Programme එක බලද්දී දැනෙන දේ තමයි විරාජිනිය කාගේ ගීතයක් කියුවත් ඒක next level.. But විරාජිනියගේ ගීයක් වෙන කෙනෙක් කියුවට ඒක 100% feel වෙන්නෑ.. This is my personal idea 😍😍...
Mariyazel Mahathmiyata Niduk Nirogi suwaya Dirgayu Labewa ❤Nirosha Mahathmiyatath Sanka Mahathmayatath Asema parthana karanawa. Harima Wadagath Akila sir Thank You So Much ❤ Well Done All of you.
අම්මෝ... නිරෝශා කටහඬ නම් පිස්සුවක් වගේ❤❤❤ "නුඹ ළඟ නැතිදා "❤❤❤ වෙනස් ම රහක් තිබුනේ...
1:59 sihina nelum nuba giyama ridena noriddena
15:19 sada sakki
32:59 Hitha ridawana
41:06 Rahasai soduru jiwe
50:34 Wasan wana sada
1:00:50 malin malata
1:22:06 youn sihina loke
මරියසෙල් ගුණතිලක මහත්මියගෙ අගය එතුමිය නැති කාලෙක හොදටම තේරෙවි. මට අදටත් හිතාගන්න බෑ 70 ගනන් වල ඉදන් මේ වෙනකම් ඒ එදා ඇයටම ආවේනික ඒ හඩින් ගායනා කරන්න ඇයට ලැබුනු අසමසම හැකියාව ගැන. එතුමියට දීර්ඝායු ලැබේවා!!
Ethumiya witarak newei clarance la gypsies la ekka apu e set ekama thawama ehemamai.. mariyasel, indrani perera, chandani hettiarachchi, sanjeewani weerasinghe, chandraleka, koren almeda, etc. kochchara lassanada e voice wagema singings
🇨🇦 නිරෝශාගේ කටහඩ කොච්චර ලස්සනද ..මේ රටේ වාසනාවට පහලවුනු මොනතරම් ලස්සන කටහඩවල්ද..❤මරියසෙල් ගුනතිලක මහත්මිය කොච්චර නිහතමානීද කියනවනම් ඇය සාමාන්‍යය සමාජය එක්ක ගොඩක් හිතවත්..මම ඇස්දෙකට දැකලා තියනවා..සංක වචනාර්ථයෙන්ම දක්ශයෙක් 💗
Mariazelle gunatilake,Nirosha virajani,Sanka dineth
ආසම චරිත තුනක්
Best voices❤️
" නුඹ ලඟ නැති දා " මාරම Feel වෙන්න කිව්වා නිරෝෂා මිස්
ඒ Harmony Part Sanka and Mariazel miss 🥺❤️🫂✨
ලස්සන ටම කිව්ව නුබලග නැතිවා සින්දුව මිස්
I agree with you😍👌
@@chathuramadhushanka2058 ❤️
Nirosha nm ammo වීණාවක් 😍
hiru star nisa cha wenawa.aparade
හරිම ලස්සන program එක ,ආසාවෙන් බලන්නෙ, ඇවිත් ඉන්න තුන්දෙනාටම ආදරෙයි,,❤🌹❤🌹❤🌹
Thundenama niyamai
මම කිසිදිනෙක මේ වගේ පරිචයක් සමඟ වැඩසටහන් මෙහෙයවන්නෙක් දැකලා නෑ. මම හිතන්නේ අකිල සර්ගේ දැනුම මේ වැඩසටහනට ලොකු ආලෝකයක් ❤
ඇයි ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංක
@@jeevadarshanie8625ita wada akela denawa redena
අතුලව ගෙන්වන්න
Programme එක බලද්දී දැනෙන දේ තමයි විරාජිනිය කාගේ ගීතයක් කියුවත් ඒක next level.. But විරාජිනියගේ ගීයක් වෙන කෙනෙක් කියුවට ඒක 100% feel වෙන්නෑ.. This is my personal idea 😍😍...
1000%k Etta ❤❤
ඒකනම් හරියට හරි. මාරම හැඟීමක් දෙන්නෙ කියන සිංදු වලට. පට්ට. ❤❤
Owu sankage song1 meyagema una 😍
100%
Nirosha sanka dinethge songs lassanata kiyanawa
විශිෂ්ඨ වැඩසටහනක්....❤ අකිල සර් තවදුරටත් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට ඔබ ඇතුළු සියලුම දෙනාට ශක්තිය ධෛර්‍ය ලැබේවා!!! අපි හැම වැඩසටහනක්ම ඉතාමත් ආසාවෙන් නරඔනවා......❤
නිරෝශා අම්මො පිස්සුවක් . ❤️🔥👍
ලංකාවේ සංගීතයට පෑයු රන් තරුව නිරෝශා විරාජනියයි. ❤❤❤❤❤
ලෙලුම් රත්නායක මහතාගේ ඩ්‍රම්ස් වාදනය ❤️❤️❤️
❤❤❤❤
නිරෝෂා❤❤
අපරාදෙ hiru star නිසා නිකං බැනුම් අහනවා😢
ඔව්.. අපරාදෙ ඇත්තටම 😢😢
නාලක සජී ඇතුළු බෑන්ඩ් එකත් සුපිරියක්,❤🌹🙏
Nirosha ❤❤❤
හරිම ලස්සනයි බලාගෙන ඉන්න ආසයි අකිල සර්ගේ දැනුම බුද්ධිමත් කම අගය කලහැකි වැඩසටහනක් ආපු හැමෝටම ආදරෙයි ❤❤❤❤❤ ඒ වගේම නාලක සජිගේ සංගිතය අගය කලයුතුමයි 👌❤️
ලස්සන වැඩ සටහනක්...බුද්ධිමත් සංගීතමය ආමන්ත්‍රණය ක්....❤️❤️❤️
කිසිම රූපවාහිනි වැඩසටහනක් නොබලන මට මේ වැඩසටහන බලන්න හිතුනේ මොකද කියලා තේරුම් ගියේ වැඩසටහන බැලුවට පස්සේ පළමු වැඩසටහනේ ගීත ටික පමණයි අහන්න උනේ.... හරිම ලස්සනයි මේ වැඩසටහන 💖💖💖💖💖
නිරෝශා මිස්ගෙ කටහඩ 😍😍😍
Thankyou Hiru TV, Nirosha, Sanka,Akila and Nalaka ❤
Very interesting program, unusual theme and great selection ❤
මේ වැඩසටහනට ලොකුම වටිනාකම එකතු වෙන්නෙ නාලක සජී සර්ගේ සංගීතය තමයී එන හැම කෙනාගෙම ගීත වලට මාරම වටිනාකමක් දෙනවා...
ශශිකා,සේනානයක වෙරලියද්ද,චන්දන මේ වගේ කට්ටිය ත් ගෙන්න ඉස්සරහට
මරු ෂෝක් අනේ ප්‍රෝග්‍රෑම් එක. අදයි දැක්කෙ. පවසන්නේය මැදපෙරදිග සවුදි අරාබියේ සිට සුභ පැතුම් සැමටම
ගායකයන් තුන් දෙන සුපිරි අකිල විමන්ස කියන්නේ සින්හල ගුරුවරයෙක් නියම විචාරනය සුපිරි මම සෞදි සිට සුබ පතමි 👍👍💜️💜️💜️💞💞💞💞
මරු සංකලනය 😍😍
ලස්සන වැඩක් නිරෝශා මිස් සංකගෙ සින්දුවට දුන්න හැඩ්‍ය රසය මරු
Mariyasel kiynne stage eka hollapu manussayek.adatath voice eke power eka style eka variations harima lassanai ❤❤❤🔥🔥
Nirosha 😍😍😍 ඒ කටහඩ ඒ හැකියාව.. විරාජිනී ❤❤
වේරලිද්ද මහාතාවයි ,චාමර වීරසිංහ අයියාව සහා දමිත් අසංක අයියාවයි .මේ වැඩසටහනට ගෙන්නකෝ දවස ❤️🎧🎤🎶❤
තුනම එක වගේ බන් හඩිනුත් කිසි විවිදත්වයක් නෑ එතකොට
පව් නිරෝෂ මිස් හිරැස්ටා එකේදී මොනතරම් බැණුම් අහනවද. මැදපෙරදිග සහරාවෙ ඉදන් අපිත් බනිනව ඇත්තටම
ලස්සන program එකක් ❤❤❤ සංඛ දිනෙත් කිවිවා වගේ සංඛගේ ගිතය ❤ විරාජිනියට අගේට ගැලපේ ❤🎵🎵🎙️🎵🎙️❤️
සුජාතා අත්තනායක මහත්මිය , ශෂිකා නිසංසලා මහත්මිය , කාංචනා අනුරාධි අක්ක මෙි කට්ටිය ගේන්නකො 🙏❤
Best combination
සුජාතා අත්තනායක ඇවිත් සින්දු කියන්ඩ බැහැනෙ ඉතිං.
Wow… Nirosha voice eka patta🤩
Super. Nirohsha , Mariya, you both are super.
ලෙලුම් මහත්මයා ❤❤❤❤
මගේ සිංහල සර් මම හරි අාසාවෙන් සහභාගි වෙන පන්තිය සිංහල❤
නිරෝශගෙ වොයිස් එක ❤❤
nirosha ge sindu Mariyasel Gunathilaka mahathmiya harima lassanata kiyanawa seenuwak wage.🎉❤
මරියසෙල් ගුනතිලක වට්නා මම ගොඩක් අගයන කැමති ගයිකාවක්
Wadasatahana anakan maga balan unna❤🎉adarai hamotama
මරියසල් මිස්ගෙ හාර්මනී 🎶🎶👍👍👍
හරිම ලස්සනයි මේ වගේ අත්දැකීමක් කුවේට් සිට ❤❤❤❤
මම කවදාවත්ම මේ වැඩසටහන බලලා නෑ අද ඉදන් බලනවා අනිවා අකිල සර් හා එන අයත් මරු ❤
මේ දෙවනි program එක ,පළවෙනි එකත් මාර ලස්සනයි බලන්න
Nirosha number one ❤❤🎉🎉🎉
පට්ට combination එකක්
නීරෝශා මිස් මොන සින්දුව කීවත් ඒක පට්ට❤❤
මරියසෙල් මහත්මියගේ කටහඩ පිස්සු හැදෙනවා මාරම ලස්සනයි voive එකක්
අඩෝ හාර්මනි නුබ ළඟ නැති දා cover එක එකක් කර යුතුමයි නිරෝශා❤
Mariyazel Mahathmiyata Niduk Nirogi suwaya Dirgayu Labewa ❤Nirosha Mahathmiyatath Sanka Mahathmayatath Asema parthana karanawa. Harima Wadagath Akila sir Thank You So Much ❤
Well Done All of you.
Mata TV ekak neha mei programme dekke ada 01.12.2024 phone eken .......Ammmmo Maru Nice ❤❤❤
හරීම ලස්සනයි වැඩසටහන 🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰👍
පට්ට.thanks all of your🎉🎉🎉🎉🎉
පටිට සර් මම හරිම අාස වැඩ සටහනක්
හරි ලස්සනයි වැඩසටහන .හැමෝටම ආදරෙයි❤❤❤
❤❤❤❤ නියමයි ආදරෙයි හිරැ tv ...❤️😍🥰
ලස්සන වැඩ සටහනක් අකිල සර්.ස්තුතියි.
Me artist la thundena wenama rahak thanks hiru ❤❤
අපේ සර් මාර ලස්සනට වැඩසටහන කරගෙන යනවා ආදරෙයි සර් Akila vimanga❤
එක්තැන්වෙලා ලොවම අමතක කරලා අහාන් ඉන්න පුලුවන් ගිත ගොන්නයි addicted Cool music what a wonderful ❤️🎶🇰🇼🇰🇼ගැලපෙන තේමාව සනුහරේ❤️🎶👏🇰🇼🇰🇼
Niyamai sir 😊😊
Mariyasel, Nirosha & Sanka dineth Nise combination. සින්දු ටික හරිම ලස්සනයි. මුල ඉදන් අගටම රසවින්දා 🥰
අකිල සර්, Subject එක වගේම Programme එකත් හරි ලස්සනට විචාරය කරනවා...හැමදාමත් වගේ ගොඩක් ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක්...සමහර සින්දු හදවතට කතාකරනවා...ඒ තරම් ආකර්ෂණීයයි...රසවිඳින්න පුළුවන් හදවතේ වැඩසටහනක්..._සනුහරේ.!_❤️✍️
(2026-A/L Batch)
All perfect❤❤❤
❤❤❤ ලස්සනයි ගොඩාක් ලස්සනයි .ආසාවෙන් බලලා සතුටු උන වැඩසටහනක් .හැමෝටම ආදරෙයි .good luck .💕💕💕💕💕
මරියසෙල් මහත්මියගෙ හර්මනි මරු ❤
pissuwak thamai ithin.akila nam mara lassanai. 😂🎉
හරිම ආසාවෙන් බැලපු වැඩසටහනක්..
හරිම රසවත්..
හරිම හරවත්...
❤
හරිම ලස්සනයි..මේ ගීත අපිට ඩවුන්ලෝඩ් කරගන්න යූටියුබ් අප්ලෝඩ් කරන්න......පළවෙනි සිංදු තුනම එක ගීතයක් විදියට අප්ලෝඩ් කරන්න..ජය වේවා
Niyamai ❤❤❤
මරියසෙල් ගුණතිලක මහත්මියගෙ රහසයි ගීතය සංඛ ලස්සනට කියනවා...
අනේ මරු මේ වැඩසටහන ❤
niyamai sar adrshamaht wada satahanak❤❤❤
Akila sir❤❤❤hoda වැඩසටහනක් sir
Sir..♥️✨
ආදරණිය චරිත 4 ලස්සනයි වැඩ සටහන තෙරුවන් සරණයි ❤️❤️❤️cyprus ❤️❤️අඩු පාඩු තියෙන අය තමයි තව කෙනෙක් ගේ අඩු පාඩු හොයන්නෙම ❤❤❤
My one and only crush nirosha❤
හරියටම හරි සර්.
අපේරටේ මිනිස්සු දන්නෑ.අපහාස කලාම පව් පිරෙනවා කියලා..
😮wow
Were biutiful pogrom ❤
Maru kiyanna wachana ne❤❤❤❤❤
මේ program එකට ඉස්සරහට අනිවාර්යයෙන් උමාරියව ගෙන්නන්න . Pls ❤️🔥👍
හිරු එකෙන් බලන ආසම එකම ප්‍රෝග්‍රෑම් එක
අකිල සර්,❤🌹🙏
නිරෝශා ගෙ වොයිස් ❤❤❤❤❤❤
Marama Lassanai ❤
සින්හල සර්ගෙ වචනයක් ඇහුනත් ඇති ........❤
Marama lassana vadasatahanak asawen baluwa mm godak kamathi nirosha missta .. Me wadasatahana gana kiyanna vachana na ekenma super ❤
Damith asanka chamara weerasinha senanayaka weraliyadda gennako. Watinawa godak
මේ වැඩසටහන මසයකට දෙපාරක්වත් කෙරේත් හෙදයි බලන්න අසම වැඩසටහනක් දිගටම බලනවා
Sanka dineth amazing singing❤❤❤
Nuba laga nathida...💐💐💐❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤
මම. ආසම sir කතා කරනවා ඕන වෙලාවක් අහගෙන ඉන්න
ලස්සනයි ❤️
Harima lassanai ❤❤
Niroshawa lassanatama dekke ada.❤❤
Wow supir god blised ❤❤❤❤