Piyum Neela Vila | පියුම් නීල විල | Episode 25 | 2024-12-22 | Rupavahini Musical

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 115

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 10 днів тому +33

    ❤❤❤වින්ඩිට තමා කටහඩ එහෙන් පිටින්ම පිහිටලා තියනවා ලේකාගේ...තව පැය දෙකක් තිබුනත් කම්මැලිකම නැතිව බලන්න තිබුනා ❤❤❤

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 9 днів тому +17

    අද මේ වැඩසටහන හරිම ලස්සනයි.ආසාම කරන කැමතිම යුවලක් ගෙන්වපු එකට ස්තුතියි.ඒ පවුලේ සැමදෙනාටම නිදුක් නීරෝගීව ජිවිත පවත්වන්න වාසනාව ලැබේවා.

  • @Thusitha-GlobeInternet
    @Thusitha-GlobeInternet 10 днів тому +29

    1:29 - Sith Sith Sitha Sanasana
    19:53 - Sudu Meeduma Peedena Thotille
    32:36 - Malak Wage oba lassanai
    40:36 - Ranyaye Ridee Nimne
    56:33 - Sanda Pinidiye
    1:13:30 - Sadana Pem Maliga
    1:26:52 - Ran Palase Wathiri
    1:37:54 - Ma Hadawala Hadawatha Sala
    1:50:37 - Purane Obata Pidu Ale
    2:08:46 - Tharu Eliye Oba Ha Ma

  • @JayathNandana
    @JayathNandana 12 днів тому +71

    මේක කලයුතුම වූ දෙයක් මම විශ්වාස කරන දෙයක් තමයි රුකා තවම නිසි ඇගයීමකට ලක් වෙලා නැහැ . මැරුණට පස්සේ ගුණ ගයලා පලයක් නැහැ ඉන්නකොට ඔහු නිසි තැන තැබිය යුතුයි ඔබේ මේ කුඩා උත්සාහයට ස්තුතියි නිලාර් . තවත් මේ වගේම අපි නොසලකන කෙනෙක් තමයි ආත්මා . ඔහු ගැනත් මේවගේ දෙයක් කරන්න මේ කර්තව්‍යයට් ඔබට ස්තුතියි

    • @minfernando8519
      @minfernando8519 11 днів тому +5

      ඇත්ත

    • @SarathKumara-g2c
      @SarathKumara-g2c 10 днів тому +5

      ඇත්තටම අපිට ඉන්න ඇති විශිෂ්ට නිර්මාණ කරුවෙක්

    • @anandikaathukorala1007
      @anandikaathukorala1007 8 днів тому +1

      True

    • @aselaegalvishion9149
      @aselaegalvishion9149 6 днів тому

      අනිවා ඩෙෆා

    • @donsyd
      @donsyd 5 днів тому

      @@aselaegalvishion9149අපේ කාලේ වචනයක් අනිවා ඩෙෆා 1999 වගේ අපි පොඩි කාලේ

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 13 днів тому +23

    ලංකාවේ පුරාවෘතයක් තමයි ඉතින්... නිදුක් නිරෝගී දීගායු වේවා..රූකාන්ත අයියෙ... මම කපිල ඉලුක්කුඹුර..

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 9 днів тому +15

    ලංකාවේ මයිකල් ජැක්සන් කියලා අපි පොඩිකාලේ කීවේ මෙයාට❤❤

  • @gaya-999
    @gaya-999 3 дні тому +2

    භාවනාවක් වැනි වූ ගීත මාලාවක්..legend කෙනෙක් මට නම් ඔහු..ආයේ ආයේ ආයේ ආයේ ඇහුවත් කිසිදා එපා නොවෙන නැවත නැවත අහන්න හිතෙන ඔහුගේ ගීතාවලියක්..නිලාර් ඔබටත් තුති..සියලු දෙනාටම දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා 🙏💐🙏

  • @minfernando8519
    @minfernando8519 11 днів тому +10

    ඇත්තටම ඉතාමත් වටිනා වැඩසටහනක්. නිලාර් කාසිම් මහත්මයා ඉතාමත් සංයමයෙන් යුතුව වැඩසටහන මෙහෙයවන ආකරය අගය කල යුතුයි . පැය දෙයක් යනවා දැනුනේ නෑ ඇත්තටම. ඒ වගේ සංගිතය සැපයීම අති විශිෂ්ට මට්ටමක තියෙනවා කියලා බය නැතුව කියන්න පුලුවන්. පැරැනි ගීත වල තිබුන රහ ඒ විදියටම තියාගෙන අලුත් රහක් අලුත් වර්ණයක් ගීත වලට දීම පහසු නෑ. විශේෂයෙන්ම රූකාන්ත ගුණතිලක මහත්මයගෙ ගීත වල. නාලක මහත්මයා පුමුඛ පරිණත වාද්‍ය වෘන්දය ඉතාමත් ලස්සනට එය කලා. කාලෙකින් බලපු හොදම වැඩසටහනක්. ගායනාවන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැනටම සිංදු ටික විසිපාරකට වඩා අහලා තියෙන්නෙ❤. බය නැතුව කියන්න පුලුවන් අපේ රටෙ දැනට ඉන්න හොදම සංගීතඥයා රූකාන්ත ගුණතිලක මහත්මයා කියලා. දීර්ගායු වේවා ඔබට❤

  • @indujayasundara7840
    @indujayasundara7840 11 днів тому +15

    ස්තූතියි නිලාර්..
    අපූරුයි ..❤
    තවමත් ඔවුන් අපේ ජීවිත වල වීරයන්.❤

  • @MalathiPushpika
    @MalathiPushpika 9 днів тому +10

    ඉතාම ලස්සනයි...හැමෝටම ආදරෙයි...ලස්සන කටහඩවල් තියෙන්නේ....ඔයාලට...දිනෙන් දිනම දිනන්න ඕනා❤❤❤

  • @sumithfernando4180
    @sumithfernando4180 10 днів тому +11

    රූ හැදු ගී nonstop එක අහන්න , සුපිරි . ❤

  • @sampathsrinishantha
    @sampathsrinishantha 6 днів тому +3

    මට දැෙනන විදියට රෑකාන්ත නියන්නෙම අාගමක්..... ලංකාෙව සංගීතෙය් සද්ෙද මහා විශාල ෙවනසක් රෑකාන්ත ඒදා කලා ඒ්ක අපට නම් ජීවිෙත් කවදාවත් අමතක ෙවන්ෙන නෑ. සුබපතනවා රෑකාන්ත අයියා.....

  • @shamindasoyza6697
    @shamindasoyza6697 4 дні тому +2

    රූකාන්ත. ගුණතිලක.මහත්මා ඔබතුමා මගේ ආයුෂත්. අරගෙන තව තවත් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ඕන. .ඔබතුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.

  • @JanithLochana-pn6is
    @JanithLochana-pn6is 10 днів тому +6

    සද පිනි දියේ භාවනාවක් ❤

  • @samithadisanayaka4381
    @samithadisanayaka4381 5 днів тому +1

    ස්තුතියි නිලාර් මහත්මය. ඔබ මෙම වැඩසටහන මෙහෙයවීම අපුරූයි.❤❤🥰🙏

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 День тому

    Outstanding performance ❤by all,,Ruka the Legend ❤proud to be a kegalle marians...

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 13 днів тому +14

    බලාපොරොත්තු වෙච්ච episode එකක්. පුළුවන් නම් ප්‍රියා සුරියසේන මහත්මයට උපහාර ගීත වැඩසටහනකුත් ගේමු ❤️

    • @pereramar4653
      @pereramar4653 10 днів тому

      Rookantha mahatthaya boats siduwu asadharana siyallatama🎉 windygen pilithuru labenawa jayawewa

  • @Yourluxuryguy
    @Yourluxuryguy 10 днів тому +11

    ජනකාන්ත, මනකාන්ත, රූකාන්ත කියලා Master කිව්වේ ♥️

  • @82subodha
    @82subodha 10 днів тому +3

    අවංකකම, නිහතමානිත්වය, අව්‍යාජ බව, මේ හැම දේකම ප්‍රතිමූර්තියක් ඔබ තුමා, ඒ කාලෙ ඉදල කරපු කැපකිරීම්, නිර්මාණ කරන්න කළ කැපකිරීම්, කාපු කටු බස් එකේ එල්ලිලා ඇවිත් පටිගත කිරීම් වලට ගිය හැටි, හරිම සුන්දරයි. සැබෑම දක්ශයෙක්, අවුරුදු 50කට 60කට විතර කලින් ඉදපු ශිල්පීන්ගෙ නම්, ගම් ඔක්කොම මතකයි, ඒ මිනිස්සුන්ට දක්වන ගරුත්වය, කලකිරීම් වලට ලක්වුනාට ඒව highlight කරන්න ගියේ නෑ එක එක්කෙනාට දොස් කියල, ඒ නිසාම තමා ඔබ තුමා මෙච්චර සාර්ථක. ආදරෙයි ගොඩාක්❤❤❤❤

  • @NindoNando-fh1rm
    @NindoNando-fh1rm 8 днів тому +3

    YES...one of the king 🤴 our music

  • @NilukaDilhani-r3f
    @NilukaDilhani-r3f 3 дні тому

    අද වැඩසටහන හරිම ලස්සනයි ආසම ගායක යුවළක් ස්තූතියි නිලාර් මහත්මයා 🙏💐💐

  • @LakshithaJayaweera
    @LakshithaJayaweera 7 днів тому +5

    මේ තමා අපේ රටේ බිහිවූ එකම සුපර් ස්ටාර්...🥰🥰🥰❤️❤️❤️❤️
    වෙන රටක වගේ හිටියා නම් ලෝක ප්‍රසිද්ධ ලෙජන්ඩ් කෙනෙක්.❤️අපේ රටෙන් මෙතුමාගෙන් හරියට වැඩක් ගත්තෙ නෑ.☹️☹️☹️

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 9 днів тому +2

    Ruka your melancholy voice is Unique.❤❤❤❤
    Legend of Srilankan Music Field.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰You have the people's Award. That is the Best❤

  • @mdsperera86
    @mdsperera86 8 днів тому +1

    නිදුක් වේවා රුකාන්ත මහත්මයා....

  • @mihiriwathsala1125
    @mihiriwathsala1125 8 днів тому +1

    Sade oba...Old is Gold..E parana sindu walata gahanna sindu loveth na....❤❤❤❤❤

  • @mihiriwathsala1125
    @mihiriwathsala1125 8 днів тому +1

    Rukantha your a legend...love u so much.love your songs and music very much..❤❤❤ good job...

  • @Sandakathmini01
    @Sandakathmini01 13 днів тому +4

    හරිම ලස්සන කතා බහක්

  • @sajithaherath9354
    @sajithaherath9354 10 днів тому +3

    Adatath ape rate inna No 1 singer and musician ❤❤no one can take his place❤Rookantha gunathilaka golden musician

  • @WilliamRosh
    @WilliamRosh 9 днів тому +1

    It’s a talented band, and it’s great to see the drummer singing!

  • @pubudu_chandrasekara
    @pubudu_chandrasekara 8 днів тому +2

    My Legend ❤

  • @pandulajayathilaka8345
    @pandulajayathilaka8345 6 днів тому

    Wonderful Program. Thank you for bringing this programme to us. We are grown up listening to Rookantha's and Amaradewa ' s songs.

  • @virajravihansa5154
    @virajravihansa5154 11 днів тому +4

    Maestros on stage ❤ Rookantha & Chandraleka 💞

  • @sajithaherath9354
    @sajithaherath9354 10 днів тому +3

    Windi ge singing so sharp lovely and perfect ❤❤❤❤❤

  • @SamithaPrasad-er8hz
    @SamithaPrasad-er8hz 11 днів тому +7

    Me minissu nathi kaleka lankiya සංගීතයට deyyangema pihitaiiiiii

    • @sajithaherath9354
      @sajithaherath9354 10 днів тому

      Ne ehema wenne ne wennath epa.sanukalage,nadeemal lage daruwo meka geniyanawa❤❤

  • @LakshmiMolligoda
    @LakshmiMolligoda 12 днів тому +2

    Really enjoyed. Thanks Nilar and Rookantha

  • @ndinukaabeydeera3325
    @ndinukaabeydeera3325 9 днів тому +1

    Awesome Rookantha!
    Thank you, Nilar as always for a great program 👍

  • @minfernando8519
    @minfernando8519 13 днів тому +5

    King of pop Srilanka❤

  • @chanakaperera6078
    @chanakaperera6078 9 днів тому +2

    Agaya kala yuthuma athi daksa jathika wasthuwak rookantha goonathilaka yanu aka yugayak athumata adeesaka netha chandralekha mahathmiyath agayumata lakkalayuthuma kalakaraniyak deviyange pihiten daruwan da lassana gamanak yanawa❤❤❤❤❤❤

  • @bernarddesilva1631
    @bernarddesilva1631 8 днів тому +3

    Sanuka also nice singing

  • @MrDilipsilva
    @MrDilipsilva 10 днів тому +2

    Super .no words ❤

  • @VijayGeetha-x5m
    @VijayGeetha-x5m 10 днів тому +3

    ❤ASAMA FAMILY EKA❤❤❤❤

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 8 днів тому +1

    Excellent ❤

  • @KW-tb5nw
    @KW-tb5nw 12 днів тому +3

    Legend. Thatha.. amma.. duwla denna… kiyana wachana nehe ❤️👍🙏

  • @sajithaherath9354
    @sajithaherath9354 10 днів тому +2

    Rookantha mahathmaya dakshayek wagema eka athakin godak loku wasanawanthayek.me wage deventha charitha ekka weda karanna igena gnna lebeemama obathumage loku wasanawak.❤

  • @Sandakathmini01
    @Sandakathmini01 13 днів тому +2

    කැසට් ලොව පෙරලිය
    🌹
    බඹර පහස

  • @bernarddesilva1631
    @bernarddesilva1631 8 днів тому +1

    Windy oyaa superb singing

  • @PariS-h3z
    @PariS-h3z 7 днів тому

    මුලින්ම ඇසූ දවසේ පටන් මගේ ප්‍රියතම කටහඬ..

  • @travelwithhansana4823
    @travelwithhansana4823 7 днів тому

    අපේ කෙල්ලගෙ ආසම සින්දු ටික ❤❤

  • @lgkudara
    @lgkudara 7 днів тому

    සුපිරිම ටීම් එකක්...

  • @nadilnishantha2382
    @nadilnishantha2382 6 днів тому

    ගුවන් විදුලියේ ඒ කාලේ හිටපු සුන්දර මිනිසුන්ගේ , දුෂ්ට කුහුක කම දැන් තේරෙනවා

  • @DinushiWijerathna
    @DinushiWijerathna 12 днів тому +2

    මම හිතනවා රුකාන්ත මහතාට ලස්සනයි සනුකගෙ වගේ හැඩය තියෙන glasses දෙකක් දාගත්ත නම් ගොඩක් ලස්සනයි කියලා.

  • @ayanthafernando3052
    @ayanthafernando3052 8 днів тому

    Super 💐💐💐💐💐💐

  • @WilliamRosh
    @WilliamRosh 9 днів тому +2

    If it’s Rookantha, we can enjoy a 2-hour program.

  • @deshanperera5835
    @deshanperera5835 4 дні тому

    Mr. රූකාන්ත ඔයා ලෙජන්ඩ් කෙනෙක් ආයෙ කෙනෙක් නෑ බිහිවෙන්නෙ ඔයා වගේ.. රූපවාහිනී කරොත් දෙයක් ආයෙ නෑ ලෙසටම තියනවා ආදරෙයි රූපවාහිනී ...

  • @praveenranasinghe6438
    @praveenranasinghe6438 13 днів тому +2

    Legend ❤

  • @AnurangaAmarasekara
    @AnurangaAmarasekara 12 днів тому +2

    Mage sangitha lowa viraya.. adarei❤❤❤❤.

  • @madushanisamarasinghe6298
    @madushanisamarasinghe6298 7 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @AnnoyedColourfulShirt-ln2qx
    @AnnoyedColourfulShirt-ln2qx 8 днів тому +1

    Windy ❤

  • @SamanthiAnn
    @SamanthiAnn 8 днів тому

    Wow ❤❤❤❤

  • @carlovers1480
    @carlovers1480 12 днів тому +1

    Ada nam niyamai sindu tika. Asama ewa.❤.lelum ratnayakawat matak karanawa

  • @chathuraudayanga1989
    @chathuraudayanga1989 6 днів тому

    Windy කිසිම effort එකක් නැතුව කියනව මාරම ලස්සනයි ❤

  • @dahambro
    @dahambro 3 дні тому

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @donsyd
    @donsyd 5 днів тому +1

    උබලා වස්තිලාව විනිලව සබ්ස්ක්‍රයිබ් කලාට අපි සබ්ස්ක්‍රයිබ් කලේ රූකාන්ත වගෙ ලෙජන්ඩ්ලව
    මට තියෙන එකම සතුට ඒක ❤

  • @banulasubasinghe
    @banulasubasinghe 7 днів тому

    නිවේදකයා තව රසවත් වූවානම්...රූකාන්තගෙ වැඩවල ලස්සන තව ඔප්නංවලා පෙන්වන්න තිබ්බා

  • @SugandiIsurika
    @SugandiIsurika 6 днів тому

    Marunata passe guna kiynwata wada sihi kalpanawen jeewathwena welawe appreciate krna eka thama hoda

  • @sajithaherath9354
    @sajithaherath9354 10 днів тому +1

    Wow ❤❤ Grade 14

  • @danieaviles576
    @danieaviles576 8 днів тому

    ❤️♥️❤️👍❤️❤️❤️

  • @diyamadesilva3640
    @diyamadesilva3640 13 днів тому +3

    💐

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 7 днів тому

    ♥️♥️

  • @arunapiskal6998
    @arunapiskal6998 8 днів тому

    ❤❤❤❤🎉🎉

  • @jayabimahardware4345
    @jayabimahardware4345 10 днів тому +5

    රූකාන්තගෙන් බෞද්ධ ගීයක් අහන්න දශක ගනනක් බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් ඒක ඔහුගේ ජීවිතකාලේ සිද්ධ නිවන දෙයක් බව මෑතදි දැනගත්තා.
    මොනවා උනත් බෙග් මාස්ටර්ලගේ තිබ්බ ආකල්ප සදානුස්මරණීයයි.

    • @dammithdorakumbura1984
      @dammithdorakumbura1984 10 днів тому

      Aye a

    • @PariS-h3z
      @PariS-h3z 7 днів тому +8

      ගායකයො බෞද්ධ ගී ක්‍රිස්තියානි ගී ගායනා කරන්න ඕන කියල නියමයක් නෑ. එහෙම නොකලා කියන එකෙන් ඔවුන්ගෙ ආකල්ප මනින්නත් බෑ. කරුණාකරලා ආගම්වාදය සංගීතයට ගේන්න එපා.. ඔබ මෙහෙම කියන්නෙ ඔහු බෞද්ධ නොවන නිසා.. මේ රටේ අන්‍යාගමිකයෙක් බෞද්ධ යමක් කලොත් ඔහු හෝ ඇය ආකල්ප වලින් විශිෂ්ඨයෙක්.. බෞද්ධයෙක් අන්‍යාගමික දෙයක් කලොත් මිථ්‍යා දෘෂ්ටිකයෙක්. වික්ටර් රත්නායක පණ්ඩිත් අමරදේව වගේ ප්‍රවීණයො ක්‍රිස්තියානි ගී ගායනා කලේ නෑ කියලා ඔවුන්ගෙ ආකල්ප විවේචනය කරනවද? සංගීතය විවෘතව බැලිය යුතු විශ්වීය දෙයක්. එයත් ආගම් කෝණ වලින් බලන්නෙ පටු ආකල්ප සහිත මිනිස්සු..

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 4 дні тому

      @@PariS-h3z Exactly the point.. 100% agreed.. Excellent point..👍👍

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 4 дні тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @MaheshInduwara-mc6zm
      @MaheshInduwara-mc6zm 2 дні тому

      Obe adahasa hariyatama hari.mama bauddha darshanaya anugamanaya karana kenek.hema gaayakayekma bauddha Geetha,kithunu Geetha, islam Geetha,thamil Geetha,gaayanakarannama ona kiyala niyamayak nehe.anika rukantha wage athi daksha,nihathamaani,aadaraneeya,gayana sipiyekuta bodhu geethayak gaayana karanna kiyala kiuwoth gaayana nokara inneth nehe.ohuth chandralekath ithamath sundara charitha dekak.ape ratata milakala noheki watina sampathak.

  • @sherlockholmes26
    @sherlockholmes26 8 днів тому

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dineshmadushanka6133
    @dineshmadushanka6133 11 днів тому +3

    මේ එපියේ සින්දු ටික රූ ටියුන්ස් චැනල් එකේ දාන්නේ නැද්ද? ආටිස්ලගේ චැනල් වලින් දාපුව ට්‍රෙන්ඩින් වෙලා

  • @Nishali77
    @Nishali77 9 днів тому

    💕

  • @LalithDharmasiri-l2h
    @LalithDharmasiri-l2h 9 днів тому

    💖💖💖💖💖💖💖💯💎👍

  • @aseladematagoda3566
    @aseladematagoda3566 11 днів тому +1

    The backing music is lacking something, compared to other programs. It's not a complaint, it's an observation ! Thank you !

  • @ranijayasundera7845
    @ranijayasundera7845 13 днів тому

    ❤❤❤❤

  • @sampath6581
    @sampath6581 6 днів тому

    මිල වටිනාකම කියන්න බැහැ

  • @sampath6581
    @sampath6581 6 днів тому

    රූකාන්ත මහත්මයාගේ කටහඩ තමා හඩක් පුදුම පැහැදිලි කටහඩක්

  • @DineshNagalmulla
    @DineshNagalmulla День тому

    Puthe amai oyai voise ekama Tama,addarei

  • @SanaSana-g1f
    @SanaSana-g1f 9 днів тому

    💐💐💐💐💐💐👍👍👍👍❤️❤️❤️❤️🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 10 днів тому

    Sanukage gayanaya melowa rahak na ,lankawe sangeeth anagathayata dewiyangema pihitai

  • @sgpvpn4070
    @sgpvpn4070 10 днів тому +1

    1:29 - Sith Sith Sitha Sanasana
    19:53 - Sudu Meeduma Peedena Thotille
    32:36 - Malak Wage oba lassanai
    40:36 - Ranyaye Ridee Nimne
    56:33 - Sanda Pinidiye
    1:13:30 - Sadana Pem Maliga
    1:26:52 - Ran Palase Wathiri
    1:37:54 - Ma Hadawala Hadawatha Sala
    1:50:37 - Purane Obata Pidu Ale
    2:08:46 - Tharu Eliye Oba Ha Ma

  • @travelwithhansana4823
    @travelwithhansana4823 7 днів тому

    අපේ කෙල්ලගෙ ආසම සින්දු ටික ❤❤

  • @SuranjiWarahena
    @SuranjiWarahena 6 днів тому

    ❤❤❤❤❤

  • @rashananuradha5744
    @rashananuradha5744 9 днів тому

    ❤❤

  • @SanaSana-g1f
    @SanaSana-g1f 9 днів тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐👍👍🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🇧🇭🇧🇭

  • @dayannilantha9137
    @dayannilantha9137 17 годин тому

    💖

  • @sampathpinnagoda8872
    @sampathpinnagoda8872 8 днів тому

    ❤❤❤❤👍👍👍

  • @gayanmanjula2380
    @gayanmanjula2380 9 днів тому

    ❤❤❤

  • @SuranjiWarahena
    @SuranjiWarahena 6 днів тому

    ❤❤❤❤❤❤❤

  • @manoriperera4158
    @manoriperera4158 5 днів тому

    ❤❤❤❤