තව ටික දවසකින් ලංකාවෙන් චීනෙට බඩු අරගෙන යනවා ෂුවර් l CNC Machine Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 748

  • @kumarapererakasadoruge6064
    @kumarapererakasadoruge6064 2 місяці тому +13

    නියමයි.සුපිරි.අපේ රටට වටින වස්තුවක්. වැඩක් ගමු.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +68

    නිලමේ හොයාගත්තොත් ඉතිං අපේම අයගේ සුපිරි නිර්මාණ තමයි .ජයවේවා නිලමේ

  • @kuwaitlankanews1250
    @kuwaitlankanews1250 4 роки тому +7

    දක්ෂ යාපහු පුත්‍රයෙක්..ජයවේවා.....නිළමේ...ඔබටත් ජයවේවා ,මෙවන් දක්ෂයින් රටට හෙළිකරනවට...

  • @lankasportsnews
    @lankasportsnews 4 роки тому +170

    ලංකාවේ වැඩ්ඩෝ රැකගන්න එක රජයේ වගකීම ❤ කොරෝනා කළ තවත් හොද දෙයක් ❤ දක්ෂයෝ මතු කිරීම ❤

    • @harithlakmanth5378
      @harithlakmanth5378 3 роки тому

      මම ලී වැඩ කරන්නේ මට මේ වගේ යන්ත්‍රයක් wood carving machine එකක් ගන්න පුළුවන්ද?

    • @Thiwanka-y3k
      @Thiwanka-y3k 15 днів тому

      මම ලක්ස 6.5ක්දුන්නා සල්ලිත් නැ මසින්නැ අහුවන්න එපා

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 4 роки тому +51

    මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වජිර මහතා.ආඩම්බරයක් මහව ප්‍රදේශයට😍

  • @dpaiddamalgoda1049
    @dpaiddamalgoda1049 4 роки тому +36

    ගොඩක් සතුටුයි....ආඩම්බරයි...ඔබ ගැන.... අපේ රටට මෙවැනි නොයෙකුත් යන්තර උපකරණ තව තවත් නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබේවා....

  • @mihikolanka6686
    @mihikolanka6686 4 роки тому +55

    මේක හදලා තියෙන ඒ මහත්මයාට ස්තුති කරනවා ඒ වගේම සුභ පැතුම් ඒ වගේම මේ රටේ මිනිස්සු මේ යන්ත්‍රයේ ප්‍රයෝජනයට ගන්න මේ යන්ත්‍රය ගැන කිව්වොත් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ

    • @MirenKayara
      @MirenKayara 4 роки тому

      අනිවාර්යයෙන්

  • @Nilu157
    @Nilu157 4 роки тому +108

    පිටරට ඉන්න අපිට මෙහෙදි made in srilanka කියලා මොනාහරි දකිද්දී දැනෙන සතුට දන්නේ අපේ රටට ගොඩාක් ආදරේ කරන අයම විතරයි.

    • @suduhansi6590
      @suduhansi6590 4 роки тому +6

      අනේ ඔව් යාළුවේ සහතික ඇත්ත . ඒ හිතට එන ගැම්ම වචන වලින් කියන්න බෑ. ඒතරම් සතුටුයි මම වැඩ කරන ගෙදර අරාබි මිනිස්සු සුපර්මාර්කට් එකෙන් ටී පැකට් ගෙනෙද්දි එයාලා අහනවා සිලෝන් ටී නේද කියලා අහනවා. අනේ ඉතිං හිතට එන සතුට.❤️

    • @dahamsannidu1289
      @dahamsannidu1289 4 роки тому +3

      Aniwa dr

    • @walasmullawalasmulla8743
      @walasmullawalasmulla8743 4 роки тому +1

      Oya koheda enne..Man oman

    • @suduhansi6590
      @suduhansi6590 4 роки тому +1

      @@walasmullawalasmulla8743
      Kuwait inne mama nam

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 роки тому

      ow aththamai

  • @gadgetlanka4627
    @gadgetlanka4627 4 роки тому +10

    made in srilanka ලොකෙටම යවන කාලය වැඩි අෑතක නැ.සුපිරි නිර්මාණයක්.මෙ වගෙ නිර්මාණ රටට ලෝකයට ගේන නිළමෙ සහෝදරයාට ගොඩක් පිං.

  • @chinthakacreations4140
    @chinthakacreations4140 4 роки тому +2

    හරිම නිහතමානි ඔබතුමාට දීර්ඝායුෂ. මේ රෑ 9ට ඔබ තුමාට කතාකරපු චින්තක රාජනායක.

  • @sameeraliyanage6109
    @sameeraliyanage6109 4 роки тому +25

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා... සුපිරි නිර්මාණයක්.. තෙරැවන් සරණයි නිළමේ ඇතුළු සියථ දෙනාට....

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 роки тому +3

    මමත් මහව තමයි .ගොඩාක් ආඩම්බරයක් චීන්නුන්ට විතරද වැඩ පුලුවන් .ලන්කාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවනේ.නියමයි, නියමයි, නියමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👌.මන් සයිප්‍රස් සිට කුමාරි .

  • @douglasperera5490
    @douglasperera5490 4 роки тому +12

    ඇත්තටම බොහොම ආඩම්බරයි සතුටුයි .ප්‍රශ්නය තිබෙන්නේ රටේ පවතින පාදඩ දේශපාලනය නිසා
    දේශීයත්වයට තැනක් නොලැබෙන
    එකයි කනගාටුවට කරුණ .

  • @peliagodadayananda6133
    @peliagodadayananda6133 4 роки тому +43

    රට බබලවන අපේ දක්ෂයන්ට තෙරැවන් සරනයි .නිලමෙටත් 💐

  • @slwood5769
    @slwood5769 4 роки тому +5

    බුදුසරණයි ඔබතුමාට මෙවනි තාක්ශණික උපකර්ණ වැඩි වැඩියෙන් නිශ්පාදනය කැරන්න ලැබේවා...

  • @janakakaru6886
    @janakakaru6886 4 роки тому +43

    හොඳ දෙයක් හදුන්වා දුන්නේ නිලමේ. ජය වේවා.

  • @nihalnelson8901
    @nihalnelson8901 4 роки тому +88

    මොකටද වෙනත් රටවල ඒවා..... අපේ දේවල් තිබෙද්දී.... බුදු සරණයි ඔයාට නිළමේ

  • @udeshikalakmali4939
    @udeshikalakmali4939 4 роки тому +128

    සුද්දො අපේ පොත් ඉස්සුවට අපේ මොල ටික උස්සන්න බැරිවුනා..හෙලයන්ට ජය..!

    • @dahamsannidu1289
      @dahamsannidu1289 4 роки тому +2

      @@hansaheshan5112 uba youtube eka balagena monawada hadala thiyenne. Balagena hadannath molayak thiyenna one hamotama karanna ba.

    • @h.s8600
      @h.s8600 4 роки тому +3

      @@dahamsannidu1289
      ඌ තමයිලු බන් යූටියුබ් එක හදපු එකා😂😂

    • @recker1631
      @recker1631 4 роки тому

      @@hansaheshan5112 very nice dude

    • @recker1631
      @recker1631 4 роки тому

      ​@@h.s8600 gotukola pops gon athal denna epa

    • @sudamperera5741
      @sudamperera5741 4 роки тому

      moleth genagiya,his kabalath genagiya, habei brother geniyannata bariune ape hela vinganaya, wasanawata eka geniyanna bari deyak

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 роки тому +5

    අපේ රටේ ඉන්න වැඩ්ඩෝ ටික දාලා මේ වගේ නිර්මාණ කෙරුවනම් ලංකාව කොච්චර දියුණු වෙයිද ඔබතුමාට ජය නළමෙටත් ස්තූතියි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 роки тому +52

    නියමයි සොයුර ඔබ හැමදේම පෙන්නන්න ලංකාවේ ඔබට බුදු සරනයි දෙවි පිහිටයි

  • @dulas4614
    @dulas4614 4 роки тому +2

    නියමයි.මම කොරියාවෙ ඉදල ආවෙ.ඉතිං cnc ගැන ටිකක් දන්නව.ඒ තාක්ෂණය අධික මිල අති දියුණු එවන් නිර්මාණයක් බැලුවම ලාංකිකයෙක් එවන්නක් නිර්මාණය කලා කිව්වම ලොකු ආඩම්බරයක් දැනෙනව.හදවතින්ම සතුටුයි.ජය වේවා

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 2 місяці тому +3

    නිලමේ චැනල් එක follow කලොත් ලංකාවේ ජනාධිපති වෙන කෙනෙකුට රට ගොඩදාන්න වැඩිකල් යන්නේ නැහැ. රටට , නිලමේට ජයවේවා.

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 роки тому +4

    මේ වගේ අපූරු නිර්මාන ඉදිරිපත් කරන නිලමේට සියලුම දෙවියන්ගේ පිහිටයි ........!

  • @SharkRoads
    @SharkRoads 4 роки тому +43

    නිලමේ උබට පිං සහොදරයා ... ❤
    මගේ හීනයක් උනේ cnc mechine එකක් අරගෙන අලුත් අලුත් design කරන එක මට පුපුවං එහෙනම් ඒ හිනේ හැබෑ කරගන්න චිනුන්ගෙන් යුරොප් සුද්දන්ගෙන් ගන්න ඔනේ නෑ. ලංකාවේ හදපු සුපිරි බාන්ඩේ ගන්න පුලුවන් 😍

    • @udeshikalakmali4939
      @udeshikalakmali4939 4 роки тому +2

      ඔබට ජය සහෝදරයා...⁣ඔබේ හීනෙ ඉක්මනට හැබෑවක්ම වේවා...!

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 4 роки тому +2

      ඔබේ ඒ හීනෙ ඒ අයුරින්ම ඉටුවේවා සහෝදරයා
      Good bless you🙏🙏

    • @kapila2003
      @kapila2003 4 роки тому

      Jaya wewa

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 роки тому +2

    මේ තාක්සනය සහ නිස්පාදන නම් සුපිරියි,,,,ඔබගේ වියාපාරය වැඩි දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා,,,,❤❤❤මේම යන්ත්‍රයේ තාක්ෂණය තව ගොඩාක් දියුණු කරන්න පුලුවනි ලේසර් මැසීන් වලින් ලෙදර් ආශ්‍රීත නිර්මාන කිරීමට ලෙදර් කපා ගැනීමට ,,,එ වගේම ජලය ප්‍රෙසර් කරලා වානේ තහඩු කපා ගැනීමට,ග්‍රනයිඩ්ස් කපා ගැනීමට,,හදන මැසීන්,,,

  • @dp2250
    @dp2250 4 роки тому +3

    වජිර මහත්මා සුභ ගමන්, සුපිරිම සුපිරි. ඔබතුමා කතා කරනවා ඉතා පැහැදිලිය. ලංකාවේ garment industry එකත් touch කරන්ඩ. Embroider වැඩ කරන machine ඉතා ඉහළ ගණන් වලට මෙහෙ විකිණෙනවා.

  • @malanjayamaha6217
    @malanjayamaha6217 4 роки тому +3

    ගොඩක් සන්තෝෂය්. අපේරටේ මෙවැනි නිශ්පාදන දුටුවම පුදුමාකාර සතුටක් දැනෙනවා.මේරටට නියම නායකයෝ හිටියානම් මේරට ගොඩගන්න එක සුලු දෙයක් අපට නැත්තෙත් ඒකය්.ජයෙන්ජයම ඔබට සුබ ගමන්

  • @SLHometec
    @SLHometec 4 роки тому +5

    නියමයි.. මේවගේ දක්ෂයන් හදුන්වා දෙනවාට ගොඩක් ස්තුතියි

  • @trending1245
    @trending1245 4 роки тому +6

    නිලමේ අද නම් පෙන්නුවේ මගේ ජීවිතේ ලොකුම හීනයක් මන් වඩු බාස් කෙනෙක් මන් මේ මැශින් දිහා යූ ටියුබ් එකෙන් බලන්නේ අවුරුදු හතරක විතර ඉදන් මේ දැක්කේ මගේ ජීවිතේ වටිනම වීඩියෝ එකක් කියලා හිතනවා 😍😘

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +2

    දවසින් දවස අපේ රට ගොඩ නගන අපේ විරැවෝ👍😀❤️🌷
    ආදරෙයි ඔබ සැමට❤️💐
    නිළමේ නැත්නම් අපට මේව දකින්න ලැබෙන්නේ නැහැ..🌷
    ඔබට ශක්තිය, දහිරිය ඉදිරියට අලුත් අලුත් දේ රැගෙන එන්න ලැබේවා, නීරෝගී , දීර්ඝායු ලැබේවා🌷🙏❤️

  • @roshanmadushanka5036
    @roshanmadushanka5036 4 роки тому +3

    ඇත්තටම මම වැඩ කරන්නෙ මෙවගෙ ලේසර් මැශින් එහෙක කටාර් වල මේක ලංකාවට පට්ට වටිනවා ඔබට දිගු ගමනක් තියනවා අපි ගැන අපිට ආඩම්බරයි

  • @rumeshgn7079
    @rumeshgn7079 4 роки тому +5

    වජිර මහත්මයා ගොඩක් නිහතමානීව පැහැදිලි කරනව. ස්තුති

  • @كوماريسعود
    @كوماريسعود 4 роки тому +20

    ඉදිරිපත් කළ ඔයාටත් ඒ නිර්මාණ කරන අයටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @kgravindrakumara3292
    @kgravindrakumara3292 4 роки тому +3

    පට්ට නිලමෙ... වෙන්ට ඕනෙ ඔයදේ තමයි....! ලක් මවට ඕනෙ ඔබවැනි පුතුන් මෙවැනි වීර පුතුන්.......👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeephemantha5795
    @pradeephemantha5795 3 роки тому +2

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා... සුපිරි නිර්මාණයක්.. තෙරැවන් සරණයි

  • @sakvithibandara4185
    @sakvithibandara4185 4 роки тому +4

    නිළමේ ඔය වගේ දේවල් තමයි youtube chenal එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ...එහෙම නැතුව බඩජාරි කමට කන ඒවාවත් ගෑණුන්ගේ හෙළුව ගැන කතා කරන ඒවාවත්,හොල්මන් අවතාර ගැන කතා කරන ඒවාවත් නෙවෙයි රටේ ආර්ථිකයට මිනිස්සුන්ගේ සහජ දක්ෂතා වලට නව නිපැයුම්වලට මිනිස්සු දිරිමත් කරන ඒවා ඉදිරිපත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ....Good luck නිළමේ .

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 роки тому +2

    ඔබතුමා සුපිරි වැඩකාරයෙක් ගින්දර අයියා උබ ලොකේම ජයගන්නවා සුපිරි නිලමේ එල පට්ට පට පට බුදුසරණනයි ඔබසැමට සිංහල ලේ ජයවෙවා

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 роки тому +29

    ඇත්තටම මේක හොඳ වැඩක් මොකද අපට පිටරටින් යම්කිසි මැෂින් එකක් ගෙන්නන්න කොට වියදම වැඩියි ඒ අතින් අපේ රටේ නිෂ්පාදනය කරනවා නං අපට ඒක අඩු මිලට ලබා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපට අඩුවෙන් ලබා ගන්න පුළුවන් අසල්වාසී ඉන්දියාව පමණයි ඒකත් මෙහාට ගියහම වියදම ටිකක් දරන්න වෙනවා ඒ අතින් මොනා උනත් පිටින් කොපි කරල re අපේ රටේ නිෂ්පාදනය කරන වනං අපට අඩු මුදලකට ලබා ගන්න පුළුවන් ඒ වගේම අපට ඒ සඳහා සේවිස් එක ලබාගන්න පුළුවන් අපේ භාෂාවෙන්ම අපට කතා කරල මොනවා හරි ප්‍රශ්නයක් උනොත් විසඳගන්න පුළුවන් මේක නං හොඳ වැඩක් ජයවේවා ඔබට තව තවත් මැෂින් නිෂ්පාදනය කරන ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම නිලමෙ එකටත් ගොඩක් ස්තූතියි මේ වගේ අලුත් නිපැයුම් පෙන්වනවාට

  • @lathalatha7293
    @lathalatha7293 4 роки тому +4

    ඇත්තටම බොහොම අගෙයි අපේ රටට අවශ්‍ය ඔබ වගේ දක්ස මහතුන් තමයි බොහොම අගෙයි බුදු සරනයි

  • @sandayasandya159
    @sandayasandya159 4 роки тому +3

    හරිම ආඩම්බරයි අපේ රටට 🇱🇰💪👍👌 ගමේ දේ අප ඉහළ ලෙස අගය කරමි ඔබගේ හැකියාවන් තව තවත් සාර්ථක වේවා ඉතින් නිලමේ ඔයාට ගොඩාක් ස්තුතියි හැමදාමත් අපිට මේ දේවල් බලන්න සලස්සනවා ට ❤️❤️❤️❤️❤️❤️

  • @eyemedia1324
    @eyemedia1324 4 роки тому +3

    ඇත්තටම වැඩකාරයෝ .....අපේ රටටත් එළියක් ...දළදා සමිදු පිහිට 😍😍😍

  • @shantha.k.8954
    @shantha.k.8954 4 роки тому +3

    ඔබතුමාට සාර්ථක දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා.

  • @kolithahamuduruwo2072
    @kolithahamuduruwo2072 4 роки тому +18

    ඔබ ගොඩාක් වැදගත් වීඩියෝ ලබා දෙනවා. ගොඩක් වටිනවා

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 4 роки тому +38

    අපේ රටට ලොකු ආඩම්බරයක්... මෙච්චර දේවල් තියෙත්දී ඇයි පිටරටින් දේවල් ගෙන්නන්නේ... මේ දේවල් අපේ රටේ මිනිස්සු අතරට යන්න ඕනේ... ඇයි මේවා අනිත් media වල යන්න නැත්තේ... ලංකාවේ හැම තැනටම ගිහිල්ලා , අපි දැකපු නැති ගොඩාක් දේවල් පෙන්නනා නිලමේ ඔයාලා ලොකු මෙහෙවරක් කරන්නේ... ජේසු පිහිටයි....

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 роки тому +5

    බොහොම සතුටුයි .තව තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 роки тому +1

    නිලමේ මල්ලි කොහොමත් හොඳ දේවල් ඉදිරිපත් කරනා කෙනෙක් ...me වගේ අයව සමාජයට හඳුන්වා දීමත් ලොකු පිනක් . බුදුසරණයි ඔයාලට ....

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 роки тому +2

    අපේ රටේ තව තවත් බුද්දීමතුන්බිහිවේවා !ගොඩක් ඉස්තුති ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!

  • @allfreesounds7503
    @allfreesounds7503 4 роки тому +2

    ජයවේවා ශ්‍රී ලංකා ස්තූතියි නිලමේ...ඔබට.....💕💕🙏🙏🙏

  • @anilperera5571
    @anilperera5571 4 роки тому +4

    ඉතාමත් වටිනා නිර්මාණයක්. ඔබ වැනි පුරවැසියන් රටේම වටිනා සම්පතයි.ඔබට ජය!

  • @gajet8659
    @gajet8659 4 роки тому +11

    ජය ජය...
    මගෙත් ලොකුම ආසාවක් තමා wood cnc එකක් ගන්න එක.
    පිටරටකින් ගේන්න තමා අදහසක් තිබුනේ.දැන් කොහෙන්වත් ⁣තන්න ඕනෙ නෑ අපේම රටින් ගන්න පුලුවන්..ඇත්නෙම ඒ ගැන නම් සන්තෝසයි..ඔබතුමා හමුවීමට දිනයක එනව..
    බුදුසරණයි..

  • @kasunudara4824
    @kasunudara4824 4 роки тому +3

    තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා .

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 роки тому +3

    මේ වගේ දක්ෂ අය අපේ රටේ ඉන්නවා ඒ අයට ඉදිරියට එන්න ඉහලින් ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයද ලබා දිය යුතුයි . මේ නිර්මාණ කල එතුමාට තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා .. නිලමෙටත් මෙවැනි අලුත් නිර්මාණ හඳුන්වා දෙනවාට පිං . ජයවේවා ❤👍👍

  • @irapaterange177
    @irapaterange177 4 роки тому +1

    තෙරුවන්සරනයි මහත්මයා. ඔබතුමාගෙන් කාරුනික ඉල්ලිමක් කරනව ගම්වල මේසන් වැඩ වඩු වැඩ ඉලෙක්ට්‍රික් වැඩ කරන අය ඉන්නව එයාලට හරියකට වැඩක් හම්බ වෙන්නෙ නෑ. ඒ වගේ අය ගැන සොයා බලා හදුන්වල දෙන්න. මොකද කොලඹ පැත්තෙ මොන වැඩේ කර ගන්න ගියත් හරියට මිනිස්සුන්ගෙ ආඩම්බර බලන්න ඕනේ.ඒවගේම හරිම මිල අදිකයි. ඒත් හරියට වැඩේ කරන්න දන්නෙ නෑ. ලොකු පිනක් ඒ වගේ අයට පිහිටක් වෙන්න🙏

  • @rashiimesh8898
    @rashiimesh8898 4 роки тому +2

    මම වසර 6ක් වැඩ කරේ කොරියන් වල මේ සම්බන්ද කොම්පැනියක NC මොහු ඉතා වටිනා පුද්ගලයෙක් ලොකු වැඩක් ගන්න පුලුවන් රටට. ජය වෙවා

  • @sujatha1370
    @sujatha1370 4 роки тому +35

    ලන්කාව වටේම ගිහින් සියලු ආකාරයේ දක්ෂයන් එලි දැක්වීමට ඔබ ගන්නා වෑයමට ගොඩක් ස්තුතියි

  • @galbokkahewageramyakanthi6419
    @galbokkahewageramyakanthi6419 4 роки тому +1

    හරිම ලස්සනයි..ලංකාවේ මේවන් යන්ත්‍ර නිෂ්පාදන කිරිම පිටරටට ඇදියන අපෙ රටේ මුදල් ඉතිරිය සහ made in Srilanka ලෙබලය යටතෙ අපෙ රටේ බඩු පිටරටක දකින්නට ලැබේද්දි පුදුම ආඩම්බර හැගිමක් හෙට දිනයෙ අපට ඇති වේයි...ඉදියාප්ප මැෂින් එකක් කියද..ජය වේවා ..

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 роки тому +32

    සුද්දා අපේ නැගීසීටීම නැමති ගස උගුල්ලා දැම්මත් ඉතිරිවෙලා තිබුන ගසේ මුල් දැන් පැලවෙලා දලු දාලා වැඩෙන්න පටන් අරන් අයේ කාටවත් උදුරා දමන්න බැරි විදිහට.

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 14 днів тому

    ඉතා වටිනාම නිපැයුමක්... සදා ජය ....!!

  • @fiverrrecovery1384
    @fiverrrecovery1384 4 роки тому +15

    මේ අවුරුද්ද ඇතුළත එකක් ගන්නවා අනිවාරෙන්ම. තෑන්ක්ස් මචන්.මමත් චැනල් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ ඒකට CNC එකක් ගෙන්න්නන හිටියෙ..දැන් ගෙන්නන්නෙ නෑ මෙතනින්ම ගන්නවා..පුලුවන්නම් මෙන්න මේ මැශින් හදන්න කියහන් මේ මහත්මයට. drill press, belt grinder, milling machine, lathe.. cnc එකක් හදපු මනුස්සයට අරවනම් මොන වැඩද කියලා හිතෙයි..ලක්ශ ගනන් දීලා පිටරටින් මන් කිව්ව මැශින් චයිනීස් කෑලි ගෙන්නන්න පුලුවන්..ඒත් අපේ දෙයක් පාවිච්චි කරද්දි එන ගැම්ම ඒක කියලා විස්තර කරන්න බෑ..

  • @ShanVivo
    @ShanVivo 9 місяців тому +1

    මරු නිලමෙ මරු මාරයි ඒකනම් ❤

  • @olutechshow8280
    @olutechshow8280 4 роки тому +21

    OMG සුපිරි වැඩක් 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanthawijethunga7750
    @samanthawijethunga7750 4 роки тому +1

    ගොඩක් ආඩම්බරයි තව තවත් නව නිෂ්පාදන උත්පාදනය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !

  • @diastech5973
    @diastech5973 3 роки тому +1

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා.ජයවේවා නිලමේ

  • @jaychandra7033
    @jaychandra7033 4 роки тому +3

    Mr Vajira congratulations
    In China this equipment was there over 10 years ago.
    So proud of you as Sri Lankan
    Budusarani

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 роки тому +2

    නියමයිනේ ......lokaya jaya ganimata oba thumata hekiwewa...🙏🙏🙏🙏🙏

  • @dikshanpriyantha6545
    @dikshanpriyantha6545 4 роки тому +4

    නිලමේ චැනල් එක නම් සුපිරි බුදුසරණයි සියලුම දෙනාට

  • @lalithlalith6730
    @lalithlalith6730 4 роки тому +2

    අපේම දෙයක් සමාජගත කරුවොත් ඉතිං නිලමෙම තමයි. මෙිි නිෂ්පාදන දියුණු කිරීමට අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි.මෙතුමාටත් අපේ සහෝදරයා නිළමෙටත් සුභ පැතුම්.🇱🇰🇱🇰

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 4 роки тому +4

    ඔබ ගැන ආඩම්බරයි! දිනෙන් දින වැඩි දියුනු වේවා! තෙරුවන් සරණයි!

  • @dippa_gaming
    @dippa_gaming 4 роки тому +12

    අහන්නත් සතුටුයි ගමේම කෙනෙක්. ❤❤

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 роки тому +9

    සුභ දවසක් නිලමේ දුකයි ඉතිං අපි අපේ රටේ දේවල් අගය කරන් නැති එකට ❤️❤️❤️❤️

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 3 роки тому +1

    ජය වේවා!! ඉදිරි ගමන සාර්ථක වේවා!!!

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 4 роки тому +2

    සුපිරි වැඩක්..අපේ දේට මීට වඩා සලකන්න ඕන..ඔබට දීර්ඝායු..🙏🇱🇰👍

  • @singha6372
    @singha6372 4 роки тому +22

    සිව්හෙලය දිනේවා ..
    ජය ජය ජය...🙏💐❤️🇱🇰💪

  • @liondharshana933
    @liondharshana933 4 роки тому +3

    ගොඩාක් සතුටුයි , ඔබ ව්‍යාපාරය දිනෙන් දින දිව්නු වේවා .

  • @champikachampika6531
    @champikachampika6531 4 роки тому +4

    ඇත්තටම හොද නිර්මානයක් තේරැවන් සරනයි ඔබට

  • @sssuga1
    @sssuga1 4 роки тому +2

    නිලමේ සහෘදයා බොහෝ පිං අපේ අයට දෙන මේ සහයෝගය මහමෙරක් ජයයි ඔබට

  • @asirisilva172
    @asirisilva172 4 роки тому +5

    ඔබට ජය .බුදුසරණයි 🇱🇰 🇱🇰 🇱🇰

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka3958 4 роки тому +10

    පිටරටින් ගන්න හිතන් ඉන්න කට්ටිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොහු විතරක් නෙමෙයි දියුණු වෙන්න බලන්නේ ඔබවත් එක්කම දියුණු කරන්නයි බලන්නේ ජයවේවා ඔබතුමාට

  • @රටෙවෙදාකලූසුදා

    නියමයි පට්ටයි🇱🇰🇱🇰🇱🇰 මොල ගෙනාපූ නැවක්

  • @tharangaab6397
    @tharangaab6397 4 роки тому +17

    මේක නම් මරු, සුපිරි වැඩ්ඩෙක්

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 роки тому +2

    අම්මා ඒක.....❤❤ ස්තූතියි අපෙ නිලමේ💪💪💪❤❤💪

  • @UshanthaWeerakoon
    @UshanthaWeerakoon 9 днів тому

    රටට අවශ්‍ය ම කෙනෙක් ඔබට ජය.

  • @linabas9007
    @linabas9007 4 роки тому +3

    Ape siyalanam mewa kare niyanata athakoluwen gagaha , dan kale kollonta kochchara lesida. Thanks to Wajira and Nilame. Thawa thawath wadi diyunu wewaaa 🙏🙏🙏🙏👏🏻👏🏻👏🏻👏🏻🌷🌷🌷🌷😍😍😍😍🌻🌻🌻🌻

  • @athula19
    @athula19 4 роки тому +4

    ඇත්තටම මේ නිර්මාණය බොහෝම වටිනවා මොකද මේ මැෂින් එකක් ලංකාවට ගේන්න ලොකු මුදලක් වැය වෙනවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 роки тому +1

    කියන්න බැරි තරමි සතුටක් මෙවැනි දේවල් දකිද්දි දිර්ඝායු

  • @prasannakumara8897
    @prasannakumara8897 4 роки тому +1

    ආඩම්බරයක් ගමට බුදුසරණයි වජිර මාමා ❤❤❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 15 днів тому

    නව නිර්මන වැඩ්ඩෙක් රජය වහා වහා නිර්මාණ කරුවන් එකතු කරගමු උනන්දු කරමු

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 4 роки тому +2

    රාවණා තාක්ශනය කලඑලි බහින කල ඔය මහාලොකු රාජ්‍ය මේ අපේ උතුම් රටට දන නමන කාලය වැඩි ඈතක නෑ🙏නිලමෙ කෙනෙක් ගෙ රාජකාරියම කරනව සහෝදරයා ජය

  • @nalindissanayake1424
    @nalindissanayake1424 4 роки тому +2

    ඔබට මාගේ සුභ පැතුම් මෙිවැනි දේ කරන්න ඔබට ධෙෙර්ය ලැබෙිවා

  • @kavishwadulanjana3679
    @kavishwadulanjana3679 4 роки тому +2

    සුපිරි වැඩක්.අපේ දේ රැකගමු.

  • @kawanthissaabeywardana4178
    @kawanthissaabeywardana4178 4 роки тому +1

    Nilame, aththatama Obathuma Mahathmayek, wadagath wadak karana

  • @Jai-vq3ou
    @Jai-vq3ou 4 роки тому +2

    අනේ අපි රට ඉන්න නිසා අපේ මෙ පුන්චි ලනකාවෙහොද වැඩකරන්න යෙිදයො දැන් බිහිවෙනවා හරි සතුටුයි මෙවා රැක ගන්න රජය ජනධි පති තුමනි මෙිවා රැක ගන්න ඔබ තුමන් මෙ දැතට යොද බල ලැබෙිවා

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 роки тому +1

    I am extremely happy to see our own Sri Lankans improving and inventing new technologies. God bless you and give you the wisdom, knowledge and skill to invent and improve more new technologies. These people should be recognized and given all the assistance they need. Keep up your good work and make Sri Lanka shine.

  • @niroeuro
    @niroeuro 4 роки тому +2

    යකෝඕඕඕ ,,ලන්කාවේ ඉන්නේ සුපිරිම බඩුටිකක් ,,🌎 ලෝකෙටම,,පේන්න,,වැඩ දාන්න පුලුවන් වැඩකරුවෝඕඕ,,මේ පුන්චි දූපතේ ,,ඉන්නේ ,,🤗🤗👍,ආඩම්බරයි,,💪💪💪

  • @UdaraManathunga
    @UdaraManathunga 4 роки тому +3

    Mr. Vajira you are so great.
    Nilame obath karanne jathika sewayak. Obage vartha wedasatahan itama wedagath.

  • @Viralsportshort
    @Viralsportshort 4 роки тому +2

    වටිනව.. මගෙත් අදසක් තියෙනව ඕක ගන්න අයියා.. try කරනව මමත්.. නියමයී මේ වගේ දෙයක් පෙන්නපු එක

  • @kchamara3555
    @kchamara3555 4 роки тому +2

    බුදු සරණයි තව හොද නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 роки тому +5

    අනාගතයට සුබකලක් උදාවෙයි

  • @youtwobuthe7289
    @youtwobuthe7289 4 роки тому +2

    ඔන්න මං සබ් කරා නිලමෙ අයියව❤️😊 වීඩියෝ බැලුවා ඒත් සබ් කරේ අද දිගටම මේ වගේ වටින දේවල් කරන්න අයියෙ සමාජ මාධ්‍ය සමාජෙට යහපත් දේට යොදවන තවත් ෆට්ටම චරිතයක් ඔයා ආදරේයි ❤️✋

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +4

    නිලමෙට බොහෝම පිං අපට මේව පෙන්වනවට එතුමාටත් දීර්ඝායුලැබේවා👍