому +6

      මැරතන් කරු ගැන නොදාපු පාලකයෝ මේ ලමයා ගැන දායිද

  • @Induminad129
    @Induminad129 Місяць тому +272

    අදහගන්න බැරි කතාවක් 😢 අවුරුදු 5න් ගෙවල් වල වැඩ කරල අයිය එක්ක වෙන කවුරුත් නැතුව ජීවත් උනා කියන්නෙ මාර කොල්ලෙක් බන් උබ..❤😓

    • @kumariuae3589
      @kumariuae3589 Місяць тому +3

      Ane ou
      Pau dewiyane

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +7

      සිනාසෙන්න බෑ නේ…🎵🎶🎵
      නෙතේ කඳුලු පිරුනේ..
      ලොවේ කුරිරු ඇයි මේ..🎶🎵🎶
      ජීවිතේ…🥺🥺❤❤
      තවකවුද රවිඅයියට උදව්කරන්නේ…❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi Місяць тому +315

    අහිංසක. පුතේ. ඔයාට. ගොඩාක්. ස්තූතියි. ඔයා. දිනලා.ඉවරයි හැමෝම. උදව්. කරමු. තාත්තා. ගේ. පිහිට. තියෙනවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +3

      අහිංසක නිර්භීත වීරයා…❤
      තව කවුද රවි අයියට උදව්කරන්නේ්්්්්්❤❤
      රවි අයිය තාම දිනල ඉවර නෑ…❤❤

  • @sandumaheema7917
    @sandumaheema7917 Місяць тому +37

    රත්තරන් පූතේ දෙමාපියන් ඇසුරේ හැදුන වැඩුන දරුවෙක් වත් ඔයා වගේ ආදර්ශමත් දරුවො අද රටේ නැතිව ඇති. පුතේ ඔයා වගේ දුක් විඳපු නායකයෙක් තමා අද අපේ රටේ ජනාධිපති ඔයාට වරදින්නේ නැහැ නායකයින් ඔයාට පිහිට වෙයි. සියලු දරුවන්ට ඔයා ලොකු ආදර්ශයක් තෙරුවන් සරණයි පුතේ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා රත්තරන් පූතේ ආදරෙයි පැටියෝ ඔයාට.

    • @samanthabandara8735
      @samanthabandara8735 10 днів тому

      ane pute. oyata. hariyanwa. manika. budu. saranai. rattaran

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige Місяць тому +480

    මේවගේ දරුවන්ට සත්පුරසයෝ හමුවේවා...😢❤❤❤

    • @ArunPerera-ii7bp
      @ArunPerera-ii7bp Місяць тому +1

      Ethamaii sathpurushayoo hamu wenawa. Sathai.❤

  • @sithusithu8987
    @sithusithu8987 Місяць тому +509

    එදත් ප්‍රාර්ථනා කරා අදත් ප්‍රාර්ථනා කරනවා තුවාලයක්වත් වෙන්න එපා ❤ බාධක අඩු වෙලා ගමන පැහැදිලි වෙන්න මල්ලි ❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +3

      විඳපු දුක්වගේ කෝටිගානකටවැඩි සැපවත් ජීවිතයක් රවි අයියට ලැබෙන්න ඕන❤❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 Місяць тому +1

      ❤❤❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +1

      තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢
      පෝන්එක උකස්කර ඒමුදලින් තරඟයට ඉදිරිපත්ව කිරුළදිනූ එකම තරුව😢😢
      පාර්ක්එකක රැයගෙවා පසුදා තරඟයටඉදිරිපත්ව ජයගත් එකම තරුව😢😢
      වර්තමාන ලංකාවේ මෝටිවේෂන් සළකුණ💪💯🔝🎓✅
      💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊😢😢😢අපේ රවි අයියා..
      දුක🥹 ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐
      ආදරෙයි කාටත්❤💕✌️🫰🫶❤️

    • @danushkafrenando3676
      @danushkafrenando3676 Місяць тому

      ❤💪🔥

    • @edwardamaratunga6248
      @edwardamaratunga6248 29 днів тому

      😅

  • @ashnijayarathna937
    @ashnijayarathna937 Місяць тому +174

    ඇඬුනා ඒකට නම්...ජීවිතේ හැමදේම හරි යන්න ඕනි සහෝදරයා.ඔයත් අපේ මල්ලිගෙ වයසෙ වගේ..අම්මා තාත්තා ඉඳලත් කාලකන්නි වෙන දරුවො ඉන්න රටක උබ මැනිකක්.🥺❤ බුදු සරණයි ඔයාට...

    • @anoshadilrukshi278
      @anoshadilrukshi278 Місяць тому +4

      බුදු සරණයි මල්ලි උතුරන්න හරි යන්න ඕන ඔයාට .අනිවාර්යයෙන් හරි යනවා ඔයාට .කවදහරි දුප්පතුන්ට අත දෙන්න .ඔවුන් ඉහලට ගන්න.ඒ වගේම "සිරසට" හැමදාම ආදරෙයි.❤

    • @samankumara7199
      @samankumara7199 9 днів тому +1

      ඔබට ජය වේවා

  • @DevindaKaushal-fv7lp
    @DevindaKaushal-fv7lp 15 годин тому +1

    ඔයාට බුදු සරණයී පුතේ ජිවිතේ දිනන්න තව තවත් ශක්තිය ධෛරිය ලැබේවා .පුතේ ඔයා සිතන පතන සියලු පර්තනාවන් එ අයුරින් ඉස්ට වෙනවා ඔයා පුන්චි කාලෙ ඉදන්ම විදපු දුක නිසාම ඔයා දිහියා මුලු විශ්වසෙම පිහිට ලැබිලා ..බුදු සරණයී දෙවියන්ගේ පිහිටෙන් 🥰🥰💖

  • @sivakumar3869
    @sivakumar3869 Місяць тому +81

    සැබෑ වීරයෙක්. පාසල් දරුවන්ට මේ ආදර්ශමත් චරිතය ගැන කියාදෙන්න වටිනවා .
    Thank you Konara.

  • @achalaranaviraja8510
    @achalaranaviraja8510 Місяць тому +246

    කාගේ හෝ පිහිටෙන් ඉන්න තැනක් ලැබෙනවා මෙ දරුවාට අනාගත ජය වෙවා ❤❤❤

    • @MadinaKumari-d2g
      @MadinaKumari-d2g Місяць тому +1

      කාගේ.හෝ.පිහිටෙන්.ඉන්න.තැනක්.ලැබේවා.මේ.දරුවාට.බුදු.සරණයි.

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +2

      තවකවුද රවි අයියට උදවුකරන්නේ❤❤❤

  • @pgrpulasthi
    @pgrpulasthi Місяць тому +177

    කෝනාර... උඹ කරපු හොදම නෙවෙයි වටිනාම වැඩසටහන...

  • @jayasirinavy8201
    @jayasirinavy8201 10 днів тому +2

    ඔබේ ජීවිතය තුළ ගොඩාක් ම දුක්බර බව සිතට දැනුනු මොහොතේ , දෙනතට කඳුළු ආවේ මමත් දුප්පත් නිසාමයි , විශ්ව ශක්තිය, ස්වභාදහමේ ආශිර්වාදය ,සියලු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන්ම ඔබට ලැබේවා .ජීවිතය සුන්දර වේවා ❤️

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 Місяць тому +151

    සිරස කියන්නෙ අපේ රටට මැණික් කැට ඔප දමලා ඉදිරියට ගෙනාවා ට ස්තුතියි සිරස මේ වගෙ උතුම් දරුවො අපි ට රටට වාසනාව ක්

  • @InokaThushari-gg6jh
    @InokaThushari-gg6jh Місяць тому +102

    තාත්තා ගේ වගේම අපේ අශිර්වාදය පුතේ ඔබට තියෙනවා

  • @Dilmikavisha2004
    @Dilmikavisha2004 Місяць тому +58

    මේච්චර දෙයක් කොහොම දාරාගන්න ඇතිද? මේ පොඩි වයසට ඇත්තටම ඔයා නම් නියම වීරයෙක්... කතා කරන හැම වචනයකින්ම අහිංසක නිහතමානී රටට ආදර්ශමත් චරිතයක්... සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤..තාත්තා ළඟ නැතත් හැමදාම ඔයාට එයාගෙ අශිර්වාදය තියෙනවා...බුදුසරණයි 🙏🙏🙏

  • @RuwinikaPerera
    @RuwinikaPerera 20 днів тому +3

    ඇත්තටම ඔයානම් විරයෙක් ඔයා කරන සෙරම හරියන්න ඕනා ඔයාට බුදු සරණයි ❤

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka Місяць тому +142

    සුපර් මෑන් 🥺❤ හැමෝටම ලොකු ආදර්ශයක් දුන්නෙ. හිතේ හයිය තියනව නම්, තමන්ව විශ්වාස කරනව නම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියල ඔප්පු කලා ඔයා ❤️‍🔥

  • @chathumipathirage8935
    @chathumipathirage8935 Місяць тому +48

    ඔයා නිර්භිත පුත් රුවනක් උදේ සවස බුදුන්වඳින්න. ඒ බුදුගුණ බලයෙන් ඔයා ට නීරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබී ජයෙන් ජයලැබෙනවා සිකුරුයි 🙏🙏🙏

  • @SiykranthiRathnalatha
    @SiykranthiRathnalatha Місяць тому +231

    අම්මා තාත්තා නැති දරුවන් ගොඩක් දුරට නොමග යනවා, ඒත් මේ පුතා හරි මග ගිහින්. බුදුසරණයි. මේ දරුවගේ ගමේ හිටියෙ අමනුෂයෝ ද පුංචි දරැවෙකුට කෑම වේලක් දෙන්න වැඩ ගන්නවා ද. දරුවන්ට මේ තරම් පහත් විදිහට සලකන්න, උන් බත් කාලා හැදිච්ච එවුන් නෙමේ. කවුරු මොනවා කළත් ඉදිරියටම යන්න.

    • @GamageDon
      @GamageDon Місяць тому +8

      රත්තරං පුතේ පුතාට ඉදිරියටම ජයෙන් ජයම ලැබේවා පතමින් පුතාට කවදාවත් වරදින්නැ ලංකාවෙ අනිදරැවන්ටත් අදර්සයක් පුතේ ඔයා පුතා ට බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 Місяць тому +6

      අතේ ද කියන්නෙ...අපි චූටි දරුවන්ට කොච්චර ආදරෙන් සලකනවාද.දෙමව්පියෝ නැත්නම් විශේෂයෙන් සලකනවා.අපේ ගමේ හිටියනම් අපි කන්න දෙනවා.මාරම දුකයි මටනම් මට ඇඬුණා.

    • @sandunitharushika1323
      @sandunitharushika1323 Місяць тому +6

      ඇත්ත, ඒ මිනිස්සු දුක වෙදනාව, අසරණ කම නොදන්න මිහිපිට අමනූෂ්‍යයන්.

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi Місяць тому +1

      මමත් කලින් කමෙන්ට් එකක ඔය ටිකම ඇහුව 😢

    • @IndraniAlwis
      @IndraniAlwis Місяць тому +1

      Ape rate dura palathwala minissunta kisma hithak papuwak nha. Ekane e lamayata, kanna dila weda aragena thiyenne. E putha paw. Iaga pathaka sitiyanam, api sakanawa. Api colambo. Puthata inna niwasak lebewa kiya prarthana karanawa.

  • @MuthubandageUdayanganiKusumaSe
    @MuthubandageUdayanganiKusumaSe Місяць тому +5

    පුතේ නුබට දිරිය ශක්තිය තව තවත් ලැබේවා ...ල්ංකාවේ මෙවෙනි දරුවන්ට හෞ හරනක් නෑ ..දෑස් පෑදේවා සියල්ලන්ගේම ..එවෙනි අම්මලා බිහි නොවේවා....ඔබට ජයම වේවා පුතේ
    පුතේ

  • @sandhyaAdikaranayake
    @sandhyaAdikaranayake Місяць тому +76

    මේවගේ දරුවො මුලු ලෝකෙටම ආදර්ශයක් .ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා පුතා

  • @champaweerasing9920
    @champaweerasing9920 Місяць тому +57

    මම මගේ ජිවිතේ දැකපු සැබැම විරයා ඔබයි පුතේ තෙරැවන් සරනයි 🥰🥰🥰❣️❣️❣️

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo Місяць тому +131

    අම්මයි තාත්තයි දෙන්නම නැතිව හරි අපූරුවට හැදිච්ච හොඳ දරුවෙක්,කතා කරන විදිය ..දීර්ගායු පුතේ ,සදා ජය..❤❤

  • @Shiro27768
    @Shiro27768 5 днів тому +1

    අනේ පූතේ ඔයාව මට මුණ ගැහුණා නම් මං ඔයාව බඩ ගින්නේ තියන් නෑ.ඔයා රජ පැටියෙක්.තෙරුවන් සරණයි ❤❤❤

  • @ChalaniIroshima
    @ChalaniIroshima Місяць тому +129

    මේ කතාව අහපු හැමෝගේම ඇහැට කදුලක් ආවේ නැතිනම් පුදුමයි.ඔයාගේ තාත්තා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා මල්ලියේ.ඔයාගේ ඉදිරි ජීවිතය සාර්ථම වෙන්න ඕනී.සුභ පැතුම්

    • @ramisha3270
      @ramisha3270 Місяць тому +1

      😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @adminuuser9761
      @adminuuser9761 21 день тому

      ❤❤❤❤❤❤

  • @suwarnamallika164
    @suwarnamallika164 Місяць тому +176

    ඇත්ත වශයෙන්ම මේ දරුවන්ට ඉන්න තැනක් නැහැ අද මෙයාලා මතුගම අගල වත්ත ප්‍රදේශයේ මෙයාලගෙ දස්කම් පෙන්නනවා සර්කස් පැසි පියා කියලා මේ දරුවන්ට හැම කෙනෙක්ම අත දෙන්න දක්ෂයන් අතරේ දක්ෂයෙක් අපිට මොන ජාති උනත් වැඩක් නැහැ ශ්‍රී ලංකාවේ එකම අම්මගේ දරුවෝ තමයි හැමදාමත් පුතේ නුඹ අද දුක් වින්දත් අනිවාර්යයෙන්ම හෙට සැපතක් ඇතිවෙනවාමය නෝ පසු බස්නා උත්සාහය තමයි නුඹගේ ජයග්‍රහණය තෙරුවන් සරණයි ඔයාලගේ පැසිපිය සර්කස් කණ්ඩායමට

    • @elenawickrama2281
      @elenawickrama2281 Місяць тому +12

      Pls ඔයාට පුළුවන් නමි මට මෙි දරුවගේ ⁣fon no සොයා දෙන්න අනේ pls.🙏🙏🙏❤❤❤

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka Місяць тому

      @@elenawickrama2281 සර්කස් පැසිපියා මතුගම youtube channel එක තියනව මෙයාලගෙ. ඒකෙ මේ team eke කෙනෙක් ගෙ නම්බර් එකක් තිබුනා. එයාලගෙන් ඉල්ලගන්න පුළුවන් වෙයි

    • @KusumLatha-qo9zq
      @KusumLatha-qo9zq Місяць тому +11

      අනේ මට මේදරුවගේ නො දෙන්න්කො

    • @rajitharajapakse5199
      @rajitharajapakse5199 Місяць тому +3

      Please post his phone number to help him as we can

    • @darshikanayani
      @darshikanayani Місяць тому

      ​@@elenawickrama2281sirasata katha karama illaganna puluwan

  • @srilamakwtsrilamakwt6498
    @srilamakwtsrilamakwt6498 Місяць тому +80

    අනේ මම ගොඩක් vidio බලනවා ගොඩාක් අසරණ අයට මාද්ය වේදියෝ ඉන්නවා vidio දැම්මම රෑට ඉන්න ගොඩාක් අය ආදාර දෙනවා ගෙවල් හදලා දෙනවා ගොඩක් උදව් කරනවා එහෙම කෙනෙකුටවත් මේ පුතාගේ දුක පෙනුනේ නැද්ද අනේ දැන්වත් මෙයා ප්‍රසිද්ද නිසා හෙලම කෙනෙක්ම වගේ මේ vidio බලනවා පව් අනේ කව්රු හරි ඒ විදියේ vidio එකක් දාලා පිට රෑට අයගෙන් හරි උදව් අරගෙන මේ පුතාට ඉන්න තැනක් හදලා දෙන්න ගොඩාක් පිං

  • @nalindakarunatilake2610
    @nalindakarunatilake2610 Місяць тому +4

    අද අම්මා තාත්තා සහ සියලුම සැප සම්පත් මැද තරුණ තරුණියන් තම ජීවිතය ගැන හරි අවබෝධයක් නොමැතිව මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත...සමහර තරුණයන් සියලුම සුඛවිහරණ මැද ජීවිතය නැතිකර ගනී...ඒ සැම දෙනාටම මේ තරැනය තම ජීවිතය තූලින් ආදර්ශය ක් දී ඇත....කලාතුරකින් ඇසෙන දකින මේ ජව සම්පන්න යෞවනය...❤

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o Місяць тому +83

    නියම කොල්ලෙක්.දවසින් දවස දියුණුවට පත්වේවා.සිහින සැබෑවේවා.තාත්තාටත් පින් අනුමෝදන් කරන්න .ඔයාට වරදින්නැ පුතා.බුදු සරණයි .දෙවි පිහිටයි .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Місяць тому +113

    මේ පින්වත් පුතාට උතුම් තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා ! ජීවිතය සාර්ථකයි පුතේ ඔයා දිනලා ඉවරයි ඔයාගේ ප්‍රාර්ථනා මල්පල ගැන්වේවා! 🙏
    උතුම් තෙරුවන් සරණයි !

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 Місяць тому +108

    ඇත්තටම ඔයා දක්ෂයෙක්,ලොකූ ආදර්ශයක් දුන්නා ,ගමට ,රටට ,අම්මා දාල ගියාට ,මම අම්මා දාල ගියෙ නැහැ ....😢😢😢😢😢සංවෙදියි පුතේ ඔයාගෙ අතීතය ...ඒත් වරදින් නැහැ ඔයාට ....මම මවක් විදිහට හදවතින්ම සුභ පතනව .......ඔයාට බුදුන්ගෙ සරණින් සත්පත්තිණි මෑනියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +2

      අම්මලඟ නොතිබ්බත් රවි අයියලඟ තියන
      ආදර්ශවත්බව, ගුණවත්බව නිසයි
      කිරුළ දිනන්න මග විවරවුනෙත්…. අද
      ලෝකයක් එයා වෙනුවෙන් කඳුළු සලන්නෙත්…
      රවි අයියගෙ සතුටු ජීවිතය ඉක්මනින්ම
      උදාවෙන්න ඕන…❤❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Місяць тому +1

    ❤❤❤❤❤❤❤ ආදරෙයි පුතේ ඔයාට....අම්මාට තවමත් ආදරෙයි කියන්නේ පුතේ ඔයා උතුම් දරුවෙක්.. තබනා තබනා පියවරක් පියවරක් පාසා ජයම වේවා !

  • @MethukiSanulya
    @MethukiSanulya Місяць тому +85

    මේ දරුවාගේ ජීවිත කතාව අද සමාජේ පාසල් දරුවන්ට පෙන්විය යුතුම දෙයක්.
    දෙමාපියන්ට පුළුවන් තරම් සැප දුන්නත් අද ගොඩක් ළමයින්ට මදි.
    තනි උන දරුවෙක් මෙහෙම හැදුනා කියන්නේ මට හිතා ගන්න බෑ . ආදරෙයි පුතේ ගොඩාක්.කාගේවත් පිහිට නැතුව ආපු ,
    හැමදේම තනියම කරගත්තු ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්.

  • @a.granaweera4862
    @a.granaweera4862 Місяць тому +88

    ඔව් කොනාර.බොහොම,ස්තුතියි මේ දරුවව සමජයට ගෙනාවට

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f Місяць тому +63

    අනේ ගොඩක් දුකයි මේ පුතාගෙ කතාව අහන්න ඔයාට සුබ අනාගතයක් පුතා තෙරුවන් සරනයි ❤❤

  • @asokapathmini8064
    @asokapathmini8064 Місяць тому +5

    පුතේ ඔයාට උතුම් වු දළදා සමිදුගේ පිහිටයි ජයනේ ජයම වේවා සියලු සිතුම් පැතුම් ඉටුවේවා නිදුක් නීරෝගී සමපතිය ලැබේවා පුතේ

  • @ramanikumari3144
    @ramanikumari3144 Місяць тому +238

    පුතා ඔයා තනියෙන් ජය ගත්තා පුතේ මාත් අම්ම කෙනෙක් .පොඩි කාලේ නැති බැරි වෙලාවෙ දාලා ගියා අම්මකෙනෙක් ආයි ජිව්තයට එපා .ඈත් ඉදන් ආදරෙ කරන්න ..දරුවො තුරුලු කරන් දුක් වීදින අම්මලාත් ඉන්නවා .ආයි අම්මා ලගට ගන්න එපා .ඔයාට ඔයාගෙ හීනෙට යන්න බැරිවෙයි ඔයාට තෙරුවන් සරනයි පුතා ..

    • @NayanaMalkanthi-u1o
      @NayanaMalkanthi-u1o Місяць тому +4

      ඔයා මේ ලෝකෙට බිහි උනේ අම්මා දහ දුක් විදිලා...

    • @SanjeewaRanathunga-l9j
      @SanjeewaRanathunga-l9j Місяць тому +2

      මොකාක්ද එ දහම තෙරුවන් සරනයි කියන්නේ ....බුද්ධ දර්ශනීය වයිරයෙන් වයිරය නොසන්සුන් වේ....හොයන්න බලන්නේ නැතිව කතා නොකි ඉන්න..හොදට දන්න මල්ලි කෙනෙක්.මේ රවී

    • @NayanaMalkanthi-u1o
      @NayanaMalkanthi-u1o Місяць тому +1

      @@SanjeewaRanathunga-l9j ඊටත් අම්මෙක් දරුවෙකුට දෙන අවවාදය බලන්නකෝ

    • @MadhuRM-k6e
      @MadhuRM-k6e Місяць тому

      ​@@NayanaMalkanthi-u1o ඔයත් ඒවගේ අම්ම කෙනෙක්ද අම්ම තාත්තා නෙවෙ සක්කරයා කරත් වැරැද්ද වැරැද්දම තමා .ගෙට වද්දගත්තට කමක් නෑ හිතට වද්දගන්න හොඳනෑ ආපහු ආත්මාර්ථකාමී මිනිස්සු ව.

    • @lathikadolawatta393
      @lathikadolawatta393 Місяць тому +1

      ❤😊Jayawewa!

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Місяць тому +63

    තාත්තාගෙ ආශිර්වාදය ලොවක් වටිනවා සහෝ. ජයවේවා! ❤

  • @theozoe1197
    @theozoe1197 Місяць тому +48

    පුතේ ඔයා නම් මාරයි.❤ මේ දරුව හරිම උසස් කෙනෙක්. ගහපු, පන්නපු මිනිස්සුන්ට පේන්න ඕනා.

  • @reisejungeimsrilanaka7672
    @reisejungeimsrilanaka7672 5 днів тому

    ඉදිරියට සුපිරි අදහසක් දෙන්නම් මෙ මල්ලිගෙ කතාව ලස්සනට film එකක් හදන්න පුලුවන් වටිනා කතාවක් තියෙනව ජිවිත කතාව ඇතුලේ.ලස්සනට හැදිවොත් වටිනාම film එකක් වෙයි කවදා හරි.කෝනාර වැඩෙ ගැන හිතල බලන්න.

  • @mangaliapsara6810
    @mangaliapsara6810 Місяць тому +69

    සිරස මෙ දරුවට අවස්ථාව දීලා මේ තත්ත්වය ට ගෙනාවා වගේ ම මේ දරුවට ගෙයක් දීලා , එයාගෙ අනාගත බලාපොරොත්තුව ට අතදුන්නොත් සිරස බැබලෙන්නට ඒ පිනම ඇති . සිරස කියන්නෙ ගොඩක් සමාජ සත්කාර නොමසුරුව කරන චැනල් එකක් . මේ දරුවට ඉදිරියටත් අතදෙන්න සිරස ට පුළුවන් . සිරස ට්.වි. එකට මගේ උත්තමාචාරය !!!🎉🎉🎉🌹❤️

    • @padminifernando2704
      @padminifernando2704 Місяць тому +1

      අපි හිතනවා සිරස උදව් කරලා ගෙයක් දෙයි කියලා 🙏🙏

  • @dumindakumara4278
    @dumindakumara4278 Місяць тому +127

    ❤❤❤ මේ දරුවට උදවු කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න..මේ විඩියොව බලලා තියන ප්‍රමානය රු100 ගානෙ දැම්මා නම් ලොකු මුදලක් එකතු වෙනවනේ..එහෙම කරනවානම් මේ පුතාගේ බලාපොරොත්තු සපල කරගන්න පුලුවන්..අපි හැමෝටම උදවු කරන්න පුලුවන් ..ඔබට අනාගතය ජයගන්න තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා ..සොබාදහම අරක්ශා කරත්වා ....ජයවේවා ..

    • @sanjeewanirajapaksha5617
      @sanjeewanirajapaksha5617 Місяць тому +7

      ඔව්අපි එහෙම කරමු.පුළුවන් විදියට.

    • @vishmacreation1375
      @vishmacreation1375 Місяць тому +4

      ow hoda adahasak

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +6

      රවි අයියා❤
      අකවුන්ට් එකක් ඕපන්කරල අංකය දැම්මනංහරි.
      එතකොට කැමතිඅය උදව්කරාවි.❤❤❤

    • @wasanthadesilva59
      @wasanthadesilva59 Місяць тому +1

      අපිත් කැමතියි පුළුවන් විධියට උදව් කරන්න

  • @DanennaMusic
    @DanennaMusic Місяць тому +275

    මිනිහෙන් වෙනුවෙන් අඩනවා කියන්නෙ respect konara ❤

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 Місяць тому +4

      ❤❤❤❤❤❤ budusaranai puthe oyata ❤❤❤

    • @masbgm4565
      @masbgm4565 Місяць тому

      In it up@@ranjanidisanayaka5913

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 Місяць тому +3

      පුතේ ඔයාට කවුරු හෝ උඩදවු කරාවි. ප්‍රාර්ථනා කරනවා . අපි බලමු. කෝනාර ඔයටත් පින් .

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +4

      සිනාසෙන්න බෑ නේ…🎵🎶🎵
      නෙතේ කඳුලු පිරුනේ..
      ලොවේ කුරිරු ඇයි මේ..🎶🎵🎶
      ජීවිතේ…🥺🥺❤❤
      තවකවුද රවිඅයියට උදව්කරන්නේ…❤

    • @aggayani6581
      @aggayani6581 Місяць тому +1

      Marama dukai..eya. Dekkath... malli..oyata jaya❤

  • @anjalaharshani741
    @anjalaharshani741 Місяць тому +1

    කතාව අහපු ගමන් ඇස් දෙකට කදුළු ආවා.... ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියේ...ඔයා දැනටමත් දිනලා ඉවරයි ❤... ඔයාගේ තාත්තා හැමදාමත් ඔයා ළඟම ඉන්නවා අයියේ ❤... හිත ශක්තිමත් කරන් ඉදිරියටම යන්න අයියේ..❤

  • @swarnalathaalvis
    @swarnalathaalvis Місяць тому +38

    පුතේ ඔයාගේ කතාව අසා මගේ දෑසින් කදුළු කඩා වැටුනා බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදය ද ආරක්ෂාව ලැබේවා ඉදිරියට යන්න යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා න
    නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා දුක් වින්දොත් සැප ලැබේවාමයි ජයෙන් ජය ලැබේවා බුදු සරනයි පුතේ ඔයාට බුදු සරනයි 🙏🙏🙏❤❤❤❤🙏❤❤

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 Місяць тому +408

    කෝනාර පුතේ ඔයා මුල් වෙලා පුලුවන් අයගේ සහාය අරගෙන ගෙයක් හදලා දෙමුකො පින්වන්ත දක්ශ දරුවෙක්

  • @anuradhasubodhani
    @anuradhasubodhani Місяць тому +32

    අනේ පුතේ 😢. පුතා විදපු දුක් කරදර එක්ක පුතාගේ ඉදිරි ජිවිතේ සාර්ථක වෙන්න ඕනේ. බුදුසරණයි පුතේ

  • @Indra-u1m
    @Indra-u1m Місяць тому +2

    ගොඩක් ස්තුතියි සහෝදරයා මේ දරුවාට තවතවත් ජයවේවා එයාට තවත් සක්තිය දහිර්ය ලැබේවා පුතේ අස්වැවලා කදුළු නවත් වන්න බැරිඋනා

  • @shyamalipathirana100
    @shyamalipathirana100 Місяць тому +66

    පුළුවන් කෙනෙක් ඉන්නවනමි මෙි දරුවට ගෙයක් හදලා දෙන්න.ලොකු පිනක්❤

  • @RaniRani-ov9di
    @RaniRani-ov9di Місяць тому +82

    නුඹ වැනි දරුවන් තව තව බිහිවේවා බුදුසරණ යි පුතා පරිස්සමෙන් ජයවේවා

  • @lalithdula1984
    @lalithdula1984 Місяць тому +19

    ගොඩාක් දුක හිතුනා පුතේ,,මට නම් හරිම ආඩම්බරයි මේවගේ පුතෙක් අපේ මවු රටේ බිහිවීමම,,අම්මා දාලා ගියත් පුතාවෙනුවෙන් තවත් අම්මාවරු හදවතින්ම අශිර්වාදය කරනවා පුතාගෙ අනාගතේට ඉදිරියටම යන්න තෙරුවන්සරණයි පුතේ❤❤

  • @AnuradikaPremarathna
    @AnuradikaPremarathna Місяць тому +4

    කොච්චර දුප්පත් උනත් දක්ෂයි😊... එයාට සුභ පැතුම්❤❤❤❤❤❤.

  • @Daya-wn1ob
    @Daya-wn1ob Місяць тому +168

    අනේ මේ.දරුවාට.උදව්.කරන්න
    දෙවි.කෙනෙක්.වැනි.මිනිසුනි.ඉදිරිපත්.වේවා අනේ 😢😢😢😢😢

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +2

      කවුරුහරි ගෙයක් අරංදෙන්න❤❤
      රවි අයියට..❤

  • @priyaranjane7833
    @priyaranjane7833 Місяць тому +41

    අනේ මේ කතාව මේ දරුවගෙ අහනකොට අනේ ඇස්වලට කදුළු පිරුනා පුතේ 😢 අම්මා කෙනෙක් උන අපිට මේ දරුව ගැන මෙච්චර දුකක් මේ දරුවගෙ අම්මනම් හිතක් පපුවක් නැති අරුම පුදුම අම්ම කෙනෙක් . පුතේ ඔයාට පැලෙන්න හරි යන්න ඕනේ ප්‍රකෝටි පතියෙක් වෙන්න ඕනෙ. හැම සම්පතක්ම ඔයාට ලැබෙනවා පුතේ . දුකක් වින්දොත් සැපක් ලැබෙනවා. ඔයාගේ සියළු ම සිතුම් පැතුම් බලාපොරොත්තු සියළු අධිශ්ඨානයන් ඉශ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. තුණුරුවනේ සරණයි පුතේ ඔයාට

  • @PrasannaAbesingha
    @PrasannaAbesingha Місяць тому +97

    අනේ පුතේ ඔයා නියම වීරයෙක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ලස්සන ගමනක් යන්න ඔයාට සුභ පතනවා රත්නත්තරේ පීහිට ආරක්ෂා ව ලැබේ වා!

  • @nayomiperera1562
    @nayomiperera1562 6 днів тому

    පුතා ඔයා රත්තරන් දරුවෙක්. කවදාවත් වැරදි මාර්ගයේ යන්න එපා. හොඳ ක් ම වෙන්න ඕන. බුදු සරණයි දෙව් පිහිටයි. ❤❤❤❤😊

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw Місяць тому +58

    බුදුසරණයි රත්තරන් පුතේ වාසනාවේවා ජයවේවා ❤️❤️😘

  • @Df-Dammi
    @Df-Dammi Місяць тому +62

    අනේ රත්තරන් පුතේ ඔයාට කවදාවත් වරදින්නෑ රුවන් වැලි මහ සෑ රදුන් පිහිටෙන් ඔයාට කවදාවත් වරදින්න එපා බුදු සරණයි ❤❤❤

    • @ThilakarathnaThilakarath-vb9hl
      @ThilakarathnaThilakarath-vb9hl Місяць тому +1

      ඔයාට තෙරුවන් සරණයි ඔයාට කවදාවත් වරදින්නේ නැහැ රත්තරං පුතේ

  • @SandunSri-pc8hy
    @SandunSri-pc8hy Місяць тому +63

    අහින්සක නැති බැරි අසරට අයට ගරහන කොන් කරන මිනිස්සුන්ට උබ නියම ආදර්ශයක් මල්ලි බුදු සරනයි ජයෙන් ජයම වෙන්න ඕනේ බුදු සරනයි

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 Місяць тому

    රවින්ද්‍ර මල්ලී❤❤ 😍😍 ඔය ගොඩක් හිත හයිය හොද හදවතක් තියෙනවා, ඔයට සියලු බලාපොරොත්තු ඉටුවෙලා ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබෙන්න හදවතින්ම සුභපතනවා! තාත්තා කොහෙහරි ඉදන් ඔයා පස්සෙන්ම ඉදන් ඔයාව බලාගන්නවා ! අම්මටත් ආදරෙලු තව කරදර කරපු මිනිස්සුන්ටට් ආදරෙයි ලු කොච්චර ලස්ස්න හිතක්ද! බුදුසරණයි! ❤ ජයවේවා! ❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345 Місяць тому +45

    ඔයාගේ සියලූම බලාපොරොත්තූන් ඉතාමත් යහපත්ව හොදින්ම ඉෂ්ඨ සිද්ධ වෙන්නටම කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ලස්සනටම ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @upulpriyashanthapriyashant6789
    @upulpriyashanthapriyashant6789 Місяць тому +28

    රටටම කියන්න රත්තරන් කතාව ..අඩන්න නෙවෙයි ආදර්ශයක් අපි හැමෝටම.. ධෛර්යය ශක්තිය ලැඛෙවා.ඹඛට . ඛුදූ සරණයි පුතාට.කොනාර ස්තූතියි ඹඛටත්..

  • @RathnaAmaral
    @RathnaAmaral Місяць тому +15

    පුතෙ ඔයාට තාත්තා උදවු කරනවා ඇති කොහෙ හරි ඉදගෙන බලන් ඇති පුතාට සියළුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ❤

  • @shanthipathirana2005
    @shanthipathirana2005 27 днів тому

    ඔබේ හිනය සැබැ වෙන්න ඕනි පුතේ සිරස ආයතනය මේ දරුවාට උදව් කරන්න පුලුවන් නම් හරිම උතුම් .නෙතට කදුලක් ගේන්න තරම් සංවේදි කතාවක් ිරි දර්ග පසුවුන විට කේෂම භුමි හමුවනවා පුතුනේ❤❤ස්තුතියි හදුන්වා දීම පිළිබඳව කෝනාර 💐

  • @SapalekaKumare
    @SapalekaKumare Місяць тому +11

    පින් ඇතිකෙනෙකුටමෙය නෙත ගැටීමඒ අහිංසක දරුවටඉන්න තැනක්හදලා දෙන්නඑය මහාම මහ පිනමේ වැඩසටහන කරපු ඒ පුතාටත්තෙරුවන් සරණයිඅනේ අර දරුවටඉක්මනින් කවුරුහරි පිහිට වේවා❤❤❤

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx Місяць тому +22

    ඇත්තෙන්ම කෝනාර අය්යේ මේ හදුන්වා දීම බොහොම අගෙයි...මේ පුතාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි...තාත්තා නැති උනාම මේ දරුවෝ එක්ක ඒ අම්මත් ගොඩාක් අසරණ වෙන්න ඇති...ඒත් දරුවෝ තනි නොකර ඒ අම්මා හිටියා නම් අද මොනතරම් ආඩම්බරද...? පුතේ ඔයාට හොඳ ජිවිතයක් ලැබෙන්න හදවතින්ම සුබ පතනවා...ඒ පුතාගේ කතාව බැලුවට දෙනතට කදුලු ආවා. .ඒ දරුවා කිව්ව වගේ මේ වගේ දරුවන් සමාජයෙන් කොන් කරන්න එපා. කවදාවත් ...❤❤

  • @shiromagamage936
    @shiromagamage936 Місяць тому +21

    ජිවිතේ වින්ද දුක් කරදර මැදින් මෙි යන ගමන ගැන පිස්සුවක් මල්ලි මෙි යන ගමන අති සාර්ථක වෙිවා තාත්තා හැමදාම ඔයාව බාලාගනිවි ජය වෙිවා❤❤❤❤

  • @DeepikaNandani-r5u
    @DeepikaNandani-r5u 9 днів тому

    බුදු සරනයි පුතේ ඔයාට වරදින්නේ නෑ ඔයා ගොඩක් හොද පුතෙක් ඔයා ඉදිරියටම යන්න ඔයාට හීරිමක්වත් වෙන්න එපා තිස්තුන් කෝටියක් දෙවියෝ ඔයාව රකීවී ❤️❤️❤️❤️

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 Місяць тому +40

    පුතා ඔයාට කවදාවත් වරදින්න නැහැ ❤❤ඔයාට අනාගතයට. සුබ පතනවා❤❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +27

    එ අම්මට පින නෑ මේ දරුවා දිහා බලලා සතුටු වෙන්න ඔයාට වරදින්නේ නෑ පුතේ රටේ හොද උගත් බුද්දිමත් පුතෙක් ක්වෙන්න එ වගේම සියල්ල ජයගෙන ඉදිරියට යන්න ලැබේවා

  • @PadminiHetti
    @PadminiHetti Місяць тому +30

    ඡයෙන් ජයම වේවා රත්තරන් පුතේ, ඔයාගේ අනාගත සිහිනය අනිවාර්යයෙන්ම සාර්ථක වනවාට කිසිම සැකයක් නැත. මටත් ඔයා වගේම පුතෙක් ඉන්නව. තෙරුවන් සරණ!!!!

  • @NiroshanKumara-bs9sx
    @NiroshanKumara-bs9sx 28 днів тому

    නෙතට කඳුළක් ආවා මේක අහලා කවදාක්වත් වරදින්නේ නෑ දරුවෝ දිනෙන් දින ජයම වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලුම දෙවියන්ගේ පිහිටත් ඔයාට ලැබේවා 🙏❤🙏🌹🙏🥰🙏

  • @chathumipathirage8935
    @chathumipathirage8935 Місяць тому +19

    ඔයා හැබෑම වීරයෙක් ඔයා ට සම්මා සම්බුදු සරණින් නදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු පැතුම් ඉටුවේවා!!! සියලු දෙවියෝ මේ දරුවා රැකල දෙන්න.🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm Місяць тому +70

    ජයවේවා පුතා ඔයා හොඳට දියුණු වෙනවා 🎉🎉🎉❤❤❤

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 Місяць тому +23

    සියලුම තරුණ ,තරුණියන්ට නොමග නොයන්නට මේ පුතා ආදර්ශයක් වේවා .ඔබට ජය වේවා පුතේ .🎉🎉🎉🎉🎉❤❤❤

  • @ChaniduRukshan-u7n
    @ChaniduRukshan-u7n Місяць тому

    පුතේ ඔයා මේ රටට වාසනාවක්.ලොකු වීරයෙක්.ඔයාට හොඳ අනාගතයක් තියෙනව. ඔයාට යෝදබල යෝද ශක්තිය ලැබෙන්න ඕනෙ . ඔයා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සාර්ථක වේවා.දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!!!! . මගෙ රත්තරං පුතේ. පුතාට බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @pushpalathaperera8130
    @pushpalathaperera8130 Місяць тому +81

    සිරස ආයතනයට ස්තුතියි මෙවන් දරුවන් ලෝකයට දායාද කරනවට දියුණු කරගන්න සිරසෙන් තවත් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා රටේ මිනිස්සුන්ට කිව්වොත් ඔහුට උදව් නොකර ඉන්න එකක් නෑ නෑ. අපි ඒ උදව්වත් කරමු

  • @thusharachinthaka2539
    @thusharachinthaka2539 Місяць тому +47

    උඹට තවත් වරදින්නැහැ කොල්ලො . උඹ දැන් දිනල ඉවරයි. ඔයගෙ සියලුම බලාපොරොත්තු ඉටුවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි සියලුම දෙවිරැකවරනයි ඔබට. ජයෙන් ජයම වේවා

  • @hewanambugegeethanjalee6458
    @hewanambugegeethanjalee6458 Місяць тому +15

    හිත ඇත්නම් පත කුඩාද?
    අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජය ගැනීමට වෙර දරණ අපේ කාලයේ වීර පුතෙක්....❤ හදවතන්ම සුබ පතනවා ....❤

  • @indramalani2516
    @indramalani2516 16 днів тому

    දහසක් දුක් කම්කටුලු විදගෙන......ජිවිතය ජය ගන්න වෙර දරන කෙනෙක් ඔබ......ඇත්තටම මාර විදිහට දුක් විදපු කොල්ලෙක් මල්ලි ඔයා.....මෙකනම් අඩ අඩ බලපු කතාවක්......ඔයාටනම් කවමදාවත් වරදින්නෙ නැහැ මල්ලී.......ඔයාට ඉක්මනටම ඉන්න තැනක් ලැබේවා......ඔයගේ හිනෙත් හැබැ වේවා......බුදු සරනයි ....ආදරෙයි මල්ලී.......ජයෙන් ජයම වේවා........❤❤❤❤💗💗💗💗🌹🌹🌹🌹🌹🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️

  • @kuwaitm3795
    @kuwaitm3795 Місяць тому +13

    අනේ මල්ලි ඔයාගේ වැඩසටහන් බලන්න බෑ අපේ ඇස්වලට කඳුළු වෙනවා ඒත් මල්ලි ඔයා කඳුළු වලින් අද ජීවිතේ ජය ගන්න තියෙනවා අනේ කාට හරි සිතක් පහළ වෙන්න ඕනේ මේ දරුවාට ගෙයක් ලබාදෙන්න❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Місяць тому +25

    දැන් දාල ගිය අම්මට තරැ පෙනිලා ඇති. දැන් ලැජ්ජා ඇති අම්මට. තාත්තා පිහිට වෙනව ඇති බුදු සරණ යි

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us Місяць тому +243

    වර්තමානයේ සෑබැ විරයෙක් ඔබ........🎉 ඔබේ ජීවිතය ඉදිරියේදී ඉතා සාර්ථක වේවා .......කොනාර ඔබටත් මගේ ආචාරය .....කරුණාකර ඉදිරියටත් මෙවැනි චරිත වලට ඔබේ චැනල් එකේ ඉඩක් ලබා දෙන්න ......එය ඔබටත් පිනක්......මේ වැඩසටහන මගේ ඇහැට මටත් නොදැනුවත්ව කදුලක් ගෙනාවා......

    • @MdsDisanayaka
      @MdsDisanayaka Місяць тому +4

      Puthe oyatakawadawath waradinne naha ìdiriyatama yanna awashya shamtbiya dairyala bewa

    • @champikanuwararajapaksha4587
      @champikanuwararajapaksha4587 Місяць тому +6

      ජයවේවා පුතේ

    • @Nethul2024
      @Nethul2024 Місяць тому +2

      😂😂

    • @Pradeep-hi6fz
      @Pradeep-hi6fz Місяць тому +5

      ​@@Nethul2024 ai me hina munak dala...

    • @SarathMahanama-uy6cw
      @SarathMahanama-uy6cw Місяць тому +5

      පුදුමත් හිතෙන නියම කොල්ලෙක් පුතා නුඹ මගේ ඇගේ මවිල් කෙලින් උනා කතාව ඇහැව්වම ඇසට කදුලක් ආව ලෝකෙම දිනල ඉවරයි පුතා

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka Місяць тому +2

    6:15 ඒ අහිංසක හිනාවත් එක්ක දිපු උත්තරය මාරම දුකයි, පුතේ. බුදුසරණයි කොනානාර මල්ලි ඔයාටත් ස්තුතියි මේ දරුවා ගැන එලි කලාට.

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 Місяць тому +23

    ඔයා හැබෑම වීරයෙක් පුතේ,ඔයාගෙ ශක්තිය රටක් වටිනවා. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ.තෙරුවන් සරණයි.

  • @PriyaniKulasekara
    @PriyaniKulasekara Місяць тому +196

    මේ දරුවාට උදව් කරමු අපි හැමෝම එකතු වෙලා
    ඔයාගේ ගිණුම් අංකයක් දාන්න පුතේ.මන් මාසේ පඩිය ගත්තාම මට ලැබෙන සුළු වැටුපෙන් රුපියල් 1000 ගානේ හැම මාසෙම දාන්නම්
    තෙරුවන් සරණයි පුතාට❤

    • @imeshakumaridissanayaka693
      @imeshakumaridissanayaka693 Місяць тому +5

      Ginum anayak danna puthe

    • @UpasenaWahalawanni
      @UpasenaWahalawanni Місяць тому

      මමත් දෙනවා 1000ක් මාසෙට​@@imeshakumaridissanayaka693

    • @jayanthinarasingha3989
      @jayanthinarasingha3989 Місяць тому +1

      ​@@imeshakumaridissanayaka693පුතේ ඔයාට බුදුසරණයි ඔයා ජයෙන් ජයම ලබන්න වාසනාව ශක්තිය ද්‍යෙර්‍ය ලැබෙන්න ඔන ❤❤❤

    • @InoshaDimuthu
      @InoshaDimuthu Місяць тому +1

      Aneee pin oyalata

    • @hiruha6454
      @hiruha6454 Місяць тому +3

      මම ත් කැමති

  • @gdkanthi2883
    @gdkanthi2883 Місяць тому +91

    මේ දරුවට උදව්කල දෙන්න
    ට ගොඩක් ස්තුතිී👍👍🙏🙏🙏🙏💕💕💕💕💕

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +1

      නිරෝෂන් අයිය..💪🤝👊
      අවිශ්ක අයිය…💪🤝👊
      සැලොන් වන් අයිය..💪🤝👊

    • @6e1v9-w3v
      @6e1v9-w3v 7 днів тому

      තුන්දෙනෙක් ඉන්නවා…💪💪💪👊🤝