ජනපති අනුර අද පාස්කු ලිස්ට් එක කියයි Anura Kumara Speech Pasku Attack List

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 603

  • @Mahajanaya_Tv
    @Mahajanaya_Tv  24 дні тому +50

    ඊලගට ඇතුලට යන සෙට් එක මෙන්න
    ua-cam.com/video/lW0DyR4alEI/v-deo.html

  • @sureshwickramarathna9893
    @sureshwickramarathna9893 Місяць тому +230

    ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක පාස්කු සිද්ධිය වැරදිකරුවන්ට දඩුවම් දෙන්න. දෙවියන් වහන්සේගේ ඔබට ආශිර්වාදය කරන සේක්වා.

  • @NishanthaBandara-x5q
    @NishanthaBandara-x5q Місяць тому +77

    අපිට අඩමිබරෙන් අපේ ජනපති කියලා කියන්න පුලුවන් බුද්ධිමත් ආදර්ශමත් නයකයෙක් ගොඩක් අදරෙයි ❤❤❤බුදු සමිදුන්ගේ සහා සියලු දෙවියන්ගේ පිහිටයි අපි ඔබ සමග සැමදා

  • @RohanKumara-i7f
    @RohanKumara-i7f 2 дні тому +8

    ඔබට දෙවියන් වහන්සේ⁣ගෙ පිහිට නිරතුරුව ලැබේවා 🙏🙏

  • @padmasoysa4920
    @padmasoysa4920 23 дні тому +33

    ජේසුපිහිටයි ජනාධිපතිතුමනි ඔබට දේව ආශීර්වාද ලැබේවා. ඔබ දෙවියන් වහන්සේ රටට දුන්නු තෑග්ගක් ❤❤❤❤❤❤

    • @thushanthasilva5323
      @thushanthasilva5323 4 дні тому

      PAKAYO OKA THAMAE KARUWA

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 День тому

      ⁣ජනාධිපතිවරයා දෙවියන්වහන්සේ ගේ තෑග්ගක් නම් ප්‍රහාරය ඒ තැනැන්වහන්සේ ගේ දඬුවමක් ද?

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Місяць тому +91

    ඉස්තුති යි සැවොම ඵකතුවෙමු ජේසු පිහිටයි ⛪✝️🙏🙏

    • @thushanthasilva5323
      @thushanthasilva5323 27 днів тому

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @Kamal-o4h
    @Kamal-o4h Місяць тому +101

    ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා

    • @thushanthasilva5323
      @thushanthasilva5323 27 днів тому

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

  • @xr6hx1h
    @xr6hx1h Місяць тому +137

    අපෙ ගරැ ජනපති හැමදෙම ටික ටික ලිහනවා අපි ඉවසන් ඉමු❤එතකම්

    • @thushanthasilva5323
      @thushanthasilva5323 27 днів тому

      ..අනිවාර්යෙන්....Daladawa hasskam theeyanawanam BOMB Karapu akaa RAJA una kohomadaaa....?..JVP parayoe CHANDA dunnu pakshekayoe makkabavelaama yandaonee DALADAAWA sathyanam......akkanthayanma nuduraama sedu wanawaamae.......මේ massage එක පුලුවන් තරම් share කරන්න.......jvp parkshekayan Nerargemakae argamak nathee paaharayan -soyagana SOBADAHAMA wadaa patan aragana OKUNta saapayakma waawa............ganwathura naaya-yaama hodatama karanawa.......kumana rataka heteyath sulee sulagak aveth Makkabaawanda onee pauull peteen
      හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 25 днів тому

      අනිවාරෙන්❤

  • @rathnakumara5225
    @rathnakumara5225 Місяць тому +116

    අපේ සහොදරයා හරියට රාජකාරිය කරමු

  • @manikethapulasigha5711
    @manikethapulasigha5711 16 днів тому +41

    මේ ඉන්නෙ ජනාධිපති වරයෙක් නොවේ දේව දුතයෙක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b Місяць тому +77

    ජයවේවා ජනදිපති තුමනි. හොරුන්ටයි මිනිමරුවන්ටයි අපේ ජනාදිපතිතුමා දෙනවා දෙනඑක ලොවෙත් නැතිවෙන්න

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq Місяць тому +96

    අනුර ඔයා මේ දේ හොඳට අහ ගන්න වහාම අර මගේ තාත්තා මට කිව්ව‍ අද පල්ලි යන්න එපා පල්ලි වලට ගහනවා කියලා ඒ කියන්නේ ඔය හොර ඇමතියා සහ ඕකා ගේ තාත්තාදන්නවා ඔක්කොම අත් අඩංගුවටව ගන්න වහාම

    • @prabakumari3701
      @prabakumari3701 Місяць тому

      Aniwarenma uwath genalla prikshana kala uthui

    • @NilankaSubashini-s2b
      @NilankaSubashini-s2b Місяць тому

      ඔව් ඇත්තෙන්ම ඕකුන්වත් අත් අඩන්ගුවට ගන්න ඕනා. ඔය කලකන්නි තාත්තවයි පුතාවයි අත්අඩන්ගුවට ගත යුතුමයි

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Місяць тому +6

      මටත් තියෙන්නෙම ඔය ප්‍රශ්ණෙ තමයි . ඔය කියපු එකා ඔය හැම දෙයක්ම දන්නවා

    • @kumarikumari-ok4kt
      @kumarikumari-ok4kt Місяць тому +7

      අනුර ඔයා..අපේ ජනාධිපතිතුමා...කතාකරන්න ඉගෙනගන්නල😇

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 Місяць тому +8

      ජනාධිපති තුමා හොඳ නිසා ද නම කියන්නෙ මහින්ද ට ඔහොම කීව ද ගරු කරන්න ඉගෙන ගන්න .හොඳ කෙනා ට ගරු කරලා නරක කෙනා ට ගරු නොකර න්න.

  • @weeragoda8641
    @weeragoda8641 Місяць тому +93

    දෙන්න දෙන එක ලොවෙත් නැති විදියට මාලිමාවට ජය වෙිවා

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Місяць тому +23

    බුදු සරණයි .ජනාධිපති ට.දිර්ඝ .ආයුෂ .ලැබේවා ..සියලු .දෙවියෝ .රැකදේවා .❤❤🙏🙏❤❤

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m Місяць тому +33

    බලන්න අපේ බුද්ධිමත් ජනපති මෙතෙක් කල් හැංගිච්ච පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය තොරතුරු රාශියක් ප්‍රකාශ කරන ආකාරය සත්තකින්ම ඔබ හැම අසාධාරණ යක්ම සාධාරණ කරන බව තෙරුවන් සරණයි ඔබට පරිස්සම් වෙන්න ජනපති තුමෙනි

    • @lalithsiriwardhana2093
      @lalithsiriwardhana2093 25 днів тому +1

      ඒ වුනාට කමිටු වාර්තාව එළියට දැම්මේ නෑ.😅

    • @hasankapanditha6641
      @hasankapanditha6641 3 дні тому

      ඒක බොරුවක් බං. ඒක රනිල්ගෙ වුවමනාවට හදපු එකක්. නොමග යැවීමට.​@@lalithsiriwardhana2093

  • @natasharosa1726
    @natasharosa1726 Місяць тому +19

    ජේසු පිහිටෙන්
    ක්‍රිස්තියන් අපේ අයට
    සාධාරණය මේ අවුරුද්දේ ඉටුවේවා
    ජනාධිපතිතුමනි ඔබතුමාට බොහොමයක් පින් සිදුවේය

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 Місяць тому +26

    දෙන්න දෙන්න රජතුමනි....සහෝදරය....මුලු ලොවක් ඔබ දෙස.....🌷🌷🌷🌷🌷

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 Місяць тому +54

    ජනපති තුමනි පාර්ලිමේන්තුවට 150 කට වැඩි මාලිමාවට බලය ලබාදෙනවා.

  • @tarud100
    @tarud100 10 годин тому

    ස්තුතියි ජනාධිපතිතුමනි! බුදු සරණින්, සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් ඔබතුමාව ආරක්ෂා කෙරේවා! ❤🙏

  • @chathukichathuki7117
    @chathukichathuki7117 Місяць тому +6

    අහිංසක මිනිස්සුමැරිල ගොඩක් කල් උනාට කමක් නෑ එයාලට සාධාරණයක් ඉටු කරන්න .pau ayala❤

  • @MySam-v1y
    @MySam-v1y 17 годин тому

    ❤️❤️❤️❤️❤️👍👍ජයවේවා ❤❤

  • @dayanaaaa6851
    @dayanaaaa6851 29 днів тому +12

    ගරු ජානාධිපති.තුමනි .ඔබට දේවියන්.වහන්සේ ආශිර්වාද.කරන.සේක්වා

  • @Dammi-e4q
    @Dammi-e4q 10 днів тому +4

    දෙවියන් වහන්සේගෙ විනිශ්චය සාධාරණයි.

  • @priyanipriya4745
    @priyanipriya4745 20 годин тому

    Thank sir 🎉🎉🎉

  • @anula54Abesu
    @anula54Abesu 3 дні тому +2

    GOD BLESS YOU

    • @Mahajanaya_Tv
      @Mahajanaya_Tv  3 дні тому

      දිගටම අපත් සමඟ රැදී සිටින්න ස්තූති

  • @gerardhapuarachchi-xc2nc
    @gerardhapuarachchi-xc2nc 20 днів тому +4

    මෙන්න දෙවියන්.වීසින් එවන ලද.සෑබෑ එඩෙරා ඹබට( දෙවියන් ගෙ, පිහිටයි)❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujithFernando-xz8bc
    @SujithFernando-xz8bc 2 дні тому

    Thanks Sar good blessin 🙏

  • @Lalith-g2q
    @Lalith-g2q Місяць тому +21

    ජනපති.තුමනි.ඔබ.තුමාට..සියළුම.බුධුරජානම්.වහන්සෙලාගෙම.අසිරි.වාදයත්.දෙවියන්ගෙ.රැකවරනයත්.සැමදා.ලැබෙවා..ජනපති.තුමණි.ඔබට.සුභ.ගමන්❤❤❤❤❤🎉🎉🎉🎉

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 Місяць тому +19

    අවංක නායකයෙක් තෙරුවන් සරණයි

  • @thilinapradeepjayathilaka6800
    @thilinapradeepjayathilaka6800 Місяць тому +8

    බුදුසරනින් අපේ ජනාධිපතිතුමන් ආරක්ෂා වේවා ❤

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i 6 днів тому +2

    ජයවේවාඅපේජනාදිපතිතුමාට

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om Місяць тому +6

    බුදුසරණයි ෂර්ට

  • @ChammikaLandrum
    @ChammikaLandrum 28 днів тому +6

    දෙවිදුනී ඔවුන්ට දඩුවම් කරන්න ..🙏🏻❤🙏🏻

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 5 днів тому +1

    Well said 👏 👌🏻 👍🏻

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n 2 дні тому

    තරාතිරම නොබලා දැඩි දඩුවම් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි සහෝදරයා ♥️♥️♥️

  • @vajirawijesinghe3300
    @vajirawijesinghe3300 Місяць тому +1

    ❤ obathumata godak pin.theruwan saranai. Jayamawewa maalimawata.

  • @varatharajaanandhan4794
    @varatharajaanandhan4794 23 години тому

    ❤❤❤❤❤❤ love anura janadipathi

  • @samsonalahakoon8828
    @samsonalahakoon8828 10 днів тому +2

    ඔබ තුමා, පරිස්සම් වෙන්න,ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,,,,,,,,

  • @harindradezylva7929
    @harindradezylva7929 Місяць тому +4

    ඔබතුමාට අද, රට වෙනුවෙන් කල හැකි ලොකුම කාර්‍යබාරය මෙයයි.
    වචනයට සේම නොකර, සාඩාරන පරික්ෂණ සිදුකර මේ සහසික අපරාදය ට සම්බන්ද සැමටම ප්‍රසිද්ද්දියේ දඩුවම් දෙන්න සලස්වන්න.
    ඔබට ඒකම ඇති දිගු කලක් ජන වරම් ලැබගන්න. ජය.

  • @lakshanigaveesha3113
    @lakshanigaveesha3113 3 дні тому +1

    Apita adambarai oba thuma gana.hamadama parissamin inna ape nayakathumani.budusarani.

  • @gaminiedirisuriya6356
    @gaminiedirisuriya6356 Місяць тому +42

    සිරිසේන කිවිව මං අත්අඩංගුවට ගත්තොත් මෙි සේරම මම කියනව කියල, හේමසිරි පුුනාන්දු කීව ගහන බව දන්නව මෙචිචර හානියක් වෙයි කියල දන්නෙ නැහැ හරීන් කිවිව තාත්ත මට කීව හෙට පල්ලිවලට ගහනව පුතා පල්ලි යන්න එපා කියල හිටපු නීතිපති කිවිව මෙි තුල මහා කුමන්ත්‍රණයක් තියෙනව කියල ,ඉතින් ජනාධිපතිතුමනි මෙිව ගැන සොයා බලන්න නැත්නමි මෙවැනි දෑ ඉදිරියේදීත් පැමිණිය හැක....

    • @jayaweera9360
      @jayaweera9360 15 днів тому

      සිරිසේන අත් අඩංගුවට අරං කකුලේ මාපට ඇඟිලි දෙකෙන් බාලකේ එල්ලලා යටිපතුලට වැරින් කෙවිටි පාරවල් පහක් දුන්නා නම් ඇත්ත කියාවි

  • @MaduKuwait
    @MaduKuwait Місяць тому +6

    ජයවේවා

  • @konaraweb
    @konaraweb 5 днів тому

    Thanks dear brother! Bless you !!!

  • @shanthisilva2438
    @shanthisilva2438 17 днів тому

    ❤❤❤thankyou and Godbless you.

  • @GeorgeALAGIAH-m3m
    @GeorgeALAGIAH-m3m 26 днів тому +6

    අති විෂිශ්ටයි සර් (AKD) මඩකාලයි මෙතෙන්ට ආවේ දෙයියෝ දනී අපි නොදනී තනිව සටන් ඒ අභීත මිනිසා අද කඳු හෙල් ජය ගනිමින් මුදුනට ම පැමින ඇත කොඩිය ගහලා මිසක පහළට නොබසිනූ ආදරෙයි.

  • @anushkaupamali2089
    @anushkaupamali2089 Місяць тому +5

    සියළුම විශ්ව ශක්තීන් ඔබ ව ආරක්ෂා කරන්වා !...

  • @DineshaWarnasooriya-t7m
    @DineshaWarnasooriya-t7m 24 дні тому +1

    Superb ,,,,,❤❤❤

  • @kumudunadees8814
    @kumudunadees8814 Місяць тому +7

    හරිම ලස්සන නිහත මානි අහගෙන ඉන්න ආසම හිතෙන විදියට කතාව

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +11

    අපේ ජනාධිපති තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏 සැමට යුක්තිය ඉටු වේවා 🙏🙏🙏

  • @WAJIRASilawa-c6z
    @WAJIRASilawa-c6z Місяць тому +9

    Oyat api godak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arun2002
    @arun2002 19 днів тому

    Very understandable great leader one & only AKD we salute you sir❤
    You’re a brave open leader

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx Місяць тому +5

    හොද හොද සෙලලලම් බලන්න පුලුවන් ඉදිරියට

  • @AnomikaAnomika-h6d
    @AnomikaAnomika-h6d Місяць тому +3

    Good thank your kuweit 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼☸☸☸✝✝✝✝✝✝✝✝❤️❤️

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Місяць тому +16

    හරින් ප්‍රනාන්දුගේ තාත්තත් මේ ප්‍රහාරය ගැන කලින්ම දන්නේ කොහොමද ????? මේ ගැන හොයා බලන්න කියා අපි ඔබ තුමාට බල කර කියා සිටිනවා...

  • @LahiruDananjaya-us6tf
    @LahiruDananjaya-us6tf 13 днів тому +2

    ආදරෙයි palennam

  • @MayuraGeetha
    @MayuraGeetha 3 дні тому +1

    Apita adambarai .katawath hinsawak nokarapu ,katawath wereddak nokarapu maha saddanthayak ,maha nuga rukak weni sadarana manussayak apa janadipathi Kara gaththa API..apita sathutui...❤❤❤❤❤❤❤❤❤❤apa janadipathi thumata jayama Wawa..jayan jayama Wawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Mahajanaya_Tv
      @Mahajanaya_Tv  3 дні тому

      දිගටම අපත් සමඟ රැදී සිටින්න ස්තූති

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 День тому

    අනුර සහෝදරයාට ජයවේවා ❤❤

  • @masurikamasurika9401
    @masurikamasurika9401 10 днів тому +1

    ගරු ජනාධිපති තුමනි ඔබතුමා කරන්නාවූ මේ සත්ක්‍රියාව තව්හිද් ජමාත් අන්තවාදීන්ගේ ත්‍රස්ත හා අන්තවාදී ක්‍රියාවන්ට යටත් නැති ඔවුන්ගෙන් පීඩනයට ලක්වු අහිංසක මුස්ලීම් ජන කොටසක් ඒ අතරින් ශ්‍රි ලාංකීය මහ පොලවේ ජීවත් වෙනවා ඒ අයගේ දිවි පැවත්මට ශක්තියක්. හාජයග්‍රහනයද වේ. ඔබතුමාට දෙව් පිහිට හා ආරක්ෂාව ලැබේවා.

  • @WarunaGuneratne-j5m
    @WarunaGuneratne-j5m 4 дні тому

    AKD and the team ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaRamya-i7i
    @RamyaRamya-i7i 3 дні тому +1

    Ape.janapathi.ta.budusaranai

    • @Mahajanaya_Tv
      @Mahajanaya_Tv  3 дні тому

      දිගටම අපත් සමඟ රැදී සිටින්න ස්තූති

  • @asokaasoka9376
    @asokaasoka9376 26 днів тому +2

    අනේ අපේ කතෝලික ජනතාවවෙනුවෙන් සාදාරනේ ස්ටකරන්න ජනාදිපති තුමෙනි ඔබට ජේසු පිහිටයි

  • @Thusharimanel1
    @Thusharimanel1 Місяць тому +4

    God bless you

  • @BuddiPrasad-t9j
    @BuddiPrasad-t9j День тому

    ග්රෙඩ් රජතුමනි.. ඇත්තටම ගැම්මක්. හොදයි කියන කටවල් වලින් බැනුම් අහන් නැතුව.. ලංකාව ලොකෙම බබලවන්න..🙏🙏🙏❤️❤️

  • @rddbandarasunilgama
    @rddbandarasunilgama День тому

    ALL THE BEST

  • @ChandiAthauda
    @ChandiAthauda 5 днів тому

    Budusarnai janadipathi tumani obata seyalu deviphitai dirgausalabeva adarei

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому +8

    Niyamayi
    Mawa janadipathi ta jayawew

  • @sumithbandara8959
    @sumithbandara8959 28 днів тому +2

    හොද පැහැදිලි කිරීමක්

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 Місяць тому +8

    ❤❤❤Thanks brother be careful ආශිර්වාදය ත් සමග මුලු රට එක මිටට රට අනුර ට දියවන්නා වට මාලිමාව ට ජයග්‍රහණය විජයග්‍රහණය වේවා .👉✊🧭❌✊🔥🔥🔥👈

  • @varatharajaanandhan4794
    @varatharajaanandhan4794 23 години тому

    Super speech

  • @yusufdiveryusufkandysrilan3573

    ❤ 100% you ❤😮

  • @AnandaHettiarachchi-u4z
    @AnandaHettiarachchi-u4z Місяць тому +6

    යුක්තිය ඉටු කරමු..
    ජනතාව අවදියෙන්..

  • @muhammadfaleel4217
    @muhammadfaleel4217 Місяць тому

    Excellent venture and this was what I I was anticipating from your Excellency brother Anita.

  • @suwanthieabeywickrama558
    @suwanthieabeywickrama558 17 днів тому

    Gods blessings are with u.

  • @sumithbandara7258
    @sumithbandara7258 4 дні тому +1

    good

    • @Mahajanaya_Tv
      @Mahajanaya_Tv  3 дні тому

      දිගටම අපත් සමඟ රැදී සිටින්න ස්තූති

  • @SusantaNamili
    @SusantaNamili 5 днів тому

    බුදු සරනයි රටට හොදක්ම වේවා

  • @imalkablake6999
    @imalkablake6999 28 днів тому +1

    Aanadipathi anura sahodaraya oba parissamin . Jayawewa. Jesu pihitai.

  • @RohanAmarasighe
    @RohanAmarasighe Місяць тому +2

    We are cry for justice
    You are brave and strong
    Mr. President
    Anura kumara disssanayaka
    Be the change

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 29 днів тому +3

    ජනාධිපති තුමාට තෙරුවන් සරණයි🙏

  • @RoyalSingh-jp6zi
    @RoyalSingh-jp6zi 2 дні тому

    Good job Mr President, do ur best

  • @SrirajGunasekara
    @SrirajGunasekara Місяць тому +6

    යුක්තිය ඉටුකර ණ ඔබට ජය වේවා

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 4 дні тому

    OBA TUMA SRSTER NAYAKAYAK ❤❤❤ TORATURU ANUWA MENEMARUWO KADENMEN ALLANA ❤❤❤ GOD BLESS YOU ❤❤❤❤❤

  • @shiranilal6406
    @shiranilal6406 4 дні тому

    ජනාධිපති තුමනි කතාවට නම් මාරම සතුටක් දැනුනා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏ජය වේවා 🙏🙏

  • @ThushariRodrigo-o4i
    @ThushariRodrigo-o4i День тому

    සාන්ත සෙබස්තියන් මුනිදුන්
    සාන්ත අන්තෝනි මුනිදුන්ගේ🙏🙏🙏❤️❤️💐💐💐පිහිටාශිර්වාද ලැබේවා🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 5 днів тому +1

    ඒක අනිවාර්යයෙන් කරන්න ගරු ජනපති තුමනි, මට මගේ කෙනෙක් එතන නොහිටියත් ඒ සිද්දිය මතක් වෙනවිට කියාගන්න බැරි 😭 වේදනාවක් ඇතිවෙන්නෙ. ලස්සනට ඇද පැලදගෙන ගියේ ඔය වගේ දෙයක් බලාපොරොත්තුවද😢 අහෝ එතන මොකුත් නොදන්නා කිරි දරුවන් කොච්චර මැරෙන්න ඇතිද, අද කීදෙනෙක් අතපය නැතිව , ඇස් නැතිව ඇද්ද , මොනවා බලාපොරොත්තුව මේ අපරාධය කලාද 😭😭😭😭 මේ කරපු අපරාධ වලට දඩුවම් ලැබෙන්නම ඕනේ. ඒවා හොයල ඒවට ඔවුන්ට මරන දඩුවම් ලබා දෙන්න . ජයවේවා 🧭 ජයවේවා ජයවේවා 🧭 ජයවේවා ජයවේවා අපේ දෙවියන්ට, අනුර කුමාර දිසානායක ජනපති තුමාට, ජයවේවා 🧭

  • @RitaSenewiratne
    @RitaSenewiratne 25 днів тому +1

    ආඩම්බරයි මාලිමාවට දුන්න චන්දෙ ගැන...ලැජ්ජාවක් නැතුව කරක් ඇරල කියන්න පුලුවන් මේ අපේ රටේ ජනාධිපති කියල.. දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ඔබට නොඅඩුවම ලැබේවා !!!!!❤❤❤

  • @mariperera4616
    @mariperera4616 Місяць тому +4

    (Ples ජනාධිපතිතුමනි .
    Thanks .🙏🙏🙏✝️🌹

  • @user23piano70
    @user23piano70 7 днів тому

    දෙවියන් ගේ විශේෂ ආශිර්වාද, ආරක්ශාව,, ද්‍යිය.... මගපෙන්වීම අපි ඉල්ල සිටිමු.

  • @dimuthusanjeewa964
    @dimuthusanjeewa964 5 днів тому

    පාස්කු ප්‍රහාරය ඔබ තුමාට අල්ලන්න නොබෝ දිනකින් හැකිවේවා. අපිත් ඔබව විශ්වාස කරනවා. ❤️❤️❤️

  • @anniesilva9361
    @anniesilva9361 14 днів тому +1

    පාස්කු ප්‍රහාරයේ මිනිමරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ..

  • @srimalMalinda-t3t
    @srimalMalinda-t3t Місяць тому +1

    Garu janadipathi sahodarayanani oba yana gamana sarwaprekareyenma sarthkawewa. Obata siyalu deviwarunge pihita saha ashirwadaya labewa. ❤❤❤😅😅😅🎉🎉🎉

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Місяць тому +1

    Awanka janadipathi thumata theruwan saranai.jayawewa.devipihitai.

  • @hilarydasanayaka4781
    @hilarydasanayaka4781 Місяць тому +2

    God will bless you AKD

  • @RedmiGo-t8z
    @RedmiGo-t8z 2 дні тому

    ඔබ ට‍

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 26 днів тому +3

    හොදින් මතක තියාගන්න ඕන. ඒගොල්ලෝ.. සුදු ඇදුම් කඩෙන් ගත්තේ.. කතෝලික අයට ගහන්න නෙමෙයි.. කියලා 🤔

  • @fathimashifani6145
    @fathimashifani6145 26 днів тому

    You are Excellency Prasident sir.
    God blessings to u.

  • @SusilaSusila-x5o
    @SusilaSusila-x5o 7 днів тому

    අදෙරයි මැතිතුමා මම

  • @pathminisiriyalatha2191
    @pathminisiriyalatha2191 Місяць тому +1

    Thanks for you APA.janapati

  • @ShirleyAlawdeen
    @ShirleyAlawdeen 26 днів тому

    Thank you

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 7 днів тому

    Good 😊

  • @ritaja5920
    @ritaja5920 25 днів тому

    God bless you සර් ❤️🙏💐