Amal ge aduwaiy watinakamaiy therenne amal nethi unu daata…eka api upan rate awasanawantha kamaiy culture eke hetiy…ohu wage thawa godak watina aya innawa…amal kiyanne ohu mona jalthara dagattat ohu sing kerana sinduwak ahapuwama okkoma amathaka wenawa…eyage voice ekaiy sing kerana style ekaiy eka marama maraiy…mulu egatama wadinawa…adareiy echcharaiy kiyanna thiyenne…digu kaalayak oba jiwatwewa apita sindu ahanna…❤❤❤ god bless you….❤❤❤
මේ Merwin/ Amal/ Nadee ලාගේ ගායනාවන සන්දර සංගිතය කොතෙක්දෝ රසවින්දා මේ තුන්කට්ටුව මගේ bread and butter වගේ, හැබැයි තවම එපා වෙන්නෙම නැහැ, කාලයක් මග බලාගෙන සිටියා තාත්තාගෙයි පුතාගෙයි full show එකක් !! ඒකත් fulfilled thank you for inviting this great bond තාත්තයි පුතාවයි, ස්තුති HIRU for new concept *ජාන*, Sajitha & *SS & News* have a long & strong journey Love u all ❤🎶🇰🇼
Ma sanasa, ma sathapa,, my life cannot forget the song as its really keeps missing sudantha ranawaka..may rest in peace. God bles u amal sir. Respext u
ඔබේ ආදරයට ස්තූතියි. ❤
Fav❤❤
Habahin Dakinna asayi❤
@@sajitha00anthony thanks for you
God bless you forever and your family
❤🎉❤🎉
ඔබගේ අප්පච්චිවත් ජාන තුලින් අනුස්මරණය කරමු 🙏🙏
1:20 - News Medley
16:12 - ඔබ දේදුන්න ආකාසයේ (Amal)
25:33 - නිලුපුල් යුවලේ (Nadeemal)
35:33 - නෙලුම් විලේ (Nadeemal)
36:28 - රන් මීවිත (Amal)
45:21 - මේ නගරය (Amal + Nadeemal)
54:21 - නුරා වසන්තේ (Amal)
55:35 - සඳ මිදුලට එනවා (Nadeemal)
1:07:11 - මා නෙත් කැදැල්ලේ (Amal)
1:15:55 - පාවේ වළා (Amal + Nadeemal)
thank you❤
💗🤝🏻
Tnx ❤
thanks
❤
Sarith Surith🥺❤ Coke Red එක වගේම මේකත් Next Level Hit එකක් වෙන්න කියලා wish කරනවා👌🏼😍❤🔥
ජැක්සන් sir හිටියානම් කොච්චර සතුටු වෙයිද සජිත ගේ presantation වල දක්ශතාවය දැකලා..දැක්කත් හිත පිරෙනවා..❤❤
ආසම කට්ටියක් එකම program එකක ඉද්දී දැනෙන සතුට ❤
Sarith surith ❤
Sajitha ❤
Amal & Nadeemal ❤
News band ❤
Trending list එකේ උඩින්ම තියෙන්න ඕන program එකක්😍✨ News Band nailed it🥵❤🔥
සජිත අයියා නම් අප්පච්චිම තමා❤ මගේ ජිවිතේ මං ආසම කරන චරිතයක් සජිත අයියා කියන්නේ. කතාව, හිනාව ,facial expression පිස්සුවක් ❤❤
❤❤❤
❤❤❤❤
සජිත. ජැක්ශන් මහත්මය නැති අඩුව සම්පූර්ණයෙන් ම සම්පූර්ණ කරනව කලා ලෝකෙට ලංකාවෙ ආදරෙයි ❤️❤️❤️
අමල්. නදීමාල් ලස්සන හඩවල් ❤️
මෙකන්ම් සුපිරියක්ම තමයි. ආසම කලාකරුවන් හිටියෙ පළවෙනි වැඩසටහනේම. ලස්සන කතාබහක්.❤
Thanks සජිත ඇන්තනි .ඔයානම් තාත්තමයි ...කතාව සිනාව ඉදිරිපත් කිරීම congratulations sajitha..god bless you ..අමල් පෙරේරා කියන්නෙ මගෙ හොදම ආරණීයම ගායකයා..නදිමල් පෙරේරාත් ඒවගේමයි.ඔය තිදෙනාටම දෙවිරැකවරණයි දීර්ඝායුෂ ලැබේවා
මේ කොල්ලට (සජිත ) මම පට්ට ආදරෙයි. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. ඉදිරියට තවත් ලස්සන වෙයි ❤
_වැඩේට සෙට් වෙනම කොල්ලෝ සෙට් එක අරන් තියෙන්නේ.ආදරෙයි News_
🖤🖤
News ලට විතරයි මේ ගැම්ම දෙන්න පුලුවන්.💪
@@-ANONIඑකෙන්ම
Aniwa
ආසම කට්ටියක්...❤ සජිත 🥰😘 සරිත් සුරිත්...❤🥰😘 නිවුස්..🥰😘❤
දිගටම news band එක ඕනේ වෙන බෑන්ඞ් නම් දාගන්න එපා 😍
Attac attac❤
"මේ නගරය" මට නම් වැදුනා ඉස්මත්තෙටම❤❤❤
අනඳ මව් තුරුලේ හැදුනු වැඩුනු අගනා මැණික් කැට ත්‍රිත්වයක් එකම වේදිකාවක.❤❤❤අනඳ මෑණියන් තුළින් ලද ප්‍රවේණික ජාන ඔබ තිදෙනාම සතුව පැවතීමම "ජාන" පැවැත්ම උදෙසා සෑහෙනු නොඅනුමානය. මේ වචන ටිකත් කිවයුතුමය. අනඳ විදුබිම හැරුණු විට ඔබ තිදෙන මාගේ ආදරණීය සමීපතම යන්ගේ පුත්‍ර රත්නයන්ය.සජිත පුතේ ඔය ආරම්භයත් සමගම ආදරණීය අප්පච්චීව නැවත අප වෙත කැඳවූවා සේම එය අත් නොහැර ඉදිරියටම රැගෙන යන්නැයි මම කාරුණිකව ආයාචනා කරනවා,ඒ වගේමයි සරිත් ,සුරිත් ආදරණීය පුතුන් දෙදෙන අප්පච්චි සතු ජානමය ශක්‍යතා තව තවත් ඉදිරියට රැගෙනවිත් ජාත්‍යන්තරයෙහි දිදුලන ඔප දැමූ මැණික් කැට බවට පත්වී හමාරයි.නිරතුරු ඔබේ වන්දනා මානයට ලක් වූ ගුරු මව්වරුන් ලෙස ඉමහත් අභිමානයක් මෙන්ම නිහතමානී ආඩම්බරයක් මසිත ඉපදීම කිසිසේත් නවතාලිය නොහැකි විය. කුළුඳුල් වැඩ සටහන සඳහා මර්වින් පෙරේරා ශූරීන් විසින් නිර්මිත ඉමිහිරි තනු රැසක් විඳගන්නට ඉඩ හසර ලබා දීම මහගු පුණ්‍යකර්මයකි.අමල් පෙරේරා සහ නදී මල් පුතාද මෙම පිංකමෙහි කොටස් කරුවන්ය.
❤❤❤❤❤
කතා දෙකක් නෑ news කියන්නෙ පිස්සුවක් අනිවාර්යයෙන් ජාන hiru වයිරල් වෙන සුපිරිම වැඩක් වෙයි ❤️
ජාන වැඩසටහන තාම පත්තුවෙන ගමනුයි තියෙන්නෙ...ලංකාවෙම ප්‍රකට වැඩසටහනක් වෙනව ශුවර්..ජැක්සන් සර් ට ව ආයෙ මතක් කරවන ආකර්ෂණීය හඩ පෞරුෂය කැළණි සරසවියගේ ආදී ප්‍රතිභාන්විත ආඩම්බරය...ජයවෙන්නෝන ආණා අයියන්ඩී 😍✊❤
සජිත අයියා නිවෙනදනය කරද්දී ජැක්සන් අන්කල් මතක් වෙන්නේ හරිම බර වචන ❤️🥺 දිගටම මේ වගේ ලස්සනට ප්‍රෝග්‍රෑම් ඒක කරන් යන්න හදවතින් විශ් කරනවා .... අමල් අන්කල් නදිමාල් ආස හඬවල් දෙකක් ❤️👌 මර්වින් පෙරේරා ශුරින් මගේ තාත්තගේ සංගීත ගුරුතුමා 🙏❤️ ඔහුගේ ගීත තැරුන අයට ආයේ ආයේ ඇහෙන්න ලැබෙන එක සතුටක් 😍✨
මේ වැඩසටහන නම් පිස්සුවක් 💗😍 සජිත + සරිත් සුරිත් melody
අමල් පෙරේරා කියන්නෙ අපිට legend කෙනෙක් අපේ හදවත 🥰
නදීමාල් පුතේ ඔයත් එහෙම තමයි ආදරෙයි ❤
Hirustra ekenm Chter dayal ekak😂
සරිත්❤ සුරිත් ❤සජිත❤ නදිමාල්❤ හරිම ලස්සනයි ගායනයට නිවේදනයට රන්ගනයට දක්ෂ සරා අප්පාච්චි වගේමයි❤❤❤👍👍
ලස්සනම වොයිස් තුනක් සීයා, තාත්තා ,මුණුබුරා ❤❤❤
I just listened and enjoyed the music from 1990,,'s from my school time , just really like to hear the voice.. god bless u from moratuwa.
Amal ge aduwaiy watinakamaiy therenne amal nethi unu daata…eka api upan rate awasanawantha kamaiy culture eke hetiy…ohu wage thawa godak watina aya innawa…amal kiyanne ohu mona jalthara dagattat ohu sing kerana sinduwak ahapuwama okkoma amathaka wenawa…eyage voice ekaiy sing kerana style ekaiy eka marama maraiy…mulu egatama wadinawa…adareiy echcharaiy kiyanna thiyenne…digu kaalayak oba jiwatwewa apita sindu ahanna…❤❤❤ god bless you….❤❤❤
පට්ට වැඩක්.සුපිරියි...❤️❤️❤️❤️
අමල්/නදීමාල් Harmony පාරවල් පට්ට...❤️
සජියගේ කතාව පට්ට...❤️
සරිත් සුරිත් & News පට්ට...❤️
Views 1M පනිනවා අනිවා...
1M පනි
Sajitha ඉන්න හැම වැඩසටහන් ක්ම බලනව, හරිම ලස්සනයි, wedagat ❤❤❤
සජිත අයියා ඔයා නම් 1තමා හොදේ❤❤❤
News එක්ක Hiru Mega Blast ඕනේ කියන අය කෝ🙌🏼😍❤
@@ChamathWijesoooriya88 එදාට තමයි හිරු බ්ලාස්ට් වෙන්නේ.ලොවෙත් නෑ RCF ඇරේ රැක් 6ක් දාලා ගැහුවනම් පිස්සු හැදෙයි.
✋
Epa
@@Nishdlive උබට ටකරන්ද හැමදාම ඕන
එකොන්ම
හම්මෝ ජැක්සන් සර් වගේමයි... ❤❤❤ හැබැයි සජිත අනුත්තර කියන කලාකරුවගේ දවසින් දවස දියුනු වන ඒ හැකියාව ඒ අනන්‍යතාවය දවසක ලන්කාවම කතාකරයි සජිතගේ තාත්තා ජැක්සන් සර් කියලා ... ❤❤❤
අමල් නදීමාල් මාරම ලස්සනයි සින්ග් කරනවා. ..
සජිත ලස්සනට ඉදිරිපත් කරනවා..අනිවාර්යයෙන්ම මේ වැඩ සටහන අංක එකේ වැඩ සටහනක් වෙනවා ..❤❤
Respect amal sir and his son may God bless u, greetings from moratuwe
ලස්සන වැඩසටහනක්
සරිත්& සුරිත් හොද බෑන්ඩ් එකක්.ඡය වේවා සියලුම දෙනාට.❤🫡🤍🤍
Start එකේම සජිත sing කරන සිංදුවක් තිබ්බානම් මරු
Rhythm Guitar ගහන කොල්ලගෙ කටහඬ මාර ලස්සනයි. 👍
@@indikawickramasinghe2050 ඒ Vihara Hettiwatta❤🔥
@@indikawickramasinghe2050 ඌ තමයි කවදාකහරි ලංකාවේ best ම sounds engineer වෙන්නේ.මොලයක් තනිකර.
Sajitha oyage prasantation harima ලස්සනයි
දිගටම Sarith Surith & the News Band එකත් එක්ක මේක ඕනේ😍❤️❤️🔥
තව Band Medleys ටිකක් වැඩි කරන්න. එකක් විතරක් මදි වගේ🙏🏻🥹
මේ Merwin/ Amal/ Nadee ලාගේ ගායනාවන සන්දර සංගිතය කොතෙක්දෝ රසවින්දා මේ තුන්කට්ටුව මගේ bread and butter වගේ, හැබැයි තවම එපා වෙන්නෙම නැහැ, කාලයක් මග බලාගෙන සිටියා තාත්තාගෙයි පුතාගෙයි full show එකක් !! ඒකත් fulfilled thank you for inviting this great bond තාත්තයි පුතාවයි, ස්තුති HIRU for new concept *ජාන*, Sajitha & *SS & News* have a long & strong journey Love u all ❤🎶🇰🇼
සරිත්සුරත් news 👌 නියමයි. අහන් ඉන්න ආසයි.
1:20 දි සරිත් පටන් ගන්න සින්දුවේ full version එකක් ඕන කියන කට්ටිය 👇👇👇
Sarith surith ply කරන නිසා අනිවාර්යයෙන් බලනවා .❤️❤️❤️❤️❤️❤️
@@prabodashashi2102 බම්බුව තමයි නැත්නම් බලන්නෙම නැහැ .අනේ යකෝ මෙහෙමත් උන්
@@garyami4067එයාගෙ අදහස එයා comment කරෙ 😹😹...මොකො වැලලෙන්නෙ
ලංකාවේ සිටින් දක්ෂතම හැඟීම්බර ගායකයා අමල් 🎉🎉❤
චාමර වීරසිංහ අයියා එන දවස පිස්සුවක් වෙයි ❤😍
NEWS තමා දිගටම ඔනේ ❤️
අමල් , නදීමාල් තාත්තාටයි පුතාටයි ආදරෙයි ජේසු පිහිටයි ❤❤
_මේක නම් වයිරල් වෙන්න ඕනේ ආතල් වැඩක්.දිගටම කරගෙන යන්න.එකෙන්ම ජය !!_
🖤🖤
මර්වින් පෙරේරා මහතා ගැන නොදත් කරුණු ගොඩක් දැනගත්ත.. ඇත්තටම මරු වැඩක්.. ජය වේවා...❤❤
අමල් පෙරේරා සහ නැදිමාල මම ආසම දෙන්න නැදිමාල oyata hsmadama adarey❤
Amal perera kiyanne wenama ekk❤❤❤
මේක නම් රස පිස්සුවක් ඈ සජිත අමල් නදිමල් කියන්නෙම ලෙජන් "ජානයක්මයි" මගේ හදවත වගේ 3න් දෙනෙක් දෙයියෝ❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක්
වාසනාවන්ත මිනිස්සු ඇස් වහක් කට වහක් නෑ ජය වේවා
හදවතේ ගායකයයි එයාගෙ තාත්තයි ❤
රත්තරනුයි රසදියයි වගේ බං ❤
Sajitha & Nadeemal my favourite singers... I ❤ Voice
සජිත මම ඔයා ව දැක්කෙ සුනාමි කාලේ කළුතර උතුර පාසලකදි අද ඔයා ව දකින ෙ කොට හරිම සතුටුයි පියා අඩි පාරෙ යනඔබට ජානමය බලපෑම සතුය😅❤🎉
Niyamai sajitha malli.oya thatha wagemai.amal ❤ nadimal❤.amal aiya oyata adarai godak
ආසම තරු දෙකක් අමල් පෙරේරා මහත්මයා සහ නදීමාල් ❤❤❤
මේ තරම් ලස්සන වැඩ සටහනක්. සජිත නැමැති අතිදක්ෂ පුරකයෙක් සමග සංගීතයේ අමරණිය මර්වින් පෙරේරා , අමල් පෙරේරා , නදීමාල් පෙරේරා සමග නව සංගීත සංයෝජනයක් සමග නව ඇරඹුමක් මෙසේ සනිටුහන් විය. සජිත, news සමග ඔබට ඉදිරියටම ජය. මා මේ වැඩසටහන 4 පාරක් වගේ බැලුවා එක දවසට. එතරම් ප්‍රනීතයි. සුභ පැතුම් 💜️
Sarith surith ❤ nadeemal ❤ sajitha❤ amal ❤ best mekanm mru collection ekk mulama wadasatahana❤❤🎉
කටහඬවල් දෙක කනට මී පැණි වගේ ❤❤
50:09 ❤🥺 that seen make me cry 🙂🎧
Ammo waddo 3 denek ethin. Amal.sajitha. nadimal. Sajitha inna drama.program ethin 1 st thama. Thathawa mathak wenawa. Adarei 3 denatama.❤❤❤❤❤
Amal + News backing ❤😋💆. miss "idoraye nagara kone"
සජිත් මල්ලි ලස්සනට program එක kala .
Amal,nadimal හරිම ලස්සනයි 1st program එක
පාවේ වලා - Cajon එකෙන් කරපු වෙනස ඉතින් News ඇරෙන්න වෙන කාටවත් ඔච්චර ලස්සනට කරන්න බෑ. අහපු වෙලේ ඉදන් ඉවරයක් නැතුව අහනවා.. දැනටම දහ පාරකට වැඩියි :D
සුපිරි ,,අමල්,නදීමාල්,,❤❤
අමල් ඔයාගෙ ඔය හඩ මම මාරම ආසයි අනේ පින් සිද්ද වෙයි ඔයා ඔයාව අපිට නැති කරන්න එපා බිල බීලා මැරෙන්න එපා❤
❤️🙏
දැන් එයා දුම්වැටි මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාවිච්චි කරන්නෙ නැහැලු
අම්මෝ..... ජැක්සන් මහත්මයාගේ කතා විලාශය, කටහඩ,
සජිත පුතේ ඔයා නෙවෙයි, ඇහෙන්නේ, ඔයාගේ අප්පච්චි මයි.
හරිම ආඩම්බරයි
Mega blast ekata news band eka oni kiyana kattiya 👍❤
සජිත ඇන්තනි කියන්නේම lalent factry එකක්..හරිම ප්‍රසන්න විදියට එයා නිවේදනය කරද්දී අහෙන්නේ,දැනෙන්නේ..නිවේදකයෙක්.රංගන ශිල්පියෙක්,ගායකයෙක්,නර්තන ශිල්පියෙක්,වාදකයෙක්,.ලoකාවේ talent factry එකක් කීවොත් හරි..හිරු එකෙන් නිවේදකයෙක් විදියට දැක්ක පළමු අවස්තාව තමා මේක..පාට කුරුල්ලෝ එකෙන් මේ වෙද්දීත් හිරු හිට් වෙලා තියෙන වෙලාවේ ඒක සදාකාලිකවම හිරු සතු වෙයි මේ හැමදේම එක්කම..✌️❤️❤️❤️❤️
Superb performance ❤
Sarith Surith
Amal Nadeemal
Sajitha
මේකනම් trending වෙන program එකක් වෙනවා අනිවා.මොකද news back කරනවා කියන්නේ සුපිරියක්.news කියන්නේ ලංකාවේ මුදුනේ තියෙන backing තමයි.news කොපි කල හැක සමකල නොහැක.💪❤️💪
💯
News 🔥❤
සජිත අනේ ඔයා තාත්තා වගේමයි..
තෙරුවන් සරණයි 👍
සරිත් සුරිත් and the News කොල්ලෝ ටික Backing and Vocals 100000% පට්ට😎❤🔥 ඊළඟ episode එකට ශිහාන්ව ගේන්න පුළුවන් නම් මරු👌👌👌
මේක ජාන එක්ක යන ප්‍රෝග්‍රෑම් එකක්නෙ. ශිහාන්ගෙ පවුලෙ නෑනෙ තාත්තගෙන් ආපු කේස් එකක්. වැඩසටහන තේරුම් ගන්න
ශෙහාන්ගෙ තාත්තට ගෙන්නෙ උබවද
ඇත්තමයි @@prasannarathnayake4424
😂😂@@chanakamadushantha1066
Shihange thaththa th army band eke samajikayek. Music ugannapu sir kenek.
නියමයි.සුපිරිම වැඩ සටහනක්..ලෙය සහ ලය වගේ ❤❤❤❤
තව දෙයක් මේ පරම්පරාවෙන් පරම්පරාවට එන සිංදු, ප්‍රේක්ෂකයන් හැටියට අපි අහන්න කොච්චර ආසයිද..කොච්චර ඇහැව්වාත් ඇති වෙන්නේ නැහැ වගේම, ඔවුන් එම ගීත කීපාරක් ගායනා කර ඇත්ද..එය ගණනය කල නොහැකි තරම්..ඒත් එම ගීත වල ඒ රසය ඒ අහපු හැම වාරයකම එකම වගෙයි..කිසිම වෙනසක් නැහැ එදා මෙදා..විශ්වයෙන් අපි ඉල්ලන්නේ මොවුන්ව අපිට රැක දෙන්න කියලා..ආශිර්වාද කරනවා..
තමන්ගේ වටිනාකම නොදත් බොහෝ කළාකරුවන් ඔවුන්ගේ වරදින් අපිට නැති උන අවස්ථා බොහෝමයි..ඉතිං තව අපි ආදරය කරන මෙවැනි කලාකරුවන් ඉන්නේ අතලොස්සක් පමණි..ඒ හැමෝටම ආදරෙයි ❣💞 නිදුක් නිරෝගී සුවය ලැබේවා..තෙරුවණ් සරණයි 👏🌻
නදිමාල් පුතේ ඔයාට සුබම සුබ අනාගතයක් වෙවා ආදරෙයි
සජිත්,අමල්,නදිමාල් කියන්නේ සුපර් වැඩ්ඩො.
❤❤❤❤❤සජිත් පුතා ඇතුලු සියලු දෙනාටම බුදු සරණයි.
මේකනම් ඇබ්බැහි වෙන program එකක් වෙනවා අනිවාර්යයෙන්ම. News බෑන්ඩ් එකනම් වෙනස් කරන්න හිතන්නවත් එපා. ඒක වෙනම රහක්. ඒකට ලංකාවේ වෙන විකල්ප නැහැ.❤
කැමතිම band එක, කැමතිම singer, කැමතිම actor එක්ක නියමයි...wooow wooow wooow ❤️❤️
මේ නගරය සිංදුවනම් තනිකරම පිස්සුවක්.... ❤❤❤ News 💪💪💪❤🥰
Sajit adarei godak tattama tama ❤❤❤❤❤
wow wow wow
asama dennek ❤ amal perera super very natural show akak . honda puthek thattage ❤ god bless you all🙏
හරිම ලස්සන program එකක් ❤❤❤❤sajitha හැමවිටම ජැක්සන් sirwa මතක් karawnawa❤❤❤😢😢😢
Niyami Amal nadomal great thanks Amal oyge Hirusta DA,NIYAMI ❤❤❤❤❤❤❤❤❤Oylage,,,pogrom ekka NIYAMI sachintha oyth father WAGIMI NE GOOD lack ❤❤❤❤❤
අමල්❤
තාත්තා පුතා සංයොගය අති ව්ෂිස්ටයි ආඩම්බරයි මතකයන් අතරින් සුවිශේෂයි father and Son lovely program god bless your family
Amal, You are My favorite a character 🔥🔥.. God Bless You...,🙏
One & Only Best Vibe For Youngers. They are NEWS 💖
මිනිසා මිහිපිට තබා යන සොඳුරුතම සිහිවටන "ජාන ",
සුභ පැතුම් නදීමාල් ❤❤ අමල්
හරිම ලස්සනයි .. බෑන්ඩ් එකත් සුපර්බ්, ඉදිරිපත් කිරිම සජිත ඇන්තනි නියමයි, තාත්තා පුතා සුසංයෝගය මරු
හරීරීම ලස්ස්ස්ස්ස්සනයි 💙💙💙💙
The replica of Mr. Jackson sajitha. Great opening.kerp going 🎉❤
මොන සින්දුවටත් වඩා සුපිරි news meladey එක ඒක තමා සුපිරියටම වැදුනෙ
❤❤❤❤❤❤❤.... adarniya.. . nihathamani..gayakaykuge... Puth.... Amal...prerea....saha ..nadimal..pereth .. genvima gana harima sathurui... nivedaka sahodara.... Saritha.. mevani..deyakin ..dakina sathurak samata sarashvathi maniyange pihitai adarei jo❤❤❤❤❤❤❤❤......sarith surith ... well Dan brother..
Ma sanasa, ma sathapa,, my life cannot forget the song as its really keeps missing sudantha ranawaka..may rest in peace. God bles u amal sir. Respext u
හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞💞💞👍👍
Sarith's voice ❤ 😘
Digatma me program ekta News band ekama gennana 🔥❤
This episode awsome 🔥
Amal. Nademal. Sajatha. Aadari. Oyalata❤️❤️❤️👍🙏
Thathagai puthatagai 🎵 🎶 🎵 🎶 songs lassanai ❤❤❤
Mama asama thundenek ❤️niyamai 👌
Mama kemathima Gaayakayek Amal Perera. Nadimaal ge sinduth lassanai.Lassanama lassanata wedasatna karana sajitha tath Sthuthiwantha wenawa meweni lassana deyak apata deka bala geneemta awasthawak laba dunnata.Thanks again.
Selected all songs are beautiful and the music 🎶 news band superb ❤thanks for hiru tv 👍
News band❤❤❤
Sajitha.. you handled the program so well. Thank you for this.. and specially bringing my favorite and his father ..for the very first episode 👍🏻🙏🏻