Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොඩි මනුස්සයට සවන්දෙන විදිහ නියමයි සහෝදරයා.. මෙන්න නියම ඇමති වරු ❤️❤️❤️
බොරුවට කෑ ගහන්නේ නැතුවවිනයක් ඇතුව සවන් දෙන විදිහ ❤උගත් බුද්ධිමත් දේශපාලන චරිත කියන්නේ මේ වගේ අයට ❤❤
කොහොමද ඔතන චාමර හිටියනම්...?
@@kalukumi2826 ඊව් බෙරිහන් දෙයි මෙතන😂
තුන් දෙනාගෙම, 👍 මාර සංයමයක්..❤
කස්ටම්.එකේ හොරු ටික එලවන්න ඇමති තුමනි.👍
මෙහෙම දේශපාලනයක් දකින්න ආසයි. දැන් තමයි රටක් නිවැරැදි දිශාවට යනවා කියලා දැනෙන්නේ ❤❤❤
Digital මුදල් ක්‍රමයක් ගෙනෙමු නොපමාව. සැමට එක නීතිය කරමු. අක්‍රමිකතා සියල්ල ඉවරයි.
දේශපාලනය මොකක්ද කියලා මිනිස්සු හොඳටම ඉගෙන ගන්න කාලය තමයි මේ උදාවෙලා තියෙන්නෙ... මාලිමාවට ජයෙන් ජයම වේවා....
Ranila ta adagahala kiyala denda ayathanayak duvanne kohomada kiyala joliy seeya
කොළඹ නගර සබාවත් හොර ගුවාවක් එක ගැනත් සොයාබලන්න කොළඹ අනවසර ඉදිකිරීම්වලට පැමිණිලි කලත් නගර සැලසුම් අංශයේ නිතිය ක්‍රියාත්මක කරන්නේ නේහා පගාව අරගෙන ෆඉල් යටගහනවා
ඇයි මොරටුව නගර සභාව හැම තැනම හොරු
දවස් 2න් වැඩෙි ගොඩ බලන් ඉන්න හොදේ සහොදරවරැ කිවුවොත් කිවුවා ❤❤❤
අනිවාර්යයෙන් හුරතල් නෑ ඉතින්
හින නම් දකින්න එප සහොදරය අපි මෙකත් එක්ක ඉන්න ගැටෙන අය දවස් දෙකෙන් නෙවෙයි අවුරුදු දෙකෙන් වත් කෙරිවොත් ඇති එහෙම කරොත් නියම වැඩ්ඩො තමයි මෙ සෙට් එක අය එකෙ (2)දෙකක් නැ..👍👍
ලංකාවේ හැම දෙයක්ම ඩිජිටලයිස් කරන්න ඕනා එතකොට හොරු නිකම්ම ලෙප්ට්....
වාහන ගෙනල්ල හොරෙන් පන්නන්නෙ කස්ටම් එක හොර ගුහාවක් ...මේකට නියම නීතිය ක්‍රියාත්මක කරන්න ....
අක්‍රමිකතා වෙන්නේ නැත්තේ තවම පිහිටවපු නැති ආයතන වල විතරයි විජිත අයියේ
හැමවෙලේම සර් සර් කියන එවුන්ගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනි !
කලින්පාලකයෝ.කරපු.අපරාදමෙ
ඔතන හොරු ඉන්න පුළුවන්..විජිත ඇමතිතුමා පරිස්සමින්...දැන් සුදනවා වගේ කියනවා වෙන්න පුළුවන්...
කස්ටම් එක හොරගුහාවක් වගේ දැන් ඔය වාහන හම්බෙන්නේ රේගුව හරහා ඇවිත් නේ තව මොනාද සාක්ෂි
කස්ටම් එවුන් හොද එකාලා වගේ පැහැදිලි කරනවා. පට්ට හොරු. 😂
මේ අපේ රටහරියටම ලස්සනට හදාගන්න නම් තවත් පෙරේතකම්, කුහකකම් තියාගන්න එපාහොර කරලා වහගන්න හදපු පනත් අහෝසි කරල රටේ තත්වය ජනතාවට හොදක් කරගන්න පුළුවන් තත්වෙට හදන්න නම් මාලිමාට වැඩි චන්ද බලයක් දෙන්න🙏මලිමාවේ කෙනෙක්ම යවන්න🙏මේ අඩන්නේ පොල් කන්න, තෙල් අඩු කරගන්න නෙවේඅපේ දරුවන්ට හොද අනාගතයක් හදලා දීලා නිදහසේ අන්තිම හුස්ම ටික යනකොට සතුටු රටක් ලෙස දකින්න
ඕකනම් සුද්ද කල යුතුමයි.
ඔතන ඉනන හැමඑකාම හිටපු අැමතිලාගෙ බැලයො
ප්‍රස්නෙ විසදුනා වගේ තමයි ඉතින්👍👍👍👍👍
හැදෙන්න වෙනව. නැත්නම් යන්න වෙනව.
Vijitha Sahodaraya...Ohoma yamu...❤❤❤❤❤❤❤
ඔය වරායේ පොලිසිය කන්ටෙනර් ඩ්‍ර්‍ය්වර් ලගෙන් රැ 20 ගානෙ ගන්න වා.වාහනේ අඩුපාඩු වක් පෙන්නල..ඇතුල්වෙන පාස් එකට යටින් රැ 20 ක් දීලා තමයි යanna .හොයලා බලන්න ඇමති තුමා.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවත් හොර ගුහාවක්. බදු ගෙන්න එන පුද්ගලයන් ගෙන් එකේ බදු නිලධාරින් මුදල් අරගෙන අඩුවෙන් බදු මුදල් අයකර ගන්නවා.
වරාය විතරක් නෙවෙයි කටුනායක කාගො (ගුවන් ගැල් ගම්මානය )එකෙත් බොහෝ අක්‍රමිකතා සිදුවෙනවා ,කරුණාකර සොයා බලන්න
මගෙ නම් අදහස ඔහොම හොර වැඩ කරන ලොකු ලොකු මිනිස්සු න්ගෙ මාසෙ පඩිය අපි වගෙ දුප්පත් මිනිස්සු න්ට බෙදලා දෙන්න අපිත් ආසයි කුකුලු මස් හරක් මස් සමග බත් ටිකක් කෑමට...බොහොම ස්තුති
වරාය නාගානන්ද කොඩිතුවක්කුට දෙන්න ඕනේ
ලංකාවේ සියලු ගනුදෙනු කාඩ් ක්‍රමයට හරවන්න සහෝදරයා
very proud of you sahodaraya
විනයක් ඇතුව සවන් දෙන විදිහ ❤
කස්ටම් එකේ ඉන්නේ ගොඩක් කලින් ආන්ඩුවලින් පත් වුනු අය.සුදුසු කට්ටිය දාන්න ,කනවයු ,බුදියනවයි,අත යටින් ගේම් විතරයි.
මිට ඉස්සල්ලා පලපුරුදු ඇමති වරුනෙ හිට්යෙ
අනිවාර්යයෙන් මේක හදනවාමයි
වැඩෙ හොදයි මෙ හැම එකක්ම රජය සතු ඉඩම් වලට ගත්තොත් ලොක මුදලක් රජයට හොය ගන්න පුලුවන් වගෙම වෙන නස්තිය දුශනය අවම කරගෙන රටෙ ජනතාවගෙ යහපත වෙනුවෙන් ලොකු මුදලක් යොදවන්නත් පුලුන් එ මොන දෙ වෙන්නත් මෙ ක්‍රම වෙදය නම් වෙනස් කරන්නම ඔන නැත්නම් මෙවත් නරි නටක තමයි හොදෙ 🔥❣️👍 🙏
Digital මුදල් ක්‍රමය ගේන්න ඉක්මනට. Phone eken gewanna puluwan
විජිත හෙරත් සහොදරයාට.අයිති.අයතනවල.ලොක්කෝ.ගොඩක්.දුසිතයන් .එ.පිළිබඳ ,.දැණුවත් .කරන්න...දු.ක..අ0කයක්.දමන්න.කිසිම .අයතනයකට..ජේනරල්.මැනේජර්.අනිවාර්යයෙන්ම .අයතනයට.පිටින්.දමන්න.දුසිත යන්..අල්ලගන්න
ජයවේවා npp🌹
Very good
පේනවා නේ රටේ හොරු
රේගු නම් මරිසි 😭😭😭😭😭
🎉🎉🎉🎉
මුං දන්නේ නෑ මේවා විසදන්න කරපු තරමක් කරේ මේවා කඩාකප්පල් කරපු එක මේවට උත්තයක් දෙන්න මෙයාට අවබෝදයක් නෑ
❤
NPP ❤❤❤❤
අවංක සේවය ❤ සහෝදර විජිත හේරත් ඔබට බුදු සරණයි සියලු දෙවි පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි ජේසු පිහිටයි
👍👍🌹
කතාවක් තියෙනවා කන්ටෙනරේ අඩියට ඕකේ ඉන්න අය අල්ලස් ගන්නේ කියලා😢
බඩුත් එක්ක හොරැ 😂
Malimawata Jayawewa Jayawewa ♥️👍🙏
A k d ❤❤❤
මාලිමාවට බැරි දෙයක් නැ
දැන් එක්කෙනෙක් කියනවෙනේ අන්තිම අව්රුදේ දෙකේ තමය මේ ප්‍රස්යනය ...කලින් හොදට කලානේ කියල ...ඊ කියන්නේ කලින් අව්ලක් තිබිල නැහැනේ
Hiru tv mehema kaloth kochara hodada... ❤❤❤
AKD
Niyeme Amethi kenek, oye Prasnetath methuma visedumak genewa, Malimawete Jayewewa ❤❤❤❤
කස්ටම් එකෙ ඉන්නෙ හොරු
මේ වරයේ සිකුරිටි උන් පට්ට හොරු
රනිල් යන්නේ හිටියේ
ඔවුනේද.පවුසියා.😅😅😅😅😅
😜
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රට හදනව කියන හොර seeya mawa dakke නැද්ද
පාන්දර 2 සිට දවල් 12 වෙනකං කස්ටම් off
24 A- level අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න .අපට නියමිත කාලය ලබා දෙන්න ජනාධිපතිතුමනි ඇයි මෙහෙම අසාධාරණයක් වෙලා තියෙද්දි ඔබතුමා තවම නිශ්ශබ්ද??????????????????????????????????????????????????අපි පලවෙනි පාරින්ම හොද සාමාර්ථයක් අරන් ඔබතුමා වගේ විශ්ව විද්‍යාලයට යනවාට කැමති නැද්ද ???????? දෙමාපියන්ගේ මුදල් නැවත වාරයක් නාස්ති කිරීමට අපට සිදුවෙනවා බලන් ඉන්නද කියන්නේ මේ අවම කාලයකින් විභාගය ලියලා අපේ සිලබස් ඉවර කරන්නෙත් නැතුව???????????
හොර ගුහාව
🧭❤️🫶
Airport customs eke inna kattiyath Honda me.. API pita rata indala mahansiyen hamba Karan lanwata apuhama egollan gen ape Badu Tika bera ghanna bohoma mahansi wenna ona .. ballo wage pitipassen Enna monawagari udura ghanna .
❤❤❤ Malimawata ❤❤❤❤❤
❤❤❤❤❤❤❤😂
Okkoma ayathana wala hora wada thama wenne
Hora guhawa,varaya😂
oke hitapu un okkoma horu ain karala danna ona
පොඩි මිනිහා පදින බයික් වල පාට්ස් වල ගනන්.හෙන ගහනවා මුන්ටනම්
Jvp akata dipu channe gena shatutuwena ayako❤❤❤❤❤
Containers release wena way akak karana .magay containers dawas 3k yanawa.customs akata bribe dunath containers geya
This guy shirt though 🤦🏻♂️
Oya paara Kollo Custom ekata yanna ona kiyala dagalanneth na ehenam.. balan giyama Sri laankikayo Horakam larannam maru badu set ekak ne😂
Kamba horu inna thenak custom eka.
Aiyooooo me custome eke inna unge horakam gana nedame kiyanne.Aneeeeeee
Nirosan gorakana mahttayagen ahanna
Hora wahanna dagalana hati
Wathuna thana ..😮othna
Naki parayage purudu puhu aya karala ghilla tiyna sakkili weda hamatanama dushanya wanchawa rajakaranawa.Nakiya kalakanniya horuth ekka salli veenasha karala giya balu nakiya.
Lankawe thakshane diyunu kare naththe horu palane karapu nisa thamai ..mokada horunta wedak na ethakota hora kanna ba thakkadiyanta...
Kastam eket reguwet kago eke seragema enne ballo.sakkili.
චාමර සම්පත් වගේ වැඩ්ඩෙක් හිටියනම් විජිතලා කොර😂😊
ඔන්න ඌ වගේම රාත්තල් ගානක ගොං හරකෙක්
💩
P
ඌ වැඩ්ඩෙක් කියන්නේ ඇයි?
@@CharukaNawodayaකැපිල්ලක් දරුවෝ...😂
😂😂😂😂😂😂😂අනේ කසිප්පු විජිත යෝ ඕවා දාපන් ගද ජෙප්පන්ට පොන්සියා වගේ ඉදන්😂😂😂😂
මෙන්න චීත්තයක්. හොදට පෙරවගෙන බුදියපන් මෝඩයෝ
hina yanava meva nevatha nevatha dakina kota.anee vijitha lejjavk nedda kala yuthu de dena denath madya sandarshana karanna epa
Custom eke okkmoma horu
Boruwata show pennawa...wijithaa...
Wada bari mun anunta chodana karanne nathuwa hitapan waddek sadda nathuwa wada karanne 3 idiyat
Koo බලන්න seeyata කඩේ යන ගෝත්‍රික bat balayo
කෝටාභය වගේම සංදර්ශන තමයි
Uba sajith biyo 😅😅
Irisiyava
balapn ubalage harak wenasa karapu passport syetem eka 30 days walin polim nati kala
ගෝටා කියන්නෙ පිස්සෙක්නෙ, ඌට පිස්සු නිසානෙ ජාතිය අමතල සැමන් අඩු කරා පරිප්පු අඩුකරා කිව්වෙ, මේ ඉන්නෙ අවුරුදු ගානක් ඉගෙනගෙන, දේශපාලනය කරපු කෙනෙක්, මම හිත්න්නෙ ඔයා සජිත්ගෙ කෙනෙක් වගේ😂😂😂
පලයං හු යන්න...
😂
අවුරුදු 2/3ක් කියන්නෙ රනිල් හුත්තිගෙ පුතා රට කාලා කියනෙකයි
Akb and npp are the best of the best in the world, 🚩🧭🧭🚩❤️✨✨🙏
❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
පොඩි මනුස්සයට සවන්දෙන විදිහ නියමයි සහෝදරයා.. මෙන්න නියම ඇමති වරු ❤️❤️❤️
බොරුවට කෑ ගහන්නේ නැතුව
විනයක් ඇතුව සවන් දෙන විදිහ ❤
උගත් බුද්ධිමත් දේශපාලන චරිත කියන්නේ මේ වගේ අයට ❤❤
කොහොමද ඔතන චාමර හිටියනම්...?
@@kalukumi2826 ඊව් බෙරිහන් දෙයි මෙතන😂
තුන් දෙනාගෙම, 👍 මාර සංයමයක්..❤
කස්ටම්.එකේ හොරු ටික එලවන්න ඇමති තුමනි.👍
මෙහෙම දේශපාලනයක් දකින්න ආසයි. දැන් තමයි රටක් නිවැරැදි දිශාවට යනවා කියලා දැනෙන්නේ ❤❤❤
Digital මුදල් ක්‍රමයක් ගෙනෙමු නොපමාව. සැමට එක නීතිය කරමු. අක්‍රමිකතා සියල්ල ඉවරයි.
දේශපාලනය මොකක්ද කියලා මිනිස්සු හොඳටම ඉගෙන ගන්න කාලය තමයි මේ උදාවෙලා තියෙන්නෙ... මාලිමාවට ජයෙන් ජයම වේවා....
Ranila ta adagahala kiyala denda ayathanayak duvanne kohomada kiyala joliy seeya
කොළඹ නගර සබාවත් හොර ගුවාවක් එක ගැනත් සොයාබලන්න
කොළඹ අනවසර ඉදිකිරීම්වලට පැමිණිලි කලත් නගර සැලසුම් අංශයේ නිතිය ක්‍රියාත්මක කරන්නේ නේහා පගාව අරගෙන ෆඉල් යටගහනවා
ඇයි මොරටුව නගර සභාව හැම තැනම හොරු
දවස් 2න් වැඩෙි ගොඩ බලන් ඉන්න හොදේ සහොදරවරැ කිවුවොත් කිවුවා ❤❤❤
අනිවාර්යයෙන් හුරතල් නෑ ඉතින්
හින නම් දකින්න එප සහොදරය අපි මෙකත් එක්ක ඉන්න ගැටෙන අය දවස් දෙකෙන් නෙවෙයි අවුරුදු දෙකෙන් වත් කෙරිවොත් ඇති එහෙම කරොත් නියම වැඩ්ඩො තමයි මෙ සෙට් එක අය එකෙ (2)දෙකක් නැ..👍👍
ලංකාවේ හැම දෙයක්ම ඩිජිටලයිස් කරන්න ඕනා එතකොට හොරු නිකම්ම ලෙප්ට්....
වාහන ගෙනල්ල හොරෙන් පන්නන්නෙ කස්ටම් එක හොර ගුහාවක් ...මේකට නියම නීතිය ක්‍රියාත්මක කරන්න ....
අක්‍රමිකතා වෙන්නේ නැත්තේ තවම පිහිටවපු නැති ආයතන වල විතරයි විජිත අයියේ
හැමවෙලේම සර් සර් කියන එවුන්ගෙන් තමයි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනි !
කලින්පාලකයෝ.කරපු.අපරාදමෙ
ඔතන හොරු ඉන්න පුළුවන්..විජිත ඇමතිතුමා පරිස්සමින්...දැන් සුදනවා වගේ කියනවා වෙන්න පුළුවන්...
කස්ටම් එක හොරගුහාවක් වගේ දැන් ඔය වාහන හම්බෙන්නේ රේගුව හරහා ඇවිත් නේ තව මොනාද සාක්ෂි
කස්ටම් එවුන් හොද එකාලා වගේ පැහැදිලි කරනවා. පට්ට හොරු. 😂
මේ අපේ රට
හරියටම
ලස්සනට හදාගන්න නම් තවත් පෙරේතකම්, කුහකකම් තියාගන්න එපා
හොර කරලා වහගන්න හදපු පනත් අහෝසි කරල
රටේ තත්වය ජනතාවට හොදක් කරගන්න පුළුවන් තත්වෙට හදන්න නම් මාලිමාට වැඩි චන්ද බලයක් දෙන්න🙏
මලිමාවේ කෙනෙක්ම යවන්න🙏
මේ අඩන්නේ පොල් කන්න, තෙල් අඩු කරගන්න නෙවේ
අපේ දරුවන්ට හොද අනාගතයක් හදලා දීලා නිදහසේ අන්තිම හුස්ම ටික යනකොට සතුටු රටක් ලෙස දකින්න
ඕකනම් සුද්ද කල යුතුමයි.
ඔතන ඉනන හැමඑකාම හිටපු අැමතිලාගෙ බැලයො
ප්‍රස්නෙ විසදුනා වගේ තමයි ඉතින්👍👍👍👍👍
හැදෙන්න වෙනව. නැත්නම් යන්න වෙනව.
Vijitha Sahodaraya...Ohoma yamu...❤❤❤❤❤❤❤
ඔය වරායේ පොලිසිය කන්ටෙනර් ඩ්‍ර්‍ය්වර් ලගෙන් රැ 20 ගානෙ ගන්න වා.වාහනේ අඩුපාඩු වක් පෙන්නල..ඇතුල්වෙන පාස් එකට යටින් රැ 20 ක් දීලා තමයි යanna .හොයලා බලන්න ඇමති තුමා.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවත් හොර ගුහාවක්. බදු ගෙන්න එන පුද්ගලයන් ගෙන් එකේ බදු නිලධාරින් මුදල් අරගෙන අඩුවෙන් බදු මුදල් අයකර ගන්නවා.
වරාය විතරක් නෙවෙයි කටුනායක කාගො (ගුවන් ගැල් ගම්මානය )එකෙත් බොහෝ අක්‍රමිකතා සිදුවෙනවා ,කරුණාකර සොයා බලන්න
මගෙ නම් අදහස ඔහොම හොර වැඩ කරන ලොකු ලොකු මිනිස්සු න්ගෙ මාසෙ පඩිය අපි වගෙ දුප්පත් මිනිස්සු න්ට බෙදලා දෙන්න අපිත් ආසයි කුකුලු මස් හරක් මස් සමග බත් ටිකක් කෑමට...බොහොම ස්තුති
වරාය නාගානන්ද කොඩිතුවක්කුට දෙන්න ඕනේ
ලංකාවේ සියලු ගනුදෙනු කාඩ් ක්‍රමයට හරවන්න සහෝදරයා
very proud of you sahodaraya
විනයක් ඇතුව සවන් දෙන විදිහ ❤
කස්ටම් එකේ ඉන්නේ ගොඩක් කලින් ආන්ඩුවලින් පත් වුනු අය.සුදුසු කට්ටිය දාන්න ,කනවයු ,බුදියනවයි,අත යටින් ගේම් විතරයි.
මිට ඉස්සල්ලා පලපුරුදු ඇමති වරුනෙ හිට්යෙ
අනිවාර්යයෙන් මේක හදනවාමයි
වැඩෙ හොදයි මෙ හැම එකක්ම රජය සතු ඉඩම් වලට ගත්තොත් ලොක මුදලක් රජයට හොය ගන්න පුලුවන් වගෙම වෙන නස්තිය දුශනය අවම කරගෙන රටෙ ජනතාවගෙ යහපත වෙනුවෙන් ලොකු මුදලක් යොදවන්නත් පුලුන් එ මොන දෙ වෙන්නත් මෙ ක්‍රම වෙදය නම් වෙනස් කරන්නම ඔන නැත්නම් මෙවත් නරි නටක තමයි හොදෙ 🔥❣️👍 🙏
Digital මුදල් ක්‍රමය ගේන්න ඉක්මනට. Phone eken gewanna puluwan
විජිත හෙරත් සහොදරයාට.අයිති.අයතනවල.ලොක්කෝ.ගොඩක්.දුසිතයන් .එ.පිළිබඳ ,.දැණුවත් .කරන්න...දු.ක..අ0කයක්.දමන්න.කිසිම .අයතනයකට..ජේනරල්.මැනේජර්.අනිවාර්යයෙන්ම .අයතනයට.පිටින්.දමන්න.දුසිත යන්..අල්ලගන්න
ජයවේවා npp🌹
Very good
පේනවා නේ රටේ හොරු
රේගු නම් මරිසි 😭😭😭😭😭
🎉🎉🎉🎉
මුං දන්නේ නෑ මේවා විසදන්න කරපු තරමක් කරේ මේවා කඩාකප්පල් කරපු එක මේවට උත්තයක් දෙන්න මෙයාට අවබෝදයක් නෑ
❤
NPP ❤❤❤❤
අවංක සේවය ❤ සහෝදර විජිත හේරත් ඔබට බුදු සරණයි සියලු දෙවි පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි ජේසු පිහිටයි
👍👍🌹
කතාවක් තියෙනවා කන්ටෙනරේ අඩියට ඕකේ ඉන්න අය අල්ලස් ගන්නේ කියලා😢
බඩුත් එක්ක හොරැ 😂
Malimawata Jayawewa Jayawewa ♥️👍🙏
A k d ❤❤❤
මාලිමාවට බැරි දෙයක් නැ
දැන් එක්කෙනෙක් කියනවෙනේ අන්තිම අව්රුදේ දෙකේ තමය මේ ප්‍රස්යනය ...කලින් හොදට කලානේ කියල ...ඊ කියන්නේ කලින් අව්ලක් තිබිල නැහැනේ
Hiru tv mehema kaloth kochara hodada... ❤❤❤
AKD
Niyeme Amethi kenek, oye Prasnetath methuma visedumak genewa, Malimawete Jayewewa ❤❤❤❤
කස්ටම් එකෙ ඉන්නෙ හොරු
මේ වරයේ සිකුරිටි උන් පට්ට හොරු
රනිල් යන්නේ හිටියේ
ඔවුනේද.පවුසියා.😅😅😅😅😅
😜
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රට හදනව කියන හොර seeya mawa dakke නැද්ද
පාන්දර 2 සිට දවල් 12 වෙනකං කස්ටම් off
24 A- level අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න .අපට නියමිත කාලය ලබා දෙන්න ජනාධිපතිතුමනි ඇයි මෙහෙම අසාධාරණයක් වෙලා තියෙද්දි ඔබතුමා තවම නිශ්ශබ්ද??????????????????????????????????????????????????
අපි පලවෙනි පාරින්ම හොද සාමාර්ථයක් අරන් ඔබතුමා වගේ විශ්ව විද්‍යාලයට යනවාට කැමති නැද්ද ???????? දෙමාපියන්ගේ මුදල් නැවත වාරයක් නාස්ති කිරීමට අපට සිදුවෙනවා බලන් ඉන්නද කියන්නේ මේ අවම කාලයකින් විභාගය ලියලා අපේ සිලබස් ඉවර කරන්නෙත් නැතුව???????????