නාකියා කියලා බැනපු නිසා මොනරාගල පොලිස්සියම දනගස්සපු හීන්බණ්ඩා |The story of DM. Heenbanda
Вставка
- Опубліковано 3 лют 2025
- ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන අතරින් වැඩිපුරම ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන ආයතනක් විදියට පොලිසිය හඳුන් වන්න පුළුවන්, තමන්ට පැවරිලා තියෙන රාජකාරිය දේව කාරියක් කරගෙන වැඩ කරන පොලිස් නිලධාරීන් හිටියත් සමහරක් නිලධාරීන්ගේ වංචනික ක්‍රියා කලාපයන් නිසා අවංකව රාජකාරිය කරන නිලධාරීන්ගේ වගේම එම ආයතනයේ නමත් කැත වෙනවා, ඉතින් මේ වගේ සිදුවීමක් ගැන අමුතු අපිට දැනගන්න ලැබුනා, අපේ කතාවේ කතා නායකයා තමයි හීන්බණ්ඩා, මේ කියන්න යන්නේ හීන්බණ්ඩා මුහුණ දුන්න සිදුවීමක් ගැන, මේ කතාව ඉවර වෙනකන් බැලුවට පස්සේ ඔයාලට තේරේවි ඇත්තටම හීන්බණ්ඩා කියන්නේ කවුද කියලා,
___________________________________________________________________________
'අමුතු' UA-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, සහ අධ්‍යාපනය සම්බන්ද වටිනා වීඩියෝ නරඹන්න පුළුවන්. තාමත් අප සමඟ එකතු වී නැතිනම් පරක්කු නොවී දැන්ම එකතුවන්න.
******************************************************************************
Follow Us On Facebook - / amuthufb
___________________________________
Thank You, Have a Great Day...!
---------------------------------------------------------
#amuthu
අම්මට සිරි හීන්බන්ඩා අංකල් ඔයා මාර මනුස්සයෙක් නේ 😮😮
Amuthu නිසා..
@@chandrawickramasinghe5030 v
@@chandrawickramasinghe5030 vvvvv
@@chandrawickramasinghe5030
V
@@chandrawickramasinghe5030
Mmm
Mmm
Mmm
Mmm mmm
M
😊😈🇮🇨🇮🇨🇰🇾
M
😉🇦🇴
ලස්සන කතාව. අපේ රටේ මනින්නෙ බාහිර පෙනුමෙන්මනෙ. මේ වගේ දැවැන්ත චරිත තමයි රජයේ සේවයට ඕනා. ඉහළ තනතුරුවලට ඕනා.
👍👍👍👍👌
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ 😌🥰🙏
හොද කතාවක් ... පොලිසියට රෙවෙන්න ඇතිනේද .මිනිහෙක්ගේ පිටපෙනුමෙන් ඔහුව මනින්න හොද නෑ.... හීන් බන්ඩා මහාදිසාපතිතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤
පොළිස් කාරය නැඟිටින්නෙ
ලී මෝලෙ අයිතිකාරය
කසිප්පු මුදලාලි දැක්කාම විතරයි.
අනික් අයට පාට් එක දානව
අන්න එහෙම තැනට තමයි
පොලිස්ථානය කියන්නෙ.
යකෝ එ් කාලෙ කොහෙද පොලිස් කාන්තාවො, බොරුවට විඩියෝ දාන්ට එපා. ප්‍රසිද්ධ වෙන්ට.
බොරුකාරයො
මේක ප්‍රභන්ධයක් ගොනෝ
පට්ටපල් බොරැවක් ඔය කතාව කියනකාලේ පොලිස් කාන්තාවන් හිටියාද
කතාව පරණයි කියලා කොමෙන්ට්ස් තිබ්බත් සම්පූර්ණම බැලුවෙ ඔයා ඒ කතාව කියන විදිහ අහන් ඉන්න ආස නිසා යාලු. සුභ අනාගතයක්. ජය වේවා!
❤
Eka aththa ❤
ආදර්ශමත් කතාවක් ස්තුතියි ඉදිරිපත් කිරීමේදී තව සැලකිලිමත් වන්න ගොං නාම්බ කියලත් කියනව වස්සත් කියනව හැබැයි කිරි ගත්තා කියලත් කියනව
ලස්සන කතාව..මහ දිසාපතිව නොදන්න පොලිසියක් , oic කෙනෙක් ගැන ඇහුවමයි...😂😂😂
කතාව සම්පුර්ණයෙන් ඇහුවනම් තේරේවි..... මෙයා දිසාපති මොනරාගල .... ගම හෙට්ටිපොළ ... ගමේ පොලිසියට ගිහින් තියෙන්නේ .. එහෙ අය මෙයා දිසාපති කියලා දන්නෙ නෑ😊
මහා දිසාපතිගෙ හරකා නිසා බේරුනා. හොද අර්ථයක්
පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න පොලිස් කාරයෝ තමා වැඩිපුරම පොලිසිවල ඉන්නේ.
ඇත්ත patta ඇත්ත oya police නිලධාරීන්ta hethak papuwak ඇත්තෙන්ම naha.අවංක දිසාපති thumek...🙏🙏🙏🙏
හැම රාජ්‍ය නිලදාරියෙක්ම මෙහෙම නිහතමානී වෙනවනම්..👑️❤️
දෙවෙනි පාරට මේ කතාව අහන්නෙ♥
සුපිරි වැඩක් කරලා තියෙන්නේ හින්බන්ඩා මත්තයා.ඔය වගේ නිලදාරින්ගේ රස්සාවත් නැති කරානම් තමයි හොද .මොකද පොඩි මිනිහා පහාත් කරලා කතා කරනවට👍👍👍👍
මේවා අහල තේරුම් අරන් මිනිස්කම් ඇතුව වැඩක් කරන්න, හරිම වටිනවා ස්තුතියි,
මේ කථාව අප රටේ සියළුම දෙනාට පාඩමක් වේවා සමහර අය යමෙකුට සළකන්නේ ඇඳුමට වත්පොහොසත් කමට මිළ මුදළ් වළට තරා තිරමට බළයට ජවයට රණ් රිදී මතු මැණික් ඇඟේ පුරවා ගත් අයට ශබ්දෙට මේ දේවළ් ඇත්නම් පමනයි සැළකිළි නැත්නම් ගෙට් ලොස්ට් කොමොමද ඒකෙ රස
අනිවාර්යයෙන් ..මමත් දවසක් පොලිසියට ගියා..නෝනල ටික සද්දයක් දාන් ආවා..මමත් ඉස්සරලම කතා කරන භාෂාව උගන්නලා තමයි පැමිනිල්ල කරේ..
හොද වැඩේ කරපු දේට ස්තුති එහෙම තමඊ ඉන්න ඕන 👍
කතාව අහලා තියනවා හොඳයි, එත් රූප රාමු අන්තිමයි
කථාව ලස්සනයි. Visual චොර
කාගෙහරි ලියුමකුයි, ඇත්ත හරි බොරු හරි සහතිකයයි, ඉංග්‍රීසි, පරිගණක පුළුවන්නම්, බලපුලුවන් කරකමක් තියෙනවනම් උන් තමයි නිලධාරී එකයි ගැටලුව තවත් මෙවන් රාජ්‍ය ආයතන අනන්තයි අප්‍රමාණයි, විශේෂයෙන්ම අනුරාධපුර නම ස්ථානය අවශ්‍ය දවසට හේතු සාදක ඇතුව අවශ්‍ය තැන් වලට අනිවාර්යෙන්ම ලබාදෙනවා
ඇත්ත,වයසින් රූපයෙන් ඇදුමෙන් මනුස්සයෙක් මනින්න බෑ.මනුස්සයෙක් මනින එකම මිනුම් ඒකකය මනුස්සකම ම තමයි
නියමයි අයියේ!!!
මේ වගේ කතා තමයි අපේ රටට ඕන.
අද සමාජයට හොදටම වටින කතාවක්👌👌
බිංගිරියෙ ඒජී ඔෆිස් එකේ මෑතක් වන තුරු ඒ වගේ නැෂනල් එක ඇඳපු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හිටියා. එයත් හොඳයිලු. උදේ වැඩට ආවාම උදැල්ල අරන් වැඩ. දවසක් එහෙම වැඩ කර කර ඉද්දි කෙනෙක් ඇවිත් මෙයාගෙන්ම අහලා "ප්‍රාදේශීය ලේකම් තුමා ඉන්නවද" කියලා. මෙයා කම්කරුවෙක් කියලා හිතලා. සර්ත් කිව්වලු "ඉන්නවා" කියලා. ඒ කරලා අර මනුස්සය වටෙන් යද්දි සර් ශෝට් කට් දාලා ගිහින් සීට් එකේ වාඩි වෙලා ඉඳලා. අර මනුස්සයා හොල්මන් වෙලා සර්ව දැකලා.. ඒ වගේ නිහතමානි මනුස්සයො ඉන්නවා ඕනෙ තරම්. තනතුරු ඔළුවෙ තියාගෙන ලොකුකමෙන් ජීවත් නොවන❤🌸
මේක ඇත්තක්.....බස් එකේ වැඩට ආවේ...හරිම නිහතමානී චරිතයක් ....
ඒ ප්‍රදේසීය ලේකම් මගේ මතකේ නිවැරැදි නම් සෝමසිරි මහතා වෙන්න ඔන.වැඩ ඉවර වෙලා ගෙදර යන්නේ බස් එකේ.ඒ මහතා ගේ වහනයට ගහන ඉන්දන මුදල් එකතු කරල ලේකම් කාර්යාලයට ගොඩනැගිල්ලක් හැදුව.ඔබ තුමා කියන සිදුව්ම උනේ මට.2009 අවුරුද්දේ.හැදුනුම පත ගන්න ගිය වේලාවේ.එදා සිදුවුනු තව කතාවක් තියෙනවා පසුවට කියන්නම්
🎉@@erandhikanayomi6696
ඔබතුමා හරි.සෝමසිරි මහතා තමයි මගේ තාත්තා මෙතුමා ගැන කියලා තියෙනවා.
ඇහුවම මට සිහියට ආවෙ
" හෙ ළ ජා ති ක අ භි මා නේ ... .... ..." ගීය !!!
හ රි ස තු ටු ය් , නි ය ම හෙ ළ යෙ ක් !!!
තු න් ස ර ණි න්
ම ගෙ සසරෙ ම මෑ ලෝතුරු පින් බෙලෙන්
සු ජ ය ම මෑ හා දි ගා සි රි වේ වා !!!
හෙළි කළ හැමට ත්
එ සේ ම මෑ
වේ වා !!!
පොලිස්සිය සාධාරණව වැඩ කරනවා නම් ලංකා වගේ ලස්සන රටක් තවත් නැ පාතාලය මැරයෝ බෝ වෙන්නෙත් නෑ කාටත් සාධාරණය ඉෂ්ඨ වුනා නම්🙏❤🌹
පොලිසිය විතරක් නෙමේ ඒ දේ වෙන්න හැම අංශයක්ම සාධාරණ හා අවංක වියයුතුයි. රටේ සාමාන්‍ය මිනිස්සුත් එතනට ආ යුතුයි.
දැන් සිටින් මිනිසුන්ට ලොකු ආදර්ශයක් සහිත කතාවක් 😘😘
පොලිසියෙත් ඉන්නවා හොඳ අය වගේ නරකයි අයත් අපි හැමෝටම සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ අද ගොඩක් තැන තියෙන්නේ බොරුවට 🙏❤🌹
ඇත්තටම ලංකාවේ පොලීසියට මිනිසුන්ට කතාකරන්න දන්නේ නෑ. එකයි ලංකාවේ පොලිසිය බලු වෙලා තියෙන්නේ .
එදා.......හීන්බංඩ දිසාපති පොලේ යනවා අඩුවට ගෙදර ආයට කෑමට යමක් ගේන්න . අද ....කවුද එහෙම යන්නෙ....හරක් ඇතිකරල කිරි ගන්නට අද.......එදත් පොලීසියේ හැටි කතාවෙම ලස්සනට තියෙනව දෙවිදහකට ...?
හීන් බණ්ඩා මහ දිසාපති තුමාට ආවඩා ආයුබෝ වේවා 🙏
කවද සීන් එකක්ද ඒ?..🤔
@@Believeandstart ටිකක් පරණ කතාවක්
Koralayagamahemegabana
එකදාස් නවසිය විස්සෙ
හොඳ කතාවක් ස්තූතියි
නැවත ඇසුවෙම්...💪💪💪❤️👍
අසාවෙන් කතාව ඇහුවා නලුනිලියන් බෝලිඋඩ් ඒ උනත් වැදගත් කතාව දාපු කෙනාට ස්තුතියි 🙏🏾
සමාජයට ආදර්ශමත් කතා නිර්මාණය කරන්න දුශ්ටයාගේ චරිතයට යොදාගන්නේම පොලිසිය බව බොහෝවිට පෙනේ. සෙසු ආයතන සියල්ලේම සේවය කරන්නේ විනීත පිරිස් බව මින් තේරුම් කර දීමට උත්සාහයක් ගන්නා බව පෙනේ. නමුත් මේ සියල්ලේම හොඳ සහ නරක සේවකයින් ඔනzතරම් සිටී.
Supiri ....thank you for story
නියම නිලධාරීන් කියන්නේ හීංබණ්ඩා මාමාට තමයි. හොද වැඩේ කාලකණ්ණි පොලිස් පහරයින්ට.
ලොකූ ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්,,නියමයී සහෝ❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏👍💪
මෙන්න පොරවල්.... 👌
හොද වැඩේ ඔයා පොලිසියට
මට දවසක් ඉලෙක්ශන් ඩියුටි යන්න දුන්නෙ නෑ එතන පොලිස් කාරයො ටික.. ඕයි ඕයි ... ඔතනින් වහාම එලියට යනවා මේ ඡන්ද මධ්‍යස්ථානයක්... මම කියුවා මට එන්න කියල තියෙන්නෙ ඒකයි ආවෙ... ආපු එක්කෙනා ගෙන්න ගෙන එලියෙ ඉඳන් වැඩේ කරන් යන්නලු .. මේ කතාව එදා මතක් උනා මට... මම කියුවා කවුරුවත් එන්න කියුවෙ නෑ ඡන්ද ස්ථානාධිපති කියල මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මට ලියුමක් එවලා ඒක නිසා මම ආවෙ කියල... අයියෝ ..සොරි මහත්තයා ... කියුවා ඒ පසු දිනේ වෙනකල්ම මම ඔය පොලීසියේ උන් එක්ක කතා කරේම නෑ..ඇවිත් පොත ඉල්ලන්නත් උන් බලාගෙන හිටියා පොලීසියනම් ඉයා
Excellent 🙏
කාලෙකට පස්සේ කතන්දරයක් ඇහුවා.. ආයෙත් දවසක මේ වගේම කතන්දරයක් අරන් එන්න ඕනේ හොඳේ...👍
මේක ඇත්තක්
@@sameerakiri ඔව්.. ඒක ඇත්තක් කියලා අපිට හොඳටම හිතුනා.. ඒක හරිම ලස්සනයි.. ඒ වගේම වටිනා ආදර්ශයක්.. ජයවේවා ...!!!👍👍👍
මේ බොරු කතා ..මු කතාවක් මවලා කට්ටියගේ ඩේටා ඉවර කරනවා
සුපිරියි. හින් බන්ඩා ලොකු මහතයෝ .එහෙම තමයි උද්දච එවුන්ට කරන්න ඔනේ.පොඩි මිනිස්සු පහත් කරලා කතා කරනවට,හිතනවට හරිනම් ඔය වගේ නිලදාරින්ගේ රස්සාවත් නැති කරලා
Ou අනිවාර්යයෙන්
මේ කතාව අතීතයේ සිද්ධ වුන දෙයක්... සිද්ධිය වුන අවුරුද්දත් දැම්මනම් තමයි වටින්නේ..
දැන් කාලේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මෙහෑමනෑ..
අපොයි නෑ..
කර අඹල ගන්නෙ.
මූ දන්න රෙද්දක් නෑ. මීට ඉස්සෙල්ලා fbඑකේ ගියපු ගොං ආතල් ගන්න හදපු කතාවක් මූට අහුවෙලා ඔහේ දානවා.
මේක ඇත්ත සිද්දියක් පරිපාලන ශේනියේ හිටපු දක්ශ නිලදාරියෙක් හෙට්ටිපොළ පැත්තේ ගමක හිටපු කෙනෙක් @@smjayavilalsiriwardhena
මේ කතාව වෙලා තියෙන්නේ උතුරු ඉන්දියාවේ. මෙම වංචාකාරයා සාමාන්‍ය පාඨකයන්ට බොරු කියමින් හරවා යවන ආකාරය බලන්න@@smjayavilalsiriwardhena
මේ කතාව ගැන නම් දන් නෑ..හැබැයි බුත්තල නම් සත්‍ය සිද්දියක් උනා...1992, 93 කාලේ.ප්‍රෙමදාස ජනාදිපති තුම..වයසක දුප්පත් මිනිසෙකු විදියට ඇදලා බුත්තල ඉස්පිරිතාලට එනව බේත් ගන්න. ඩොක්ටර්ලා ගනන් ගන්නෙ නැතුව කකුල් දෙකත් මේසෙ උඩ තියගෙන එයාලගෙ කතාවකලු...ප්‍රෙමදාස මහත්තයා පොඩි කොල කෑල්ලක් මේසෙ උඩ තියාගෙන හිටියලු..ඒක දැක්ක ගමන් ඩොක්ටර් හොදටම බයවෙලා.කකුල් පහලට දාලා..ඔන්න ඔක ඇත්තම. සිද්දියක්...
මෙි රටෙි මිනිස්සු ගැනනමි කතා කරලා වැඩක් නැහැ😂😂
පේුම දාස ජනාදිපති මෙි රටේ දුප්පත් අසරන මිනිස්සන්ට මොන තරමි සෙවයක් කරාද ආදරය කලාද ඇට නැති දිවවල් කරෝකො කාරකෝ එතැමාව පටිට ගැහුවා සුනාමි ඇවිත් පාඩමි ඉගැන්නුවා සටක රැලට අපහස විදින්න වුනේම ඒනිසයි පස්කැ පුහාරයට නිතියෙන් කටිටියි පැන පැන ඉන්නවා නමුත් නින්දා අපහාස ලැබුනා
කතාව ඇත්තටම ඇත්ත කැතමදේ පිට රට නලු නිලියො බෑග් ග්‍ර්වුන්ඩ් එකට යොදා ගත්තු එකයි ,
Wapara. Asin balan. Minisunta Hoda padamak kiya dunnata thanks 👍
මේක මම කලින් අහල තියනව ගොඩක් කාලෙකට කලින්...
Thank for sharing
Good gentlemen Heenbanda
මේ කථාව අමුලික බොරුවක් විය යුතුයි දිසාපති නොහදුනන පොලිස් නිලධාරින් ඒ දිස්ත්‍රික්කයේ සිටිය නොහැකිය
Mokakda naththe ekale oka samanya deyak
උබ කතා කියනවා පට්ට ලස්සනයි බන්
ලස්සන සුරංගනා කතාවක්.
කතාව කරන කෙනාගේ කටහඩ නම් ලස්සනයි. ඒ හින්දම ඉවර වෙනකම් ඇහුවා. හීන් බණ්ඩා කියන කතාව නම් ලස්සනයි ආසාවෙන් ඇහුවා.මොකද හීන් බන්ඩාලා ගොඩයි
❤️🩹✌️
❤❤❤❤❤❤❤❤❤❤
කැලුම් විජේසූරියගෙ කටහඬ වගේ.
කටහඬට සුරාන්තයට පත්වුණා ද
කතාව හොඳ යි..විෂුවල්ස් අවුල්
ලංකාවේ පොලිස් කාරයො ගොඩක් අය මෙහෙම තමා . "SInha naada,BALU KENDIRIYA!"
Loku unnahe supiriyi niyamai
Niyamai asawen kathawa ahawA.....
මොනරාගල 😊❤️👐
ලස්සනයි කතාව
Great work. Police officer learn good lesson.
පුදුම ගැම්මක් ඇති උනා මෙතුමා ගැන අහනකොට,ඒවගේම පොලීසිය කියන්නේ රජවාසල කියලා හිතන් ඉන්න සමහර නිලධාරීන් ගැනනම් පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ මහා එපාම කරපු පුද්ගලයෝ ඉන්නේ පොලීසිය කියන රාජ්‍ය ආයතනේ කියන්න මේක තවත් උදාහරණයක්.මහාදිසාපති තුමාට විතරක් නෙවේ , ඕනම පුද්ගලයකුට වයසට ගරුකරලා ආදරෙන් ගෞරවයෙන් කතාකරන්න. වයසක අය කියන්නේ අපි මෙ ජීවත්වන පරිසරය නිර්මාණය වෙන්න හේතු උන අය කියලා හිතන්න.
අව්ව වෙලාවක දොඩම් වීදුරුවක් බිව්වා වගේ...😊😊
කොහේත් පොලිසිය නෙවෙයි ගොඩක් රජයේ ආයතන ඔහොම තමයි. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතාව සද්ද. උන්ට ගියපු රට වගේ අහිංසක මිනිස්සු දැක්කම.
Id5
පොලීසියවිතරක් නෙවි රජයේ ඉඩම් අමාත්‍යා0සයෙනුත් බොහෝ අකටයුතුකම් මිනිස්සුන්ට සිදුවෙනවා.,දැන් පසුපැවරුම් ලියනවා කියන්නේ බොරුවක් ,දැන් ක්‍රියාත්මකවෙන්නේ 22/04 ලේකනයයි. මොන අවුරුද්දේ පැවරුමකරතිබුනත් නිලධාරින්ගේ හිතවත්කම මත නොයෙක් ආකාරයෙන් නීතිගෙනහැරපා පැවරුම අවලන්ගුකර හිමිකම නොමැති පුද්ගලයන්ට බුක්තියට දෙන්න පුලුවන්කමක් තියෙන රටක් මේක අසාධාරණකම් කල හැකි නිලධාරීන් පෝසණය කරන රටක් මේක කවදාහෝ ඔවුන්ටත් මේවායේ ප්‍රතිවිපාක විදින්ට සිදුවේවා
Ane ou appa benkuwakt giyath ewage
බොරැව වුනත් ඇත්ත විදියට කියනවා පචෝරිස්
😂😂😂
කරුනාකර ඉන්දියාවෙිි පින්තූර දැමීමෙන් වලකින්න නියම කතාව මීට පෙර අසා බලා ඇති බැවින් ඉන්දියන් පංතුර දැමීමෙන් වලකින්න .
නියම ආදර්ශමත් කතාවක්. ඒත් හීං බණ්ඩ ගොං නාම්බගෙන් කිරි ගත්තෙ කොහොමද කියල තමයි මං මේ කල්පනා කරන්නෙ 01:25 ....😦😦😦 😂😂😂
😉
🤣🤣🤣🤣
මටත් හිතුනේ ඕකම තමයි😂😂😂😂😂
අද රටේ ඉන්න තරුන පරපුර ඔහොම තමයි. කට වැඩියි. මොලේ හා අද්දැකීම් අඩුයි .
පොලීසිය ඉන්දියාවෙ. හීන්බන්ඩා මොනරාගල. අපේ කොල්ලොන්ගේ වැඩ කොහොමද. ලොකු කතා. මොලේ ඉනෙන් පල්ලෙහා.
සමාජයට වටිනා කතා වක් සියලු දෙනාටම
පොලීසියට පන්ති දාලා උගන්වන ඕනී රාජකාරිය කරන පිලිවල
වීරකැටිය පොලිසිය මෙහෙමමයි
මමත් පැය 24ක් වීරකැටියෙ හිටියා පොලිසිය
මේ ඔයැයි විරකැටියේ 😊😊😊
ඇත්ත කතාව වීරකැටිය පොලිසියේ උන් නම් වැඩක් නෑ
කසිප්පු කාරයන්ට හොද
😮😮😮😮
Lassana kathawak.
ඒ වගේ අය තවත් ඉන්නවනම් ඇත්ත්ම ජිවිතෙත්
ලස්සන ආදර්ශවත් කතාවක්,
බොහොම ලස්සනට කියනව.
ඒත් ඉන්දියාවෙ චිත්‍රපටි වල චරිත කෑලිදාලා අපිට මවාගන්න තිබුන ලස්සන චිත්‍ර පටිය නැති කරල දාලා තියෙනවා. ඒක අපරාදෙ.
මීට කලින් ඔයිට වඩා ලස්සනට ඔය කතාව යූටියුබ් චැනල් එකක තිබුණා
පටිට චරිතයක් එවාගේ අය දැන්නැහැ 😥😔
අපූරු කතාව...ඒත් ගොං නාම්බාගෙන් කිරි ගත්තු එක තමයි අවුලකට තියෙන්නේ
😂😂😂
Boru vidina kota patalenawa... 😂😂😂
රාජ්‍ය සේවයට ගරුත්වය දුන් මෙවන් නිහතමානී මිනිසෙක් රටේ පාලනයට අවශ්‍ය ඔබවන් අයයි අද රජ්යෙ මුදල් පිං පඩිලෙස ගනිම්න් නිකරුනෙ කාලය කජයේ සේවකයින්
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවෙ
පොලිසි කවදාවත් හැදෙන්නේ නැහැ. අහිංසක මනුස්ස ටම තමයි පහර වදින්නේ. අදත් හෙටත් හැමදාමත් එහෙමයි.
තෙරුවන් සරණයි මහත්තයා
හොඳ ආදර්ශමත් කතාවකි
❤️❤️
අපි පොතට කලින් හැමදාමත්
පිට කවරෙම බැලුවේ🤨😏
Hariyata hari
පොලිසියට ඇත්ත පිලිගන්නැ කයරැ හරි බොරැකියියන කෙනාට සලකලා සාදාරන පුත්ගලයට කුනුහරපෙන් බැනල පන්නනවා මෙික මටයුනා එකයි
පිටකවරෙන් පොතම කියවලා තේරුම් ගන්න බෑ ❤️
Excelant
ane patta ankal
හින් බන්ඩලා දෙදහක් විතර... පොලිස්නිලධාරී ගොඩ....🤣🤣🤣
මොනරාගල පොලිස්සිය, ගෞරවයෙන් බුදු සරණයි ඈ 😅🤣😂
මේව ඹොරු කතා
ලංකාවේ පොලිසියෙ උන් මනුස්සයෙක්.දිහා බලන්නෙත් රවලා .. කාලකන්නි...
Katava ahageana ienna nam asaie. Adarsha godaie. Thank you
ඇත්ත හීන් බණ්ඩා කව්ද බං 🥺💔
පරණම කතාවක්.අලුත් මුහුණුවරකින්
කිසිම රජ්‍ය ආයතනයකින් සුහදශීලී රාජ්‍යය සේවයක් නම් වෙන්නේ නැහැ කෝකත් එකයි එයාලගෙ ඕපදූප කතා ඉවරවෙලා තේ බීල තමයි වැඩ කටයුතු පටන් ගන්නේ උදේ 8:00ට යන මණුස්සයො එලියට එන්නේ 12:00 ට01:00 ට ඒත් ගියපු කාරනාවනම් ඉශ්ඨ වෙලා නැහැ අයෙත් දවසක් යන්න වෙනවා මයි කවද්ද රාජ්‍ය සේවය සේවයක් විදියට වෙන්නේ එයාල පඩිය ගන්නෙත් අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් කියලා ඇයි නොහිතන්නෙ
අපරටේ පොලීසිය ආචාරශීලි වෙන්නෙ ජරාව ඉදිරියේ නැත්නම් අපචාර .
හරිම වැදගත් kathawak
❤️
ස්තුතියි .
වීඩියෝ එකේ එක හීන්බණ්ඩා කෙනෙක් හොයපු මම 😴😴
😂😂😂
😅😅😅
🤣🤣
කොහෙත් ඉන්නවා හොදට ඇදගෙන බොරැවට රගන අයට සලකනවා දුප්පත් කෙනෙක් ගියොත් ඔහෙ බාටා දෙකක් දාගෙන එහෙම ගියොත් කකුල් දෙකේ ඉදන් උඩට බලලා සද්දෙ දානවා .
👍නියමයි.මාමා
💖
පරන කතා අලුත් මුහුනුවරකින්....
😢😢😢😢😢😢😢😢
බොලිවුඩ් නලුනිලියන්....
😢😢😢😢😢😢😢😢
Excellent
Heen bandala thawa thawath ape rate bihi wewa
😊😊මොන රස්සාව කරත් හැමෝටම ගරු කරන්න ඕන
හීම්බන්ඩ බොසාවයි අනිත් උන්වයි පැටලුනේ මට විතරද 😢