Godak sthuthi. Pahasuwen hoya ganna puluwan me dewal gana dunuwath kireema godak hodai. Man kada hadala thiyanawa amuwen kala thibbe na. Hadala balannam. God bless u nd ur family too.🙏🙏🙏
kola danna kalin lunu miris thakkale dala weanama kalawam karageana passea kola akathu karanna athakota pode weannea.pol chuttakuth akathu karanna athakota.rasai.
ගොඩක් ස්තුති යි .මම සලාද නම් කාලා නැහැ හදලා බලන්න ඕන .
ස්තුතියි recepi එකට. මම කැඳ වලට අපේ වැලේ න් කඩද්දි කොළ විතරයි කඩල ගන්නේ එතකොට වැල ගොඩක් කල් පාව්ච්ච් කරන්න පුළුවන්..
ස්තූතියි ඔබ තුමියට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නංගා හරිම වටිනව... අපි ඉතාන් ලංකාවටම යන්න ඕන මේව කන්න...ඒ උනාට වැදගත්❤
ලංකාවෙන් එනකොට පෙනල ඇට අරන් ඇවිත් පැල කර ගන්න
ගොඩක් ඉස්තූතියි මේ වටිනා සලාදයක් පිලියල කරන හැටි කියාදුන්නට ඔයට තෙරුවන් සරනයි ජේසු පිහිටයි
budusaranai
බුදු සරණයි
ඔබ හොඳින් නියම ගුණ කියාදෙනවා
❤️❤️
බොහොම ස්තුති ඔබ තුමියට
වටිනා video එකක් ස්තුතියි ඔබට
budusaranai
ගොඩාක් ස්තුතියි ඔබතුමියට ..
බොහොම ස්තුතියි .වටිනා විඩියෝවක්...
Godak sthuthi. Pahasuwen hoya ganna puluwan me dewal gana dunuwath kireema godak hodai. Man kada hadala thiyanawa amuwen kala thibbe na. Hadala balannam. God bless u nd ur family too.🙏🙏🙏
බුදුසරණයි
ගොඩක් වටිනා videowak aththtama වටිනවා math ලංකාවට giyapu hetima hadanawa
තැන්ක්යු මැනික ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් දීර්ගායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි♥️🌹🌸🌹🙏🌹🌹🌹♥️🌹♥️♥️
budusaranai oyata.
බොහොම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝ එකක්❤️❤️❤️
මේ. ලගදි.අපි. වැල්. පෙනල. සලදේ. හැදුව. මිස්. ස්තුතියි.. දැනුවත්. කරාට. පිං. 👍👍👍🙏🙏🙏
බුදුසරණයි
Suwapath wewa!!!
නියමයි.ස්තූතියි.👍👍
බොහොම ස්තූතියි ඔබ තුමිය ට...K.S.A
බොහෝම ස්තූතියි පුතේ ඔයාට .
බුදු සරණයි .
දීර්ඝායුශ වේවා!!
Puthata theruwan saranai divi pihitai godak pin
bohoma hodai mamath oyawage hadan kanawa jesu pihitai
දුවට නීරොගි සුවය ලැබේවා
සරලව පැහැදිලි කලා ස්තුතියිි.
Mata atharatis thiyenawa ada idala kemata gannaw budusaranai
Oya koheda appa owa hoyaganne
jayawewa budusaranai.
දීර්ඝායුශ වේවා!! ඔයාට
බොහොම ස්තුති ඔබ තුමියට .තෙරුවන් සරනයි .
maru akki💖oyge recipe mm try karanwa..superb👌👍.akki meke thiththa rasa anwada🥺.akata mkda kranne
පෙනළ තිත්ත නෑ නංගා
Will definitely try out. Looks delicious. Well done. God bless.
හරිම අගෙයි
ගොඩක් වැදගත්
ස්තුතියි ඔබට
තෙරුවන් සරණයි 🙏🙏🙏
kola danna kalin lunu miris thakkale dala weanama kalawam karageana passea kola akathu karanna athakota pode weannea.pol chuttakuth akathu karanna athakota.rasai.
ස්තූතියි
අක්කී ඔයාට කොහොමද හොඳින් ඉන්නවා නේද.. හුගාක් දවසකින් අක්කාගේ විඩියෝ එකක් බලන්න බැරි වුණා පෝන් එකේ ඩේටා නැති නිසා විඩියෝ එකට ස්තුතිය පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️
මම හොඳින් නංගි. බුදුසරණයි
Very nice
ඔයාට .බොහොම ස්තුතියි
ස්තූතියි නිරා ඔයාට තෙරුවන් සරණයි.
මමත් පලමු වතාවට සම්බලයක් කෑවා .ස්තුතියි දුවේ.
❤️❤️
Wow...😍100k subscribers ...Congratulations borth of you 🎈🎊. අක්කි කරණ මේ පුණ්‍ය කටයුත්ත ඉදිරියටම කරගෙන යන්න වාසනාව ලැබේවා!
බොහොමත් ස්තුතියි
පරිස්සමින් ඉන්න...🙏❤️
තෑන්ක්ස්
kalekin dakke na oyawa busyda nanga
me saladayata olive oil Mesa handak damoth thavath rasai.
ඔව් නේද
ස්තුතියිගොඩක්වටිනවාබුදුසරනයි
Aurudu 5 vitara podi babalata kanna hodaida
පෙනළ කොළ කැඳ පොඩි අයට දෙනවනේ අවුරුදු 5 අයට
ගොඩක් ස්තුතියි.
බුදුසරණයි
ගොඩක් ස්තුතියි
ගොඩක් .ස්තුතියි දුවෙ
Godak sthuthi
Vatinaa Video 1k , ..Thank you ...Jaya wewa..
බුදුසරණයි
Aryouboo wewa
Niyamai theruwan saranai
❤️❤️❤️
Oya thama lankaweda nangiyo oyata budu saranai
තාම ලංකාවේ. වීඩියෝ ගොඩක් තියනවා ගේන්නම්කෝ ඉස්සරහට
Watina vidiyo ekak thanks
බුදුසරණයි
Honda pahadili kirimak sthuthi budhusaranai
Oyata pin oya thawa lassana wewi hadawathinma apita kiyadun me Pina nisa
බුදුසරණයි
Thanks
Koppa kola wala gunath kiyannako danathi ayata
ඉක්මනට ගේන්නම්
@@niraSrecipes parissamen inna Budu saranai nangiyata
රූමටික් ආතරයිටිස් සඳහා මෙය භාවිතා කර හැකිද ඒ සඳහා සුදුසු දේවල් මොනවා ද
Thank you.
godak.watina.vidiyowak..budusaranai
බුදුසරණයි
Kapu dawasata wife adamawa allapu gedaratat yanna hitenawa
වෑරදි මතේක ඉන්නේ ඔයා. ගැහැනු පිරිමි කියලා වෙනසක් නෑ කෑවොත් ලිංගික ආශාව වැඩි වෙනවා කියලා සඳහන්.
අනේ මෙයා දන්න දේවල්❤️
තෙරුවන් සරණයි ඔයාට ....!!!
ඔයා ගෙ කටහඬ හරිම පැහැදිලියි
ලස්සනයි සුබ අනාගතය ක් ඔයාට
Good luck 😍😍😍😍😍😍😍😍
Thanks dear
මාත් හැදුවා
Thank u akke
වැල්පෙනෙල සෙම තියෙන අයට කෑවම සෙම වැඩිවෙනවද?
ඔව් සීතලයි
Niyamai
ඔයාගේ චූටි දුව ලස්සනයි
මල්ලිගේ පුතා ඒ. බුදුසරණයි
බොහොම ස්තුයි පෙනල කොල මෙම ලෙඩ වලට හොදයි කීවට
දීර්ඝායුශ වේවා!!
ඔයාගේ කෑමi කන්න ආවා අපි
Thank you nangee
ස්තුතියි නංගී
Godak Watina video 1k
බුදුසරණයි
Good...i
thanks nange
ape ammata penala velak penna be sambolayak adanavamai
ඔයා ආපසු රට ගියාද අක්කේ. බුදු සරණයි
නෑ නංගියෝ මේ පරණ කරපු වීඩියෝ එකක්. ලංකාවේ පොඩ්ඩක් බිසී නිසා මට වීඩියෝ කර ගන්න බැරි උනා
Good
පොල් එකතු කරන්න පුළුවන් ද
ow
කිරි දෙන අම්මලාට කෑවට කමක් නැද්ද ??පිලිතුරක් ඕනිමයි ...
ඔව් බොහොම හොඳයි
Api kano apita oni tharam thinawa kada bonawa
නියමයි
මම හැදුවා. සෙවල වගේ වුණා
කොළ
සෝදලා වතුර වේලෙන්න තියලා කපන්න. නැත්නම් වතුර එක්ක සෙවල වෙනවා
වතුර වේලෙන්න තියලා කැපුවේ. සමහරවිට කපනකොට තැලුන වගේ වුණාද දන්නෑ
Hi nira, 🙏❤🌹
mee saree lankaawe indala ena kota weelala aran aawa... ee wageema karala aran aawa.... lankaawe ayata agee naha....
OW eyalata age na
Sthuthi 👍
දියවැඩියාව තියෙන අයට කෑවට කමක් නැද්ද ....අනේ අපේ අම්මට
බොහොම හොඳයිනේ
❤️
Penela wala guna aguna kiwata sthuthi.
බුදුසරණයි
💗💗💗💗💗💗💗💗💗💗 thanks 👍👍👍👍👍👍👍👍
👍
👍👍❤️❤️
❤👍💐
මිස්ට කියන්න ඕවා කාලා මම අපේ නෝනාව අඩවනවා
👌👌👌
❤
ගොඩක් ස්තුතයි
තිත්ත නැද්ද
අපොයි නෑ
@@niraSrecipes පොඩි ළමයි ට දුන්නා ට කමක් නැහැ නේද
ow api podi kale kawa@@athurugiriyagovinna3221
@@niraSrecipes ගොඩක් පිං
💖💖💖❤
Thiththaine appa
එහෙම වෙන්න බැ. හදලා කෑවා නම් තිත්ත වෙන්න බෑ. මමත් මේ විදිහට කනවනේ
❤️❤️❤️
ඔයා කිව්වා නේ අනෝද ඇටත් එක්ක ඛ්ලෙන්ඩ්කරල බොන්න කියලා මම බ්ව්වා තවත්වෙන ව්ඩ්යෝ එකක තිබුනා ඇටහරිමව්ෂයි කියලා කවුදහරි
මම අනෝදා බීම එකක් තාම කලේ නෑ. ඔයාට වැරදීමක්.
මාත් අහල තියනවා අනේදා අැට විෂයි කියලා. කවුරැ හරිද වැරදිද මන්දා..
,
❤️🙏👍
❤❤❤🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Pop p is
හරිම තිත්තයිනේ, මේ විදියට තිත්ත නැද්ද
නෑ
නැ
බොහොම ස්තුතියි .
Thanks a lot
Thenks