Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මත්ද්‍රව්‍ය වගෙ අහිතකරදේට යොමු වෙමින් යොවුන් විය විනාශකරගන්නා බහුතරයක් අතරේ, ඔයාල රත්තරං පුතේ... ඔහොම දිගටමකරන් යන්න ඔයාලට ජය!!! තෙරැවන් සරණයි !!!
මමත් දැකලා තියෙනවා නිලමේ මේ දේ පිටරට අය කරනවා මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි ලංකාවේ මේ දේ කරනවා ඉතිං අපේ මල්ලිලා හතර දෙනාටම ඒ ඔබ හිතන මගී ගුවන් යනා සහ බඩු ප්‍රවාහන ගුවන් යානා සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🙏🏼❤️
නියමයි පුතාලා ජයමවේවා
🎉🎉🎉🎉🎉🎉අපේ ලක්මවගේ දරැපැටව්...හරිම විශිෂ්ටයි පුතේ..🎉 සැමට දළදා සමිඳුගේ පිහිට රැකවරණය ලැබේවා !!!.🎉
හදවතින්ම කියන්නේ ....ඇත්තටම මේ යක්කු හතර දෙනා අපේ මේ පුංචි රටට කියාගන්න බැරි තරම් ලොකු හයියක් ලොකු ආඩම්බරයක් ....ලෝකේ තියෙන අංක එකේ හොදම තැනට එන්න ලැබෙන්න කියලා බොක්කෙම්ම සුභ ප්‍රාර්ථනා කරනවා මචං උඹලා හතර දෙනාටම...🙏🙏🙏🙏කරන්න .පුළුවන් උපරිමයෙන්ම ලොකු දෙයක් කරලා මේ අපේ පුංචි ශී ලංකාවේ නම උඩටම අරන් යමන්...මාත් උඹලගෙ වයසම කොල්ලෙක් හිනදා කොල්ලන්ගේ වචනෙන්..බොක්කෙම්ම ගැම්මට ලොකු දෙයක් කරපන්. වස්තුලා.....බුදු සරණයි☸️ජේසු පිහිටයි✝️ 🙏🙏 උඹලා හතර දෙනාටම ...පරිස්සමෙන් ඉඳපන් හැමදාම ....🤝👊👊 උඹලට මේ ලෝකේ කෙසේවෙතත් අපේ මේ පුංචි ලංකාවේ උඹලා වගේ වැඩ්ඩොන්ට අනිවා තැනක් කොහෙ හරි තියෙනවා මචං ❤ .එකෙම්ම👉👉 බොක්කෙම්ම සුභ පතනවා මචං උඹලට 🙏🙏🙏( හතර දෙනාම සූරයෝ)
Tik tok කරන අපත පකාල මේවා බලාපියව්..බලලා වැඩකට ඇති දේවල් කරපල්ලා..ජයෙන් ජයම වේවා කොල්ලනේ.👌👌👌👌👌❤️❤️❤️
❤❤❤
bank account number එක එවන්න මල්ලි ලක්ෂයක් දානවා කියපු මසුරන් කතාවට හිරිකිතයි ඔය Tik tok නපුන්සකයින්ගේ වැඩ , ලැජ්ජයි කලිසමක් / ගවුමක් ඇදන් පාරේ යන්න , මුන් පිරිමිකම/ ගැහැණු කම නොන්ඩි කරන හැටි දැක්කම
aniwa
පට්ට comment එක bro.
..😂
ඇත්තටම ලොකු සතුටක් මල්ලියේ ඔබලා 4දෙනාගේ උත්සහය දකිනකොට මල්ලියේ ඔබ කවදා හරි දවසක ලංකාවේ මගී ගුවන් යානයක් හදන්න ඕනෙ කියනකොට පට්ට සතුටක් ආවේ ජයවේවා පුංචි ඉන්ජිනේරුවනි නිලමේ ඔබටත් ස්තුතිය මේ වගේ හොඳ වැදගත් වීඩියෝ දානවට
Good
මල්ලි ඔයාලට බුදු සරණයි ඉදිරි අනාගතය playing හදන්න ලැබේවා ගාල්ල ප්‍රාර්ථනා
Dawe pihitai putha oyalata satutui jaya wawa
පුතෙ ඩබලාගෙ හැකියාව ඉතා අගෙයි අති විශිෂ්ටයි. ඩබලාට ශක්තිය දහිරිය ජයවේවා
බෙහෙවින්ම ස්තුතියි නිලමේ You tube chanal එකට මොකද අද අපේ සමාජේ බාල පරාම් පාරව විනාශ වෙන්නෙ අනිත් අහි කුන්ට සක්කිලි කුතාන්ඩි you tube chanal නිසා මම කියන්නේ මෙන්න මේ වගේ වවැදගත් විදිහෙ දෙවල් සමාජ ගත කරන්න කියලා අනිත් කුපඩි you tube chanal කරන මෝඩ ගොං චූන් දාන එව්න්ට හොදම ආදර්ශයක් මේ නිලමේ You tube chanal එක ස්තුතියි නිලමේ You tube chanal එක කරන සහොදරයා තෙරුන් සරණයි☸️🙏ජය වේවා☸️🙏☸️🙏☸️🙏
රත්නත්‍රයේ පිහිටයි මගෙ ආදරණීය සහෝදරයෝ හතර දෙනාටම.තව තවත් නුවණ ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා. ආඩම්බරයි ඇත්තටම.සතුටුයි කියන්න වචන නෑ.රත්නත්‍රයේ උතුම් ආශීර්වාදය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා.තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න.
mawath subscribe karanna yalu
Hi
Matath patta asai
Pp⁰
@@arunashantha2545 Hi
අහන්න ආසයි . Me දරුවන්ට අතදී ලංකාවේ නම ඉදිරියට ගෙනියන්න .
මේක නම් අලුත් කතන්දරයක් ම තමා නිළමේ.... ආඩම්බරයි මේ දරුවෝ ගැන. ඉංජිනේරුවන් හතර දෙනාම ශ්‍රී ලංකික වීම පිලිබඳව හදවතට දැනුනේ කියන්න බැරි තරම් සතුටක්.... ජයවේවා!!සියලු කටයුතු සාර්ථක වේවා!!බුදුසරණයි!!♥️👍
දරුවන් 4දෙනාටම දෙවිපිහිටයි. පුතේ උබලගෙ අදිෂ්ඨානය ඉහලඉ ජාතියේ ප්‍රනාමය නුබලාටයි.
පර සුදුදො උඩ්න් යන්න තියා හිතලවත් නැති කාලෙ අපි උඩ්න් ගියෙ..ඒක තමයි රාවණා රජුරුවන්ගෙ දඩු මොනරේ.ජය වේවා අපෙ පොඩ් කොල්ලො සෙට් එකට..කවදා හරි ප්ලෙන් එකක් හදන්න වාසනාව ලැබේවා...
හරිම කෙනෙක් සමිබන්ධ කරගෙන ගොඩක් ලොකු ගමනක් යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
ලංකාවට ආවම මම දන්න දැනුමත් ඔයගොල්ලො සමග බෙදා ගන්න එන්නම්කො 😍 Congrats- Capt. Lalin Viraj NonisBoeing Co. USA777 flight fleet Text Pilot
❤️❤️
👍👍👍
Ela
Eka thamai wenna ona sir
❤️❤️❤️
ගේම ගහපං කොල්ලනේ උඹලට බුදුසරණයි ❤️❤️❤️
නියමයි පුතා ඔයාලාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැමවිටම ඔබ සැමට ලැබේවා ජේසු පිහිටයි පුතාලට
ලෝකය ජය ගන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා.. දරැවන්ට
මව් බිමට ආදරය කරන ඕනෑම කෙනෙක් මේ දරැවන් හතර දෙනාට ආශිර්වාද ඉල්ලනවා ස්තීරමයි . ඒ වගේම හොද සිත් තියෙන ලමයි. තමන් ඉගෙන ගත් දේ නොමිලේ දෙන්න තරම් , (කුහකනම නැති) මේ දැරැවන් රටට තවත් හොද ආදර්ශයක් දෙනව. මේත් ආත්මික දියුණු වේ එක් පැත්තක් විදහා පෙන්වන්නේ. මේ දරැවන්ට විශ්වයේ සර්වබලධාරී දෙවි ගේ ආරක්ෂාව ත් ආශිර්වාදත් නො අඩුව ලැබේවා ! අපේ සිත්වලට ත් සතුටක් ගෙන දුන්න මේ දරැවන් ගේ ජීවිත මේ පෘථිවිය පුරාම බැබලේවා...!
ඇත්තටම හරිම අඩමිබරයි පුතාලා ගැන ඉදිරියට යන්න සක්තිය ලැබෙිවා කියා පාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලට
අපේ මෙි දරැවොටිකට දිරිය ශක්තිය දිල කවදහරි දවසක මුළු ලෝකෙම කතා කරන දරැවො තුන්දෙනෙක් බවට පත් කරමු අපේ ජනාධිපති සහෝදර යට කියල අපි ගැමිමක්ගමු පුතේ බුදු සරනයි ❤
ඇත්තටම මේ දරුවන්ව දක්ශ කම අගේ කරන්න ඔනේ දැන් කාලේ යන විදියට මේ තරුණ දරුවන්ට හොඳ ආදර්ශයක් රජය මේ වගේ දක්ශ දරුවන්ට සහායෝගයක් දේන්න ඔනේ අපේ පුන්චි ලංකාවට ආඩම්බරයක් ජෙසු පිහිටයි පුතාලා හැම කෙනෙක්ටම 👍
දවසක අනිවාර්යයෙන්ම මේ වගේ වැඩ්ඩෙක් වෙයි කියලා දැනන් හිටියා ආලෝක මල්ලී... ගොඩක් ආඩම්බරයි ඔයාලා ඔක්කොම ගැන.. සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා... බුදු සරණයි...
❤❤❤❤
එම අරමුණ සඵල වේවා. සිංහ රජුගේ නෙත ගැටී මේ සදහා අනුග්‍රහය දක්වත්වා තෙරැවන් සරණයි සිංහ පැටව්නේ..
ආඩම්බරයි අපේ මව්බිමේ සිටිනා ළමයි ගැන තෙරුවන් සරණයි
මේක බිම ඉදලම අහසට ගන්න පුලුවන් තාක්ෂණය හම්බ වේවා..එක තැන උඩට ගන්න පුලුවන් තාක්ෂණය හම්බ වෙන්න් ඕනෙ මේ කොල්ලො 4දෙනාට..Congratulations කොල්ලනේ.❤😍
ෙමතන දැවැන්ත තාක්ෂණයක් ති ෙයනවා වශිෂ්ඨයි අතිවිශිෂ්ඨයි පුංචි පැ ෙලන් මහා ගහක් සැ ෙද් ජය ෙවිවා පටිට ස්පිඩ එකක් පුදුම හි ෙත්නවා ස්තුතියි නිල ෙමි
රාවනා යුගයේ හිටිය මයදාන වැනි වීරවරයෝ යලි ඉපදී ඇත. මේ ඔබ දකින්නේ අපගේ ශ්‍රි ලාංකේය අනාගත සෞභාග්‍යයයි. පුතණුවනි, ලාංකිකයින් ලෙස ඔබලාට අපගේ අවන්ක ආශිර්වාදය!
අපේ 👊 පුන්ච් මල්ලි ලා ඔයා ල නියම දක්ෂ වැඩ කාරයෝ අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ තමයි වැඩක් ගන්න වානම් මේ ඉන්නේ නියම කොල්ලො තමයි නිලමේ බුදු සරණයි 🙏🌹🙏🌹❤️💙💙❤️💙❤️❤️💙❤️💙❤️💙❤️💙❤️❤️💙❤️💙❤️💙❤️💙💛🧡💜️🖤💝💗💖💕💔💓❤️🤲🤲🤲🤲🤚👁️👁️🗨️👁️💙💟💘💘💘💘💘💘💘💘💘💘💋💋💋💘💘💘💘💘💘💘💘💘💘💘💘💘🙏🌹🙏🌹😀😀😀😀😍😎😎😍
දෙවියන් වහන්සේගේ ආසිර්වාදය පුතාලට නොඅඩුවම ලැබේවා කියා පතන්නම් ආනා ගතයේ මේඩින් ශිරිලංකා හොබි මාස්ටර් ප්ලේන් අහන්න දකින්න ලැබේවා (මගින් රැගෙන යන)ජය වේවා කොල්ලනේ...
මම පලමු වෙන්ම නිළමෙට thanks කරනවා....මේ වගේ වැදගත් දේවල් හොයලා chanal එකට දානවට..... මේ වගේ මොළ තමයි අපේ රටට වැදගත් වෙන්නේ ඕන වෙන්න එහෙම නැතිව බොරුවට කටින් බතල හිටවන අය නෙමෙයි.මල්ලිලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ හිතනදේ ඒවිදිහටම වෙන්න කියලා.බුදු සරණයි !කොල්ලනේ දවසක ලංකාව ඉහල තැනකට ගෙනෙල්ලා..හැබැයි මේදේවල් වලට රටේ ජනාධිපති තුමා ඇතුළු බලධාරීන් මේ දේවල් අධ්‍යනය කරලා හොයලා බලනවනං මේ කොල්ලෝ ලොකු තැනකට ගන්න පුළුවන්...නිළමෙටත් බුදු සරණයි !
හොල්මන් පස්සෙ යනවට වඩා හොදම පොුජටි එකක් සුභ අනාගතයක්
💪💪💪💪💪👌👌👌👌👌 ආඩම්බරයි පුතුන් දලදා සම්බුදු පිහිට ආරක්ෂාව ලැබේවා අනාගත බලාපොරොත්තු සියල්ල ඉටු වේවා
ලොකෙ සාර්ථක වෙච්චි කවුරුත් මුලින් පොඩියට තමයි පටන් ගත්තෙ..ගොඩක් සතුටුයි ආලෝකය,සිතුමා .සුබ පතනව ඉදිරියටම යන්න...
ආඩම්බරයි අපේ ලාංකිකයන් ගැන කරණ කියන දේ සාර්ථක වේවා කියල ප්‍රර්ථණා කරනවා, බුදුසරණයි ❤️❤️
අඩබරයි පුතේ තව ලස්ස දෙකක් කරන සක්තිය ලැබේ වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි
අනේ පුතාල ඔයාලා ගැන හරිම ආඩම්බර යි හරිම සතුටුයි ඉදිරියටම යන්න සක්තිය ලැබේවා සියලුම දෙව්යෝ රැකදේව බුදුසරණයි 👌👌👌👌👌💗💗💗💗💗💗
පුතේ ඔයාලා 4දෙනාට බුදුසරණයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය හා දෛර්ය ලැබේවා ඔයාලාට අත හිත දෙන්න ගොඩක් අය ඉදිරිපත් වේවා
මේ වගේ කොල්ලො ලංකාවට සම්පතක්.. මත්ද්‍රව්‍ය වලට බහුතරයක් අඩු වයස්වල කොල්ලො අහුවෙනවා වැඩියි.. ඒ වගේ කාලෙක මේ වගේ සුපිරි වැඩක් කරන උඹලා පට්ට.. ජයවේවා උඹලා සෙට් එකටම ❤️❤️❤️
අපේ රටේත් වැඩ්ඩො ඉන්නවා කියන එක ලොකු ආඩම්බරයකි ❤❤ මම සුභ පතනවා ඉදිරියටම යන්න
සුපිරියි 👍👍👍 ඔහොම යද්දී ලොකුවෙවා හැදින් න ජයවෙවා
Niyamai නිලමේ mallila oyalata දළදා සමිඳු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
විබාග සංස්කෘතියක් මත පදනම් වෙච්ච අද්යාපනයක් තුල මේ වගේ ප්‍රයෝගික දේවල් කරන විදිය ළමයි හැදෙන්නේ හරිම අඩුවෙන්. මමත් පොඩි කාලේ ඔය වගේ තම. ඇමෙරිකාව වගේ රටවල් වල අවුරුදු 12-13 ළමයි මේ වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. ලංකාවේ අද්යාපන ක්‍රමය ළමයින්ගේ සහ දෙමාපියන්ගේ මනස විකුර්ති කරලා තියෙන්නේ. මේ වග ගුවන් යාන හදන ක්‍රම අද internet එක තියෙන නිසා ඕනෑම කෙනෙකුට උවමනාව තියෙනවා නම් ලබා ගන්න පුළුවන්. මේවා හදන්න electronic පරිපත, සහ දැනුම අද ලෝකයේ ලබා ගන්න ලේසියි. ප්‍රශ්නේ තියෙන්නේ ළමා මනස එකට යොමු කරන අද්යාපන ක්රමයන් ලංකාවේ නැති කම. මේ වගේ ළමයි ලංකාවේ ඉන්නවා. හැබැයි හරි අඩුයි. ලංකාවේ දක්ෂයෝ ඉන්න රටක් එයාලව මැට්ටෝ කරලා තියෙන්නේ.
අපේ air force ekata සුපිරි බුලට්....හතරක් මේ ඉන්නේ ...අත දුන්නොත් කොහෙන් නතර වෙය්ද දන්නේ නැහැ....
අනිවා සුපිරිම
Defa bro.
Aniwa eka thami wenna ona
අනිව ❤❤❤❤❤
මල්ලියේ එයාෆෝස් නම් එන්න ඒපා උබල ඕන එකකට පලය්යල්ල උබල ප්ලේන් තියා මෙලෝ මගුලක් කරන්න වෙන්නෙ නෑ ඕකේ ඉන්නෙ ඔලුව උදුමගත්තු උන් ඔයිට හොදයි උබලා එලියෙ කම්පැනි එකකක නිදසේ මානසික තෘප්තිය කින් වැඩකරන්න පුලුවන්
මේ ඉන්නෙ බන් වැඩ්ඩො ජයවේවා මල්ලි පුලුවන් ජයවේවා. මාත් ආසම දෙයක් බන් ඔය මාත් බලනවා සල්ලි නැති නිසා. හීන විතරයි උඩින් යන්න ආසයි අමුද්‍රව්‍ය ගන්නයි තැනක් නැත්තෙ පිට රටවල මන් දැකලා තියනවා පොඩි කොල්ලො හදලා උන් උඩත් යනවා
මල්ලි ඔයානම් පට්ටි ඔයාට හරියනවා නිලමෙ අනිත් කුණුහරුප කරන අය වගේ නෙමෙ ඔයා රටට අාදර්ශයක් ඔයාට බුදු සරණයි මගේ මල්ලි
පුතාලා ට ජයෙන් ජයම වේවා එඩිතර පුතනුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මම ගියා ඔය අයියලා ගාවට සුපිරි පොරවල් ටිකක්💪💪
Indajothi Urubokkeපුතාල හැමොටම තෙරුවන් සරණයි ... රටට දෙයක් කරන්න පුළුවන් ඔයාලට ... ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා.......
අපේරටේ සම්පත්.රට තුල විශාල මුදල් ප්‍රමාණයක් රටතුලම බිහිවන මාර්ගයක්.මොවුන් හට අතදිය හැකිනම් විදේශ රටවල් කරා දිනෙක පියාසර කරන්නට හැකි ගුවන් යාන දිනෙක බිහිවේවි .ඔබ සැමට ජය.
දිගු ගමනකට සුභ පැතුමි පුතාල4දෙනාටම තෙරැවන් සරණයි දිර්ඝායුෂ
ජයවේවා ජයවේවා අපේ පුන්චි ඉන්ජිනේරු වරුනේ...සුබ අනාගතයක් වේවා ❣️❣️🌷🌷🌹🌹🌷🌷❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏
පුතාලගෙ මෙම උත්සහයට ජයවේවා!
මට අවුරුදු 17 යි මටත් ආසයි ඔය වගෙ drone, aircraft හදන්න දිගටම කරගෙන යන්නකො අයියලාට ජය ❤😜❤❤❤❤✊
පුතතාලා ලොකු ආඩම්බරයක් ශ්‍රී ලාංකික අපිට . එහෙත් ආරක්ෂක අංශ දැනුවත් කරලා උපදෙස් ගන්න ඒ අනුව ඉදිරි ගමන යන්න ඒ වගේම ඉල්ලිමක් කරන්න රටේ ආරක්ෂාවට අහිතකර දේවල් මේ මගින් සිදු නොකරන බවට පොරොන්දු සහතිකයක් ලබාගන්න අලවි කිරීමෙදි . (මත් කුඩු පුපුරන ද්‍රව්‍ය ) වගේ දේවල් මෙන්ම නොයෙක් කුණු වැඩ. එහෙම උනොත් නීති අංශ වලින් ඔයාලගේ ගමන නතර කරාවි ඒම නිසා ඔයාලගේත් රටෙත් ආරක්ෂාව අංක 1ලෙස හිතා වට පිටාව සකසා ගන්න සුභ ගමනක් ජය වේවා.
ඇත්තෙන්ම අපේ රටේ ඉන්න බුද්ධිමත් දරුවන්ගේ හැකියාව දියුණු කර ඔවුන්ගේ දක්ෂතාවය වෙනුවෙන් රජයෙන් මේ අයව අගය කර ඒ නිපැවුම් අපේ රටේම පරිභෝජනය කරන ගමන්ම අපනයනය කිරීමටත් ලැබෙනවා නම් ලෝකෙන් උතුම් රට ලංකාව වෙයි කියලා හිතෙනවා .මෙයාලගෙ නිර්මාණ පිටරට යැව්වත් ඔවුන්ගේ බුද්ධිය පිටරට වලට අලෙවි වෙන්න නම් දෙන්න එපා.
මෙන්න සුපිරිම වැඩ්ඩෝ... මේ වගේ ඒවා trending එන දවසට ලංකාව දියුණු රටක්
Minissu epa.me toy eka hadanda udaw karannako.salli deela aran denna puluwan aya ganiyi.eth meka methanin ewarai. Kamalaka udallak hadanna dennethi ratak meka
Lankawe කොල්ලෝ කොහොමත් දක්ෂයි ජය වේවා
ජයවේවා නිළමේ ඔයාට.සුපිරිම කොල්ලො සෙට් 1ක් ජයවේවා
Harima sathutui saha admbarai puthala 4 dena gana.good luck.all the best .budusaranai devipihitai puthala 4denata.❤👍👍👍👍
ජයෙන් ජයවේවා කියල ප්‍රර්ථනා කරනවා මුළු හදවතින්ම... මැණික් කැට හතරටම... තෙරැවන් සරණයි ... එල නිළමේ ....Wow speed like a bullet....
තෙරැවන් සරනයි කොල්ලනේ වැටෙන් නැතුව ඉස්සරහට පලයන් ජයවේවා
සුපිරි වැඩ්ඩො ටිකක් ලංකාවටම එකයි. එල
නිලමෙ බලන්නෙ පලවෙනි වතාවට අද.ස්තුතියි මේ වගේ දෙයක් කලාට.යමක් කියන්න හිතුව .ලොවක් වනසන ආයුධ හදන ලොවක,සංවිධානය වෙලා කල්ලි ගැහිල ජාතිවාදී දේවල් කරන කාලෙක new generation එක අපේම අපේ කොල්ලො මෙහෙම දෙයක් කරනව කිව්වම හරිම සතුටුයි ඒක වචන වලින් කියන්න බෑ .අනේ වාසනාවන් මෙහෙම දරුවන් අපේ රටට .මේව ලංකාවෙ සේරම ළමයි බලන්න ඕන මම නම් හිතන්නෙ.ඒත් මේ හැකියාවට කොහොමද රජයෙන් උදව් කරන්නෙ කියනෙකත් ප්‍රශ්නයක්.අපේ කොල්ලන්ට රජයෙන් උදව් ලැබුනෙ නැත්නම් අපේ උන් අපට නැතිවෙලා උන් යන්න යාවි පිට රටවල් වලට .මොකද ඒ අයට අවස්ථාවක් ලැබෙන නිසා එහෙදි.අනික දේශපාඥයො මැදිහත් උනොත් ඒත් කොල්ලොන්ට වැඩේ කරන්න වෙන්නෙ නෑ ඕකුන් උදැල්ල දානව මොකද commission නෑනෙ ඒක නිසා.මේ මල්ලිලාට නීතිමය අවසරය දීල තියෙද්දි අනේ මේගැන අවධානය රටට සැබවින්ම ආදරේ කරන ඉහල පුටුවල අයගෙන් ලැබේවා .ජයවේවා ✌✌✌✌
ආඩම්බරයක් පුතේ ... නුඹ ලා ලක් දෙරණ ට...
💚💚💚💚💚💚💚💚💚💚💚💚පොඩියි මහත්තයාට බුදු සරනයි ගෝඩාක් අඩමිඛරයි අපේම දරැවන්නේ
ආඩම්බරයි ....... MADE IN SRI LANKA..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරැවන් සරණින් ඔයාලට දිිර්ඝ ගමනක් යන්න. ලංකාවට කිිර්තියක් ගෙනෙන්න හැකිවේවා!!!
ජයවේවා අනිවරෙන්ම හදන්න ඕන කට්ටියට යන්න පුලුවන් ෆ්ලයිට් එකක්ක් මත් ඔය හොබී එකට ගොඩක් ආසයි.මටත් එන්න ආසයි ඉගෙනගන්න
ආඩම්බරයක් රටටම දෙවියනේ.. බුදුසරණයි ! ඇස් වලට කදුලු එනවා රත්තරනේ මේවා දැක්කම , ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adambari puthe.lankawe nama lokayata geniyanna shakthiya,dhairya,samaga siyalu devi rekawaranaya lebewaa.
තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක් වේවා !!!!!
බුදුසරණයි !!!ජයවේවා ✌✌✌ මමත් අසා... වැඩ ක්..🤝
ලංකාවේ ඕන තරම් වැඩ කාරයෝ ඉන්නවා.ඒත් මේ රටේ පාලකයො උඩට එන්න දෙන්නෙ නෑ.පාගලා මොට කරනවා.ඒකයි දූක.චිනෙන් සෙල්ලං බඩුවක් ගෙන්නුවත් අපේ එකෙකුට එලියට එන්න දෙන්නෙ නෑ 😢
කතාව ඇත්ත මේක අපේ ලංකාවනේ..... ඇමරිකාවේ මෙහෙම වෙන්නේ නැහැ
@@sunjeewa2333 ඇමෙරිකාවේ කොහොමද කියලා නම් මම දන්නේ නැහැ මහත්තයෝ.මම නං ලංකාවේ නිදහසෙන් පස්සේ මගේ ජීවිත කාලෙදි දැකපු දේ මම කිව්වේ.
නොක්ලොත් කොම්ස් නෑනෙ උන්ට්.වැරැදි අපිමයි හරි උන්ට කතිර ගැහුව නම් හරි චන්දෙ දවසෙ දෙන බත් පැකට් එක් නොහිතා අවාසනාවකට ඒක තාම මිනිස්සු කොච්චර කිව්වාත් කරන එකයි දුක
Ow bro. Ethana tamai prasne :( Ape ewnta technology eken aduwak new. Awla ape jaathiye api wisinma pathkarapu maha ewn 😭
💙💙
තෙරැවන් සරණයි පුතේ ඔයාලට ඔයාලගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා..
අනේ තෙරැවන් සරනයි අපේ දරැවන්ට ඉදිරියටම යන්න වාසනාව ලැබෙිවා
ආඩම්බරයි අපේ මව්බිමේ කොල්ලනේ උඹලට තෙරුවන් සරණයි
ආඩම්බර යාලුවනේ කවදාහරි අපේ රටේ ගුවන් යානයක් හැදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා ජයවේවා ඔබලට දළදා සමිදු පිහිටයි
සුභ පැතුම් කොල්ලනේ....ඉදිරියටම යන්න ලැබේවා.....❤️
ජාතික ගීයටත් Unlike තියන මේ රටේ මේකට Unlike තිබ්බට දුක් වෙන්න දෙයක් නෙවෙයි ❤✔
අනේද කියන්නේ. අපේ කොල්ලෝ ගැන ආඩම්බරයි. තෙරුවන් සරනයි.
අනිවාර්යයෙන් යලු 🤣🤣😁
ඒකනෙ බන් 🙁🙁😒😒
Ow bn maha jara minissu inne me wage kollonta sup ekak denna barida
ඇයි බං මිනිස්සු මෙහෙම ....😣 ඔන්න ඔය දේ නිසා තමයි බං .. අග හිග කම් ගොඩක් මැද්දේ 😥මේ වගේ ලෝකේ පෙරලන්න පුළුවන් ...පොඩි එක මනුස්සයෙක්ටවත් ඉස්සහට එන්න බැරි එකම හේතුව...ඒත් හැමෝම එහෙම නැහැ මචං 😣 ඉන්න ටික දෙනා හොදටම ඇති...බං......මේ comment එකට අනිවාර්යයෙන් කවුරු හරි කමක් නැහැ ...reply එකක් දාගෙන යන්න...මං අර උඩ කියපු දේ හරිද?? වැරදිද කියලා ...මොකද ...මං එහෙම කියපු වැරදිද දන්නේ නැහැ ...friend's
වාසනාවන් පුතු නි නුඹලා මව්බිමට යන්න ලෝකයේම අo ක එකට එන්න පුතු නි අපගේ සුබපැතුම් සම්මා සම් බුදු සරණයි නුඹලා ට 🙏❤❤🌹🌹🌹🌹🌹🌹🌹
මේක අන්ලයික් කරපු එවුන් මොක්කුද යකෝ..අපේ කොල්ලෝ සුපිරි වැඩ කරද්දී අගය කරනව මිසක් ඒක බාල්දු කරන්ඩ එපා. නියමයි කොල්ලනේ..
හොද විඩියෝ එකක්..කවදා හරි ලංකාවේ නම ලොකයට අරන් යන්න පුළුවන් විදිහේ නිර්මාණයක් අනාගතයේ දි කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
අධිමානසික හැකියාව ඇති වියතුන් සහ අනාගතය ගැන අනා වැකි කී බුද්ධිමතුන් පැවසු ඒ "විශ්වයම ශ්‍රී ලංකාව කෙන්ද්‍ර කෙට පාලනය වන අනාවැකිය සපලවන ලකුනුයි ! ! !
මේ සෙල්ලම් ප්ලේන් එකක් හදල තියෙන්නේ. නය්ශ්ටික බලාගාරයක් නෙමේ.
@@nalinda1988 නියස්ට්ක බලාගාර වලින් ව්ශ්වය පාලනය කරන්න පුලුවන්ද ?
duminda geethana බෑ. ඔබතුමා තමයි ඒ වගේ ගොන් කතාවක් කිව්වෙ. හදපු සෙල්ලම් ප්ලේන් එකක් දැකල යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කිව්වේ මම නෙමේ
@@nalinda1988 කලුවා මාරපන ගියා වාගෙ 😗
@@nalinda1988 apple company එක පටන් ගත්තෙත් ගරාජ් එකක
බුදුසරණයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කොල්ලො 4 දෙනාට.
නියමයි..ඒක එයාලට දිගටම කරන් යන්න කියන්න.ලංකාව පිට රටින් බඩු ගෙනෑවා හොදටම ඇති.දැන් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න ඕනේ..well done boys
ඹයාලාගේ අනාගතය ජයවෙිවා තෙරැවන් සරණයි ...
මෙයාලා ගුවන් ඉන්ජිනේරූවන් නෙවේ බොහෝ දුරට වෙන්නේ AI developers ලා. ගුවන් ඉන්ජිනේරුවන්ට එහා පරිගණක ක්‍රමවේදයක්. ඒ කියන්නේ සවයංක්‍රීය පාලන ක්‍රමවේද.
සුභ ගමන් කොල්ලනේ!!!!මාත් හිටියේ ලංකාවේ මේ වගෙ දෙයක් කරනකම්.මේ මගෙ දේවල් තව කරන්න.ජය!
හදපන් මල්ලී දවසක Made in Sri Lanka. Air craft එකක්. උබලට පුළුවන්..🤝
නිලමේ ඔබ මේ කරන්නේ වටිනා කර්තව්‍යයක් ඒ වගේම ඔබට හැකියාව තිබෙනවා මෙවැනි දේ එම අවශ්‍ය ස්ථානවලට යොමු කිරීම සඳහා එය කර දෙන්න
කුහක මිනිස්සු ඉන්නකන් මේ රට හදන්න බැ ... ජයවේවා
Aknma
ඔබලාගේ බලාපොරොත්තුව ඉටුවේවා .ශ්‍රී ලංකාවේ නම්න් ලංකාව තුල ගුවන් යානයක් නිර්මාණය කරන්න හැකිවේවා ...පාලකයන්ගේ අවදානය යොමු වේවා ...
M
සමහරු අන්ලයික් කරන්නෙ විඩියො එකට අකමැති නිසා නෙවෙයි... සමහර විටි ඔය ප්ලෙන් එක ගිය පැත්තට අකමැති උන්.. ඒ කියනෙ.. පෙලෙන් එක ගියෙ වමට නම් මුන් ආස එක දකුනට යනවනම්.. 😅
සුපිරි වැඩකාරයෝ නිලමේ ඔවුන්ට ජය,ඔබට 🙏 ස්තුතියි නිලමේ
ඇයි බන් මුන් unlike කරන්නෙ? 🙁🙁🙁🙁 airbus එකේ එවුන්ද කොහෙද unlike කරන්නෙ.🙁🙁🙁🙁
බොයින් සමාගම 😹😹😹බන්
Pita ratwl wla ewma age krn inna ewn thma unlike krnne.
ඒ කු...කයෝ බන්..ලන්කාවේ නම් වෙන්න බෑ පිට රටක එකෙක් වෙන්න ඇති...🤣😂😁
Lankawe unge gobba gathiya eliyata awilla bn ekai unlike karanne. Unwa kawadawath hadanna ba. Ara thissa sir kiyanawa wage pitarata jana thiyena un bn oya wena ratawala karana ewanam balala udadagena shear karanawa. Maha kuhaka jathiyak bn inne. Henama gobbai ekai bn oya.
DESADDROHI AMENEYO UNLIKE KERELA THIYENNE
ලංකාවෙ පුරවැසියකු හැටියට ගොඩක් ආඩම්බරයි මෙ මහපොළොවට උඩින් වැටිච්ච උන් අකුල් හෙලනවා මේ දේවල් උසස් මට්ටමින් කරලා මේ රට දියුණු කරන්න ශක්තිය දෛරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මේවටත් අන්ලයික් දාන කුහක හැත්තක් ඉන්න ලංකාව වගේ රටක පරිස්සමින් කොල්ලෝ💙💙
ආයුබෝවන් අති විශිශ්ඨ නිපැයුමක් .චිරන් ජයතු පුතාලා සැමටම. අපේ රටට ජාතියට වටිනා සම්පත් .ජයෙන් ජය වේවා
මේකත් අගය කලයුතුයි... මේ වගේම රටට අහිමි උන සුපිරි මොලයක් තමා රේ විජේවර්ධන ... මිනිස්සුන්ට යන්න පුලුවන් සූටික්කා හෙලිකොප්ටර් හදපු කෙනා... හොයල බලන්න... ඉස්සෙල්ලම අත්ට්‍රැක්ටරය හදපු කෙනා ❤️ ගොන් පොලිටික්කො 🤬
බුදුසරණයි පුතාලා සියලු දෙනාට ජයවේවා
අතිසාර්ථකත්වයට පත්වේවා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මත්ද්‍රව්‍ය වගෙ අහිතකරදේට යොමු වෙමින් යොවුන් විය විනාශකරගන්නා බහුතරයක් අතරේ, ඔයාල රත්තරං පුතේ... ඔහොම දිගටමකරන් යන්න ඔයාලට ජය!!! තෙරැවන් සරණයි !!!
මමත් දැකලා තියෙනවා නිලමේ මේ දේ පිටරට අය කරනවා මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි ලංකාවේ මේ දේ කරනවා ඉතිං අපේ මල්ලිලා හතර දෙනාටම ඒ ඔබ හිතන මගී ගුවන් යනා සහ බඩු ප්‍රවාහන ගුවන් යානා සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🙏🏼❤️
නියමයි පුතාලා ජයමවේවා
🎉🎉🎉🎉🎉🎉අපේ ලක්මවගේ දරැපැටව්...හරිම විශිෂ්ටයි පුතේ..🎉 සැමට දළදා සමිඳුගේ පිහිට රැකවරණය ලැබේවා !!!.🎉
හදවතින්ම කියන්නේ ....ඇත්තටම මේ යක්කු හතර දෙනා අපේ මේ පුංචි රටට කියාගන්න බැරි තරම් ලොකු හයියක් ලොකු ආඩම්බරයක් ....ලෝකේ තියෙන අංක එකේ හොදම තැනට එන්න ලැබෙන්න කියලා බොක්කෙම්ම සුභ ප්‍රාර්ථනා කරනවා මචං උඹලා හතර දෙනාටම...🙏🙏🙏🙏කරන්න .පුළුවන් උපරිමයෙන්ම ලොකු දෙයක් කරලා මේ අපේ පුංචි ශී ලංකාවේ නම උඩටම අරන් යමන්...මාත් උඹලගෙ වයසම කොල්ලෙක් හිනදා කොල්ලන්ගේ වචනෙන්..බොක්කෙම්ම ගැම්මට ලොකු දෙයක් කරපන්. වස්තුලා.....බුදු සරණයි☸️ජේසු පිහිටයි✝️ 🙏🙏 උඹලා හතර දෙනාටම ...පරිස්සමෙන් ඉඳපන් හැමදාම ....🤝👊👊 උඹලට මේ ලෝකේ කෙසේවෙතත් අපේ මේ පුංචි ලංකාවේ උඹලා වගේ වැඩ්ඩොන්ට අනිවා තැනක් කොහෙ හරි තියෙනවා මචං ❤ .එකෙම්ම👉👉 බොක්කෙම්ම සුභ පතනවා මචං උඹලට 🙏🙏🙏( හතර දෙනාම සූරයෝ)
Tik tok කරන අපත පකාල මේවා බලාපියව්..බලලා වැඩකට ඇති දේවල් කරපල්ලා..ජයෙන් ජයම වේවා කොල්ලනේ.👌👌👌👌👌❤️❤️❤️
❤❤❤
bank account number එක එවන්න මල්ලි ලක්ෂයක් දානවා කියපු මසුරන් කතාවට
හිරිකිතයි ඔය Tik tok නපුන්සකයින්ගේ වැඩ , ලැජ්ජයි කලිසමක් / ගවුමක් ඇදන් පාරේ යන්න , මුන් පිරිමිකම/ ගැහැණු කම නොන්ඩි කරන හැටි දැක්කම
aniwa
පට්ට comment එක bro.
..😂
ඇත්තටම ලොකු සතුටක් මල්ලියේ ඔබලා 4දෙනාගේ උත්සහය දකිනකොට මල්ලියේ ඔබ කවදා හරි දවසක ලංකාවේ මගී ගුවන් යානයක් හදන්න ඕනෙ කියනකොට පට්ට සතුටක් ආවේ ජයවේවා පුංචි ඉන්ජිනේරුවනි නිලමේ ඔබටත් ස්තුතිය මේ වගේ හොඳ වැදගත් වීඩියෝ දානවට
Good
මල්ලි ඔයාලට බුදු සරණයි ඉදිරි අනාගතය playing හදන්න ලැබේවා ගාල්ල ප්‍රාර්ථනා
Dawe pihitai putha oyalata satutui jaya wawa
පුතෙ ඩබලාගෙ හැකියාව ඉතා අගෙයි අති විශිෂ්ටයි. ඩබලාට ශක්තිය දහිරිය ජයවේවා
බෙහෙවින්ම ස්තුතියි නිලමේ You tube chanal එකට මොකද අද අපේ සමාජේ බාල පරාම් පාරව විනාශ වෙන්නෙ අනිත් අහි කුන්ට සක්කිලි කුතාන්ඩි you tube chanal නිසා මම කියන්නේ මෙන්න මේ වගේ වවැදගත් විදිහෙ දෙවල් සමාජ ගත කරන්න කියලා අනිත් කුපඩි you tube chanal කරන මෝඩ ගොං චූන් දාන එව්න්ට හොදම ආදර්ශයක් මේ නිලමේ You tube chanal එක ස්තුතියි නිලමේ You tube chanal එක කරන සහොදරයා තෙරුන් සරණයි☸️🙏ජය වේවා☸️🙏☸️🙏☸️🙏
රත්නත්‍රයේ පිහිටයි මගෙ ආදරණීය සහෝදරයෝ හතර දෙනාටම.තව තවත් නුවණ ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා. ආඩම්බරයි ඇත්තටම.සතුටුයි කියන්න වචන නෑ.රත්නත්‍රයේ උතුම් ආශීර්වාදය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා.තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න.
mawath subscribe karanna yalu
Hi
Matath patta asai
Pp⁰
@@arunashantha2545
Hi
අහන්න ආසයි . Me දරුවන්ට අතදී ලංකාවේ නම ඉදිරියට ගෙනියන්න .
මේක නම් අලුත් කතන්දරයක් ම තමා නිළමේ.... ආඩම්බරයි මේ දරුවෝ ගැන. ඉංජිනේරුවන් හතර දෙනාම ශ්‍රී ලංකික වීම පිලිබඳව හදවතට දැනුනේ කියන්න බැරි තරම් සතුටක්.... ජයවේවා!!සියලු කටයුතු සාර්ථක වේවා!!බුදුසරණයි!!♥️👍
❤❤❤
දරුවන් 4දෙනාටම දෙවිපිහිටයි. පුතේ උබලගෙ අදිෂ්ඨානය ඉහලඉ ජාතියේ ප්‍රනාමය නුබලාටයි.
පර සුදුදො උඩ්න් යන්න තියා හිතලවත් නැති කාලෙ අපි උඩ්න් ගියෙ..ඒක තමයි රාවණා රජුරුවන්ගෙ දඩු මොනරේ.ජය වේවා අපෙ පොඩ් කොල්ලො සෙට් එකට..කවදා හරි ප්ලෙන් එකක් හදන්න වාසනාව ලැබේවා...
හරිම කෙනෙක් සමිබන්ධ කරගෙන ගොඩක් ලොකු ගමනක් යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
ලංකාවට ආවම මම දන්න දැනුමත් ඔයගොල්ලො සමග බෙදා ගන්න එන්නම්කො 😍 Congrats
- Capt. Lalin Viraj Nonis
Boeing Co. USA
777 flight fleet Text Pilot
❤️❤️
👍👍👍
Ela
Eka thamai wenna ona sir
❤️❤️❤️
ගේම ගහපං කොල්ලනේ උඹලට බුදුසරණයි ❤️❤️❤️
නියමයි පුතා ඔයාලාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සැමවිටම ඔබ සැමට ලැබේවා ජේසු පිහිටයි පුතාලට
ලෝකය ජය ගන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා.. දරැවන්ට
මව් බිමට ආදරය කරන ඕනෑම කෙනෙක් මේ දරැවන් හතර දෙනාට ආශිර්වාද ඉල්ලනවා ස්තීරමයි . ඒ වගේම හොද සිත් තියෙන ලමයි. තමන් ඉගෙන ගත් දේ නොමිලේ දෙන්න තරම් , (කුහකනම නැති) මේ දැරැවන් රටට තවත් හොද ආදර්ශයක් දෙනව. මේත් ආත්මික දියුණු වේ එක් පැත්තක් විදහා පෙන්වන්නේ. මේ දරැවන්ට විශ්වයේ සර්වබලධාරී දෙවි ගේ ආරක්ෂාව ත් ආශිර්වාදත් නො අඩුව ලැබේවා ! අපේ සිත්වලට ත් සතුටක් ගෙන දුන්න මේ දරැවන් ගේ ජීවිත මේ පෘථිවිය පුරාම බැබලේවා...!
ඇත්තටම හරිම අඩමිබරයි පුතාලා ගැන ඉදිරියට යන්න සක්තිය ලැබෙිවා කියා පාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලට
අපේ මෙි දරැවොටිකට දිරිය ශක්තිය දිල කවදහරි දවසක මුළු ලෝකෙම කතා කරන දරැවො තුන්දෙනෙක් බවට පත් කරමු අපේ ජනාධිපති සහෝදර යට කියල අපි ගැමිමක්ගමු පුතේ බුදු සරනයි ❤
ඇත්තටම මේ දරුවන්ව දක්ශ කම අගේ කරන්න ඔනේ දැන් කාලේ යන විදියට මේ තරුණ දරුවන්ට හොඳ ආදර්ශයක් රජය මේ වගේ දක්ශ දරුවන්ට සහායෝගයක් දේන්න ඔනේ අපේ පුන්චි ලංකාවට ආඩම්බරයක් ජෙසු පිහිටයි පුතාලා හැම කෙනෙක්ටම 👍
දවසක අනිවාර්යයෙන්ම මේ වගේ වැඩ්ඩෙක් වෙයි කියලා දැනන් හිටියා ආලෝක මල්ලී... ගොඩක් ආඩම්බරයි ඔයාලා ඔක්කොම ගැන.. සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා... බුදු සරණයි...
❤❤❤❤
එම අරමුණ සඵල වේවා. සිංහ රජුගේ නෙත ගැටී මේ සදහා අනුග්‍රහය දක්වත්වා තෙරැවන් සරණයි සිංහ පැටව්නේ..
ආඩම්බරයි අපේ මව්බිමේ සිටිනා ළමයි ගැන තෙරුවන් සරණයි
මේක බිම ඉදලම අහසට ගන්න පුලුවන් තාක්ෂණය හම්බ වේවා..එක තැන උඩට ගන්න පුලුවන් තාක්ෂණය හම්බ වෙන්න් ඕනෙ මේ කොල්ලො 4දෙනාට..Congratulations කොල්ලනේ.❤😍
ෙමතන දැවැන්ත තාක්ෂණයක් ති ෙයනවා වශිෂ්ඨයි අතිවිශිෂ්ඨයි පුංචි පැ ෙලන් මහා ගහක් සැ ෙද් ජය ෙවිවා පටිට ස්පිඩ එකක් පුදුම හි ෙත්නවා ස්තුතියි නිල ෙමි
රාවනා යුගයේ හිටිය මයදාන වැනි වීරවරයෝ යලි ඉපදී ඇත. මේ ඔබ දකින්නේ අපගේ ශ්‍රි ලාංකේය අනාගත සෞභාග්‍යයයි. පුතණුවනි, ලාංකිකයින් ලෙස ඔබලාට අපගේ අවන්ක ආශිර්වාදය!
අපේ 👊 පුන්ච් මල්ලි ලා ඔයා ල නියම දක්ෂ වැඩ කාරයෝ අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ තමයි වැඩක් ගන්න වානම් මේ ඉන්නේ නියම කොල්ලො තමයි නිලමේ බුදු සරණයි 🙏🌹🙏🌹❤️💙💙❤️💙❤️❤️💙❤️💙❤️💙❤️💙❤️❤️💙❤️💙❤️💙❤️💙💛🧡💜️🖤💝💗💖💕💔💓❤️🤲🤲🤲🤲🤚👁️👁️🗨️👁️💙💟💘💘💘💘💘💘💘💘💘💘💋💋💋💘💘💘💘💘💘💘💘💘💘💘💘💘🙏🌹🙏🌹😀😀😀😀😍😎😎😍
දෙවියන් වහන්සේගේ ආසිර්වාදය පුතාලට නොඅඩුවම ලැබේවා කියා පතන්නම් ආනා ගතයේ මේඩින් ශිරිලංකා හොබි මාස්ටර් ප්ලේන් අහන්න දකින්න ලැබේවා (මගින් රැගෙන යන)ජය වේවා කොල්ලනේ...
මම පලමු වෙන්ම නිළමෙට thanks කරනවා....
මේ වගේ වැදගත් දේවල් හොයලා chanal එකට දානවට.....
මේ වගේ මොළ තමයි අපේ රටට වැදගත් වෙන්නේ ඕන වෙන්න එහෙම නැතිව බොරුවට කටින් බතල හිටවන අය නෙමෙයි.මල්ලිලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ හිතනදේ ඒවිදිහටම වෙන්න කියලා.
බුදු සරණයි !
කොල්ලනේ දවසක ලංකාව ඉහල තැනකට ගෙනෙල්ලා..
හැබැයි මේදේවල් වලට රටේ ජනාධිපති තුමා ඇතුළු බලධාරීන් මේ දේවල් අධ්‍යනය කරලා හොයලා බලනවනං මේ කොල්ලෝ ලොකු තැනකට ගන්න පුළුවන්...
නිළමෙටත්
බුදු සරණයි !
හොල්මන් පස්සෙ යනවට වඩා හොදම පොුජටි එකක් සුභ අනාගතයක්
💪💪💪💪💪👌👌👌👌👌 ආඩම්බරයි පුතුන් දලදා සම්බුදු පිහිට ආරක්ෂාව ලැබේවා අනාගත බලාපොරොත්තු සියල්ල ඉටු වේවා
ලොකෙ සාර්ථක වෙච්චි කවුරුත් මුලින් පොඩියට තමයි පටන් ගත්තෙ..ගොඩක් සතුටුයි ආලෝකය,සිතුමා .සුබ පතනව ඉදිරියටම යන්න...
ආඩම්බරයි අපේ ලාංකිකයන් ගැන කරණ කියන දේ සාර්ථක වේවා කියල ප්‍රර්ථණා කරනවා, බුදුසරණයි ❤️❤️
අඩබරයි පුතේ තව ලස්ස දෙකක් කරන සක්තිය ලැබේ වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි
අනේ පුතාල ඔයාලා ගැන හරිම ආඩම්බර යි හරිම සතුටුයි ඉදිරියටම යන්න සක්තිය ලැබේවා සියලුම දෙව්යෝ රැකදේව බුදුසරණයි 👌👌👌👌👌💗💗💗💗💗💗
පුතේ ඔයාලා 4දෙනාට බුදුසරණයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය හා දෛර්ය ලැබේවා ඔයාලාට අත හිත දෙන්න ගොඩක් අය ඉදිරිපත් වේවා
මේ වගේ කොල්ලො ලංකාවට සම්පතක්.. මත්ද්‍රව්‍ය වලට බහුතරයක් අඩු වයස්වල කොල්ලො අහුවෙනවා වැඩියි.. ඒ වගේ කාලෙක මේ වගේ සුපිරි වැඩක් කරන උඹලා පට්ට.. ජයවේවා උඹලා සෙට් එකටම ❤️❤️❤️
අපේ රටේත් වැඩ්ඩො ඉන්නවා කියන එක ලොකු ආඩම්බරයකි ❤❤ මම සුභ පතනවා ඉදිරියටම යන්න
සුපිරියි 👍👍👍 ඔහොම යද්දී ලොකුවෙවා හැදින් න ජයවෙවා
Niyamai නිලමේ mallila oyalata දළදා සමිඳු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
විබාග සංස්කෘතියක් මත පදනම් වෙච්ච අද්යාපනයක් තුල මේ වගේ ප්‍රයෝගික දේවල් කරන විදිය ළමයි හැදෙන්නේ හරිම අඩුවෙන්. මමත් පොඩි කාලේ ඔය වගේ තම. ඇමෙරිකාව වගේ රටවල් වල අවුරුදු 12-13 ළමයි මේ වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. ලංකාවේ අද්යාපන ක්‍රමය ළමයින්ගේ සහ දෙමාපියන්ගේ මනස විකුර්ති කරලා තියෙන්නේ. මේ වග ගුවන් යාන හදන ක්‍රම අද internet එක තියෙන නිසා ඕනෑම කෙනෙකුට උවමනාව තියෙනවා නම් ලබා ගන්න පුළුවන්. මේවා හදන්න electronic පරිපත, සහ දැනුම අද ලෝකයේ ලබා ගන්න ලේසියි. ප්‍රශ්නේ තියෙන්නේ ළමා මනස එකට යොමු කරන අද්යාපන ක්රමයන් ලංකාවේ නැති කම. මේ වගේ ළමයි ලංකාවේ ඉන්නවා. හැබැයි හරි අඩුයි. ලංකාවේ දක්ෂයෝ ඉන්න රටක් එයාලව මැට්ටෝ කරලා තියෙන්නේ.
අපේ air force ekata සුපිරි බුලට්....හතරක් මේ ඉන්නේ ...අත දුන්නොත් කොහෙන් නතර වෙය්ද දන්නේ නැහැ....
අනිවා සුපිරිම
Defa bro.
Aniwa eka thami wenna ona
අනිව ❤❤❤❤❤
මල්ලියේ එයාෆෝස් නම් එන්න ඒපා උබල ඕන එකකට පලය්යල්ල උබල ප්ලේන් තියා මෙලෝ මගුලක් කරන්න වෙන්නෙ නෑ
ඕකේ ඉන්නෙ ඔලුව උදුමගත්තු උන් ඔයිට හොදයි උබලා එලියෙ කම්පැනි එකකක නිදසේ මානසික තෘප්තිය කින් වැඩකරන්න පුලුවන්
මේ ඉන්නෙ බන් වැඩ්ඩො ජයවේවා මල්ලි පුලුවන් ජයවේවා. මාත් ආසම දෙයක් බන් ඔය මාත් බලනවා සල්ලි නැති නිසා. හීන විතරයි උඩින් යන්න ආසයි අමුද්‍රව්‍ය ගන්නයි තැනක් නැත්තෙ පිට රටවල මන් දැකලා තියනවා පොඩි කොල්ලො හදලා උන් උඩත් යනවා
මල්ලි ඔයානම් පට්ටි ඔයාට හරියනවා නිලමෙ අනිත් කුණුහරුප කරන අය වගේ නෙමෙ ඔයා රටට අාදර්ශයක් ඔයාට බුදු සරණයි මගේ මල්ලි
පුතාලා ට ජයෙන් ජයම වේවා එඩිතර පුතනුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මම ගියා ඔය අයියලා ගාවට සුපිරි පොරවල් ටිකක්💪💪
Indajothi Urubokke
පුතාල හැමොටම තෙරුවන් සරණයි ... රටට දෙයක් කරන්න පුළුවන් ඔයාලට ... ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා.......
අපේරටේ සම්පත්.රට තුල විශාල මුදල් ප්‍රමාණයක් රටතුලම බිහිවන මාර්ගයක්.මොවුන් හට අතදිය හැකිනම් විදේශ රටවල් කරා දිනෙක පියාසර කරන්නට හැකි ගුවන් යාන දිනෙක බිහිවේවි .ඔබ සැමට ජය.
දිගු ගමනකට සුභ පැතුමි පුතාල4දෙනාටම තෙරැවන් සරණයි දිර්ඝායුෂ
ජයවේවා ජයවේවා අපේ පුන්චි ඉන්ජිනේරු වරුනේ...සුබ අනාගතයක් වේවා ❣️❣️🌷🌷🌹🌹🌷🌷❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏
පුතාලගෙ මෙම උත්සහයට ජයවේවා!
මට අවුරුදු 17 යි මටත් ආසයි ඔය වගෙ drone, aircraft හදන්න දිගටම කරගෙන යන්නකො අයියලාට ජය ❤😜❤❤❤❤✊
පුතතාලා ලොකු ආඩම්බරයක් ශ්‍රී ලාංකික අපිට . එහෙත්
ආරක්ෂක අංශ දැනුවත් කරලා උපදෙස් ගන්න ඒ අනුව ඉදිරි ගමන යන්න ඒ වගේම ඉල්ලිමක් කරන්න රටේ ආරක්ෂාවට අහිතකර දේවල් මේ මගින් සිදු නොකරන බවට පොරොන්දු සහතිකයක් ලබාගන්න අලවි කිරීමෙදි . (මත් කුඩු පුපුරන ද්‍රව්‍ය ) වගේ දේවල් මෙන්ම නොයෙක් කුණු වැඩ. එහෙම උනොත් නීති අංශ වලින් ඔයාලගේ ගමන නතර කරාවි ඒම නිසා ඔයාලගේත් රටෙත් ආරක්ෂාව අංක 1ලෙස හිතා වට පිටාව සකසා ගන්න සුභ ගමනක් ජය වේවා.
ඇත්තෙන්ම අපේ රටේ ඉන්න බුද්ධිමත් දරුවන්ගේ හැකියාව දියුණු කර ඔවුන්ගේ දක්ෂතාවය වෙනුවෙන් රජයෙන් මේ අයව අගය කර ඒ නිපැවුම් අපේ රටේම පරිභෝජනය කරන ගමන්ම අපනයනය කිරීමටත් ලැබෙනවා නම් ලෝකෙන් උතුම් රට ලංකාව වෙයි කියලා හිතෙනවා .මෙයාලගෙ නිර්මාණ පිටරට යැව්වත් ඔවුන්ගේ බුද්ධිය පිටරට වලට අලෙවි වෙන්න නම් දෙන්න එපා.
මෙන්න සුපිරිම වැඩ්ඩෝ... මේ වගේ ඒවා trending එන දවසට ලංකාව දියුණු රටක්
Minissu epa.me toy eka hadanda udaw karannako.salli deela aran denna puluwan aya ganiyi.eth meka methanin ewarai. Kamalaka udallak hadanna dennethi ratak meka
Lankawe කොල්ලෝ කොහොමත් දක්ෂයි ජය වේවා
ජයවේවා නිළමේ ඔයාට.සුපිරිම කොල්ලො සෙට් 1ක් ජයවේවා
Harima sathutui saha admbarai puthala 4 dena gana.good luck.all the best .budusaranai devipihitai puthala 4denata.❤👍👍👍👍
ජයෙන් ජයවේවා කියල ප්‍රර්ථනා කරනවා මුළු හදවතින්ම... මැණික් කැට හතරටම... තෙරැවන් සරණයි ... එල නිළමේ ....Wow speed like a bullet....
තෙරැවන් සරනයි කොල්ලනේ වැටෙන් නැතුව ඉස්සරහට පලයන් ජයවේවා
සුපිරි වැඩ්ඩො ටිකක් ලංකාවටම එකයි. එල
නිලමෙ බලන්නෙ පලවෙනි වතාවට අද.ස්තුතියි මේ වගේ දෙයක් කලාට.යමක් කියන්න හිතුව .ලොවක් වනසන ආයුධ හදන ලොවක,සංවිධානය වෙලා කල්ලි ගැහිල ජාතිවාදී දේවල් කරන කාලෙක new generation එක අපේම අපේ කොල්ලො මෙහෙම දෙයක් කරනව කිව්වම හරිම සතුටුයි ඒක වචන වලින් කියන්න බෑ .අනේ වාසනාවන් මෙහෙම දරුවන් අපේ රටට .මේව ලංකාවෙ සේරම ළමයි බලන්න ඕන මම නම් හිතන්නෙ.ඒත් මේ හැකියාවට කොහොමද රජයෙන් උදව් කරන්නෙ කියනෙකත් ප්‍රශ්නයක්.අපේ කොල්ලන්ට රජයෙන් උදව් ලැබුනෙ නැත්නම් අපේ උන් අපට නැතිවෙලා උන් යන්න යාවි පිට රටවල් වලට .මොකද ඒ අයට අවස්ථාවක් ලැබෙන නිසා එහෙදි.අනික දේශපාඥයො මැදිහත් උනොත් ඒත් කොල්ලොන්ට වැඩේ කරන්න වෙන්නෙ නෑ ඕකුන් උදැල්ල දානව මොකද commission නෑනෙ ඒක නිසා.මේ මල්ලිලාට නීතිමය අවසරය දීල තියෙද්දි අනේ මේගැන අවධානය රටට සැබවින්ම ආදරේ කරන ඉහල පුටුවල අයගෙන් ලැබේවා .ජයවේවා ✌✌✌✌
ආඩම්බරයක් පුතේ ... නුඹ ලා ලක් දෙරණ ට...
💚💚💚💚💚💚💚💚💚💚💚💚පොඩියි මහත්තයාට බුදු සරනයි ගෝඩාක් අඩමිඛරයි අපේම දරැවන්නේ
ආඩම්බරයි ....... MADE IN SRI LANKA..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරැවන් සරණින් ඔයාලට දිිර්ඝ ගමනක් යන්න. ලංකාවට කිිර්තියක් ගෙනෙන්න හැකිවේවා!!!
ජයවේවා අනිවරෙන්ම හදන්න ඕන කට්ටියට යන්න පුලුවන් ෆ්ලයිට් එකක්ක් මත් ඔය හොබී එකට ගොඩක් ආසයි.මටත් එන්න ආසයි ඉගෙනගන්න
ආඩම්බරයක් රටටම දෙවියනේ.. බුදුසරණයි ! ඇස් වලට කදුලු එනවා රත්තරනේ මේවා දැක්කම , ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adambari puthe.lankawe nama lokayata geniyanna shakthiya,dhairya,samaga siyalu devi rekawaranaya lebewaa.
තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක් වේවා !!!!!
බුදුසරණයි !!!
ජයවේවා ✌✌✌
මමත් අසා... වැඩ ක්..🤝
ලංකාවේ ඕන තරම් වැඩ කාරයෝ ඉන්නවා.ඒත් මේ රටේ පාලකයො උඩට එන්න දෙන්නෙ නෑ.පාගලා මොට කරනවා.ඒකයි දූක.චිනෙන් සෙල්ලං බඩුවක් ගෙන්නුවත් අපේ එකෙකුට එලියට එන්න දෙන්නෙ නෑ 😢
කතාව ඇත්ත මේක අපේ ලංකාවනේ..... ඇමරිකාවේ මෙහෙම වෙන්නේ නැහැ
@@sunjeewa2333 ඇමෙරිකාවේ කොහොමද කියලා නම් මම දන්නේ නැහැ මහත්තයෝ.මම නං ලංකාවේ නිදහසෙන් පස්සේ මගේ ජීවිත කාලෙදි දැකපු දේ මම කිව්වේ.
නොක්ලොත් කොම්ස් නෑනෙ උන්ට්.වැරැදි අපිමයි හරි උන්ට කතිර ගැහුව නම් හරි චන්දෙ දවසෙ දෙන බත් පැකට් එක් නොහිතා අවාසනාවකට ඒක තාම මිනිස්සු කොච්චර කිව්වාත් කරන එකයි දුක
Ow bro. Ethana tamai prasne :(
Ape ewnta technology eken aduwak new. Awla ape jaathiye api wisinma pathkarapu maha ewn 😭
💙💙
තෙරැවන් සරණයි පුතේ ඔයාලට ඔයාලගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා..
අනේ තෙරැවන් සරනයි අපේ දරැවන්ට ඉදිරියටම යන්න වාසනාව ලැබෙිවා
ආඩම්බරයි අපේ මව්බිමේ කොල්ලනේ උඹලට තෙරුවන් සරණයි
ආඩම්බර යාලුවනේ කවදාහරි අපේ රටේ ගුවන් යානයක් හැදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා ජයවේවා ඔබලට දළදා සමිදු පිහිටයි
සුභ පැතුම් කොල්ලනේ....ඉදිරියටම යන්න ලැබේවා.....❤️
ජාතික ගීයටත් Unlike තියන මේ රටේ මේකට Unlike තිබ්බට දුක් වෙන්න දෙයක් නෙවෙයි ❤✔
අනේද කියන්නේ. අපේ කොල්ලෝ ගැන ආඩම්බරයි. තෙරුවන් සරනයි.
අනිවාර්යයෙන් යලු 🤣🤣😁
ඒකනෙ බන් 🙁🙁😒😒
Ow bn maha jara minissu inne me wage kollonta sup ekak denna barida
ඇයි බං මිනිස්සු මෙහෙම ....😣 ඔන්න ඔය දේ නිසා තමයි බං .. අග හිග කම් ගොඩක් මැද්දේ 😥මේ වගේ ලෝකේ පෙරලන්න පුළුවන් ...පොඩි එක මනුස්සයෙක්ටවත් ඉස්සහට එන්න බැරි එකම හේතුව...ඒත් හැමෝම එහෙම නැහැ මචං 😣 ඉන්න ටික දෙනා හොදටම ඇති...බං......මේ comment එකට අනිවාර්යයෙන් කවුරු හරි කමක් නැහැ ...reply එකක් දාගෙන යන්න...මං අර උඩ කියපු දේ හරිද?? වැරදිද කියලා ...මොකද ...මං එහෙම කියපු වැරදිද දන්නේ නැහැ ...friend's
වාසනාවන් පුතු නි නුඹලා මව්බිමට යන්න ලෝකයේම අo ක එකට එන්න පුතු නි අපගේ සුබපැතුම් සම්මා සම් බුදු සරණයි නුඹලා ට 🙏❤❤🌹🌹🌹🌹🌹🌹🌹
මේක අන්ලයික් කරපු එවුන් මොක්කුද යකෝ..අපේ කොල්ලෝ සුපිරි වැඩ කරද්දී අගය කරනව මිසක් ඒක බාල්දු කරන්ඩ එපා. නියමයි කොල්ලනේ..
හොද විඩියෝ එකක්..කවදා හරි ලංකාවේ නම ලොකයට අරන් යන්න පුළුවන් විදිහේ නිර්මාණයක් අනාගතයේ දි කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
අධිමානසික හැකියාව ඇති වියතුන් සහ අනාගතය ගැන අනා වැකි කී බුද්ධිමතුන් පැවසු ඒ "විශ්වයම ශ්‍රී ලංකාව කෙන්ද්‍ර කෙට පාලනය වන අනාවැකිය සපලවන ලකුනුයි ! ! !
මේ සෙල්ලම් ප්ලේන් එකක් හදල තියෙන්නේ. නය්ශ්ටික බලාගාරයක් නෙමේ.
@@nalinda1988 නියස්ට්ක බලාගාර වලින් ව්ශ්වය පාලනය කරන්න පුලුවන්ද ?
duminda geethana බෑ. ඔබතුමා තමයි ඒ වගේ ගොන් කතාවක් කිව්වෙ. හදපු සෙල්ලම් ප්ලේන් එකක් දැකල යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කිව්වේ මම නෙමේ
@@nalinda1988 කලුවා මාරපන ගියා වාගෙ 😗
@@nalinda1988 apple company එක පටන් ගත්තෙත් ගරාජ් එකක
බුදුසරණයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කොල්ලො 4 දෙනාට.
නියමයි..ඒක එයාලට දිගටම කරන් යන්න කියන්න.ලංකාව පිට රටින් බඩු ගෙනෑවා හොදටම ඇති.දැන් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න ඕනේ..well done boys
ඹයාලාගේ අනාගතය ජයවෙිවා තෙරැවන් සරණයි ...
මෙයාලා ගුවන් ඉන්ජිනේරූවන් නෙවේ බොහෝ දුරට වෙන්නේ AI developers ලා. ගුවන් ඉන්ජිනේරුවන්ට එහා පරිගණක ක්‍රමවේදයක්.
ඒ කියන්නේ සවයංක්‍රීය පාලන ක්‍රමවේද.
සුභ ගමන් කොල්ලනේ!!!!
මාත් හිටියේ ලංකාවේ මේ වගෙ දෙයක් කරනකම්.
මේ මගෙ දේවල් තව කරන්න.
ජය!