N M පෙරේරාගේ සුප්‍රකට පෙම්වතිය ඇයයි - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ •

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 10 днів тому +25

    නන්දන මහත්මයා සහ මනෝරන්ජන් මහත්මය සමඟ සාකච්ඡා වැඩිපුර ඕන ගැමුණු අයියෙ....

  • @ranjithgunasekara9041
    @ranjithgunasekara9041 4 дні тому +3

    I like your programme it's great, thanks Nandana!!

  • @lankalap2423
    @lankalap2423 10 днів тому +23

    මගේ මතයනම් උපාලිට ගේම දුන්නේ පියාණෝයි සිරිසේන කුරේයි..............

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 днів тому +11

    හරිම වටීනා වැඩසටහනක්,

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 10 днів тому +3

    වටිනා තොරතුරු බොහොම ස්තූතියි 🙏🙏

  • @NihalSeelawansha
    @NihalSeelawansha 10 днів тому +12

    නන්දන මහාතානෙනි,අනාගත පුරෝකථන කිරීමට එපිසෝඩ් එකක් කරන්න ,මෙහෙම උනොත් මෙහෙමයි වගේ,

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 10 днів тому +5

    හොඳ වැටසටහන් පෙළක්❤🎉🎉

  • @isurusrinath9904
    @isurusrinath9904 10 днів тому +10

    Channel එකේ නම Gemunu J Wanninayake කරොත් ලස්සනයි වගේ❤

  • @NeriusFernando
    @NeriusFernando 9 днів тому +1

    Very good programme thank you

  • @nishanthamiriyagalla8094
    @nishanthamiriyagalla8094 7 днів тому +1

    විජයවර්ධන....... උපාලි
    විජය කුමාරතුංග
    විජේවීර.. රෝහණ
    විජේතුංග D.B

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 10 днів тому +16

    Me කතා ahaddi ,teerum ganna පුළුවන් eka දෙයක් tiyenawa,me rate sudussata සුදුසු tana නොදීම saha හැකියාව tibena kenawa සූක්ෂම ලෙස විනාස කොට ,marayan,parayan ,modayan raja wuna රටක් a ka a widihatama අදත් පවතිනවා .

  • @dineshsampath6974
    @dineshsampath6974 10 днів тому +3

    really entrusted program..
    thank you both...

  • @asirikdsl5179
    @asirikdsl5179 10 днів тому +10

    Make him more comfortable providing a better seat.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 10 днів тому +10

    මමනම් ගොඩක් දුකට පත් වෙච්ච දෙයක් තමයි උපාලි විජේවර්දනට සිද්ද උන විපත ,ඒ කාලේ හරියට පත්තර කියවපු මම හොඳින් උපාලි ගැන දැනගෙන හිටිය අද ඒ මනුස්සය ජීවත්ව හිටියනම් ලංකාව දිව්නුවේ ඉහලටම ගිහින් සක්කිලි ප්‍රේමදාසයාගේ බල තණ්හාව, මොනවද අරගෙන ගියෙ ඒ වගේම අහිංසක තරුණ තරුණියන්, ඔය වගේ මරණයක් ලැබෙන්න නෙවෙයි තිබුනේ, දුක් විඳලා මැරෙන්න තිබුනෙ, දැන් ඉන්න උන්ට නම් අනිවාර්යෙන් දඬුවම් දිය යුතුමයි

  • @indus1613
    @indus1613 9 днів тому +1

    Mr Upali, ❤ the business wizard.

  • @kushanbandara3407
    @kushanbandara3407 8 днів тому +1

    Kalathurakin hambena watina sanwadayak

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 10 днів тому +1

    Very interesting SL political history. Thanks Gemunu & Nandana. Keep up the good work ❤❤.

  • @inokaperera1
    @inokaperera1 10 днів тому +3

    Interesting podcast ❤

  • @niluherath-z6h
    @niluherath-z6h 10 днів тому +2

    Obalata ස්තුතිය ♥️🙏

  • @donedirisinghe2472
    @donedirisinghe2472 9 днів тому +3

    The Learjet that he had at the time was the only private jet in this region. His local aviation company was Upali Aviation based at Ratmalana Airport. Sri Lanka lost a great entrepreneur.

  • @udaraamarakoon6056
    @udaraamarakoon6056 8 днів тому +1

    විමල් එස් සුරේන්ද්‍ර ඡායාරූප ශිල්පියා

  • @VajiraMaitipe
    @VajiraMaitipe 10 днів тому +2

    Harima ashawen balana chanal ekak dennama super

  • @OshadhaThineth
    @OshadhaThineth 10 днів тому +5

    සිරිමාවෝ ගේ කාලය ගැන video ekk krnn

  • @kelummudannayaka314
    @kelummudannayaka314 10 днів тому +10

    ලංකාවේ හමුදාව තුලත් කුල බලපෑමක් තියනවා නේද සාමාන්‍ය සෙබළුන් හා නිළධාරීන් බදවා ගැනීමේදී,මේ ගැනත් අදහසක් දක්වන්න

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 10 днів тому +2

    Bohoma watinawa

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 10 днів тому +6

    Upali Wijewardane didn't have any challenges in Asia. He was the richest person in Asia and number 10 of the world 🌎.

  • @gihansalwathura2939
    @gihansalwathura2939 9 днів тому +1

    සිරිසේන කුරේ ගැන කතා කරන්න ,ප්‍රේමදාස ගැනත්

  • @thushariperera3182
    @thushariperera3182 9 днів тому +2

    නන්දන මහතා ලියලා තියෙන පොත් ටික මොනවද කියලා කියන්න පුලුවන්ද ගැමුණු.

  • @mghalwis9741
    @mghalwis9741 10 днів тому +4

    Yes , he needs a better seat

  • @nishanthawill
    @nishanthawill 10 днів тому +5

    සුව පහසු අසුනක් නැද්ද නන්දනට වාඩිවෙන්න. මෙකේ කුෂන් එකක්වක් නෑනේ.

  • @hathilawwa
    @hathilawwa 9 днів тому +2

    Podcast එකක් නිසා audio mixing එකෙදි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුලුවන්ද?
    එක කනක් විතරක් ගහගෙන ඇහුවම එක්කෙනෙක්ගෙ කතාව විතරයි ඇහෙන්නෙ.

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 10 днів тому +4

    අපි පට්ට ආදරෙයි❤ නන්දන මහතාට,(බොක්කෙන්ම) But චන්ද්‍රිකාගෙ මලගමෙන් පසුව ඔබතුමා කථා කරන්නෙ නෑනෙ?

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 10 днів тому +5

    Sounds upset godak episods wala.. Poddak balanna

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 10 днів тому +4

    Wadurata දැලි පිහියා dunna wage wadak JR ta une.

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 10 днів тому +1

    ❤❤❤

  • @nihalfernando5957
    @nihalfernando5957 10 днів тому +5

    Henry Ford had faced failures, bankruptcy, and dyslexia but finally, he put the country on wheels. Upali Wijewardena would have also put our country at a very advanced level in industry. His untimely demise is a great loss to our nation.

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 10 днів тому

    👍👍👍

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 8 днів тому

  • @raphaelgoonasekara
    @raphaelgoonasekara 10 днів тому +2

    Mr. Upali wijayawardanas photografer was murded not in watLa but in kandana rillaula junction,

  • @ilyasm3042
    @ilyasm3042 9 днів тому +1

    I feel like he doesn't know much about this story unless the other stories. I think people know more tha 28:22 n this.

  • @wasanthagamage2543
    @wasanthagamage2543 10 днів тому

    Dear Manoharan I know some of solids evidence of Upalis missing episode

  • @wanniwanniarachchi586
    @wanniwanniarachchi586 8 днів тому

    මම වන්නි ආරච්චි
    අතිශය වැදගත් දැනුවත් කිරීමක්
    කරුණාකර නන්දන වීරරත්න මහතාගේ දුරකථන අංකය ලබාගන්න පුළුවන්ද?
    විදේශගත ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් නොදන්නා ඉතිහාසයක්..
    ඔහු විසින් ලියූ පොත් මොනවාද?

  • @nimeshdilshan4735
    @nimeshdilshan4735 10 днів тому +16

    දැන් මහලොකුවට පුතානෝත් එනව ආර්ථිකේ හදන්න,,පියාට තබ්බ මොලේවත් නෑ යන්තම්වත්,,

    • @rachelperaud1945
      @rachelperaud1945 10 днів тому +4

      ඌ තද මොල කාරයෙක්, ආර්තික ඔස්තාර් කෙනෙක් , රට ගොඩගන්න ඌට විතරයි කියල හිතන උන්ට මොකද බන් කරන්නෙ ???

    • @ruvindaumayanga8666
      @ruvindaumayanga8666 9 днів тому +1

      ​@@rachelperaud1945okunta bath tahanam karanna oni bro😅😅

  • @lasathdesilva753
    @lasathdesilva753 10 днів тому

    Wimal S. Surendra , the photo journalist you mentioned .

  • @lalithwimalanath9253
    @lalithwimalanath9253 10 днів тому

    ආනන්ද පේලි මුහන්දිරම් ගැන කිව්වෙ නෑනෙ

  • @sathirawattegama9580
    @sathirawattegama9580 9 днів тому

    නන්දන මහත්තයගෙ හඬ පැහැදිලි නෑ.එයාටත් මයික් එකක් දෙන්න.එයානෙ වැඩසටහනේ ගොඩක් කතා කරන කෙනා

  • @සුදුමල්ලි-ව5ධ
    @සුදුමල්ලි-ව5ධ 10 днів тому +4

    උපාලි මැරුනේ මං දැනට වැඩකරන පිනෑන්ග් (penang) කියන දිස්ත්‍රික්කයේ penang island කියන දූපත මිලදී ගන්න සාකච්ඡාවකට ඇවිල්ලා යනකොට කියලා මෙහේදී හම්බවුනු මැලේසියානු ජාතිකයෙක් මාත් එක්ක කිව්වා. ඊට ටික කාලෙකට පස්සේ ආයිම ද්‍රවිඩ මැලේසියානු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුත් කිව්වා. එතකොටත් උපාලිට අක්කර 5000කට වැඩි කොකෝවා වගාකරපු ඉඩම් තිබිලා තීනවා. මේ දවස්වල මැලේසියාව කියන්නේ ගොඩක් දුප්පත් රටක් කියලා ඒ මනුස්සයා මට කිව්වා. උපාලිගේ මරණය ගොඩක් සැක හිතෙන තැන් තීනවා කියලත් කිව්වා. එයාගේ ලියෝ ජෙට් එක හැඟර් එකක් නොදා එලියේ අවුවට නිරාවරණය වෙලා තිබුනලු. ඒක හොඳ වැඩක් නෙමෙයිලු. තව දේවල් ගොඩක් කිව්වා. ඒවා ටිකක් බරපතල දේවල්. ඒවා මං මෙතන කියන්න යන්නේ නෑ.

    • @rangasripieris369
      @rangasripieris369 10 днів тому

      මට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. හැක්කේ කෙසේද

    • @krishanwijesinghe9054
      @krishanwijesinghe9054 9 днів тому

      එතුමා හිටියානම් ලංකාවේ අපිට මැලේසියාවෙන් ලැබෙන පිලිගැනීම

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 10 днів тому +2

    It was 1988 not 1983!!

  • @udagearachchi8650
    @udagearachchi8650 2 дні тому +1

    උපාලිට පක්ෂය දෙයි කියලා ප්‍රේමදාස බයවුනාලු...සිරිසේන කුරේ තමා රෙ දවස්වල ඔයවගෙ දහදුරා වැඩ කලේ..

  • @gunesara61
    @gunesara61 10 днів тому +2

    කතාවක් තියෙනවා, උපාලි රේස් බයි රේස් වලට අතගහපු නිසා… ඉන්ටර්නැෂනල් ගේම් එකක් කියලා…
    ඒ වගේම ලංකාවට කුඩු ගෙනාවා කියලත්…

  • @thusharaliyanage1122
    @thusharaliyanage1122 10 днів тому +1

    Ape rata nethi kare unp kalakanni. Rajapakshlata hemadaama baninawa.

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 10 днів тому +2

    Nandana mahata aie makuno kana putuwaka wadie wenna dene ea mahatmaya sahen aphasu tawea eheta meheta abaremin katha karanne kusan putuwak ane nandana mahathata wadie wanna denna gamu mahathyo

  • @Chathudd
    @Chathudd 10 днів тому

    Machan mic deka ahenne kan dekata wena wenama ..eka poddak hadanna.plzzz

  • @samserasinghe3109
    @samserasinghe3109 10 днів тому

    Sahathika aththa. Mama meeting akka kiwa mama upaliwa chocolate walata othanawa kiyala

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 10 днів тому

    පේමදාස පාර්ලිමේන්තුවේදි කිව්ව ඒ වගේ අයට වෙන දේ ඔලුවෙ ඉන්න උකුනෙක්වත් දන්නෙ නැහැ කිව්ව .වැඩි දවසසක් යන්න උණේ නැහැ.අතුරු දහන් උණා

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 10 днів тому +1

    ජයවර්ධන අතහැරියේ ඒ වෙනකොට ප්‍රේමදාස පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීම බැරිවෙලාවත් වාර්තාව එලියට ගියා නම් පක්ෂයේ ජයට බලපානව සාපේක්ෂව එය පාඩුයි

  • @MySherone
    @MySherone 9 днів тому +1

    Sound quality 👎🏽

    • @gemunuwanninayake
      @gemunuwanninayake  9 днів тому

      @@MySherone මොකද්ද අවුල?

    • @MySherone
      @MySherone День тому

      @ sound quality poddak awul wage ne..?

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 10 днів тому +1

    sound madiii :((((

  • @swssachi9783
    @swssachi9783 10 днів тому

    Indu lanka agreement eka gana program ekk krnna. Eke thiyena waganthi ganath

  • @fakeaccount-ms6id
    @fakeaccount-ms6id 10 днів тому

    ප්‍රේමදාස "මගේ සාපයට ලක් වු කිසි කෙනෙක් යහතින් ඉදලා නෑ" කියනකොට මට මතක් උනේ "හූ ඉස් ලසන්ත!"

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz 10 днів тому

    Dubai singapore ratawal daka deunuwa apita anna tebuna.oka ඉන්දියාව hetuwa tarjanayak keyala.

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 7 днів тому

    පුතානෝ ආවත් කරන්නේ සුදු කාරයින්ට ගිය රටක් වෙන එක

  • @MihirangaFernando
    @MihirangaFernando 7 днів тому

    Dasayage kalkriyawe hatiyata ohu meka nokerewwa yai kiyanna apahasui

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz 10 днів тому

    1977 edala rata deunu wala awa.loku bisness patan gatta.mata hetanna ඉන්දියාව maka ewasuwa na.lankawa deunu wanna keyanna ඉන්දියාව ta awulak

  • @SADIQUELUCKMAN
    @SADIQUELUCKMAN 10 днів тому +1

    Josiem casino goad father

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 9 днів тому +1

    THERE IS NO INFERENCE, NO FACTS , JUST WHAT HE THINKS , THIS IS GOOD FOR TABLOID PAPERS, IT TARNISH OTHERS GOOD NAME ,

    • @nandanaweerarathne
      @nandanaweerarathne 9 днів тому

      Nearly 2% of SL population died during the civil war. But you can’t prove it because of fact’s & evidence 😢😢😢😢😢

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 10 днів тому

    E-kaale kathawak thibuna upali mahattaya lankaawema minissunta awrudu 2 k nomile kanna denna yanawaa kiyala..ekatath oya kiyana piyaano bayawela hitiya kiyala

  • @Sapphirebyceylon
    @Sapphirebyceylon 10 днів тому

    උපාලි ගැන මම අහල තියෙන විත්ති වලට අනුව, ඔහු London School of Economic වලින් අධ්‍යාපනය හදාරා ඇවිත්, Unilivers එකේ වැඩ කරලා ඒකෙ හිටපු MD එක්ක බහින්බස් වීමකින් එලියට විත්, බහු ජාතික සමාගම් වලට තර්ජනයක් වූ උපාලි සමාගම නිර්මාණය කලා කියල.

  • @abdulmalik7200
    @abdulmalik7200 10 днів тому

    කෝ ගැමුණු ඔයාගෙ සද්ද අඩු?

  • @asokajayakody1091
    @asokajayakody1091 10 днів тому +5

    අතුරු කතාත් කිව්වා නම් හොදයි .අර උපාලි ගෙ පේලිමුහන්දිරම් ගැන සදහන් කල ඒවා .ප්‍රේමදාස ගෙ ජනාධිපති සිහිනය සදහා බිලි වූ විජය ලා අතරින් පලමු වෙනියා උපාලි නේද

  • @shakiladissanayake94
    @shakiladissanayake94 10 днів тому +3

    මල්වට්ටි මාරයාට තිරුපති වලින් සාත්තරයක් කිව්වලු.මිනිහා මැරිලා විජේ කෙනෙක් රජ වෙනව කියලා..
    මල්වට්ටි මාරයා විජේලා කීපදෙනෙක්ම මැරිව මේ විජේවර්දනත් ඒ ලිස්ට් එකට අයිති . මල්වට්ටි මාරයාට තරගයක් දෙයි කියල හිතලා..
    මේ කටකතාවක් . හැබැයි මුන්ගේ අන්ද විස්වාස මුල් කරගෙන ඉදපු විදියට මේහෙම දේවල් නොකරා කියල හිතන්නත් බෑ

    • @tharusha119
      @tharusha119 10 днів тому +1

      හැබැයි අන්තිමට ඩී.බී. විජේතුංග ජනාධිපති උනා.😂

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 8 днів тому

    රට අනුරට
    කොටි සිරසට
    අපි වතුරට
    කදු පහලට
    උසස් පෙලට
    කෙලි හරිනිට
    නිඩන් ටිකට
    බහිර වයට
    කොඩිනල්ට
    ඊබ්‍රා හිම්ට
    ටිල්වින්ලට
    එක මිට කට
    ගැහු කතිරෙට
    "මහවිරු" වට
    දැන් කිට කිට
    සිරි අම්මට 👍🏻🤌🏾🤌🏾🤌🏾🤌🏾🤌🏾
    තාලෙට නේද කිව්වෙ 😂😂😢😮😮😅

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y 10 днів тому +3

    එදින රාත්‍රියේ මුහුදු ගිය ධීවරයන් අහසේ ගිණි බoලයක් දැක තිබේ. ඒ සමඟ මුහුදු රළ ඉහළ ගොස්‌ ඇත.
    කාර්මික හේතුවක් නිසා Lear jet එක පිටත්වීමට ප්‍රමාද වුනා.
    Premaya මේ ඝාතනයට පස්සේ ගංගාරාම පන්සලේ දි උපාලි newspa මාධ්‍ය වේදීන් 2 කට මේ අතුරුදහන් වීම මතක් කරලා තර්ජනය කල බව යන කරුණු සහ Jokeem නම් මලයාසියානු කැසිනෝ කාරයාගේ සම්බන්දය මෙකට වග කිවයුතු කෙනා kavuda කියලා ඔප්පු කරනවා.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 10 днів тому +1

    වටිනවා

  • @WihenRandiw-m5y
    @WihenRandiw-m5y 10 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @chandranigamage2964
    @chandranigamage2964 10 днів тому +1

    ❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 10 днів тому +1

    ❤❤❤❤

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 10 днів тому

    ❤️