ඥානසාර හමුදුරුවොන්ට දම්ම පදය ගැන කියල දුන්න අනුර සහෝදරයා | Viral Political Memes

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 868

  • @WimukthiUpadya
    @WimukthiUpadya Місяць тому +547

    මෙහෙම නායකයෙක් ලබන්න මේ රටේ ජනතාව පින් කරලා❤❤❤

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 27 днів тому +306

    කවුරු කොහොම කලබල උනත් සංයමයෙන් උත්තර දෙන විදිය. .ඒ තමයි හදවතේ තිබෙන බුදු දහම

    • @MalinKarunadasa
      @MalinKarunadasa 4 дні тому

      Ane hamuduruwan unath KO sanwarakamak. Gihiyek wela tiyena sanwarakamata API adambara wenawa. Hamuduruwane lajjayi ohoma atapaya dikkaragena rangana widiya.

  • @mohamedirhamshahabdeen5280
    @mohamedirhamshahabdeen5280 27 днів тому +416

    අනුර ඔබතුමා තනිකරම පුස්තකාලයක් ආදරෙයි පැලෙන්නම ❤️🥰😍

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 28 днів тому +279

    අදහස් දැක්වීම විශිෂ්ඨයි.අනුර දිසානායක❤️

  • @ChathuniAngana
    @ChathuniAngana 9 днів тому +88

    ජීවිතේ වැටෙන්න හැබැයි අතහරින්න එපා වැටි වැටී නැගිටින්න , කවදහරි දවසක නොවැටී ඇවිදින්න පුලුවන් කියල කියලා දුන්නේ මෙතුමා🎉😊❤

  • @UshaRajapaksha
    @UshaRajapaksha Місяць тому +408

    කිසිම විදියකින් ස්වාමීන්වහන්සේ නමක් විවේචනය නොකරපු නියම බෞද්ධයෙක් අපෙ සහොදරයා 😢❤❤

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 25 днів тому +3

      ඒ කියන්නේ වැරදි කිරීම අනුමත කරනවා නේද

    • @Dineth_1
      @Dineth_1 25 днів тому +3

      @@muhammadmafaz8530thambiya gon thambiya😂sajith gu kpm 😂

    • @UshaRajapaksha
      @UshaRajapaksha 21 день тому

      @@muhammadmafaz8530 නැහැ.විවෙචනය නොකිරීම සහ අනුමත කිරිම 2 ක් සහෝදරයා.බුද්ධධර්මයට අනුව ගිහියෙකුට ස්වාමින්වහන්සේ නමක් වරදක් කලත් බනින්න විවේචනය කිරිම වැරදි.නමුත්, වැරදි කරන භික්ෂූන් ට වන්දනා නොකිරීම, ඔවුන්ට දාන මාන නොදීම, සවන් නොදීම, ඒ කියන දේවල් පිලිනොගැනිම වගෙ දෙයකින් ප්‍රතික්ෂේප කල හැකි බවයි බුදුන් වහන්සේ වදාලෙ.අපෙ සහෝදරයා කරන්නෙ එක. යමක් නොකියා කිව්ව."විනය සංවරකම ආදියෙන් තමයි යහපත් මුනිවරයෙක් හදුනාගන්නෙ".. එකෙන් අදහස් කලෙ ඒ කියවුන භික්ෂුව හෝ ඒ භික්ෂුව කියන දේවල් අනුර සහොදරයා පිළිගන්නෙ ත් නෑ, අනුමත කරන්නෙත් නෑ කියන එක..

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 19 днів тому +2

      @@Dineth_1 ado mama AKD but nanasara is a criminal. Honda hamadurula innawa eyalata nemey

    • @adithyadissanayaka3785
      @adithyadissanayaka3785 13 днів тому

      ​@@muhammadmafaz8530 that's true bro . He is criminal

  • @jayanthibandara7725
    @jayanthibandara7725 10 місяців тому +111

    ඔබ නිවැරදි යි අනුර. බුදු දහම යනු .මෛත්‍රී යේ කරුන්නාවේ පදනම් වූ එකකි
    භික්ෂු සන්ඝයාගේ තිබිය යුතු
    මනෝ කාය වචි සන්වරය
    නැති තැන දහමක් නැත.

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому +3

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @anuraperera6362
    @anuraperera6362 25 днів тому +59

    අනුර සහෝදරයාගේ දහම් දැනුම විශිෂ්ටයි. ඕක තමයි බුදුදහමේ විමුක්තියේ මග.

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 28 днів тому +165

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මැණික අපේ ජනාධිපති

    • @chamaldesilva9353
      @chamaldesilva9353 26 днів тому

      Budu sarana madiy ane Jesu pihitay kiyala Amain kiyamu

    • @UdayaKumara-j9c
      @UdayaKumara-j9c 25 днів тому

      මම ජනාධිපති නම් ඕකව නැට්ටෙන් අල්ලලා පොලවෙගහන්නෙ

    • @surajnira7045
      @surajnira7045 18 днів тому

      Amen​@@chamaldesilva9353

    • @samanwijekoon2436
      @samanwijekoon2436 4 дні тому

      Apeth menika❤

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 26 днів тому +108

    මෙවර මාලීමාවට කෝටියක් ! මාතෘ භුමියට විජයවේවා .

  • @JanakiKumari-k3k
    @JanakiKumari-k3k 28 днів тому +121

    හාමුදුරුන්ගේ කෑගහිල්ලයි අනුරගේ නිහතමානී කතාවයි දැක්කම මොකද හිතෙන්නේ

    • @RAmal-z3l
      @RAmal-z3l 26 днів тому +2

      Kisi kalabalayak nethi handa jayawewa

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 11 днів тому

      වග් ඒ ගැන කියලා වැඩක් නැ

    • @Aalampara
      @Aalampara 7 днів тому

      இறைவன் மிக நல்லவன் மோசமான பிக்குகளால் அழிந்த நாட்டை மீட்க நல்ல மனிதரை தந்தமைக்கு

    • @daffodilsamanthi6492
      @daffodilsamanthi6492 7 днів тому +2

      මාත් හිතුවේ ඒක

    • @lahirurangana622
      @lahirurangana622 2 дні тому +2

      හාමුදුරුවන්ට අනුර මහත්තයගෙ එක අන්දලා අනුර මහත්තයට සිවුර අන්දන්න ඕනෙ...චීවරදාරියෙකුටවත් නැති හික්මීමක් තියෙන්නේ අපේ ජනාධිපතිතුමාට❤

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 26 днів тому +56

    ජයවේවා. අපේ. අනර්ඝ පුතාට. අරහාමුදුරෑවන්ට.....වඩා..සන්වරයිඅනුරමහත්තය

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Місяць тому +154

    අනුර අපේ පන හාමුදරැවනේ කෙටියෙන්ම කියනවානමි

  • @srimalistore6602
    @srimalistore6602 10 місяців тому +94

    ජයවේවා මාලිමාවට ධර්මයෙන්ම උත්තර .....❤❤❤❤

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @asokadep9908
    @asokadep9908 10 місяців тому +103

    හරියට හරි අපූරුයි ඔබේ අවසාන උත්තර පදටික

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @galpottageperera8695
    @galpottageperera8695 Рік тому +108

    ගලගොඩ අත්තේ පිස්සු පුසෙක්. ඉක්මන් නිවන් සුව

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 23 дні тому +3

      අපායෙ යන උන්ට මොන නිවන්සුවද 😂😂😂

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 10 місяців тому +65

    ජයවේවා මලිමාවට

  • @chathurasanjeewa8990
    @chathurasanjeewa8990 10 місяців тому +62

    මාලිමාවට ජය ,,,කෝ දැන් නානසාර

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld 21 день тому +1

      නානට නිවන්සුව

  • @OpanayakaTekla
    @OpanayakaTekla 28 днів тому +56

    ජයවේවා අපේ ජනපති තුමාට

  • @asianlankamp
    @asianlankamp 10 місяців тому +21

    ඔබගේ ඉවසිලිවන්ත බාවය ප්‍රසන්සනීයයි අනුර.ඝානසාර හාමුදුරුවන්ට වඩා ඔබ කොතරම් ඉවසිලිමත්ද?❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Рік тому +106

    අපි නොදන්න ඥාණසාර 🤣🤣🤣

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 27 днів тому +19

    ඔබ තුමාට ජය වේවා . ඉතාම හරවත් පැහැදිලි කිරීමක්

  • @indrajithupul6395
    @indrajithupul6395 23 дні тому +26

    බුදු දහම ගන ඉතාමත්ම හොද පහදිලි කිරීමක්.🙏🙏🙏

  • @maheshherath5343
    @maheshherath5343 10 місяців тому +48

    අද 2024.01.12නේ. අපිත්‍ බොහොම අාසිවෙන් හිට්යා මෙි හිමි නම ගැන. කෝ දැන් ඒ සද්දෙ. කුටිටියක් ලැබුනා. දැන් නෝ කතා. නෝ සිනාත්😂

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @ජයසුන්දර
    @ජයසුන්දර 29 днів тому +21

    මටනම් චමුදිතයව පෙන්න බෑ....ලැට්කටක්...යකෝ ඔච්චර සංවරව කතා කරලත් මූ අනුර සහෝදරයටම කෙලිනවනි...

  • @JanakaDmja
    @JanakaDmja 10 місяців тому +112

    නානසාර තමයි තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා

  • @ManoriJayasinghe-l3x
    @ManoriJayasinghe-l3x День тому +3

    අපි ඉන්නෙ හරිම සතුටින් ,,,අපිට් මොනවත් නිකන් ඕනෙ නැහැ ,,රස්සාවෙන් අපිට ජීවත්වෙන්න පුලුවන් ,,අපිට තරම්වත් ශක්තියක් නැති බහුතර ජනතාව දුක් විදිනව දකින්න ආස නැහැ ,,හැමෝටම ලස්සන රටක සැනසීමකින් ජීවත්වෙන්න පුලුවන් විදිහට රට ගොඩනගන්න,,මූලිකවෙන්න,,ජනාධිපති තුමනි

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 10 місяців тому +51

    නාන සාර සල්ලිවලට ජාතිවාදය අවුස්සලා මයනගේ පරපුර රකින්න උත්සාහ කරපු චීවර දාරියෙක්...

    • @nuwandissanayake5707
      @nuwandissanayake5707 10 місяців тому +3

      Kotinma rajapaksha goo kannek... dan priyasad, iraj, mun okkoma ekata goo kapu un

    • @sooryaboomi2831
      @sooryaboomi2831 10 місяців тому

      එතකොට හාමුදුරුවෝ 2018 ඔය සහරාන් ගැන කීවා ඒ වෙලාවෙත් කීවේ ජාතිවාදය අවුස්සන්නවා කියලා ඒ වෙලාවේ ඒ ගැන හෙව්වනම් පාස්කු නෑ

    • @lynxuptin2892
      @lynxuptin2892 10 місяців тому

      ​@@sooryaboomi2831Zahran bomba gahanawa kiyala kiwwe nehe ne

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh День тому +3

    අනුර කියන්නෙ පට්ටම චරිතයක්...❤❤❤

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z 14 днів тому +13

    සන්වර විය යුතු පුද්ගලයන් අසන්වරයි නමුත් අපේ ජනාධි පතිතුමා ලග පුදුම සන්වර කමක් තිබෙන්නේ ඔබට ජයෙන් ජයම වේවා අපේ ගැලවුම් කරුවානෙනි
    විශ්ව දේවතාවනි රැකදෙවා අපේ ජනමති උතුමානන්❤❤❤

  • @Indra-ew6jv
    @Indra-ew6jv 13 днів тому +13

    தர்மத்தை நிலைநாட்ட வேண்டிய துரவிகளே அதர்ம வாதிகளாக மாறும் பொழுது உங்களைப் போன்ற ஒரு சில நல்ல மனிதர்கள் இருப்பதனால் தான் இன்றும் தர்மம் வாழ்துக்கொண்டிருக்கின்றது, யாருக்காகவும் உங்கள் கொள்🎉கையை விட்டுக் கொடு க்காததன் விளைவை இன்று பார்கிறோம், உங்களின் வெற்றி தொடர்ந்து கொண்டே இருக்கும் வாழ்த்துக்கள் 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @rukmagodamunne1019
    @rukmagodamunne1019 12 днів тому +23

    ඉවසිලිවන්ත ප්රක්ඤා සම්පන්න නායකයාණෙනි, විශ්වයේ ඇති සියලු යහපත් බලවේග එතුමා ආරක්ෂා කරත්වා!!!!

  • @V1234gam
    @V1234gam 27 днів тому +18

    ආදරෙයි සහෝදරයා ❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Рік тому +54

    නානසාර ආයෙ නානව.😮😊😢

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 10 днів тому +9

    අනුරකුමාර සහෝදරයා ඔයකියපු කායේන සංවාරෝ සාදු .....ඒ කියන පාටය සම්බන්දව විස්තර කරන්න බොහෝ හාමුදුරුවො දන්නෙ නැහැ කියල මම විශ්වාස කරනව.ලොකු දැනුමක් ධර්මය පිලිබදවත් තිබෙනවා .❤️💐

  • @samanmalisamanmali2025
    @samanmalisamanmali2025 11 днів тому +17

    ඒ ඉවසීම,සංසුන් බව,දුටුවම,අපිට ඊඩ වඩා නායකයෙක් ඉන්නවද කියලා හිතෙනවා.❤️

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. 19 днів тому +12

    අතිගරු අනුර ජනාධිපතිතුමනි ඔබට අපගේ උත්තමාචාර්‍ය 🙇‍♀️

  • @wildcore5959
    @wildcore5959 27 днів тому +13

    අපේ හාමුදුරුවො අපි දෙන දානේ කාල අපිටම පින් දම් බෙදනව ලැජ්ජයි නාන සාර මිස්ටර් ඔය චීවරේ ගලවලා මුදට පැනලමැරෙනවා ඔඉ

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 10 місяців тому +24

    කෝ ඤානයියා කාලෙකින් චැකකෙ නහැනේ....😮😮😮😮

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому +1

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому +1

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @KuwaitXtreme-c4w
      @KuwaitXtreme-c4w 11 днів тому

      ❤❤❤❤❤❤❤❤😊😊😊😊😂😂😂😂😂😂😂

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 25 днів тому +8

    ලෝකයෙන් ජාතිවාදය ,කුලවාදය,නැතිකරලා එකම මිනිස් සමාජයක් හදන්න බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහය අමරණීයයි.😊

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 10 місяців тому +36

    බුදු රජාණන් වහන්සේ වැඩ සිටියානම් මෙයා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍යය කියලා දෙනවා ෂුවර්.

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

    • @Amilas-
      @Amilas- 21 день тому

      කවුද

  • @nipunmadushan6816
    @nipunmadushan6816 21 день тому +6

    අපේ රට කෑවේ මේ වගේ චිවරදාරියෝ ටික. ආගම්වාදි අන්තවාදය පතුරවලා. ආදරෙයි අනුර ❤

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 День тому

    දෙයියනේ අනුර සහෝදරයා මෙවැනි කෙනෙක් කියලා දන්නේ අදනේ..
    හරිම දක්ෂ විදියට, වැදගත් විදියට පිළිතුරක් ලබා දුන්නා ...
    හරිම අගෙයි...
    🌹🙏 🌹🙏 🌹🙏

  • @DilaniChaturika
    @DilaniChaturika 14 днів тому +3

    අපේ පිනට පහල වූ සහෝදරයා ඔබට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 10 місяців тому +30

    කඩේයන්න වඩින එපා අමුදුරුවනේ මාලිමාවට ජය

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Рік тому +22

    Well done AKD

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 29 днів тому +8

    චමුදිත කියන්නෙ දර්මයක් ගැන මාත්‍රයකින්වත් අවබෝධයක් නොමැති අයෙක් ලෙසයි රටට පිළිබිඹු වන්නෙ . ස්වාමීන් වහන්සේ නමක් තවත් ජාතියක් හෙලා දැකලා කතා කරන තැනම ගොඩනගන්නේ ද්වේශය .බුදු දහම තුළ මූලික අකුසල් තුනක් තමයි විග්‍රහ වෙන්නෙ .ඒ රාගය ද්වේශය මෝහය .එතකොට මේ අකුසල් තුන චීවරය දරාගෙන සිටින ස්වාමීන් වහන්සේ නමක් බිද හැරීම තුළ විද්‍යාමාන වෙන්නෙ මොන වගේ අර්ථයක්ද? මදක් හිතන්න .කිසිදු අවස්ථාවක කිසිදු අයෙක් හෙලා දැකලා කතා කිරීම බෞද්ධකුට ගැලපෙන්නේ නැහැ .

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 10 місяців тому +13

    පිස්සු ඥානසාර.සල්ලි වලට ඕන ජරා වැඩක් කරන්න හොර .කහ කඩයා.රටට ජයක් ජාතික ජනබලවේගය ජයවේවා

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 26 днів тому +8

    මනසා සංවරෝ සාධු🙏☸️☸️☸️ කොහොමද ඒ වචන ටික💎කොහොම නිවීමක් ද හාමුදුරුවෝ තරම්කලබල උනේ නෑ 😢.සාදු. වා ඡාය සංවරෝ💞🇱🇰😍🪷🪷🪷🪷🧭🧭🧭

  • @Sarigama-v8m
    @Sarigama-v8m 10 місяців тому +22

    ඕක හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි අපිත් අහූඋනානේ මාලිමාවට ජයවේවා

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @ajanthaperera6394
    @ajanthaperera6394 10 місяців тому +23

    අපි ඔබ samagai. Jaya wewa NPP ❤❤❤

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому +1

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @dineshsenarath3756
    @dineshsenarath3756 9 днів тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chanakaprasad9317
    @chanakaprasad9317 10 місяців тому +19

    ජයවේවා NPP 💪

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @AaryaWathi-uj8gm
    @AaryaWathi-uj8gm 28 днів тому +11

    පුදුම. ඉවසීම. අපේ. ජනාධිපති තුමා හට පිහිටලා තියෙන්නේ

  • @shiranthirenuka6021
    @shiranthirenuka6021 26 днів тому +11

    ජේසු පිහිටයි !!

  • @daffodilsamanthi6492
    @daffodilsamanthi6492 7 днів тому +3

    ජනාධිපතිතුමනි...ඔබ ලංකාව ඉතිහාසයේ පරිච්ඡේදයක්..❤

  • @niroshinialuthge8473
    @niroshinialuthge8473 8 днів тому +4

    මෙතුමාගේ හික්මීමයි, හාමුදුරුවන් ගේ අසන්වර කමෙයි වෙනස

  • @tinalipramesha7930
    @tinalipramesha7930 День тому

    බුද්ධ ධර්මය පලිහක් කරගෙන මාධ්‍ය සංදර්ශන පවත්වන.. බෞද්ධයාගේ නිල වලට පහර දුන් ජඩ දේශපාලනය අවසන් කර බුදු දහමේ සැබෑ අරුත වටහාගත් නමුත් එය පෙන්වමින් දේශපාලනය නොකල අහිංසක චරිතයක්..❤😍👏🏻

  • @rambukkanagepriyantha2286
    @rambukkanagepriyantha2286 6 днів тому +2

    නියම විනයක් ඒක 💚💚🙏🙏

  • @ribji34
    @ribji34 Рік тому +20

    😂😂😂 ගන්දස්සාර කිඹි😅😅😅

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @Kuwitsv
    @Kuwitsv 12 днів тому +2

    අනුර. සර්ට. දළදා සමිඳු ගේ පිහිටයි. 🙏🙏🙏❤❤❤❤❤❤

  • @nuwanchamara3816
    @nuwanchamara3816 6 днів тому

    මහා දැනුම් ගබඩාව....අපේ අනුර ජනාධිපති තුමා... අපි ඔයාට මාරම කැමතියි සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමා බ්‍රෑන්ඩ් එකක් ..පිනට පහළ වූ අංග සම්පූර්ණ ජනාධිපති තුමනි ඔබට ජය වේවා 😎❤❤❤

  • @ShiromaMolagoda-m1v
    @ShiromaMolagoda-m1v 23 дні тому +4

    😂 ඥානසාර දේශපාලකයෙක් වගේ හැසිරුනත් අනුර අපේ වර්තමාන ජනපති තුමන් ගේ හැසිරීම හරියට හාමුදුරුවෝ නමක් වගේ නේද? 😂

  • @samankumar3218
    @samankumar3218 12 днів тому +6

    ඤනසාර කියන චිවරදාරියා කොහෙද දන්නේ නැහැ දැන් සාටකේද දන්නේ නැහැ හැන්ගිලා ඉන්නේ

  • @Car_baby556
    @Car_baby556 10 місяців тому +4

    සාර ජාති වාදියා.......

  • @tharangasubashana1927
    @tharangasubashana1927 10 місяців тому +14

    ඔය අන්දෙකට දාගත්ත කන්නාඩිය දැක්කම ඔක්කොටම😂😂😂😂😂😂

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @mohammedansar8718
    @mohammedansar8718 11 місяців тому +14

    ඥානේ කෝමේ ඥානේ
    මේ.පැවිදි.උත්තමයෙක් නම් නොවේ

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @StepsCounters
    @StepsCounters 2 дні тому

    පෙර සසරේ බොහෝ පින් පිරූ නායකයෙක්...ඒ වගේම බෙදී හිටපු මිනිස්සු සමගි කරපු පිනම ඇති මේ කල්පය තුලම සසර ගමන නිම කරන්න...තෙරුවන් සරණයි ජනාධිපති තුමනි...

  • @nilminiperera6869
    @nilminiperera6869 10 днів тому +3

    ඔබ විශිෂ්ඨ යි සහොදරය සිවුරු පෙරවන හැමොම සන්ග වෙන්නැ

  • @gmthenu3910
    @gmthenu3910 4 дні тому +1

    The greatest statement about Buddhism ever from a politician.🙏

  • @SaSs-o1n
    @SaSs-o1n 10 місяців тому +16

    නාන සාර නාගෙන ඉවරයි

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  8 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 4 дні тому

    සම්පූර්ණයෙන් ඇත්ත එතුමා කියන්නේ

  • @tsampath815
    @tsampath815 6 днів тому

    රටට සුබයි පුතේ මෙදා පාරනම් ඒක අනිවාර්යයෙන්ම අනිවාර්යයි 🙏🙏🙏❤️🇱🇰🫶

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 26 днів тому +3

    මේ හාමුදුරුවෝන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාවක් මාලිමාව එක්ක

  • @pathiranagedonpadmasiri6880
    @pathiranagedonpadmasiri6880 4 дні тому

    An embodiment of true humanity and unwavering leadership par excellence......AKD...

  • @anurawishwajith6995
    @anurawishwajith6995 6 днів тому

    අපේ දැනුම් ගබඩාව ඔබයි ජනාධිපති තුමනි තුනුරුවනේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය නිරතුරුව ලැබේවා

  • @chandanahiripitiya5968
    @chandanahiripitiya5968 3 дні тому +1

    අපි ගහපු කතිරයෙන් රටක් සංවර්ධනය කරා ගෙනයන්න මාලිමා රජයට හැකි බව ඒකාන්තයෙන්ම සහතිකයි නමුත් බාධක ආවත් එච්චර දෙයක් නැහැ

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 3 дні тому

    මාරම ඉවසීමක් තියෙන මනුස්සයෙක් පුදුමත් හිතෙනවා. ආදරේ ❤❤❤❤

  • @PIRYANTH
    @PIRYANTH 15 днів тому +1

    අනුර....ඡනපති.....ඡය...ඡය...
    ඔබ...ට...❤❤❤❤❤❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 27 днів тому +2

    Teruwan saranai jaya wewa janadipathi sahodarayata namo buddhaya siyalu sathwayo suwa path wewa ❤

  • @kumariayesha9920
    @kumariayesha9920 22 дні тому +1

    Harima නිහතමානීව uththra denawa ❤❤❤❤❤❤

  • @UNIVERSE-w5m
    @UNIVERSE-w5m 7 днів тому +1

    වීඩියෝ එකේ හාමුදුරුවෝයි , ප්‍රශ්න අහන අයයි ගත්තම සංයමයකින් කතා බහ කරේ අපේ ජනාධිපති තුමා විතරයි ❤

  • @kmsksisira6956
    @kmsksisira6956 5 днів тому

    ඔබ විශිෂ්ටයි සහෝදරයා. Npp

  • @shanthalalkithsiri6328
    @shanthalalkithsiri6328 10 місяців тому +17

    නානසාර කියන්නෙත් "සිවුරු රඳවනයක් " විතරයි !!

    • @viralpoliticalmemes
      @viralpoliticalmemes  7 місяців тому

      මේ චැනල් එක අපිට නැති උන නිසා අපි අලුත් චැනල් එකක් හැදුවා. මේ තියෙන්නෙ අපේ අලුත් චැනල් එක යාලුවනේ..හැමෝම මේකට සෙට් වෙන්න..එහෙනම් හැමෝටම ජය!
      ua-cam.com/video/YWp2zOJSqbM/v-deo.htmlsi=mQDwa6fVG31-yT7f

  • @rambukkanagepriyantha2286
    @rambukkanagepriyantha2286 6 днів тому

    හාමුදුරුවෝ කෙනෙක්ගෙ විනය මෙතුමට තියෙනවා 🙏💚 බුදු සරණයි

  • @dark-nm6xe
    @dark-nm6xe Місяць тому +6

    Malimawata Jaya wewaaaaaaaaaaa 🧭🧭❤️❤️🧭🧭❤️❤️🧭🧭❤️❤️🧭🧭❤️❤️🧭🧭❤️❤️🧭🧭❤️❤️❤️🧭❤️❤️❤️🧭❤️❤️❤️🧭❤️❤️❤️🧭❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭❤️🧭❤️❤️🧭🧭❤️❤️🧭

  • @SjikaSubashini
    @SjikaSubashini 6 днів тому

    රටක් වටින ...අපේ ජනාධිපති ..අනුර කුමාර ..උතුමානනි සදා ජය !

  • @laxmanJayawardana-q5m
    @laxmanJayawardana-q5m День тому

    අපේ වාසනාවට පහල වූ නායකයා... 🙏

  • @ruwandesilva7309
    @ruwandesilva7309 7 днів тому +2

    Great Sir ❤🙏🏻👏🏻👏🏻👏🏻

  • @arunimaldeniya1248
    @arunimaldeniya1248 11 днів тому +1

    ඤානසාර බයිල ගහනව....අනුර බන කියනව ❤❤❤❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 14 днів тому +1

    ඔබතුමා කියන දේ හරියට හරි😮😮😮😮

  • @MRSMunasinghe
    @MRSMunasinghe 23 дні тому +1

    උතුම් තෙරුවන් සරණයි අවන්ක නායකයෙක් රටට යහපතක් ම වේවා ❤

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 9 днів тому +2

    නියම උත්තරයක්

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 25 днів тому +2

    බුද්දිමත් නායකයො තමයි මෙ අනුර සහොදරයා ජයවෙවා ඔබට

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 7 днів тому

    🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 23 дні тому +2

    පට්ට පට පට❤❤ කතාව

  • @GihanRatnayake-m8r
    @GihanRatnayake-m8r 10 місяців тому +6

    අනුර කුමාර දිසානායක මහතාණනි ඔබට ජය නියතයි

  • @rohininimalka3852
    @rohininimalka3852 14 днів тому +1

    අනුර ජනාධිපති සහෝදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ❤

  • @layanalranathunga4576
    @layanalranathunga4576 5 днів тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍Anura apata api anurata❤

  • @chandraediri6913
    @chandraediri6913 6 днів тому

    Mahan තත්වය නැති සංවර කම විනීත කම ඇති ඇත්ත ඇති සැටියෙන් අවංක භාවයෙන් කතා කරන අපේම ජනපති ❤❤❤❤❤