Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අකිල විමංග කියන්නේ අඩු වයසින් විශාල දැනුමක් එකතු කර ගත්ත තරුණයෙක්. අකිල සර් නිසා මේ වැඩටහනට ආලෝකයක්❤🙏🏻
ලන්ත්‍රාගේ ගායනය ඇස් වහගෙන අහන්න... සුනිල් පෙරේරා මහතා තවම ජීවත් වෙනවා වගේ දැනෙනවා.. ජය වේවා ලස්සනයි වැඩසටහන...
මාසේට දෙකක්වත් දෙනකන් බලන් ඉන්න කට්ටිය මේ පැත්තට😊😊😊😊😊😊😢😢😢
වැඩිය දෙනකොට අපේ උන්ට අගයක් නෑ
අකිල කතා කරද්දි සන්නගේ accent එක ඇහිච්ච කට්ටිය මේ පැත්තට 👌🏻❤️✌🏻
Owne
එකකට එකක් වෙනස් නොවන.. වේග රිද්ම හඩවල්....ලස්සනයි ......❤️❤️❤️
මේවෙනකම් දැකපු ලස්සනම music program එක. ❤❤.ආදරෙයි තුන් දෙනාටම හැමදාම.❤❤
ඉතාම ලස්සන සහ හදවතට දැනෙන වැඩ සටහනක්, සංගීතයේ නව තාවය ද හරිම අපුරුයි සම්පුර්ණ යෙන්ම ස්තුතිය සැම කෙනෙක්ට ම වැඩ සටහනට සහභගී වූ !
Sir weda satahana krau widiya harima lassanai ahan inna harima asa hithuna
Sir lassanata pogrom eka karanw lassanayi sir..... gammak....❤❤❤❤
Akila sir lassanata me program eka karanavaa 💗💗
51:35 51:35 51:36 51:36 51:36 51:36 ❤❤❤ කදුලු එනවා ගම ගැන කියද්දි ❤❤🇮🇱🇮🇱
sir gammak thama adarei
පට්ට ❤
The band is perfectly backing👍
Akila sir......respect 🎉🎉🎉
හිරු එකේ ආසම එකම වැඩසටහන
Lanthra perera will be the future sunil perera❤️✨ what a character he is ❤️💪
වෙලාවනම් යනවා දන්නේම නෑ හොඳේ❤❤
ඊලග එකටසේනානායක වේරලියද්දදමිත් අසංක චාමර වීරසිංහ ගෙන්වන්න...
Ela.
❤ maru halo.pisso kiyana ewata wada
එකඟයි එකෙන්ම❤❤❤
මේ ඉදිරිපත් කිරීම මරු
Music legends ❤
Drummer 🔥🔥🔥
Lelum Rathnayaka❤❤
Nelum newai.lelum.ap0.
අ. සිකෙන්නම ගහනවා ආයෙත්
Wow last song. Very fany. 😂😂😂
Pererala thundenek....❤❤❤❤❤
Maram lassana weda satahanak asawen balanawa ❤
සුපිරි සර් 😍🧑🎓
Beautiful voices ❤ 😍
ලෙලුම් ❤
ඊළග එකේ පුලුවන්නම් ගෙන්නන්න රූකාන්තකසුන්බාචි❤❤❤ trending එකෙන්ම😂😂😂
අකිල සර්❤️
Niyamai Patta❤
💖 පියල් පෙරේරා 💖
👍👍👍👍👍👍
අපේ සර් ❤️
සුපිරි..
අපිලගෙ සර්😊
❤❤❤ super 👌 👍
well done Lantra ......
Great program.
❤❤❤❤❤ wow superb
❤❤❤❤❤❤❤❤
සුපිරි සර් ❤🎉
Apilage sarrrrr😢
Akila sir ♥️🙂
Nice program.
Akila sir nisa maga balan inne
Mara hoda වැඩසටහනක් sir super❤❤❤❤❤
කවුරු කීවත් වෙනසක් තේරෙන්නෙ නැහැ
Niyamae
Niyamai nidaganna.appiriyai halo.
Hoda gayoko 3 nek genna .
Adanam wedak ne
Piyal should understand at least now that, it's not that JOCKER who "KARAWU" his voice to imitate SUNIL'S voice not the real remedy . Only LANTHA'S VOICE is the exact that matching Sunil's
Three brilliant singers. Not the presenter
ඇන්තනී පව්ලත් ගෙන්නො
Aul aul.ada aul.pissi apita kiyala hituwada.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kollo naraka ne..... patta...👍
Ap0 owa kalot sanuharayama ewarai.kiyanna ona de munata kiyanna ona.
මේ තුන් දෙනාගේ මොකද්ද අවුලක් දැනෙනවා.. මෙතනට ලන්ත්රා පෙරේරා නැතුව ගයාන් පෙරේරා හරි කොරින් අල්මේදා හරි හිටියා නම් හොදයි කියලා හිතෙනවා
ගායන් පෙරෙරා , ලන්ත්‍රා පෙරෙරා ඉතිං දෙන්නම එකම පව්ලෙ අය නෙ . වෙනසක් නැහැ
@@shamithajayawardana9466එකම පවුලේ වුණාට දක්ෂතාවය වෙනස්.. කරලා තියෙන නිර්මාණ වල තත්වය ප්‍රමාණය වෙනස්.. ඒ නිසා මේ වැඩසටහනට ලන්ත්රාට වඩා ගයාන්ට සුදුසුකම් තියෙනවා කියලා මට හිතෙනවා
@@shamithajayawardana9466එකම පවුලේ වුණාට ඒ දෙන්නාගේ දක්ෂතාවය වෙනස්, නිර්මාණ කරලා තියෙන ප්‍රමාණය වෙනස්.. ඒ නිසා මෙතනට ලන්ත්රාට වැඩිය ගයාන් සුදුසුයි කියලා හිතෙන්නේ
@@shamithajayawardana9466එකම පවුලේ වුණාට ඒ දෙන්නාගේ දක්ෂතාවය වෙනස්, නිර්මාණ වල ප්‍රමාණය වෙනස්. ඒ නිසා තමයි ගයාන් සුදුසුයි කියලා මට හිතෙන්නේ
@shamithajayawardana9466 ඔව් ඒත් දක්ෂතාවය වෙනස්
අහ් මෙහ් "අපේ සර් අපේ සර්" ගගා comment දාන්නේ නැතුව අදහස් දාන්න😡😂
Hariyata hari 🥲 me ahandako 😪
Meea epa
Kauda mewa hodai kiyanne.
❤❤❤❤❤❤❤
❤❤
❤
අකිල විමංග කියන්නේ අඩු වයසින් විශාල දැනුමක් එකතු කර ගත්ත තරුණයෙක්. අකිල සර් නිසා මේ වැඩටහනට ආලෝකයක්❤🙏🏻
ලන්ත්‍රාගේ ගායනය ඇස් වහගෙන අහන්න... සුනිල් පෙරේරා මහතා තවම ජීවත් වෙනවා වගේ දැනෙනවා.. ජය වේවා ලස්සනයි වැඩසටහන...
මාසේට දෙකක්වත් දෙනකන් බලන් ඉන්න කට්ටිය මේ පැත්තට😊😊😊😊😊😊😢😢😢
වැඩිය දෙනකොට අපේ උන්ට අගයක් නෑ
අකිල කතා කරද්දි සන්නගේ accent එක ඇහිච්ච කට්ටිය මේ පැත්තට 👌🏻❤️✌🏻
Owne
එකකට එකක් වෙනස් නොවන.. වේග රිද්ම හඩවල්....ලස්සනයි ......❤️❤️❤️
මේවෙනකම් දැකපු ලස්සනම music program එක. ❤❤.ආදරෙයි තුන් දෙනාටම හැමදාම.❤❤
ඉතාම ලස්සන සහ හදවතට දැනෙන වැඩ සටහනක්, සංගීතයේ නව තාවය ද හරිම අපුරුයි සම්පුර්ණ යෙන්ම ස්තුතිය සැම කෙනෙක්ට ම වැඩ සටහනට සහභගී වූ !
Sir weda satahana krau widiya harima lassanai ahan inna harima asa hithuna
Sir lassanata pogrom eka karanw lassanayi sir..... gammak....❤❤❤❤
Akila sir lassanata me program eka karanavaa 💗💗
51:35 51:35 51:36 51:36 51:36 51:36 ❤❤❤ කදුලු එනවා ගම ගැන කියද්දි ❤❤🇮🇱🇮🇱
sir gammak thama adarei
පට්ට ❤
The band is perfectly backing👍
Akila sir......respect 🎉🎉🎉
හිරු එකේ ආසම එකම වැඩසටහන
Lanthra perera will be the future sunil perera❤️✨ what a character he is ❤️💪
වෙලාවනම් යනවා දන්නේම නෑ හොඳේ❤❤
ඊලග එකට
සේනානායක වේරලියද්ද
දමිත් අසංක
චාමර වීරසිංහ
ගෙන්වන්න...
Ela.
❤ maru halo.pisso kiyana ewata wada
එකඟයි එකෙන්ම❤❤❤
මේ ඉදිරිපත් කිරීම මරු
Music legends ❤
Drummer 🔥🔥🔥
Lelum Rathnayaka❤❤
Nelum newai.lelum.ap0.
අ. සිකෙන්නම ගහනවා ආයෙත්
Wow last song. Very fany. 😂😂😂
Pererala thundenek....❤❤❤❤❤
Maram lassana weda satahanak asawen balanawa ❤
සුපිරි සර් 😍🧑🎓
Beautiful voices ❤ 😍
ලෙලුම් ❤
ඊළග එකේ පුලුවන්නම් ගෙන්නන්න
රූකාන්ත
කසුන්
බාචි❤❤❤ trending එකෙන්ම😂😂😂