Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Daraz Philips Mixer Grinderclick.daraz.lk/e/_68sUu
රරරර445එහඑමසද43334ක60ටඩම
👌
අපිත් හැදුවා.වීඩියෝ එකේ හැදුවා වගේම හරිගියාthank you
මම හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතියි මෙච්චර පැහැදිලිව කියල දෙනවට❤
හදන්නෝනෙ ඊයෙ ඔයා කීව විදියට කප් කේක් හැදුවා ඒ විදියටම ආවා වරදින් නැති හොදම රෙසිපි අපිට දෙනවට ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🥰
💋🤩🤩🥰🎉
අක්කාගෙ රෙසිපි කොල්ලො වුනු අපිටත් ලේසියෙන්ම හදන් කන්න පුළුවන් ❤️
Amboo eka
ඔයට ත්,ගොඩක් පින් හැමදෙම,,අපිට ,තියෙන ,බඩුවලින්,හදන්න,කියලා දෙනවට ,අපිට ,අවන් නැ,
මං හැදුවා.සුදු පාටට අවේ.බිත්තර ගෑවා.හැබැයි රසයි.ස්තුති ඔයාට ❤️
මාත් හදුවා! හරිම රසයි සහා video eke වගේම ලස්සනට හැදුනා! Thank you❤
Thank you akke bun mechchara ganan kale hoda watina recipe ekk
ඔයාට බොහොම ස්තුතිය අපිට හොඳට කියල දෙනව ට
Tasty food 👍👍
අපිත් හැදුවා හරිම රසයි 🤤 ලේසි රෙසිපි එක්ක 😀 thank you 😁
ලේසි දේ කියලා දීම ගැන ස්තුතියි නංගී❤
Rasai අක්කේ මන් හදල බැලුවා
යම්මින්ග්
Oyaage recipe ekata man Aata piti walin maalu paan haduwa...lassanata rahata thibba
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ඔයාගේ වැඩසටහන. හරිම පැහැදිළියි. ඉතිං ඔයාටත් පවුලේ සියළු දෙනාටත් බුදු සරණයි .
Harima pahadili oyage වැඩසටහන්
Athatama hodai...appi haduwa...hodata Awa ..oyage channel aka hodai..Boru Katha na...wade piliwelata kiyala denawa..
ඒකනම් ගොඩක් හොඳයි වගේ ගොඩාක් ස්තුතියි හදල බලන්න ඕනේ
අද මම හැදුවා හරිම රසයි ස්තූතියි අක්කේ 👍👍👍👍👍
අක්කිගේ රෙසිපි ගොඩාක් ලේසි මමත් හදනවා
කාලයට ගැලපෙන රෙසපි එකක් 🥰🥰🥰
ස්තුතියි බෙහෙවින්ම ..ජයෙන් ජය ...🌹🌹🌹
හරිම රසට ආවා මාත් හැදුවා
Ane mamath haduwa akki ,godak rasai ane thank you oyage vidios balala kama hadanna asa hithenwa e wagema hadala rasth balanwa mama ,thawa thawa vidios godk danna akke ❤️❤️❤️
Waww niyamainee ලස්සන patata තියෙනවා
😮අනේ මාත් හදනවා ,ලස්සනට කියලා දෙනවා ❤
මේ වගේ පහසුවෙන් හදන්න පුළුවන් කෑම ගොඩක් වටිනවා .ඔබට ස්තුතියි .
අනිවාර්යෙන් හදල බලනවා.. බොහොම ස්තුතියි 🌹🌹❤
අක්කෙ මමත් හැදුවා ඔයා හදපු විදිහට ම ඇත්තටම ගොඩක් රසවයි ❤️❤️🥰🥰🥰
eya hadnnth klin kohomda oya haduvee
Eya video eka dapu gaman oyata hadanna BA ne , boru kiynna epa😑
@@sanuliayansa7413 aka nennam. .boru vanda athi ne.
@@nisansaladinuki360 ow boru thama 🙂💔
Thank you akke. mamath haduwa rasata thibba. mama thama 6 wasare.
සරල විදිහට කෑම හදන්න කියා දෙනවට ස්තූතියි
අදම හදනව හදල කාල කියන්නමි ස්තුතියි තෙරැවන් සරනයි
AKke oyage resepi harima shok lesi
Math heduwa.harima lesi resipiyak,hariyatama awa.thank you.❤️❤️❤️❤️❤️
මං මේ දැන්ම හදනවා ☺️
මන් හදලා දැන්.ස්ටීම්.වෙන්න තිබ්බා..🌝🌝
Oya nm marai akke..eththtama maru oya ona kenkta ikmnta lesiyen hdgnna puluwan vidiye Eka Eka kema jathi kiyadenawa❤🎉
Niyamayi math haduwa hoda rahata awa👍👍
Hmmm hoda suwadak enawa maru ❤️❤️❤️🤌🥴
Oyage serama aluth videyo balanawa ane harima hodai pahadile kirema thanks oyata b s
අත්තටම මේ කලෙට වටිනා recepi එකක් .gas නති කලේ rice cooker එක පවිචිචි කරලා හදන කාම කියා දෙන එක හරි වටිනවා පුතේ
Ada mama haduwa hariyata awa godak sthuthu
වාව් අක්කා නියමයි❤️හෙටම හදලා බලන්නෝනි😍
Niyamai mat hadannan obata stuutyiii
එළවළු රොටි හැදුවා අක්කේ රසට ආවා .
ස්තුතියි ඔබට
Hoda rasape akak.👏👏👏
kaden aspa ganan dela ganna eke dan gederadema hada gna kiya dunnata rombo thxs
කෑම හදන්න ඕන අමුද්‍රව්‍ය කමෙන්ට් එකක්වත් දාන්නකෝ නැත්නම් විඩියෝ එකේ description ekewath danna dr
Mama haduwa harima rasai..thanks dear
ඊස්ට් වෙනුවට බෙකින් පවුඩර් දාන්න බැරිද.
Hmmm ow
වාව්..හරිම ලස්සනයි .
අනිවාර්යයෙන් heta hadanawa akki thanks recipe ekata
Oyage recipes man godak try karanawa.ewa e vidiyatama enawa.thanks akke.mekath hadanawa.
නියමයිනේ 😋😋😋👈❤
Oyage recipe harima leesi mamath hadanawa hondatama enawa
ඔයාගෙ කෑම මමත් හදනවා
Niyamai akke aniwaryen hadnawa oya hamadama aluth vidiyo genawa❤️❤️❤️
Harima pehediliwa kiyala denawa. Mn uyana godak dewal igena gaththe oyagen. Thanks a lot dear.
මාත් එහෙමයි
සුපිරි
Thanks akko rasama rasaaai
Harima hodai
Niyamai akke 👍
Haduwa...lassanatama awa..thank you❤️
දුව මාළුපාන නම් මරු ඉෂ්ට නැති ව බෙකිපවුඩර දාන්න බරිද ඔයාට බුදු සරණ යි
Akki. Oyge resipi th dannoo. Api hemadma idk lebuna gmn blanawaa.දිගටම video karanna.Bidu saranaii
ගොඩාක් වටිනවා අද කාලෙට...ස්තුතියි ඔබට 🌹
ඔයත් හැදුවද😁
Ada mama hadanawa.💪💪💪💪
Akke oyage recipe niyamai
Oyage recipe lesi pahasui oya shoi akki adarei
Akka hadana godak kama jathi math haduwa .varadenne nathuwa ikmanatama rasatama hadanna puluwan .thanks akke .thawa thawath oyata shakthiya labenna ona 😊🥰🙏
ඔයාට පුලුවන්නම් අක්කියෝ.....😮 ඔය මිනුම් ටික තේ බොන අඩු කෝප්ප වලින් දාන්නකො..ඒක කාටත් පහ්සු වෙය්..❤❤❤
Ela ekke ...💜️💜️💜️💜️🌼🌼🤙🤙🤙🤙
Rasa paataii hadannama oonii mmm yummyyy😋😋
ua-cam.com/channels/Y9r290LYtWoDKnUeb_n28Q.html sub 500ta උදව්වක් කරන්න
Ok 😊
Ai me vinadi 10n hadaganna puluwan kiyana ewa vinadi 30 - 40 thiyaganna kiyanne
Meka awan eke danawanm kohomada karanne.
Meka raata hadala fridge dala udeta rice cooker eke steam karaganna barida akke..
Sha niyamai...
Adama hadanna one..thanks
අක්කෙ ඔයා හොදට හදන හැටි කියලා දෙනවා තෑන්ක්ස්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mee vidiyata sini banis hadannath puluwanda.meka awan ekee bek kaloth kohomada karanna oni mis
Oya godak hodai.e wagema dakshai.
Me taram soft wata hadanne khmada.hodata pipenna onada.nathnam need karala Madida.man haduwa me widiyata awe nane.danna kenek kynnko
Anaa kiynnko awan eke kohomda dnne kiyla apitat hadannaaa
Ane thank you so much dr.board wela inna apita hadanna puluwn ewath kiyanawata
නියමෙට ආවා
මේ විදියට බනිස් හදන වීඩියෝ එකක් ඔනී අක්කෙ
Math haduwa.mage rice coker eke peyak vithara giyane..uda kaha patata aweth na..
pastry hadana widiyakuth dannako...
Curunt giyane piti anala pipenna thiyala okkoma karala rice kukar eke thiyanna hadaddi awlak weida
Very good and thanks ☺️
Dara lipe steemer eketh hadanna puluwanda
Godak sthuthy
Apith heduwa. Rasata awa. Et oyage wage yellow color ekak awe nehene.
ඒක නම් හදන්නම ඕන අක්කෙ 😎
Niyamai
maru😋😋😋
Ane akki sthuthi. man adhama hadala balannam.
Wow. Maru recipe eka. Akki oka bake krnv nam kocchr vela mona ushnatvend krnn ona?
Oya hadana hema kema ekakama awashya dewal yatin dann😶
Ane mehema lesi krema kiyala denwata oyata thank you akki
Thanks for the beautiful
Daraz
Philips Mixer Grinder
click.daraz.lk/e/_68sUu
රරරර445එහඑමසද
43334ක60ටඩම
👌
අපිත් හැදුවා.
වීඩියෝ එකේ හැදුවා වගේම හරිගියා
thank you

Akki. Oyge resipi th dannoo. Api hemadma idk lebuna gmn blanawaa.
දිගටම video karanna.
Bidu saranaii
ගොඩාක් වටිනවා අද කාලෙට...ස්තුතියි ඔබට 🌹
ඔයත් හැදුවද😁
Ada mama hadanawa.💪💪💪💪
Akke oyage recipe niyamai
Oyage recipe lesi pahasui oya shoi akki adarei
Akka hadana godak kama jathi math haduwa .varadenne nathuwa ikmanatama rasatama hadanna puluwan .thanks akke .thawa thawath oyata shakthiya labenna ona 😊🥰🙏
ඔයාට පුලුවන්නම් අක්කියෝ.....😮 ඔය මිනුම් ටික තේ බොන අඩු කෝප්ප වලින් දාන්නකො..ඒක කාටත් පහ්සු වෙය්..❤❤❤
Ela ekke ...💜️💜️💜️💜️🌼🌼🤙🤙🤙🤙
Rasa paataii hadannama oonii mmm yummyyy😋😋
ua-cam.com/channels/Y9r290LYtWoDKnUeb_n28Q.html sub 500ta උදව්වක් කරන්න
Ok 😊
Ai me vinadi 10n hadaganna puluwan kiyana ewa vinadi 30 - 40 thiyaganna kiyanne
Meka awan eke danawanm kohomada karanne.
Meka raata hadala fridge dala udeta rice cooker eke steam karaganna barida akke..
Sha niyamai...
Adama hadanna one..thanks
අක්කෙ ඔයා හොදට හදන හැටි කියලා දෙනවා තෑන්ක්ස්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mee vidiyata sini banis hadannath puluwanda.meka awan ekee bek kaloth kohomada karanna oni mis
Oya godak hodai.e wagema dakshai.
Me taram soft wata hadanne khmada.hodata pipenna onada.nathnam need karala Madida.man haduwa me widiyata awe nane.danna kenek kynnko
Anaa kiynnko awan eke kohomda dnne kiyla apitat hadannaaa
Ane thank you so much dr.board wela inna apita hadanna puluwn ewath kiyanawata
නියමෙට ආවා
මේ විදියට බනිස් හදන වීඩියෝ එකක් ඔනී අක්කෙ
Math haduwa.mage rice coker eke peyak vithara giyane..uda kaha patata aweth na..
pastry hadana widiyakuth dannako...
Curunt giyane piti anala pipenna thiyala okkoma karala rice kukar eke thiyanna hadaddi awlak weida
Very good and thanks ☺️
Dara lipe steemer eketh hadanna puluwanda
Godak sthuthy
Apith heduwa. Rasata awa. Et oyage wage yellow color ekak awe nehene.
ඒක නම් හදන්නම ඕන අක්කෙ 😎
Niyamai
maru
😋😋😋
Ane akki sthuthi. man adhama hadala balannam.
Wow. Maru recipe eka. Akki oka bake krnv nam kocchr vela mona ushnatvend krnn ona?
Oya hadana hema kema ekakama awashya dewal yatin dann
😶