විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @denisajade9745
    @denisajade9745 3 роки тому +167

    ඔයා ශෝක්. Thankyou .අනවශ්‍ය බොරු හුරතල් ,කතා නැතුව ඉක්මනට කියනව හදන විදිහ ,,ඒකට thankyou

  • @Bandifull
    @Bandifull  3 роки тому +478

    ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. හදලා බලන්නකෝ. 😊
    කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, )
    බී ලූනු ගෙඩියක්
    සුදු ලූනු බික් 4ක්
    ගම්මිරිස් තේ හැන්දක්
    ලුනු
    බටර් මේස හැන්දක්
    තෙල් තේ හැන්දක්
    විනාකිරි තේ හැන්දක්
    කෝන් පිටි මේස හැදි 1
    වතුර මේස හැදි 3
    තල තෙල්
    Some vegetables (carrots, beans, cabbage, potatoes)
    An onion
    4 cloves of garlic
    Teaspoon of pepper
    Salt
    Tablespoon of butter
    Teaspoon of oil
    Teaspoon of vinegar
    Tablespoon of cornflour
    3 Tablespoons of water
    Sesame oil

    • @saliyaspk0602
      @saliyaspk0602 3 роки тому +18

      කෝන් පිටි ඕනිමද

    • @oshithawijesooriya5381
      @oshithawijesooriya5381 3 роки тому +9

      අනේ තෑන්ක්ස් නංගී මම ඉල්ලපු රෙසිපියක් ඔයා බොහොම සරලව කියා දුන්නට

    • @pawaniudeshika6051
      @pawaniudeshika6051 3 роки тому +3

      අක්කෙ නම්පා සෝස් හදන හැටි කියා දෙන්නකො

    • @melaniwickramarathna3894
      @melaniwickramarathna3894 3 роки тому +5

      Thanks

    • @dalaswickramarathne6358
      @dalaswickramarathne6358 3 роки тому +1

      Kind aa ko

  • @mindfuljournei
    @mindfuljournei Рік тому +8

    මං මේක හැදුවා මාරම රහක් තිබ්බේ. දැන් ගොඩක් සැරයක් හැදුවා.ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන්.
    ගොඩක් ස්තුතියි ❤

  • @sasadunuwanthi9353
    @sasadunuwanthi9353 3 роки тому +377

    අක්කි අපේ තාත්තාත් chef කෙනෙක් ,මට කන්න මේවා හදලා දීලා තියෙනවා .ඉතිං මම ඔයා කියලා දුන්න විදියට හදලා බැලුවා හරි ම රසයි ,Thanks අක්කි

  • @sudarmagamage9415
    @sudarmagamage9415 2 роки тому +33

    මම අද හැදුව මේ විදියට චොප්සි එක.හරිම රසයි .ස්තූතියි ඔබට බොහොමත්ම 🙏❤

  • @sandunijayalath6106
    @sandunijayalath6106 3 роки тому +38

    බන්ඩියෝ😍 (අක්කේ ) මන් හැදුවා මරුවට ආවා පට්ට👌👌😊 රසයි ගෙදර කට්ටිය ඩාම් වෙලා ඩූම් උනා 😉😋

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 роки тому +62

    මම මේක හදලා චිලිපේස්ට් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි හදලා කෑවා හරිම රසයි .කඩේකට ගිහින් කෑවා වගේ 😋😍

  • @Kusum.1984
    @Kusum.1984 3 роки тому +11

    මම ඔයා ගෙ රෙසිපි එකට අනුව හැදුවා..හරිම රසයි,ඉක්මන්..ඒ වගේම ලේසියි දුව..ඔයාට ගොඩාක් ස්තුතියි ..

  • @dmenterprises2046
    @dmenterprises2046 3 роки тому +6

    මම හැදුවා අක්කා කියලා දුන්න විදිහට හරිම රසයි...අක්කිට ගොඩක් ස්තූති මේ විදිහට හරිම සරලව කෑම හදන්න කියලා දෙනවට

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 6 місяців тому +4

    ඔබ වෙජිටබල් චොප්සි එක හදපු ක්‍රමය හරිම ලේසියි වගේ .ස්තුතියි ඔබට, අපට දැනුම ලබාදුන්නාට.

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      ස්තුතියි😍

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 3 роки тому +12

    Wow!!! UA-cam එකේ දැක්ක හොඳම recipe එක!!! Thank you so much!!!🙏 ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. රසයී, ගුනයී, ලෙහෙසියී!!🙌

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      You’re welcome 😊

  • @sewminichamika3391
    @sewminichamika3391 2 роки тому +39

    අද තමා මේක හැදුවේ.. හරිම රසට, නියමට ආවා චොප්සි එක.. කඩේ එවට වඩා රසට.. ඒ වගේම හදන්නත් ලේසියි.. Thank you Akka !! ❤️

  • @sitharasithara110
    @sitharasithara110 3 роки тому +8

    ඇත්තටම ගොඩක් හොඳයි ,ස්තුති ,තෙරුවන් සරණයි 🌹💓🌹👍👍👍👍👍

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 роки тому +8

    දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්

  • @malshi_rathnayake
    @malshi_rathnayake 3 роки тому +12

    නැන්දි අපේ තාත්ති මේක හැදුවා හරිම රසයි Thanks.🙂🙂🙂🙂

  • @mangalikaamarasinghe5385
    @mangalikaamarasinghe5385 13 днів тому +1

    මම හැදුවා රසයි.Thanks

  • @rohinigamage5990
    @rohinigamage5990 3 роки тому +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරිමට ජයවෙවා 💞💞💞❤❤

  • @tyisen
    @tyisen Рік тому

    පලවෙනි පාරට හැදුව මේ වීඩියෝ එක බලාගෙන. හරිම ලේසි විදියට පෙන්නල හදාගත්ත. බොහොම ස්තුති

  • @thilinarathnayaka5015
    @thilinarathnayaka5015 3 роки тому +63

    එල .. උයන්න මාත් ආසම කෙනෙක්... ඔයා මේක මරුවට කරනවා.. විඩියෝ එක color full නිසා බලන්න වුනත් ආසයි . නියමයි ජය වේවා..

  • @dineshperera2599
    @dineshperera2599 7 місяців тому

    Thanks අක්කා jesus පිහිටයි

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 3 роки тому +16

    ගොඩක් වටිනවා ,
    බොහොම ස්තුති පැහැදිලිව කියා දෙනවා

  • @ruwandanushka5273
    @ruwandanushka5273 3 роки тому +14

    රසවත් ආහරයක් බොහොම ස්තුති..🤗🤗🤗 තෙරුවන් සරනයි !!

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 3 роки тому +6

    ඉක්මනින් ම හදා ගන්න පුලුවන් වුනා
    ගොඩාක් ස්තුතියි ඔබට

  • @chanchalasubashini5961
    @chanchalasubashini5961 7 місяців тому +2

    හරිම ලස්සනට සලරවකියල දෙනවා ගොඩක් ස්තුතියි

  • @nethudev24
    @nethudev24 Рік тому +7

    අනේ තෑන්ක්ස් අක්කි ❤️ මං කාලා තිබුනට හදන්න අමාරුයි කියලා හිතුවේ, ඒත් අක්කි ඒක ලස්සනට ලේසි විදියට කියලා දුන්නා 🥺❤️

    • @Nethumcreations
      @Nethumcreations Рік тому

      ස්තූතියි ,ලේසියෙන් හදා ගත්තා👍👍

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 роки тому +1

    අනේ චූටි බන්ඩි FULL බට්ටිච්චී මං මේ RECIPE 1 සොයමින් HITIYE THANX A LOT & OYA KIYL DENA WIDIYAT MAGE BADA PIRuna.lassanai .voice 1 th.thawath ඉදිරියටම yanna,subha pathanawa .

  • @krishani1234
    @krishani1234 3 роки тому +11

    අක්කේ මාත් හැදුවා ඔහොම බලාගෙන අව්ලක් නැ රහට ආවා Thank you akke ❤️😘

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      You’re most welcome 💖

  • @shafeeha2528
    @shafeeha2528 Рік тому +1

    හැමදාම මන් ඕක බලන් හදනවා මන් අදත් හැදුවා හරි ම රසය් 🥺🥺🥺🥺මාරම රහය් පට්ට 🥺🥺🥺🥺තැන්කිවූ කියලා දුන්නට

  • @w.m.n.sakunthalabandara6082
    @w.m.n.sakunthalabandara6082 3 роки тому +4

    ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...මම අද ඔයා කියපු රෙසිපි එකට චොප්සි එක හැදුවා...ඇත්තටම හොදටම ආවා...රසත් ඒ වගේමයි...ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...❤️❤️❤️

  • @jayaminiilangasingha
    @jayaminiilangasingha Рік тому +2

    අක්කියෝ ඔයා හදන රෙසිපි මරු

  • @shenuliviha9813
    @shenuliviha9813 3 роки тому +17

    අනේ මගේ ආසම කෑමක් 😋❤️

  • @punyasirisilva1503
    @punyasirisilva1503 Рік тому +1

    ඔයා හදන චොප්සිය හරිම අාසාවෙන් බැලුවා ඉතින් ඉක්මනින් හදලා රසගුන කින්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 роки тому +4

    බොහොම ස්තූතියි.සුවපත් වේවා

  • @champikajayarathna8533
    @champikajayarathna8533 Рік тому +2

    ස්තුතියි දුව හරිම පහාහදිලියි 🙏🙏🙏🙏👍👍👍

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 3 роки тому +11

    වොයිස් එකනම් ලස්සනයි ..😁😁😁😍

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 3 роки тому +2

    අද මමත් හැදුවා. නියමෙට හරි ගියා. thanks u.

  • @shanumagiliya2065
    @shanumagiliya2065 3 роки тому +11

    ඇත්තටම මේ චැනල් එක මාර වටිනවා සුපිරියට චොප්සි එක ආව පට්ට රසයි ඔයාට සුබ ආනාගතයක්❤❤❤💪💪

  • @thissaveerakon6240
    @thissaveerakon6240 13 днів тому +1

    Harima rasai nangi🤠🤠🤠🤠

  • @madupriyangika2960
    @madupriyangika2960 Рік тому +3

    මාත් හැදුවා. හරිම රසයි 😊

  • @dkpro8050
    @dkpro8050 Рік тому +2

    අක්කි ඔයා හින්දා අවුරුද්දට ඒකත් හරි💯🤗

  • @Madu23323
    @Madu23323 Рік тому +3

    අද හදනවා tnq ❤️

  • @DARK_RIDERS_VEHICAL_CLUB
    @DARK_RIDERS_VEHICAL_CLUB Рік тому +2

    තෑන්ක්ස් අක්කියෝ ඔයාගෙ වීඩියෝ බලලා දැන් මන් කුස්සියේමයි 😁

  • @wijayanthifonseka5418
    @wijayanthifonseka5418 3 роки тому +29

    You are a great cooking instructor🏅thanks dear 😘

  • @sriyanimalkanthi2430
    @sriyanimalkanthi2430 Рік тому +1

    අද මම මේක හදලා බැලුවා අක්කේ.මේක නම් හරි ම රසයි.😊😊

  • @srilanka3362
    @srilanka3362 3 роки тому +4

    ලෙසියට හොදටම කියා දුන්නා බුදු සරණයි සුභ ගමන්

    • @Bandifull
      @Bandifull  3 роки тому

      බොහොම ස්තුතියි 😊

  • @KrishanNimnada
    @KrishanNimnada День тому

    හරිම රසයි අක්කී මාත් හැදුවා ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘

  • @vishusarani1339
    @vishusarani1339 3 роки тому +3

    Niyamai dear..Meka godak watinawa mata nam..man asama kamak..Thank you so much.😍😍😍

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika 6 місяців тому

    අඩු වියදමෙන් හරිම රසට කන්න පුලුවන් මේ චොප්සි එක . බටර් වෙනුවට පොල්තෙල් දැම්මෙ මම බටර් දැම්මා නම් තවත් රස වෙයි 😋❤

  • @sumithradevi6682
    @sumithradevi6682 3 роки тому +12

    තෙරුවණ් සරණයි ස්තුතියි 🙏🌹

  • @-wisthare
    @-wisthare Рік тому +2

    Easy recipe nam bandi full thamai.❤️

  • @desanduyoutubechannel5419
    @desanduyoutubechannel5419 3 роки тому +3

    හරිම රසවත්

    • @Bandifull
      @Bandifull  3 роки тому

      බොහොම ස්තුතියි 😊

  • @TharuK.L
    @TharuK.L Рік тому

    Akki Ada MN meka haduva niyamayii.tnk you akke tava mevage video Danna🥰🥰🥰

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +3

    Delicious😋😍👏ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍

  • @nishaniekanayaka
    @nishaniekanayaka 8 місяців тому

    අපි හැදුවා රස......ට ආවා.
    ගොඩා........ක් පින්
    කරන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා

    • @Bandifull
      @Bandifull  6 місяців тому

      ස්තුතියි😍

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +10

    හරිම පහසුයි ! 👌😊 හොඳින් කියලා දුන්නා..

  • @ganeshjayakody6904
    @ganeshjayakody6904 3 роки тому +2

    මාත් හැදුවා. හරි රසයි thanks akka👍👍👍👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +11

    Woow super👌😋ආසම කැමක්.thanks dear ❤️

  • @mesandunithisara6754
    @mesandunithisara6754 Рік тому +1

    මන් අද හැදුවා. සුපිරියට අවා අක්කේ. 😄

  • @LalithYapaBandara
    @LalithYapaBandara 2 роки тому +5

    මරු රසට ආවා අක්කි.❤❤

  • @renukarenuka3692
    @renukarenuka3692 3 місяці тому

    😂😂😂❤❤❤ ලේසි ක්‍රමයක් කියලා දුන්නට Thank you soo much අක්කි❤❤❤❤

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 роки тому +5

    නියමයි අක්කෙ ෂෝක් ඔයාට සුභ පැතුම්

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      බොහොම ස්තුතියි 😊💖

  • @sathirachandika279
    @sathirachandika279 6 днів тому

    Thank you very much. Wish you good luck.

  • @CookingWithKuma
    @CookingWithKuma 3 роки тому +4

    ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @ydms8372
    @ydms8372 2 роки тому

    Mama meka hadala baluwa. Harima rasata awa. Attatama rasakaraka mokut oni ne. 👍

  • @ISUSSA1996
    @ISUSSA1996 3 роки тому +16

    Sahayoge dunna ❤️❤️❤️ ape peththath avith yanna🤗🤗🤗❤️❤️❤️

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 3 роки тому +1

    Thanks nangi නොදන්නා දෙයක් dena gatta

  • @sandukitchen6406
    @sandukitchen6406 3 роки тому +3

    Good job and excellent 👍😘 ජය වේවා ..!! Congratulations Dear👍😘ලස්සනට ඔයා කියලා දෙනවා ඔක්කොම සහෝදරිය😘 බුදුසරණයි ..!!

  • @nilankaabeysekara8370
    @nilankaabeysekara8370 2 роки тому +1

    හැදුවා. පොඩ්ඩක් තැම්බිලා වැඩි වුණා. ඊළගපර හරියටම හදනවා. බොහොම ස්තූතියි

  • @HasalakaTV
    @HasalakaTV 2 роки тому +3

    මිනිසුන් වෙනුවෙන් නොමිලේ මෙවැනි දේ සිදුකරන එක නම් අගය කරන්න වටිනවා ඔබතුමි

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 місяці тому +1

    මම ආසම කෑම ක්

  • @roundwithima1619
    @roundwithima1619 3 роки тому +4

    මම ආසම කෑමක් thank you ❤

  • @nishaniekanayaka
    @nishaniekanayaka 2 роки тому

    මට වයස අවුරුදු 14යි. අම්මගේ ෆෝන් එකෙන් චොප්සි හදන්නේ කොහොමද කියලා සර්ච් කරාම ආපු හොඳම වීඩියෝ එක මේක. මම අද චොප්සි එක හැදුවා පුදුම රසක් තියෙන්නේ. Thank you so much for the video ☺️☺️

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      You’re most welcome ❤️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 роки тому +5

    Woow subtitels .its most usefull

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому +2

    හරිම සෝක්........ මමත් හදනවා

  • @mjfernando101
    @mjfernando101 2 роки тому +15

    Thanks for a flavoursome vegetable dish. Reminds me of my mum’s cooking back in SL served with fish. Tonight we tried it at home in Perth with fish too. Delicious and simple.

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      Welcome😃

    • @janu5077
      @janu5077 Рік тому

      @@Bandifull wow peautiful 👍 from jaffna living Swiss

  • @ශානිගෙකතාවිමන

    ගොඩාක් ස්තුති චොප්සි එක හදාගන්න හැටි කියලා දුන්නාට ❤️❤️

  • @chamodivolg1552
    @chamodivolg1552 3 роки тому +3

    ගොඩක් රසවත් කෑමක්

  • @HelenHariza
    @HelenHariza 2 місяці тому +2

    Hethuwatath wada harima lesi pahasui thanks for the shearing this video

  • @hewagepriyanthi8915
    @hewagepriyanthi8915 3 роки тому +2

    Apit haduwa harima rasai😋

  • @nuwansampath1121
    @nuwansampath1121 3 роки тому +1

    හැදුවා කඩේ රසටම ආවා thank you for vedio

  • @thandapanyarunasalam8733
    @thandapanyarunasalam8733 3 роки тому +5

    Easy preparation and simple words with nice language voice throw to understand, Thanks so much.

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 Місяць тому

    Duwa ethama pehediliwa Kiya dunna thank you. 🌷🌷🌷🌷🌺🌺🌺🌺😃❤️❤️❤️

  • @A.A.LM05
    @A.A.LM05 Рік тому +3

    I also made this. It was delicious. Thank you very much...❤❤

  • @sandalihasara8482
    @sandalihasara8482 3 роки тому

    Akki mamath try karala baluwa. Eka harima rasai. Thank you me wage rasa recipe kiyala denawata.

  • @Adiwasiya3515
    @Adiwasiya3515 3 роки тому +10

    ගොඩක් රසවත්♥️👍

  • @Maniake824
    @Maniake824 Рік тому +1

    ගොඩක් රසයි නෙද

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +14

    1 million views...
    Congratulations akki...❤😍

  • @n.ajayasinghe5770
    @n.ajayasinghe5770 Рік тому +1

    ඔයා රසට කෑම හදනවා ❤️

  • @indimallika4777
    @indimallika4777 3 роки тому +11

    සුවපත්වෙත්වා 🙏

  • @withyouManju
    @withyouManju 3 місяці тому

    Wooow❤❤ ගොඩාක් ලස්සන video එකක් ❤❤

  • @dulanradeeshacricket8965
    @dulanradeeshacricket8965 3 роки тому +3

    හරිම රසයි අපිත් හැදුවා 🤝🤝🤝🤝

  • @Navoddiyaxx
    @Navoddiyaxx 2 місяці тому

    Mama meka haduva ane akki marama rahai apita meva kiyala dena oyata thanx you adarei😊

  • @anurakumararanasinghe6930
    @anurakumararanasinghe6930 2 роки тому +4

    ඒක නම් රස පාටයි 😊

  • @dilinishehanonline5549
    @dilinishehanonline5549 Рік тому

    Mama hadala baluwa akki. Mara rasai ❤😍thank you akki

  • @DBDIARIES13
    @DBDIARIES13 3 роки тому +5

    Yum yum. Hello from 🇬🇧 United Kingdom

  • @WAJ15
    @WAJ15 2 роки тому +1

    සරණයි.Thanks

  • @maggiebros5535
    @maggiebros5535 3 роки тому +23

    Short and sweet 👍

  • @JuvenJames
    @JuvenJames Рік тому +1

    Thank you for this easy method.

  • @deshanranawaka2612
    @deshanranawaka2612 3 роки тому +3

    I tried this …mmmmmm very tasty..thanks