ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න | moringa leaves salad | murunga kola mallum
Вставка
- Опубліковано 15 гру 2024
- දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට වගේම ලෙඩ ගනනාවක් සුව කරන මේ ඖශධීය කොළ වර්ගය මැල්ලුම් කන්න. දිනකට ග්‍රෑම් 50,...වීඩියෝ එක ටිකක් දිග උනේ මේ කොළ
වල ගුණ ඔයාලට කියලා දෙන්න නිසා. ඉතාම පැහැදිලිව හැමදේම කියලා දීලා
තියනවා. අහන්න බලන්න ඔයාගේ දරුවන්ට නෑදෑයින්ට මේකේ වටිනාකම කියලා
දෙන්නං ලෝකේ
ගොඩක් රටවල මේ වනවිට ස්වාභාවික ඖශධයක් ලෙස පාවිච්චි කරන මේ කොළ
වර්ගය ඕනම තැනක වගා කර ගන්න පුලුවන්. පොච්චියක උනත් පුලුවන්. ඉතාම සුළු ඉඩක වගා කරගන උපරිම ප්‍රතිලාභ ලබා ගන්න.
moringa
#moringa_leaves_salad
#moringa_kola_mallum
#moringa_malluma
#murunga_kola_mallum
#nira_s_kitchen
#nira_s_recipes
moringa tea
moringa leaves
healthy dish
home remedy for diabites
ඔසු කැඳ
කෑම වර්ග
කැවිලි වර්ග
කෑම හදන හැටි
රෑට කන්න දේවල්
උදේට කන්න දේවල්
ලේසි කෑම
අඩු වියදම් කෑම
අපේ සිංහල කෑම
ඉක්මනින් හදන කෑම වර්ග
මහන්සියට ඉක්මන් කෑමක් හදන විදිහ
සුදු වෙන්න බෙහෙත්
කැස්සට බෙහෙත්
කොලෙස්ටරෝල් වලට බෙහෙත්
දියවැඩියාවට කන්න දේවල්
#දියවැඩියාවට_කන්න_දේවල්
#කොලෙස්ටරෝල්_වලට_බෙහෙත්
#ඔසු_කැඳ
#osu_kanda
#rata_kanna_dewal
#indian_food
#srilanka_food
#recipe sinhala
#sinhala_recipe
#game_kama_warga
#lesi_kama_warga
#wayasata_yanakota_kanna_dewal
#hana_ata
#hana_ata_recipe
#flaxseeds_recipe
1. රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක්
www.youtube.co....
2. ඉව්වේ බතලද කියලා ගෙදර අයටත් හොයාගන්න බැරි වෙන්නම සුපිරියට උයමු | bathala baduma
www.youtube.co....
3. පෝෂණීය ආහාර වේලකට වියදමක් නැතුව සුපිරි බැදුමක් හදමු | healthy vegetarians dish
www.youtube.co....
4. අල ගෙඩියයි හාල්මැස්සෝ ටිකයි බත් මුලට සුවඳට හදන්න මේ අමුද්‍රව්‍ය ටික විතරක් ඇති
www.youtube.co....
5. පිරිමි අය ගොඩක් කැමති විනාඩි පහෙන් බත් කන්න හදන සුපිරි බැදුමක් |
www.youtube.co....
දන්සල් වල හදන ඔරිජිනල් සරුවත් රෙසපිය | sarbat recipe | summer drink | ගැස්ට්‍රයිටිස් වලට බොන්න දේවල්
ua-cam.com/video/MTVvf58dIjA/v-deo.html
Thank You Very Much !!!
77
දෙහි දමන්නේ නැද්ද?
Gas
tritis summer drinks
W
lĺ
ස්තුතියි ජේසුපිහිටයි හොදටම ව්ස්තර කරන නිසා අගය කරමි ❤️🌹
මමත් මුරුංග කොල මමත්.හදන්නෙ මේ විඩියට තමයි..අන්තිමට දෙහි ඉස්ම ටිකක් කලවම් කලා ම තවත් රසයි
ආයේ හදනකොට මම දෙහි දාන්නම් .ස්තූතියි
අපි අද හදලා කෑව .ඩුබායි වල මුරුංගා ගස් රකින්නට ලැබෙනවා මුරුංගා ගස් දෙකක් හදා ගෙන ඉන්නවා කතුරුමුරුංගා නිල් කටරොළු හදා ගෙන ඉන්නවා .කටරොළු වැල් වල මල් වේලල තියා ගෙන රෑට උණුවතුරට දාලා උදේට බොනවා .බොහෝම ස්තුති ඔබගේ වැඩ සටහන් වලට .👍
ඔබටත් පවුලේ
සැමටත් දීර්ඝායුශ වේවා!! නීරෝගී සම්පත ලැබේවා! ❤️
👍
Ow math dubai one tharam murunga khathuru murunag nitharama khanawa 🙋♀️🇦🇪
අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා හලෝ.. ..ඔය කාන්තාර වල කොහේද මුරුංගා තියෙන්නෙ......😂
ගොඩාක් ස්තුතියි ! ඔයාටත් නිදුක් නීරෝගී , වාසනාවන්ත ජීවිතයක් වේවා !
බොහෝ වටිකා ඉගැන්වීමක්... මුරුංගා කොල මැල්ලුම ..
බුදුසරණයි
තෙරුවන් සරණයි ."! රසවත් ,,ගුණවත් මැල්ලුමක්. ස්තූතියි ඉදිරිපත් කිරිමට.
රසවත් වගේම ගුනවත් කොල වර්ගයක් . පෝෂණය අතින් ඉතාමත් ඉහලයි. ගොඩාක් ස්තූතියි මුරුංගා කොල මේ විදියට හදන්න කියලා දුන්නට. තෙරුවන් සරනයි . සුභ දවසක් .
දීර්ඝායුශ වේවා අක්කේ
අද තමයි මුලින්ම දැක්කෙ ..එකත් අහම්බෙන්.
ඉතින් විඩියෝ ගොඩාක් තියෙන නිසා සබ් .කරා සේරම බලන්න ආසයි .. ඉතින් ගොඩාක් ස්තුති මෙවැනි දේ කියා දෙනවා ට,,මමත් ඉන්නෙ පිට රට එත් අපිට නම් මුරුංගා කොල ගන්න නැහැ මාකට් වල...දකිද්දි කන්න ආස හිතුනා..බුදු සරණයි පරෙස්සම්න් ඉන්න් ඔන්න අද ඉඳලා මමත් ඔයාගේ විඩියෝ ස් බලනවා .☺️❤️❤️
thanks
budusaranai oyata
@@niraSrecipes 😊
@@niraSrecipes ❤️❤️❤️
ඔබතුමිය බොහොම කරුනාවන්තව සහලස්සන කටහඬකින් කියන විට හිතට හොඳට දැනෙනවා බොහොම පින් බුදුසරනයි,ජයවේවා
බුදුසරණයි
Harima rasa mallumak oyaatea godk pin thank you
ඔයාගෙ වටිනාම Vedo වලට ගොඩක් තැන්කු ❤👌
කොල මලවලා තමයි මම පොල් එකතු කලේ. ඒත් අද ඉදන් මේ විදියට තමයි මැල්ලුම් හදන්නෙ. ස්තූති සහෝදරී දැනුවත් කලාට. 🙏💞
කොළ ගොඩක් වෙලා මලවන්න ඕනා නෑ. ගොඩක් කෑම වල ගුණ පිසීමේදී අයින් වෙන නිසා මැල්ලුම් මේ ක්‍රමයට හදන්න. බුදුසරණයි
@@niraSrecipes බොහෝම ස්තූති. තෙරුවන් සරණයි 💞💞
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
අද හැදුවා ගොඩක් රසයි .....ස්තුතිය ඔයාට .....තෙරැවන් සරණයි ❤️❤️❤️
ඔයාට ගොඩක් පින් හොද දෙයක් සමාජගත කළාට
Thanks
Mama hadala baluwa harima rasai oyata Budusaranai manikkateta.
❤️❤️❤️
ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් බුදු සරණයි ජේසු පිහිටයි
Thank you somuch .God bless you all the times do new ....programs
පැහැදිලි කිරීම විශිශ්ටයි නිරා
මාත් හදලා කියන්නම් ❤
බුදුසරණයි.. සුබ අලුත් අව්රුද්දක්.. වේවා මගේ දෝනිට ..... ඒ කියා දුන් විදියට මමත් හදනවා පුතේ ... ❤❤❤ ... මට සීනි තියෙන අම්මී කෙනෙක් .. ඒ හින්දා ගොඩක් පින් doni👌...
මමත් මේ මැල්ලුම බොහොම වෙලාවට හදනවා. ඒත් හරි ක්‍රමයට හදන හැටි දැනුවත් උනේ මේ දැන්. ඉතින් බොහොම ස්තුතියි.
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!
මැල්ලුම් මමත් හැදුවට හරිම විදිය දැනගත්තේ දැන් ගොඩාක් ස්තුතියි
දීර්ඝායුශ වේවා ඔයාට
තෙරැවන් සරනයි මමත් අද මේ විදියට මුරැංගා කොලමලවා ගත්තා පොඩිවෙනසක් කලා කෑලිමිරස් ටිකකුත් දැම්මා හරිම රසයි ස්තුතියි ඔයාට
සුවපත්දිවියක් වේවා.
බුදුසරණයි
වටිනා පැහැදිලි කිරීමක් නොදන්නා අයට බොහොම ස්තූතියි ඔබට යෝද බල යෝද ශක්තියම ලැබේවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට
ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නීරෝගී සම්පත පිරුණු ලස්සන ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🌸❤️
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට
ඔයා කියන විදියට හරි ආසයි කටහඬට ලස්සනට පැහදිලිව කියනව මුරුංග කොල කෑව වගේ තමයි ඔයාගේ කථාවට.💗
බොහොම ස්තුති මෙම ව්ඩියෝව මුහුණු පොතේ පළකල ඔබට ලොකු පිනක් වගේම දැනුවත් කිරිමෙන් මෙය බලන අයට තමන්ගේ රෝගත් සුවකර ගත හැකි වෙනවා ඔබට බුදුන් ගේ සරණයි.
ඔයාටත් පවුලේ
සැමටත් දීර්ඝායුශ වේවා!!
මගේ ආසම මැල්ලුම ,,මමත් ඔය විදියට තමයි හදන්නෙ ,,,මම කුවෙට් වල ඉන්නෙ මමත් මුරුංගා ගහක් කොහොඹ ගහක් හදා ගෙන තියෙන්නේ ,,,හරිම වටිනවා ,,ලංකාවේ ඉන්දියාවේ, පිලිපීන ඉන්දුනීසියා බංගලාදේශ සොයුර සොයුරියන් නුත් අරගෙන යනවා මගේ ගහෙන්
බොහොම පිනක් ඔයා කරන්නේ. බුදුසරණයි
ස්තූතියි. ඔබට. හදන්නම්
Puthata theruwan saranai divi pihitai godak pin♥️
බුදුසරණයි
ගොඩක් වටින විඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි !
Very nice explanation, lady. Thank you for this.
Glad it was helpful!
Ithama wadagath thanks
Obatastuti budusaranai
Valuable presentation . Thank you.
හුගක් ස්තුතියි . අපේ පැත්තේ වැටවල්වල තියෙනවා . ඒවගේ ගුණ ගැන හුගක් අය දන්නේ නෑ . හුගක් පින් ඔබ තුමියට
❤️
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
Hoda deyak api danuwath kalata godak pin oyata
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහෝමත්ම පින් තෙරුවන් සරනයි
බුදුසරණයි
මම ආසම මැල්ලුමක් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
බුදුසරණයි ඔයාට
Oyage video hari pahadili..thanks
OyatAh nirogimath giwitayak thanks video ekata
බුදුසරණයි
ඔබ තුමියට ගොඩක් ස්තුතියි.
❤️❤️❤️
Theruwansaranai Bohoma Sthuthe hoda Denuwath kirimak .❤❤💐💐
බුදුසරණයි
Good job uuuuu niyamai mekanam watina deyak oya kiyala dunneee
ස්තූතියි
Math ada heduwa bittharayak dala thel dala heta hadanawa me vidiyata .mata yaluqek kiwe lea adu ekata mewa kanna kiyala den kade tibunoth hemadama genawa thenku oyata nangi bs❤❤❤
Oyage vedio atthatama godak watinawa..lassana kata hadakuth tiyenawa..ahagena innath asi...mae wage watinaa vedio digatama daanna sakthiya labeewa..
දීර්ඝායුශ වේවා!! ඔයාට බුදුසරණයි
@@niraSrecipes bs..
ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️🌹
මම ගොඩාක් දවස්වලට ඔයාගෙ වැඩසටහන් බලනවා. ඒවා හරි වැදගත්. ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි .
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
Jesu phitai .
Thanks
Mnnam nithrama nellum hadala kanawa godak hodai... thankyou budusaranai🌼🌼👍👍🙏🙏🙏
බුදුසරණයි
හරිම ලස්සනට, පැහැදිලි කර දුන්නා, ගොඩාක් ස්තූතියි.
දීර්ඝායුශ වේවා!!
Harima watinawa.budusaranai oyata❤
ස්තුතියි පුතේ වටිනා අදහස් තෙරුවන් සරනයි ❤❤❤
nira s video akak aragena awoth ethin watina video akak thamai
ඔබට බොහොම පින් මේවගේ dewal ඉද්රිප්ස්ත් කරනවට
ඔයාටත් ස්තූතියි වටිනාම කමෙන්ට් එකට. ගොඩක් අය මේවා දැක්කට ගනන් ගන්නේ නැත්තේ ගුණ ගැන නොදන්න නිසා.
ඔයාලට මේ දේවල් ගේන්න ලැබුනේ මම කල ලොකු පිනකට. බුදුසරණයි
Fantastic health Video.
Thanks dr
ආරෝග්‍යා පරමා ලාභා
සංතුට්ටි පරමං ධනං !
තෙරුවන් සරණයි
Iiyala gannavata vada nikanma ganna eaka tama hodama vidiha
ඇතතටම හරිම ගුන කෑමක්....ගොඩක් ස්තුතියි
❤️ දීර්ඝායුශ වේවා!! ❤️
❤❤❤❤❤❤ budusaranai.donita
විිඩියෝ් එක ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබට .
බුදුසරණයි
පොල් මිශ්‍රනය කොටල ගන්න.තවත් රසවත්.ලස්සනයි වීඩියෝ එක
Manikkate kurunagalada gewatha lassanai..budusaranai kateta.
මම කොටදෙනියාවේ
බුදුසරණයි
Niyamai mamath Asama kola mallumak
ඔව් රසම රසයි. ඔයාට දීර්ඝායුශ වේවා!!
Great video.
ගොඩාක් ඉස්තුතියි බුදුසරණයි ඔයාට
බුදුසරණයි
හරි වටිනවා .මම සිරිපා අඩවියෙ ඉන්න හිමි නමක් .දුවට ගොඩක් පින් බුදු සරනයි
ලොකු ගෞරවයක් ඔබවහන්සේගේ කමෙන්ට් එක. බුදුසරණයි ...
ඔබතුමියට බොහොමත්ම ස්තුතියි .
බුදුසරණයි
Godak wadagath video 1 , thanks danuwath karata
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
වටිනා දේවල් බොහෝමයයි.👍👍👍👑👑👑👑
බුදුසරණයි
Thanks duwa oyata teruvan saranay
බොහොමයක් පින් ඔබට .තෙරුවන් සරනයී !
ගොඩක් ස්තූතියිමු රුංගා කොළ මැල්ලුම හදන හැටිකියල දුන්නටගොඩක්ම ස්තූතියි
It's a program of worth while to comprehensive, nice voice,it inflies that u want something tough and hard,Wasthuwe munath tikak
Muna pennanako.
❤️
Thank you akki..odak rasawath 😋
දීර්ඝායුශ වේවා
ගොඩක් ස්තුතියි නංගී ජයවෙිවා
බොහොම ස්තුතියි ඔබට මම ඉන්නෙ සෞදියෙ මෙහෙත් තියනවා මුරුන්ගා 👍💕👍
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
Thank you God bless
ගොඩාක් ස්තුතියි ඔබතුමියට ...
බොහොම පිං මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කලාට
බුදුසරණයි ඔයාට
,තෙරුවන්සරනයි ඔබතුමියට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Godak pin oyata pehediliwa kyl dunna
Mama Cyprus inne tikak adui
Thank u 🙏 sharing dear ❤️👍
බුදුසරණයි
Ithamath watina video 1k
Gunwath meallumak
Thank you so much ❤
Mamath oya vidihatama thamai mallum hadanne, kawagaman badapurawala danawane, a hinda mama thel aba poddak danawa, thanks obata bs ♥
නියමයි
බොෙහෙොම ස්.තුතියි.
බොහොම පින් ඔයාට .තෙරුවන් සරණයි .
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!
mis kohomada kanna ona sini nathi kanak kawoth aduwaida mis kiyanna puluwanda obata godak godak pin dirgayusa labawa🙏🙏🙏
නෑ නෑ අවධානම් නෑ. මේක ගුණයි ඕන කෙනෙක් කන්න පුලුවන්
ලස්සනයි දැක්කාම ,හදලා බලන්න ඕන ස්තුතියි
❤️ දීර්ඝායුශ වේවා!! ❤️
බඩ විරේක වෙනවා
@@sarathupathissa306 e wadiyen kawahama 50g kanna godak kanna epa
@@sarathupathissa306 wadiyen kawama oka wenne ekai gram gana kiwwe.
පිරිසිදු පොල් තෙල් චුට්ටකින් පොල්ටික මලවා ගත්තා නම් වඩාත් රසවත් මෙන්ම අඩංගු විටමිනය කොළ ටිකට එක්වෙනවා වඩාත් හොඳින්.තෙරුවන් සරණයි, නිරෝගී සම්පත ලැබේ වා ඔයාට.
Murunga kola katada onne
Thank you and all bless your ways 🍂🇱🇰👏🏽
Theruwan saranin mamath nitharama murunga kola kanawa
Thank you so much.
Oya koheda nangi inne. Wada satahana mama dinapatha balanawa.. Maru....
UAE ඔයාට දීර්ඝායුශ වේවා
Meya dinapatha kewata kamak nedda
Akmawe thell thiyena ayata hodaida
දිනපතා ග්‍රෑම් 50 . ඕන කෙනෙකුට හොදයි
@@niraSrecipes ❤️
බුදුසරණයි
නියමයි 🙏
type 1 diabetes tiyena kenektat hodaida.. ane hoda weida.. heta idan patan ganna ona.
පිටි කැම නවත්තන්න. දවසේ හවස පැයක් ඇවිදින්න. එක දිගට ඇවිදින්න. දවසට කෑම වේල් 2 ගන්න.
අතරමැද කන්න එපා.එතකොට ශරීරයේ සීනි මට්ටම වැඩි වෙනවා.
කෑම පිගාන මේ වගේ මැල්ලුම්, ප්‍රෝටීන් එලවලු වලින් පුරවගන බත් අඩුවෙන් කන්න. මාස 3 සීනි බලන්න අඩු කර ගන්න
@@niraSrecipes thanks.. mama nm godakma kettui.. atakatu witarae. babekts kiri denawa.wel 2k kanna amarui.et tiken tika huru wennam.me kola malluma nm ada idan karanawamai
Obata pin CHIRANJAYATHU...
Kawa nallaum,👌🧑🚒❤
duwata budu saranai mama dubai walin
Ane gastik walata monawada ganna ona kiyanna...
community post එකක් දාලා
තියනවා බලන්නකෝ