රෙස්ටුරන්ට් එකේ වගේම පිලිවලට රසට එලවළු රොටී ලේසියෙන් හදන්න | elawalu roti recipe | easy breakfast

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 277

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +22

    1. ස්වාභාවික ඉන්සියුලින් 100% අඩංගු කොළ වර්ගය සතියට දෙපාරක් කන්න
    ua-cam.com/video/Ndyw0Jkgyfc/v-deo.html
    2. ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න
    ua-cam.com/video/yohhjnUQK7s/v-deo.html

  • @inokaKumari-n1w
    @inokaKumari-n1w 29 днів тому +1

    ළඟදීම හදනවා thanks ❤❤ 🙏

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 Рік тому +1

    Thank you. Your method helps to get the square shape of the roti.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 роки тому +5

    ගොඩක් වැදගත්.ඉතා කෙටි කාලයකින්.හොඳ දැනුමක් ලැබෙනවා.මමත් හදනවා හෙට අනිද්දාම.ස්තුතියි

  • @DilrukshiNishanthi-vg8xt
    @DilrukshiNishanthi-vg8xt Рік тому +1

    Mama ada hawasa tea welawata elawalu roate haduwa harima rasi

  • @kamalajewa
    @kamalajewa 2 роки тому +13

    මහප්‍ප්‍රාණ කතා නැහැ.හරිම සරළව පැහැදිලිවම රසවත් රෙසපියක්.. ස්තුතියි ඔබට,

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ❤️

  • @LasanthaSanjeewa-uc5rm
    @LasanthaSanjeewa-uc5rm 4 місяці тому +1

    Harima shoi akke oyata thank 😊 🙏 🙌 ❤️ ♥️ 👏 😊 🙏 🙌 ❤️ ♥️ 👏

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 роки тому +1

    හරිම.ලේසියි.ඒ වගේම වැඩි වියදමකුත් නැ.දුවට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

  • @osadinethara9687
    @osadinethara9687 2 роки тому +1

    Me video eka dekke iye rea. E welema hadanna gatta .harima rasai.akke.thank you

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 роки тому +1

    Harima Cham vdiyata oya kiyala denawa ekata bohoma isthuthi mama hadala kiyannam hode baluwana bada piruna ane adarei hamadamath me wage sahallu krama Aran enda budusarani paressamen ina 🙏🌹❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 роки тому +1

    Oyage idiripath kireema harima lassanai oyage hama recipients ekakma mamath haduwa hrima rasai oyata budu saranai

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 2 роки тому +9

    හරිම ලස්සනට සරලව කෑම හදන විදිය අක්කී අපිට කියලා දෙනවා .. අක්කාට ගොඩක් ස්තුතිය බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 роки тому +1

    මම හැදුවා හරිම රසයිස්තුතියි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 роки тому +6

    එකෙන්ම නියම රෙසිපි එකක්

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 роки тому +1

    Thanks duwa harima asawen baluwa hadala kanna oni murunga kola nathiwa thamai kanna wenne lankawata apu dinaka kanna oni . Yum yum 😋 ❤️🌹🇬🇧

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මාළු, චිකන් දා ගන්න. කොළ ඕනම වෙන්නෙ නෑ

  • @WAJ15
    @WAJ15 2 роки тому +1

    හරිම පැහැදිලි.අදම හදනව.ස්තුතියි

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 роки тому +1

    Mekata soya meet ekathu karanna puluvanda, nangi? ❤❤❤❤❤💞💞💞💞💞

  • @anulawijesekara9881
    @anulawijesekara9881 2 роки тому +1

    මම හැදුවා .හොදට ආවා .රසටත් තිබුනා. ඔයාට ස්තුතියි .

  • @italyamma
    @italyamma 2 роки тому +6

    ඒක දැක්ක ගමන් තේ එකක් එක්ක කන්න තිබුනනම් කියලා හිතුනා. නියමයි . බොහොම ස්තූතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි අක්කේ

  • @chandimaweerarathna9083
    @chandimaweerarathna9083 2 роки тому +1

    Mamath hadala rasa baluwa . hodata haduna. Godak lesi kramayak. Thanks. Good luck

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 2 роки тому +2

    ඔන්න මම අද හැදුවා. ලේසියි.thanks පින්තුර ගත්තා. කොහොමද එවන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ෆේස් බුක් ගෲප් එකට එන්න nira s

  • @DNNeha
    @DNNeha Рік тому +1

    හරිම ලේසියි එහම. වියදමත් අඩුයි. රසයි වගේ 👍👍

  • @bestofart
    @bestofart 2 роки тому +2

    හරිම ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රමය ක් ..thank you ..👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 роки тому +2

    හරිම ලස්සනට කියල දෙනව ස්තුතිය

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 роки тому +2

    හරිම ලස්සනයි.
    මමත් හදනවා. ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +1

    බෝහෝ පින් බොහොමයක් ස්තුතියි මැණික. ❤🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      💕💕💕💕💕💕💕💕💚💙💙💚💛💛💛🧡🧡❤️❤️❤️💜💜💜 ඔයාටත් දීර්ඝායුශ වේවා!!

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 2 роки тому +13

    බොහෝම ස්තුතියි. අද හෙටම මමත් ඔය විදියට හදනවා. දුවට තෙරුවන් සරණයි!

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 роки тому +3

    Niyamai nira math hadala oyata kiyannam rasa

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කියන්නකෝ එහෙනම්

  • @nishshanka.jayarayaljayara5638
    @nishshanka.jayarayaljayara5638 2 роки тому +1

    මාත් හැදුවා හරීම රසයි

  • @champikajayarathna8533
    @champikajayarathna8533 2 роки тому +1

    හරිම සරලයි ස්තුතියි. ඔබ‍ට

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +4

    අදත් හරිම වටින වීඩියෝ එකක් අපිට ගෙනාවට ගොඩාක් ස්තුතියි දෝනි ඔය රොටි නම් හදන්නම ඕනි හරිම රස පාටයි ඔයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ....බුදු සරණයි 🙏👍👍🙏👍👍

  • @kaushalyafernando4196
    @kaushalyafernando4196 2 роки тому +2

    Niyamai math hadanawa good luck oyata

  • @damithajayarathne2640
    @damithajayarathne2640 2 роки тому +1

    mamath haduwa. Rasai lassanai hodata awa...tnx nira S ✨

  • @subanimusic2023
    @subanimusic2023 Рік тому +1

    රෑට ඩෝ එක අනලා තියලා,උදේට හදන්න බැරිද .

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      මම කරලා නම් නෑ. ඔයා කරලා බලන්න. ඩෝ එක විනාඩි 20 පස්සේ ෆ්‍රිජ් එකේ දාලා උදේට ගන්න. සීතල ගියාම තම හ්දන්න වෙන්නෙ

    • @subanimusic2023
      @subanimusic2023 Рік тому +1

      @@niraSrecipes ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද .ඔයාට ස්තුතියි .

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    Thank u akke harima rasa patai

  • @salonseems2371
    @salonseems2371 2 роки тому +1

    බොහොම ස්තුතියි දෝනී 🏵️🌼

  • @ddhammi7349
    @ddhammi7349 2 роки тому +2

    හදල බලන්නම්. ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @geethanandani3341
    @geethanandani3341 2 роки тому

    Harima agei Thank you.

  • @amaramendis8516
    @amaramendis8516 2 роки тому +1

    හරිම අගෙයි. බොහොම ස්තූතියි ඔබට

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 роки тому +5

    සරලයි, පහසුයි, බොරැ වැඩ කෑලි නෑ. Thanks a lot.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @sarathkumara9955
    @sarathkumara9955 Рік тому +1

    නියමයි

  • @fahumarahman6460
    @fahumarahman6460 2 роки тому +1

    Oya kiyela dene kame godak ewa mame haduwa .harime rasai .hodete enewa .oyate godak thanx.

  • @JeewaPriyanthi
    @JeewaPriyanthi 11 місяців тому +1

    Olive tel danna barida

  • @chathurkalanka7773
    @chathurkalanka7773 Рік тому +1

    නියමයිනේ

  • @srilankalalith8614
    @srilankalalith8614 2 роки тому +3

    බුදුසරණයි බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @jayasrihemantha4622
    @jayasrihemantha4622 2 роки тому +1

    Bohoma sthuthi... Mama heduwa.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      රසයි නේද

    • @jayasrihemantha4622
      @jayasrihemantha4622 2 роки тому +1

      Mama nuwaraeliye. Api leeks arthapal.. Ewele galawala heduwe.. Press elawalu.. Nisa rasayi.... Hebeyi... Heduwe.. Oyage video eken balala.. Godak sthuthi... Apita idi aappa... Soft wanna kramayak Kiyala Denna... Api hadapuwama hard...

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      @@jayasrihemantha4622 MAN GENNAMKO.thanks

  • @osadinethara9687
    @osadinethara9687 2 роки тому +1

    Akke pan pitiy gaththoth aulak nedda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      පාන් පිටි තමා මේ

  • @beatricezain8234
    @beatricezain8234 2 роки тому +1

    Oyata bohoma sthuti 🙏🏽

  • @manjuweerasinghe3214
    @manjuweerasinghe3214 2 роки тому +1

    Maewage salli hoyanna minissunta boru karana aewunta denna onaa daduwamak danna kenek innawanam kiyanna

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බලෙන් ඇඟේ ගහන්නේ නෑ. යූටියුබ් කියන්නේ කැමති නම් විතරක් බලන්න නිදහස තියන එකක්. බලලා හද්පු අය මට fb එකේ පවා ස්තූතියි කලා. ඔයාලා වගේ කුහකකමින් පිරුණු අය ඇරෙන්න මේවා වටින මිනිස්සු මගේ වීඩියෝ බලයි. අනුන්ට ඉරිසියා කරනවට දඩුවම් ඔයාලට ඉබේම ලැබෙයි 😆

  • @ahfoods180
    @ahfoods180 2 роки тому +1

    වෙනස් recipe ekak thank you 🙏🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 2 роки тому +1

    Harima rasa patai..... Thank you...❤❤❤

  • @thusharirukshala3523
    @thusharirukshala3523 2 роки тому +1

    Ouage katahada ane bonikiyakge wage. Hari suvest

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි . බුදුසරණයි

  • @ukkumenika7307
    @ukkumenika7307 2 роки тому +1

    Bohomatha sthuthi theruvan saranai 👍👍👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!

  • @ramanirathnayaka1423
    @ramanirathnayaka1423 Рік тому +1

    Thank you

  • @thilakaperera4898
    @thilakaperera4898 2 роки тому +2

    නියම.එලවලු.රොටි.හරිමරසයි

  • @PathmaSella
    @PathmaSella 5 місяців тому +1

    Verry nice. Keep IT. Up

  • @dineshhettiarachchi9886
    @dineshhettiarachchi9886 Рік тому +1

    රසවත් රෙසපියක්
    ඔබට ස්තුතියි

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 роки тому +1

    ගොඩක් ස්තූති
    හදලා බලලා කියන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      හදන්නකෝ ..
      බුදුසරණයි

  • @nilukalakmali4321
    @nilukalakmali4321 2 роки тому +2

    Thanks nangi

  • @saramadal3824
    @saramadal3824 2 роки тому +1

    Great.job.sis..God.blesshave.good.day.dear.👍⭐💯🌲🤲🌹

  • @kanthiperera234
    @kanthiperera234 2 роки тому +4

    මටත් හදන්න හිතුනා හරිම රසට ඇති ..ස්තුතියි ඔයාට ...

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් රසයි හදන්නකෝ

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 роки тому +1

    TASTY. THANK. YOU. 👍😋♥️

  • @niroshi5943
    @niroshi5943 Рік тому +1

    මාත් හදනවා නිවාඩු දවසක 🙏🏻❤️❤️❤️❤️

  • @nisansalamali5427
    @nisansalamali5427 2 роки тому +2

    Hodin pehediliwa kiyala denawa oya.godak rasa patai.

  • @silvapremawate4419
    @silvapremawate4419 2 роки тому

    . මමත්.හදනවා. 👍

  • @suranji31
    @suranji31 Рік тому +2

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 Рік тому

    Thank you.

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 роки тому +2

    මම අද උදේට හදන්න ගත්තෙ මේ එලවලු රොටිය .ඔයාට ස්තුතියි නිරා
    🌹🌹🌹😘😘😘

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      හදලා විස්තරෙ කියන්නකෝ

    • @ayeshahewawithrana9104
      @ayeshahewawithrana9104 2 роки тому +2

      හොඳට , ලස්සනට , රසට ආවා .මම මඤ්ඤොක්කා දැම්මේ .අපි වවල තියෙනවා. මුරුංගත් වත්තෙන් ගත්තෙ. හස්බන්ඩ් ආසාවෙන් කෑවා. ඔයාට ගොඩක්ම ස්තුතියි නිරා අපිට හරවත්, රසවත් රෙසපි කියලා දෙනවට.👍😍🌹

  • @User_95087
    @User_95087 Рік тому

    Meka oven ekay danna puluwanda ???

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බෑනේ අනේ. දාලා බලන්න මම නම් දාලා නෑ

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому +2

    Niyami budusarani

  • @sasikasurangilowe4251
    @sasikasurangilowe4251 2 роки тому +1

    Ane akke muranga kola nthnm mokakda danna Hoda? Oyta godak pin, bs

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ළූණු කොළ, නිවිති, ගොටුකොළ, ඕන එකක් මෙහෙම රසයි. පදමට ලුනු ගම්මිරිස් ආවා නම් ගොඩ

  • @ireshalakmali6957
    @ireshalakmali6957 2 роки тому +1

    අක්කෙ මුරුන්ගා කොල වල එන අර අමුතු ගද එන්නෙ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අයියෝ නෑ. කොළ වල එන අමුතු සුවඳ ඉව්වම හෝ මැල්ලුම් හැදුවම එන්නෙ නෑ. වැඩියෙන් දැම්මොත් නම්
      බඩේ අමාරු හැදෙනවා. ඒක ඕනම කොළ
      වර්ගයකට පොදුයි කියලා තියන ප්‍රමානය විතරක්න්කන්න

    • @ireshalakmali6957
      @ireshalakmali6957 2 роки тому

      Thanak u 👍

  • @asankadasanayaka6770
    @asankadasanayaka6770 2 роки тому +3

    හරි සරලව කියල දුන්න.

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 роки тому +2

    බොහොම ස්තූතියි... හදලා බලන්නම්

  • @madusharoshini1629
    @madusharoshini1629 2 роки тому +1

    ස්තුතිය

  • @user-76rme
    @user-76rme 2 роки тому +1

    ප්‍රශ්නය ක් තියෙනවා මට.😁😁😁. ඔයාගෙ pressure cooker එක වර්ගය මොකද්ද ? ඒක ගත්තෙ කොහෙන්ද ? ඔයාගේ තාච්චිය ලංකාවෙ එකක්ද? ඒක ඇලුමිනියම් නෙවෙයි නේද ? ස්තුතියි නංගි ගොඩක් ඔයා කියලා දෙන කෑම වල නම් කිසිම ගැටලුවක් නෑ. හරිම ලෙහෙසි යි පහසුයි රසයි හොදේ. ❤️❤️❤️🔥🔥🔥

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ප්‍රෙශර් කුකර් එක කොරියන් එකක්,තාච්චිය ඩුබායි වලින් ගත්තේ.ඇලුමිනියම් නෙවෙයි.
      ඔයාට ස්තූතියි

  • @hansanalakshan1439
    @hansanalakshan1439 Рік тому +1

    නියමයි අක්කේ සුපිරි ❤🎉

  • @sandakathmini5371
    @sandakathmini5371 2 роки тому +1

    සුපිරියි හොඳේ

  • @samadisamanmali3338
    @samadisamanmali3338 2 роки тому +1

    Kade tiyna roti ganata tiyanawa. Lokuwta rotiya aran😍😍😍

  • @JayanthaKumara-fl9fp
    @JayanthaKumara-fl9fp Рік тому +1

    niyamai supiri

  • @sanijasirinika7714
    @sanijasirinika7714 2 роки тому +1

    මමත් හzදුවාජිවිතේට කාපු රසම පිරිසිදුම එලවලු රොටී

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නියමයි. බුදුසරණයි

  • @malinduherath3220
    @malinduherath3220 2 роки тому

    මේකනම් නියමය් තව හොදට කරන්න

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +3

    Wow akki..very Sweet 😋😋💖💖💖
    Be helthy akki 🙏🏻🙏🏻🙏🏻

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +3

    Thanks dear

  • @prashadruwan283
    @prashadruwan283 2 роки тому +1

    සුපිරි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 роки тому +2

    මටත් ආස හිතුනා කන්න හදන්න ඕනෑ

  • @anjaliherathrealfan227
    @anjaliherathrealfan227 2 роки тому +2

    ගොවා කොලත් ගන්න ඇහැකි ද? මුරුංගා කොළ නැත්තං.💫✨

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කැමති එලවලු දා ගන්න. කැරට්, බෝංචි, ගෝවා කොළ, ලීක්ස්

  • @enishanthi119
    @enishanthi119 2 роки тому +1

    මමත් ලගදි හැදුවා දුවේ ඔය වගේ ලස්සන ට අවෙ නැහැ ..මේ වීඩියෝ එක බලාගෙන හදලා බලන්න නම්...ඔයට ස්තුති බුදු සරණයි දුවේ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේ විදිහට හදන්න. පිටි ගොඩක් දියකරගන්න එපා

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 роки тому

    good recipe thank you

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 Рік тому +2

    හනකියනවර්ගයපැහැදිලිකරන්න

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      වීඩියෝ එකක් ගේනවා මේ සතියේ.

  • @manikesuravira3623
    @manikesuravira3623 2 роки тому

    Thank you so much god bleass you 🙏🛐🙋❤️‍🔥

  • @shanakaperera7611
    @shanakaperera7611 2 роки тому +1

    දර ලිපක බැරිද කරන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      අපොයි පුලුවන්. මම ලංකාවේ උන්නා නම් උයන්නෙ දර ලිපේ.
      ගින්දර අඩුවෙන් දාගන හදන්න

  • @udanimadushika5642
    @udanimadushika5642 2 роки тому +1

    Very good

  • @nandanikusumalatha6772
    @nandanikusumalatha6772 2 роки тому +2

    Harima asai mama kema warga hadanna.elawalu roti namana vidiya thamai mata bariwa thibune ada eya hodata theruna.bohoma sthuthi .Tp number eka danna kema hadana welawata
    A

  • @sampathkumara2101
    @sampathkumara2101 2 роки тому +1

    Wow .සුපිරි .ne.
    කොහෙද .ඉතින් .mewa.apita.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      අනේ මොකෝ සෑහෙන්න අඩු අමුද්‍රවය ප්‍රමනයක්නේ ඕනේ. හදන්න ලේසියි

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +2

    Niyamai Nira Hadala balannamko.👍❤💐💐💐💐💐💐💐💐💐💐 Ts.🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому +2

    Thank you so much 😘

  • @arosaliarosali1719
    @arosaliarosali1719 2 роки тому +4

    lassanai rasa paatai

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට

  • @l.r.amarasingha2113
    @l.r.amarasingha2113 2 роки тому +1

    Thank you very much

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 роки тому +1

    Pahadili niyamai