බිත්තරයක ප්‍රෝටීන් අඩංගු මේ කොළ දාලා පොල් රොටී හදලා කන්න | maiyokka kola roti | cassava leaves roti

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 163

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +9

    වේලක් නොමිලේ පිරිමහ ගන්න මෙන්න ගෙවත්තෙන් හදාගන්න පුලුවන් රසම රස බැදුමක්
    ua-cam.com/video/nRFyUTMrbcg/v-deo.html

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 роки тому +1

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ හට ලස්සන පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ❣️💯👍

  • @amaralathagamage3425
    @amaralathagamage3425 2 роки тому +2

    වටිනා ගුනවත් පෝෂ්‍යදායක ආහාරයක් ඔබ තුමියට ස්තුතියි

  • @somasoma9332
    @somasoma9332 2 роки тому +1

    ඇ ත් තේ න් ම. මිස්. වටිනා. කැනල්. එක ක්‌. දැනුවත්.. කරාට. පිං. ස්තුතියි.. ඔයාට. බුදුසරණයි.. 👍👍👍🙏🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 роки тому +1

    ඔබගේ දැනුවත් කිරීම ගැන මම ගොඩක් ස්තුතියි මම හදනවා ගොටුකොල සිංගප්පුරු කොළ කොච්චි ලුණු දාල රොටි හදලා තියෙනවා ඔබට බුදුසරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +2

    තෙරුවන් සරණයි ඒක නං නියමයි දුවේ බොහොම ස්තූතියි මේ වගේ දේවල් වලින් අපව දැනුවත් කරනවට සුවපත් දිවියක් වේවා

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 роки тому +1

    හදන්න ඕනේ...ස්තුතියි ඔයාට අලුත් දෙයක් 💚💛💙💜️♥️💚💛💙💜️♥️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි ඔබට ..හැමෝම දැනුවත් කිරීමෙන් ලොකු පිණක් ලබෙනවා...නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @amaralathagamage3425
    @amaralathagamage3425 2 роки тому +1

    වටිනා පෝෂ්‍යදායක ආහාරයක් ඔබතුමිය ස්තුතියි

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 роки тому +4

    මම වත්තෙ මඤ්ඤොක්කා වවල තියෙනවා . ඒත් කොල කවදාවත් රොටි වලට දාලා නෑ.ඇත්තමයි මේක මට අලුත් දෙයක් නිරා .මම හෙට උදේ කෑමට මේ මඤ්ඤොක්කා කොල දාපු රොටි හදනවා .ඔයාට තෑන්ක්ස් නිරා.😀👍🌹

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 роки тому +1

    වටිනා දෙයක් ස්තූතියි!

  • @mopmop178
    @mopmop178 2 роки тому +1

    බොහොම ස්තුති busaranaii ජයවේවා

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +3

    Wow...venas recife nam nira 's thamay!☺️😺..
    thanks sudu.❤️.
    budu saranayi🙏

  • @selaam9574
    @selaam9574 2 роки тому

    නියමයි මැනික අපිත් ලංකාවට ඇවිල්ලා හදන්නම් ඔයාටත් දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ජයවේවා♥️🙏♥️🙏♥️♥️🙏♥️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි සුදූ

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 роки тому +4

    මම කැමති මැල්ලුමක් තමා manyokka කොළ..thank you so much
    👍😍.ඩුබායි

  • @hemanthifernando5956
    @hemanthifernando5956 2 роки тому +2

    Kola wala dalle visa thiyenawa.dallata kola 6-7 kata pahalin thamai kola ganna ona.budusaranai !

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 роки тому +1

    Vatinaa danuwath kireemak , Thank you Sister ...Thruwan Saranie .

  • @surekasendanayaka9590
    @surekasendanayaka9590 2 роки тому +7

    අපි කොච්චර කාලා තියෙනවා ද..වංගෙඩියේ දාලා කොටලා තිබ්බටු කොච්චි දාලා කොටලා මලවලා පුදුම රසක්..

  • @samankudage332
    @samankudage332 2 роки тому +1

    ඉක්මනින් හදාගන්න පුලුවන් රසවත් ආහාරය ක්...........! 👍

  • @kumaridisna3440
    @kumaridisna3440 2 роки тому

    ඇත්තටම වටිනවා me විදියට පැහැදිලි කරට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ගොඩාක් ස්තූතියි . බුදුසරණයි

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому +2

    Me danuma denwata obata Budusaranai.

  • @hansikakumari702
    @hansikakumari702 2 роки тому +1

    Thank you hadala balannam 😉

  • @sagii9937
    @sagii9937 2 роки тому

    Thank you for the information.... It is truely valuable...

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому +2

    Manikkate .manikkate.Budusaranai

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 роки тому +2

    ගොඩක් වටිනවා .me recipe eka .👍

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 роки тому +1

    Budusaranai

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 роки тому +9

    මයියොක්කා කොළ කොච්චිමිරිස්,නැත්නම් නයි මිරිස් රතුලූනු ලුණු ගම්මිරිස් සහ පොල් සමග හොදින්ම කොටලා මලවලා රස බලන්න කොහොමද කියලා

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 роки тому +1

    හරිම ශෝක් ......ගොඩක් හොද video එකක් 👍❤️

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 роки тому +1

    Good idea !thankyou .

  • @nihalpathmasiri1391
    @nihalpathmasiri1391 2 роки тому +1

    Mas malu minisunta purudu karala. Danda thopi kiyanne ara kola hoda mekola hoda kiyala. Vidyathmakawa oppu kralada owa kiyanne.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කට තිබුන පලියට ගො න් කතා ලියන්න එපා. විද්‍යාත්මකව ඔප්පු කල ඒවා බලන්න ඕනා නම් ඒවට අදාලව ලියපු දේවල් කියවන්න. මස් මාළු පුරුදු කරන්න මම අතින් අල්ලලා කාටවත් කැව්වේ නැහැ. ලංකාවේ සමහරු පුදුම කුහක කමකින් පෙලෙන්නේ. ප්‍රසිද්ධ සමාජ මාධයක හැසිරීම අන්තිමයි සහ අනෙකාට විරුද්ධව හිත ඇතුලේ කැකෑරෙන වෛරයෙන් කතා කරන බව පේනවා.
      මස් මාළු කන අය කැමති නම් ඒ ජාති හදාන කන්නත් අකමැති අයට අනෙක් දේවල් හදාන කන්නත් තමා හැම රෙසපියක්ම ගේන්නේ. එකක්වත් අකමැති නම් නොකා ඉන්නත් මනුස්සයෙක් විදිහට තමුන්ට නිදහස තියන එකේ මම අතින් අල්ලලා කැවෙව්වා වගේනේ කතාව 😆 කොහොම උනත් වීඩියෝ එක බලපු එකට ස්තූතියි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

  • @henryperera1998
    @henryperera1998 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි 🌙 .

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 2 роки тому +1

    අනිවා හදනව

  • @janatj3030
    @janatj3030 2 роки тому +1

    Obathmata Thanks 💚💛💜

  • @DA-xf5wf
    @DA-xf5wf 2 роки тому

    Thanks
    Great explanation.!
    Good luck !

  • @sanjeewadasanayaka2514
    @sanjeewadasanayaka2514 2 роки тому +2

    Italy Aya Rasa karala kawa dear.man haduwa.

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 2 роки тому +1

    අනිවාර්යයෙන් හදන්න ඕන

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 роки тому +2

    Theruwansaranai manika

  • @amara-pn8yw
    @amara-pn8yw 2 роки тому +1

    While appreciating your manioc recipe I have to state that when plucking manioc leaves first ten leaves from the top of the manioc plant should not be used for consumption as these leaves are highly toxic (poison) . The other leaves are good for consumption. Thank you.

  • @kumaravitharana8790
    @kumaravitharana8790 2 роки тому +1

    Oyage resypi godak watinawa

  • @achinidissanayake8547
    @achinidissanayake8547 2 роки тому

    ගොඩාක් ස්තුතියි මැනික දිරගායුවෙිවා ,,,,,

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому

    Roti harima rasai. Manikkateta Budusaranai...kate hetath enna...ba...i..

  • @diluka287
    @diluka287 2 роки тому +1

    esama wawa hamotama thank you 💙

  • @12bavin9
    @12bavin9 2 роки тому

    Bohoma sthuthi duwata danuwath kalata

  • @oneejherath5326
    @oneejherath5326 2 роки тому +3

    මඤ්ඤොක්කා කොළයි කොච්චියි කොස් රොටී වලටත් සුපිරි.

    • @niluperera4966
      @niluperera4966 2 роки тому +1

      අනේ කොස් රොටී කොහොමද හදන්නේ.කඉයන්නකෝ.❤❤❤❤🙏🙏🙏

    • @oneejherath5326
      @oneejherath5326 2 роки тому

      @@niluperera4966 කොස් වාරෙ නම් දැන් ඉවරයි.කොස් තම්බන්න කපන විදියට කපලා,රුලං පිටි හරි පාන් පිටි හරි අඩු කෝප්ප බාගයක් විතර දාලා තෝසේ මිශ්‍රණය පදම වෙනකන් blend කරන්න.ඊට පස්සෙ පොල් ,ලුණු දාන්න .කොච්චි ,ළූණු තෙම්පරාදුවක් එකතු කරනවා නම් තවත් රසයි.සෝස් පෑන් එකට කෙසෙල් කොලේ රොටිය වඩලා දාන්න .රවුම් කෙසෙල් කොළ කෑලි දෙකක් ඇති.කෙසෙල් කොලේ පිච්චෙන්න කලින් ආපහු අරන් රොටිය දෙපැත්ත පුච්ච ගන්න .රස විදින්න රත්තරං පාට රොටී.පොල්,කොච්චි ,කරපිංචා ,දෙහි දාලා blend කරලා හදන තෝසේ සම්බෝල එක්ක රස විදින්න 😋

  • @BroMishen2014
    @BroMishen2014 2 роки тому +1

    බොහොම ස්තුතියි 🙏❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +1

    නියමයි ❤👍

  • @KitchenTasteAsia
    @KitchenTasteAsia 2 роки тому +2

    It turns out so perfect and it really looks delicious!😋👏 🍃🇱🇰

  • @sanjeewadasanayaka2514
    @sanjeewadasanayaka2514 2 роки тому +2

    Good and super

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 2 роки тому +2

    කොළ කොටලා ගත්තම තවත් රසයි

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 роки тому +1

    I.have no.enough .words .to.thank.you.

  • @aranaproduction10
    @aranaproduction10 2 роки тому +1

    මේක නම් හදලා බලන්නම ඕන රොටියක්

  • @thilakanuwansiri1624
    @thilakanuwansiri1624 2 роки тому +1

    Oya lankawata awada?apith aniwryen hadala blnnm..mechchara kal dalu tamai gaththe..ada tamai danne dalu hoda na kiyala .thanks a lot...

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ඒක නේන්නම්. අපිට ගොඩක් කට්ටිය එකතු උනාම හොඳ නරක දේ ගැන ඉගන ගන්නත් පුලුවන් නේද? ඉත්වම වටිනවා ඔයාලගේ කමෙන්ට් .බුදුසරනයි

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 роки тому +1

    ewain hadana mellum uyana heti kiyannako

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Thanks dear

  • @sajiwakumrakumara2241
    @sajiwakumrakumara2241 Рік тому +1

    Elama

  • @mcorera2859
    @mcorera2859 2 роки тому +1

    Thank u❤️❤️❤️❤️❤️👍🌹

  • @manohariwickramarathna154
    @manohariwickramarathna154 2 роки тому +1

    Thank you

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 роки тому

    ස්තුති

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Great woman

  • @ictpanthiya920
    @ictpanthiya920 2 роки тому +1

    Thanks 👌

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 2 роки тому

    සුපිරි

  • @farweenseyyed105
    @farweenseyyed105 2 роки тому +1

    Kandakola natnam Mona kolatha hoda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හල්මිල්ල, කෙසෙල්

  • @mrmmohamed239
    @mrmmohamed239 2 роки тому +1

    RASA.ROTIYAK.DAKKAMA.KELA.UNANAVA.NANGI.THANKS

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 роки тому

    Delicious pol roties.
    You put too much fire 🔥 🔥

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +1

    Issara ape ammath oya wage roti hadanawa

  • @priyanipriya4745
    @priyanipriya4745 2 роки тому +1

    thanks nange

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 2 роки тому

    මම අහලා තියෙන්නේ දළු හරියෙ කොළවල විෂ තියෙනවා..⁣මුදුනෙ සිට කොල තට්ටු තුන හතරක් අතහැර කොල කඩාගන්න..ඕන කියලා

  • @niharapeiris9674
    @niharapeiris9674 2 роки тому

    Dalu kanna hoda ne. Morapu kola ganna.

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 2 роки тому

    Thanks

  • @serimaserima2019
    @serimaserima2019 2 роки тому +1

    ❤️❤️❤️❤️🙏බුදුසරණයි ඔයාට 🌹🌹🌹

  • @tmjayarathna3388
    @tmjayarathna3388 2 роки тому +1

    කුරක්කන් පිටි වලින් මෙම කොළ සමඟ රොටී ප්‍රශ්නයක් නැද්ද,ස්තුතියි .

  • @seethamalani5664
    @seethamalani5664 2 роки тому

    Thanks 🙏

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 роки тому +1

    K.F.C වස විස නොකා ගුණ දෙයක් කන්න හුරැවෙමු සැම දෙනාම.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому +2

    Thanx ..a.lot...😘

  • @ict4u
    @ict4u 2 роки тому +1

    Very healthy food item

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому

    හදන්න ඕන රස කෑම ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏❤❤🇶🇦

  • @renukamudalidewa9042
    @renukamudalidewa9042 2 роки тому

    Mee kola kana widiyak tiyanawa. Natinam wisai. A gana soya balanna.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      වාරියපොල, පාදෙනිය පැති වල
      තව විවිධ පැති වල මේ කන්නෙම මෙහෙම. මේවා කාලා ඉගුරු බොන්න හොඳ නෑ

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 роки тому +1

    මඤ්ඤොක්කා කොළවල සයනයිඩ් බහුලව අඩංගුයි නේද.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      මෝරපු කොළ
      වල අඩුයි

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +2

    Good video fans 👍

  • @dinushabandu3996
    @dinushabandu3996 2 роки тому +2

    මේ කොල කොහෙන්ද ගන්න තියෙන්නේ .. සුපර්මාර්කට් වල බැලුවා . තිබුනේ නැහැ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මඤ්ඤොක්කා කොල විකුනන්න නෑ. තියනවා තලාව වගේ පැති වල පොලේ. ඔයා ඉන්නේ ලංකාවේ නම් පොලට ගිහින් ආච්චි කෙනෙකුට කියන්න. එයා ඊ ලඟ පාර ගෙනෙයි

    • @dinushabandu3996
      @dinushabandu3996 2 роки тому

      @@niraSrecipes තලාවට යන්නෙ කොහොමද කොළඹ ඉදන් බස් තියනවා ද .. අපේ වාහනෙන් ගියොත් ගොඩක් ගේන්න පුලුවන් වෙයි නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@dinushabandu3996 lankawe oyalage game polata yanna. thalawe polata yanne ai. ?

    • @dinushabandu3996
      @dinushabandu3996 2 роки тому

      @@niraSrecipes . ඔව් .බලමු එහෙමවත්.. අපි අනිද්දා තලාවට යන්න ලෑස්ති වෙලා ඉන්නේ ..

    • @dinushabandu3996
      @dinushabandu3996 2 роки тому

      @@niraSrecipes .මම ඉන්නේ නුගේගොඩ .. ඒ නිසා ලඟ තියෙන්නේ දෙල්කද පොල.. එහෙත් ඇති නේද . ???

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +1

    Man ada rata haduwa kotala mallumak

  • @ramisha3270
    @ramisha3270 2 роки тому +3

    තිත්ත රසයක් එනව රොටීවලට දැම්මම

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 роки тому +1

    මමත් හදන්න ඕනේ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      රසම රසයි .හදන්නකෝ

  • @samjeewani3897
    @samjeewani3897 2 роки тому +2

    Thiyenawa thiyenawa thiyenawa mona magulakda oi me mun kammali wela rassawak karapallako lajjai yotube eke vidiyo ekak dala anith ganuth kammali karanne nathuwa

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඇයි ඔයා යූටියුබ් එන්නේ. මම නම් ජොබ් එකක් කරනවා. ලැජ්ජා වෙන්න ඕනා අනුන්ගේ වීඩියෝ බලලා ඒවට කුහක කම් කරන ඔයාලා. මගේ වීඩියෝ වැදගත් වෙන අය බලයි. අනෙක් අය නොබැලුවට කමක් නෑ. කොහොමත් සිංහලයගේ කොටසක් ඉන්නවා අනුන්ගේ දේ හොය හොයා ඇද හොයන අය ඒ අයගේ මුළු ජීවිතේම කාලක න්නි කරන් තමා අනෙක් අයට දොස් කියන්නේ.. පිටරටක හොද සැලරි එකක් එක්ක ජොබ් එකක් කරන කෙනෙක් මම. නොදන්නා ඒවා කියවලා ඔයා ලැජ්ජා වෙන්න එපා 😀

    • @samjeewani3897
      @samjeewani3897 2 роки тому

      @@niraSrecipes man anunge dewalwalata irisiya karanne na mokada man oyata wada hodata dannawa anunge thiya thamangewath deyak na kiyala monawa hari kamak hadala eka vidiyo ekak dala jewath wenne oyane ithin man mokatada lajja wenne oyai lajja wenna one nikam boru dewal danna epa hlw arthawath deyak danna oya kohomada kiyanne man irisiyawatai kiyanne kiyala man anunta irisiya karanne na mokada man dannawa irisiya karanna me loke kisima deyak na kiyala mage adahasai man kiwe eka mage aithiyak ath oyata hodak kiyala dammanam oyata sathutui neda awagema mewage dewal karanakota hoda wagema narakath vidadaraganna purudu wenna naththan oyatamai padu wenne harida madam

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 2 роки тому +2

    Pttta

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 роки тому

    niyamii

  • @ranjithdissanayake3564
    @ranjithdissanayake3564 2 роки тому +1

    🙏

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 роки тому +1

    aka maru akka

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +1

    Wooow ASAMA MALLUMAK

  • @nadeekapriyangi448
    @nadeekapriyangi448 2 роки тому +1

    👍

  • @kliyorchid6801
    @kliyorchid6801 2 роки тому +13

    මෝරපු මඤ්ඤොක්කා කොළ තමා කෑමට ගන්නෙ.දළු කොළවල සයනයිඩ් ප්‍රතිශතය වැඩිබව කියනවා.

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 роки тому

      ඇත්තම ද ? 🤔

    • @rupasinghe2464
      @rupasinghe2464 2 роки тому +1

      ඔබ නිවැරදියි 💯
      මුදුනේ සිට කොළ වාර හතක් (7) පහල කොළ ගන්න

    • @animelsworld6125
      @animelsworld6125 Рік тому

      අපිත් කන්නෙ දලු හැබැයි..මෝරපුව කන්නෑ

  • @wanninayakawanninayaka6021
    @wanninayakawanninayaka6021 2 роки тому

    නියමයි මටත් ඔන

  • @tensiapurwa7617
    @tensiapurwa7617 2 роки тому +1

    නංගී කොල අමුවෙන් දැම්මට අගුණයක් නැද්ද ???

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +2

      රොටිය පිච්චෙන කොට කොළ තැම්බෙනවා. අඩු ගින්දරේ රොටී ටික පුච්ච ගන්න. පාං පිටි ඉදෙනවා කියන්නේ කොලැ කොහොමත් අවුලක් නෑ. මැල්ලුමටත් අපි වැඩිය කොළ මලවන්නෙ නෑනේ. කිසිම අවුලක් නෑ

    • @tensiapurwa7617
      @tensiapurwa7617 2 роки тому

      @@niraSrecipes 😊

  • @SriLink
    @SriLink 2 роки тому +1

    ♥️🙏

  • @dimuthumuthukumara3015
    @dimuthumuthukumara3015 2 роки тому

    දලු විසයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේවා කාලා
      ඉඟුරු කෑවම විසයි

  • @desilva381
    @desilva381 2 роки тому +1

    කන්ද කොල නතිනම් කෙසෙල් කොල කමක් නහ නෙද

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 2 роки тому

    ඔයා ට යහපතක් ම වේවා !!!

  • @janatj3030
    @janatj3030 2 роки тому +1

    🙋🙋🙋👌👌👌💕💕💕

  • @nilankawijerathne2988
    @nilankawijerathne2988 2 роки тому

    Padam potha kiyanawa wage

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      නැත්නම් ඉතින් වෙලාව ගන්නවාටත් බැනුම් අහන්න ඕනානේ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +2

      ලංකාවේ ජාතිය ගොඩක් දුරට මොනා කලත් ඇනුම් පද කියන ජාතියක්
      හොඳ අය ඉන්නේ අතලොස්සයි. එක්කෝ කටහඩ හොයනවා . නැත්නම් ඇදයක් කියනවා. තමන්ට ගන්න තියන හොඳ අරන් නරක අයින් කරන්න තරම් බුද්ධියක් නැති උනාම අපිත් බොරුවට පව් පුරව ගන්නවා 😂