Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 37 | 2025-01- 07 | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 540

  • @sihinayasoya
    @sihinayasoya 11 годин тому +86

    කණගාටුවට කරුණ නම් මේ වගේ ලස්සන කතාවලට ඇබ්බැහිවෙන පිරිස සෑහෙන්න අඩුයි..😢🎉🎉🎉🎉

  • @Ruwaniiii
    @Ruwaniiii 8 годин тому +23

    ඇබ්බැහියක් අමුතු දොස්තර, දවසින් දවස කුතුහලය වැඩිවෙනවා හැමෝගේම රංගනය සුපිරි, සමන් කෝරලගේ අතිවිශිෂ්ඨ රඟපෑමක් හා නිර්මාණයයක් ❤❤❤❤

  • @kanthi1038
    @kanthi1038 22 години тому +452

    මම ගුරු සේවයේ යෙදී හිටියෙ. අවූරුදු දෙකකට කළින් විශ්‍රාම ගත්තා. ජීවිතේම සේවයට කැප කරලා මෙවැනි තාඩන, පීඩනවලට මුහුණ දුන්නා. ඒකයි කළින් සේවයෙන් අයින් උනේ. අමුතු දොස්තර මේ දෙරණ තලයේ යථාර්තයයි.

    • @LayanMaduka
      @LayanMaduka 21 годину тому +2

      ළමන්ට හොදට ගැහුවා නෙද? එ වගේ පෙනවා.

    • @presentfurniture0175
      @presentfurniture0175 21 годину тому

    • @aiyamalonagoluna9068
      @aiyamalonagoluna9068 21 годину тому +5

      Wihilu newei me kalakanni rate අවංකවම wada karanna ba.oba අනිවාර්යයෙන්ම hoda kenek wenna athi

    • @ksnbedirisooriya5352
      @ksnbedirisooriya5352 21 годину тому +1

      ලොකු සර් හම්බුනා

    • @kosalawijekoon5733
      @kosalawijekoon5733 21 годину тому +11

      ​@@LayanMaduka ඉස්කෝලේ ගිහින් නැති එකෙක් කියලා පේනවා කොමන්ට් එකෙන

  • @HenanigalaSiripalankara
    @HenanigalaSiripalankara День тому +102

    රටට හිතැති‍, විනයගරුක රාජ්‍යය සේවයක් රටකට වාසනාවක්. මගේ මව්බිම දිනෙන් දින දියුණු වේවා!❤

  • @nuwanpriyanga6070
    @nuwanpriyanga6070 10 годин тому +59

    ආනා සුවාරිස්ගේ රඟ පෑම ඉතා විශිෂ්ටයි..❤❤❤

    • @malsarawidda
      @malsarawidda 6 годин тому +1

      ape seeya e

    • @nishanthaalwis7994
      @nishanthaalwis7994 6 годин тому

      ආනා සුවාරිස්ගේ නම කුමක්ද

    • @gayanwijewardena7715
      @gayanwijewardena7715 5 годин тому

      මැල්කම් මචාඩෝ​@@nishanthaalwis7994

    • @dinushaperera6115
      @dinushaperera6115 5 годин тому

      මැල්කම් මචාඩෝ..දුන් හිද අද්දර මතකද බලන්න​@@nishanthaalwis7994

    • @7thushi
      @7thushi 4 години тому

      ​@@nishanthaalwis7994 මැල්කම් මචාඩෝ..

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo 20 годин тому +85

    පැහැදිලිවම තාඩුජීන් ගාතනයේ ඇතුලාන්තය.

    • @hmj8041
      @hmj8041 19 годин тому +1

      Pissuda ban?

    • @NiroshAlwis
      @NiroshAlwis 12 годин тому

      ලංකාවේ බිහි උන විසිස්ටතම රග්බි ක්‍රීඩකය මරපු උන් අල්ලන්න ඕනේ පව් AKD ඒක ඔබේ වගකීමක් දන්න විදියට එදා ඔහුට බේරෙන්න තිබුනා යාළුවා බිලී දෙන්න බැරි නිසා ඔහුගේ ජිවිතයට සමු දුන්න

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 23 години тому +157

    සේමිනී ඉද්දමල්ගොඩ මහතිමියගේ රංගනය අතිවිශිෂ්ටයි ...👊

    • @Sajithjalani
      @Sajithjalani 21 годину тому

      මද්දලේනා 👍 එයාගෙ පුතා x කියන තරුණයත් මරු

    • @mathake93
      @mathake93 5 годин тому

      ඕන කන්ඩිෂන් එකක් රඟපාන්න පුලුවන් කෙනෙක් සේමිනී ❤

  • @nimmim704
    @nimmim704 21 годину тому +67

    ඩොක්ටර් චාපට හිතවත් හැමෝගෙම ජීවිත අනතුරේ. 😢

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 20 годин тому +35

    මුල ඉදන් දැහැන් ගත වෙලා බලපු නැති අයට තේරෙන් නෑ තමා . . . දැන් තමා කතාව තේරුන් කරගෙන යන්නේ . . . ගොඩක් අයට තේරෙන් නෑ කියලා දාලා . . .

    • @slnc3701
      @slnc3701 18 годин тому +2

      @@ShashikaHansani-ov4qb අනිව මෙච්චර කාලයක් වලලලා තිබ්බ මිනිය ගොඩ ගන්න පටන් ගත්තෙ මෙ කොටස් දෙකෙන් 👊

  • @Thilankajayamadu
    @Thilankajayamadu 22 години тому +43

    කතාවෙන් තේරෙනව තරුණයෙක්ට මේ රටේ කිසිම දෙයක් සාදාරනව කරන්න බෑ... සාදාරනය කියන්නෙ ම විනාශයක්

  • @mamakamthi7735
    @mamakamthi7735 23 години тому +60

    අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 19 годин тому +3

      පකෙන් බලන්නෙ

    • @sachinmalaka5956
      @sachinmalaka5956 10 годин тому

      ඇයි උබට උන්‍ට කියල පු.කේ ඇරගන්න ඕනද 😏

    • @malsarawidda
      @malsarawidda 6 годин тому +1

      ube ammage hilen balanne. pnna pakya

    • @ajithpushpakumara-q9o
      @ajithpushpakumara-q9o 2 години тому

      ඉන්නව හැම දාම නෙමෙි සතියක් විතර ඇරල ඔක්කොම එක පාර බලනව ඇර ඇර බලන්නෙ. වැඩකට නැති දේවල් වැඩි

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 9 годин тому +5

    හැමෝගෙම රගපෑම් අතිවිශිෂ්ඨයි

  • @gkssepalika4917
    @gkssepalika4917 23 години тому +60

    අද කතාව මුල ටිකේ නම් මොකද උනේ කියලා තෙරුන්නෑ මගකදි ඇහුන්නැතිව ගියේ හිටපු රාජ්‍යය ගැන කියලා මොකක් හරි අනවශ්‍ය කතාවක් ගිය නිසා හඩ දුන්නෙ නෑ අද අවසානයේ ටික නම් චුට්ටක් තේරුම් ගියා පැටලුම් නුල් බෝලයක් වගේ තමා පෙන්නෙ ඒත් විමසිල්ලෙන් බලන්නාට ජය

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 20 годин тому +1

      මොකද්ද තේරුන් නැත්තේ මුල ඉදන් බැලුවා නං තේරෙනවා . .

    • @TheVnv23
      @TheVnv23 19 годин тому

      @@ShashikaHansani-ov4qb සවුන්ඩ් මියුට් කල ටිකේ කිව්වෙ මොනවද දන්නෙ නැත්තෙ. ඔයාට තේරැනාද ඒ ටිකේ කියපු ටික ?

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 19 годин тому

      @@ShashikaHansani-ov4qb මොකක්ද මියුට් කරපු තැන තිබ්බ දෙබස් ටික කියන්ඩකො

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 18 годин тому +1

      @@TheVnv23 ඒක ඉතින් ඇහුන් නෑනේ දේශපාලනේ ගැන කිව්වේ . . . කතාවේ මුල තේරුන්නෑ කිව්වේ ඒකයි ඇහුවේ මොකද්ද තේරුන් නැත්තේ කියලා

    • @slnc3701
      @slnc3701 18 годин тому

      @@gkssepalika4917 ලිප්ස් රීඩින් ආයෙ ආයෙ බලන්න වෙනව 😜 හෙව්වොත් අල්ල ගන්න බැරි නෑ 😜

  • @randikanadeeshan6184
    @randikanadeeshan6184 23 години тому +189

    බාහිර ශබ්ද ඉතාමත් වැඩියි ,දෙබස් ඇසීම ඉතාමත් දුර්වලයි.

  • @ChamodDidulaka
    @ChamodDidulaka 22 години тому +49

    මෙතන වැඩ්ඩ අනාසුවාරිස් ❤

    • @chanu1126
      @chanu1126 9 годин тому

      අනාසුවාරිස්වත් මරනවා නේද

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 21 годину тому +48

    මේවා දැක්කම ලංකාව එපාම වෙනවා... ලංකාවේ ඇත්ත පාතලයෙ මේ

  • @kahingalagedesilva5874
    @kahingalagedesilva5874 21 годину тому +9

    සුපිරි ටෙලියක් 👍

  • @shashikamanohara
    @shashikamanohara 21 годину тому +155

    මේ කථාව කවදාවත් ටීවී එකේ පෙන්නන්න තිබ්බ කථාවක් නෙවෙයි. ආණ්ඩු මාරුව නිසා ටීවී එකට ආපු කථාවක්..

    • @ThusithaPilimatalawwe
      @ThusithaPilimatalawwe 21 годину тому +5

      මේ කතාවේ episode ගණන බැලුවොත් ඔය කතාවට පිළිතුර තේරුම් ගන්න හැකිවේවි.

    • @kahingalagedesilva5874
      @kahingalagedesilva5874 21 годину тому +2

      😂

    • @chandimashan9573
      @chandimashan9573 20 годин тому +9

      වහලෙක් වෙන්න එපා මිට වඩා කතා කලින් ආණ්ඩු තියෙද්දිත් ගියා එහෙම නැත්තම් 17:45 මේ ටිකේ කතාව දාන්න තිබ්බා නේ.

    • @nimeshaperera7814
      @nimeshaperera7814 20 годин тому +10

      සහෝදරයා, කූඹියෝ වගේ කතා අපි බැලුවෙ කලින් ආණ්ඩු තියෙද්දි තමයි.

    • @travelwithmevlogsc
      @travelwithmevlogsc 19 годин тому

      Puka 😂😂

  • @malinduhasaranga3504
    @malinduhasaranga3504 22 години тому +26

    අද තමයි කතාව පටං ගත්තෙ

    • @MackMark-y2x
      @MackMark-y2x 22 години тому

      Aluth kathawakda.
      Nama dapan

  • @susiljayananda6686
    @susiljayananda6686 22 години тому +118

    Dr.ආනා සුවාරිස්ගේ ඇත්ත චරිතය නමි ඹහු කැගල්ල උසාවිය හි act.judge කෙනෙක්.

    • @PAMadushanka-qb9vr
      @PAMadushanka-qb9vr 20 годин тому +1

      මචාඩෝ❤

    • @shyamali_wick72
      @shyamali_wick72 8 годин тому +5

      ඔව් malcom machado. දුන්හිඳ අද්දර drama එකේ හිටියා. මට මතකයි. අපි එතකොට පොඩි

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 5 годин тому +3

    පළගැටියෙක් එක දවසක් සිතියමක් ඇන්දා..සිතියමේ උන්නු සමනළයා ..මල් සොයලා .....මං මුළා වෙලා .....❤❤

  • @dilharasampath
    @dilharasampath 22 години тому +26

    කෙමෙන් කෙමෙන් නිමාවට ලන්වෙනවා....අපි ආදරේ කරන මිනිස්සූ ලස්සන මතකයන් තියලා මේ පොලවට පස්වෙනවා...මන් හිතන්නේ අනාස්වාරිස් ඩොක්ටර්ත් අපිව දාලා ගියා වගේ😢😢😢😢......අපි ආදරේ කරන මිනිස්සූ අපේගාව හැමදාම රැඳෙන්න නැ....😢😢😢😢

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 21 годину тому +60

    තාජුඩීන්ගේ මරණයට අදාල විමර්ශනයේ වැදගත් සාක්ෂියක් වුණ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකුත් හෘදයාබාධයකින් මැරුණා නේද කියලා මට අද කොටස බැලුවම මතක් වුණා. වෛද්‍යවරයෙක් හෘදයාබාධයකින් මියයාම අසාමාන්‍ය යි නේද.....?

    • @nimeshaperera7814
      @nimeshaperera7814 20 годин тому +13

      ඇයි අර පිළිකාකාරක ආහාර ගැන කතා කරපු PHI මහත්තයයි, දොස්තර මහත්තයයි දෙන්නත් මිය ගියා

    • @slnc3701
      @slnc3701 18 годин тому

      @@NimalSenaratne-kt1mq කෝමත් උන්ගෙ පාරට හරස් වෙන අයට පපුවෙ අමාරු වාහන හැප්පීම් වගේ ස්වභාවිකයි වගේ වෙන හැබැයි මිනී මැරුම් වලට මුන දෙන්න වෙනව..බලයයි මුදලයි සෙරටම උඩින් 🤬

    • @indikasamarasiri3916
      @indikasamarasiri3916 18 годин тому +2

      ඇයි පිලිකා කාරක පොල් තෙල් ටිකක් කෑවා ට කමක් නෑ කියපු අයත් හිටියේ

    • @GeethanjanaMadurapperuma
      @GeethanjanaMadurapperuma 12 годин тому

      මොකද්ද අසාමාන්‍ය.

    • @shyamali_wick72
      @shyamali_wick72 8 годин тому +2

      පපුවේ අමාරුව හැදෙන තරමට ඒ අයට බාහිර බලපෑම් තියෙන්න ඇති. මනුස්සයෙකුට දරාගන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවානේ

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 23 години тому +13

    මම හැමදාමත් ආදරය කරන චරිතයක් අමුතුරු දොස්තර මහත්තයා❤️❤️🫶🔥👍🙏

  • @buddhidon2882
    @buddhidon2882 20 годин тому +4

    May this nature of Sri Lanka be changed for a better & kinder civilisation 🙏🏾

  • @gayanjones251
    @gayanjones251 22 години тому +44

    ෆෝන් එකෙන් youtube 🎉 බලන සෙට් එක එන්ඩ මෙ පැත්තෙන්❤

    • @kosalawijekoon5733
      @kosalawijekoon5733 21 годину тому +4

      නෑ බං අපි පත්තරෙන් බලන්නේ. ගොන් කතා කියන්න එපා බං

    • @avishkamadhubhashana9750
      @avishkamadhubhashana9750 20 годин тому +2

      මොන මගුලක්ද අයිසෙ. තමුසෙ හැම එපිසෝඩ් එක්කම ඇවිත් මේ මගුල දානවනෙ. පලකො වද නොදී..😂

    • @mortivation3566
      @mortivation3566 20 годин тому

      @@avishkamadhubhashana9750කියලා වැඩක් නැ😂

    • @chanakathushan3752
      @chanakathushan3752 20 годин тому

      මොන පැත්‍තට ද..

    • @chanakathushan3752
      @chanakathushan3752 20 годин тому

      සිරාවට

  • @SupunJayawardhana
    @SupunJayawardhana 22 години тому +37

    Clean කරන්න පටන්ගද්දිත් ඔහොම්මයි අර ත්‍රාඩ ජඩ මැරයෝ මේ සිස්ටම් එක වෙනස් කරන්න දෙන් නෑ, මොකක් හරි අංචියක් අදින්නමයි හදන්නෙ.. ඒත් ඒවා යට කරන් යමු.. ❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 День тому +36

    කතාව බලන, බලන්න එන සැමදෙනෙකුටම ආයුබෝවන් 🙏🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋

  • @nilendriherath9213
    @nilendriherath9213 Годину тому

    ආදරෙයි හැමෝටම

  • @ConstellationsOfstars
    @ConstellationsOfstars 9 годин тому +3

    ආසම ඩ්‍රාමා එක

  • @kasun441
    @kasun441 23 години тому +55

    මෙච්චර දවස් කතාව බලල රසවිඳල සද්ද නැතුව ඉඳලම අද දැම්මා කමෙන්ට් එකක් 😁❤. කමෙන්ට් ඔස්තාර්ලට නම් රසවින්දනය 0යී. හෑලි ලියන්න තමයි උන් ඉන්නේ ගොන් කතා කිය කිය 😂

    • @prabhamadhavee5637
      @prabhamadhavee5637 22 години тому +5

      ඔයා දාපු රසවින්දනාත්මක කමෙන්ට්‍ එක 🤔

    • @piyuminisansala2589
      @piyuminisansala2589 22 години тому

      😂​@@prabhamadhavee5637

    • @isurusameera3968
      @isurusameera3968 20 годин тому

      ​@@prabhamadhavee5637අවදානේ ඉල්ලනවා 😂

    • @SureshMaduwantha-vd7dj
      @SureshMaduwantha-vd7dj 16 годин тому

      🤣🤣🤭​@@prabhamadhavee5637

  • @lahiruprasad8629
    @lahiruprasad8629 5 годин тому +2

    හෙටින් කතාව ඉවරයිනි දෙයියනේ😢❤

  • @puspokumara2111
    @puspokumara2111 22 години тому +29

    මට හිතෙන්නේ අර රගර් ක්‍රීඩකයාගේ කතාව තමයි යන්නේ

  • @chamindagunawardada2186
    @chamindagunawardada2186 3 години тому +1

    හෙට ඉදන් ආනා සුවාරිස්ගෙ දෙබස් අහන්න නොලැබෙන එක් ලොකු පාඩුවක්

  • @ruwanpremathilaka7238
    @ruwanpremathilaka7238 23 години тому +22

    😅 සවුන්ඩ් ඕෆ් කරලා තව ආතල් එකක් දුන්න😂❤💐 කතාව පටං අරං තියෙන්නේ දැං 😂

  • @kavidulakmal913
    @kavidulakmal913 23 години тому +75

    බස් තොරොම්බල් වීල් තොරොම්බල් කෑලී අහිංසක කොල්ලන්ගේ හීන කියල හිතන උන්ට කතාවක් නැද්ද පෙන්නන්න .. තොරොම්බල්වලට වඩා ලස්සන හීන තියෙනව හැබෑ කරගන්නවනම් කියලා

    • @ChamodDidulaka
      @ChamodDidulaka 22 години тому +4

      අමුතු ඩොක්ටගෙ කාර් එකත් ඇතු ඒක ඔප්පු කරන්න

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 21 годину тому +3

      අපේ රටේ හොද බුද්දිමත් කොල්ලො කෙල්ලො ඉන්නවා සමහර අයට බස් වල තොරන් වගේ එල්ලගෙන පදවන අයට වඩා එ ඉතින් එක, එක මානසික මට්ටම් තමා

    • @gamaralagedon-yg6un
      @gamaralagedon-yg6un 20 годин тому +2

      තියෙනවා. දර ගැරේජ්

    • @isurusameera3968
      @isurusameera3968 20 годин тому

      අනේ නිකන් පාඩුවේ කතාව බලපන් 😂😂

    • @TheVnv23
      @TheVnv23 19 годин тому

      දෙවෙනි ඉනිම වගේ කතා තියෙන්නෙ උන්ට තමයි.

  • @surangaedirisinghe339
    @surangaedirisinghe339 9 годин тому +4

    Dr.ආනා සුවාරිස්....dr.යොහානි වගේම දුකක් ඉතුරු කලාද😢යතාර්ථය👍

  • @rohandinesh8573
    @rohandinesh8573 12 годин тому +8

    දැන්.නේද කතාව පටන්ගත්තේ තේරැන අය මෙිකොනට.

  • @senithalochana3689
    @senithalochana3689 22 години тому +11

    Anna suwarise nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @NilSS-h1w
    @NilSS-h1w 23 години тому +57

    ඔළුවෙන් හිටවල පස් ගැහුවත් Dr.Chapa වට්ටනව බොරු.❤

    • @FunWorldLK-b7b
      @FunWorldLK-b7b 11 годин тому +2

      ඌ GMOA එකේ සාමාජික වෙලා නෑ. ඒකයි.

  • @kavidulakmal913
    @kavidulakmal913 23 години тому +18

    දැන් තමයි සීතල යුද්දේ පටන් ගත්තේ 😍

  • @ChathuWeerasinghe-w3q
    @ChathuWeerasinghe-w3q Годину тому

    සුපර් ට්‍ර්ලිඩ්‍රාමා❤

  • @gayathriperera2207
    @gayathriperera2207 21 годину тому +8

    අදනේ කතාව හරියටම තේරුනේ ❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 16 годин тому +2

    ලොකු අර්තයක් geb වෙච්චි වටිනා කතාවක්

  • @banukahewage
    @banukahewage 23 години тому +11

    අතීත වර්තමාන දෙකම ⁣එකට තැනින් තැන මික්ස් කරලා හිතාගන්න අමාරැයි පළවෙනි කොටසෙ ඉදල මේ වෙනකම්ම 🥲

  • @Rmd289
    @Rmd289 22 години тому +27

    X ❤ සනීපවෙලා ගෙදර ආවා.❣️
    අමුතු දොස්තර වට්ටනවා බොරු.😃❣️

  • @p.g.a.pereraperera8543
    @p.g.a.pereraperera8543 19 годин тому +3

    එන්න එන්නම කුනු ඇඩ්වැඩි වෙනවා. කතාවේ රසවින්දනයට බාධාවක්.

  • @prasannabis8833
    @prasannabis8833 8 годин тому +1

    හෙට අවසන් කොටස ❤️

  • @chandimakumari6169
    @chandimakumari6169 23 хвилини тому

    Mama episode 34 k eka dawasema eka digata balala balala den hemadama nowaradwa balnawa 😘 kathawata asawata wada adarey😘

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 години тому +24

    ඇයිද ඒක 😮😮
    ඇහෙන්නේ නැතිව ගියා නේ

    • @kalindushanilka5005
      @kalindushanilka5005 22 години тому +7

      දේශපාලනය දෙබසක් නිසා ඒක කැපුවා වගෙ

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 11 годин тому +1

      @kalindushanilka5005 🙏

  • @ManojpradeepPradeep
    @ManojpradeepPradeep 4 години тому

    මේච්චර ලස්සන කතා තියනවා එත් සාම්මාන ඔක්කොම ..හොදම රේඩියෝ එක හොදම tv චනල් එක හොදම නාට්‍ය ..ඔක්කොම .හිරු එකට 😅

    • @YOSAKA2010
      @YOSAKA2010 2 години тому

      ඇයි හොදම නලුවා, නිලිය, නැගීඑන නලුව , නිලිය, ඒවත් සල්ලිවලට යන ඒවද කොහෙද... කවදාවත් හරි කෙනාට ලැබෙන්නේ නැ.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 години тому +12

    අවසාන ටික
    හොඳම ටික

  • @ThusithaPilimatalawwe
    @ThusithaPilimatalawwe 21 годину тому +42

    හඬ නොඇසීමට සැලසීම නාට්‍යයේම තාක්ෂණික නිර්මාණශීලී කොටසක් බව තේරුම් ගැනීමට නොහැකි බහුතරයක් සිටින බව දැකීමෙන් හිතට පොඩි දුකක් දැනුනා.අවර ගනයේ නිර්මාණ නැරඹීමේ ප්‍රතිඵලය තමයි මේ.😮

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 21 годину тому +4

      පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඇයි එහෙම හඬ නොඇසීමට සලස්සන්නේ

    • @TharukaSandaruwan-p9w
      @TharukaSandaruwan-p9w 21 годину тому

      ​@@parakumbandaraekanayake738 ස්වභාවික ගතියයි පෙන්නන්නයි අවධානය කතාව ඇතුලෙම තියාගන්නයි වෙන්නැති නේද

    • @Tharushast055
      @Tharushast055 20 годин тому

      @@parakumbandaraekanayake738 ethana kiyanne goverment eke mokak hari case ekk ekay

    • @harshacosta674
      @harshacosta674 11 годин тому

      ඇත්තටම තාක්ෂණික දෝෂයක් නම් ඔයාට පස් කන්න තමයි වෙන්නේ 😂

  • @shandisanayake3643
    @shandisanayake3643 22 години тому +31

    මේ කතාව රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට....👉👉👉👉

  • @Chandrika.64
    @Chandrika.64 16 годин тому

    අද තමයි කතාව පටන් ගන්නේ....❤

  • @sheharamadushani3303
    @sheharamadushani3303 3 години тому

    අපරාදේ හොඳ නාට්‍යයක් ඉවර වෙන්න යන්නේ😢.ආසාවෙන් බැලුවේ

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 23 години тому +9

    ඇහෙන්නෙ නැතිව ගියානෙ අවසාන ටික

  • @NiroshAlwis
    @NiroshAlwis 11 годин тому +4

    හේමලයෝ කතාවේ ජගත් බෙනාරගම ඉන්නවා ❤

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 11 годин тому

    This is the real drama. Love it.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nimeshakumarasinghe9667
    @nimeshakumarasinghe9667 21 годину тому +6

    අද තමා කතාව පටන් ගත්තෙ...😊

  • @randikalakshan7284
    @randikalakshan7284 22 години тому +13

    17:34 - 18:13 ආණ්ඩුව ගැන කියනකොටම 🔇 😅😂 ජාතික රූපවාහිනීය Track ද අයිසෙ..

  • @MadusankaHashan-z5q
    @MadusankaHashan-z5q 6 годин тому +3

    Intermission!🙏

  • @nadeeshanicolambage7326
    @nadeeshanicolambage7326 22 години тому +25

    බලය ධනය තීයෙන උන් උන්ගෙ වැරදි වහගන්න අහිංසක මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්න ඇද්ද..මේක මයි පසු ගිය කාල වල රටේ යථාර්ථය...

  • @yohansameera6104
    @yohansameera6104 19 годин тому +3

    මගදි ඇහුනේ නැති කොටස ගිය රජයද මේ රජයද කියලා අදාල නෑ. පවතින රජය ගැන කියන්නේ මේ රජයට ඡන්දය දීලා ගිය රජය නිස කතාව එළියට ආවේ නැ කියන අයට. එහෙම කියන අය කැළුම් විජේසූරිය එක්ක Doctor චාපාගේ Interview එකේ බලන්න. ර්ජයට යටින් රාජ්‍ය නිළධාරීන් ඉන්නවා කියලා අමතක අය වහල්ලු. ආණ්ඩු නිසා කතා දාන්නේ නෑ කියන අය අවුරුදත් එක්ක බලන්න
    තුන්පනේ කතාව ජෙබයියන්ට කියන්නේ අපි සුපර්‍ර් බයියෝ

  • @amithrodrigo87
    @amithrodrigo87 21 годину тому +18

    මේ කතාවේ බොහෝ විට කේස් ක්ලෝස් කරන චරිතේ වෙන්නේ - අර අහිංසකය වගේ ඉන්න චාපා දොස්තරගේ ගෙවල් බලාගන්න කොල්ල වෙන්න පුළුවන්.
    ඒ කොල්ලගේ චරිතේ ටිකෙන් ටික බිල්ඩ් අප් කරන්නේ එකට වගේ සේයාවක් පේනවා.
    මතකද චාපගේ මාමා රටින් යන්න කලින් ඒ කොල්ලට කියනවා "තමුසේ අහිංසකය වගේ හිටියට තමුසෙත් හොඳ හොද වැඩ දීලා තියෙනවා කියල මම දන්නවා. බ්‍රිගේඩියර් තමුසෙව මට රෙකෙමෙන්ඩ් කරනකොට විස්තර කියුව " එකියන්නේ මේ කොල්ලව අර පවුලේ ආරක්ෂාව දෙන්නේ මෙයාගේ මොකක් හරි විශේෂ හැකියාවක් නිසා , එක්කෝ ඉන්ට් එකේ, නැත්නම් SF, කොමාන්ඩෝ වගේ යුනිට් එකක හරි, යුද්දේ කාලේ දක්ෂ සෙබෙලෙක් වෙන්න පුළුවන්. උ කිසි දෙයකට මැදිහත් වෙන්නේ නැහැ..හැබැයි සියළු දේ දිහා බලාගෙන ඉන්නවා...
    සමහර විට මේකේ අවසානේ මිනිහා ගේම් එකට එන්ටර් වෙලා ඩොක්ටර් චාපාට ලෙඩේ දාපු සෙට් එක ඉවරයක් කරන්න ඉඩ තියෙනවා.

  • @chandanadissanayaka7011
    @chandanadissanayaka7011 22 години тому +12

    Thajudeen ............................ Thajudeen ...................

  • @slnc3701
    @slnc3701 22 години тому +17

    මේකෙන් ලංකාවෙ උන යටගහපු මරණයක් ගැන නොකිය කියනවද මංද...ගහල වාහනේක මරල කියල😢

  • @rusirulakshithaphotography
    @rusirulakshithaphotography 21 годину тому +13

    කතාව කනපිට ගහන සීන් එකක් තියෙන්නේ 😮

    • @lahiruprasad8629
      @lahiruprasad8629 5 годин тому

      හෙටින් ඉවරයි කතාව

  • @yamunaweeraratne
    @yamunaweeraratne 10 годин тому +5

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත. Dr. චාපාටද එය වලංගුය.

  • @ineshka92
    @ineshka92 20 годин тому +3

    මේ ටෙලිය දොරේ හිලෙන් බලන අය................................................ ❤

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 19 годин тому

      අද පෝන් එකෙන් බලන හිගන්නා නැද්ද කොහෙදො බං 😂

    • @ineshka92
      @ineshka92 16 годин тому

      ම්ම්ම්ම්ම්

  • @idunilidunil2029
    @idunilidunil2029 17 годин тому +5

    ඩිස්පැන්සරියා කොහොමද මේ පරණ තරහ කාරයො එක්ක එකතු වුනේ 🤔 චාපා ඩිස්පැන්සරියා නිසා බැක් ටු කලොම්බො කිව්වෙ. යොහානි චාපයි ඇයි අදුරන්නැ වගේ හිටියෙ. 😢 අර මැරුණ කොල්ලා කවුද? ඇයි ⁣ඒ රිපෝට් එක චාපා හංගන්⁣ ඉන්නෙ 😮 ඉස්සරහට තමා උත්තර හම්බෙන්නෙ.දැනට නම් තේරෙන්නෙ නැ.

  • @omeerooth47
    @omeerooth47 8 годин тому +1

    චාපා සුවාරිස් සංවාදය මට විතරද ඇහුනෙ නැත්තෙ

  • @akilaekanayake5214
    @akilaekanayake5214 20 годин тому +5

    ආනා සුවාරිස් මැරෙනවා වගේ next episode එකේ.

  • @Sandyajayasuriya-r4e
    @Sandyajayasuriya-r4e 22 години тому +5

    අන්තිමට අමුතු දිනුම් සුවර්

  • @kosalaliyanage_
    @kosalaliyanage_ 21 годину тому +10

    වසීම් තාඩුදීන්ගේ කේස් එක වගේනේ🫠💔

  • @dakshithaabeysekara3361
    @dakshithaabeysekara3361 6 годин тому +1

    කතාවෙ තිබුන ගොඩක් doubts clear වුනේ අද. ඒත් 17:34 ඉදල 18:34 වෙනකන් mute වෙලා ඇයි?

  • @lakshansanjaya341
    @lakshansanjaya341 20 годин тому +3

    කුඩු වෙන්න ගහ්ල ගෙනත් දාපු හොරෙක්ද හොද මිනිහෙක්ද අදාල නෑ.
    දැං කොහොම ගුනයක් තියෙනවද
    පොඩ්ඩක් විවේක ගන්න.
    Respect all
    Health care professional.

  • @gnanasribandara9214
    @gnanasribandara9214 21 годину тому +8

    Dr යොහානියි, Dr චාපයි ඒ සීන් එක මාරම අව්ල්...😢 මේක ඇත්තම එකක්ද?

  • @kaveeshamadumannaa7908
    @kaveeshamadumannaa7908 10 годин тому +2

    මෙකෙ sound නැති උන්නද? නැත්‍ය්හම් එ ටික කප්ලද?😊

  • @peoplevsnature2582
    @peoplevsnature2582 20 годин тому +2

    Hodma tika dan patan ganne.athama docta metha prash ne visaduwoth.anek aya niyama අදර්ශයක් ගන්නවා

  • @shashikamanohara
    @shashikamanohara 22 години тому +5

    දෙකට නැවිලා පුපෙන් මේක බලන අය කවුද ඉන්නෙ..

  • @FunWorldLK-b7b
    @FunWorldLK-b7b 11 годин тому +3

    17 වන විනාඩියේ සිට දෙබස් වාරණයට අසුවී ඇත. ඕන්න නිදහස් කලාව.

  • @DevikaArunakanthi-pv7yr
    @DevikaArunakanthi-pv7yr 20 годин тому +3

    අන්තිම ටික බලපු මම කනෙ දොසයක්ද කියලා බැලුවෙ මම විතරද

    • @hasithaasiry4409
      @hasithaasiry4409 19 годин тому +1

      උබ විතරයි මම හිතන්නේ😂

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesingha 23 години тому +6

    හැමදාම බලන්නෙ youtube එකෙන් තමා whoththo නැත්නම් පkeන් බලන්නද කමෙන්ට් දාන්න කලින් රිප්ලයි එක දැම්මෙ 😒

  • @M.C.N.Meegampola
    @M.C.N.Meegampola 23 години тому +32

    මේ කතාව ලස්සනට ඉවර වෙනවාත් වගේම අවුරුදු ගණන් ඇදන් යන්න එපා 😢 එහෙම වෙයි කියලා හිතනවා..❤😢

  • @mortivation3566
    @mortivation3566 20 годин тому +2

    පුකෙන් බලන අය මේ පැත්තට 😂

  • @samithagayashan9437
    @samithagayashan9437 2 години тому

    සුවාරිස් අය්යා කොහොමද පැන්ෂන් එක්කින් මෙහෙම ලක්සිරි ලයිෆ් එකක් ගෙවන්නෙ😂. ඒක එතික් නෑ

  • @nimashafernando2203
    @nimashafernando2203 23 години тому

    very nice❤

  • @aswenna1714
    @aswenna1714 20 годин тому +6

    රෝහිත කියන චරිතය ගැන මට මුල ඉදලම සැකයක් තිබ්බා ,ඉස්සරහට මොනා වෙයිද...🤔

    • @TheVnv23
      @TheVnv23 19 годин тому

      කවුද රෝහිත?

    • @kosalaviduranga1220
      @kosalaviduranga1220 5 годин тому

      රෝහිත අබේගුණවර්ධන

    • @Ava-cr5or
      @Ava-cr5or 2 години тому

      @@kosalaviduranga1220😂😂😂

  • @slnc3701
    @slnc3701 21 годину тому +11

    මේ කතවෙන් කියන්නෙ එක් සිද්දියක් ගැන.ඒ උනාට දේශපලුවෝ,තවත් ලොකුඉ කියල ඉන්න මිනිස්සු බේරෙන්න පොඩි ජීවිත කියක් නම් විනශ කරල දාන්න ඇත්ද..😢

    • @outdooractivities1179
      @outdooractivities1179 19 годин тому +2

      Owww... Balaya wenuwen jiwitha kiyanne sippi kaali wagee, Lokkonta

    • @slnc3701
      @slnc3701 18 годин тому +1

      @ koitharam ahinsaka minissunge jiwitha,job,paul winasa wenna ethida weradi wahanna..🥲

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 13 годин тому

      Sehenna

  • @MallikaRanjani-ek1vx
    @MallikaRanjani-ek1vx 23 години тому

    Harima lassanai kathawa balanna asai

  • @krishanaluthgama4610
    @krishanaluthgama4610 23 години тому +8

    තියෙන ආණ්ඩු වල වැරදි කියන සංවාදයක් නිසා කට හඩ බොල්ක් කරා වගෙ. තාම මුල මැද අග කලවමක් යන්නෙ. අද කතාවේ මුල ටිකක් කිව්වා

  • @sanathckg
    @sanathckg 11 годин тому

    අමුතු කතාවක්

  • @saddhaosadee7310
    @saddhaosadee7310 20 годин тому +2

    අසාදාරන ලෝකයක්.අන්තිමේ අසාදාරානය දිනනව වගේද

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 години тому +1

    Mute කරා නේද😢😢😢

  • @princyabegunarathna6353
    @princyabegunarathna6353 14 годин тому +3

    බොහෝ කලකට පෙර මා නැරඹූ ටෙලි නාට්‍යයක් තිබුණා. මගේ මතකයේ හැටියට අවසානයේ ඔහු ඒ ගමේදී වෙඩි කා මිය යනවා. එය ඉතාම වේදනාකාරී අවසානයක්. අපේ රටේ කුහක,නීතියට ගරු නොකරන, උපන් බිමට කිසිදු ආදරයක් නොකරන පිරිසක් සිටිනා තාක් යහපත් නිලධාරීන් හට මෙවැනි සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන ඇත. ජනතාව එයට නැගී සිටිය යුතුය. Dr.chapa ට අරමුණ කරා යාමට ඉඩ ලැබේවා...❤❤❤

    • @rupikacmaegodage5428
      @rupikacmaegodage5428 14 годин тому

      Dr.Sathya ge kathaws

    • @indikamirissage7160
      @indikamirissage7160 13 годин тому

      @@rupikacmaegodage5428 Dr Senaka Thambugala

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 11 годин тому

      @@princyabegunarathna6353 ඉසිවර අසපුව

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 11 годин тому

      @@princyabegunarathna6353 ඉසිවර අසපුව

    • @J.M.JPerera
      @J.M.JPerera 10 годин тому +1

      මැලේරියා රෝගය උත්සන්න වූ දුශ්කර ගමක පැරණි කතාවක් ,
      ජනක කුඹුකගේ , අචලා අලස් රංගනයෙන් දායක වූ

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 7 годин тому

    මේ episode එකේ පොඩි හිගන ගතියක් දැනෙනවා... ඒ කවුරු හින්දද..🤔

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 23 години тому +4

    අවසානය අද සතුටුයි 😊 දොස්තර මහතාව බේරෙන්න කෝසලගෙ සමන් උදව් කරන්න 😊🙏 නැහැ එයත් හොරැන් 😢

  • @slkali1900
    @slkali1900 20 годин тому +2

    නිකං තාජුඩීන් ගැනවත් දෝ කියලා හිතෙනවා... 🤧

  • @AjithPerera-x2n
    @AjithPerera-x2n 16 годин тому

    Comment.set eka..machala..kuubiyoo..balala warella..meeta wada.. interested.meeka patta..pattama..patta.,.dumidu dodanthe.nokarapu de ,koralage saman ,dumiduge wife... Malcom machado..teliyak nemei..potak..kiyewwa..wage.