අවුරුදු 40දී ලොකු අයට හැදෙන දියවැඩියාව දැන් අවු:08 පොඩි ළමයින්ටත් හැදෙනවා.Dr. Noel Knows | Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 85

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +28

    ඔබතුමා නියම වෛද්‍යවරයෙක්. ඉතාම වටිනා වැඩසටහනක් . මම නිර්මාංශ වෙලා අවුරුදු විසි පහක් .කිරි වත් පානය කරන්නෙ නැහැ .ඉතාම නිරෝගීව .ඉන්නවා..දවසට එක වේලයි කන්නෙ හොදට කන්නෙ ඒත් බත් කන්නෙ අඩුවෙන් . එයින් ලබන ප්‍රතිඵල නම් අනන්තයි අප්‍රමාණ යි. දැන් ඉන්න ගොඩක් අය කන්නම ඉපදිලා ඉන්නෙ වගේ .ඉතිං ලෙඩ ගොඩවල්.
    ඔබතුමා ට බොහොම පින් මේ දැනුවත් කිරීම පිළිබඳව .නුවනැත්තො සුවපත් වේවි.

  • @gunarathana2172
    @gunarathana2172 2 роки тому +25

    ඔබතුමා පරිසරයට අපේ හෙළ බෙහෙතට, භාවනාට හා අපේ ආහාර රටාවට ගෞරව කරන ඇත්ත වෛද්‍යවරයෙක් අපේ ගෞරවය ඔබට

  • @sandyathilini2975
    @sandyathilini2975 2 роки тому +10

    ගොඩක් ආදර්ශමත්❤️ මේ වගේ ප්‍රෝගෑම් තමයි කරන්න ඕනි.හැමදාම නලු නිලියොම ගෙන්නන් නැතුව ❤️

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 роки тому +11

    හොද වැඩසටහනක් බොහොම පින් ඔබ දෙදෙනාටම

  • @dammikajayakodi9256
    @dammikajayakodi9256 2 роки тому +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි

  • @kdrfernando2
    @kdrfernando2 2 роки тому +4

    බොහොම හරවත් කතාබහක්. ස්තූතියි ඔබ දෙපළටම ❤️

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 роки тому +14

    🙏🙏🙏ඔබ තුමාට ගව්‍රරවනීය උපහාරයකි

  • @somalagha.lliysanage4885
    @somalagha.lliysanage4885 2 роки тому +3

    ඔබතුමාට ජයග්‍රහණය ලැබේවා

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 10 місяців тому

    ඉතාමත් වටිනා වැඩ සටහනක්
    දෙදෙනාටම ස්තුතියි

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Рік тому

    කාලින වැදගත් වැඩසටහනක්.දැනුවත්
    කලාට ගොඩක් පිං.

  • @chandiperera3691
    @chandiperera3691 2 роки тому +2

    ගොඩක් ස්තුති ඔයාලාට මේවැනි වැඩසටහක් ඉදිරිපත් කරාට ..👍🙏

  • @priyanisakunthalasamarakoo8526
    @priyanisakunthalasamarakoo8526 2 роки тому +6

    වෛද්‍ය ⁣තුමනි, මෙම සාකච්ඡාව ඉතාම කාලොචිතවූ බව අවංකම පැවසිය හැක. දියවැඩියාව රෝගය ගැන අපි නොදන්නා ගොඩාක් කරුණු දැනගනීම තුලින් ඉදිරියේදී මෙම රෝගය අවබෝදයෙන් සහ මැනවින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි මාගේ විශ්වාසයයි. අවසානයේ මෙම වැඩසටහන මෙහෙයවූ ලහිරු පෙරේරා මහතාටත් ඔබතුමාටත් ⁣බෙහෙවින් ස්තුතියි !

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 роки тому +8

    Valuable discussion,
    Thanks Dr. Noel,
    Thanks Lahiru.💚💚

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 2 роки тому +3

    Dear Dr, It is great. Very good attitude of a modern day doctor . Thanks . All the best .

  • @sameerabro..5267
    @sameerabro..5267 2 роки тому +3

    බොහොම හොද වැඩසටහනක්,,ස්තූතියි දෙන්නටම

  • @craja190
    @craja190 9 місяців тому

    Dr Noel, You are doing a great service for us. We hghly admire your valauble lecture.

  • @9imhan
    @9imhan 2 роки тому +19

    මේ තමයි මගේ විදියට හරියටම “දොස්තර මහත්තයෙක් “ වෙන මුකුත් ඕනි නෑ , ආකල්පයම ඇති , " මම විතරක් ජීවත්වෙලා හරි නෑ අපි හැමෝම ජීවත් වෙන්න ඕනි, මම දොස්තර කෙනෙක් විදියට මම කරන field එක නැති වෙන්න ඕනි කියලා හිතන්න ඕනි" , ඒ උනාට මම නම් දැකලා නෑ ගොඩක් දොස්තර ලා දවසට අදාල සල්ලි ටික එලිවෙන්න කලින් එකතු කරගන්න බලන ආයෙත් බෙහෙත් ගන්න එන විදියට බෙහෙත් දෙන්න අය🥲

    • @thejanilmini1334
      @thejanilmini1334 2 роки тому +1

      මේක තමයි,මනුස්ස කම.අපේ රටේ මිනිස්සු න්ට නැතිම තරම්

    • @TruthfulPromise
      @TruthfulPromise Рік тому

      වෛද්‍ය උපදෙස් පිලිපදින මිනිස්සුනේ ඉන්නෙ 😂🤣 අනිත් අයට කියලා කියලම එපා වෙලා

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 роки тому +3

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️

  • @jayanthaalahakoon8374
    @jayanthaalahakoon8374 Рік тому

    Dr vnnuka kiyanne mas malu biththara kiri vithark kanna kiyala?

  • @mahendratilak1076
    @mahendratilak1076 2 роки тому +1

    Excellent programme

  • @chandanideepika3893
    @chandanideepika3893 2 роки тому +4

    ස්තුතියි ඔබට

  • @prishamaliinoka4481
    @prishamaliinoka4481 2 роки тому

    Thank you Doctor. and thank you Lahiru. Good job 👏👍

  • @ChathuRanwaka
    @ChathuRanwaka Рік тому

    Correct Lahiru 👌
    Dr Noel Somasundaram is in top 20 Endocrinologist.He is in
    Oxford academic endocrine
    Oxford Desktop reference
    Thank you Doc for valuble discussions.

  • @sathismdunne8692
    @sathismdunne8692 2 роки тому

    Excellent explanation

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +1

    Great information tx.

  • @sriyagamage2172
    @sriyagamage2172 Рік тому

    ❤❤ ❤good luck

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому

    One of a very good doctor in SL.

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 2 роки тому +3

    What is this Doctor's yourube channel?

  • @florencemaliska726
    @florencemaliska726 2 роки тому +1

    Thanks doctor. 🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 роки тому

    Thank you 🙏

  • @shanperera2458
    @shanperera2458 2 роки тому +2

    ඔන්න ඩොක්ටර් අපේ ගෙදර සීනි නැතුව තේ බොන්න පටන් ගත්තා. ටික ටික සීනි අඩුකරලම දානවා.

    • @rajithaakalanka2121
      @rajithaakalanka2121 2 роки тому

      සීනි වලින් විතරක් නෙමෙයි සීනි එන්නෙ..බත් තමයි ප්‍රදානම හෙනේ

  • @Mahindak1962
    @Mahindak1962 2 роки тому

    Very helpful discussion. Thank you Dr Noel. Lahiru too.

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 роки тому +1

      Dr Noel n the presenter, u had a productive , good discussion, Dr u showed us that with minimum resources n hardwork n the correct attitudes we all can pave the way to progress n prosperity, n it's good motivation for the younger generation, u proved that luxuries r not so important as good health n contentment n that by upholding values u can hv peace of mind n can live happily n peacefully,.Also that busy , hi tech lifestyles should be replaced by high quality, relaxed n contented lifestyles, with which people can still achieve their goals, n ensure the welfare of successive generations too! May u all be blessed, Theruwan Saranai

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 2 роки тому

      @@damayanthiperera2549 Even i agree with this statement

  • @dilisyd4717
    @dilisyd4717 2 роки тому +1

    ලෝකයේ endocrinologistලාට ranking system එකක් තියනවද? අදමයි ඇහුවෙ

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thank you

  • @harischandrahemakumara
    @harischandrahemakumara 8 місяців тому

    කුරුණෑගල දොස්තරලා ලගට ගියාම බෙහෙත් දෙන්න විතරයි උත්සාහ කරන්නේ

  • @riyasdeen7349
    @riyasdeen7349 2 роки тому +4

    බලද්දේ මුං කාටත් ම දන්නෑ මේ diabetic කියන ලේඩේ හැදෙන විදියවත් . Internet එකේ තියෙන්නේ නම් සිනි හැදෙන විදිය හරියට ම කවුරැත් දන්නෑ කියලා මුං එක්ක දේ කියනවා.
    එකෙක් කියනවා මස් කාපං කියලා තව එකෙක් කියනවා එළවළ විතරක් කපාං කියලා . පකේ දොස්තරලා මු අම්මගේ රෙද්ද.
    මිට වඩා හොදයි , පුලුවන් විදයට health එක්ක maintain කරන ගමන් ම ඕන ම දෙයක් ඕනට වඩා එලවන්නැතුව කාලා. අවොත් එක්කයි නාවොත් එක්කයි කියලා යන එක්ක .
    මුං කියන දේ අහන කොට අපිට පිස්සු හැදෙනවා ...

    • @craja190
      @craja190 9 місяців тому

      මේ වගේ මෝඩ තිරිසනුන්ගෙ විවේචන අහල, මෙවැනි උතුම් වෛද්‍යවරුන් කියන දේවල් නොසලකා හරින්න එපා

    • @riyasdeen7349
      @riyasdeen7349 9 місяців тому

      @@craja190 අනේ ගොනා .. 😂

    • @craja190
      @craja190 9 місяців тому

      තමා දැඩි ලෙස දියවැඩියාව, Blood Pressure ඇතුළු සියළුම බෝනොවන දේවලින් පෙලෙන බව. බඩ ජාරිකමට කකා ඉන්න කෙනෙක්. ඒ නිසයි මොහුට මේ හොඳ දේවල් කියනවිට තරහ ඇතිවෙන්නෙ. ඒක තමයි මොහුගේ සුපිරි මෝඩකම.

  • @gayanpeiris7722
    @gayanpeiris7722 2 роки тому

    good

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 роки тому +5

    👌👌👍👍🙏🙏🙏🙏 thank you Doctor ♥️♥️♥️♥️

  • @manojakeerthi8210
    @manojakeerthi8210 2 роки тому

    බොහෝ කරැනු දැනගත්තා ඩොක්ට පිං

  • @amilanuwan2154
    @amilanuwan2154 2 роки тому

    👌👌👌👍

  • @sameerassameera2996
    @sameerassameera2996 2 роки тому +2

    Dr #wannakku ඉන්ටවිව් කරන්න.. දියවැඩියාව සනීප කරපු දාස් ගානක් ඉන්නවා ..

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 роки тому +1

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @nirashasewwandirupasingha4342
    @nirashasewwandirupasingha4342 2 роки тому +1

    🙏🙏

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 роки тому +1

    👍👍👍👍

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 роки тому +1

    මෙයා පලවෙනි 20 දෙනා අතර ඉන්නවා කිය කියා 20 පාරක් විතර ලහිරු කිව්වේ මම හිතන්නේ ලහිරු ඇඩ් එකක් කලේ

  • @thilinideshani9113
    @thilinideshani9113 2 роки тому

    👍👍👍👍👍

  • @nilukakumarifernando4574
    @nilukakumarifernando4574 2 роки тому

    👍👍🙏🙏

  • @malshadilshani285
    @malshadilshani285 2 роки тому +3

    හරිම වැදගත් වැඩසටහන අයියේ.ශලනි තාරකා අක්කිට invite කරන්නකෝ අයියේ

  • @geeshanc
    @geeshanc 2 роки тому +6

    මෙතුමා ලෝකයෙන් හොඳම දියවැඩියා doctors ල 20 අතර ඉන්නවා ලෙස ප්‍රකාශ කරන්න ඔබ ගත් නිර්ණායක මොනවාද ලහිරු?

    • @ChathuRanwaka
      @ChathuRanwaka Рік тому

      මෙතුමා ගැන ලෝකේ විශිෂ්ට university, මෙඩිකල් magazine, වල නම් තියෙන්නේ.

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 2 роки тому +3

    Doctor me kiyanne government ekata ona de thamai.vegetable witharak kanna kiyanawa minissunta kohoma ewa kannada?nikan boru katha mewa malu kallak kanna poor people lata amarui mewa me kiyanne kisima deyak kanna epa kolai bathui kapalla ekath hoda na wathura witharak Beela eka welak kapalla kiyala okiya kiyawanawa.

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 роки тому

    💚

  • @sujathamenike4981
    @sujathamenike4981 2 роки тому +1

    💜️

  • @dayathalakumbura6318
    @dayathalakumbura6318 Рік тому

    Budu dahame ena thamata pihita thamama bawa penwana prathimoorthiyak wage ,obe kathawa thula lada dein sathutu u hati ,punchi pasalaka idan jayagath hati ,ada samajayata adarsayak.

  • @MrPAZZZ
    @MrPAZZZ 2 роки тому +1

    😍😍😍😍

  • @johnfernandopulle8163
    @johnfernandopulle8163 Рік тому

    😢

  • @upulkumara7663
    @upulkumara7663 2 роки тому +4

    ඩොක්ටර් වන්නකු වන්නකු මෙතඩ් කියලා මස් විතරක් කන්න කියලා ,අනේ මංද කවුරු හරිද කියලා

    • @nadeeshakarunasena9966
      @nadeeshakarunasena9966 2 роки тому

      👍

    • @rajithakarunarathna4437
      @rajithakarunarathna4437 2 роки тому

      "Low carb diet" or "Keto diet " is complex system of living.
      Hard to explain in just by "Eating meat"...

    • @riyasdeen7349
      @riyasdeen7349 2 роки тому

      ඔව් . එක්ක තමා බන් බලද්දේ මුං කාටත් ම දන්නෑ මේ diabetic කියන ලේඩේ හැදෙන විදියවත් . Internet එකේ තියෙන්නේ නම් සිනි හැදෙන විදිය හරියට ම කවුරැත් දන්නෑ කියලා ..

  • @kavidiyasanasana9467
    @kavidiyasanasana9467 2 роки тому +2

    🇱🇰🙏🙏🙏

  • @sigithis.p2754
    @sigithis.p2754 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @johnfernandopulle8163
    @johnfernandopulle8163 Рік тому

    Hi is not useful

  • @dmsdissanayake9315
    @dmsdissanayake9315 2 роки тому +4

    ගෞරව

  • @anuradhapriyadarshani7423
    @anuradhapriyadarshani7423 2 роки тому

    🇱🇰 🙏🙏🙏 🇱🇰

  • @GaminiMunasinghe-yk9kc
    @GaminiMunasinghe-yk9kc Рік тому

    Thanks Dr.

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 2 роки тому

    Thanks 🙏🙏🙏

  • @viragigulavita3620
    @viragigulavita3620 2 роки тому

    ❤️👍👍

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 2 роки тому

    🙏🙏🙏🙏🙏.